සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කතා වස්තුව | STV Animation Studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 259

  • @nihalilege7688
    @nihalilege7688 8 หลายเดือนก่อน +56

    සිත නිවෙන බෞද්ධ කථා,හරිම රසවත්,පන්සිල් ආරක්ෂා කරන අයට රස දැනෙනව වැඩියිනෙ,මම බෞද්යෙක් වීම තමයි මම නිතරම සතුටින් ජීවත් වෙන්නෙ,

  • @maheshsanjeewa1778
    @maheshsanjeewa1778 8 หลายเดือนก่อน +43

    බුදු හිමිට පසු මෙලොව පුන්‍යවන්තම උපත හිම් ,අනුබුදු සාරිපුත්ත මහා උතුමන් වහන්සෙට නමස්කාරයම වේවා .

  • @thamarakumari219
    @thamarakumari219 8 หลายเดือนก่อน +26

    සාදු සාදු සාදු ....ඒ උතුම් සාරිපුත්ත මහ රහත් මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .

  • @dinnaworldcup
    @dinnaworldcup 8 หลายเดือนก่อน +19

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 8 หลายเดือนก่อน +51

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.... ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷

  • @Indula-y5p
    @Indula-y5p 8 หลายเดือนก่อน +12

    කියා ගන්ට බැරි තරම් හිතේ සැනසීමක් ඇතිවෙනවා...උතුම් බුදු ගුන අනන්තය ..

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr 8 หลายเดือนก่อน +17

    අපගේ පින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ එ උතුම් ඉවසිම් ගුන බලය අනන්තයි එ අනුභවයෙන් මටත් ඉවසන ජිවිතයක් හදාගන්න ලැබෙවා 🙏🙏🙏🙏🌸🌸🌸

  • @srimasenavirathna990
    @srimasenavirathna990 8 หลายเดือนก่อน +10

    නමෝ බුද්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු ප්‍රඥාවෙන් අග්‍ර වු එ උතුම් සාරිපුත්ත මහා රහාතන් වහන්සේට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🙏🙏🙏

  • @ruwanthikaparmi1942
    @ruwanthikaparmi1942 8 หลายเดือนก่อน +20

    සාදු සාදු සාදු 🙏🙏 උතුම් වූ සැරියුත් මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malikaliyange9587
    @malikaliyange9587 8 หลายเดือนก่อน +22

    සාදු සාදු සාදු මේ උතුම් මුනිවරයානන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 8 หลายเดือนก่อน +11

    සාරිපුත්ත මහා රතාන්වහන්සෙට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු

  • @MadushaSamarakkody
    @MadushaSamarakkody 8 หลายเดือนก่อน +16

    අසූ මහා ශ්‍රාවක උතුමන් වහන්සේලා ගැනත් මෙවන් නිර්මාණ බිහි වේවා🙏🙏🙏

  • @BuddhistStudiesAcademy
    @BuddhistStudiesAcademy 8 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු

  • @shalikaperera3413
    @shalikaperera3413 8 หลายเดือนก่อน +31

    සුන්දර රන් පැහැයෙන් බබලන්නේ
    උත්තම මුණිදුගේ ලයෙනිඋපන්නේ
    බබලන නැණ පිරි
    නුවණැතියන්නේ
    වදිමු දෙපා අප හිමි සමිදුන්නේ

  • @RanjaniRanjani-tv8qi
    @RanjaniRanjani-tv8qi 8 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු සැරියුත් මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි.මගේ නමසඃකාරය වෙිවා

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 8 หลายเดือนก่อน +5

    සාරිපුත්ත මහරහතුන් වහන්සේ සෑම කෙනෙකුටම කරුණා දයා මෛත්‍රිය පහළ කරපු කෙනෙක් සෑම මනුස්සයෙකුටම සෑම සතෙකුටම දයාව කරුණා මෛත්‍රිය පහළ කොට සසරෙන් එතෙර යන්න කියා දීපු උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු, සාදු

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 8 หลายเดือนก่อน +6

    යෝ ධම්ම සේනාපතී සුපූජිතෝ - පඤ්ඤාය පාරමිංගතෝ
    ගම්භීර පඤ්ඤෝ මේධාවී - මග්ගාමග්ගස්ස කෝවිදෝ
    තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං - වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 8 หลายเดือนก่อน +7

    සාදු සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු උතුම් සාරිපුතුුු මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @AnowmaAnowm
    @AnowmaAnowm 8 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු!!!තෙරැවනස රණායි මගේ ඡිවිතයද මාහා ඝංගරතනයට පුඡාකරමි පුඡාවෙවා !!!!

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 8 หลายเดือนก่อน +7

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 උත්තම වූ සැරියුත් මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shenalipanditha5440
    @shenalipanditha5440 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ ප්‍රඥාවෙන් අග්‍ර වූ උතුම් සාරිපුත්ත රහත් මුනිඳුන් ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @Madhuwanthi15
    @Madhuwanthi15 8 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏නිකෙලෙස් මුනිවරුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @jananichandrakumara4384
    @jananichandrakumara4384 8 หลายเดือนก่อน +15

    අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේට මාගේ අනන්ත වාරයක් නමස්කාරය වේවා !! 🙏🌼❤️

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 8 หลายเดือนก่อน +4

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
    ඒ උතුම් වු
    සාරිපුත්ත මහරහතන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 8 หลายเดือนก่อน +7

    භික්ෂු සාසනයේ අති ස්‍රේෂ්ඨයා...මහා සංඝයාගේ මෑණියන් වහන්සේ..බුදුරජාණන් වහන්සේගේ ළයමඩලේ උපන් පුත්‍රයා..සාරිපුත්‍ර 💐

    • @hansana0
      @hansana0 7 หลายเดือนก่อน

      🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ සාරීපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ..

  • @Ashen-mc1sf
    @Ashen-mc1sf 8 หลายเดือนก่อน +2

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏 කුසගින්නේ දුක් විඳපු ලෝසක මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවත් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි!

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 8 หลายเดือนก่อน +2

    ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏

  • @nuwankumara8294
    @nuwankumara8294 8 หลายเดือนก่อน +2

    උතුම් සාරිපුත්ත මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා......!!!!

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 8 หลายเดือนก่อน +3

    මුගලන් මහා රතාන්වහන්සෙට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු බුදු

  • @Tharu-y7u
    @Tharu-y7u 7 หลายเดือนก่อน +2

    සියලු සත්වයින් සුවපත් වෙත්වා ... 🙏
    සියලු සත්වයින් නිදුක් වෙත්වා ... 🙏
    සියලු සත්වයින් නිරෝගී වෙත්වා ... 🙏

  • @AmarasenaNara
    @AmarasenaNara 8 หลายเดือนก่อน +4

    සාදු...! සාදු...! සාදු...! 🙏🙏🙏

  • @dilshanishara6438
    @dilshanishara6438 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සැරියුත් මහරහතන් වහන්සෙර මගෙ නමස්කාරය වේවා

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ... 🪔🪔🪔

  • @renukagunawardana8335
    @renukagunawardana8335 8 หลายเดือนก่อน +2

    සියලුම සත්වයාට ධර්මය අවබෝධ වේවා වේවා වේවා තව තවත්🙏🙏🙏

  • @Padip-v3s
    @Padip-v3s 8 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු සැරියුත් මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි මගේ🙏🌺 සාධු🙏🌺 සාධු 🙏🌺සාධු

  • @PurnimaManohari
    @PurnimaManohari 8 หลายเดือนก่อน +2

    Theruwan saranai me siyaluma deta dayaka wena samata❤ bohoma lassanata hada kaweem idripath karala thiyewa harima thathwikai hada kaweem athi wishishtai bohoma pin loku swamin wahnse athulu siyaluma karya mandalayata❤❤

  • @Mahawanshaya269
    @Mahawanshaya269 8 หลายเดือนก่อน +6

    හඩකවන හඩවල් හරිම ලස්සනයි

  • @ShanikaSubashini-iy3nt
    @ShanikaSubashini-iy3nt หลายเดือนก่อน

    තෙරුවන් සරනෙන් මගෙ අම්මට තාත්තට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @PadmalathaJayasooriya
    @PadmalathaJayasooriya 7 หลายเดือนก่อน +1

    උතුම් සාරිපුත්ත මහරහ වහන්සේට නමෝ නමස්කාරය වේවා !!!

  • @liyanagedon9748
    @liyanagedon9748 8 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ChamelaW.I.s.m
    @ChamelaW.I.s.m 6 หลายเดือนก่อน

    හරි ලස්සන ජාතක කාතාවක් අහන්න හරිම ආසායි හිත නිවෙින කානාව❤

  • @VeenaAup
    @VeenaAup 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 8 หลายเดือนก่อน +1

    මම සරණ ගිය මහා කාරුණික බුදුරජාන්වහන්සෙගෙ ළය මඩලෙන් උපන් එවන්, නිකෙලෙස් මුනිවරුන්ට මාගෙ නමස්කාරයම වෙවා !!!🙏

  • @rushangunasekara4893
    @rushangunasekara4893 8 หลายเดือนก่อน +2

    සියල්ලෝ සසර ගමනින් නිමාව ලබත්වා

  • @amilaranasinghe-qb3wu
    @amilaranasinghe-qb3wu 8 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @mallikathennakoon7730
    @mallikathennakoon7730 8 หลายเดือนก่อน +2

    සාදු!🙏🙏

  • @user-wl6ii9ee1i
    @user-wl6ii9ee1i 8 หลายเดือนก่อน +1

    සසර ගමන් නිමා කර උතුම් නිවන කරා යාමට සියලු දෙනාටම හැකි වේ වා,

  • @GaminiDissanayake-gy7lg
    @GaminiDissanayake-gy7lg 7 หลายเดือนก่อน +1

    සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @aryaasura
    @aryaasura 8 หลายเดือนก่อน +2

    #නමෝබුද්ධායතෙරුවන්සරනයි

  • @janakawijekoon-fk2er
    @janakawijekoon-fk2er 8 หลายเดือนก่อน +2

    🌼උතුම්ම දානය ධර්ම දානයයි

  • @deepajayalath
    @deepajayalath หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාරිපුත්ත මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @سياني-ل7ن
    @سياني-ل7ن หลายเดือนก่อน

    සැරිපුත්ත මහඅරහතන් වාන්සේට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏

  • @salindaprasanga7985
    @salindaprasanga7985 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @mohamadrifas5475
    @mohamadrifas5475 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏.harima lassana budu kathawak haduna me katha wasthuwa ahaddi ❤❤yam athamke ma bauddayek wee epadenna one❤🙏🙏🙏

  • @pabasarasenadheera8145
    @pabasarasenadheera8145 8 หลายเดือนก่อน +4

    🙏🌼🙏🌼🙏🌼 නමෝ බුද්ධාය !

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 8 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @jayanthipushpalatha5142
    @jayanthipushpalatha5142 3 หลายเดือนก่อน +1

    budu sarany!

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 8 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා ..

  • @dushancruez3717
    @dushancruez3717 8 หลายเดือนก่อน +2

    ඇසට කදුලක් පවා ඉනුවා... හරිම ලස්සනයි

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 8 หลายเดือนก่อน +2

    කුළුණු ගුණය මට පෙනෙති මැවීලා..
    ඒ උතුම් මම වදිමි නැමීලා.....
    🌹🙏 🌹🙏 🌹🙏

  • @yamuna4041
    @yamuna4041 8 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.සාරිපුත්ත. මහා.උතුමාන්.වහන්සේට මගේ.උතුමි.නමස්කාර. වෙවා🙏🙏🙏

  • @ThanujaLakmali-k7x
    @ThanujaLakmali-k7x 7 หลายเดือนก่อน

    අපගේ සාරිපුත්ත මුණිදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼 නමෝ බුද්ධාය 🙏🌼

  • @nimeshakarunathilaka3409
    @nimeshakarunathilaka3409 8 หลายเดือนก่อน

    Namo Buddhaya.Theruwan saranai.apage uthum Saripuththa maha rahathan wahanseta mage namaskaara wandanawa wewa

  • @Piriyangani
    @Piriyangani 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 8 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය
    මාගේ නමස්කාරය වෙිවා
    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏🌹🌹🌹🌹

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 8 หลายเดือนก่อน +4

    සාධු 🙏🪷 සාධු 🙏🪷 සාධු 🙏🪷

  • @RanjaniRanjani-tv8qi
    @RanjaniRanjani-tv8qi 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sariuth maha rahathan wahanseta mage namas karayawewa

  • @Sadunimaduhansi
    @Sadunimaduhansi 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @vishwayathra8448
    @vishwayathra8448 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ruwanlakmal1696
    @ruwanlakmal1696 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු යහපතක්ම වේවා, මෙම ධර්ම දානයෙන් නුවණැස පහළ වේවා...🙏🙏🙏

  • @trevorcedric
    @trevorcedric 8 หลายเดือนก่อน +3

    May my worship be to Sariputta the Great Arhat! 🙏🏻

  • @amiladhanushka3954
    @amiladhanushka3954 6 หลายเดือนก่อน

    Saadu saadu saaaa🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ මාගේ නමස්කාරය වේවා

  • @anushaanusha2723
    @anushaanusha2723 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @kuruppuaracharachchi3005
    @kuruppuaracharachchi3005 8 หลายเดือนก่อน +1

    Namo buddaya sadu sadu sadu

  • @thusharapradeep477
    @thusharapradeep477 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගොඩක් පින්

  • @samerakarabita6273
    @samerakarabita6273 8 หลายเดือนก่อน

    Budu sarnay sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @niranjalafernando5648
    @niranjalafernando5648 8 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🏻අපගේ උත්තම සාරි පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 💐🙏🏻💐

  • @ChamikaChamika-uo8mo
    @ChamikaChamika-uo8mo 8 หลายเดือนก่อน +1

    sadu sadu

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 3 หลายเดือนก่อน

    සැරියුත් මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @nimalshantha340
    @nimalshantha340 8 หลายเดือนก่อน

    sadu.sadu.sadu.apagee.maharaha
    sariputhra.munidinta.magee.namaskaraya.wehwa.🙏🙏🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @D.G.sriyanimalkanthiD.G.S.M
    @D.G.sriyanimalkanthiD.G.S.M 4 หลายเดือนก่อน

    මාරලස්සන කතාවක් 🌹🌹😊😊

  • @wasanawajirani4095
    @wasanawajirani4095 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු"

  • @TharindiNiroshima
    @TharindiNiroshima 8 หลายเดือนก่อน +1

    Harilassana kathawak❤

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @TharindiNiroshima
    @TharindiNiroshima 8 หลายเดือนก่อน +1

    Hari lassana kathawak❤😍

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 8 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය

  • @Niroshanikumari707
    @Niroshanikumari707 7 หลายเดือนก่อน

    ඒ අති උතුම් සාරිපුත්ත මහාරහතන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..සාධූ සාධූ සාධූ ..🙏🙏🙏🙏☸️☸️☸️🌸🌸🌸

  • @sandunidilrukshika8188
    @sandunidilrukshika8188 8 หลายเดือนก่อน +2

    Namo Buddhaya 🙏🙏🙏🙏

  • @komare6337
    @komare6337 8 หลายเดือนก่อน +1

    Darma,sanade pate, sarei putta mhaa rhtan whansata mama namas Kara karamei 🙏🙏🙏🌺🌺🌺💐💐💐🙏🙏🙏🙏🙏🌹🌹🌹🎉🎉🎉

  • @tiajdjfiifif2717
    @tiajdjfiifif2717 2 หลายเดือนก่อน

    අති උත්තම තිලෝගුරු අමාමෑනී සුගත තථාගත සම්මා සම්බුදුරාජ නිදුකානන් වහන්ස, ඔබ වහන්සේගේ උත්තම ගුනය කියා නිමකල නොහැක,🙏🙏🙏🙏 එබඳු උත්තමයානන් වහන්සේගේ සෙවනේ වැඩුන උතුම් මහ රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @BandaraDharamadasa
    @BandaraDharamadasa 8 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @----Dasun---
    @----Dasun--- 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @madewmethsithu4563
    @madewmethsithu4563 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .......

  • @Gkhlp
    @Gkhlp 8 หลายเดือนก่อน +5

    First comment ❤

  • @erandaweerasingha404
    @erandaweerasingha404 8 หลายเดือนก่อน

    මාගෙ ශස්තෘන් වහන්සේගේ පුත්‍ර්‍යන් වහන්සේ හට නමස්කාර වෙවා 🙏🙏

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 8 หลายเดือนก่อน +1

    🌹🙏 🌹🙏 🌹🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 8 หลายเดือนก่อน +1

    Sadhu!Sadhu! Sadhu!