ලපටි සිනා - සාම ජාතකය | Lapati Sina - Sama Jathkaya | 3D Animated Short Film Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Facebook - / lapatisinalk
    #lapatisina #jathakakatha #animation

ความคิดเห็น • 270

  • @Sadahamosuwaa
    @Sadahamosuwaa 2 หลายเดือนก่อน +42

    අයියේ කියන්න වචන නෑ ඔයාලට නිවනට ළං වෙන්න පුළුවන් සුපිරිම පොටක් මේක ❤❤❤❤😊

  • @sandurathnayaka5484
    @sandurathnayaka5484 2 หลายเดือนก่อน +30

    මාරම ලස්සනයි .මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @kbudayangani5816
    @kbudayangani5816 2 หลายเดือนก่อน +26

    අනේ හරිම ලස්සනයි 😍 ජාතක කතාවක් දානකම් බලාගෙන හිටියෙ 🤗🤗🤗 අනේ ඉක්මනින්ම තව අලුත් ජාතක කතාවක් අරන් එන්න ❤️🥰

  • @vishwayathra8448
    @vishwayathra8448 2 หลายเดือนก่อน +53

    නොදන්නා අය වෙනුවෙන් මෙත් සිතින් පූර්වාපර සන්ධි ගලපමි.
    *බරණැස් රජු - ආනන්ද මහ රහතන් වහන්සේ
    *සක් දෙවිදු - අනුරුද්ධ මහ රහතන් වහන්සේ
    *දූකුල - මහා කශ්‍යප මහ රහතන් වහන්සේ
    *පාරිකා - භද්‍රා කාපිලානී මහ රහත් උත්තමාවිය
    *සාම කුමරු - අමාමෑනී තිලෝගුරු සම්මා සම්බුද්ධ රාජෝත්තමයානන් වහන්සේ
    බොහොම පින් ❤ ඇතිකලා වූ ශ්‍රද්ධා චිත්තය වෙනුවෙන් ඔබට උතුම් ධර්මාවබෝධයම වේවායි පතමි.
    තෙරුවන් සරණයි 🙏 යහපතක්ම වේවා !!!

  • @mathsLawyer
    @mathsLawyer 2 หลายเดือนก่อน +14

    💐❤️Very Very nice and important vedio ❤❤❤❤🥰🥰හරිම ලස්සන කතාවක්... බොහොම ස්තුතියි ළපටි සිනා ❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @sandunidisanayake5695
    @sandunidisanayake5695 2 หลายเดือนก่อน +16

    ගොඩක් පිං අදත් මේ වගේ ලස්සන ජාතක කතාවක් ගෙනාවට.❤️🙏

  • @nayomadharshana1407
    @nayomadharshana1407 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DSPStudio-sl
    @DSPStudio-sl 2 หลายเดือนก่อน +18

    සාම පුතු හරිම ලස්සනයි හරිම පිං පාටයි

  • @KusalKusal-je4hz
    @KusalKusal-je4hz 2 หลายเดือนก่อน +12

    🎉මෙ පාරත් අලුත් ලස්සන කතාවක්🎉🎉

  • @bosalem3727
    @bosalem3727 2 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 วันที่ผ่านมา +2

    සාම කුමරුවන්ට ජය ශ්‍රී ❤

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi1738 2 หลายเดือนก่อน +29

    මේ ජාතක කතාවත් හරිම ලස්සනයි. හරිම නිර්මාණශීලියි . ඉදිරියටත් ලස්සන ජාතක කතා නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.

    • @SKGHerath
      @SKGHerath 2 หลายเดือนก่อน

      ඔඅක්ක්ම්🎉පෙ😊ව්ම්😂ොව්ක්ම්.🎉

    • @lasanthajanakakodituwakkua7729
      @lasanthajanakakodituwakkua7729 2 หลายเดือนก่อน

      ada thamai hariyatama sama jathakaya dana gaththe

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 2 หลายเดือนก่อน +9

    Ada samajeta loku adarshayak. Nirmasha wima ha kamayen thorawima.godaak pin.💚💚🙏🙏🙏🙏🙏

  • @RanganaSooriyabandara-lx9hp
    @RanganaSooriyabandara-lx9hp 2 หลายเดือนก่อน +87

    සාම ජාතකය සම්පූර්ණයෙන් හරියටම අද තමයි දැනගත්තේ සාමගේ දෙමාපියන් තාපසයින් කියලා විතරයි දැනගෙන හිටියේ. බොහොම ස්තූතියි

    • @sewwandirathnamali3647
      @sewwandirathnamali3647 2 หลายเดือนก่อน +5

      ඇත්ත.මාත් හරියටම දැනගත්තේඅද තමා..තෙරුවන් සරණයි..නමෝ බුද්ධාය..!

    • @asithalovemadupradeeplovem1037
      @asithalovemadupradeeplovem1037 2 หลายเดือนก่อน +4

      ඇත්ත තමයී මමත් දැන ගත්තේ අද මයි 🌹🌹🌹🌹🌹

    • @asithalovemadupradeeplovem1037
      @asithalovemadupradeeplovem1037 2 หลายเดือนก่อน +2

    • @roshanisamarasingha2907
      @roshanisamarasingha2907 2 หลายเดือนก่อน +2

      😢😢😢😢😢😢😢😢😢❤😢😢

    • @MalakaSadaruwan-s4q
      @MalakaSadaruwan-s4q หลายเดือนก่อน +1

      Hi all good news for the other people of the way back for a bit ❤👋👋👋👋❤❤sorry 😞❤❤❤the 👋♥❤😢😕😞👋❤❤has been killed 😢😕😞😔😅😐❤has been killed 😢😞😂❤😂❤the first 😢😞💔😕😔🙏😢😞💔😕😔

  • @chameerajagath1015
    @chameerajagath1015 2 หลายเดือนก่อน +12

    ලස්සනයි ගොඩක්ම ....වැඩකට නැති දේවල් ..අතර ඔයාල මේ කරන උතුම් ක්‍රියාව .මම අගය කරනව...මේක ලොකු පිංකමක්.....තව ඉදිරියට ..අපි අසා නොමැති ජාතක කතාවන්ද මෙවැනි විදියට නිර්මාණයක් කරල අපට බලන්නට.ලබා දෙන්න ......නමෝ බුද්ධාය ....තෙරුවණ් සරණයි හැමෝටම .🙏🙏🙏

  • @RisithiVimansa
    @RisithiVimansa 2 หลายเดือนก่อน +8

    ගොඩක් ලස්සන බුදු සරනයි 🙏🙏🙏

  • @dishankaprashan1830
    @dishankaprashan1830 2 หลายเดือนก่อน +8

    Cartoon වලින් පවා සිත නිවන්න පුලුවන් කියල දැනුනේ මේ chanal ,එකෙන්. දිගටම නිර්මාණ කිරිමට හැකිවේවා.❤

  • @dinushapriyankara7380
    @dinushapriyankara7380 2 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි. ඉවරවෙනකන් වෙලාවත් ගියා දැනුනේ නෑ.🥰 පුදුම ලස්සනයි 🥰 කියන්න බැරිතරම්. අංගුලිමාල, සුනීත, සෝපාක වගේ කතා දෙන්න. අපේ ළමයි ඔයාලගේ කතාවක් දානකන් අසාවෙන් බලන් ඉන්නේ. 🙏🥰

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 2 หลายเดือนก่อน +8

    Ane Marama lassanai ❤️ sama jathakaya ❤❤ lapati Sina channel eka thamai me wage lassana katha genne marama lassanai ❤️🥰

  • @SandaruwanLahiru-i6s
    @SandaruwanLahiru-i6s 2 หลายเดือนก่อน +13

    අලුත් කතාවක් දෙනකම් අපි බලාගෙන හිටියේ..අද කතාවත් හරිම ලස්සනයි ..අපේ ගෙදර හැමෝම සම්පූර්ණ කතාව දැන ගත්තේ අද..බොහොම ස්තුතියි ..අලුත් කතාවක් ගේනකම් අපි බලන් ඉන්නවා..

  • @rightdecision1604
    @rightdecision1604 2 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි .. බොහොම ස්තුතියි අපේ දරුවන් වෙනුවෙන් කරන සත්ක්‍රියාවට...❤❤❤❤

  • @ShehanBenedic-r8m
    @ShehanBenedic-r8m 2 หลายเดือนก่อน +10

    දෙවනි comment එක මගේ☺️💓

  • @CartoonLoverGirl009
    @CartoonLoverGirl009 2 หลายเดือนก่อน +22

    අලුත් කතාවක් එනකන් මග බලාගෙන හිටියෙ... අදත් ගොඩක් ලස්සන නිර්මාණයක්...❤❤

  • @ranaa9470
    @ranaa9470 2 หลายเดือนก่อน +28

    අලුත් එකක් එනකන් බලන් හිටියෙ 😊❤❤🎉

  • @punsaramahanama8332
    @punsaramahanama8332 2 หลายเดือนก่อน +6

    ඉතා විෂ්ශ්ඨ නිර්මාණක් ..🙏 තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා...! 🙏

  • @NiroshaDilhani-v8t
    @NiroshaDilhani-v8t 2 หลายเดือนก่อน +10

    Aluth ekak එනකන් බලන් හිටියා 😊❤️❤️🎉️

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි වෙනදා වගේම...බලන් ඉන්නෙ වීඩියෝ එකක් දානකම්❤

  • @RashmiKaushalya-o4u
    @RashmiKaushalya-o4u 2 หลายเดือนก่อน +6

    තව තවත් මේ වගේ ජාතක කතා ගෙන්න ලැබේවා !!❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @isharasmarasinghe
    @isharasmarasinghe 2 หลายเดือนก่อน +9

    අලුත් ජාතක කතාවක් එනකල් බලාගෙන හිටියේ notification එක ආව ගමන් බලන්න ආවේ ❤️❤️

  • @DamidaWeerasinge
    @DamidaWeerasinge 2 หลายเดือนก่อน +7

    ලස්සනයි 😊😊😊😅😅😅😮😮

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 หลายเดือนก่อน +7

    අනේ ගොඩක්ම ලස්සනයි කතාව අද තමයි ඔක්කොම දැනගත්තෙ කතාවෙ❤️

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 หลายเดือนก่อน +7

    අප්‍රමාණ පින් !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!! ඒ අමා නිත්‍ය මංගල සුබ පරම සැප වන්නා වූ අමා නිවන් සුව බොහෝ දුර ‌ෙනාවේවා !!! සත්පුරුෂ ඇසුරේම සැනසේවා !!!

    • @Mymusic-u3v
      @Mymusic-u3v 11 วันที่ผ่านมา

      🙏🙏🙏 ගුන දර්ම කියා දුන් එකම නාලිකාව epapere♡

  • @suwapathwadan
    @suwapathwadan 2 หลายเดือนก่อน +12

    මෙය ඉතා උතුම් ධර්මදානයක්මයි. සමාජ ගතවිය යුතු බොහෝම වටිනා උසස් බෝසත් ගුණ ගායනයක්මැයි. තෙරුවන්සරණයි

  • @mallikashanthi168
    @mallikashanthi168 2 หลายเดือนก่อน +8

    ජාතක කතාවේ දක්වන දහම් පනිවිඩය සිත් තුල නොමැකෙන ලෙස කතාව නිර්මාණය කර ඇති අපුරු ව ඉතාමත් විශිෂ්ට යි .සුබ අනාගතය ක් වේවා..

  • @erangiharshani2586
    @erangiharshani2586 2 หลายเดือนก่อน +7

    ඔයාලට ගොඩාක්.පිං❤.මාරම ලස්සනයි ඔයාලා මේ කරන වැඩේ නම් 🎉❤.තෙරුවන් සරණයි

  • @nvisionlanka5357
    @nvisionlanka5357 2 หลายเดือนก่อน +8

    අපි නොදන්න සාම ජාතකය සජ්වී කරණය කර අපිට පෙන්වූ පිනෙන් වැඩි වැඩියෙන් සැප සම්පත් පහලවේවා ධර්ම මාර්ගයේ ඔබ පතනා ආද්‍යාත්මික සැනසීම ඔබට ලැබේවා

  • @Ruucartoon
    @Ruucartoon 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ❤❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +4

    ලස්සනයි. නිමක්. නැති. වටිනාකම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthigamage8344
    @damayanthigamage8344 10 วันที่ผ่านมา +2

    හරි ලස්සන කතා ව..බොහොමයක් පින් ලැබේවා .🙏🙏

  • @SamnthiPerera
    @SamnthiPerera 2 หลายเดือนก่อน +10

    Ane godak lassani.thwa ekak ikmnta danna.oyala hamotama budu sarani.❤

  • @slgeeth9599
    @slgeeth9599 2 หลายเดือนก่อน +10

    ඔබ‍ට ගොඩක් පිං සිදුවේවා රටට ලෝකෙට අප බුදුපියාණන් වහන්සේගේ ජාතක කතා මෙලෙස රසවත් විදියට ඉදිරිපත් කරනවට. 🙏
    ඉදිරියටත් මෙවෙනි කටයුතු කිරීමට අවස්ථාව උදා වේවා

  • @KavishaliniPriyanka
    @KavishaliniPriyanka 2 หลายเดือนก่อน +3

    හරිම හොඳ ජාතිකයක්❤❤❤❤

  • @WenuManduli
    @WenuManduli 2 หลายเดือนก่อน +10

    ජාතක කතාවල වටිනාකම සුරකිමින්, එය වර්තමාන සහෘදයා වෙත නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලපටි සිනා යූ ටියුබ් නාලිකාවට ආචාර කරමි 🤍

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 หลายเดือนก่อน

      @@WenuManduli
      Hi
      Kohomada oyata Yalu wa eten 🌹🌹🌹

  • @sumithsusantha9779
    @sumithsusantha9779 หลายเดือนก่อน +2

    Aththatama lassana katha

  • @dumithsameera3346
    @dumithsameera3346 19 วันที่ผ่านมา +1

    ඔබලාට බොහොම පින් අපට මේ‍වැනි ජතක කතා බලන්න සැලැස්සුවට ඉදිරියටත් කරගෙන යන්න බුදු සරණයි

  • @DilharaFernando-j3h
    @DilharaFernando-j3h 2 หลายเดือนก่อน +4

    Ekanam aththa tamai

  • @bosalem3727
    @bosalem3727 2 หลายเดือนก่อน +8

    ගොඩාක් පින් දැන් ඉන්න දරුවන්ට සාම ජාතකය බලන්න පුලුවන් අපි පොෆිකාලේ බැලුවෙ පොත්වල තිබ්බ ලමා කතාවක් හැටියට එහෙත් එය සත්‍ය සිදවීමක් බුදු සරනයි

  • @KusalKusal-je4hz
    @KusalKusal-je4hz 2 หลายเดือนก่อน +11

    තව අලුත් කතාවක් දානකම් බලාගෙන ඉන්නවා🎉❤

  • @nuwangiimasha124
    @nuwangiimasha124 2 หลายเดือนก่อน +7

    👌👌👍

  • @TushanSeheran
    @TushanSeheran 2 หลายเดือนก่อน +4

    පතනා බෝධියකින් නිවන් දකින්න ලැබේවා ! 🙏

  • @mathsLawyer
    @mathsLawyer 2 หลายเดือนก่อน +5

    🥰🥰හරිම ලස්සන කතාවක්... බොහොම ස්තුතියි ළපටි සිනා ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @AiaTab-r9g
      @AiaTab-r9g 2 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @lakminidilrukshi6464
    @lakminidilrukshi6464 2 หลายเดือนก่อน +9

    ජාතක කතාව ගොඩක් ලස්සනයි.ඔයාලට ගොඩක් පිං

  • @GaminiWijesuriya-o1k
    @GaminiWijesuriya-o1k 2 หลายเดือนก่อน +4

    බලන්න බලන්න හරි ලස්සනයි පින්වත් කතාවක් මම දෙපාරක් බලන්න ආසයි 🙏🙏👼🧘🧘

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +12

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා තුන්පාරක් touch කරපුවාම replay section එක open වෙනවා ⁣කියලා...🥺♥️

    • @lalanthiliyanage7142
      @lalanthiliyanage7142 22 วันที่ผ่านมา

      🎉🎉🎉🎉❤❤❤කතාවලස්නයි

    • @lalanthiliyanage7142
      @lalanthiliyanage7142 22 วันที่ผ่านมา

      🎉🎉🎉🎉❤❤❤කතාව. ලස්සනයි

  • @pushpakumari2194
    @pushpakumari2194 2 หลายเดือนก่อน +14

    අනේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කලා වගේ මටත් මගේ පියා මා අවුරුදු 14 ක් පමණ වයසේදී මේ කථාව කියල දුන්න ඒ මමබාල දරුවා උනා සහෝදර සහෝදරියන් 6 ක් මම තමයි ඉතුරු උනේ ගෙදර මම තමයි අම්මා තාත්තාගේ උදව්වට හිටියේ කවදාවත් වැඩක් බෑ කියන්නේ නෑ තරහ ගන්නේ නෑ හේනට කුඹුරට තනියම වලවේ ගඟට උඩින් දමා තිබු කම්බි යෙන් ගිහිං තාත්තා බලල අඩුපාඩු දීල එනව අම්මා ගගෙන් මෙගොඩ ගෙදර තාත්තා එගොඩ හේනේ මමත් පින්කාර දරුවෙක් උනා අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 තවත් නොලියා ඉන්නම් සැමට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @DoingyourdaywithNadee
    @DoingyourdaywithNadee 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @h.n.s.raveesha............784
    @h.n.s.raveesha............784 2 หลายเดือนก่อน +7

    aluth ekk dankmm bln hitiye maram wadagath ee wgem lassanyi

  • @ChaturangaSamankumara
    @ChaturangaSamankumara หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk 2 หลายเดือนก่อน +3

    Very nice story thank you everyone ❤❤❤❤❤

  • @jankaherath188
    @jankaherath188 2 หลายเดือนก่อน +5

    ඒ සාම පුතු කොච්චර වේදනාවක් විඳින්න ඇද්ද. අප බෝසතාණන් වහන්සේ හැම ආත්මයක වගේ දුක් විඳලා තියෙනවා සෑහෙන්න

  • @harshashehan3545
    @harshashehan3545 2 หลายเดือนก่อน +5

    අනේ ඔයා ලා ගෙ කතා හරිම ලස්සන යි මම සෙරම කතා බැලුවා හරි ම ලස්සන යි තව කතා දන්නකො ඉක්මනින් 😊❤

  • @g-ed9ck
    @g-ed9ck 2 หลายเดือนก่อน +4

    මම හැම දාමත් බලනවා ඔයාලගෙ චනල් එක..අදත් ලස්සනයි මේ කතාව

  • @amilaprasad55
    @amilaprasad55 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤

  • @purnimamanohary1828
    @purnimamanohary1828 2 หลายเดือนก่อน +2

    Godak pin oyalata harima lassani ❤

  • @RAVINDUJAYASHAN-rq8of
    @RAVINDUJAYASHAN-rq8of 2 หลายเดือนก่อน +6

    ජාතක කතා ලස්සනයි ගොඩක්❤❤😊😊

  • @KumariMalika-j7r
    @KumariMalika-j7r 20 วันที่ผ่านมา +1

    Harima lassanai. Oyalata godak pin !

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 2 หลายเดือนก่อน +4

    Super ❤️👍

  • @kelumlasantha3477
    @kelumlasantha3477 หลายเดือนก่อน +1

    *කියන්න වචන නැහැ . ඉතාමත් අනර්ගව නිර්මාණය කරල. අපේ ශද්දාව ඇති වෙන විදිහට . හඩ කැවීමත් අනර්ගයි. තෙරුවන් සරණයි ඔබලාට*

  • @SandaliRasanjali
    @SandaliRasanjali 2 หลายเดือนก่อน +5

    Marama lassanai ❤

  • @beautygirl2807
    @beautygirl2807 2 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි . ❤️

  • @Bhagyafdo
    @Bhagyafdo 17 วันที่ผ่านมา +1

    Me kathawa harima lassannaiiii ❤️❤️❤️ Man baluwa lassanama kathawa…

  • @ud9326
    @ud9326 2 หลายเดือนก่อน +6

    😍අනේ.... ඔබලාට පිං සිදු වේවා!!! 🙏

  • @Sumedaindhika
    @Sumedaindhika 2 หลายเดือนก่อน +5

    🙏🏻🙏🏻😇

  • @thilakarathnarajapaksha5844
    @thilakarathnarajapaksha5844 2 หลายเดือนก่อน +3

    අම්මෝ..එකක් දානකන් බලන් හිටියෙ.❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +75

    මේ කතා බලන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද .🥺♥️

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 2 หลายเดือนก่อน +12

    අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏❤

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 2 หลายเดือนก่อน +10

    හරිම ලස්සන ජාතක කතා මම හරිම ආසයි ඒ අපේ ලෝතුරා බුදු රජානන් වහන්සේගේ ජාතක කතා වලට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @sehanshaadikari
    @sehanshaadikari หลายเดือนก่อน +2

    Wedagath hemotama mewage ewa hemoma awasana want thuruma ahanna siyalu denatama teruwan saranai

  • @niroshasyamali70
    @niroshasyamali70 2 หลายเดือนก่อน +3

    ලස්සන කතාවක්....ස්තුතියි 🙏🙏❤❤

  • @NisheeJayawickrama
    @NisheeJayawickrama หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් 🙏🙏🙏

  • @nayomishashikala4779
    @nayomishashikala4779 2 หลายเดือนก่อน +2

    Harima lassana kathawak sama jathakaya .🙏🙏🙏

  • @jankaherath188
    @jankaherath188 2 หลายเดือนก่อน +15

    මෙච්චර ලස්සන බිරිඳක් ඉද්දී කොහොමද අප්පා බ්‍රහ්මචාරීව ඉන්නේ 😁

    • @chameerajagath1015
      @chameerajagath1015 2 หลายเดือนก่อน +3

      එහෙම හිටපු සීලවන්ත අය ඉස්සර කාලෙ ඉදල තියෙනව....දැන් නම් එහෙම අය නැතිතරම් .......මහා කාශප රහතන් වහන්සේත් ගිහි කල ඔය විදියට බද්ද්‍රාකාපිලානි කුමරියත් එක්ක ඉදල තියෙනව හැබැයි දරුවෙක් හිටියෙ නෑ

  • @sachinikoshila5633
    @sachinikoshila5633 2 หลายเดือนก่อน +3

    Harima lassanyi kathawa

  • @AnomaDilrukshi-g3c
    @AnomaDilrukshi-g3c 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මෙය මරු❤❤❤❤❤

  • @dinushapriyankara7380
    @dinushapriyankara7380 2 หลายเดือนก่อน +4

    🥰😍🤩

  • @TravelwithArt-prasanna
    @TravelwithArt-prasanna 2 หลายเดือนก่อน +2

    Super animation,editing, voice and script ❤❤❤❤

  • @damayanthirenu8312
    @damayanthirenu8312 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ...🙏

  • @ShakyaAbeysinghe
    @ShakyaAbeysinghe 2 หลายเดือนก่อน +5

    ilagata ahelepola kumarihami kathawa dennakoooo❤‍🔥

  • @indikalakmal-e2j
    @indikalakmal-e2j 2 หลายเดือนก่อน +2

    😢 ලස්සනයි

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d 2 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ පින්වත. ඔබට බොහොම පින්. ❤

  • @Ashamadanayake
    @Ashamadanayake 2 หลายเดือนก่อน +2

    මම කතෝලික එත් මේ ජාතක කතා වලට මම මාර ආසයි.. හරිම ලස්සනයි අවසානේ ඇඩුවා මම ❤️😪

  • @paatapaatagananiscole
    @paatapaatagananiscole 2 หลายเดือนก่อน +3

    සාදු සාදු.......සාදු....

  • @arunanishantha397
    @arunanishantha397 2 หลายเดือนก่อน +2

    Harima lassnai as walata kadulu awa thawa thawth ma wage katha dana thuru bala sitinawa.budu saranai.

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r หลายเดือนก่อน +1

    Kolla bala bala hitiye.

  • @IsuruMadhusanka-j2h
    @IsuruMadhusanka-j2h 2 หลายเดือนก่อน +3

    බොහෝම පින්. මට බුදු පියාණන් වහන්සේ ගැන තව තවත් ශ්‍රද්ධාව අැතිවුණා. මෙවැනි වටිනා නිර්මාණ ඉදිරියටත් කරන්නට ඔයාලාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...!

  • @djman-cq2fi
    @djman-cq2fi 2 หลายเดือนก่อน +5

    😇😇😇😇😇😇😇😇😇😇🤩🤩🤩

  • @HiruniUpekshika-u8s
    @HiruniUpekshika-u8s 2 หลายเดือนก่อน +2

    අනේ ඒ කතාව හරිම ලස්සනයි❤ මට ඇඩුනත් එක්ක

  • @ShamaliSureshika
    @ShamaliSureshika 2 หลายเดือนก่อน +2

    Godak lassni me katawak awsne as dekem kadulut watina habi...♥️♥️♥️♥️

  • @amilaprasad55
    @amilaprasad55 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤🥰

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි අපිට වීඩියෝ එකක් ලබා දුන්නාට... හැමදාමත් ජාතක කතා ලබා දෙනවානම් ගොඩක් පිං 🙏