රට වට නොකර ගම වටකිරීම අලි මිනිස් ගැටුමට විසඳුමක්ද ? - Discover Sri Lanka | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 45

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 วันที่ผ่านมา +8

    බොහෝ මාධ්‍යන් අලි ඇත්තු රටට බරක් ලෙස පෙනෙනෙ ආකාරයට පුවත් හදන අවස්ථාවක ජාතික රූපවාහිනිය මෙවැනි විසඳුම් ජනගත කිරීම සහ අලි මිනිස් සහජීවනය පිළිබඳ කතා කිරීම පිළිබඳ බොහොම ස්තූතියි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 วันที่ผ่านมา +22

    මෙය සාර්ථකත්වයට පත්වේවා අලි ජිවිතද මිනිස් ජිවිතද වගාවන් ද ආරක්ෂා වේවා මෙම ව්‍යාපෘති හදුුන්වා දුන් පරිසර සංවිධාන සහ එම නිලධාරින්ටද ස්තූතියි ත්‍රවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤🦣🦣🦣🦣🦣🦣🦣 💚💚💚💚💚💚💚

  • @RupaNandani
    @RupaNandani วันที่ผ่านมา +14

    සතුටු දායක පුවතක්.තෙරුවණ් සරණින් සාර්ථක වේවා.🙏🙏🙏🙏

  • @rangaprasanga8452
    @rangaprasanga8452 วันที่ผ่านมา +9

    අලි මිනිස් ගැටුමට එකම විසදුම තමයි සතුන් වාසය කල වණය නැවත පවරාගැනීම. දූශිත දේශපාළුවොයි දුශ්ඨ තන්හා අධික ගොවීනුයි වණ භූමි බලෙන් මංකොල්ල කාපු නිසා තමයි අහිංසක සතුන්ට ඉන්ඩවත් කන්ඩවත් තැනක් අහිමිවුනේ. දැනට අවුරුදු 20, 25කට විතර ප්‍රථමයෙන් සතුන් ගම්වැදුනෙ නෑ. ඒකාලෙ මීටත්වඩා වණ සතුන් මේ රටේ හිටිය. ඒක කව්රුත් දන්න ඇත්ත. මේ රටේ මිනිසුන්ට වගේම සතුන්ටත් නිදහසේ ජීවත්වීමට සාධාරණ අයිතියක් නියත වශයෙන්ම තියෙනව.

  • @abmarawild
    @abmarawild 17 ชั่วโมงที่ผ่านมา +2

    Great job ! Yes please save Humans ,wild elephants and other Animals

  • @HasthasaraSura-sg5ib
    @HasthasaraSura-sg5ib วันที่ผ่านมา +6

    අපේ රට දියුණු කිරීමට අපි එකතුවෙලා වැඩ කරමු

  • @Mlw693
    @Mlw693 วันที่ผ่านมา +3

    ප්‍රිථිවිරාජ් කියන්නෙ ඒකාලේ වෛද්‍යවරයෙක්. ඒවගේම දක්ෂ වනජීවී චිත්‍ර ශිල්පියෙක්. ඔහු වෛද්‍ය වෘත්තිය වෙනුවට දැන් ඉන්නෙ අලි සමඟ. තමන් කැමති දේ හඹා යන කෙනෙක්. මමත් වනජීවි චිත්‍ර ශිල්පියෙක්. මම පාසැල්කාලෙ අභාෂය ලබා ගත්තෙ මෙතුමගෙ චිත්‍ර දැකල. යම් හේතුවක් නිසා මමත් වෛද්‍යවරයෙක් වුනා. ඒවගේම අප්‍රසිද්ධව සංරක්ෂණ කටයුතු වල යෙදුනා. මම දැනට ආර්ථික අතින් ඉතා අස්ථාවරයි. ඒ දේවල් විසඳුන වහාම නැවතත් මේ දේවල් වලට සහභාගී වෙනවා

  • @ElephantSoul
    @ElephantSoul วันที่ผ่านมา +9

    ඔව් ඒක සාර්ථක ක්‍රමයක් ඒත් ඒකෙන් තවත් අතුරු ප්‍රතිඵල ඇතිවෙනවා 😢

    • @asankanilagarathna3492
      @asankanilagarathna3492 วันที่ผ่านมา +6

      ඒත්.මේ වෙලාවේ අනවසර විදුලි වැටවල් නවත්වන්න වෙන ක්‍රමයක් නෑ.අනික මිනිස්සුන්ගේ වගා රකින්නේ නැතිව අලින්ගේ රැකවරණය ගැන අපිට කතා කරන්න බෑ

    • @udanigunarathne6693
      @udanigunarathne6693 วันที่ผ่านมา

      @@asankanilagarathna3492 minissunge waga rakinn kiana ekedi kalawal elikarala karana wagawan me prashnet direct hetuwak… aniwaryen ema waga bim iwath kala yutumai.. mokad kale sattu gam walat akarshanaya kalema e anawasara wagawan…

  • @Rejinawickramasinghe
    @Rejinawickramasinghe วันที่ผ่านมา +2

    ඔව් මේක හරිම සාර්ථක ක්‍රමයක්. මිනිසුන්ට මොළය තියෙන නිසා මේ වගේ කඩන්න බැරි විදුලි වැටක් හදන එක සිම්පල් දෙයක්. අලියා විදුලි කම්බියට පට්ට බයයි. එක පාරක් වැදුනොත් ආය එන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ නිරන්තර නඩත්තුව කළ යුතුයි. ගම්මු මේකට කම්මැලියි.එකෙන් වෙන්නේ අකුණු පහරකින් හරි විදුලිය විසන්ධි උනහම අලින් හැම තැනින්ම කඩා ගෙන එනවා. එතනින් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ දොස් කියනවා. මේ වන විට රජය සිවිල් ආරක්ෂක මුරපොල ගම්මාන වලට යොදන්න යනවා. මෙන්න මේ විදුලි වැට ඔවුන්ට හා ගම්මුන්ට භාර දෙන්න පුළුවන්. එවිට යම් කොටසක බිද දැමීමක් හෝ අක්‍රිය වීමක් උවහොත් ක්ෂණිකව එම කොටස අලුත් වැඩියා කළ හැකියි. ඒ වගේම මෙසේ බිද වැටීමක් උවහොත් අධික ශබ්දයකින් එලාම් එකක් වදින්න හදන්න පුළුවන්. මෙම ශබ්දය ගම්මානයට ඇහෙන්න විදියට සකසන්න පුළුවන්. එවිට ගම්වදින අලි පිළිබඳව ආරක්ෂක භටයන්ට මෙන්ම ගම්මුන් ට සූදානම් වී අලි පලවහරින්න වෙඩි දැමීම කළ හැකියි. දිගින් දිගට මෙහෙම වෙනකොට අලි එන්නේ නැහැ. මිනිස්සු කිසි ශබ්දයක් නොමැතිව ඉන්න කොට තමයි හොර රහසේ අලි ඇවිත් වගාවට හානි කරන්නේ. මේ රටේ යුද්ධයක් නැති නිසා ඔය වැඩකට නැති දේශපාලකයන්ගේ බල්ලෝ නාවන්න දාලා ඉන්න පොලිස් හමුදා භට පිරිස් මේ වගේ මිනිස්සු ආරක්ෂා කරන උතුම් වැඩකට යොදවන්න පුළුවන්. මේ ක්‍රමය එක දිගටම කරගෙන යන්න වෙනවා.අලි ඇතුන් අපට විදේශ විනිමය උපයා දෙන ජාතික සම්පතක් නිසා ඩොලර් කෝටි ගනන් රටට ගේන නිසා මේ වියදම් ගැන තකන්න නරකයි.

  • @MOTIVATE_YOUR_LIFE00
    @MOTIVATE_YOUR_LIFE00 ชั่วโมงที่ผ่านมา +1

    Sinduwe nama mokkada? Lassanai

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 วันที่ผ่านมา +3

    Sathu ge ahara jalaya gana soya balanna 🐘🐘🐘arksha wewa Budusarani dawiphiti patiyoo 🙏🙏🐘

  • @RehanGimth2k4
    @RehanGimth2k4 วันที่ผ่านมา +5

    ගල්ගමුවේ තරමක් සාර්ථකයි ඔය ක්‍රමේ ගම වටේට වැට ගහලා තියන එක නම් හැබැයි ගල්ගමුවේ ධාරිතාවයට වඩා අලි වැඩී 😢💔

    • @udanigunarathne6693
      @udanigunarathne6693 วันที่ผ่านมา

      ekat hetuwa anith pradesha wala ali kotuwela wage inn nisa nidahase inn puluan pradeshayat eala sankramanaya veema wenn puluan… anith pradesha walath ohoma kaloth eka nati wenn ida tienawa

    • @RehanGimth2k4
      @RehanGimth2k4 วันที่ผ่านมา

      @udanigunarathne6693 ඔව් ඔව් කලාවැවේ වතුර පුරවලා නිසා කැකිරාව කලාවැව පැත්තේ අලිත් ඔක්කෝම වගේ දැන් ඉන්නේ ගල්ගමුව,අඹන්පොල,ඇහැටුවැව පැත්තේ හැබැයි මෙහෙත් කැලෑ නෑ අලින්ට ඉන්න ලොකුවට.....

  • @amithniro00shan
    @amithniro00shan วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ NPP government doing good job 👏👏👏👏👏👏👏👏👏👏👏

  • @kasunjanaka716
    @kasunjanaka716 วันที่ผ่านมา +1

    Niyamai 🥰🇱🇰

  • @chandunarachchi9762
    @chandunarachchi9762 วันที่ผ่านมา

    මේක හොඳයි අනිත් පැති වලටත්

  • @lofiboy4154
    @lofiboy4154 วันที่ผ่านมา +1

    වැට ගහන්නෙ වගාවක් ඉඩමක් වටකරලා විතරයි මිනිස්සුන්ට හවස් වෙද්දි පාරක බහින්න බෑ නේද, අපිට බැරිද අලි ඔක්කොම එක පැත්තකට කරල වට කරන්න current eken 🤔

  • @SugathPriyantha-p6k
    @SugathPriyantha-p6k วันที่ผ่านมา +2

    ඇයි ඔය විදුලි වැට සිමින්ති වලින් හදන්නෙ නැත්තෙ එතකොට පෙරලන්නෙ බැනෙ

  • @amilaprasanna1720
    @amilaprasanna1720 วันที่ผ่านมา

    විල්පත්තුව වැනි අබයබුමි කිපයක්ම තියෙනවානේ අලි එවාට ගාල්කරලා එවා වටේට මෙ අලිවැට ගැහුවානම් තවත් හොදයි. අබයබුමිවල උන්ට අවශ්‍ය ආහාර හා ජල පහසුකම් සකස්කරලා දෙන්න වෙනම ඒකකයක් හදලා දුන්නොත් නරකද

  • @NihalNihal-bg5sm
    @NihalNihal-bg5sm วันที่ผ่านมา

    විදුලි වැට අසාර්තකයි සාර්තක වැඩේ තමයි රේල් පිලි වැට මෝඩයින්ට කිවට වැඩක්නැ

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel วันที่ผ่านมา

    ඒ සතුන්ගේ නිජබීම උන්ට දීපියව්
    නැත්නම් උන්ට කැලා ඇතුලේ පරිබෝජන සදහා උවමනා දේ හදන්න
    නිකන් කාලේ කා දමන බැලුවොත් නිකන් ඉන්න වනජීවී අයව දාලා

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi วันที่ผ่านมา +8

    වැටක් ගහන එකෙන් කරන්නෙ අලියන්ට එතනින් එහාට එන්න එපා කියන එකනෙ. එයාල තව ගමකට යයි.
    අපිට බැරිද සිංහරාජ විල්පත්තු යාල උඩවලව වගේ විශාල වනාන්තර වටේට වැට ගහලා ඒ ඇතුලට මෙයාලව දැම්මනං මොකද?

    • @asankanilagarathna3492
      @asankanilagarathna3492 วันที่ผ่านมา +1

      විදුලි වැට ගහන්න ඕන අලියට තේරෙන සීමාවක

    • @lovesl9386
      @lovesl9386 วันที่ผ่านมา

      ප්‍රායෝගික නෑ.මෙච්චර කල් කරේ ඒක තමයි

    • @sulochanabandaramenike
      @sulochanabandaramenike วันที่ผ่านมา +2

      සිංහරාජ වනාන්තරය ට නම් අලි අරන් යන්න අමාරුයි 😢..විල්පත්තුවට මේ දවස් වල අලි පන්නනවා..ඒත් විල්පත්තු කැලේ අස්සේ මිනිස්සු ඉඩම් දීලා පද්ංචි කරලා..😢
      අනික අලියෙක් කියන්නේ දවසකට කිලෝමීටර් ගානක් ඇවිදින කෙනෙක් කෑම හොයාගෙන.වනාන්තර මින්ස්සු අල්ලගෙන ඒවායේ වගා කරලා අලින්ට කන්න දේවල් කැලේ නෑ.ඉතින් අලි කෑම හොයාගෙන කුබුරු වලට එනවා.😢

  • @RSusan-g1p
    @RSusan-g1p วันที่ผ่านมา

    🔥🔥🔥🔥🔥🇱🇰

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @samanthahandige8339
    @samanthahandige8339 วันที่ผ่านมา

    Ekama.vesduma.tami....boganvilla.mal.wawanna......ajith.london

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 วันที่ผ่านมา

    මේව තමයි විය යුත්තේ

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi วันที่ผ่านมา

    🧭🧭🧭🧭❤️

  • @dilachan9566
    @dilachan9566 วันที่ผ่านมา

    Kelewala. Mayim digata vishala agal kapanna ona. Agalata udin game mayime..electric cable ekak gahanna ona.vesi kaleta agal wala warurath ekathu wey sattunta bonna. ❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 วันที่ผ่านมา

    🇨🇦🇱🇰🐘❤️😇🥰😊👍👌😍🐘🙏

  • @Gamezruleful
    @Gamezruleful วันที่ผ่านมา

    Mekata ekama wisinduma, ali gavisena palaathwalata minissu yaneka thahanam kaerima witharai. Gam palaathwala mechchara ida thiyeddhi thawath kalaewala ringala gewal hadanaeka walakwaneka rajaye wagakeemak

  • @pramithsandamal1794
    @pramithsandamal1794 วันที่ผ่านมา

    Loku Kanu kapanna one,,

  • @rebikasilomi1359
    @rebikasilomi1359 วันที่ผ่านมา

    Yako minissunta saththu wage inna wela ratama alinta bara dila wagene me waden

  • @CoonjanUdhay
    @CoonjanUdhay วันที่ผ่านมา

    Sathunqe qambim unta dipalla.oya waden minisunqe jiwithath anathure sathun qe jiwithath anathure.

  • @K.ADharmarathna
    @K.ADharmarathna วันที่ผ่านมา

    Ali weta gahana kota Ali weta kadana paradana then walata Parana real pile use karala awa konkiret karala a kanu walata kambi Adda Nam aye ali a we ta kadanawa boru

  • @D.U_creaturs
    @D.U_creaturs วันที่ผ่านมา

    හැබැයි ඉතින් දැන් මිනිස්සු විදුලි වැටෙන් ආරක්ෂා වෙන්න ඕනි😪

    • @beautyofnature0003
      @beautyofnature0003 วันที่ผ่านมา +6

      widuli waten ali wath minissuwath marenne naa anawasara widuli waten witarai marenne