ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ma Nowana Mama with Samanalee Fonseka ( 02-06-2017 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2017
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 648

  • @sujisuji5139
    @sujisuji5139 4 ปีที่แล้ว +63

    සමනලීගේ ගායනයට වගේම රංගනයටත් ගොඩක් මම කැමතියි .. අඩෝ ටෙලිනාට්‍යයේ ඩොරාගේ චරිතයටත් මම ගොඩක් කැමති.. හදවතින් සුබපතනවා... තෑන්ක්යූ සමනලී...

  • @vinodakalanka411
    @vinodakalanka411 6 ปีที่แล้ว +176

    ලස්සන කාන්තාවක්❤️ ❤️❤️
    ලස්සන කටහඬක් ❤️❤️
    ලස්සන ගායනයක් ❤️
    සුපිරි හැකියාවක් ❤️❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว +36

    කාගේවත් පුද්ගලික දෙවල් අපිට අදාල නැ..ඔබ නම් මාරම දක්ශ කළාකාරිණියක් ආදරේයී සමනලිය..❤️😘

  • @shanimeegahapola9275
    @shanimeegahapola9275 3 ปีที่แล้ว +57

    07:51 පෙම් කැකුල පිපී
    28:52 ඔබේ සිනා ලග නෙත නැවතුන දා
    38:50 අජීබ දාසතා හේ යේ (හින්දී ගීතයක්)
    52:16 මගේ දිනපොතේ
    01:01:26 හන්තාන අඩවියේ
    01:16:49 අඩන්නේ ඇයි සුදු මැනිකේ

  • @dinithialgama9572
    @dinithialgama9572 4 ปีที่แล้ว +18

    නිලියෙක් කිවුව ගමන් අපේ ඔලුවට එන චරිතයක් වගේ නෙමෙයි මේ නිළිය ගොඩක් බුද්ධිමත් හරිම ලස්සන කතා විලාශයක් අනිත් එක තෝරගත්ත සින්දු වලින් වුනත් ඒක ඔප්පු වෙනවා

  • @tharakaperera4849
    @tharakaperera4849 7 ปีที่แล้ว +245

    සමනලිගේ දේශපාලනය අමතක කරන්න....ගායනය ගැන කථා කරන්න
    අනික උමාරියව සමනලී එක්ක සංසන්දනය කරන්න එපා...සමනලී ගේ ගායනය වෙනම පරාසයක් තුල තියෙන්නේ
    කියපු හැම සින්දුවක්ම ඉතාම ලස්සනයි......දෙරණට ජය

    • @randikalasantha7770
      @randikalasantha7770 7 ปีที่แล้ว +1

      Tharaka Perera aniwa

    • @shiranwijethunga2673
      @shiranwijethunga2673 6 ปีที่แล้ว +2

      Tharaka Perera aniwa samanali kiyanne mama dakapu perfect kalakariniyak

    • @priyankajayaratne7126
      @priyankajayaratne7126 5 ปีที่แล้ว

      @@randikalasantha7770 0

    • @shincool1705
      @shincool1705 4 ปีที่แล้ว

      Hmmm atamai katawa..samanali...harima daksaiii.

    • @Ztvp22
      @Ztvp22 3 ปีที่แล้ว +1

      කියපු ඔක්කෝටම එකඟයි... ඒත් ඇයි අන්තිමට දෙරණට ජය කියන්නේ ???

  • @buddikanuwan9992
    @buddikanuwan9992 4 ปีที่แล้ว +14

    අවුරුදු 2ක් ගෙවිලා.. අද තමයි ඇහුනේ. හිතා ගන්න බෑ voice

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +103

    හිතට. එකගව හිතුවොත්. Unlike කරල. තියෙන්නේ. දේශපාලන උණ තදේටම තියෙන. අය . මිස.. .. මෙයාගේ. ගායනය. ගැන නොවෙයි.. . අනේ. මෙහෙම. කුහක. මිනිසුනේ.. අපි.. ඉන්නේ. ටික. කාලයයි.

    • @chamindajayasiriwardana8769
      @chamindajayasiriwardana8769 4 ปีที่แล้ว +1

      Samalmalige gayanaya wagema obe wachanat lassanai

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว

      Chaminda Jayasiriwardana එහෙමද.. මල්ලා.. . සතුටුයි

    • @dinithialgama9572
      @dinithialgama9572 4 ปีที่แล้ว +4

      ඉන්න ටික කාලේ වුනත් විදින හා විදවන මිනිස්සු කොටස් දෙකෙන් විදින මිනිස්සු like කරන්නේ මේ voice එකට. අනිත් දේවල් වැඩක්ම නෑ. පුදුම ලස්සන කටහඩක්

    • @mallikaliyanaarachchi5083
      @mallikaliyanaarachchi5083 4 ปีที่แล้ว

      Good

    • @janakasameera7190
      @janakasameera7190 3 ปีที่แล้ว +1

      දේශපාලනය සහ කලාව පටලා ගන්න මිනිස්සු ඉන්න රටක, මෙහෙම නොවෙනවා නම් තමා පුදුමේ සහෝදරයා...

  • @Hemal_Silva
    @Hemal_Silva 3 ปีที่แล้ว +17

    සමනළී ෆොන්සේකා මහත්මියගේ ජීවිතයේ වටිනාකම දෙගුණ තෙගුණ කල වැඩසටහනක් ♥️♥️

  • @TheEagleOwl79
    @TheEagleOwl79 5 ปีที่แล้ว +27

    අනිත් දේවල් අදාළ නෑ, ගායනා හැකියාවයි කටහඬයි විතරයි අදාළ...ඒ දෙක පට්ට පට පට අපි සන්තෝස වෙන්න ඕනේ මේ වගේ සුපිරි ගීත අලුත් පරපුරෙන් මේ විදියට සුපිරි ලෙස අහන්න ලැබෙන එක ගැන ....

    • @stillvima6136
      @stillvima6136 2 ปีที่แล้ว

      කටහඬ ලස්සනයි .... සිංදුවකට වැදගත් වේන්නේ එපමනයි

  • @beyondtraveling7483
    @beyondtraveling7483 4 ปีที่แล้ว +22

    මේක දහ වතාවක් විතර බැලුව තවත් අය ඉන්නවද..?

  • @prabhathdharshana6098
    @prabhathdharshana6098 4 ปีที่แล้ว +51

    අම්මෝ අදින් පසුව මම ආසම ගායිකාව කවුද ඇහුවොත් රංගන ශිල්ප්නී සමනලී ෆොන්සේකා තමයි...

    • @Sribro-sl
      @Sribro-sl 4 ปีที่แล้ว

      මමත්

  • @ishsenaka
    @ishsenaka 4 ปีที่แล้ว +30

    ප්‍රගතිශීලී භාවිතාවක් සහිත කලාකාරියක්... සුභ පැතුම් සහෝදරී...

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 4 ปีที่แล้ว +66

    අවුරුදු දෙකක් ගත වෙලත් me වැඩසටහන යළිත් බැලුවා ,හරිම ලස්සනයි samanali ඔයාගේ voice eka

    • @shiromishiromi1628
      @shiromishiromi1628 2 ปีที่แล้ว +2

      අද මම නැවත බැලුවා මේ වැඩසටහන ...අවුරුදු පහක් වෙන්ඩ කිට්ටුයි ..
      සමනලීගෙ කටහඩ හරිම මිහිරියි ...💝💝

  • @southkorealion5369
    @southkorealion5369 6 ปีที่แล้ว +28

    වෙන දේවල් නම් කොහෙත්ම අදාල නෑ
    ඒත් සිංදු ටික නම් සුපර්😘😘😘❤️

  • @stillvima6136
    @stillvima6136 2 ปีที่แล้ว +6

    අවුරුදු 5ක් ඉදලා තාම අහනවා ෆට්ට ලස්සනයි සමනලි අක්කේ 😍👍👌☝️😍✔️

  • @kalanasanjaya6927
    @kalanasanjaya6927 3 ปีที่แล้ว +7

    කැලුම් ශ්‍රිමාල් ඔබට බොහොම ස්තුතියි ඇයව ගෙන ආවාට.සමනලී ඔබ හරිම අව්‍යාජ බුද්ධිමත් චරිතයක්

  • @akilafernando3487
    @akilafernando3487 7 ปีที่แล้ว +57

    අක්කා ඔයාගේ voice එක නම් Superb👌👌👌

  • @user-xo5dz2wp7j
    @user-xo5dz2wp7j 5 ปีที่แล้ว +10

    ලස්සනයි සමනලියේ.අනාගත නන්දා මාලිනිය නුබයි.ඉතාමත් පැහැදිලි ලයාන්විත ගැබුරු කටහඩක්.අහන් ඉන්න පුලුවන් දැහැන් ගතව.තව තවත් ගායනයට යොමුවෙන්න.නුබට ජය සමනලියේ

  • @lakmalhasitha9163
    @lakmalhasitha9163 5 ปีที่แล้ว +30

    මේක අහද්දි පපුව පිච්චෙනවා වගේ අප්පා...මාව වෙනම තැනකට ගෙනියනවා.. ඒ හඩ 😍😍😍

    • @chanakabandara401
      @chanakabandara401 4 ปีที่แล้ว

      Hasitha Lakmal ane Math ennada e nihada bawa vidinna....

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 ปีที่แล้ว

      Chanaka Bandara කොලුකාරයෙක් 😂😂

  • @jagathfernando4682
    @jagathfernando4682 3 ปีที่แล้ว +7

    Samanali, beautiful singing, beautiful in and out, a progressive thinker - Jayawewa!

  • @hashithamunasinghe
    @hashithamunasinghe 4 ปีที่แล้ว +63

    නන්දා මාලනීටත් පැහැදිලි දේශපාලනික අදහසක් තිබුනා. කපුගේට උනත් එහෙමයි. සමනලීටත් එහෙමයි. කලාකරුවකු දේශපාලනික මතයකින් පෝශනය වීම කිසිම වරදක් නෑ. කවුරු හරි ලියලා දෙන සින්දුවක් බබෙක් වගේ කියවනවට වඩා මේ හඩවල් ගැබුරුවන්නේ පැහැදිලි දේශපාලනික, සාමාජිය අදහසක් මේ කලාකරුවන් තුල පෝශනය වන නිසායි. ❤

    • @koralearchchilage706
      @koralearchchilage706 4 ปีที่แล้ว

      මට නම් හිතෙන්නේ ඔයා ගායනා කරන එක තමයි හොඳ. මම නම් ගොඩක් කැමතියි ඔයාගේ ගායනා අහන්න. රන්ගය නම් දැකලා නැහැ. ඔයා රගපෑ පිල්ම් ටිකක් හොයල බලන්නම්. තව ගායනා කරන්න.

    • @malithmadushanka136
      @malithmadushanka136 4 ปีที่แล้ว +3

      නන්දා මාලනියගේ පවන අසන්න. ඒකෙන් තේරුම්ගන්න පුලුවන් රටේ විනාසය හා ජවිපෙ මර්දනය සදහා පාලකයන් විසින් හමුදාව යොදවා කල හදිය

    • @senadissa7801
      @senadissa7801 3 ปีที่แล้ว

      ඔව් ඒක හරි.

  • @yasaskashasha5811
    @yasaskashasha5811 6 ปีที่แล้ว +15

    ලස්සන වැඩසටහනක් සමනලි අක්කත් එක්ක හදවතට දැනෙන කාන්තාවක් තමයි සමනලී අක්කා එයට උණුසුම් සුබ පැතුම්...

  • @nimalranathunge4285
    @nimalranathunge4285 7 ปีที่แล้ว +18

    සුපිරිම හැකියාවක් කියල මට හිතෙනවා...සුභ පැතුම් !

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 5 ปีที่แล้ว +24

    හැම ගීතයක්ම ඇගේ ගීතයක්ද කියල හිතෙනවා.

  • @sunalibandara210
    @sunalibandara210 4 ปีที่แล้ว +5

    Woah🔥 listening again after 2 years. ‘හඩන්නේ ඇයි සුදු මැනිකේ' version is best ❤️

  • @deepikajayalath1084
    @deepikajayalath1084 4 ปีที่แล้ว +7

    අද සමාජය වෙනස්. අපි කාටත් පුද්ගලිකත්ව‍යක් තියෙනවා . ඒවා වැඩක් නෑ. හැකියාව අතින් සුපිරි . මාත් හරි ආස හඩක්. සුබ පැතුම් ❤️❤️ .

  • @maheshmaduranga2512
    @maheshmaduranga2512 4 ปีที่แล้ว +16

    දේශපාලනය වගේම ගායනයත් ලස්සනයි

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 7 ปีที่แล้ว +31

    ගොඩක් දවසකට පස්සෙ හොද මා නොවන මා එකක් ආයෙ බැලුව /ඇහුව

  • @cicoutlet2988
    @cicoutlet2988 6 ปีที่แล้ว +33

    කවුරු මොනව කියුවත්...වචන නෑ සමනලී කටහඬ ගැන කියන්න...
    ආදරෙයි.......
    මගෙ ප්‍රියතම ගායිකාව *නන්දා මාලනීය*
    ඒ කටහඬ ගොඩාක් මිහිරි නෑ...ඒත් ඕනෑම හදවතකට කතා කරන්න පුලුවන් හඩක්...ඔබටත් එවැනි හඩක් හිමියි....හන්තාන අඩවිය ....නියමයි ....

    • @PrasannaKumara-id2jg
      @PrasannaKumara-id2jg 3 ปีที่แล้ว

      Oba tharuvak venne ananya desapalana matha vadayak athule

  • @bandulachandranath8853
    @bandulachandranath8853 7 ปีที่แล้ว +44

    සමහර කමෙන්ට්ස් දැක්කම හිතෙනවා වැඩසටහනේ නමවත් තේරිලා නැති බව. “මා නොවන මම”..හොද ගායනයක්.

  • @anuweerasinha9035
    @anuweerasinha9035 7 ปีที่แล้ว +94

    හොද වැඩසටහනක්
    සමනලී සුභ පැතුම්.. ලස්සනයි අහන්න ආසයි ..

  • @harshagunasekara7184
    @harshagunasekara7184 4 ปีที่แล้ว +21

    වසර කීපයකට පසු යලිත් 'හන්තාන අඩවියේ' ගීතය කීපවතාවක් රස වින්ද. නැවතත් රස වින්දින ගමන්.

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +2

    බාවනාවක් වගේ ඒ හඩ. හරිම ලස්සනයි . මා නොවන මම අද බැලුවට නිතරම මේගීත ටික මන් අහනවා. එපා වෙන්නෙ නැ. ඇය දක්ශ කෙනෙක් . මන් කැමතිම නිලියක් . ඔබට ජයම වේවා .

  • @thilanmadhawa7030
    @thilanmadhawa7030 7 ปีที่แล้ว +244

    7:05
    17:50
    28:50
    38:50
    52:14
    1:01:21
    1:16:48
    just listen , and stop the hatred

  • @janithc
    @janithc 7 ปีที่แล้ว +40

    අනිත් කතන්දර වලින් අපිට වැඩක් නෑ. සින්දු ටික කිව්වා සුපිරියට...

  • @naturalsounds5558
    @naturalsounds5558 2 ปีที่แล้ว +2

    අවුරුදු 5ට පස්සෙ...අරගලෙත් එක්ක සමනලීගෙ හඬ අහන්න හිතුණා... 👌👌👌👌

  • @arunaudakara7917
    @arunaudakara7917 หลายเดือนก่อน

    මා නෙවන මම කියන්නේ බාවනාවක් ❤❤❤❤❤❤❤❤මම හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් ❤❤❤❤.සමනලී අක්කේ ඔයාට මේ වගේ ගීත ගැයීමට සක්තිය දහිරිය වාසනාව ලැබේ වා කියා මා ප්‍රර්ථනා කරමි ඔබ මා නොවන මම වැඩ සටහන්ට එනකම් බලාගෙන සිටිනවා ❤❤❤❤❤❤❤❤❤සමනලී අක්කගෙ කටහඬ ❤❤❤භාවනාවක් වගේ ❤❤❤❤

  • @luckminibandara2823
    @luckminibandara2823 3 ปีที่แล้ว +1

    Hanthana adaweye geethayata oba monatharam sadaranayak estakaranawada kiyanawanam mage dasin kadulak watuna sahodare 👍😘😘

  • @chamod_s9260
    @chamod_s9260 3 ปีที่แล้ว +2

    අවුරුදු 3කට පස්සේත් ආයේ ආයේ අහනවා 🔥♥️

  • @chamilayasampath4751
    @chamilayasampath4751 7 ปีที่แล้ว +58

    මෙයාගෙ සමහර ප්‍රකාශ වලට මම කැමති නෑ.හැබැයි රගපානවට වඩා මං කැමතියි සමනලීගෙ සිංදු අහන්න.ලස්සනයි.සුභ පැතුම් 👍

  • @anurabandara7465
    @anurabandara7465 7 ปีที่แล้ว +26

    සමණළයෙක් පියඹන විටදී නෙත විදින රසය මෙන්.....මේ ගායනයේ දී දෙකන් රස වින්දෙමී....

  • @nadeeraabeysinghe4644
    @nadeeraabeysinghe4644 7 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කේ ඔයාගෙ සිංදු ඔක්කොම patta කිවොත් හරි සුබ අනාගතය ක් සමන්ලි අක්කේ

  • @dulipmediagang6108
    @dulipmediagang6108 7 ปีที่แล้ว +8

    she is quite talented and i saw only very few efforts to sing just as a veteran of singing...Great..

  • @nisansalawasana2549
    @nisansalawasana2549 3 ปีที่แล้ว +2

    සමනලි රංගනයට වගේම ගායනයටත් ඉතා දක්ශයි. ❤️❤️

  • @sinhalahit3852
    @sinhalahit3852 6 ปีที่แล้ว +26

    ඇය කවුරැන්ද කියා අදාල නැත. ඇයගේ දේශපාලන මතයටද මා එකග නැත. නමුත් හැගිමි දැනෙන්න සිංදු කියන්න කාටත් බෑ. ඇත්තටම ලස්සනයි.

  • @upulperera1369
    @upulperera1369 4 ปีที่แล้ว +2

    She is a complete package of talents. Soothing on your ears. All the best.

  • @surangakumara9267
    @surangakumara9267 7 ปีที่แล้ว +13

    thanks ma..nowana mama.
    samanli ada samajaye inna
    polowe payagan jeewath wana
    charithayak...
    vishistai voice eka gana katha dekak na ranganayath esemai..
    loku adyanayakin kiyanne..
    wenasak karanta epa me yana gamana lassanai. ...
    jaya

    • @agasthithenuwara3309
      @agasthithenuwara3309 7 ปีที่แล้ว

      Suranga Kumara a.

    • @chamindasudarshana1688
      @chamindasudarshana1688 5 ปีที่แล้ว

      හරිම සුන්දරයි .ඔබ හරිම දක්සයි හොද දැක්මක් තියන චරිතයක් බව මට වැටහෙනවා

  • @koshikadammage8834
    @koshikadammage8834 2 ปีที่แล้ว +1

    අවුරුදු හතරකට පස්සෙත් අහනවා සමනලි 😘😘😘😘😍😍😍😍 love you

  • @sunethral8400
    @sunethral8400 5 ปีที่แล้ว +2

    'Hadanne ayi sudu menike' beautiful vocals, very touching

  • @nuwanpriyadarshanademel3485
    @nuwanpriyadarshanademel3485 6 ปีที่แล้ว +54

    කෙලින් කතාකරන ටැලන්ටඩ් ගෑණියෙක් ශානි..

  • @kushalbiyanwila
    @kushalbiyanwila 7 ปีที่แล้ว +189

    දේශපාලනය කොතරම් මිනිසුන්ගේ රස වින්දනය මොට කරලද කියල මේ දාල තියෙන සමහර කොමෙන්ට් වලින් මනාව පේනව...

    • @anuweerasinha9035
      @anuweerasinha9035 7 ปีที่แล้ว +7

      kushal biyanwila
      සහතික ඇත්ත

    • @lalithapathmini9304
      @lalithapathmini9304 6 ปีที่แล้ว +2

      kushal biyanwila of

    • @arunalanka3576
      @arunalanka3576 6 ปีที่แล้ว +1

      kushal biyanwila sahathika aththa obe kathawa .anika ape rate samaharu gana hari dukai

    • @padmakudaralalage492
      @padmakudaralalage492 5 ปีที่แล้ว

      Samanalee oya koi tharam lassanata sing karanawada jayaweewa

    • @thusharaekanayake2366
      @thusharaekanayake2366 5 ปีที่แล้ว

      Yes, she never speaks politics here, so why our friends talking about it. Each and every one of us has a right to have our own view of politics. So why she can't have. Idiots. These are the people who pee in the living room.

  • @roshanbandara3177
    @roshanbandara3177 4 ปีที่แล้ว +8

    සමනලිගෙ දේශපාලනයත් සිංදු වගේම ලස්සනයි... මොකද අනික් නලු නිලියො වගේ තමන්ගෙ වාසියට දේශපාලකයොන්ට කඩේ නොයන නිසා.....

  • @hfghgytju6198
    @hfghgytju6198 7 ปีที่แล้ว +60

    එදා "ජැක්සන් ඇන්තනීට" බැන්නේ ටොයියෝ.
    අද "සමනීලීට" බනින්නේ බයියෝ...
    (කාට කියන්නද මේ දුක )

  • @buddhinuwanekanayake7209
    @buddhinuwanekanayake7209 7 ปีที่แล้ว +68

    එක අතකට පල ඇති රුකට ගල් වදිනවා නේ...දක්ශයි නේ ඉතිං ඒක අගය කරමු....

  • @priyanthadissanayake8871
    @priyanthadissanayake8871 4 ปีที่แล้ว +2

    මෑතකදී බෑලුවත්,මෙච්චර දක්ෂ බව දෑනගත්තෙ මා නොවන මම හරහා.හරි රහයි සහ වෙනස්,සමනලීගෙ හඩ සහ වෙනස නියමෙට ගෑලපෙනව.

  • @chinthakawarnasooriya7628
    @chinthakawarnasooriya7628 2 ปีที่แล้ว

    ඒ කටහඬ😲😲
    වෙනස්ම රසයක්..වින්දනයක්💜️
    තුන් සිත දැහැන් ගත වුනා...😌😌
    ඔබගේ ගායනයට වගේම රංගනයටත් පුදුම විදිහට ආදරෙයි අක්කේ..😘
    සමාවෙන්න වැඩසටහන බලපු වාර ගාන මතක නැත..🙏🙏

  • @tharuliandyehas6320
    @tharuliandyehas6320 2 ปีที่แล้ว +2

    හන්තාන අඩවියේ ගීතය මරුවටම කිවුව.. නියමයි.. 👍👍❤❤

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 6 ปีที่แล้ว +5

    madam, I really respect you amazing lady, you stand up for common people

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 5 ปีที่แล้ว +83

    එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමට පුරුදු වෙමු.ඔබේ අදහස ඇගේ අදහසම විය යුතු නැත.
    රසඥතාවය අපට තව දුරය. මන්ද අප ජාතියක් ලෙස අනෙකාගේ මත ඉවසීම පුරුදු කොට නැති බැවිනි.

    • @sampathranaweera6766
      @sampathranaweera6766 4 ปีที่แล้ว +1

      Good comment machan totally agreed

    • @peaceandharmony4062
      @peaceandharmony4062 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම අපේ ජාතිවාදී නායකයින් මේවට වගකියයුතුයි

  • @awell3229
    @awell3229 4 ปีที่แล้ว

    Just watched it for the 3rd time . What a beautiful voice . You are so talented and it is time for you to come back and perform again in similar program. You have proven to most of us that you are not only very good actress but also a beautiful singer . Good luck . 👍

  • @AnomaWickramasinghe
    @AnomaWickramasinghe 7 หลายเดือนก่อน

    මං බලපු මා නොවන මම වැඩසටහන් වලින් සුපිරිම වැඩ සටහන මේකයි
    "හන්තාන අඩවියේ " ගීතය ගැයුම මාරයි
    කෙටියෙන් කීවොත් මාරම මාරයි.....පට්ට.......
    සුභ පැතුම් ඔබතුමියට...

  • @surangas3928
    @surangas3928 4 ปีที่แล้ว +2

    ඔබගේ ගායනයත් අනර්ඝයි ,ඔබ තෝරාගත් දේශපාලන පක්ශයත් අනර්ඝයි

    • @senadissa7801
      @senadissa7801 3 ปีที่แล้ว

      අනර්ඝ ගායනයක් සුබපතුන්

  • @roshiniejayawardena7922
    @roshiniejayawardena7922 5 หลายเดือนก่อน

    What a beautiful voice,please ask her to do her own song one day

  • @senarathfernando1877
    @senarathfernando1877 4 ปีที่แล้ว +2

    Her singing is so adorable and so beautiful. lvu.

  • @tharinduprasath1555
    @tharinduprasath1555 8 วันที่ผ่านมา

    wow.nanda maliniyangen passe ahapu lassanama voice ekak jaya wewa sahodariya.❤❤

  • @thimuthujayathilaka5336
    @thimuthujayathilaka5336 7 ปีที่แล้ว +5

    superb samanale...all the best for your music life and future life.
    felt to download a video after long time......

  • @ruwandmb8149
    @ruwandmb8149 2 หลายเดือนก่อน

    You have such an amazing voice and beautiful mind

  • @sameeralakmal6663
    @sameeralakmal6663 4 ปีที่แล้ว +5

    දෙශපාලන මලේ පැනි නොබීවානම්.. නුබ
    සැනසීමයි නැතිදා..
    මාලිනියගේ...❤️

  • @ruwanmarasinghe965
    @ruwanmarasinghe965 3 ปีที่แล้ว

    Best "Ma Nowana Ma" so far. Best of luck Samanalee ... ur voice is matching to ur appearance, attitudes and ideology. Superb .... 💪👍👏

  • @VishFernando92
    @VishFernando92 7 ปีที่แล้ว +7

    You've got a stunning voice! Loved every bit of it! Well done Samanalee! 🔥💙

  • @seuminitharuka7293
    @seuminitharuka7293 6 ปีที่แล้ว +3

    අහන්න මොන තරම් සුපිරි හඩක්ද

  • @tony697995
    @tony697995 3 ปีที่แล้ว

    I thoroughly enjoyed, such a unique and straightforward and a honest woman
    She made it music on my years
    Brilliant stuff
    Cheers samanali!

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 6 ปีที่แล้ว +6

    චාමර වීරසිංහ ,උද්දික ප්‍රෙමරත්ත වැඩසටහන ඇරුනම මේ තමා සුපිරි ම ගායනය...සමනලී.රංගනය වගේම ගායනත් සුපර් නංගී..

  • @MrShalintha
    @MrShalintha 7 ปีที่แล้ว +34

    නිලියක් ලෙස්ත් සුපර් ගායකාවක් ලෙස් ඊට වඩා සුපර් දේසපාලනේ ඒක එයාගේ පුද්ගලික දෙයක් අපට අදාල නැත

  • @sudarshanamadushanka7436
    @sudarshanamadushanka7436 4 ปีที่แล้ว +12

    මේක බලපු ගොඩක් මිනිස්සු දේසපාන වහල්ලු.. මේක මා නොවන මම.... නිකන් දේසපාලන ගුණවයන වන්දිබට්ටයො වෙන්න එපා...

  • @kalpanajayakody4698
    @kalpanajayakody4698 7 ปีที่แล้ว +2

    this is my 1st comment in maa nowana mama.. so this is great program and samanali you also really great

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 ปีที่แล้ว +3

    පට්ට ගායනය සමනලී

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 6 ปีที่แล้ว +2

    Superb akki amazing voice...best wishes for your new life..!!pls choose singing and be a best singer..all the best..we are waiting for u...

  • @yamunawimalajeewa1503
    @yamunawimalajeewa1503 4 ปีที่แล้ว +2

    Beautiful voice excellent singing and very soothing .very talented.

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +1

    Kelum’s face is a film itself. What he said about Samanalee’s eyes is true. She expresses more in her eyes

  • @jkprageeth6967
    @jkprageeth6967 7 ปีที่แล้ว +13

    ඇත්තටම ගොඩාක් ලස්සන ගායනයක් ඉද්හිරිපත් කලා

    • @siripaladisanayaka5138
      @siripaladisanayaka5138 2 ปีที่แล้ว

      හැම දෙනාටම මිහිර ලබාදෙන ගී දැහැන මමත් විදිමි

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 6 ปีที่แล้ว +2

    සුපිරියි.... ස්තුතියි සමනලි සහ කැළුම් ශ්‍රීමාල්.

  • @udarijayasena8141
    @udarijayasena8141 6 ปีที่แล้ว

    What a wonderful voice... Congratulations samanalee !! Nanda Malaniyan ge voice ekata laginma ahune oba pamanai..!! That's truly amazing !!

  • @indunilaluthgama5636
    @indunilaluthgama5636 4 ปีที่แล้ว +2

    ammoh e voice eka.... atheethayen warthananayata aa gaayikawak wage... ❤

  • @achinthasupun7432
    @achinthasupun7432 4 ปีที่แล้ว +1

    woow.. Absolutely Perfect Voice... Love it..

  • @kishanwarasingha2262
    @kishanwarasingha2262 7 ปีที่แล้ว +4

    wow you have a nice voice my dear. I wish you a good luck

  • @atulawickramage6452
    @atulawickramage6452 7 ปีที่แล้ว +6

    සුපර්බි අැත්තටම ලස්සන කටහඩක්

  • @milan01geeth95
    @milan01geeth95 10 หลายเดือนก่อน

    මේ නැවතත් රස වින්දින ගමන්. මේ නිළිය ගොඩක් බුද්ධිමත් හරිම ලස්සන කතා විලාශයක් අනිත් එක තෝරගත්ත සින්දු වලින් වුනත් ඒක ඔප්පු වෙනවා. වසර කීපයකට පසු යලිත් 'හන්තාන අඩවියේ' ගීතය කීපවතාවක් රස වින්ද. දෙරණට ජය..!!!!

  • @sanjayasenaratne7147
    @sanjayasenaratne7147 7 ปีที่แล้ว +56

    දේශපාලනය නමැති කක්කා ගොඩේ උපන් රතු පැහැති රෝස මල ....සුපිරිම හැකියාවක්

  • @DJDPMAD
    @DJDPMAD 7 ปีที่แล้ว +1

    Awesome 😍😉 I became ur fan already. Greetings From Dubai.

  • @shabeez
    @shabeez 7 ปีที่แล้ว +2

    good selection.. effortless singing..keep singing girl ..good luck

  • @rathnasena9294
    @rathnasena9294 หลายเดือนก่อน

    ගායනය..wery..good.සමණලි😊😊😊😊

  • @pavithrigodage8609
    @pavithrigodage8609 6 ปีที่แล้ว +1

    Love her voice !!!
    Good Luck !!!

  • @niroshasasika6274
    @niroshasasika6274 5 ปีที่แล้ว +1

    සුපිරි ගායනයක්. සුපිරි හැකියාවක්.

  • @ddayan5867
    @ddayan5867 7 ปีที่แล้ว

    I enjoyed each and every song. wish u all the best

  • @niroshjayawardane2834
    @niroshjayawardane2834 7 ปีที่แล้ว +2

    I'm killing the replay button!

  • @sp-sv9wy
    @sp-sv9wy 4 ปีที่แล้ว +1

    Gayanaya supiri ! Meyage samahara wadan thiyenawa buddagamata kelinma garahala ! Ubata awa sapa wevi !

  • @chamilasudarshani4775
    @chamilasudarshani4775 7 ปีที่แล้ว +6

    amazing voice....

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 4 ปีที่แล้ว

    Oyage voice eke harime මිහිරි ,හැඟුම්බර ,adere hithenewa .