මගියෙකී අද / Magiyeki Ada ( Thisara & Christeena )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • මගියකි අද - තිසර සහ ක්‍රිස්ටීනා (cover version)
    මුල්ගීය - ලතා හා ධර්මදාස වල්පොල
    සංගීතය - ශංකර් ජායිකිශන්
    චිත්‍රපටය - "සුදු නංගි"
    නව සංගීතය - තිසර බණ්ඩාර
    Thank you very much ❤️🙏
    #christeena #coversong #song #thisara #lathawalpola #thisarabandara #sinhalasong #music #dharmadasawalpola #lathawalpola #christeenabandara

ความคิดเห็น • 124

  • @claudeanthony2345
    @claudeanthony2345 6 หลายเดือนก่อน +1

    Very good
    Praise the lord
    Jesus we trast and believe in you
    Amen jesus
    🙏

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 8 หลายเดือนก่อน +22

    අපි එදා ඉතා ආසාවෙන් අහපු ගීත නැවත මෙසේ අසන්නට ලැබීමත් සතුටක් .👍👍👍 පිටරැටියා

  • @anomakarunarathne-lm5yx
    @anomakarunarathne-lm5yx 8 หลายเดือนก่อน +16

    සොබාදහමේ අපූරු සංකලන, මොවුන් මුන ගැස්වීම රටේ සම්පතක්, ජයෙන් ජය

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 7 หลายเดือนก่อน +3

    christiana නම් අම්මෝ සුපිරි හඬක් කොයි වෙලාවෙත් හිනා වෙච්ච ගමන්මයි උදේට දැක්කොත් මුළු දවසම සුන්දරයි 🙏❤️❤️❤️❤️

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 8 หลายเดือนก่อน +18

    ස්තූතියි පුතෙ මම බලාගෙන හිටියෙ මේ ගීතය ගායනා කරනකම් ඔයාල දෙන්න හරිම ලස්සනයි පුතෙ ❤❤

  • @ramyas19
    @ramyas19 8 หลายเดือนก่อน +10

    ලතා වල්පොල සහ දර්මදාස වල්පොල මහතාගේ සුපිරිසිදු ගායන විලාශය ඉදිරියට ගෙනයන්න ඔබ දෙදෙනානම් සුපිරියක්.ක්‍රිස්ටිනාගෙ හඩනම් ආයෙ ලතා වල්පොල මහත්මියගෙ හඩමයි.තිසර දර්මදාස මහතාගේ හඩ.සුබ පහනවා.ඉදිරියෙදිත් දකින්න ලැබේවා.

  • @tnv10ybs
    @tnv10ybs 8 หลายเดือนก่อน +10

    ධර්මදස ශුරින්ගේ ගීත ඒ අයුරින්ම මේ යුවලත් ගායනා කිරීම සතුටට කරුනක්....

  • @nimalperera6742
    @nimalperera6742 7 หลายเดือนก่อน +1

    ධර්මදාස වල්පොල හඩ නැවත අවදී වී ඇත....පැරණි ගීත තව,තව,රැගෙන එන්න. ඔබ දෙපළගේ ගායනය අතිශය මිහීරියි....ජය ප්‍රර්ථනා කරමි.❤❤❤

  • @nalakasujeewakannangara9627
    @nalakasujeewakannangara9627 7 หลายเดือนก่อน +1

    Thisara❤great beautiful 🎉

  • @ranjithjayarathne4674
    @ranjithjayarathne4674 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 7 หลายเดือนก่อน +1

    අනේ ඕගොල්ලන්ට ගොඩාක් පින් ඒ පරණ අතීතය මතක් කරලා දෙනවට ඒ හඬමයි දීර්ඝායුෂ වේවා හරිම සතුටින් ඔය දෙන්නා ඉන්නවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා!🙏❤️❤️❤️❤️❤️🤝👏👏👏👏👏👏

  • @leenarodrigo9868
    @leenarodrigo9868 7 หลายเดือนก่อน +1

    ඓශ්චර්යයක් .ඒත් සෑබෑවක්.❤❤❤❤

  • @utubeperera1718
    @utubeperera1718 7 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @arigodiyanage
    @arigodiyanage 8 หลายเดือนก่อน +9

    හරිම සන්‍ යමකින් මියුරු හඩින් අපුරුයි ඔයා ලාගෙ ගායන පුතාලා❤❤

  • @CindyWin
    @CindyWin 8 หลายเดือนก่อน +4

    පැරණි නෑසෙන ගී නැවත ඇසෙන්ට සැලැස්වීම ගැන ඔබ දෙපල ට බොහෝ ස්තුතියි.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 7 หลายเดือนก่อน +1

    NOOTHANA...
    Latha saha darmadasa walpola🎉🎉🎉🎉🎉

  • @hettiarachchigepushpakanth2887
    @hettiarachchigepushpakanth2887 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සන යි තව තවත් මෙවැනි ගීත ගෙනඑන්න ඔබ දෙනාටම ශක්තිය ධෙර්ය ලැබේ වා

  • @nandanaalokabandara7506
    @nandanaalokabandara7506 8 หลายเดือนก่อน +4

    අම්මෝ පිස්සුවක් .දවසකට කීපවරක් අහනවා .අපේ විඩාබර මනස සුවපත් කරනවාට ස්තූතියි .❤❤

  • @ChandanaRodrigo
    @ChandanaRodrigo 6 หลายเดือนก่อน +1

    Superb❤

  • @asanka689
    @asanka689 7 หลายเดือนก่อน +1

    Wow.....sorry no sinhala fonts to write something beautiful! God bless you...live happily forever

  • @KumariEkanayaka-si7yo
    @KumariEkanayaka-si7yo 8 หลายเดือนก่อน +9

    සුබ පතමි ඔබ දෙපලට ❤❤❤❤❤ ලස්සනයි .. හරිම ලස්සනයි ...

  • @indumathisilva6645
    @indumathisilva6645 8 หลายเดือนก่อน +4

    ලස්සනයි .hari ලස්සනයි .රැල්ලට .asu.වෙන්න Ape
    .දරුවන් .me.lesma.යන්න budusaranai deergau wewa

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි!මේ සිංදුවලට තේරුම,කාලය දැන් තමයි අපිත් විදින්නේ.ඉදිරිපත් කරණ විදිහත් හරිම ලස්සනයි.

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 8 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි🩵🩵🩵

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 8 หลายเดือนก่อน +4

    සුවපත් වේවා,ඔබ දෙපලම,❤👍🙏

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .ක්‍රිස්ටිනා දුව කොහෙද මෙච්චර කල් හැන්ගිලා හිටියෙ ???

  • @ranjaniathauda6003
    @ranjaniathauda6003 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි.ඔබ දෙදෙනා සුභ. අනාගතයක් පතමි.

  • @menikepetersdon561
    @menikepetersdon561 7 หลายเดือนก่อน +1

    Very nice

  • @lhachadrika6400
    @lhachadrika6400 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ලස්සනයි ඉතාමත් ලස්සනයි කියන්න දෙයක් නෑ

  • @metthalonly5064
    @metthalonly5064 8 หลายเดือนก่อน +6

    I wish both of you must be happy and live together ever in love. ❤❤❤

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 7 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @kumarawansanatha8256
    @kumarawansanatha8256 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน

    Thisara nam මහින්ද බණ්ඩාර wegai ❤❤❤❤❤❤

  • @lokuamma627
    @lokuamma627 8 หลายเดือนก่อน +5

    Wow excellent. Happy to hear these beautifull songs again. Keep it up. Wish you both all the best. ❤❤❤❤❤

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 8 หลายเดือนก่อน +6

    Covering Seeya and Achchi i Excellent job guys ❤❤❤❤🎉🎉🎉

  • @PiyumiYahampath
    @PiyumiYahampath 8 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි.🎉🎉🎉🎉🎉

  • @chandrasurasena7809
    @chandrasurasena7809 2 หลายเดือนก่อน

    What a beautiful songs?
    Thank you very much for giving us this oppertinity🎉🎉❤

  • @sarojiniedesilva1602
    @sarojiniedesilva1602 7 หลายเดือนก่อน +1

    I love❤ you two. Music and Actions very Lovely and natural. Keep watching again and again. All the best dear, stay with this Love forever. ❤️

  • @NamaliSirimanne
    @NamaliSirimanne 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුතේ.

  • @SuperErosh
    @SuperErosh 8 หลายเดือนก่อน +3

    so pretty Christine you are. and your is so good

  • @anilliyanage1505
    @anilliyanage1505 8 หลายเดือนก่อน +3

    Beautiful rendering by beautiful people.

  • @RUMESHLAKMALMENDIS
    @RUMESHLAKMALMENDIS 7 หลายเดือนก่อน +1

    👌👍🙏

  • @ajithperera6047
    @ajithperera6047 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉

  • @damayanthidesilva7065
    @damayanthidesilva7065 7 หลายเดือนก่อน +1

    Lovely couple

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 7 หลายเดือนก่อน +1

    🎉❤

  • @WasanthaHoragolla
    @WasanthaHoragolla 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KusumKusum-y3i
    @KusumKusum-y3i 7 หลายเดือนก่อน +1

    Budusaranae

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 7 หลายเดือนก่อน +1

    Seeyage katahadamai ❤

  • @WasanthaKalubandara
    @WasanthaKalubandara 8 หลายเดือนก่อน +1

    🎉🎉

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 8 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 8 หลายเดือนก่อน +2

    So beautiful, lovely voices, songs of my era. Thanks

  • @lilamanifernando8201
    @lilamanifernando8201 7 หลายเดือนก่อน +1

    Mara lassanie ❤️👍

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 7 หลายเดือนก่อน +1

    හම්මෝ..පට්ටයි ඈ..හොදේ..

  • @ramanikankanamge9814
    @ramanikankanamge9814 8 หลายเดือนก่อน +1

    ❤ILove you

  • @ajjj772
    @ajjj772 8 หลายเดือนก่อน

    මට හිතාගන්න බෑ සීයගෙයි ආච්චිගේ කටහඬ ඒ වගේම මේ දරුවෝ දෙන්නට පිහිටපු විදිය. ඒ වගේම ගායනයක් ඒ සමානවට තියෙනවා.
    පුතේ මට ඔයාගේ පියා සමග කතා කිරීමට හමුවුන අවුරුදු තිහකට පමණ පසු මේ සෙනසුරාදා රාත්‍රී ඔහු සහභාගි වුණා ඇමෙරිකාවෙ Maryland සංගීත සන්ධ්‍යාවකදී.
    ඔබගේ පවුලේ සියලු දෙනාටම හැම බලාපොරොත්තුවක්ම සාර්ථකව ඉටු වෙන්න කියා ප්‍රාර්ථනා කරමි.
    ඇත්තටම අපේ රටේ කලාවට සම්පතක්.

  • @niroshakumari6827
    @niroshakumari6827 8 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💕💕

  • @niranjanperera5712
    @niranjanperera5712 8 หลายเดือนก่อน +1

    ❤Harima Lassanai ❤👍🇱🇰

  • @arigodiyanage
    @arigodiyanage 7 หลายเดือนก่อน

    ඔය මුතු ඇටයක් මතමා රැකගන්න පුතා ❤

  • @lilyherath5153
    @lilyherath5153 8 หลายเดือนก่อน +2

    ආදරෙයි ජේසු පිහිටයි දුවෙ පුතේ ❤

  • @jagathfernando6433
    @jagathfernando6433 8 หลายเดือนก่อน +1

    👍🏼💚😁

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 8 หลายเดือนก่อน +3

    නියමයි නියමයි.

  • @sandayanilmini7417
    @sandayanilmini7417 8 หลายเดือนก่อน +1

    Niyamai ane

  • @NandaniWickramarachchi
    @NandaniWickramarachchi 8 หลายเดือนก่อน +3

    Harima mihiri ❤❤

  • @nandajayakodi5803
    @nandajayakodi5803 8 หลายเดือนก่อน +3

    Godak Asawen Ahuwa song ekak Eka Aluth wela Aaaa Niyamai ❤❤❤❤❤

  • @wimalbodha6463
    @wimalbodha6463 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @karunasenamunasinghe4749
    @karunasenamunasinghe4749 8 หลายเดือนก่อน +3

    Aaasai...

  • @HemaniAluthge
    @HemaniAluthge 8 หลายเดือนก่อน +2

    Harima harima lassanai thawath oya wage parana sindu kiyanna budusaranai

  • @AshaniFernando-lv9sp
    @AshaniFernando-lv9sp 8 หลายเดือนก่อน +3

    ❤ Superb

  • @sunethramabulage151
    @sunethramabulage151 8 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤

  • @lakshmanjay1641
    @lakshmanjay1641 8 หลายเดือนก่อน +3

    Great !

  • @ramanidemel1821
    @ramanidemel1821 8 หลายเดือนก่อน +1

    Harima lassanai Denna gema Hina wa Maru lassanai giwayak Thiyenawa awankai sweet ❤️

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 8 หลายเดือนก่อน +1

    Lassanai godak ❤

  • @chandipeiris1701
    @chandipeiris1701 8 หลายเดือนก่อน +3

    Excellent ❤❤❤

  • @KusumKusum-y3i
    @KusumKusum-y3i 7 หลายเดือนก่อน

    Lassanai

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 8 หลายเดือนก่อน

    වාසනාවන් .....වාසනාවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DammikaKothalawala-t4j
    @DammikaKothalawala-t4j 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @menakadias4287
    @menakadias4287 8 หลายเดือนก่อน

    ඔය දෙන්නා හරිම ලස්සනයි. අපගේ සුබ පැතුම්

  • @ranjithulekamalage3901
    @ranjithulekamalage3901 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍

  • @sinister008
    @sinister008 8 หลายเดือนก่อน +1

    Beauty

  • @AJ-pm3je
    @AJ-pm3je 8 หลายเดือนก่อน +1

    ❤😊

  • @ramanirathnayaka1475
    @ramanirathnayaka1475 8 หลายเดือนก่อน +1

    I love both of you ❤❤❤❤❤

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 8 หลายเดือนก่อน

    OMH he sounds just like dharmadasa Walpola. Theruwan saranai

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 8 หลายเดือนก่อน

    Great remember legend darmadasawalpola ❤thank you both of you teruwansarani

  • @iranganikarunasena6172
    @iranganikarunasena6172 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 8 หลายเดือนก่อน

    Very beautiful. Thank you very much for your great singing.

  • @ChandanaRodrigo
    @ChandanaRodrigo 8 หลายเดือนก่อน +1

    Awesome 👌

  • @sandeepanirasangika1955
    @sandeepanirasangika1955 8 หลายเดือนก่อน

    Harima..lassanai..dadanatama..suba..anagathayak..wewa

  • @jayanthimallika2762
    @jayanthimallika2762 8 หลายเดือนก่อน

    Harima ලස්සනයි

  • @manikkumburageetha5527
    @manikkumburageetha5527 8 หลายเดือนก่อน

    Eththamai lassanai asai ahanna

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 8 หลายเดือนก่อน

    අනේ අදයි ඇහුවෙ . ලස්සනයි ❤❤❤

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 8 หลายเดือนก่อน

    Wow.........fantastic

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 8 หลายเดือนก่อน

    Super
    Budu saranai

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 8 หลายเดือนก่อน

    Beautiful.....all the best

  • @seethacooray4483
    @seethacooray4483 8 หลายเดือนก่อน

    ❤So beautiful

  • @nirmalasd-b7z
    @nirmalasd-b7z 8 หลายเดือนก่อน

    Me..vage..darmadasa...mathaya..ge...parani..lassana..githa..............gayana...karanna....oya..dennata...ragapannath..puluane😂😂😂😂❤❤

  • @sunilthilakarathne6979
    @sunilthilakarathne6979 8 หลายเดือนก่อน

    Excellent song

  • @preethigron817
    @preethigron817 8 หลายเดือนก่อน

    Fantastiskt 👏👏👏💖💖

  • @priyanthiwessel-coorey9764
    @priyanthiwessel-coorey9764 8 หลายเดือนก่อน

    ❤priyanthiwesselcooray