Mix meat kottu without pork seafood kottu chicken kottu | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2024
  • කවදාවත් රස වෙනස් නොවෙන පට්ටම කොත්තුව. එක පාරක් කෑවොත් හැමදාමත් හොයාගෙන ගිහිල්ලා හරි කන සුපිරිම සුපිරිම සුපිරිම කොත්තු. seafood කොත්තුවට හොඳට ඉස්සො දැල්ලෝ මාළු දාපු සුපිරි කොත්තු හොද්දකුත් එක්කලා හම්බෙන වෙන කොහේවත් නැති විදිහට මෙතෙන්ටම ආවේණික වෙච්ච කොත්තුවක්. mix meat එකේ ඌරු මස් එක්ක chicken sousages දාලා ඉන්න බැරි කරලා තියෙන්නේ. ඔයා pork කන්නේ නැත්නම් ඒ වෙනුවට කුකුල් මස් දාගන්න. ෆ්‍රේෂ්ම ෆ්‍රෙෂ් chicken වලින් හදපු crispy chicken එක්ක කොත්තුවක් කන්න කැමති අයට ත් මේක සුපිරි තේරීමක්. චිලිපේස්ට් එක්ක සුපිරි කොත්තු හොද්දක් හැම කොත්තුවක් එක්කම හම්බවෙනවා, කාලම බලන්නකො රස කොහොමද කියලා සුපිරියක් තමයි 🥰
    01. Chicken kottu= 1140/= 🍗🍗🍗
    02. Special koththu=1290/= 🥩🍖🌭
    03. Seafood kottu=1290/= 🐠🍤🦑🐙
    Land of kings have two outlets in srilanka ( one in battaramulla and one in kaduwela kothalawala)
    And Overseas outlet in Latvia
    ****From these offers Family offfer is Only available for deliveries and takeaways and other 4 offers are available for Dine in , Delivery and takeaway as well.
    we do Islandwide Delivery
    ****offer is valid until 29th Feb 2024
    If you are in abroad you can give us a WhatsApp call
    Kaduwela outlet 071 790 1354
    Battaramulla outlet 070 33 99 599
    Website - landofkingscafe.com ( can place orders through website as well)
    This offer is available from uber and pickme as well
    For Dine in orders 10% Service charge applicable
  • บันเทิง

ความคิดเห็น • 132

  • @pasindudilanka3964
    @pasindudilanka3964 5 หลายเดือนก่อน +204

    දවල් කෑම පිඟාන බෙදන් ඇවිත් චමාගේ video එකක් බල බල කන පීපල්ස් කෝ 😂

  • @Pasindu2006Akalanka
    @Pasindu2006Akalanka 5 หลายเดือนก่อน +52

    කන්න හම්බකරන මිනිස්සු අතරේ කාලා හම්බකරන චාමා😄👍

  • @tbwithanachchi7076
    @tbwithanachchi7076 5 หลายเดือนก่อน +16

    කීයක් හරි හොයාගෙන කන්න ගේමක් දෙන උන් ඉන්න රටක කාල හම්බකරන උනුත් ඉන්නවා... ✌️🙏🙏🙏👍

  • @Himal_Saranga
    @Himal_Saranga 5 หลายเดือนก่อน +21

    අදනම් කෙළගෙන කෙළගෙන යනවා.පට්ට බඩගින්නේ වගේ ඉන්නේ.❤🥵

  • @Pasindu2006Akalanka
    @Pasindu2006Akalanka 5 หลายเดือนก่อน +45

    මේක බලන ගමන් බතුයි පරිප්පුයි කන මන්😶😶

  • @X_seven_music
    @X_seven_music 5 หลายเดือนก่อน +52

    කනවෙලාවටමයි වීඩියෝ දාන්නෙ 😒❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 5 หลายเดือนก่อน +2

    Superb chama aiya good job budusaranai dawe phetai

  • @geek_sLc
    @geek_sLc 5 หลายเดือนก่อน +16

    සුපිරියක් අයියේ 😎💙

  • @tharindushani
    @tharindushani 5 หลายเดือนก่อน +14

    Kottuwak antimata kewe giya awrudde april wala e aiyt bonus hmbela tibba nisa awruddta😊

  • @GihanWijathunga-tc9nu
    @GihanWijathunga-tc9nu 5 หลายเดือนก่อน +669

    අනේ මේකට like 50 ක් 😢🙏

    • @savinupamith6338
      @savinupamith6338 4 หลายเดือนก่อน

      Aei bn me hemoma like illanna

  • @ShammiAmami
    @ShammiAmami 5 หลายเดือนก่อน +8

    1st comment eka magen❤❤❤oyage videos balanne asawen❤❤❤

  • @AdmCeylon
    @AdmCeylon 5 หลายเดือนก่อน +6

    Chama අයියේ table එකට ඝන ඉටිකොලයක් දාගන්න , එතකොට table එකේ ගැවෙන්නැනේ, ඉටිකෝලේ හෝදලා දාන්න තියෙන්නෙ ලේසී😁.

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 5 หลายเดือนก่อน +1

    Eka supiri thanak hamadama yanna hithenava. ❤❤❤

  • @SaladEka
    @SaladEka 5 หลายเดือนก่อน +6

    සුපිරියක්❤

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 5 หลายเดือนก่อน +10

    Niyamai

  • @lakshithakaushalya
    @lakshithakaushalya 5 หลายเดือนก่อน +7

    Ada patta🎉❤️❤️

  • @imashashevindi3096
    @imashashevindi3096 5 หลายเดือนก่อน +5

    First comment eka magen chama aiye

  • @iranianuruddhika4867
    @iranianuruddhika4867 5 หลายเดือนก่อน

    Sweet jaathi kanawanm crepe runner ekenuth try ekak dala honest review ekak denna😊

  • @gihandushmanthamilky3955
    @gihandushmanthamilky3955 4 หลายเดือนก่อน +3

    සහෝ health එක ගැනත් ටිකක් හිතමු 👍

  • @sachithsameera4036
    @sachithsameera4036 5 หลายเดือนก่อน +2

    supiri kollo....

  • @user-rw7tm3wy8i
    @user-rw7tm3wy8i 5 หลายเดือนก่อน +8

    Superb aiye kottawa red baloon yamuda

  • @SLFoodsVlog
    @SLFoodsVlog 4 หลายเดือนก่อน +1

    නියමයි චමා වැඩේ නියමෙට යනවා

  • @pasanpramodya4728
    @pasanpramodya4728 5 หลายเดือนก่อน +8

    Super ❤

  • @shanukiamaya2735
    @shanukiamaya2735 5 หลายเดือนก่อน +8

    යකු චමා අයියට කොත්තු වලින් තෝර ලොකයක් නැද්ද 😂😂😂😂

  • @Lasanda2002
    @Lasanda2002 5 หลายเดือนก่อน +3

    kanawelawatama vedio danawa.❤❤❤

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 5 หลายเดือนก่อน +20

    අම්බෝ කොත්තුවේ ලොකු ❤❤😮

  • @sithiyaproduction3965
    @sithiyaproduction3965 5 หลายเดือนก่อน +7

    First like ❤

  • @lpcookingshow1703
    @lpcookingshow1703 5 หลายเดือนก่อน +2

    Supiriyak ❤❤🌼😀💜🌹🍂

  • @anudil
    @anudil 4 หลายเดือนก่อน

    Thawa hodata kala hadenna

  • @madhurifernando9385
    @madhurifernando9385 5 หลายเดือนก่อน +6

    Me para video eka hondai.description eka hondats thiyenawa.price dala.anith video walath karanna

  • @hirushagihan2814
    @hirushagihan2814 5 หลายเดือนก่อน +3

    1st comment & 1st view 🎉❤

  • @srisaddramaya194
    @srisaddramaya194 5 หลายเดือนก่อน +3

    Biggest Koththu ❤😮

  • @Gamingworld-ul8ml
    @Gamingworld-ul8ml 5 หลายเดือนก่อน +5

    First viewer
    First comment
    First like🎉🎉❤

  • @chathurangabandara6527
    @chathurangabandara6527 5 หลายเดือนก่อน +2

    Blgen ynkot serm first commnt😂

  • @user-tm3zi7bn3e
    @user-tm3zi7bn3e 4 หลายเดือนก่อน +1

    Chama kurunegalata genna ganna puluwan weida

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 5 หลายเดือนก่อน +3

    Kottuwa dekka gaman kiyanna puluwam landoff king eke kiyala

  • @aravindinishadi
    @aravindinishadi 4 หลายเดือนก่อน +1

    👌

  • @Life17768
    @Life17768 5 หลายเดือนก่อน +5

    First comment ❤️

  • @sachithsameera
    @sachithsameera 5 หลายเดือนก่อน

    chama... supiri aa

  • @g.k.chansani7462
    @g.k.chansani7462 5 หลายเดือนก่อน +2

    mata duwala hatji .chamata kala hathi 😂

  • @vajirajayasooriya2944
    @vajirajayasooriya2944 5 หลายเดือนก่อน +4

    Mala paretha yaka

  • @hasidukavinga962
    @hasidukavinga962 5 หลายเดือนก่อน +3

    Aiye mr koththu eke chees koththuwa pani rahaine poddak kala balamud.chees rahaknam nh ithin😅

  • @Sachiya_Games
    @Sachiya_Games 5 หลายเดือนก่อน +1

    😋😋😋

  • @dasuniatapattu8769
    @dasuniatapattu8769 หลายเดือนก่อน

    Seafood walata මාලුත් අයිතියි චාමා. කෑම කන අතරෙ health එක ගැනත් හිතන්න දවසකට පැය 1/2ක් වත් වෙන් කරන්න. ජය වේවා..

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 5 หลายเดือนก่อน +2

    Chamage bda gna dukai.. me kma tika okkma ussn innaepai dn 😂😂

  • @LithulaSihath
    @LithulaSihath 5 หลายเดือนก่อน +1

    Chamage show wadie dan.

  • @janithchandupa8986
    @janithchandupa8986 5 หลายเดือนก่อน +1

    😋

  • @Cryptosana168
    @Cryptosana168 5 หลายเดือนก่อน +2

    😊

  • @TechwithDineth
    @TechwithDineth 5 หลายเดือนก่อน +2

    චමා මම ඒ වචනෙට patta respect මම pork කන්නේ නෑ🙂

  • @horrorsikes6581
    @horrorsikes6581 5 หลายเดือนก่อน +2

    Hodd podd podd dada knn oni ek thma rasama

  • @nimalkarunathilaka5046
    @nimalkarunathilaka5046 5 หลายเดือนก่อน +3

    🤤

  • @janithnadeera4491
    @janithnadeera4491 5 หลายเดือนก่อน +2

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 5 หลายเดือนก่อน

    Mona nathath unba kanna pin karala thiyanawa chama.niyamai niyamai

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 5 หลายเดือนก่อน +9

    අයියේ විනි රෙස්‍ට්ටුරන්ට් එකෙ කෑම ටිකක් ට්‍රයි කරමුද.

  • @sepalijayathilaka1033
    @sepalijayathilaka1033 5 หลายเดือนก่อน +2

    ❤❤

  • @_SONGHUB
    @_SONGHUB 5 หลายเดือนก่อน

    Adehh❤

  • @sithumNimesha-bi3no
    @sithumNimesha-bi3no 5 หลายเดือนก่อน +1

    😍😍

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 5 หลายเดือนก่อน +1

    චාමා පිළියන්දල දර ලිප පොඩ්ඩක් ට්‍රයී කරලා බලන්න.
    සුපිරි ප්ලේස් එක..

  • @SurprisedLacrosse-zs9qp
    @SurprisedLacrosse-zs9qp 5 หลายเดือนก่อน +2

    Mewa dawalta thiyeda

  • @randikadayan2112
    @randikadayan2112 5 หลายเดือนก่อน +1

    👍🙂❤️

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 5 หลายเดือนก่อน +1

    හොදටම කාලා බිලා සතුටින් ඉමු අපි .

  • @supunsandamal2635
    @supunsandamal2635 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 4 หลายเดือนก่อน

    Price description eke dapu ekt respect ❤

  • @Gamerzz.lk1
    @Gamerzz.lk1 5 หลายเดือนก่อน +1

    Kottu 3k kanda kalin wela kala hitiye nadda 😊

  • @user-vc1gc6ec1l
    @user-vc1gc6ec1l 5 หลายเดือนก่อน

    Land of kings eke koththu ek mn try kra gewana ganata ek mdii.😢

  • @ruwantharanga469
    @ruwantharanga469 5 หลายเดือนก่อน +1

    😋😋😋😋😋😋😋😋😋

  • @shalirupasingha6258
    @shalirupasingha6258 5 หลายเดือนก่อน +1

    1st comment

  • @user-tz8sn8xt9y
    @user-tz8sn8xt9y 5 หลายเดือนก่อน

    🎉🎉❤❤

  • @pathumsamarakoon9691
    @pathumsamarakoon9691 5 หลายเดือนก่อน +1

    0:19 First comment 😊

  • @user-yg8rr2md1r
    @user-yg8rr2md1r 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hasangahirushan7264
    @hasangahirushan7264 5 หลายเดือนก่อน +1

    first view

  • @gihanthathsara609
    @gihanthathsara609 5 หลายเดือนก่อน +1

    රෑ කියලා බැලුවේ නෑ ගිහින් ෆුල් කොත්තු දෙකක අරන් ආවා මේක බලලා😊ආදරෙයි චාමා❤

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 3 หลายเดือนก่อน

    කොත්තු නම් චමා

  • @kavindurashmika8180
    @kavindurashmika8180 5 หลายเดือนก่อน +1

    apiunum 1k kagannatt boma amaruwen😲

  • @sameeramaheepala659
    @sameeramaheepala659 5 หลายเดือนก่อน +1

    Without pork ura rahai brooo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @Badaginna-of1lr
    @Badaginna-of1lr 5 หลายเดือนก่อน

    ちゃまあ❤❤❤

  • @user-gy8yb8eh4s
    @user-gy8yb8eh4s 5 หลายเดือนก่อน +3

    😮😮😅

  • @kulindu632
    @kulindu632 5 หลายเดือนก่อน

    Chamav balagana bath pigan 2 his karapu mama 😂

  • @cddrex1472
    @cddrex1472 5 หลายเดือนก่อน +2

    Like 40 one piece chama ❤❤❤🙏

  • @PasinduShehan-zq6lr
    @PasinduShehan-zq6lr 5 หลายเดือนก่อน +2

    ඇත්තට වෙලක් හරියට කාගන්න බැරි කීයක් ඇත්ද නේ බන් මේ රටේ 🚶‍♂️

  • @saikoboss3987
    @saikoboss3987 5 หลายเดือนก่อน +1

    Video ek diga wedi brroo

  • @user-fo8xd6zk3t
    @user-fo8xd6zk3t 5 หลายเดือนก่อน

    Badagini appaaa

  • @Thin_Sam04
    @Thin_Sam04 5 หลายเดือนก่อน +3

    Ochchara kanne kohomad 🙂

  • @The_last_smile0
    @The_last_smile0 5 หลายเดือนก่อน +2

    12:00 tm dmma 😂❤

  • @user-hf6cg8li9v
    @user-hf6cg8li9v 4 หลายเดือนก่อน

    Perethayekda Uba chaw chaw gaga kanne iyaaaaa kannawath igena gena na me perethaya🥱

  • @Alexgaming99921
    @Alexgaming99921 5 หลายเดือนก่อน +1

    Yooo ,Whtas Up 😹❤️

  • @Daham_shravanaya
    @Daham_shravanaya 5 หลายเดือนก่อน

    විනී රෙස්ටුරන්‍ට් එකේ ඕනේ

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 5 หลายเดือนก่อน +1

    Luxury lifestyle 😢😂

  • @lakindueducation3951
    @lakindueducation3951 5 หลายเดือนก่อน +1

    අයියෙ විනි එකට යමුකො ❤

  • @dlr1991
    @dlr1991 5 หลายเดือนก่อน +2

    දවසකට පෝක් කාලා බලන්ඩෝ... පිස්සුවක්

  • @ruvininilanka4867
    @ruvininilanka4867 5 หลายเดือนก่อน +1

    Apita pin ne..

  • @oshanidineth4210
    @oshanidineth4210 5 หลายเดือนก่อน

    Thawa tikak grevi eka wedi unanm hodai neda madi wage 😢

  • @devimudannayaka7282
    @devimudannayaka7282 5 หลายเดือนก่อน +1

    Game kama akak dannako

  • @New2-r4x
    @New2-r4x 5 หลายเดือนก่อน +2

    ඒක නම් පිස්සුව🥺

  • @CGRCOOL
    @CGRCOOL 5 หลายเดือนก่อน

    ඇත්තටම land of kings ලා කොහොමද island wide delivery කරන්නේ කෑම ?????????????????????? 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @TravelWithNethu89
    @TravelWithNethu89 5 หลายเดือนก่อน +1

    Meka පිස්සු හැදුණු set eka like karanna 💘🍷

  • @dilshanmaduwantha1693
    @dilshanmaduwantha1693 5 หลายเดือนก่อน

    චමා ඉස්සර තරම් කෑම ගොඩක් කන්නේ නැත්තේ මොකද දැන්

  • @CRICKETWORLD-wv3kv
    @CRICKETWORLD-wv3kv 5 หลายเดือนก่อน +1

    Aaaaas

  • @S_HEHAN
    @S_HEHAN 5 หลายเดือนก่อน +1

  • @user-xc7ep2si1p
    @user-xc7ep2si1p 5 หลายเดือนก่อน

    චිකන් රෛස් එ ක්කු ඉ කොකා කොලා එ kkuiකන්නේ නෑ ද්ද 😘