වැව් සුද්ද කරන්න නව රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @yamunamalkanti
    @yamunamalkanti 3 วันที่ผ่านมา +13

    දැන් තමයි රට හර් පාරට වැටුනේ නුබලාට තෙරුවන් සරණයි අපේ රටට සොබාදහම් මාතාවගේ හා තෙරුවන්ගේ සරණයී ❤❤

  • @GangaDikovita
    @GangaDikovita 3 วันที่ผ่านมา +15

    දෙවියනේ මේ දෙවල් කරනකන් කෙතරම් කාලයක් බලාගෙන හිටියද. රටට අවශ්‍යම සැලසූම් ක්‍රියාත්මක කරන ජනපතිතුමා ආතුලු සියලුම දෙනාට පිං❤❤❤❤❤❤❤❤❤❤

  • @damayanthiperera9643
    @damayanthiperera9643 3 วันที่ผ่านมา +9

    ගමේ කොල්ලට චන්දය දිමේ ප්‍රථිඵල .සතුටුයි සහෝදරයා .ජය

  • @----Dasun---
    @----Dasun--- 2 วันที่ผ่านมา

    ඉතා හොඳම වැඩක් 🙏

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 3 วันที่ผ่านมา +13

    රටපුරා සියලුම කුඩා වැවි..විශාල වැවි සියල්ල සුද්ද කල යුතුය ..වාරිමාර්ග දෙපාර්තමේන්තුව අයිති ප්‍රමාණයම සුද්ද කල යුතුය ..කිසිම බලපෑම් නොමැතිව...මෙය කල යුතුය

  • @BeekeepingSL
    @BeekeepingSL 3 วันที่ผ่านมา +11

    අස්වැසඅම නිකන් දෙන්න එපා ඒක කාලා අයෙ බලන් ඉන්නවා. සමුහ ගොවිපලවල් දාලා සතියට දවස් දෙකක්වත් වැඩ කරවන්න. නිකන් දිලා රට හදන්න බැහැ

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 2 วันที่ผ่านมา +1

    Very good, our support for you, you can rebuild SriLanka

  • @thechange......5183
    @thechange......5183 3 วันที่ผ่านมา +6

    අනිවාර්යයෙන් කරන්න ඕන වැඩක්

  • @slmicro3857
    @slmicro3857 3 วันที่ผ่านมา +3

    සුපිරි සහෝදරවරුනි ❣️🔥🔥🔥🔥

  • @savanthyabeydeera6066
    @savanthyabeydeera6066 3 วันที่ผ่านมา +39

    ඔය ජපන් ජබර ගන්න මැෂින් එකක් රටවල තියනවා එකෙන් එහෙම්ම ජපන් ජබර පොහොර කරන්න පුළුවන් විදියට කුඩු වෙනවා ඒක ගෙන්වා ගන්න.

    • @lizza715
      @lizza715 3 วันที่ผ่านมา +5

      Aka lankvath haduva.mona unada danna na

    • @HemantGunawardane284
      @HemantGunawardane284 3 วันที่ผ่านมา +1

      A very good job NPP

    • @yasithpabasarabandaraekana4376
      @yasithpabasarabandaraekana4376 3 วันที่ผ่านมา +1

      මේ පොහොර එකෙන් ජපන් ජබර ව්‍යාප්ත වෙන එක වැඩි වෙන්නෙ නැතිද?

    • @savanthyabeydeera6066
      @savanthyabeydeera6066 3 วันที่ผ่านมา +1

      පොහොර වලට තව රසායනික පොහොර කලවම් කරනවා ඇති.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 วันที่ผ่านมา +7

    අස්වැසුම නියම මිනිස්සුන්ට දෙන්න. සල්ලි තියන මිනිස්සු ඕව ගත්ත

  • @sugethliya4256
    @sugethliya4256 3 วันที่ผ่านมา +10

    වැවු සුද්ද කරන්න හමුදාව යොමු කරන්න පුළුවං...අවශ්‍ය යන්ත්‍ර සුත්තුු සපයනනනමි ගේමක් නැමැ👍👍🇮🇹🇮🇹

  • @sarasavi7898
    @sarasavi7898 3 วันที่ผ่านมา +13

    කොමෙන්ට් බලන එකනම් හොඳයි. මොකද අපට අදහස් කියන්න ප්ලැට්ෆොර්ම් එකක් නෑ. ඔයාලට පුළුවන්නම් ඇඩ් එකක් දාන්න බස්වලින්, කෝච්චිවලින් වාහනවලින් එලියට පොලිතින් ප්ලාස්ටික් දාන එක ගැන. මම මේක ගැන ගොඩක් ආයතනවලට කිව්වා. බස්වල අඹ රටකජු වගේ දේවල් කාලා මල්ල එලියට දානවා. කෝච්චිවලත් එහෙමයි. යෝගට් කාලා කෝප්ප එලියට දානවා. බලන්න අනුරාධපුර ඉඳන් කොළඹට බස් එකක් එද්දි කොච්චර පොලිතීන් ප්ලාස්ටික් පරිසරයට එකතුවෙනවද කියල. කෝච්චිපාරවල් දෙපැත්ත බලන්න. මං මේ ලඟදි කෝච්චියෙදි පොඩි ළමයෙක් මල්ලක් එලියට දාන්න හදනව දැකලා එයාගෙ අම්මලට කියල දුන්නා මේකත් ඉන්දියාවක් කරන්නද හදන්නෙ කියල. ඔයාලට පුලුවන්නම් ජාතික රූපවාහිනියෙ ජාතික මෙහෙවරක් විදියට ප්‍රවෘත්ති යන වෙලාවට නාට්‍ය පෙන්නන වෙලාවට තප්පර 30ක විතර ඇඩ් එකක් දාන්න. බස්වලින් කෝච්චියෙන් වාහනවලින් පරිසරයට පොලිතීන් ප්ලාස්ටික් නොදමමු. අපේ රට අපි පිරිසිදුව තියාගමු කියල. ස්තූතියි. කොමෙන්ට් එක බැලුවනම් ඇක්නොලේජ් කරන්න පුලුවන්ද

  • @amithniro00shan
    @amithniro00shan 3 วันที่ผ่านมา +6

    NPP jayawawa ❤❤❤❤❤❤ Mr AKD

  • @quintusfernando7396
    @quintusfernando7396 3 วันที่ผ่านมา +2

    Excellent, AKD..Well done...
    Put Japan Jabara to Coconut Estates..

  • @weerarathnahewage7813
    @weerarathnahewage7813 3 วันที่ผ่านมา +6

    නිකම් කන්න දේන්න එපා බන් අනිත් අාන්ඩු වගේ නිකම් කන්න දේනකොට මිනුස්සු වැඩ කරන්නේ නැහැ එතකොට රට බන්කොලොස් වේනවා

  • @amithniro00shan
    @amithniro00shan 3 วันที่ผ่านมา +5

    JVP jayawawa ❤❤❤❤❤❤❤❤

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 วันที่ผ่านมา +11

    වැව් සුද්දකරලා විතරක් මදි අනුරාධපුර පොළොන්නරැ වියළි කලාප වල නව ජලාශයන් සැදිය යුතුයි ආණ්ඩුවක් විදියට ❤

    • @ulnl2411
      @ulnl2411 3 วันที่ผ่านมา

      තියෙන ඒවා මදිද හරකො

    • @alvionplus4520
      @alvionplus4520 3 วันที่ผ่านมา +4

      හදන්න තැනකුත් කියන්න.

    • @janakamaheshbandara5930
      @janakamaheshbandara5930 3 วันที่ผ่านมา +4

      ඔව් ඉතිං අවුරුදු 76 ක profit එකතු කරලා තියෙන නිස බය නැතිව අලුත් ජලාශ හදන්න පුලුවන් බය නැතිව 😅

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 3 วันที่ผ่านมา

      වැව් හදන්න ඕන් නෑ බූරුවෝ.ඊස්ශ්‍රයලේ එක වැවක් තියාගෙන ලෝකේටම ආහාර යවනවා.තාක්ශනය ගේන්න ඕනී ලංකාවට වැව් හදන්න ඕන් නෑ තියෙන ඒවා මේන්ටේන් කරන්න ඕනී හරියට

  • @Notyboy-y5s
    @Notyboy-y5s 3 วันที่ผ่านมา +4

    ජපන් ජබර කොම්පෝස්ට් හදාගන්න ගන්න පුළුවන්නේ🍃

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 2 วันที่ผ่านมา

    Jayenma jayaweewa NPP ❤❤❤❤ meewaa wahallunta redei...apita aaadambarai

  • @jayathubandara8530
    @jayathubandara8530 3 วันที่ผ่านมา +2

    අනුරාධපුර රජකාලෙ වැව් තාවුල්ලේ අනවසරයෙන් හදා ඇති හෝටල් ගැනත් සොයාබලන්න .

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 2 วันที่ผ่านมา

    ඒකනමිි හොද අදහසක් දැන් වැවිිවල තියේන්නේ තණකොළ තටිිටුවක් ලමයේකුට නේලුමිි මලක්,ඔලු මලක්,මානේල් මලක් පේන්වන්න වෙින්නේ රෑප වලින් විතරයි.වැවෙි කුබුරැ අයිතා කාරයෝවත් ඒකතුවෙිලා වැවිි සුද්දකරනවනමිි වැවිිවල අමුතු තණකොළ තටිිටුවක් පාවෙිනවා ඒවා විනශකරන්න ක්‍රමයක් හොයා ගන්න ඒක හොදයි ජපන් ජබරනමිි ඒක ඒක නිර්මාණ නිපැයුමිිවලට පදමිි කරලා යොදාගන්නවා

  • @IsuruKKalunayaka-su6kc
    @IsuruKKalunayaka-su6kc 3 วันที่ผ่านมา

    මේක තමයි වෙන්න ඕනෙ❤

  • @ජීවක4
    @ජීවක4 3 วันที่ผ่านมา +2

    වැව් සුද්දකරාට වැඩක් නෑ..පාංශුඛාදනය නවත්තන්න ක්‍රම වේදයක් සෑදිය යුතු අතර වැව්තාවුලුවල හෝටල් සම්පූර්ණ තහනම් කලයුතුයි

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 2 วันที่ผ่านมา

    වෑවෙන් ප්‍රයොජන ගන්න ඔක්කොම එකතුවෙලා වෑව් සුද්ද කරන්න

  • @H.EMahinda
    @H.EMahinda 3 วันที่ผ่านมา

    Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 2 วันที่ผ่านมา

    කොහොම උනත් පක්ෂ අරමුදල තවත් තර වේවි.

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 วันที่ผ่านมา

    Itamat hoda wadak siyaluma waw sudda karamu niyamita ramitiÿtà waw tika godagamu

  • @amilashiromi4117
    @amilashiromi4117 3 วันที่ผ่านมา

    අස්වැසුම ගන්න අයගෙන් වැඩගන්න.

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 3 วันที่ผ่านมา

    2005දීත් වැව් 1000ක් සදපු නායකයා තමයි අද නායකයන්

  • @natural7307
    @natural7307 3 วันที่ผ่านมา

  • @mrsing5685
    @mrsing5685 3 วันที่ผ่านมา +2

    Wade yanawa hodata malimawa wadekarai wage 😮😮😮

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel วันที่ผ่านมา

    ඕවගෙන් කිරිබත් උයන්න පුළුවන් ද?

  • @HemantGunawardane284
    @HemantGunawardane284 3 วันที่ผ่านมา

    A very good job NPP

  • @gihankavinda165
    @gihankavinda165 2 วันที่ผ่านมา

    මේවා අනිත් චැනල් වල දාන් නැ 🤍

  • @ushithamadushan9559
    @ushithamadushan9559 3 วันที่ผ่านมา

    මහ වැව් විතරක් නෙමෙයි කුඩා වැව්ත් ඔක්කොම වල් වැදිලා තියෙන්නේ

  • @mihirimuthumala5762
    @mihirimuthumala5762 3 วันที่ผ่านมา

    ජපන්ජබර biogas හදන්න පුළුවන්

  • @universe329
    @universe329 3 วันที่ผ่านมา +1

    ජපානයෙන් වන්දි ගන්න බැරිද jabara එව්වා kiyla😂😂

  • @chinthakagunarathna499
    @chinthakagunarathna499 3 วันที่ผ่านมา

    Ape pathiwalth wau sudda kara habi sudda una wawak na කොන්ත්‍රාත් gaththa akanam goda giya

  • @SanjayaRuwan-s2m
    @SanjayaRuwan-s2m 3 วันที่ผ่านมา +1

    Owa iwat kharanna sperate putgalayek masin akak hadala tibunaneda

  • @karunarathnaaruna
    @karunarathnaaruna 3 วันที่ผ่านมา

    Aswasuma deepu ayagen wada gannwanm hodi ai nikan denne

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 3 วันที่ผ่านมา

    Ane hamadama oka wawenakam inne nathiwa , oka kalen kaleta sudda karannko..man awrdudu 28i dan..me awrudu 20 ganatama hamadama eka ma deh

  • @susaranga9524
    @susaranga9524 3 วันที่ผ่านมา

    ජපන් ජබර භූතයා ලෙඅනින් mechanics eka ගැන youtub බලා උදව් ගන්න

  • @brochanal7273
    @brochanal7273 3 วันที่ผ่านมา

    ati yantham

  • @dineshgihan2069
    @dineshgihan2069 3 วันที่ผ่านมา

    bailla

  • @lalitjayasingha805
    @lalitjayasingha805 3 วันที่ผ่านมา +1

    😂😂😂😂