hotel de Buhari biryani පරම්පරා ගානක නොවෙනස් රස | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • කොළඹ කෑම කන්න කැමති කෙනෙක්, කන්නම ඕන තැනක්. බුහාරි ♥️

ความคิดเห็น • 285

  • @sumudunisansala880
    @sumudunisansala880 2 หลายเดือนก่อน +73

    මම පොඩි කාලෙ අපේ බාප්පා වැඩ කලේ බුහාරි එකේ.එයාට අවුරුද්දට සැරයක් බිරියානි පවුලටම ලැබෙනවා.අපි ඉතින් බිරියානි ඇති වෙනකම් කනවා ඒදවස් වලට.ඒ රස තාම මතකයි.මම පලවෙනි වතාවට බිරියානි කෑවෙත් ඒකෙන්මයි.❤️

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow 2 หลายเดือนก่อน

      @@sumudunisansala880 ඔයා මරදානෙද??

  • @vino8980
    @vino8980 2 หลายเดือนก่อน +42

    මං පොඩි කාලෙ මට තාත්තා අරන් එන හා
    අද මං ගිහින් Family එකටම අරන් එන
    Supirima බිරියානි එකක් නම්
    HOTEL DE BUHARI
    ( Colombo 10= මරදාන)

  • @mffr_333
    @mffr_333 2 หลายเดือนก่อน +155

    ඉස්සර රස සහා quality එක දැන් නැහැ චාමා අපි ඉස්සර ඉදලා ම කන තැනක් බුහාරි එක කියන්නේ, එයාලා ගේ service පට්ට ❤

    • @rio762
      @rio762 2 หลายเดือนก่อน +4

      සිරාවට ඉස්සර තිබ්බ රස නෑ දැන්😢

    • @raveenlakshan4136
      @raveenlakshan4136 2 หลายเดือนก่อน +4

      ඒක නම් ඇත්ත 😢

    • @HHHSS956
      @HHHSS956 2 หลายเดือนก่อน +5

      kohewath issara rasa na saho dan,

    • @ninezshane1209
      @ninezshane1209 2 หลายเดือนก่อน +2

      Eka Aththa..

    • @Momojobo
      @Momojobo 2 หลายเดือนก่อน +1

      Quality අඩු කරලා තියෙන්නේ

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 2 หลายเดือนก่อน +6

    I ATE BIRIYANI AT BUHARI HOTEL WHEN I WAS 7 YEARS OLD IN 1967 FOR Rs. 1.50/= ONE RUPEE AND FIFTY CENTS. I AM FROM JONATHANS STUDIO MARADANA

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 2 หลายเดือนก่อน +53

    අපේ සීයත් ඉස්සර කොළඹ යන හැමදාකම ගේනවලු.. මමත් ඉස්සෙල්ලාම බිරියානි එකක් කියලා කෑවේ බුහාරි එකේ බිරියානි එකක්.. එදා ඉදලා බිරියානි කියන රස කියලා මම හිතන් ඉන්නේ බුහාරි එකේ රස.. ලෝකේ කොහේ ගිහින් බිරියානි කෑවත් මට බුහාරි එක තරම් සෙට් වෙන්නේ නෑ.. දැන් කොලිටි එක ටිකක් අඩුලු ඔව් වෙන්න ඇති ඒත් ඒ ඇබ්බැහි උන බුහාරි රසට ගහන්න රසක් නෑ.... ❤️❤️❤️❤️

    • @sachithrakasun
      @sachithrakasun 2 หลายเดือนก่อน +2

      සිරාවටම තාමත් ඒ රසම සොයනවා

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 2 หลายเดือนก่อน +2

    අනේ මරදානේ හොටෙල් ඩී බුහාරී එක. තාමත් දැනෙනවා ඒ රස 👍👍💪👍❤️

  • @madhuanu8496
    @madhuanu8496 2 หลายเดือนก่อน +8

    ඉස්සර අපේ තාත්ත එක්ක යන්නෙ ඔය තැනට තම්‍යි🤩

  • @Azr900
    @Azr900 หลายเดือนก่อน +1

    2002දි ඕකෙ නම hotel Buharia ලගින් ගියත් පිස්සු හැදෙනව ඒ තරමට කෑම සුවදයි රසයි ඒ දවස්වල ඊයම් ෆොයිල් box එකකින් wrap කරල දුන්නෙ බිරියානි එක

  • @gamer_sonal
    @gamer_sonal 2 หลายเดือนก่อน +5

    ඔහොම කන්න එපා අයියෙ.. හුටස් ගාල යයි හොදේ.. gym එකටවත් යනෝ ❤🌎

  • @dinesharandeny8136
    @dinesharandeny8136 2 หลายเดือนก่อน +7

    ඒක නම් තාරා බිත්තරයක් ද මන්ද 😂😂 ...බුහාරි බිරියානියට කවදාවත් තරගයක් තිබුණේම නැ...❤

  • @prasannafrenando1731
    @prasannafrenando1731 2 หลายเดือนก่อน +8

    Buhari ,biriyani minchi sambole wena kohewath na.watalappan maru.👍

  • @pathmikasandaruwan1402
    @pathmikasandaruwan1402 2 หลายเดือนก่อน +3

    Melo rahak ne oke kema. Ganat h ekka padui… issaranam niyamai. Den anthimai

  • @shakthisewmina
    @shakthisewmina 2 หลายเดือนก่อน +5

    මම හිතුවේ පොශන් එකනම් හොදටම මදි කියයි කියලා උනේ එකේ අනිත් පැත්ත හැබැයි මම ළඟදි ගියේ නැ වෙනසක් වෙලා නම් හොදයි😌

  • @waruna35
    @waruna35 2 หลายเดือนก่อน +19

    අපේ වමත් සහෝදර සහෝදරියන්ට ජය වේවා ❤️❤️🙏🙏

    • @KelumAbeysinghe
      @KelumAbeysinghe หลายเดือนก่อน +1

      අනිවා..ඒත් මන් නම් කන්නේ දකුනෙන් 😮

    • @waruna35
      @waruna35 หลายเดือนก่อน

      @@KelumAbeysinghe මමත්

  • @shali_musick
    @shali_musick 2 หลายเดือนก่อน +1

    කාවන් තිස්ස රජු ඒ කාලේ කෑම කාලා තියෙන්නේ ඔතනින් ❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน +1

    මීට අවුරුදු ගණනාවකට කලින් අපි ඔය කිට්ටුව හිටියෙ හැමදාම වගේ තාත්තා ගේනවා rosted chicken, බැදපු chicken glizard අම්මෝ ඒ රස 😋 අද වෙනතුරුම මම කොහෙන්වත් කාලා නැහැ, දැන් හරි නැහැ කියනවා හැබැයි 😒

  • @CGRCOOL
    @CGRCOOL 2 หลายเดือนก่อน +13

    ඔච්චර බත් නොකා side dishes වැඩි කරන්න. එතකොට හොද experience එකක් share කරන්න පුළුවන් ඔයාගේ audience එකට.

  • @MrChandanabandara
    @MrChandanabandara 9 วันที่ผ่านมา

    ඉස්සර සුපිරිම.දැන් වැඩක් නෑ අන්තිමයි.අපරාදේ.

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 2 หลายเดือนก่อน +4

    වටිනවා අනික් කෑම කන විඩියෝ දන ගොන්නුන්ට චමා ඔයාගෙ විඩියෝ ඒකක් පෙන්නන්න චමා

  • @kavishancan3422
    @kavishancan3422 2 หลายเดือนก่อน +9

    චමා කදාන kamilka restaurant එකෙන් nasi ekek try කරමු👍👍

  • @indikanik9929
    @indikanik9929 2 หลายเดือนก่อน +6

    ඕක ඉස්සර කරපු අය නෙමෙයි දැන් කරන්නේ ඉස්සර වගේ කොලිටි එක නෑ දැන් .මම හිතන්නේ ඒ කාලේ කරේ ඉන්ඳියන් කට්ටිය

  • @nirma812
    @nirma812 2 หลายเดือนก่อน +2

    Chamo kaganna bari wena kama walata mokd wenne passe kanawada visik karanawada 😮, ammat ගෙනියන්න පුළුවන් විදියට kawanm hari neda chamooo, poddak bedagannawa kanawa madi unoth aith dagannawa, kaganna ba wage ඉතුරු wena tika ammat denawa amma kanawa 🎉, athakota ammath සතුටින් oath සතුටින්.

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 2 หลายเดือนก่อน +13

    4:38 4:42 ඇත්තටම මට ඇහුනේ කුරුමිනියෙක් දාගමු කියලා 😂
    ඔය බත් ඇටයක් ගානේ ආදරෙයි උඹට ❤

    • @Shalani-y6i
      @Shalani-y6i 2 หลายเดือนก่อน +1

      අඩො මට ත්😂😂❤

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 2 หลายเดือนก่อน +4

    හැබැයි චමා අම්මගෙ කෑම එක්ක ගද්දි ඕක මහින්දානන්ද ගේ කට වගේ බං😂
    අම්මා හදපු කෑමකුත් කරන්න ඕනෙ ❤

  • @isurugamage9000
    @isurugamage9000 2 หลายเดือนก่อน +1

    බේරුවල පැත්තේ ආවොත් kandoori restaurant එකෙන් බිරියානි එකක් ට්‍රයි කරලා බලන්න 🤘🔥

  • @buddhimadayan4120
    @buddhimadayan4120 2 หลายเดือนก่อน +2

    Bro ගෑස්පහ හංදියේ elite eke biriyani kala balanna❤️

  • @djrakoonsl9416
    @djrakoonsl9416 2 หลายเดือนก่อน +2

    vini ලගේ restaurant එකෙනුත් කාලා බලන්න‍කෝ chama..

  • @reshalthushari9599
    @reshalthushari9599 2 หลายเดือนก่อน +5

    බුහාරී එකේ අපේ මාමා වැඩ කරද්දී කෑම ගෙනනවා තම මතකයි අපි පොඩි.... ඒ කාලේ වටලප්පන් අම්බෝ වෙනම එකක් එක... අද මාමා නැ ජිවතුන් අතර..😪😪😪

    • @ironrins
      @ironrins 2 หลายเดือนก่อน

      මාමාට මොකක්ද උනේ😂😂😂😂 නිවන් සුව මාමේ

    • @asithabasnayake8330
      @asithabasnayake8330 2 หลายเดือนก่อน

      වටලප්පම ටොප් බඩු 👌🏻

  • @sajitharan1830
    @sajitharan1830 9 วันที่ผ่านมา

    Bro onema watalappama genalla nane 😌

  • @KesaraArunodya-g1j
    @KesaraArunodya-g1j 2 หลายเดือนก่อน

    Aiye kurunegalata awith thorayaye thiyana bee eken kaama ganne.supiri❤

  • @Sadishthought-m2b
    @Sadishthought-m2b 2 หลายเดือนก่อน +1

    Inian food channel ekak thiyenawa ake hadanawa fat kama kala hodata dirawanna juice ekak eka try karala balanna brother fat adu wenawalu hoda behethak gedara hada ganna puluwn channel ake nama sapatu raman channel eka karanne ආයුර්වේද karana kanek

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 หลายเดือนก่อน

    Buhari eka issara famous ape ammala oke wedding gattalu

  • @MohamedMoiez-kk5mk
    @MohamedMoiez-kk5mk 2 หลายเดือนก่อน

    Those days the Hotel de Buhari biryani was very famous i also had many many times . But now the taste is not there as before .

  • @arunasadaruwan2327
    @arunasadaruwan2327 19 วันที่ผ่านมา

    SULTHAN PLACE IS SUPERB BIRIYANI BRO

  • @ceylonfishmart
    @ceylonfishmart 2 หลายเดือนก่อน +1

    mn mulinma buriyani kewath okenmai..tatta scl yanakota seeya aran denneth ethaninlu..ape tatta 1962.. 😍 mn mulinma kapu raha hebei dn nm nehe...

  • @cookingwithnayan9055
    @cookingwithnayan9055 หลายเดือนก่อน

    Mama asama thenak mathaka godak thiyanawa. Podi kale thathala genawa biriyani othanin. Ita passe mama law entrance class iwara wela gedara eddi ekale mage boyfriend den mage husband, api denna gihin biriyani kala, faluda ekak beela thamai enne.

  • @rio762
    @rio762 2 หลายเดือนก่อน +11

    ගම්පහ කච්චේරියේ හිටියා දෑක්කා😊

  • @sampathranaweera6766
    @sampathranaweera6766 2 หลายเดือนก่อน +1

    Ekath kalawak,
    Methanata kama eka enna kochara prosse ekak thiyenna adda.
    Kalaya kanna denna lesi na,
    Mewage business ekak kalla apita kanna deepu hamotama pin

  • @NimanthiUpeksha
    @NimanthiUpeksha 2 หลายเดือนก่อน

    Mathara hela rawlage kata gasma aketh anna dawasaka vdo akak karanna

  • @hansikawshalya3199
    @hansikawshalya3199 2 หลายเดือนก่อน

    Panadura horana pare food court eke mulinma tinwa madraas biriyani kiyla ekk danna lamek inwa nm eke biriyani ekth knna rahath shape ganath shape..😁 1300 basmathi full eka

  • @Prasangichathurika1
    @Prasangichathurika1 2 หลายเดือนก่อน +2

    Chama wenasakatath ekka helth kamak kamuda.....🥳....me video balana apith asai chama helth wenawata 👍

  • @NuchinAmarawansha
    @NuchinAmarawansha 2 หลายเดือนก่อน +3

    Buhari sunday තාත්තා ekk kanwa past dewal mathak una. Buriyani kaala watalapan kawa patta❤❤❤❤

  • @rajeevamadhuranga2435
    @rajeevamadhuranga2435 2 หลายเดือนก่อน +1

    අවුරුදු ගාණකට කලින්නම් කතාව හරි. දැන් ඉතින් 😢😢😢
    අනික ඔබගේ යුතුකමක් නිවරදි ආහාර රටාවක් සමාජ්ගතකරන එක.... කාබෝහයිඩ්‍රේට් ඔච්චර කාලා අන්තිමට , බෝ නොවන රෝග වැළඳගෙන ඉක්මනින් එලොව

  • @gagana8022
    @gagana8022 2 หลายเดือนก่อน +41

    අඩේ උබ ASMR කරන්න හරියට දන්නෑ බන්, හොඳට Work out කරන්න. වෙන රටවල් වල ASMR කරන උන් කන තරමට හොඳට exercises කරනවා. ඒකනේ උන් මහත් වෙන්නෙ නැත්තේ. උදාහරණයකට Zach Choi, Gongsum Table youtubers ලගෙවත් Videos බලන්න. ඔහොම ගියොත් උබට පිලිකාව nothing මචන්...BTW good luck. උබේ හොඳට කිව්වේ❤

    • @chandani9203
      @chandani9203 2 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

    • @Chutiputha46
      @Chutiputha46 2 หลายเดือนก่อน +2

      ඌ කරන්නෙ උගේ සිස්ටම් එකට බම්

    • @housekandsman8519
      @housekandsman8519 2 หลายเดือนก่อน

      Asmr kiyanne mokadda ban ..

    • @ironrins
      @ironrins 2 หลายเดือนก่อน +1

      😂😂😂 මට ආසයි මුගේ බිජ්ජ බලන්න 😂😂😂😂

    • @whitedevil2858
      @whitedevil2858 2 หลายเดือนก่อน

      Tho ASMR kiyana eka danne nee haraka 😂

  • @WarZKing
    @WarZKing 2 หลายเดือนก่อน +5

    Buharige biryani best❤

  • @mukreemhussain3512
    @mukreemhussain3512 2 หลายเดือนก่อน +11

    කෑම මෙලෝ රසක් නෑ. කස්ටමර් සර්විස් අන්තිමයි. දන්න විදිහට කොලබ නගරසබාවෙන් මේක කරගෙන යන්නේ.. සම්බත් තියෙනවා බාස්මතිත් තියෙනවා.. ඉස්සර බුහාරි හෝටලය කරපු ඉන්දීය උදවිය බංකොලොත් උනා. ඊට පස්සේ නගරසබාව කරන්න පටන්ගත්තේ .. එකයි ඉස්සර වගේ නැත්තේ..

    • @chanakalin
      @chanakalin หลายเดือนก่อน

      ජාතික සේවක සංගමය
      UNP union එක

  • @thishanilanka2176
    @thishanilanka2176 2 หลายเดือนก่อน +1

    Ayye oya kiyapu Spar eke offer ekata api iye giya eyala qwa na kiyala nikn rsthiyadu wela awa api denne naththam ai eyala ehema pramotion karanne.

    • @innai_rosy
      @innai_rosy 2 หลายเดือนก่อน

      hamadama okkoma ewa offe ekey naha. eyala update karala tiyanawa offers valid dates.

  • @xKaviya10
    @xKaviya10 2 หลายเดือนก่อน +2

    අද පෝය නිසා මස් මාලු නොකා මං මේක බලනවා 😂❤

  • @kavindufernando8782
    @kavindufernando8782 2 หลายเดือนก่อน

    Rathmalane tiyena madu ekata cheese kottuwak Kanna super ada hite

  • @ashasiriwardhana7185
    @ashasiriwardhana7185 2 หลายเดือนก่อน +1

    Chama wattala light house ake mix rice ekaka video ekak genna api kapu supirima mix ekak thama potion hodai😊😊

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 2 หลายเดือนก่อน

    Palandi තාම තියනවා නේද

  • @AsiriPremarathna
    @AsiriPremarathna 7 วันที่ผ่านมา

    මගේ කාමා ❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน

    බුහාරි ,පිලහවූස් බම්බලපිටියේ මැක්ස්ටික් එක. ඉස්සර අපි රසට බිරියානි කන තැන්.

  • @SLFoodTasty
    @SLFoodTasty 25 วันที่ผ่านมา

    අප්පටසිරි මෙච්චරකල් Videos බැලුවට Subscribe කරල නෑකියල දැක්කෙ දැන්නෙ.....
    Sry Bro..! 🥰🥰🥰

  • @Factfuse862
    @Factfuse862 2 หลายเดือนก่อน +1

    සම්බ බිරියානෙ කොහෙද බන් සුපිරි චාම අදනම් මරිසියක් දැම්මෙ 😅වෙනදට ඔයාට මාර ප්‍රස්න එමවමෙ ඔය වගේ සීන් වලට.pramote karahan machan habay aul deta aul kiyala ..

    • @Momojobo
      @Momojobo 2 หลายเดือนก่อน +3

      සම්බා තමයි ඉන්දියාවේ biriyani හදන්නේ biriyani rice කියලා වෙනම තියනවා basmathi වලට වඩා ඒක ගනන්

    • @SaliheenSajith
      @SaliheenSajith 2 หลายเดือนก่อน +1

      උඹ දන්න දේ තමයි

    • @Lashanthi
      @Lashanthi 2 หลายเดือนก่อน

      විහිලුවටවත් බුහාරි එකේ සම්බා බුරියානි එකක් කාල නැතිව, නොදන්න දේ ගැන Comment කරන්න එන්න එපා.

  • @62346789
    @62346789 2 หลายเดือนก่อน +1

    Chama kanakota mage hitha pirenawa

  • @iroshanperera8671
    @iroshanperera8671 2 หลายเดือนก่อน +2

    අපේ තාත්තා පඩි ගත්තම බුහාරි එකෙන් බිරියානි ගේනවා. තාම රස මතකයි.

  • @wickypriyan7654
    @wickypriyan7654 2 หลายเดือนก่อน

    පරන රසය බුහාරි එකේ නැත, කීරි සම්භා බුහාරි එක වෙනුවෙන් නිපදවූවක්,

  • @dudlyperera7244
    @dudlyperera7244 2 หลายเดือนก่อน +1

    1972 Buhari chicken biriyani Rs 7.50 yi.

  • @malfoygamingyt5048
    @malfoygamingyt5048 2 หลายเดือนก่อน +3

    Biriyani nam Buhari thmi ❤

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 2 หลายเดือนก่อน

    Still remember my father took us for dining once he took his salary

  • @Dnsk-i9h
    @Dnsk-i9h 2 หลายเดือนก่อน +1

    chamaa ara spar eke offer eka gena karpu video eke oyaa kiyana offers hemadama naa. eka balala km 20k giyaa. chicken eka thibbe na

  • @NuwanAsela-rm3ur
    @NuwanAsela-rm3ur 2 หลายเดือนก่อน

    Yako ekak kanna tibuna ne bn.anika higannekuta dila.pereta kamata dekama dewa

  • @ceylonoffroad9490
    @ceylonoffroad9490 2 หลายเดือนก่อน

    diyons homagama or piliyandala. revewe ekk dennooooooooooooooooooooooooooo

  • @prabashvaraperera6053
    @prabashvaraperera6053 2 หลายเดือนก่อน +1

    Issara thibba teast eka dan naa

  • @dulanrushith7262
    @dulanrushith7262 2 หลายเดือนก่อน +1

    Bhuhari eke biryani rahata samana karanna wena thanak na Chama 😘😘

  • @kavixperera3245
    @kavixperera3245 2 หลายเดือนก่อน +1

    Better than ashen බික ❤

  • @custermizingart
    @custermizingart 2 หลายเดือนก่อน +1

    Buhari ekata eha patte tahma ape gedara thiyenne

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 หลายเดือนก่อน

    දැන් නම් කෑම අන්තිමයි අයිස් පෙට්ටියේ රෑට දාපු කොළ පාට samble පසුවදා තියෙනවා ඕක අයිති ජාතික සේවක සංගමයට
    Take away වලට දෙන්නේ කෑමට
    තියෙනවාට ගොඩක් වෙනක්
    Chicken කෑල්ල උනත් ගොඩක් පොඩියී .බුරීයානි නොකාපු උන්ට
    නිකන් ලැබෙන උන්ට හොඳයි
    COLOMBO TAJ SAMUDRA
    ඒකෙන් ගිහින් කාල බලන්න
    බුරියානි කියන්නේ මොනවා ද කියලා 😂

  • @tharikaashkam8292
    @tharikaashkam8292 2 หลายเดือนก่อน

    චමා ඔයා කෑම නාස්තිකරනවා. කන ගානට විතරක් ගන්න බැරිද? අපරාදෙ කෑම අහකදාන එක. අපි බලන්නෙ ඔක්කොම කාලා විනිශ් කරනකං. ඔයා හැමදාම බාගෙට කාල ඉතුරැ කරනවා.

  • @nimeshmendis8821
    @nimeshmendis8821 2 หลายเดือนก่อน

    Try Kamilka restaurant Kandana

  • @TeeShanM
    @TeeShanM 2 หลายเดือนก่อน

    Meyalage Palandi variation ekka maru!

  • @lakmallakmal942
    @lakmallakmal942 2 หลายเดือนก่อน

    Waiter la nikan owner wage buhari ake.kama nam eda වගේමයි

  • @bandararathnayake7018
    @bandararathnayake7018 2 หลายเดือนก่อน

    Ithuru bath tika ballekuta wath denna ❤

  • @samthanasridhara3218
    @samthanasridhara3218 2 หลายเดือนก่อน

    Remeber well. Superb meals.

  • @sandyblissvilla
    @sandyblissvilla 2 หลายเดือนก่อน

    Greetings from Sandyblissvilla Nawala Colombo

  • @TheresaFernando-f7c
    @TheresaFernando-f7c 2 หลายเดือนก่อน +5

    Ammge kema kooooooooo❤❤❤❤❤

  • @jennypathmaperuma9161
    @jennypathmaperuma9161 2 หลายเดือนก่อน

    Maradane buhari eka paradanba baha

  • @inamhash
    @inamhash 2 หลายเดือนก่อน

    මගෙ පලමු බිරියානිය චිකන් කාලක් සමග රු 26ක් හෝ 28ක්

  • @priya1736
    @priya1736 2 หลายเดือนก่อน

    මේ මනුස්සය ඉක්මනට ලෙඩ වෙලා මැරෙනවා

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q 2 หลายเดือนก่อน

    Apitath oya wage kama kk aran ewanna barida.😢

  • @thats_whatshesaid
    @thats_whatshesaid 2 หลายเดือนก่อน

    The OG බික ❤

  • @chanakakarunaratne1951
    @chanakakarunaratne1951 2 หลายเดือนก่อน

    Cassarol එකේ එකක් ඔනෙ

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my 2 หลายเดือนก่อน

    බුහාරි එක අයිති UNP එකට නේද? ජාතික සේවක සංගමේට

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 หลายเดือนก่อน

    Patta bro eath kohomad ochara kanna bro. Mama mam marai mokad man kanna bath kanna 150 g😂😂😂

  • @MrEditor1418
    @MrEditor1418 หลายเดือนก่อน

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 2 หลายเดือนก่อน

    mata nam otana Apiriyai Raha bath eka mas tambaph watura rHai buter Rahak wage awa

  • @chandaneegunarathne
    @chandaneegunarathne 2 หลายเดือนก่อน

    චිකන් කෑල්ල කන්න දවසක් යනවා.බිරියානි විතරද....ඇයි කොත්තු..
    ආයෙමත් කවදද එහෙන් කන්නේ.....

  • @Sairaullah4
    @Sairaullah4 หลายเดือนก่อน

    Good job

  • @thrivakasamaravikrama1443
    @thrivakasamaravikrama1443 2 หลายเดือนก่อน +2

    Anith eka eka Friday ekaka maqluba kala ay elaga Friday wenakan balan inna oone chicken bucket eka kanna 😂😂 ubata eka para dunnata anith minissunta ehema denne na kiyala mention karala vedio eka karapan

    • @theDrony
      @theDrony 2 หลายเดือนก่อน

      Spar promotion ekda? Me Friday oya deken ekk wth thibune na Malabe spar eke

  • @nimeshrathnayake1819
    @nimeshrathnayake1819 2 หลายเดือนก่อน +2

    ඔයාට ඔහොම portion එක දුන්නාට..normal pack වල ඔය තරම් බත් දෙන්නේ..නෑ..

    • @sasindulakshan9065
      @sasindulakshan9065 2 หลายเดือนก่อน

      Aththa kathwak ❤

    • @Lashanthi
      @Lashanthi 2 หลายเดือนก่อน

      Take Away එක මේ ගාණ ට ලැබෙනවා.. Dine In තමයි පෝශන් එක පෝසලේන් කප් එකක් ලැබෙන්නේ.. ඒකත් මදි නම් ආයේ ඉල්ලන්න පුලුවන්.

  • @sheron1974
    @sheron1974 2 หลายเดือนก่อน

    mama Galle ape thaththa apiwa cmb ekkan gyama dawalta kanna allanne buhari ekata.. ada thaththa naha eka nisa mama ammagen ahuwe mokakda api e issara giya buriyane kade kyala…ammagen ahagena thama man hoyan giye…buhari kyanne kema kadayak neme..feelings trigger wena thenak…

  • @DushanPrabhath
    @DushanPrabhath 2 หลายเดือนก่อน

    ඒ හීනාව අම්මො ❤❤🎉

  • @savindudenuka7987
    @savindudenuka7987 2 หลายเดือนก่อน

    Chamata dn isara wage gdk kna ba neh

  • @vindyfernando8351
    @vindyfernando8351 2 หลายเดือนก่อน

    They were famous for egg roti, which is not available for delivery now. Very sad indeed !@@

  • @SnoopCreature17
    @SnoopCreature17 2 หลายเดือนก่อน +2

    I was waiting for this one ❤

  • @NimanthiUpeksha
    @NimanthiUpeksha 2 หลายเดือนก่อน

    Buhari aka patta❤ servis aka superb

  • @mohamedlukman6225
    @mohamedlukman6225 2 หลายเดือนก่อน

    5 Denek ge kema

  • @Shenurishali
    @Shenurishali 2 หลายเดือนก่อน +1

    මම ඔයා එක්ක තරහයි මම ඔච්චර කියලත් ඔයා කිරිබත්ගොඩ maze gril එකට ගියේ නෑනී dining yanna

    • @ConfusedDesert-ko1pm
      @ConfusedDesert-ko1pm 2 หลายเดือนก่อน +1

      Apo eka set naa price ekath wadii kaama wala

    • @Shenurishali
      @Shenurishali 2 หลายเดือนก่อน

      @@ConfusedDesert-ko1pm prize wedi kema rahaaaaai ai raha na kiyanne oya

  • @dahamperera4252
    @dahamperera4252 2 หลายเดือนก่อน

    mn nm issara rasa danne na.. eth ape amma nm kiyl thiyenne issara raha dn enne na kiyl