අන්සතු ඔබ | Ansathu oba | අකිල විමංග සෙනෙවිරත්න සුළඟ වගේ ඇවිදින් | FM Derana
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- අසම්මත වුණාට ආදරේ මරන්න එපා
ඉරිදා රාත්‍රී 7 ට
අකිල විමංග සෙනෙවිරත්න
සුළඟ වගේ ඇවිදින්
@akilavimangasenevirathna5805
#sulangawageawidin #akilavimangasenevirathna #fmderana #sinhalasongs
ඒ වචන,ඒ සිතිවිලි ඔක්කොම මගේමයි,සරලව කිව්වොත්,මගේම කතාව ❤❤❤
සම්මතයි කියල ඔලුවේ තියාගෙන ආදරය කරපු අය ලග ඇත්තටම ආදරේ නෑ..අසම්මත උනත් දැනුනු ආදරේ සෙනෙහස රැකවරණය ලග ඇත්තටම නතර වෙනවා..ඒක සංසාර බැදීමක් වගේ. ආදරේට ආදරේ කරන්න ❤
ඇත්ත
සත්තකින්ම ,,,ඒ ආදරේ උතුම්❤❤❤
සත්තකින්ම ..මට තියනවා එහෙම ආදරයක්.එයා දැන් අසනීපෙන් ඉන්නේ.එකතැන් වෙලා ඒත් මන් පන වගේ ආදරෙයි.තවමත්.එයයි මමයි දෙන්නම.
Ow, eka hari, eth samahara welawata sammatha badeem waladi, marriage eken passe pirimiya love karana eka ta wadaa money earn karana ekata multhana denawa eya hithanawa tika kalayak thula sthawara wela ara kenaawa hamadama sathutin sapata jeewath karawanawa kiyala, me athara gahaniya, marriage eken passe nitharama adaren, joliyen, vinoden inna pirimiyek hoyanawa, eya ara kalin pirimiya gana ethakota hithanawa, muu mata adare naa, salli passe elawanawa witharai uuta one salli kiyala eyawa atharala asammatha aadarayak hoyanawa,, eka passe danaganna ara pirimiya widina wedanawa ara adare ta wadaa lokui,
Saththai aththamai
Mamath asammatha premayak.eth eka harima sundarai
Kawadawat hariyanne naha anunta duk dena gahanuntai pirimintai
මේ කටහඩින් මාර විදිහට මාව නිවෙනවා❤
මහ අමුතු බලයක් මේ කටහඩේ තියෙනවා❤
මටත් එ වගෙ ආදර කතා වක් දැනටමත් තියනවා සර් දැන්නම් හරිම ආදරෙන් ඉන්නවා සම්මතයෙන් පිට ආදරයක් බැදිලා හැර යන්න බැරිව
හැගීමි හරි ලස්සනට සර් වචන කරනවා 🥺❤️
සර් හරි අපි පලමු ව ආදරෙයි කියන වචනය කිව්වෙත් අපි දෙන්නා ට ඒත් පවුල් පසුබිම නිසා අපි වෙන් වුණා දැන් අපි දෙන්නා වෙන අය එක්ක විවාහ වෙලා ඒත් තාමත් අපි අපිට ආදරය කරන්න අවුරුදු 20න් නැවත හමු උනා අපි ඒ තරම් ම තාමත් ආදරෙයි. ඒ ආදරය තුල අපි හරි පිවිතුරු වූ ජීවත් උනා ඒ ආදරය තිබුණෙ හදවතෙ විතරමයි ඒ නිසා වෙන්න ඇති ඒ ආදරය ගව්රවය අපි අතර තවමත් පවතින්නේ
Godak pin sir. Math adare nisa rawatila jeewithe winasa kara gaththa kenek. Eth Dan waraduna than hadagena jeewath wenna hithenawa. GODAK PIN SIR
මග හැර යන්නට බැරි ලෙස බැදිලා❤❤❤
Oyat wagem Tami mth ehmai eyaw amathka karnna ba e nisam lagat wel innwa eyage
කෙලෙස් බහුලවන යුගයේ මේ වගේ විම්බීත තමයි නුවන මද ජනයා ප්‍රිය කරන්නේ
ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ලග නැවතී මම සුව විදිමී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adare hari sundara deyak.Asammathaya kiyala deyk ne adareta.Adare denuna thena thama ithii❤
Oyage mathe hri athi. Eth kawadawat anunta gini dila sanasenna bha
Anee sir man ada inne maha asarana thenaka...marenna thrm dukk denenwa sir...a thrm mage hithe gini godak wage hitha sir..
මොනවා කීවත් අසම්මත දේවල් වලට කිසිම කෙනෙක් ලං නොවි ඉන්න එක hodai මොකද ඕනෑම තැනක අපේ කියලා කියන්න පුළුවන් ආදරයක් හැමෝටම ලැබේවා.
Ape neme mage
@@NalaniManasha ou😀
හ්ම් ඒක ඇත්ත අසම්මතය කියන්නෙම දුක් කන්දරාවක මුලක්
අදටත් විදවනව
තාත්තෙක් වගේ පන්න පන්න හොයල බලල හැම මොහොතකම පරිස්සම් කරලා තනියක් නොදැනෙන්න ආදරය දුන්න කෙනෙක් මටත් හිටියා.. හැබැයි මට ඒකට හුරුවෙන්න බැරි ප්‍රමාද උනා.. ලොකු වෙහෙසක් දරලා අන්තිමට එයාම පැත්තකට උනා... දැන් මගෙ ජීවිතේ කඩා වැටිලා කියලා මට දැනෙනවා... කරන කියන කිසිම දෙයක් මට කරගන්න බැහැ .. මම ඇතුලතින් බාගෙට මැරිලා.... නැවත ඒ ආදරය ගන්න කරන්න තියන හැමදේම කරලා දැන් මගේ හිත හිරි වැටිලා වගේ වේදනාව වැඩි කමටම. දැන් මම ගොඩක් ධර්මානුකූලව ජීවත් වෙනවා .. ගන්න හුස්මක් පවා පරිස්සමට කෙලෙස් වලින් ඈත් වෙන්න උත්සහ කරනවා... ඒ ඇත්තටම එයා වෙනුවෙන්මයි.. මට වෙන කරන්න දෙයක් නැහැ . මම ඒ රකින සීලය එයාටම යහපතට හේතු වෙන්න කියල මම එහෙම කරනවා. එයා මට දීපු ආදරය වෙනුවෙන් මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් එච්චරයි ... 🙏
Sammathayen pita premeka welila...❤ magaherayannata bari lesa badila😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ .math adareiiii.. godaaakkkk vidawanawa
ලොවටම රහසේ සිහිනෙක දැවටී ඔබ ළඟ සැතපී මම සුව විඳිමි ❤️🫂❤️ ආදරයට සීමාවක් නෑ කියනවනේ හිත ගිය තැන මාලිගාවක් කියලා අන්න ඒකයි ආදරේ කියන්නේ ඉතින් ඔබ ආදරේ කරන එක්කෙනාට ඔබ අවංක වෙන්න ❤️❤️❤️
මොන ආදරයක් උනත් එතන බැදීමක් තියනවනම් දුකද එතනම ඇත❤
Sammathyen pita premaka mamath badila inne eth kawadama hari ekata inna dawasak ei e vishwasen mama innawa🥺❤❤
අනේ ඔව්.මමත් එහෙම ආදරේක ඉන්නවා.වැරදි ඇති ඒත් පන වගේ ආදරෙයි මන්.
ඔයා වගේ හැම පිරිමියටත් හැම ගැහැනියකටමත් මේ දේවල් තේරෙනවා නම් මේ ලෝකය හරි ලස්සනයි
Mage hithath gini godak sir marenna bari kamata jiewath wenawa sammathayen pita premeka welila maga hara yannata bari lesa badila hama welema pichcenawa me tharam dukakda meka
හැමෝටම වරදක් වෙන දේ මට හරි කියල හිතෙනව.මගෙ නොවන මග හැර යන්න බැරි ලෙස බැදුනු ඒ ආදරේට මං හැමදාමත් ආදරෙයි.❤❤❤
❤❤
අපි යම් කෙනෙකුට ආදරෙ කරන තරම්ම එතන ඒ තරම්ම දුකක් තියෙනවා 😢
❤matath amathaka karanna bari adareyak thiyanawa akanam pissuwak❤❤❤
No words to explain your explanation ❤
Ammo atta sir maru katawa kiuwe…..❤️❤️❤️
Eka aththa lan karagannath bari atha harinnath bari adaray
Anunge minissu tamange Kara gattama pissu watei itin ❤
ඇත්ත කිව්වට ඔබට ස්තුතියි 🙏
Mama sirta godak respect karanwa, me wage kata kiyanna epa,asammate waradi kohoma unath
Adaraya kiyala kiyanne sundara dayak ath apita anthimata ithiri wanne wadanawa vitharai hama walama hamotama horen hitha pichchanawa puluwan tharam pin daham karanna manasika sathutak vidinna wadi kalayak yannha akai aththa addakiman man me kiyane sir
Avasanaya vedanavakin nima vena badem...❤
අවදානෙ ගන්න සංස්කෘතිය කනවා!
Sir eka patta
Oyage anith kena asammatheka pataluna dawasata thawath Patta..neda..
අම්මෝ ඒක. ඒ සින්දුව ලියපු කෙනා !?!?!/";"=!=!/!😅
🌹🌹🌹💞💞💞💞🌹🌹🌹🌹
දලා යන්නත් බැරි ලග රැදෙන්නත් බැරි ආදරයක බැදිලා එක දුකක්
අමතක කරන්න බැ එත් එයා මාව බොලොක් කරා අවුරැදු 6ක් ❤❤දැන්
Mawath
2024:09:10 maga hara yannata Bari Lesa badila.e adareta man godak adareii❤❤❤❤❤❤❤❤
Respect 💔😶
Waradak nokarama warade beduna😢😢😢
Sammathayen pita premeka welila...😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤
Hemotama ohoma hithana puluwan nm
🥺❤️
💕♥💕♥💕♥💕
♥♥
Ane sirඅසම්ම්ත adare samaja gata karanna epa, daruwo inna thattala wena asammata badim hoyagena giyama daruwo koi taram asarana wenawada? E wife daruwo hadagena taniyen jiwath wenne kohomada
❤Maga hera yanna beri lesama bedila...eth eyata yanna onilu..😢😢mona karannada...atha heriya yanawanam yawi neththam idi...🩷
Matath ehemai.
❤️
Sara mama asaranai mata kata karanina puluwanida
සත්තකින්ම
❤💖💖💖💖💖
Kawruthma adare karala badala na.ekane asammatheka thanak labila thiyenne saththu wage minissu dan
🥺🥺
Wadi kalayak hamu nowunu, ahamben muna gasunu danunu adara katha thiyanawa. Ewa hamadamath hithe konaka thiyanawa. Api marenkota ape kathath api ekkama polowata pas wei.
මග හැර යන්න බැරි තරමට බැදිලා❣️
අද වැඩි හරියක් ම සම්මත නැහැ.
සමිමතයි කියන මිනිස්සු ළඟ ආදරේ නැ.ඒක තමයි ඇත්ත..
😍😘
Hamadama ekama de..premaya kamaya hara wena deyak nadda sir.
අසම්මත පෙම වෙලාවකට හොඳයි කියනවා.. ...වෙලාවකට නරකයි කියනවා.....එකක් කියහන්කෝ
අහු වෙනකම් හොදයි.අහු උනාම ඉවරයි
😅😂😂
😅😅😅😅😅
මුට සෝට් බන්
Hmm ow@@WasanaSadamali-e1n
🙏❤🙏
❤❤❤❤🎉🎉
🥺😞😔😔😔💔🥺😔❤️❤️
Tamath ayawa matak wanawa papuwa piccanawa, 😢😢😢
සර් මගේ නොනත් මාව දලා යන්න ගියා මගේ ලමයත් අරන් අද වෙනකම් කිසිම තොරතුරක් නැ මම මැරි මැරි ජිවත් වෙනවා එ තරම්ම මම එයාට ආදරේයි😢😢😢
හොද තැනකින් වෙන කෙල්ලෙක් ගෙනෙන් පකො.මේ පාරවත් වේසියොගෙ අස්සෙ දා ගන්න එපා 😂💔
අද සමාජය දිහා බලන කොට ආදරය කියන දෙය පැන නගින්නේ මාංශයෙන්. අනේ සර් අද. ආදරය නෙමෙයි පැන නගින්නේ... ආශාව කොහොම හරි. සොමිය ක් ගන්න. අද මේවටම කෙල්ලොත් ආත්ම ගෞරවය පරදුවට තියලා ඕනෑම ගුබ්බෑමකට රිංගනව.
අද වැදගත් කියා තරුණයෝ ඇත්නම්, විවාහක පිරිමි.. ඇත්නම් ස්වල්ප දෙනෙක් ඇති. මම කියනව හැමෝම තමන්ට වුන අසාධාරණ.. අකටයුතු. කම්... සත්‍යය ප්‍රසිද්ධියේ හැමෝම නම් ගම් නැතුව ලියන්න. මේ රැවටීම ආගමික. සංවිධාන වලින් වලක්වා නැහැ නේ දැනගන්න .
සේරම බෝඩ් ලෑලි කරේ එල්ලගෙන..ආගම. ගැන මහා උජාරුවෙන් කතා කරනව. අද. තරුණයෝ. වැඩිහරියක් මුදල් සොයන්න ලොකු තරගයක යෙදෙනව. කිසිම ලෝභකමක් නැතුව, ලස්සන කෙල්ලෙක් කොක්කක් දැම්මොත් ඇති. රටවල් ගානක දුර සිටියත් zoom. ඒකෙන් දකිනව. ගන්නවා රෑට චැට් එකට... පාන්දර 2..3 4 වනතෙක්. ආදරය තමයි උතුරුවන්නේ. කොහොම හරි පන්නගන්නව... තම අවංක සවමියා අවංක බිරිඳ.. අවංක. පෙම්වතිය. පෙම්වතියන්ට කඳුළු තමයි.
මෙන්න. බිහි වෙලා. ඉන්න... පොළොං පැටව් සර්ගෙ සහය. අපිට. ඕනේ. මේ. සල්ලාල කමට ඇබ්බැහි වෙලා ඉන්න රට වෙනසක් තරමක්. දුරට හෝ. කරන්න. සර් පංතියට පටන්ගන්න. කාලය. පැමිණි යා. වෙන දවසක හමුවෙමු.
මන් එයාට කොච්චර අවන්ක උනත් වැඩක් නැ එයා පිලිගන්නේ නැ...
Ou sar matath ahema una, mama badala inne, ath mama aiya kanakuta ayadare kala aya mata matak wanawa hama tissema, ayata mama godak ayadari,
Sir. Hariyatama. Athtada kiyaya)a. Dannathhuva. Phone. Call. Val in. Vi😅arak. Shan I'd ala daval. Prasidda. Karana. Puduma. Midi ya. Thiyanne. Mamatjh. Hariyatam nodana. Kanthiyata. Kiyauva. a nodana.
Mu kiyana ewa ahala kello amaruwe watnawa.😢
මුටපිස්සු බන්
Honda deyak wapuranna.
Olu kanaw😂
Hadenne nam na...kawadawath..anunge mal wala pani hoya hoya innawa.amma kiyanawa bandapan puthe kiyala.koheda amma danne nane.anunge ewa passe duwanawa kiyala.neh.
Aurudu 14k balagena innawa katha karanakal ethhhhhh........
අනේ ඔයා පව් මම ත් ජීවිතේම විදවන කෙනෙක් ඒ නිසා ඒ වේදනාව කොච්චර ද කියලා තේරුම් ගන්න පුලුවන්
Mn eyata godak bedilla athehergnna beri thrmtaa
😢😢😢😢😢😢❤❤❤❤❤❤
අවංක කම වචනයට. පමණක් සීමාවෙලා. ක්‍රියා නැහැ තමන්ට තමන්ව අමතකයි. මම. වෛද්‍ය වරයෙක් .. ගුරුවරයෙක්.. පොලිස් පති... දහම් පාසැල්. ගුරුවරයෙක්. පූජකයෙක්,මොන. පිස්සුද Love. පිස්සු වට කිසිදෙයක්. ආදාල නැහැ. දෙන්නා ඇඳුම් ගලවන්නේ ලෝකයම අමතක කරලා ...
ඇයි. මෙහෙම වෙන්නේ...? ආගම බේරගන්න මරාගන්ව. කාගන්නව.. උදාහරණයක් වියට්නාම් යූද්ධය.
කතෝලික ආගම කොස්ටන්සෝ අධිරාජ්‍ය වරයා නිර්මාණය කල ආගමක්. ඒ ආගම නිර්මාණය. කරද්දී. බයිබලයේ. සත්‍යය. විකෘති කරලා ලියන්න, පූජකයන්ට අණක් දුන්නා අවංක. පූජකවරු එකග වුනේ නැහැ කෘර විදියට මරා දැමුවා. වංක අය ඉදිරිපත්වී කලා. කතෝලික ඉගැන්වීම් ජේසුස්ගේ ඉගැන්වීම් වලට පටහැණියි. ඒනිසයි... යුද්ධ කරන්නේ.. හැම දූෂණයක්ම සිදුවෙන්නෙ පල්ලියට ගිහින් කුරුසේ ඇදලා එනව, ප්‍රමිති.. රැකීම් නැහැ. ඕනෑම මගෝඩි වැඩක් කරන්න පුලුවන්.
අපිත්. අසම්පූර්ණ සෙනගක් තමයි. වෛශ්‍යා කම හෙලා දකිනව.. මිනිසුන් මැරීම. රූපවන්දනා නැහැ. අවංක විය යුතුමයි. බොරුපොරොනන්දු දීම අශෝභන විදියට හැසිරීම නැහැ. අපිට නීති තියෙන ව ඒවට අපි යටත් වියයුතුයි.
ලස්සන. කෙල්ලන් කොල්ලන් 3000ක්..4000එකතුවන. සමුළුවකට ඇවිත් බලන්න. කොතනවවත්. මුළු... සොයාගෙන. ගිහින් පෙම් රැගුම් නැහැ
ඒකට අපේ මිතුරියන් පන්සල් යන්නේ කොල්ලෙක් සොයාගන්න.පෙම්කතාකර කර ඉන්න කළුවර. පැත්තක් අල්ලගෙන තුරළු වෙලා ස්පර්ශ යවත් ලබන්න.
ජේසුස් ලස්සන මිනිසුන් ගොඩ නගනව අහන්න. කතාකරන්න ඒ. අයසමග. ඒ අය මිනිසුන් ට ආදරය කරන අය කාර්යබහුල මිනිසුන්.
ප්ලේටෝර් එකට ගිහින් ලියන්න ,
JW.LIBRARY.
Thaththalata kade yana puthek wenna epa sir..sirge wachana walin..anith aya prayojana gannawa.neh.
Kohoma unath Ehema honda ne neda???
karana kalata paw mihiriya meese
widina kalata duk dedi wei gini see
Pissa
❤️
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤