බඩ බස්සන මාස 4 මේ විදියට ව්‍යායාම කරමු | මේද දහනය සහ ව්‍යායාම අතර විද්‍යාත්මක පැහැදිලි කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 41

  • @NurseHesh
    @NurseHesh  12 วันที่ผ่านมา +5

    මගේ ව්‍යායාම වැඩසටහන්
    1. හති දාගෙන දඟලපු කාලෙ ඉවරයි | මේද දහනයේ විද්‍යාත්මක පැතිකඩ
    th-cam.com/video/Vi65aoSo-z8/w-d-xo.html
    2. 30 min HIIT workout | improves your legs , hands & abs strength | UN CUT full workout @NurseHesh
    th-cam.com/video/En7KeGvRJGI/w-d-xo.html
    3. ගෙදර ඉදන් මාත් එක්කම ව්‍යායාම කරමු | දවසට පැය භාගයයි | සතියට දවස් 4 යි @NurseHesh
    th-cam.com/video/N_wkMlBieLA/w-d-xo.html
    4. Best 10min HIIT Workout for Maximum Fat loss | No equipment | ගෙදර මාත් එක්කම ව්‍යායාම කරමු
    th-cam.com/video/aaRSv8jrt1A/w-d-xo.html

  • @KawshiGamage-m6v
    @KawshiGamage-m6v 12 วันที่ผ่านมา +5

    සර් ඔයාගේ වැඩසටහන් බලලා මගේ මාස එකමාරට බර 8kg අඩූ උනා thank you Sir

    • @Sanu-e4b
      @Sanu-e4b 12 วันที่ผ่านมา

      Kohomd kre kiynnko

    • @KawshiGamage-m6v
      @KawshiGamage-m6v 12 วันที่ผ่านมา

      ​@@Sanu-e4bබත් කන එක නතර කරා සීනිත් කන්නෑ

    • @Sanu-e4b
      @Sanu-e4b 12 วันที่ผ่านมา

      @KawshiGamage-m6v ethakota mond kanne bath wenuwata

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 6 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤

  • @anjuanju3707
    @anjuanju3707 11 วันที่ผ่านมา

    Mewage watinakama mechcharai kiyala kiyanna baha.godak watinawa ape sir ta
    Godak sthuthi ❤

  • @lakminisilva9200
    @lakminisilva9200 8 วันที่ผ่านมา

    Thank you puthe ♥️

  • @ireshaperera5195
    @ireshaperera5195 11 วันที่ผ่านมา

    ❤ thank you very much sir,
    Pls do a program about microwave oven, its pros n con's,

  • @nimanthabandara2885
    @nimanthabandara2885 11 วันที่ผ่านมา +1

    Sir mata 32 cholesterol 300 k tiyenwa total eka. Mn 50kg wage inne penumath mahathak na. Dr mata qwe beheth nobi masayk exercise karanna kiyla. Kemen lokuwata paressam wenna oneth na kiwwa. Meka a unata mata loku getaluwak pehedili pilithurak laba denna.

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 12 วันที่ผ่านมา

    Thank you mr hesh❤❤❤❤...ගොඩක් වැදගත්....❤❤❤

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @econok11
    @econok11 2 วันที่ผ่านมา

    Meal plan ekak ganna one

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 12 วันที่ผ่านมา

    Thank you so much Mr Hesh 😊

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      U are welcome dr 🙏🏿❤️

  • @NisansalaSandamali-z2t
    @NisansalaSandamali-z2t 12 วันที่ผ่านมา

    Mr hesh mommy tummy (diasis retic)thiyena ayata badu kara ganna widiya video ekak karana

  • @IsuruMadushanka-v3t
    @IsuruMadushanka-v3t 12 วันที่ผ่านมา

    You are great teacher ❤

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      Thank you! 🙏🏿❤️

  • @thujanaiqbal8034
    @thujanaiqbal8034 12 วันที่ผ่านมา +1

    Sir I am 59 yrs female
    Have a tummy
    What exercises good

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 12 วันที่ผ่านมา

    සර් කුස් කුස් ගැන විඩියෝ එකක් කරන්න

  • @sj5233
    @sj5233 12 วันที่ผ่านมา

    Hodata work out kireemen saha meda dahanayen gyno nathi kra gnna pluwnda

  • @dilrukshl
    @dilrukshl 10 วันที่ผ่านมา

    👍👍👍❤️❤️❤️

  • @sithmikiriwandala
    @sithmikiriwandala 11 วันที่ผ่านมา

    Nurse,මගේ බර 64. ඉන 32 යි. මහත පේන්නේ නෑ.ඒත් ඇගේ මේදය වැඩි වගේ.පේශි ප්‍රමාණය අඩුයි වගේ.ඇග fit නෑ.මේකට මොකක්ද කරන්නේ
    Plzz reply

  • @SammaniSammani-j2i
    @SammaniSammani-j2i 10 วันที่ผ่านมา

    සර් මම ඔයාගේ වැඩසටහන්වලින් තමයි diet කලේ මාස එක හමාරට 11 ,kg අඩු උනා මන් මේ කරන ක්‍රමය හරිද කියන්න.මම තේ කිරි බොන්නෙම නැහැ.උදේ 9ට කෑම කනවා ආයේ 2,30 කනව මේ වේල් දෙකම කන්නෙ බත් 100G එක්ක එලවලු මස් වගේ ඒවා.16/8 නිසා මන් 4ට වගේ ඉදුණු පලතුරක් පොඩි කෑල්ලක් කනවා .වතුර බොනවා 2L.මගේ බර තිබුනා 78 ක් මට වයස 28 ක් මගෙ බර දැන් 67 .සර් මේ විදිහට කරද්දි මට 50 වගේ බරක් හදාගන්න් පුලුවන් ද😢

    • @Rbh23
      @Rbh23 8 วันที่ผ่านมา

      Wow niyamayi ne 👏👏👏 🔥

  • @KanchanaEdirisingha-b1r
    @KanchanaEdirisingha-b1r 12 วันที่ผ่านมา +1

    මගේ බර අඩු වෙනවා එත් බඩ අඩුවෙන් නෑ නේ

  • @Sanu-e4b
    @Sanu-e4b 12 วันที่ผ่านมา +1

    16/8 කරද්දී බර විතරද අඩු වෙන්නේ ඇගේ මහතත් අඩු වෙනවද නර්ස්

    • @nadeekamihirani7472
      @nadeekamihirani7472 12 วันที่ผ่านมา

      Barai badai dekama adu una mage

    • @Sanu-e4b
      @Sanu-e4b 12 วันที่ผ่านมา

      @nadeekamihirani7472 bath kawema ndda

    • @nadeekamihirani7472
      @nadeekamihirani7472 12 วันที่ผ่านมา

      @@Sanu-e4b mage ina wata 42k tibba.bara 64i excise kara.pasting hitiya.man udeta hodata bath kawa.dawal 1ta withara tikak kawa.kala unuwathura biuwe.wathura 4l withara bonawa.dan ina 34.bara 54i e athi.50ta adu unoth le Dan denna baaa

    • @Sanu-e4b
      @Sanu-e4b 12 วันที่ผ่านมา

      @@nadeekamihirani7472 thnk you

    • @sithmikiriwandala
      @sithmikiriwandala 11 วันที่ผ่านมา

      ​@@nadeekamihirani7472mageth bara 64 i.eth Ina 32 .mahatha penne na.ane mnd eth bara vadi

  • @MargretSenarathna
    @MargretSenarathna 12 วันที่ผ่านมา

    16.8dee fasting welawa ta cheese kallak kamata sudusuda

    • @NIRMALIKUMARI-li8ih
      @NIRMALIKUMARI-li8ih 11 วันที่ผ่านมา

      Na fasting welawe wathura saha seeni nathi tea witharai bonna puluwan. Kiri tea neweyi. Plain tea

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 11 วันที่ผ่านมา

    🎉

  • @sitharapawithrani1275
    @sitharapawithrani1275 12 วันที่ผ่านมา +3

    සර් 16/8 කරද්දි අතාරින්න හොඳම වේල රෑ වේලද උදේ වේලද

    • @NurseHesh
      @NurseHesh  12 วันที่ผ่านมา

      උදේ වේල

    • @Sanu-e4b
      @Sanu-e4b 12 วันที่ผ่านมา

      ​​@@NurseHesh nurse 16/8 විතරක් කරොත් බර විතරක් නෙවෙයි ඇගේ ෆැට් එකත් අඩු වෙනවද

  • @ChandaDemate
    @ChandaDemate 9 วันที่ผ่านมา

    ❤❤

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤