අඩු ගාන සුපිරිම බිරියානියක් කුකුල්කකුල් කජු මුද්දරප්පලන් ඔක්කමදාපු සුපිරිය | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • අඩු ගානකට කාපු සුපිරිම බිරියානියක්
    ලොකුම ලොකු කුකුල් කකුල්.
    බත් එක ඇතුලට දාපු කජු මුද්දරප්පලන් එක්ක තව ගොඩක් දේවල්.
    තම්බල බැදපු බිත්තර.
    මිංචි සම්බෝලේ.
    රයිතා.
    ලුණු බැදුම.

ความคิดเห็น • 651

  • @mindfuljournei
    @mindfuljournei 6 หลายเดือนก่อน +11

    මේ කඩේ නම සමීහා- මිගමුව පාරේ තියෙන්නේ.
    අපි මේ ලගදි ගිහින් කෑවා මරු බිරියානි එක පට්ට රසක් තිබ්බේ. තව අපි ගත්‍තා seafood fried rice එකක්. එකත් මරු. මං ගත්ත ෆ්ලුඩා එක නම් එච්චර සෙට් උනේ නෑ. අනිත් එවා පට්ට. ගිහින් කලා බලන්න ❤❤❤

  • @Dill_Neon
    @Dill_Neon 11 หลายเดือนก่อน +18

    උඹ තැනකට එන්න මහන්සි උනා උබටම කියලා commercial value එකක් හදා ගත්තා සුපිරි හැබැයි බලන් ඉන්න මිනිස්සුන්ටත් තැන කොහෙද කියලා කියන්න තිබ්බා ඔබට උඹට ස්පොන්සර් කරේ නැති වුණාට. අපිත් ආසයි රහට කන්න චමා ඒක අමතක කරන්න එපා. අවුලක් නෑ ජය වේව උබට❤

  • @වනවදුළ
    @වනවදුළ ปีที่แล้ว +129

    සුපිරියක්.❤❤.sponsor නැති හින්දද 😊විස්තර දෙන්නැත්තේ නැත්නම් අමතක වුනාද😉😉

  • @sujanmaduranga7837
    @sujanmaduranga7837 ปีที่แล้ว +545

    අදනම් සල්ලිදීල කන්නේ වගේ එකයි තැන කීවෙ නැත්තේ 😂😂😂😂 අශේන්ට කවහන් බිරියානි එකක් මොක්ද ඌ හිතන් ඉන්නේ බ්කේ තියෙන්නෙ බිරියානි කියල 🤭😂

    • @sachithchamindu945
      @sachithchamindu945 ปีที่แล้ว +5

      Owow😂😂

    • @bwkcbandara9122
      @bwkcbandara9122 ปีที่แล้ว +4

      pajja bi ka thama 😅😅😅

    • @dasunjayadeepa69
      @dasunjayadeepa69 11 หลายเดือนก่อน +7

      සිරාවටම කහ බත් වගේ😂

    • @shanukasilva5016
      @shanukasilva5016 11 หลายเดือนก่อน +1

      ow neh

    • @madushikasarangi5607
      @madushikasarangi5607 11 หลายเดือนก่อน +4

      මූට සල්ලි දීල කන්න උනොත් බලන උන්ට කෙල ගිලින්න විතරයි වෙන්නේ

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 11 หลายเดือนก่อน +14

    ඒක නම් රසම රස පාටයි චාමා... ❤ මේවා බල බල ලූණු මිරිසුයි පොලුයි බතුයි කන මම..❤

  • @AutobotSL
    @AutobotSL 11 หลายเดือนก่อน +19

    අඩේ චමා, අවිස්සාවේල්ලෙ ඉඳන් ගිහින් කාල ආවෙ දැන්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්නම ‘බිරියානි නම් බිරියානි’ කාපු හොඳම එක.❤😋👌 thanks for the recommendation❤️😘

  • @shashiniwickramarathna-f1y
    @shashiniwickramarathna-f1y ปีที่แล้ว +29

    කාටද බයියං කටක් කවන්න ගියේ හොල ගෙඩියා . අනික අද වීඩියෝ එක පුරාවටම පැණි හිනාව දාං හිටියෙ මොකක්ද මොකක්ද රහස............😄❤

  • @anushkaviduranga4236
    @anushkaviduranga4236 ปีที่แล้ว +66

    කෑම එක හොදයි කියලා තෙරුනා අද. එත් කොහෙන්ද ගත්තේ කියලා කිව්වේ නෑනේ

  • @jdrukshan428
    @jdrukshan428 ปีที่แล้ว +21

    Please mention Restaurant name & location bosa

  • @shehanmadhusanka2545
    @shehanmadhusanka2545 ปีที่แล้ว +100

    ටික ටික ෆෑන්ස්ලට ලොකුසීන් දාන චාමා....කඩේ නම කිව්වොත් පාඩුවක් වෙන්නෙ නෑනෙ 🙄

  • @ninjayt875
    @ninjayt875 11 หลายเดือนก่อน +28

    තැන කිව්වෙ නෑ කියල බනින්න එපා අද සල්ලි දීලා අරන් තියෙන්නෙ 😂😂

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +34

    කන විදිහට අපිට ආස හිතෙනවා 😍

  • @Hdhdhdjqqlsjdndndjwjwjs
    @Hdhdhdjqqlsjdndndjwjwjs 11 หลายเดือนก่อน +15

    ෂා .. කන විදිහ දැක්කම ආස හිතෙනවා . හරිම රසයි වගේ . ම්ම්ම්ම්ම්ම්ම 😋 කටට තඩි කෙල ගොඩක් ඉනුවා .

  • @sunethsenarathna
    @sunethsenarathna ปีที่แล้ว +43

    ඒක නම් කටට කෙලත් උනනවා අප්පා..😢පට්ටයි❤

  • @Rashmitha-v2s
    @Rashmitha-v2s 11 หลายเดือนก่อน +25

    ආයෙ නං සත්තුන්ට පේන්න කෑම කන්නෙ නෑ.මට දැං උන්ගෙ ඒ හැගීම තේරෙනවා🤤

  • @indeelagunarathne5986
    @indeelagunarathne5986 9 หลายเดือนก่อน +1

    ආස කෑමක් කනකොට guys මේ වගේ ඉල ඇදෙන්න කන්න ඕනෙ ! I felt it😂😅

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +77

    අද බිරියානි එක සුපිරි කියලා මුනෙන් පේනවා ❤🎉
    Issapixxa ASMR❤

    • @amazingflash1142
      @amazingflash1142 11 หลายเดือนก่อน

      Hammata kottu dial eka😉❤

    • @Pissu__Kanna
      @Pissu__Kanna 11 หลายเดือนก่อน +1

      ඒමද????😂

  • @miraclesoftravel
    @miraclesoftravel 11 หลายเดือนก่อน +18

    කෑමක් කද්දි ගත්තෙ කොහෙන්ද ගාන වගෙ විස්තර කිව්වනම් බලන අපිටත් අදහසක් ගන්න පුලුවන් ඒක try කරන්න ඕන තැනක්ද කියලා. බලන අපිට තියෙන එකම වාසිය ඒකනෙ😑

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 ปีที่แล้ว +180

    මේවා බලබල දුෂ්කරක්‍රියා කරන මම 😢😢😢

  • @MRxTheekshana
    @MRxTheekshana ปีที่แล้ว +28

    කෝ කොහෙන්ද ගත්තෙ ගාන කීයද..ප්ලෙස් එක තියෙන්නෙ කොහෙද..කිසි දෙයක් නෑ නෙ..තනියෙන් කනවා😢කෑම එක දැකලා එවත් අමතක වෙලා

    • @chinthakadecostha1798
      @chinthakadecostha1798 ปีที่แล้ว

      Meya open karana yan restaurant eke thiyena food item ekakda kiheda 😊😊

  • @shiranmadushiranmadu2140
    @shiranmadushiranmadu2140 ปีที่แล้ว +22

    හිනාව නිකන් චුටි මැරයෙක්ගේ වගේ❤❤❤

  • @ruwanisewwandi2066
    @ruwanisewwandi2066 11 หลายเดือนก่อน

    මම අලුතෙන් ඔයගේ channel එකට අවේ ඔයගේ videos super

  • @Chukyofficial11
    @Chukyofficial11 ปีที่แล้ว +35

    මේ කටුනායක airport city family restaurant එකේ කෑම එකක් මන් හිතන්නෙ 😋

  • @azan7145
    @azan7145 11 หลายเดือนก่อน

    Havelock saviera eken,wellawatta Almass me wage biriyani ganna puluwan...

  • @slthena2603
    @slthena2603 11 หลายเดือนก่อน +1

    Ruwanwella Fogon eketh kama hodai

  • @isuruisp1
    @isuruisp1 ปีที่แล้ว +1

    machang mama ube videos balanava dan awrudu ganak, uba kana hamdema wage rasama eka thamai. mata hithagana baha mokakda rasama eka kiyala dan

  • @lakshank.s.5005
    @lakshank.s.5005 11 หลายเดือนก่อน +21

    Airport City Family Restaurant
    Katunayake
    අශේන්ගේ බිකට case නිසා promoting නෑ වගේ..😅😅

    • @rashmithasankalpa2285
      @rashmithasankalpa2285 11 หลายเดือนก่อน

      මෙ බිරියානි එක එහෙන්ද බන් 🙂

    • @rumeshalwis6650
      @rumeshalwis6650 11 หลายเดือนก่อน

      මොකක්ද කේස් එක

    • @sajithbhanuka7276
      @sajithbhanuka7276 11 หลายเดือนก่อน

      Ne eka nemei ban

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 3 หลายเดือนก่อน +1

    ආසයි චමා

  • @indeewaraKatugampola
    @indeewaraKatugampola 15 วันที่ผ่านมา

    Kohenda gaththe. Kapuvidiha supiri ❤

  • @rukshanfernando5425
    @rukshanfernando5425 11 หลายเดือนก่อน +8

    උබ සල්ලි වලට අපිට පේන්න කාල තියන ජරාව හැටියට අපි රැවටුන තරම් කවුරුත් රැවටිලා නැතිව ඇති. කවදාවත් හොඳ කෑමක් කාපු දාට ගත්ත කඩේ කියන්නේ නෑ. *කේ ෆූඩ් review 😄

  • @piumalnimantha7963
    @piumalnimantha7963 ปีที่แล้ว +2

    Katunayaka Airport city hotel එකෙන් නෙහ්?

  • @Dilshanpick
    @Dilshanpick ปีที่แล้ว +6

    කෙල්ලෙක් සෙට් වුනා කියලා ඉගියක් dunna චාමා අද 😂😂😂.... super video😍 චාමා

  • @HiranHansajith
    @HiranHansajith 10 หลายเดือนก่อน

    Chicken Kella Udata Uruma Demmama Mona Wge Rasayd ?

  • @malshihirunya2850
    @malshihirunya2850 ปีที่แล้ว +3

    Chama aiyage food reviews thmai hodama.wena channels wge hema ektma hodai kiya kiya yanne na.kelin honest review ekama denawa hodanam hodai kiyala,hari nattan hri na kiyala...එකගයි නේද 😍😍

  • @MadushaTharangi-l2p
    @MadushaTharangi-l2p 11 หลายเดือนก่อน +3

    රසම රස බුරියානියක් කන්න බැරි උන මම 🤭🤭🤭🤭 නියමය් චාමා 👍👍👍

  • @shanukakawshalya4207
    @shanukakawshalya4207 11 หลายเดือนก่อน +3

    කෑම එකේ හොද නරක බොරු නැතුව ලෙසටම කියනවා ✌️ ඒ වගේම කෑම එක හොදටම රස විදිනවා 😊

  • @shehanniroshan2953
    @shehanniroshan2953 ปีที่แล้ว +8

    කොහෙද bro location අපිටත් try කරන්න ඕන😊

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw 11 หลายเดือนก่อน +6

    අශේන්ගේ බිරියානිය නෙමේද රසම චමා අයියා😊😊😂

  • @isharapathirana4339
    @isharapathirana4339 11 หลายเดือนก่อน

    Hi Chama Bro..! koheda Spot eka kiyala kiyanna please...

  • @dvimalasarathero659
    @dvimalasarathero659 11 หลายเดือนก่อน +1

    Superb good job chama aiya budusaranai

  • @madushikasarangi5607
    @madushikasarangi5607 ปีที่แล้ว +8

    පුලුවන්නම් ඔයා කන කෑම ගන්න තියෙන කඩේ නම ෆෝන් නම්බර් එහෙම දාන්න. බලන අයට සාදාරනයක් වෙන්න.

  • @lushisripali7291
    @lushisripali7291 ปีที่แล้ว +5

    Resturant ekak ne. . Meka chamage kella hadala dila thinne😅

  • @sadukadeemantha
    @sadukadeemantha 11 หลายเดือนก่อน +5

    කන සද්දේ පොඩ්ඩක් නැති උනා නම් සුපිරි....🤣🤭

  • @sachithsameera4036
    @sachithsameera4036 7 หลายเดือนก่อน

    Ila adenna kaala dan windawanoo bn

  • @udaralakshan2617
    @udaralakshan2617 ปีที่แล้ว +76

    දන්න එවුන් දන්නවා උනාට නොදන්න එවුන් දන්නෙ නෑනේ...ඒක හින්දා කොහෙන්ද ගත්තෙ කියපන්..🙂

  • @dilshanmadushanka5072
    @dilshanmadushanka5072 10 หลายเดือนก่อน

    Mu henama balu charitayak sponcer kare nattan kiyanne na koheda kiyala

  • @slpuusa1161
    @slpuusa1161 11 หลายเดือนก่อน +5

    නම කියපන් බං අපිත් ආසයි කන්න උබෙ ෆැන්ස්ලටනෙ මෙහෙම කරන්නෙ තඩි ගොරිල්ලා 😒 හිර වෙයන් උබට ❤

    • @J......M
      @J......M 11 หลายเดือนก่อน

      😂😂

  • @RandimaThiwanka
    @RandimaThiwanka 11 หลายเดือนก่อน

    Kohenda genawe huththo, apitath Ganda pot eka kiyapiya

  • @seyasandani5406
    @seyasandani5406 11 หลายเดือนก่อน +2

    Wedding එක නිසා diet කර කර මේවා බලන මෝඩ මම🤣🤣🤣🤣

  • @dinushikasapumanage7421
    @dinushikasapumanage7421 11 หลายเดือนก่อน +1

    Biriyani eka gatta tena kiyannako appaa

  • @krishanthilanka4702
    @krishanthilanka4702 9 หลายเดือนก่อน

    Machan meka asarthaka vedio ekak..kema eka gaththe kohenda..kema eka kiyada kiyana visthara prekshakayata lebenne neththam a vedio eka sarthaka na...anith vedio okkoma wage patta..eth meka awl..awl eka kelinma kiwwa chama..mokada api oyage vedio aniwaryen balanawa...👍👍👍👍

  • @sameerazoysa7996
    @sameerazoysa7996 11 หลายเดือนก่อน

    මිල ගණන් කීයද සහ ස්ථානය කොහෙද කියලත් දාන්න

  • @sachithliyanage8736
    @sachithliyanage8736 ปีที่แล้ว +28

    කෑමට බිය නොවන්න,
    කාලා මැරෙනා සැටි මම පෙන්වන්නෙමි...
    -චාමා

  • @keshanabro2180
    @keshanabro2180 11 หลายเดือนก่อน +3

    Kellk ehm ndd bn 🤓

  • @SmilingFace-zb8ck
    @SmilingFace-zb8ck 3 หลายเดือนก่อน

    Aniwa chamata me kade un loku seen eka danna ethi. Nathnam pora nama nokiya inne naha.

  • @assassincreed7617
    @assassincreed7617 ปีที่แล้ว

    I know your nex step dear any we nice job i enjoyed and i had a learn lot from you ❤🎉

  • @cartoonworld-wv5ye
    @cartoonworld-wv5ye 11 หลายเดือนก่อน

    Thadiyo poddak hithapn thowa thiwath karanna kochchara saththu merenna oned kiyala

  • @pasindupasiya6608
    @pasindupasiya6608 11 หลายเดือนก่อน +6

    මුගේ ලොකුකම වැඩි දැන් පගයා කඩේ නම කියපන්කො අපිත් ආසයි කන්න ..

  • @pasindugimhan7196
    @pasindugimhan7196 11 หลายเดือนก่อน +1

    කටුනායක indian restaurant eke බිරියානි එකද මන්ද 😊

  • @irajprasad6223
    @irajprasad6223 ปีที่แล้ว

    Kohanda gattha & gana kiyada kiyla kiwwe nhane,

  • @Menuka3667
    @Menuka3667 ปีที่แล้ว +15

    මේවා බලලා හිත රිද්දගන්න අපි 😢

  • @ashen4120
    @ashen4120 11 หลายเดือนก่อน

    Kade thiyenne koheda kiyl danna kenek kiynnko

  • @kaveeya4261
    @kaveeya4261 ปีที่แล้ว +14

    යිල්ලපු එකම ග්‍රන්නල්ල හැබයි brand එක වෙනස් ❤️🌎

  • @BlackFrozen-p9h
    @BlackFrozen-p9h ปีที่แล้ว +43

    අශේනයගේ බිකට වඩා නම් සෙට් වගේ මේ බිරියානිය

    • @araliyathenuwara7199
      @araliyathenuwara7199 ปีที่แล้ว

      Ashen ge Kaha dapu barhai.... 4:46 pan piti dapu kukul kattak Kala.....Rs 1500/_k uta dila emu.

    • @codmactivison8635
      @codmactivison8635 11 หลายเดือนก่อน

      Eka awilla kaha bathak ne thanikara 😌

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 ปีที่แล้ว +3

    මූනේ තියෙන හිනාව,,,,,,, 🤗🤗🤗

  • @heshankavinda9373
    @heshankavinda9373 11 หลายเดือนก่อน +1

    එක සුපිරි ❤
    කඩේ නම කියන්න අපිටත් රස බලන්න....

  • @darshinayana7622
    @darshinayana7622 ปีที่แล้ว +3

    Kohenda gaththe e rasa biriyani eka 🥺♥️

  • @Umalkagamage
    @Umalkagamage 11 หลายเดือนก่อน +1

    මේ බිරියානි එක ගන්න පුලුවන් place එක මොකක්ද bro 😮😊

  • @SupunSadaruvan-jn5zn
    @SupunSadaruvan-jn5zn 11 หลายเดือนก่อน

    Online order karanna berida

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +10

    Woww superb 👍🙂❤

  • @thamashanimnadi9722
    @thamashanimnadi9722 11 หลายเดือนก่อน

    Mee place eka kohda kynna biriyani apitath kanna dnna kenk?

  • @vimalfernando2230
    @vimalfernando2230 ปีที่แล้ว +8

    චාම හැමදාම කියන්න බෑ ගත්තු තැනයි ගානයි කියන්ඩකෝ

  • @samaranayake
    @samaranayake 11 หลายเดือนก่อน

    KOHENDA YAKO GATTE? KANA EKA VITHARAK DANNE? ANITH EUN KANNA EPADA?

  • @denuw
    @denuw 11 หลายเดือนก่อน

    අපේ ගෙදර ඔක්කොටම බෙදන් කාල..බල්ලටත් දාන්න බඩු තිබ්බ ඒකෙ..එල ජය වේවා😮

  • @spidy61
    @spidy61 11 หลายเดือนก่อน

    Airport city family resturent
    katunayake

  • @thamalidilrukshi413
    @thamalidilrukshi413 11 หลายเดือนก่อน +17

    Sponsor නැති නිසා කඩේ නම කිව්වෙ නෑ..ඒ උනාට අපි දන්නෙ නෑනෙ කොහෙද කියලා .ඒ නිසා කියන්න තිබ්බා ඔයාට .

    • @ssh126
      @ssh126 11 หลายเดือนก่อน +2

      Ewa nm mah balu wed ned..

  • @nuwanniroshan5383
    @nuwanniroshan5383 5 หลายเดือนก่อน

    ඔය බිරියානි එක ගත්තේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද?

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว

    Mannar eke wage kohend pko ooka gatte

  • @deshanimadhuka2867
    @deshanimadhuka2867 ปีที่แล้ว

    Hari hurathal anee books gediya wage hena hurathaleta hedichcha kollek hitha hodai ekai pirila inne❤❤❤

  • @buddikamudalinayaka4572
    @buddikamudalinayaka4572 11 หลายเดือนก่อน

    ඇයි තැන ගාන කියන්න නැත්තේ. අමතක උනා නං කැප්ෂන් එකේ හරි description එකේ හරි දාන්න තිබ්බනේ.

  • @top5tips480
    @top5tips480 11 หลายเดือนก่อน

    Ashenge biriyani ekda hoda me biriyani ekda ?

  • @Dulara2003
    @Dulara2003 11 หลายเดือนก่อน

    Airport city eke briyani eka oya patta rahai

  • @imeshfernando8579
    @imeshfernando8579 ปีที่แล้ว

    Ashenge bikata wada hoda da

  • @supuldilusha8274
    @supuldilusha8274 11 หลายเดือนก่อน

    Chama sound ek chuttk thawa adu krmu ne eka over wage. Kana sadde one aniwren hbi thw chuttk adu kroth maru❤😊

  • @dilukafernando2482
    @dilukafernando2482 11 หลายเดือนก่อน +6

    බි.කේ. හිත රිදුනට කමක් නෑ බන්..තැන කියපන්.. උගේ කෑම දැන් එච්චර හොද නෑ බන්....😂

  • @ishanperera7464
    @ishanperera7464 ปีที่แล้ว +1

    Okat wada oya kapu fab eke biriyani eka hodai kiyla hitheno🤤

  • @allgame4961
    @allgame4961 11 หลายเดือนก่อน +2

    හෙලරැව්ල එකේ බිරියානි ඕන්න මාතර 😍

  • @nimanthasandaruwanperera5395
    @nimanthasandaruwanperera5395 11 หลายเดือนก่อน

    Oi brother koheda me kiyapanko

  • @sajithbhanuka7276
    @sajithbhanuka7276 11 หลายเดือนก่อน

    මේක airport city hotel eke eka nemei...

  • @teklapriyangani7001
    @teklapriyangani7001 ปีที่แล้ว

    Chama hela raulage kadeta yamuko mathara thiyenne

  • @InsideCapture
    @InsideCapture 11 หลายเดือนก่อน +5

    කන දිහා බලලා කෙල ගිලින උන් කීයක් ඇතිද Chamo 😂 Supiriyak🤩

  • @senithanuwansith5153
    @senithanuwansith5153 ปีที่แล้ว +1

    Ada chamage kavadavath nathi sathutak thiyenava , mokakda rahasa 👀♥️

  • @Supunlakshitha506
    @Supunlakshitha506 ปีที่แล้ว +6

    දැන් සුපුරුදු පදිරි අපිව පිලිගන් නැ නෙද චාමා 😊

  • @chalukadilanjana20
    @chalukadilanjana20 11 หลายเดือนก่อน +6

    දවසක live ඇවිල්ලා මොනාහරි කන්න කියන උන් මේ පැත්තට 😊🎉

  • @Seminith
    @Seminith 11 หลายเดือนก่อน +1

    මගේයුටුයිබිචැනල්එකෙනමseminith

  • @AlskanCanadian
    @AlskanCanadian 11 หลายเดือนก่อน +1

    Place eka kiyapan Hutto

  • @worldinn662
    @worldinn662 11 หลายเดือนก่อน

    කොහෙද මේ කඩේ තියෙන්නේ

  • @melaniperera-y4d
    @melaniperera-y4d 11 หลายเดือนก่อน

    ashen ge bijjata wada hodai wage

  • @JanithKaushalya-dg8le
    @JanithKaushalya-dg8le ปีที่แล้ว +3

    Fist comment එක මගෙන් ආදරෙයි බොක්ක❤️❤️😋😋

  • @Sapunxx
    @Sapunxx 10 หลายเดือนก่อน

    Kade nama kiyannako..???