පිපෙන පියුමන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #christeena #coversong #sinhalasong #lathawalpola #christeenabandara #christeenafernando #thisarabandara

ความคิดเห็น • 234

  • @Darshanauswatta
    @Darshanauswatta 10 หลายเดือนก่อน +63

    ධර්මදාස වල්පොල මහත්තයාගේ කටහඬ ඔහුගේ දරැවන්ගේ දරැවන්ටත් පිහිටම හරිම අපුරැයි ❤

  • @RathnaSooriyaarachchi-xb7yh
    @RathnaSooriyaarachchi-xb7yh 10 หลายเดือนก่อน +70

    පුදුම කටහඩක්‌..... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ලතා වල්පොල මහත්මියගේ කට හඬමයි 💕... ආදරෙයි ගොඩක්.

    • @anomajayasekara7036
      @anomajayasekara7036 10 หลายเดือนก่อน +3

      Love you so much. If i had a daughter like you☺️💞

    • @LalithRajakaruna-dx8ip
      @LalithRajakaruna-dx8ip 10 หลายเดือนก่อน

      Harima lassanai walpola Paula noneaseewa

  • @molagodamola7374
    @molagodamola7374 10 หลายเดือนก่อน +51

    විශිෂ්ට ගායනයක්...ඔබ දෙපලගේ අනාගතය ජයෙන් ජයම වේවා...!!❤❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 10 หลายเดือนก่อน +23

    ක්‍රිස්ටිනා..හරාමි මිහිරියි කටහඬ...ලතා,.. ධම්මිකා...දෙන්නගෙ ආරය මේ ලේලිට කොහොමද ආවෙ කියන එකයි පුදුමය..මේවට තමා සංසාර ගත බැඳීම් කියන්නෙ... දිගටම පරම්පරාව ගෙනියන්න...💜️💜️💜️

  • @upulfernando494
    @upulfernando494 10 หลายเดือนก่อน +24

    මේ ඔබ දෙදෙනාටම උරුමවූ සංසාරගත හමුවීමක නිර්ව්‍යාජ ආවේණිකත්වයයි. ඒ චාම්බව සහ සරළබව ඔබදෙදෙනා පවත්වාගෙන යෑමට වාසනාව ලැබේවා. .

  • @chandrikaranjani6091
    @chandrikaranjani6091 10 หลายเดือนก่อน +30

    හරිම ලස්සනය් පුතා .හරිම දක්ෂය් දෙන්නම. මහින්ද බංඩාර දම්මිකා වල්පොල හැමෝගෙම ආදරය ගෞරවය දිනා ගත්ත දෙන්නෙක්. ඒ ගෞරවය රැකගෙන තෝර බේරගෙන ඉදිරියට යන්න.

  • @sumijaya9831
    @sumijaya9831 10 หลายเดือนก่อน +36

    අතීතයේ අහපු සින්දු .අදටත් ඇහෙනවා ඒ ලයාන්විත ස්වරයෙන් ම . හරිම ලස්සන යි. ඔබ දෙදෙනාට ජයෙන් ජය ම වේවා !

  • @samansilva7567
    @samansilva7567 10 หลายเดือนก่อน +28

    මෙන්න ගායකයො කොචිචර මිහිරිද,සම වැදිල අහන්න පුලුවන් පට්ට මිහිරි කටහඞවල් දෙකක් 👏👏👏

  • @thilakanarankotuwa4813
    @thilakanarankotuwa4813 10 หลายเดือนก่อน +19

    ලතා වල්පොල මහත්මියට ජීවිත කාලය තුල ලැබුණු උසස්ම සම්මානය ඔබදෝ සැකයකි❤

    • @ronalimahakumara8187
      @ronalimahakumara8187 9 หลายเดือนก่อน +1

      Me දෙදෙනා ape ratata pahala una මැණික් kata dekak .latha වල්පොල මහත්මියගේ වාසනාවක් aya ජීවත් වෙලා සිටිය දීම me maha ascharyaya daka bala ගැනීම .අපිට මෙහෙම සතුටු nm ayata mona tharam සතුටු athi da .❤❤

  • @kavinduawishka2429
    @kavinduawishka2429 10 หลายเดือนก่อน +16

    වර්තමානයේ තොර තෝන්චියක් නැතිව ඇසෙනා හරසුන් නීරස ගීතත් නොවන කවිත් නොවන අදෝනාවලට වඩා මේ ගීත කෙතරම් මිහිරියිද ළයාන්විතද වල්පොල පවුලට අලුතින් එකතුවූ සුන්දර ක්‍රිස්ටිනා ඇත්තටම වාසනාවක්. ඔබ දෙපලට තෙරුවන් සරණයි .

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +28

    ධම්මිකා බංඩාර මහත්මිය ගේ පුතු ගේ හඩ ද හරි විශේෂීයි . සොබාදහමෙන් දයාදිත යුවල ඔබ දෙපලටම සුබ අනාගතයක් ❤❤🌹🌹❤🌹❤🌹❤🌟🌟🌟❤

    • @jayaminisenarathna8214
      @jayaminisenarathna8214 10 หลายเดือนก่อน +3

      ඔව්. ඔහුගෙ හඬ ධර්මදාස වල්පොල සිහිපත් කරවනවා. මේ දෙන්නා ලතා සහ ධර්මදාස යුවළගේ හඬ පෞරුෂය ඒ අයුරින්ම සමාජයට දායාද කරන්න දෙවියන් විසින් මනුලොවට එවූ යුවලක් වගේ.❤❤❤❤❤❤❤❤❤

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 10 หลายเดือนก่อน

      @@jayaminisenarathna8214 ❤❤❤🙏 ඒ සංගීත පවුලේ වටිනාකමට විශ්වය කෘතගුණ සැලකීම කියල යි මට හිතෙන්නෙ . ලතා වල්පොල මැතිනිය කතා කරන සාකච්ඡවන් අසා තිබෙනවා කොතරම් අව්‍යාජ ද කියල දැනෙනවා ❤🙏

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 10 หลายเดือนก่อน +11

    මේ හඬට සම කරන්න හඬක් නැත
    ලතාටත් වඩා ඉදිරියෙන් ඉන්නෙ💐💐💐😍😍

  • @rev.p.sumittasumitta6272
    @rev.p.sumittasumitta6272 10 หลายเดือนก่อน +16

    හරිම මිහිරියි...අගෙයි.....මේ පරපුරේ මුල් ගීත සමුහයේ අයිතිය මේ අලුත් පරපුරට පවරනු මැනවි.......ජය සතුට වාසනාව පතමි.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 10 หลายเดือนก่อน +8

    චිත්‍රපටි පසුබිම් ගායනයට උතුම් වස්තුවක් කියල වැඩක් නෑ ලංකාවට නැගිච්ච මිල කළ නොහැකි වස්තුවක් 👍👏👏👏👏👏🤝❤❤❤❤❤

  • @lovadesi
    @lovadesi 10 หลายเดือนก่อน +13

    මම දැන් මේ දෙන්නගෙ සිංදු වලට addict වෙලා 😊😊

  • @LakshmanWeerasingha-tz3il
    @LakshmanWeerasingha-tz3il 10 หลายเดือนก่อน +16

    අද වෙනකොට ඉන්න රියලිට් තරුවලට තරු විසිවෙන්නම කියනවා...
    පුදුම ගායනයක්.
    .හරිම නිහතමානි දරුවෙක් ❤❤

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 10 หลายเดือนก่อน +8

    සංසාර ගැලපීමක් විදෙශීය කාන්තාවක් උනත් මේ පවුල එක්ක කොතරම් ගැලපෙනවද...හරිම වාසනාවක්..❤❤❤❤

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 10 หลายเดือนก่อน +21

    රටටම සම්පතක් දුව ඔබ සුබ අනාගතය

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 10 หลายเดือนก่อน +19

    අනේ ඔව්. හරිම ලස්සනයි සිංදුව. කාලෙකට පස්සෙ අපිට ආපහු අහන්න ඔය දෙන්න මෙහෙම සිංදු කියනවට අපේ ආදරය. ❤ ලතා+ධර්මදාස යුවලගෙ සිංදුම කියන්න. අපි ඒව අහන්න හරි ආසයි. ඔය දෙන්නට සුභ අනාගතයක්. 🎉

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 10 หลายเดือนก่อน +7

    ඒ කටහඬේ කටහඬවල් ගානක් තියෙනවා ඇත්තටම අවංකවම හොඳ කලාකාරිනියක් වෙනව ලංකාවේ අපට ලස්සන සින්දු ටිකක් ඉදිරියට අහන්නට ලැබෙයි ☝️🙏❤❤❤❤❤❤🤝

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 10 หลายเดือนก่อน +24

    හරිම පුදුමයි, අදහාගන්න බෑ. මටනම් දැනෙන්නේ ලතා වල්පොල මහත්මියගේ හඬමයි. ඔබ අප්‍රිකාවේ ඉපදුනත් පෙර ආත්මෙක එතුමියගේ දුවක්ම වෙන්න ඇති. හරිම ලස්සනයි❤❤❤❤තිලිණ ඔබ මේ මැණික හොයාගත්ත එකයි පුදුමේ❤❤❤❤❤

  • @PriyanthaChandrasekara-h4l
    @PriyanthaChandrasekara-h4l 10 หลายเดือนก่อน +8

    ධර්මදාස වල්පොල මහත්තයාගේ ගායනා නැවත ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 10 หลายเดือนก่อน +8

    හරිම මිහිරි කටහඬක්
    කොච්චර ඇහුවත් මදි වගේ
    ඒ වගේම සීයාගේ කටහඬ ඔහුට පිහිටා තිබෙනවා හරි අපූරුවට
    ඔබ දෙපොල ඇතුළු පව්ලේ සියලු දෙනාටම ජයෙන් ජය

  • @kumaribandara2442
    @kumaribandara2442 8 หลายเดือนก่อน +1

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ . මං ඇබ්බැහි වෙලා අනේ ....❤❤❤❤

  • @chlfilms
    @chlfilms 9 หลายเดือนก่อน +1

    ලතා වල්පොල මැතිණිය මේක බලලා "අපට බැරි උනානේ මෙහෙම කියන්න​" කියලා බොහෝ සතුටුවූ හැටිත් අප දැක්කා. එතුමියගේ සතුට දැක්කම අපත් ඉතින් නිරායාසයෙන් ම සතුටින් ඉපිල ගියා.

  • @engjayah
    @engjayah 10 หลายเดือนก่อน +20

    Rebirth of the two legends Latha and Dharmadasa Walpola

  • @vidulidulla4339
    @vidulidulla4339 10 หลายเดือนก่อน +3

    හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි
    රියැලිටි ෂෝ වලින් දිනලා රට වටේ දුවන්නෙ මොක්කුද කියලා හිතෙනවා.යටිගිරියෙන් කෑගහලා නරි හූ තමයි ඒ බොරු ෂෝ😅😅😅😅😅
    ජයවේවා ජයවේවා ජයවේවා ක්‍රිස්ටිනා

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 10 หลายเดือนก่อน +3

      Harima eththe

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 10 หลายเดือนก่อน +16

    Happy to hear Darmadasa Walpola voice from his grand son. Kristina's voice also so good. We are lucky to hear legendary voices generation to generation . Latha Walpola voice is so melodious and magical. Only one Latha . Gifted only for Latha Walpola.

  • @Darshan848
    @Darshan848 10 หลายเดือนก่อน +12

    Same as his grand father ‘s voice Darmadasa Walpola .
    Beautiful voice Both of you

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 10 หลายเดือนก่อน +2

    මේ නම් දෙවියන් වහන්සේගේ මුණගැස්මක්ම තමයි.
    ඈත දුරු රටවල් දෙකක ජීවත් වෙලත්
    මේ පොළොවේදී අහම්බෙන් හමුවීම සිතාගත හැකිද????
    කෙසේ නමුදු ගැලපීම සියයට දාහක් සාර්ථකයි.
    ධර්මදාස වල්පොළයන්ගේ කටහඬ දසමයක්වත් අඩු නැතුව මුනු පුරාටත් පිහිටලා තිබීම
    ආශ්චර්ය ජනකයි.
    ක්‍රිස්තිනාගේ හඬත් unique .
    කදිම ගැලපීම. ඔබ දෙපළගේ නිර්වාජ බව හා චාම් බව නොනැසී ඔය විදියටම පවත්වාගෙන යන්න
    දිගු ගමනක් යෑමට දෙදෙනාටම සුභපැතුම්.

  • @mrsqurrel2967
    @mrsqurrel2967 10 หลายเดือนก่อน +3

    මම හැමදාම ඔක්කොම ගීත ටික අහනවා. හරිම ලස්සනයි ❤ 🎉

  • @alexpeiris3881
    @alexpeiris3881 9 หลายเดือนก่อน

    මේ ගී ඉදිරි පරපුරටත් අහන්න රස විදින්න ඉඩ සලසමින් ඒ හඩවල් වලින්ම ගයන ඔබ දෙපල විශිෂ්ඨ යි

  • @ramyas19
    @ramyas19 8 หลายเดือนก่อน

    හරිම සුන්දර මුවක්.ලයාන්විත කටහඩක්.නිහහමානි කෙනෙක් .ක්‍රිස්ටිනා.තිසරට ලැබුන මහර්ග සම්පතක්.හොදින් ඉන්න සැමදාම.

  • @PriyangaChandani-pv3wg
    @PriyangaChandani-pv3wg 10 หลายเดือนก่อน +3

    අම්මෝ ලස්සන කටහඩ . ලස්සන කෙල්ලෙක්. පැහැදිලි හඩ

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ම ලස්සන ලයාන්විත සුමිහිරි හඩක් . අපට ලැබුන වටිනා ත්‍යාගයක් . දෙපලටම උතුම් දලදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී බව ම ලැබේවා .

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 10 หลายเดือนก่อน +2

    ඉතමත් මිහිරියි ලස්සන කටහඬ.ස්තුතියි දෙන්නටම ගායනයට.

  • @mavgunasekara78
    @mavgunasekara78 9 หลายเดือนก่อน

    ටැන්සානියාවේ ගීත කෝකිලාවිය ඔබ ගයන හැම ගීතයක්ම හරිම මිහිරියි. ඒ මිහිරි හඩ කොපමණ ඇසුවත් මදි මදි මයි.ගොඩක්ම🎉 සතුටු යි.යහපතක්ම වේවා!!!🎉🎉🎉🎉

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 หลายเดือนก่อน +3

    හරිම.ලස්සනයි.ඉතින්.හැමිමක්.දෙන්නම.ලස්සනට.ගායනා.කරනව..ජේසු.පිහිටයි..🙏❤❤🌹🌹🌹🎄🎄🎄🎅🎅🎅

  • @jagathfernando6433
    @jagathfernando6433 9 หลายเดือนก่อน

    ෂා.... නියමයි .මේ දෙන්නා ජාඩියට මූඩිය වගේ.singing නම් කියලා වැඩක් නෑ.පට්ටම ලස්සනයි .ජයවේවා! 👍🏼💚😁

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 หลายเดือนก่อน +1

    දෙන්නගේම හඩ ආච්චිට සියාට සමානයි ❤❤❤❤

  • @givansandeepa444
    @givansandeepa444 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි දෙවිපිහිටයි තුනුරුවන්සරණයි!!

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage3083 8 หลายเดือนก่อน

    කටහඩ නම් සුපිරි..සියලු දෙවි රැකවරණයි..🙏🙏

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 10 หลายเดือนก่อน +2

    හිතා ගන්න බෑ අප්පා සුපිරි සුපර් කට හඩක් ❤❤❤❤

  • @jagathchandana9241
    @jagathchandana9241 9 หลายเดือนก่อน

    මේව තමයි අහන්න පුලුවන් සින්දු...තවත් දශකයක් අපිට අහන්න පුලුවන් හොඳ ජෝඩුව.
    ලස්සනයි මිහිරියි සුන්දරයි ජයවේවා.!!!❤❤❤❤

  • @iramiles7852
    @iramiles7852 10 หลายเดือนก่อน +5

    Excellent singing, like to hear more songs.

  • @nimeshfernando5080
    @nimeshfernando5080 10 หลายเดือนก่อน +2

    Christeena Fernando, you have an amazing talent. Very impressive.💐

  • @freedamichael1496
    @freedamichael1496 10 หลายเดือนก่อน +2

    ගොඩක් මිහිරි voicr ekak god bless you both

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 10 หลายเดือนก่อน +2

    Harima lassanayi. Beautiful Singing 🌷🌷Beautiful Voices🌷🌷Sweeter than the original voices

  • @RoopaNandani
    @RoopaNandani 8 หลายเดือนก่อน

    පවුලට වාසනාව ගෙනදෙන දුවක්....

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 9 หลายเดือนก่อน +1

    සුපිරිම දෙන්නෙක්❤❤

  • @charithajayaweera1651
    @charithajayaweera1651 10 หลายเดือนก่อน +1

    seeyage handa yugen yugayata harima lassanai mihiri mewa vishishta nirmana nada malava vagema gee sankalpana harima premaneeyai ...yali asannan atharata genavata pin....

  • @jkmalani1544
    @jkmalani1544 10 หลายเดือนก่อน +1

    ගොඩක් ම ලස්සනයි ජයවේවා ආච්චිගෙකටහඩයි සීයයිකටහඩයීනියමයි❤❤❤❤❤❤❤❤

  • @sumuduirasinghe495
    @sumuduirasinghe495 10 หลายเดือนก่อน +1

    Amazing ...really love the song...better than the original song.

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 10 หลายเดือนก่อน +3

    ලස්සනයි ක්‍රිස්ට්නා මැනික ❤❤❤❤

  • @harinidesilva1807
    @harinidesilva1807 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .අහන් ඉන්න හරිම ආසයි.

  • @jayanthaperera2477
    @jayanthaperera2477 9 หลายเดือนก่อน

    I appreciate her dress ,,,,,grate example srilankan singers!!!!!!!

  • @AnomaHerath-g3d
    @AnomaHerath-g3d 10 หลายเดือนก่อน +2

    Superb. Perfect Combination.

  • @laksila7367
    @laksila7367 9 หลายเดือนก่อน

    සිත් සතන් නලවන ලයාන්විත හඩකින් ගයා ඇත. ❤

  • @AJ-pm3je
    @AJ-pm3je 8 หลายเดือนก่อน

    කටහඬ හරිම ලස්සනයි දෙන්නගෙම.

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 9 หลายเดือนก่อน

    Beautiful, ඔබ දෙදෙනාගේම අද්විතීය හැකියාවන් සංගීත ලෝකයේ අලංකාරයට සහ විවිධත්වයට දායක වේ.

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 10 หลายเดือนก่อน +1

    ❤ matching couple beautiful singing teruwansarani

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew 3 หลายเดือนก่อน

    දුව ඔයාමිටපෙර මෙිපිංබිමෙි ඉන්නඇති අදගගිතකෝකිලාව ලගටම එන්නලැබුනේ දැනෙන සතුට කියල වැඩක්නැ ඔබලාට ජයවෙිවා

  • @swarnasamarakoon1247
    @swarnasamarakoon1247 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. අහන්න ආශයි. 🌹❤️💞

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 9 หลายเดือนก่อน

    අනේ.හරිම ලස්සනයි. රස වින්දා.ස්තූතියි. දෙපලට.සුබ.අනාගතයක් වේවා ❤❤❤

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 10 หลายเดือนก่อน +3

    Maarama maarama ලස්සනයි God Bless you pastor ❤❤❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 10 หลายเดือนก่อน +4

    Harima ලස්සනයි

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති ලස්සන ම ලස්සන කටහඬ ක් . ඔබේ නිහතමානී කමට ඉතාමත් ම ගරැකරනවා හැමදාම .

  • @subashimandakini__1
    @subashimandakini__1 8 หลายเดือนก่อน

    ඝෝෂාකාරී සංගීතයෙන් හෙම්බත් වෙලා ඉන්න ගීත ලෝලීන්ට මිහිරි ලයාන්විත හඩවල් දෙකක්...වාසනාවන් ඔබ දෙපළට ජයෙන් ජයම වේවා...!!!👉🌹🌹👈

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 9 หลายเดือนก่อน

    පැරණි මිහිරි ගීත නොඇසෙන කාලෙක අතීතකාමයට පෙම් බඳින අපට ලැබුනු දේව ආශිර්වාදයක් ඔබලාගේ මේ සුසංයෝගය. මේ ගීතවල රසය නොනසා කරන මේ ගායනය අති රමණීයයි... සුබ පැතුම්.... ❤️❤️

  • @dammikadamayanthi9363
    @dammikadamayanthi9363 9 หลายเดือนก่อน

    ඔබ මේ පව්ලට එක් වීම නම් සංසාරගත බැදීමක් ❤❤

  • @commenter2178
    @commenter2178 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි....we are lucky..

  • @nilanthaamarasekara6372
    @nilanthaamarasekara6372 10 หลายเดือนก่อน +3

    No words.... superb.... wow....

  • @dilkiasangani4276
    @dilkiasangani4276 10 หลายเดือนก่อน +3

    Woow lassanata kiyanawa ❤❤

  • @kanti7069
    @kanti7069 10 หลายเดือนก่อน +2

    Harema lassanai theruwan saranai ❤❤

  • @SuchethanaArana
    @SuchethanaArana 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි..!❤❤

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .......

  • @lalaniperera2124
    @lalaniperera2124 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .......❤❤

  • @RupikaSanduni
    @RupikaSanduni 10 หลายเดือนก่อน +3

    Sweet songs and voices .love both of you .Good luck Budusaranayi

  • @LakshmanPathiranage-w3o
    @LakshmanPathiranage-w3o 10 หลายเดือนก่อน +2

    Perfect combination ❤

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 9 หลายเดือนก่อน

    Puthatath seeiyaga kata hadama phitala thiyanwa budusaranai oba dapalatama jesuphitai❤❤❤❤❤

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 10 หลายเดือนก่อน +1

    we llove this old song by both of you guys voices..keep up❤❤❤❤❤❤

  • @jenetfernando804
    @jenetfernando804 10 หลายเดือนก่อน

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි

  • @nissankamayadunna532
    @nissankamayadunna532 9 หลายเดือนก่อน

    ගායනය හරිම රසවත්

  • @chandanifernando7456
    @chandanifernando7456 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි , ❤❤❤❤❤ජයවේවා

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 8 หลายเดือนก่อน

    Je regardais cet vidéo presque 8 fois , génial merci .

  • @snehajaysinghe525
    @snehajaysinghe525 9 หลายเดือนก่อน

    මේ තේරීමට කියන්න වචන නෑ ❤❤❤

  • @wweerasooriya3077
    @wweerasooriya3077 9 หลายเดือนก่อน

    අපූරු ගායනයක්

  • @formycountry373
    @formycountry373 9 หลายเดือนก่อน

    ❤️👍
    perfectly matching couple 👍all the best ❤️

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 9 หลายเดือนก่อน

    Ane wasanawan apita latha akka wagema ape gamata thawath latha kokila suranganawak bhiwachcha akata ahanna ahanna asai budusaranai jesuphitai

  • @mariekusum3310
    @mariekusum3310 10 หลายเดือนก่อน +1

    Keep going.. good luck kidz…. God bless you both…නව පනක් ... Music is perfect..❤MK USA
    Seeya ge kata handa thamyi 🙏

  • @sumithradewage3325
    @sumithradewage3325 10 หลายเดือนก่อน

    Ane deiyane me hadawal deka nam pudumai koi taram awwat apawen ne boru vikara mkt ne hari a dakshi budu saranai

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 10 หลายเดือนก่อน +1

    අනර්ඝයි.❤❤❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 10 หลายเดือนก่อน

    Darmadasa walpola mahathage...
    Napuru una katuwa geethaya obe handin kiyanna be???
    ❤❤❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 10 หลายเดือนก่อน +3

    BEAUTIFUL!!❤❤🌻🌻🌠🎄

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 10 หลายเดือนก่อน +1

    නියමයි පුතෙ මම ඔයාට ආදරෙයි ❤හරිම දක්ෂයි ඔයා

  • @ChamariPerera-o5e
    @ChamariPerera-o5e 10 หลายเดือนก่อน

    ශා මාරම talented .කටහඬ නියමයි❤❤❤❤

  • @ritawanigasekara4283
    @ritawanigasekara4283 10 หลายเดือนก่อน

    ලස්සනයි දෙන්නාටම ආදරෙයි හැමදාම ආදරෙන් ඉන්න ❤❤❤❤❤😘💚💚💚💚💚❤❤❤❤❤

  • @dilanisuhood2823
    @dilanisuhood2823 10 หลายเดือนก่อน

    Oyala dennage hada gindara. Nice