Sparsha | Sparsha Falan ( 25 - 03 - 2022 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2022
  • Sparsha | Sparsha Falan ( 25 - 03 - 2022 )
    #derana #sparsha #deranaLK

ความคิดเห็น • 993

  • @lahirumac
    @lahirumac 2 ปีที่แล้ว +369

    0:17 ගාලු සිරි
    06:33 දවසක් දා රෑ
    12:20 මන්දනාව කාරනාව
    17:42 අපි එකම ලොවේ
    23:18 සිත්තරා
    30:38 නීල බිඟු කැළ
    36:37 නිල්වන් මුහුදු තීරේ

    • @kavindyaherath4419
      @kavindyaherath4419 2 ปีที่แล้ว +2

      Thank you

    • @h.lwejerathne2208
      @h.lwejerathne2208 2 ปีที่แล้ว +3

      Thanks broo❤️

    • @lakshiamanda2651
      @lakshiamanda2651 2 ปีที่แล้ว +2

      Thank you 🙏

    • @anjanachamathkara1016
      @anjanachamathkara1016 2 ปีที่แล้ว +1

      නියමයි....❤️ Thanks You

    • @susanthkumara5623
      @susanthkumara5623 2 ปีที่แล้ว +1

      @@h.lwejerathne2208 qqqqqqqqqqqqqqqqqqqqqqq1q111qq1q1q1qq112qqqqqq1qq1q😀111111¹¹¹1¹qqqqq11qq1¹q1qqqqqqqqqqqq1q11q1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqwwq1qaqqqwqqqqqqqqqq11q1qwàaaqawqwqwqàqwqaqqqqqqqqqqqqqqqqqqq1qqqq1sawq1qqqwaqwqqqqqqqqqqw1waqqaqqqqqq1qqqqaàaaQQQQQQQAQQQQQQ1QQQQQQQQQAAQQQQQQQQQQQQQQQQQQQQQQQQAQQQQQQQÀQQQQQQQAAQQQQQQQQQÀQQQQQQQQQQQQQAQQQQQAQQQAQAQQQQQ1A1QAqaÀqqqaqqqaqq1a11q1qa1qaQQQQQQ1qqqq1q1qqqq1qaaaAqqaeqaaqq1qq1q11aqaqqqq1qqqqqqqqqqqqqaqqqqqqqqqqqqaaaaaQqqaqaqaàaqaqqq11qqqaqqqqqaa1q1qqqqqaqqqaqqqqqqaqqqaaaaaqqaqqaaaqaaqaaaqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqQÀQQQQQQQQQQQQQQAQÀQAQQQQQQQQQQQQQQAQQQQQQQQQAAQ

  • @shanefernando401
    @shanefernando401 2 ปีที่แล้ว +45

    නිල්වන් මුහුදු තීරේ...
    ඒක වෙනම රහක් 😍❤

  • @vihararajanayake7671
    @vihararajanayake7671 2 ปีที่แล้ว +46

    ෆැලන් අක්කා කතා කරද්දි වචන ගැලපීම හරිම ලස්සනයි .ඒ වගේම හරිම ගෞරවයක් තියෙනවා ඒ වචන වල. නිවේදිකාවක් ලෙස දකින්න ආසයි 🥰

    • @ahinsapremasiri9667
      @ahinsapremasiri9667 2 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත . හරිම ලස්සනයි කතා කරද්දි

    • @thanurisamarathunga2769
      @thanurisamarathunga2769 2 ปีที่แล้ว +4

      ITN එකෙ
      ෆැලන් අක්ක Live program ekak present kara langadi 🤩

  • @thusharijayasuriya8960
    @thusharijayasuriya8960 2 ปีที่แล้ว +52

    වැඩසටහන ඉවර ෞනාට පස්සේ දුකයි .මදී කියලා හිතුනා. ෆ්ලන් කියන්නේ නිහතමානී තරුවක් .මන් ගොඩාක් අසයි එ නිහතමානී කමට....සුබ පෙතුම් දුව ඔයාට...

  • @Hemal_Silva
    @Hemal_Silva 2 ปีที่แล้ว +71

    What a voice ❤️කනට මී පැණි දැම්මා වගේ ❤️

  • @malithisamarasinghe9113
    @malithisamarasinghe9113 2 ปีที่แล้ว +39

    මේ විනාඩි ගාන..හිතට දැනුනේ පුදුමාකාර සැනසිමක්..ෆැලන් ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ..❤

  • @deepikajayalath1084
    @deepikajayalath1084 2 ปีที่แล้ว +18

    ඕනෑම ගීතයක් ඒ හඩින් අහන්න කැමතියි. 🥰🥰

  • @thisurirajarathna8327
    @thisurirajarathna8327 2 ปีที่แล้ว +40

    ෆැලන් , කෝකිල නියම තරු දෙපළක්. මමත් කැමතිම දෙන්නෙක්
    ❤❤

  • @rashmiiresha180
    @rashmiiresha180 2 ปีที่แล้ว +52

    ෆැලන් අක්කී..♥️කට හඩ දිව්‍යමය ඖෂධයක් වගේ...ප්‍රවීනයන් ගේ කට හඩින් ඇහුව ගීත මේ හඩින් අහද්දී අමුතුම මිහිරක්...wow නාද super...😇

  • @ruviniekanayake7658
    @ruviniekanayake7658 2 ปีที่แล้ว +41

    දෙරණට පළමු ස්තූතිය. මෙවැනි දක්ෂයින්ට අප අතරට පැමිණිමට වේදිකාවක් තැනුවට. Dream Star ❤

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/bhKukzjEluM/w-d-xo.html

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 ปีที่แล้ว +31

    ෆැලන් ගීත ගායනය වගේම කෝකිල වැඩ සටහන මෙහෙය වීමද ඉතාමත් අනර්ඝයි.❤️❤️

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

  • @aafan7881
    @aafan7881 2 ปีที่แล้ว +71

    ෆැලන් ❤ ස්වර ශික්ෂා එකේදි, ලා දලු බෝපත් ගීතයට ඇබ්බැහි වුනා වගේ අද ඇබ්බැහි වුනේ, මන්ද නාව කාරණාව ගීතයට 🤩😍

    • @vishmiweerasinghe1423
      @vishmiweerasinghe1423 2 ปีที่แล้ว +5

      ඒකනම් ඇත්තම ඇත්ත 👌
      ලා දලු බෝපත් තාමත් අහන ගීතයක්

    • @aafan7881
      @aafan7881 2 ปีที่แล้ว +4

      @@vishmiweerasinghe1423 අනිවාරෙන්ම. මාත්

    • @shenaliambathenna8528
      @shenaliambathenna8528 2 ปีที่แล้ว +3

      ඇත්තටම ලා දළු බෝපත් තාම අහනවා❤

    • @kalaniabeysinghe5531
      @kalaniabeysinghe5531 2 ปีที่แล้ว +2

      ♥️

    • @lakshiamanda2651
      @lakshiamanda2651 2 ปีที่แล้ว +2

      අනේ ඔව්මයි 🥺🥺 ලා දළු බෝපත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා මමත්

  • @falanandrea
    @falanandrea 2 ปีที่แล้ว +553

    ඔයාලාගේ මේ අදහස් වලට, මේ වටිනා ආදරයට හැමදාමත් ආදරෙයි! ❤️🥰🙏🏽

    • @sl_cover_song
      @sl_cover_song 2 ปีที่แล้ว +8

      සුබ අනාගතයක් ෆැලන් ❤

    • @milnimethsani1511
      @milnimethsani1511 2 ปีที่แล้ว +5

      ❤❤

    • @udaraprasanjith2173
      @udaraprasanjith2173 2 ปีที่แล้ว +5

      ජයෙන් ජයම වේවා

    • @ahinsapremasiri9667
      @ahinsapremasiri9667 2 ปีที่แล้ว +16

      අක්කි 🤗❤ කමෙන්ට් එකක් දාන්න තරම් නිහතමානී වුනා 🙏❤
      හදවතේ ගායිකාව ❤❤❤

    • @oshadhiabesekara1675
      @oshadhiabesekara1675 2 ปีที่แล้ว +4

      ❤❤❤

  • @cl610
    @cl610 2 ปีที่แล้ว +18

    Dream star වලින් ආපු එකම ආස කරන හඩ ෆැලන්....voice,super star වලින් සෑහෙන්න හිතට දැනෙන හඩවල් හිටියත්..dreams star wala unique voice ලොකුවට දැක්කේ නෑ...ඒත් ෆැලන්ගේ නම් වෙනස්ම හඩක් තියෙනවා....ආස හිතෙන...❤️❤️

  • @kavindyaherath4419
    @kavindyaherath4419 2 ปีที่แล้ว +36

    ඇත්තටම දැහැන්ගත උනා 🎧
    ඔයා ඇත්තටම හිතේ ඉන්න ගායිකාවක් ෆැලන් ❤

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @kalpiattanayake751
      @kalpiattanayake751 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් . ෆැලන් අක්කත් දැන් හදවතේ ගායිකාවක් 😍

    • @kalpiattanayake751
      @kalpiattanayake751 2 ปีที่แล้ว +4

      @@sugathchandrasiri3312 කුහකකම 😂

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 2 ปีที่แล้ว

      @@kalpiattanayake751 ane mata hambawenawani lokuwata eyata kuhakakam karala

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 2 ปีที่แล้ว

      @@kalpiattanayake751 wena nethnam

  • @vimukthibandara795
    @vimukthibandara795 2 ปีที่แล้ว +28

    දකුණු ලකේ අගනගරය ගාලූ පුරේ ❤️❤️❤️

  • @pahandilokuge2302
    @pahandilokuge2302 2 ปีที่แล้ว +59

    අක්කගෙ කට හඬින් පැරණි ගීත අහනවා කියන්නේ..ඒක වෙනමම රහක් . ගීත වලට නැවත පණ එනවා වාගේ..හරිම නැවුම් ❤
    ඔයා අපේ හදවතේ ලැඟුම්ගත් තාරකාවියක්. බුදු සරණයි ජේසු පිහිටයි අක්කා 🙏

  • @venuribandaranayake1546
    @venuribandaranayake1546 2 ปีที่แล้ว +61

    12:25 ❤❤❤❤❤
    'මන්ද නාව කාරණාව' ඇබ්බැහි වෙලා වගේ අහනවා . වෙනත් හඬක අණුකරණයක් නොවූ හඬක් . ඒ හඬ ෆැලන් ඇන්ඩ්‍රියටම විතරක් අනන්‍ය කටහඬක් ❤🔥

  • @s.prarthana9676
    @s.prarthana9676 2 ปีที่แล้ว +36

    ආසම ගීත පෙළක් හරිම ලස්සනට ඇහුවා ❤ ෆැලන් අක්කා 👌❤

  • @mahenkarunarathne1035
    @mahenkarunarathne1035 2 ปีที่แล้ว +42

    ඇය නම් අතිදක්ෂම ගායිකාවක් 👏👌
    ගායිකාවන්ගෙ වගෙම ගායකයන්ගෙ ගීත වලටත් උපරිම සාධාරණයක් කරන්න පුලුවන් කටහඬක්.
    වැඩේ ලස්සනට තිබුනා..ෆැලන් 👌 කෝකිල 👌

  • @shehanpriyankara2244
    @shehanpriyankara2244 2 ปีที่แล้ว +83

    බයිලා ගැයුවත් කකුලට ඇඟට දැනෙන්න නැටවෙන්නම මාර ජවයෙන් කියනවා 🔥
    මෙවැනි ගී ගැයුවත් කන හරහා හදවතටම දැනෙන්න ගයනවා..❤
    ඔයා වැඩ්ඩෙක් ෆැලන්..එකෙන්ම වැඩ්ඩෙක් 😍🔥

    • @buddhi1767
      @buddhi1767 ปีที่แล้ว +1

      ඇත්තමයි. ඇයගේ සුවිශේෂී හැකියාව 👍
      මම දකින්නෙ versatile singer කෙනෙක් ලෙසට

  • @madudisanayaka759
    @madudisanayaka759 2 ปีที่แล้ว +18

    නිහතමානීකම හැමදාම තියාගන්න නංගී,ඔයාට ආබරනයක් එය තෙරුවන් සරනයි !

  • @ruviniekanayake7658
    @ruviniekanayake7658 2 ปีที่แล้ว +100

    "මන්ද නාව කාරණාව" තව කී සැරයක් නම් අහයිද කියලා හිතාගන්න බැ..අනේ පුදුම ලස්සනක් ෆැලන් 🥺 ඒක වැඩියෙන්ම හිතට දැනුනා..❤

    • @sandalihewage8452
      @sandalihewage8452 2 ปีที่แล้ว +1

      Oww

    • @thanurisamarathunga2769
      @thanurisamarathunga2769 2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත හැම වෙලේම ඒක අහන්නමයි හිතෙන්නෙ ❤❤

    • @d.h5415
      @d.h5415 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇබ්බැහියක් 🥺❤

    • @nethukisandamini2044
      @nethukisandamini2044 2 ปีที่แล้ว +1

      ඔව් කියන්න වචන නෑ ❤

    • @irangasamarasinghe
      @irangasamarasinghe 2 ปีที่แล้ว +1

      ඒක පිස්සුවක් 😍

  • @vihararajanayake7671
    @vihararajanayake7671 2 ปีที่แล้ว +114

    පරණ ගීත විකෘති නොකර ගායනා කරන නව පරපුරේ ගයිකාවක්.
    මමත් කැමතිම ඒ නිසා . වෙනසක් කලත් මුල් ගීතයට හානියක් නොවෙන්න කනට හරිම මිහිරියි❤🙏 දෙන්නටම සුබ අනාගතයක් .
    බුදු සරණයි අක්කටයි අයියටයි !

  • @oshadhiabesekara1675
    @oshadhiabesekara1675 2 ปีที่แล้ว +48

    එක සිංදුවක් 5 සැරේකට වඩා අහන්න ඇති මම. හරිම ලස්සනයි 🥰 ආසම චරිතයක් ෆැලන් අක්කි ❤ නිහතමානී තාරකාවිය 🌟

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

  • @amashawarnasooriya1134
    @amashawarnasooriya1134 2 ปีที่แล้ว +25

    මන්ද නාව කාරනාව ❤
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @sampathgunatillake4578
    @sampathgunatillake4578 2 ปีที่แล้ว +5

    Superb nanga.
    Very touching voice.
    Nice find of Derana dream star.
    You are very talented nanga .
    Well deserved to be the dream star.
    All the best for your future.

  • @sl_cover_song
    @sl_cover_song 2 ปีที่แล้ว +39

    නිහතමානී අතිදක්ෂ ගායන තාරකාවිය .
    ඔබට සුබම සුබ අනාගතයක් ෆැලන් ❤💐

  • @sithummax1474
    @sithummax1474 2 ปีที่แล้ว +73

    12:20 🥺❤
    නන්දා මිස්ගෙ සිංදුවට ඔයා නැවත පණ දුන්නා. ඒ වෙනස මරු.කී වතාවක් ඇහුවද කියලා මතක නැ.මාත් ආසම හදවතේ ගායිකාවන් දෙදෙනෙක් එතුමිය වගේම ඔයා 🙏🙏🙏

  • @amashawarnasooriya1134
    @amashawarnasooriya1134 2 ปีที่แล้ว +61

    හදවතටම ආමන්ත්‍රණය කරන කටහඬක් ❤
    ෆැලන් ඇන්ඩ්‍රියා 🌟❤

  • @pasanw9160
    @pasanw9160 2 ปีที่แล้ว +84

    ඒ කටහඬ 😍❤
    ඕනෑම ගීතයකට ගැලපෙන ලස්සන..❤
    තනි වචනෙන් කිව්වොත් ඒ හඬ "භාවනාවක්" ❤

  • @srineefernando1722
    @srineefernando1722 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි වැඩ සටහන ෆැලන්ගේ වොයිස් එකටත් මන් කැමති

  • @rash6106
    @rash6106 2 ปีที่แล้ว +9

    මන්ද නාව කාරණාව සින්දුව කොච්චර ඇහුවත් ආයේ අහන්න ආසයි අක්කි අහගෙන ඉන්න ආසයි අක්කිගෙ සින්දු

  • @ashanisomarathna4636
    @ashanisomarathna4636 2 ปีที่แล้ว +20

    Wow akkii 😍🥰
    සිංදු ටික නම් හරිම රහට ගායනා කරා 👏
    හදවතේ DREAM STAR 🌟
    හදවතේ ගායිකාව ❤
    🌟 *Falan Andrea* 🌟

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +13

    මැය තමා රියල්ම
    ⭐️⭐️🥰🥰🥰🌹🌹🌹

  • @sagarikaadk6454
    @sagarikaadk6454 2 ปีที่แล้ว +35

    මම දැකපු දක්ෂම වගේම නිහතමානීම ගායිකාවක් තමයි ෆැලන්. අදනම් හරිම ලස්සනයි .මිහිරට ගැයුවා ❤

  • @jv3245
    @jv3245 2 ปีที่แล้ว +99

    නව පරපුරේ සිටින අති දක්ෂම ගායිකාවක් ෆැලන් ❤ පැරණි ගීත විකෘති නොකර ඒවාට දෙන නව පණ අති විශිෂ්ඨයි. ඒ වගේම කිසිම කම්මැලිකම්ක් නැතුව කණට අපහසුවක් නැතුව අහන් ඉන්න පුළුවන් ඉතා දුර්ලබ ලස්සනම, හැඟීම්බර කටහඬක් ❤️❤️😘

    • @susantharaja
      @susantharaja 10 หลายเดือนก่อน

      ❤😮🎉😊❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanukawicramage4680
    @dhanukawicramage4680 2 ปีที่แล้ว +11

    ආසම female වොයිස් එක🤩❤
    ෆැලන් 👌😍 නාද 👌😍

  • @sayunidharmasena4029
    @sayunidharmasena4029 2 ปีที่แล้ว +57

    ෆැලන් ,කටහඬත් ලස්සනයි..
    ඔයත් ලස්සනයි..
    ගීත තෝරාගැනීමත් අතිවිශිෂ්ටයි..
    ගායනයත් අතිවිශිෂ්ටයි..❤
    කෝකිල ලස්සනට වැඩසටහන මෙහෙයවනවා ❤

  • @jayamaliandaraarachchi1341
    @jayamaliandaraarachchi1341 2 ปีที่แล้ว +58

    මෑත ඉතිහාසයේ හිත වශී කරවපු මාර talented voice එකක් Falan ❤️ ඊයේ රෑ ඉදලා මේ වෙනකන් TV එකෙන් 5 වතාවක් බැලුවා, Utube එකෙන් දැන් බලන ගමන් ( තව කී සැරයක් බලයිද කියන්න දන්නෑ 😃) ඇත්තටම ඒක පිස්සුවක් වගේ 😃 මාස ගානක් හිතේ තිබුන stress release උනා, thanks Falan , Naada & TV Derana 💕 ඒ සිංදු සේරම මාරයි. නිල්වන් මුහුදු තීරේ ඒ scenes එක්ක match වෙනවා නියමෙටම 👌 perfect program Derana TV.

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 2 ปีที่แล้ว +17

    හොඳ ගායිකා ලස්සනයි සුබපැතුම් jayawawa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @vish4163
    @vish4163 2 ปีที่แล้ว +115

    ෆැලන් 🌟 දෙරණ තරු මාවතෙන් බිහිවූ සුපිරි තාරකාවියක්.
    ගායන හැකියාව 👌
    ඇයටම අනන්‍ය වූ කටහඬ👌
    ඇයටම අනන්‍ය වූ ඉදිරිපත් කිරිමේ විලාසය 👌 තරු ගුණ ආදී සෑම දේකින්ම පරිපූර්ණ අපේ කාලයේ අතිදක්ෂයෙක් ❤
    නිහතමානිකමත් ඇති ආදරණීය ගායිකාවක් ❤

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      Subscribe please .

    • @irangasamarasinghe
      @irangasamarasinghe 2 ปีที่แล้ว +1

      අනිවා 👌

    • @nilakshichandrasena7484
      @nilakshichandrasena7484 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @sathmini748
      @sathmini748 ปีที่แล้ว

      අනිවාර්යයෙන් හරිම නිහතමානි කෙනෙක්

  • @anushadhamayanthi4791
    @anushadhamayanthi4791 2 ปีที่แล้ว +13

    Falan nangiya. Harima lassanai. ❤️👌

  • @methmivirajini1070
    @methmivirajini1070 2 ปีที่แล้ว +39

    වෙලාව පාන්දර 5.32 යි. හරිම ආසාවෙන් රසවින්ඳා. ඔයාගෙ හඬ හදවත පිරිමදිනවා අක්කි . හිතේ ලොකු පීඩනයක හිටියෙ මම.😔 ඇත්තටම හිතට පුදූම සහනයක් දැනුනා 💆❤ පිං ඔයාට 🙏❤

  • @user-oy4st6wj6c
    @user-oy4st6wj6c 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනට ගායනා කරා ❤

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +31

    ෆැලන් 👌❤️. වර්තමානයේ ඇහෙන clear voice එකක්. ඇගේම ආරයෙන් පැරණි ගීත , නව ගීත රහට මෙන්ම energy එකක් එක්ක ගයන දක්ශ ගායිකාවක්. ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණයත් ලස්සනයි.All the very Best!

  • @amithaudurawana9534
    @amithaudurawana9534 2 ปีที่แล้ว +20

    මේ පරිසරයත් නිහඩ වෙලා ස්පර්ශ සංගීත චාරිකාවට එකතු වෙලා වගේ.....
    සර්වනාරි පොපියුලන්තය....ෆැලන් ඇන්ඩ්‍රියා.....
    නාද,සමග කෝකිල පවන්...
    බොහොම ස්තුතියි අපව මනමත් කලාට

  • @liyan9318
    @liyan9318 2 ปีที่แล้ว +13

    පටන් ගනිද්දී කතරගමට ගියා තමයි මැණික් ගගත් හිදිලා කියනකොට කෝකිල හැරිලා බලන් ඉන්න විදිය මාර ස්වභාවිකයි. ලස්සනයි. 😊

  • @gayani.liyanage
    @gayani.liyanage 2 ปีที่แล้ว +11

    මේ සිංදු ටික මාර විදිහට හිතට වැදෙන්නම කිව්වා . තව අවුරුදු ගානක් යනකම් මේ ටික පිස්සුවෙන් වගේ අහයි මම 😀 ඒ තරම් ලස්සනයි ❤

  • @agromag9498
    @agromag9498 2 ปีที่แล้ว +11

    My favourite singer ❤. Beautiful

  • @lakshiamanda2651
    @lakshiamanda2651 2 ปีที่แล้ว +38

    අඩුම තරමෙ දවසට සැරයක් වත් ෆැලන් අක්කගෙ හෝ එයා ගායනා කරපු ගීතයක් ඇහුවෙ නැති වුනොත්..
    "මට හරි පාලුයි ළමයෝ.." 😊🙈
    ඇත්තටම හරිම ආදරෙයි ඒ කටහඬට ❤❤❤❤❤

  • @n.shashi1417
    @n.shashi1417 2 ปีที่แล้ว +8

    නියමයි අක්කා . ඔයා තෝරගෙන තියෙන්නෙත් හරිම ලස්සන පැරණි සිංදු වගයක් 😍😍😍

  • @sachijayasinghe5668
    @sachijayasinghe5668 2 ปีที่แล้ว +80

    හදවතේ ගායිකාව ගායනයෙන් හදවත ස්පර්ශ කලා අද ❤
    ඔයා අපේ ආදරණීය නිහතමානි තාරකාවිය 🌟❤

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 2 ปีที่แล้ว +20

    ඇයගේ ගීත තෝරා ගැනීමෙන් සියලුම ප්‍රේක්ෂකයන් අල්වා ගත්තා ...🤗සුභ අනාගතයක් 🙏🙏🙏🙏

  • @thisurirajarathna8327
    @thisurirajarathna8327 2 ปีที่แล้ว +47

    ෆැලන් ඉතා සුවිශේෂි ගායිකාවක්.
    ඇගේ කටහඬ ,සහජයෙන් ම ලද ගායන හැකියාව අතිවිශිෂ්ඨයි.ජාත්‍යන්තරය නියෝජනය කලහැකි අතිදක්ෂම ගායිකාවක් 👏 ලංකාවට ඇය සම්පතක් කිව්වොත් හරියටම හරී ❤🇱🇰💎

  • @isurikeshani7518
    @isurikeshani7518 2 ปีที่แล้ว +19

    මේ සිංදු ටිකනම් සුපිරියක් තමයි කියලා හිතෙන අය කෝ.
    ෆැලන්ගේ කට හඩනම් මාර ම ලස්සනයි

    • @dhanu__NF
      @dhanu__NF 2 ปีที่แล้ว +4

      ඔව්. හරිම ලස්සනයි

    • @rasinduabeywardhana6001
      @rasinduabeywardhana6001 2 ปีที่แล้ว +3

      එකෙන්ම සුපිරි

    • @venuribandaranayake1546
      @venuribandaranayake1546 2 ปีที่แล้ว +2

      ඔක්කොම ලස්සනයි . වැඩියෙන්ම හිතට දැනුනා 'මන්ද නාව කාරණාව' ගීතය

    • @isurikeshani7518
      @isurikeshani7518 2 ปีที่แล้ว +1

      @@venuribandaranayake1546 ඇත්තමයි. ඒ ගීතයට උපරිම සාදාරනයක් කරන්වා ෆැලන්😘

  • @dilinimoragoda3309
    @dilinimoragoda3309 2 ปีที่แล้ว +32

    Comment එකක් නොදා යන්න හිතුන් නෑ . ෆැලන් කියන්නෙ දවසක ජාත්‍යන්තරය දිනිය යුතු ගායිකාවක් . ඒ වගෙ වොයිස් එකක් ලංකාවෙනම් මම අහලා නෑ..හැකියාවත්💯 👌🔥
    උමාරියා ,කංචි ,රයිනි වගේ ෆැලන් කියන්නෙත් වෙනමම Brand එකක් 🔥😍

    • @shehanirajakaruna4716
      @shehanirajakaruna4716 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @nethukisandamini2044
      @nethukisandamini2044 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් නව පරපුරේ දක්ෂම,ජනප්‍රියම ගායිකාවෝ

  • @gayanmadhusankha735
    @gayanmadhusankha735 2 ปีที่แล้ว +28

    ඇයගෙ පැහැදිලි පිවිතුරු කටහඬ අපේ හදවතත් ස්පර්ශ කරා ♥️

    • @asterix7
      @asterix7 ปีที่แล้ว

      ඉස්පිල්ලක් පාපිල්ලක් කොම්බුවක් අත ඇරෙන්නේ නෑ ♥️

  • @raveenguruge8075
    @raveenguruge8075 2 ปีที่แล้ว +17

    හොඳ අරමුණක් ඇතුව ක්ශේත්‍රයට ආව තරුවක් . අද්විතීය කටහඬක්🔥 කෙටි කලකින් හොඳ ස්වතන්ත්‍ර නිර්මාණත් හදාගෙන තියෙනවා .විවිධ ශෛලින් වලින්.ඇත්තටම ඒක හොඳ දෙයක් 👍 ජය වේවා ෆැලන්

  • @user-oy4st6wj6c
    @user-oy4st6wj6c 2 ปีที่แล้ว +97

    දක්ෂතාවය සහ නිරහංකාර ගුණය නිසා ඒවගේම ඔයාගෙ උත්සහාය කැපවීම නිසා ඔයා දිනෙන් දිනම දිදුළන තරුවක් අක්කා .මගෙත් හදවතේ ගායිකාව ❤🤗

  • @binulijayasinghe7997
    @binulijayasinghe7997 2 ปีที่แล้ว +22

    12: 20 💗
    නන්දා මාලනි මැඩම්ගෙ ගෝලයෙක්. නන්දා මැඩම්ගෙම ගීතයක් ගායනා කලා 😀🤗
    හරිම ලස්සනයි ඒක.කොච්චර ඇහුවත් මදි 💗

  • @naturelover1875
    @naturelover1875 2 ปีที่แล้ว +13

    ඕන සිංදුවකට ඔට්ටුයි.... 🎉🤗😘❤❤❤ falan akki

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +23

    Beautiful music, singing, enjoyed today too

  • @sandeepjay5108
    @sandeepjay5108 2 ปีที่แล้ว +38

    නියමෙට ගායනා කරා..සුපිරි 🔥Dream Star ඉතිහාසයෙන්ම මට අහන්න ලැබුනු සුවිශේෂීම කටහඬ. ඒකටම හරියන්න නිහතමානි ගුණයත් පිහිටලා තියෙනවා.
    ඒ හින්දම ෆැලන් තව තවත් ප්‍රේක්ෂක හදවත් තුළ වැජබෙනවා ❤

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 2 ปีที่แล้ว +35

    කටහඬ නම් පුදුම ලස්සනක් අක්කි 🥰❤
    නිහතමානිව ඔයා යන ගමන ගැනත් විවිධ ස්වතන්ත්‍ර නිර්මාණත් ඇතුළුව නිර්මාණ වලින් අපි අතරම ඉඳීම ගැනත් ෆෑන් කෙනෙක් විදිහට හරිම සතුටුයි. ඔයාට දුන්න sms ගැන අදටත් හරිම ආඩම්බරයි 🤗

  • @lakshiamanda2651
    @lakshiamanda2651 2 ปีที่แล้ว +45

    වැඩිම ශෛලීන් ,භාෂා වලින් ගී ගයන අතිදක්ෂ Dream Star තාරකාවිය ෆැලන් ඇන්ඩ්‍රියා ❤😍

  • @goldgoal.8340
    @goldgoal.8340 2 ปีที่แล้ว +8

    nube gee hadin maa dawe sundareee........................lv your voice soo much......this is my 4th time........i really adicted to your voice......

  • @maleeshaiddamalgoda8011
    @maleeshaiddamalgoda8011 2 ปีที่แล้ว +31

    නැවත අහන්න සිතෙන තරමටම ගායනය දැනෙනවා 💯😍❤
    මමත් ආසම ආදරණීය නිහතමානි චරිතයක්,,අද්විතීය හඬ පෞරුෂයක් 💯
    හදවතේ තරුවක් 🥰

  • @dayaranidealwis251
    @dayaranidealwis251 2 ปีที่แล้ว +9

    Brilliant. Fallan. You are the DREAMSTAR we voted for. May you shine ever more. ❤️

  • @thusithakumaraperera4774
    @thusithakumaraperera4774 2 ปีที่แล้ว +39

    0:17 - Dakunu lake Aganagare
    6:40 - Dawasak da re
    12:20 - Manda Nawa Karnawa
    17:43 - Api ekama lowe
    23:18 - Siththara
    30:39 - Neela Bigu Kala
    36:37 - Nilwan MuhuduTheere

  • @nayanakanthibasnayaki8029
    @nayanakanthibasnayaki8029 2 ปีที่แล้ว +7

    Faĺan.nango.harima.lassanai.harima.sathuthui.b.s..oyatha

  • @shanikamanatunga9855
    @shanikamanatunga9855 2 ปีที่แล้ว +32

    Falistar 🌟❤
    අතිදක්ෂ නිහතමානි ගායිකාව
    අපේ Dream Star ❤
    සෑම ගීතයකටම නව ජීවයක් එකතු උනා වාගේ..හරිම ලස්සනයි ❤

  • @nishajayasinghe737
    @nishajayasinghe737 2 ปีที่แล้ว +15

    කොපමන සැරයක් ඇහුවත් අහලා නිම කරන්න බැරි ගී ගොන්නක්. ඒ ගීත වලට ඔයා ඔයාගෙ පැහැදිලි හඬින් දුන්නු රහනම් කියලා නිම කරන්න බෑ ෆැලන්👏❤ ඒවගේම තමයි නාද 👏❤

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +3

    අද වගේම හෙමදමත් ආදරෙයි දුව මම ඔයට ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️👌සුපර් 🌹🌹🌹🌹💞💞💞💞🌹🌹🌹🌹

  • @thanurisamarathunga2769
    @thanurisamarathunga2769 2 ปีที่แล้ว +19

    Derana ස්පර්ශ 👌😍
    ෆැලන් ඇන්ඩ්‍රියා අක්කා හැම ගීතයකටම. ඒ කියන්නෙ විවිධ ශානරයන්ගෙ ගීත අක්කගෙ හඬින් අහලා තියෙනවා මම. ඒ හැම එකකටම ඔයා අණුකරණයක් නොවී ගීතයට උපරිම සාධාරණයක් කරනවා 👍 මුල් ගීතයෙ රහ නොනසා වෙනසක් කරනවා. ඒක නියමයි . ඒවගේම තමයි ඔයාගෙ කටහඬ සංසාරගත පිනකටම ලැබුනු කටහඬක් 💟

  • @gaminiyasapaala5208
    @gaminiyasapaala5208 2 ปีที่แล้ว +14

    මන්ද නාව කාරනාව❤️🤩 කොච්චර ඇහුවත් එපා වෙන්නැ

  • @ishadhipremadasa5800
    @ishadhipremadasa5800 2 ปีที่แล้ว +25

    ආසම වොයිස් එක 😍
    ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් ඇහුවා සිංදු ටික 😍😍😍😍😍
    Falan Andrea අක්ක හදවතේ තරුවක් ❤😍

  • @Nisal_Sathsara
    @Nisal_Sathsara 2 ปีที่แล้ว +23

    Best 🔥♥️

  • @shenaliambathenna8528
    @shenaliambathenna8528 2 ปีที่แล้ว +35

    මගෙ ජීවිතේටම කටහඬකට මෙච්චර වශී වුනාමයි 🥺❤
    අපිව ගීතයෙන් පිනවන්නම තමයි ඔයා ඉපදිලා තියෙන්නෙ ෆැලන් අක්කි

  • @chitrangipascall874
    @chitrangipascall874 2 ปีที่แล้ว +7

    This is such a beeeautiful program.
    You go Falan.!
    Best wishes from San Diego, California.
    Can’t wait for you to come to California

  • @dilki6525
    @dilki6525 2 ปีที่แล้ว +48

    ඇත්තටම රුක්මණී දේවියගෙ ගීතය තෝරගත්තට අක්කටයි.අක්කගෙ අම්මටයි ස්තුති කරන්න ඕනේ..මං ඒ ගීතය කලින් අහලම නෑ..Tv ,Radio channel එකකවත් ඇහෙන් නෑ. ඔයා නිසා ඒවගේ යටපත් වුන ගීත ගොඩක් මං ඇහුවා..විවිධ වැඩසටහන් වලදී. අද ලස්සනට ගායනා කරා..නියමයි අක්කා 👌❤
    ආසම කටහඬක්. අනාගතයට සුභ පතනවා හදවතින්ම 🤗

    • @rajapaksha6540
      @rajapaksha6540 2 ปีที่แล้ว +4

      ඇත්තම කතාවක්..මාත් අහලම නැති ගීතයක් ඒක

    • @designdepartment2948
      @designdepartment2948 2 ปีที่แล้ว

      මේක චිත්‍රා සෝමපාල ගෙ ගීතයක්

    • @dilki6525
      @dilki6525 2 ปีที่แล้ว

      @@designdepartment2948 කොයි එකද

    • @dedunumadhushani3414
      @dedunumadhushani3414 2 ปีที่แล้ว +3

      @@designdepartment2948 ඒ පලවෙනි සිංදුවනෙ

    • @rash1913
      @rash1913 2 ปีที่แล้ว +3

      ඔව්.මාත් දැනගත්තෙ මේකෙන්. කලින් අහල තිබ්බෙ නැ

  • @nethuliyanage9853
    @nethuliyanage9853 2 ปีที่แล้ว +16

    බෙහෙත් වගේ තමයි ඒ කටහඬ ❤
    හිතට දැනෙන සැනසීම පුදුමාකාරයි
    Falan Andrea 🥺❤😍

  • @yoshani_
    @yoshani_ 2 ปีที่แล้ว +35

    සිත්තරා ආසම සිංදුවක් 🥰🥰🥰
    මන්ද නාව කාරණාව සිංදුව ලඟ හිත නැවතුනා අක්කි.ඒ version එක හරිම ලස්සනයි 😍 සිංදු 7 ම නියමයි . හරිම ලස්සනට ගායනා කරා. අහන්න අහන්න වශී වෙනවා අක්කිගෙ කටහඬට.
    ඔයා මේ ගීත වලින් අපේ හදවත ස්පර්ශ කලා අක්කි 💝

  • @thebookworm235
    @thebookworm235 2 ปีที่แล้ว +11

    මන්ද නාව කාරණාව සිංදුව නං මාරම ලස්සනයි 😍

  • @hithaishigimhana565
    @hithaishigimhana565 2 ปีที่แล้ว +19

    සින්දු 7ම ආයෙ ඉතින් කියලා වැඩක් නෑ👌🥺🔥 මන්ද නාව කාරණාව මාරම ලස්සනයි. පරණ සිංදු වෙනස් colours වලින් තව තව මෙහෙම අහන්න හරි ආසයි🥺🔥🙏 එදත් අදත් ඉස්සරහටත් මේ විදිහේ සිංදු අහන්න හරි ආසාවෙන් බලං ඉන්නවා #falanfan

  • @yoshithawimalasena300
    @yoshithawimalasena300 2 ปีที่แล้ว +19

    ෆැලන් ඇන්ඩ්‍රියා ලංකාවෙ දක්ෂම ගායිකාවක් 🔥❤ දෙරනෙන් හොඳම සොයාගැනීමක් 👍

  • @hyroproto4364
    @hyroproto4364 2 ปีที่แล้ว +41

    නිල්වන් මුහුදු තීරේ... Better than the Original 👍 😍

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 2 ปีที่แล้ว +13

    මුල් ගීතයට හානි නොකර වැඩ සටහනට ගායනා කල ඔබට .....ජය ....😘😘😘😘

  • @nishaniranasinghe7139
    @nishaniranasinghe7139 2 ปีที่แล้ว +16

    ෆැලන් මං දැකපු ඉහළට යත්ම තව තවත් නිහතමානි වූ ගායිකාවක් ❤
    කෝකිලත් එහෙමයි ❤

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +12

    Falan ape හොඳම ගායක mara lassanei සුන්දර ma ගීතය ,❤❤🔥🇱🇰👍

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +7

    There’s is no ward’s to say exceptional thanks for sharing all of those who are extremely work hard. Thanks 🙏

  • @AyeshDumindu
    @AyeshDumindu 2 ปีที่แล้ว +18

    Thank you! Falan Andria, Naada, Drone Mudiyanse, TV Derana and Original Copyright Owners of the songs.

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +13

    Lovely voice and personality 👌

  • @nishaniranasinghe7139
    @nishaniranasinghe7139 2 ปีที่แล้ว +16

    ඇත්තටම හරිම ලස්සනයි ගායනය 👏
    නව පරපුරේ අතිදක්ෂ ගායිකාවක් ෆැලන් ❤

  • @yomalchathuranga2384
    @yomalchathuranga2384 2 ปีที่แล้ว +17

    සංගීත සංචාරය නියමයි 😍
    ෆැලන් අක්කා දැනෙන Voice එකක් සිංදු 7 ම මරු ❤😍

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว +5

    ලස්සන,,තැනක්👍👍👍හදටදැනේන🌺🌺🌺

  • @chathurikaushalya3982
    @chathurikaushalya3982 2 ปีที่แล้ว +9

    Falan akkage voice eka marai marama lassanai.

  • @dilushipathirana2050
    @dilushipathirana2050 2 ปีที่แล้ว +13

    Falan Andrea ❤️ My fav ❤️🥰

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html .

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      Subscribe please ..

  • @chamith_s
    @chamith_s 2 ปีที่แล้ว +26

    ඕනම සිංදුවක් තමන්ගෙ කරගෙන මුල් ගීතයට හානියක් නොවන්න ගායනා කරන දක්ෂ ගායන ශිල්පිනියක් 💝

  • @fdo547
    @fdo547 2 ปีที่แล้ว +19

    කෝකිල අයියා කියන්නෙ අති දක්ෂයෙක් ඒ දක්ෂතාව කියන්න වචන නැ 🖤 එතකොට ෆැලන් හ්ම් ඒ ගැන කතා කරන්න වචන නැ මාරම පුදුම කෙනෙක් අංක එක නිහතමානී කමට ගරු කරනවා අද කාලෙ අය අතර නැතිම දෙයක් ඒත් ෆැලන් අක්කි නියමයි ඔය නිරහංකාර කම නිහතමානී කම හැමදාම තියාගන්න ජයෙන් ජය බුදුසරණයි 💛💛 ජේසු පිහිටයි💓💓

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/video/u0dUpMQBz9k/w-d-xo.html