අනියම් සබඳතාවයන්ට ..ගොදුරු වෙලාද ..ප්‍රශ්න වැඩිවෙලාද .. කලින්ම විසදාගන්න ../ wenayika TV /Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2022
  • Polgahawela Amarawansha Thero
    Amadahara Buddhist Monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    074 - 084 3007
    072 - 940 99 00
    #Asammathaya #අනියම්සබඳතාවය #අනියම්ප්‍රේමය

ความคิดเห็น • 37

  • @bihannimesha119
    @bihannimesha119 ปีที่แล้ว +6

    කොයි හාමුදුරැවන්ගෙ ඛන ඇහුචත් ඔබ චභන්සෙගෙ ඛන පපුචට හොදට දැනුන .හිත භදාගත්තෙ ඔඛවහන්සෙගෙ ඛනනීසා.සාදු...සාදු.....සාදු 🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ හදපීරි නමස්කාරය වෙවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට .ඔබවහන්සේට .උතුම් නිවන්සුව අවබෝධ වේවා .සාධු සාධු සාධු සාධු සාධු !!!

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +6

    අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!!
    ඔබ වහන්සේ පහදලා දුන් සියලුම
    කරුනු මා මාගේ ජීවිතයට
    හුගාක් එකතු කරගත්තා
    මම හැම වෙලේම දුකින් හිටපු
    කෙනෙක් ඔබ වහන්සේට බොහෝම පිං සිද්ධ වෙනවා
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා කියා මම ප්‍රාර්ථනා කරමි මම කුවෙට් රබියා වල
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු. 🙏🙏🙏🌹

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා දහම් අනුශාසනාවක් පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +2

    Sadu sadu sadu namo buddaya pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @anushagunawardana1187
    @anushagunawardana1187 หลายเดือนก่อน +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් දර්ම දානයට සහය වෙන සැමටත් දර්මය ශ්‍රවණය කල සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!ඉතාම ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වානය අවබෝධ කර ගනිත්වා ...!!!

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Pen kata pura wana gaman...
      Dakenamu ape ama newan.....

  • @ireshagangani2500
    @ireshagangani2500 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @devikaperera7183
    @devikaperera7183 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @Sms-cl6fi
    @Sms-cl6fi 2 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!

  • @bagyagamage6746
    @bagyagamage6746 6 หลายเดือนก่อน +1

    Uthum nikkleshi budupiyanan wahansege anubawayen,uthum nikkleshi pawithra pujaniya budupiyanan wahansege anubawayen ma athulu kisima sathwayek aniyam asurata nowatewa🙏🙏🙏🙏🙏

  • @user-vz6zq8st8x
    @user-vz6zq8st8x 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ස්වමීන් වහන්ස තෙරුවන් සරණයි .....

  • @netu440
    @netu440 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DS_AR1111
    @DS_AR1111 11 หลายเดือนก่อน +1

    🙏❤️🌼🌸🌸🌼❤️❤️🌼🌸🌸🌼❤️❤️🌼🌸🙏

  • @chamindapushpakumara9393
    @chamindapushpakumara9393 ปีที่แล้ว

    Jeevithayata godak sameepa Bana deesanawak. Mewa ahala mama mage hitha godak niwa gannawa. Dethun parak ahanawa. Oba wahanseta godak pin.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @nelumnadee8951
    @nelumnadee8951 2 ปีที่แล้ว

    Oba වහන්සේට theruwan saranai. 🙏🙏🙏🙏🙏🙏

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว +2

    අනුන්ගේ කතා බලෙන් අහල ෆන් අරගන වරදට පොලබවගන්න අයත් ඉන්නවා .අන්තිමට වරදෙත් බැදෙනව . තෙරුවන් සරණයි .

  • @sisiradissanayake3228
    @sisiradissanayake3228 2 ปีที่แล้ว

    Pinwath suwaminwaseta dirgayusa labewewaa, budusarani 🙏🙏

  • @kumarakumara9201
    @kumarakumara9201 ปีที่แล้ว +1

    අති ගෞරණිය ස්වාමින් වහන්සේ මම ඔබේ කතාවට ගොඩක් ගරු කරනවා මගේ පඋල විනාශ වෙලා ඉවරයි මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ දරුවෝ මට නැති උනා අපේ හාමුදුරුවනේ අපේ ලංකාවට කොරෝනා ආව කාල ඉදල මගේ දරුවෝ දෙන්න මගේ ඇස් දෙකෙන් දැක්කේ නැහැ මම කොච්චර දුකක් දරාගෙන ජිවත් වෙනවද කියලා දන්නේ මම විතරයි මගේ දරුවෝ දෙන්න තමයි හැම දෙයකින්ම අසරණ උනේ අපේ පඋල විනාශ උනා දරුවෝ දෙන්න තනි උනා අපි දෙපැත්තට උනා මම මේ වෙද්දී වෙන බිරිදක් සමග සතුටින් ජිවත් වෙනවා ඒත් මගේ දරුවෝ මට හැම මොහොතකම මට සිහි වෙනවා මම මගේ පඋලට වරදක් කරලා නැහැ අපේ හාමුදුරුවනේ මම ගොඩක් ආදරේ කෙරුව මගේ පඋලට ඒත් අද මට ඒ පඋල නැහැ අපේ හාමුදුරුවනේ මම දරුවෝ දෙන්න එක්ක සතුටින් ජිවත් උනා මට අද ඒ සතුට නැහැ මගේ බිරිද මාස තුනක් විතරයි හිටියේ මගේ ළමයි ලග එයා රැකියාවක් කෙරුව ඒ නිසා එයාට මාස තුනක් විතරයි දරුවෝ ලග ඉන්න පුළුවන් උනේ මමත් රැකියාවක් කෙරුව මගේ රැකියාව වේලාසන ඉවර වෙනවා උදේ 10 ට මම ගෙදර එනවා ඒ ඇවිත් ළමයි දෙන්න එක්ක මම ගෙදර වැඩත් කරගෙන ගේ දොර අස්පස් කරගෙන දරුවෝ දෙන්නත් එක්ක ලස්සනට ජිවත් උනා අපේ හාමුදුරුවනේ මගේ බිරිද අනියම් ඇසුරක් පටන් අරගෙන ආපු නිසා මගේ පඋල විනාස උනා මගේ පඋල විනාශ කෙරුවේ කඋද කියලා මම කියන්නම් මගේ පඋල විනාස කෙරුවේ අපේ රටේ හිටිය ජනප්‍රිය හාමුදුරු නමක් උන සෝම හාමුදුරුවන් ගේ මල්ලිගේ පුතා තමයි මගේ දරුවෝ දෙන්නට මේ ඉර නම අත් කෙරුවේ මගේ දරුවෝ මොනවා කරනවා ඇතිද කියලා මට නිතරම මතක් වෙනවා ඒත් ඉතිං මම මොකද කරන්නේ දුක දරාගෙන ජිවත් වෙනවා අපේ හාමුදුරුවනේ මම අද හොදින් වෙන කෙනෙක් සමග ජිවත් වෙනවා ඒ කොහොම උනත් මට මගේ දරුවෝ දෙන්න නිතරම මතක් වෙනවා ඒ වෙලාවට මම ගොඩක් අසරණයි අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේ ගේ බණ ගොඩක් අහනවා ඔබ වහන්සේ අපේ සමාජයට ගොඩක් වටිනා උප දේස් දෙනවා අපේ රටේ ඉන්න සක්කිලි මිනිස්සු නිසා පඋල් ගොඩක් විනාස වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ මට තව කියන්න දේවල් ගොඩක් තිබුනත් මම අදට මෙතනින් නවතිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthikasadaruwani6598
    @lasanthikasadaruwani6598 2 ปีที่แล้ว

    Vathman samajaye boho minisun karana veradi kamasevayanaya pilibada obavahanse desana kale, mehi adinaya vataha dun oba vahanseta dhirgausa lebewa ! Sadu sadu 🌼🌼🌼

  • @samankumari2550
    @samankumari2550 2 ปีที่แล้ว

    Godak watina darma deshnwak hamuduruwane 🙏❤️❤️😊😊😊godak den mewa terum arn adre krnwanm e adre godk lssna wey

  • @nilanthirajakaruna2971
    @nilanthirajakaruna2971 2 ปีที่แล้ว

    Pinwath suwamin wahanseta mage namaskaara wewa...

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 3 หลายเดือนก่อน +1

    Oba wahanseata deasanawa watinawa loakeatama wada pukarainta

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 2 ปีที่แล้ว

    Obavahanse ape jivitha diha bala hitiya vage desana karanava jivitheta godak vatinava mevage avavada

  • @akiladushmantha1560
    @akiladushmantha1560 2 ปีที่แล้ว

    Ane hamuduruwane...mta wechi prashneth oka

  • @thusharapathirana528
    @thusharapathirana528 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sampathtransind9641
    @sampathtransind9641 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @NelumLanka
    @NelumLanka 2 ปีที่แล้ว +1

    බුදුසරණ වේවා

  • @malikapriyanthi9858
    @malikapriyanthi9858 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @surangajayaweera1764
    @surangajayaweera1764 2 ปีที่แล้ว +1

    🙏🙏🙏