Ranila baleta genna taram minissu Kochchara nugath da me rata mini walk karamu tirisannu bale enna amana ratak Meka Kochchara kura tirisannuda ahinsakai minissunge chanden baleta avith pahara wada karanne
I love good people's it may Tamil or Sinhalese or anyone. I hate bad people it may Tamil or Sinhalese or anyone. Policy one stand race , religion, caste ,country doesn't matter. A Tamil from Tamil Nadu. I doesn't know Sinhalese. But I know he is an astonishing leader speak about the welfare of working class .
මේඅපේ රටේ වටිනාම සම්පතක් අපේ අවාසනාවට අපට අහිමි කරපු ජනතා නායකයා මේ සාපෙ තමයි අද රටටම පල දෙන්නේ....
මේ හඬපට් මෙතුවක් කල් සංරක්ෂණය කරාටත්,මතුපරපුරට අහන්ඩ සත්‍යගවේශනය සඳහා , මංපැදුවට පිං ! ස්තුතී !!
පිලිම නෙලා නැති විරුවන් පිරිසක් 🙏🙏💓
🥺
Moun wenuwen aniwaren pilimayakvhapdiyap yuthuya .Mon thamai nayakayo
මේ හඬ ඇහෙනවිට ශක්තියක් දැනෙනවා මේක අපේ දරුවන්ගේ රට
විරෝදාර රෝහන විජේවිර සහෝදරයා ,එදා ඔබ විසින් පුන පුනා කිවිව එ ඛේදනිය දේවල් අද සිදු වි හමාරයි.මහජනයා විදින දුකේ කෙලවරක් නැ ,රට බාගේට බාගයක් විකිනිලා ,අදටත් ඉන්දියාව පෙරමුනේ ඉදන් සහනාධාර දිලා රට තවත් බිලි බාගනවා,ධනපදි බලය උඩු දුවලා ,බලය නිතිය ,අධිකරන නිතිය ධනපතියන්ගේ කකුල් යට .උන් සුරසැප ව්දිනවා මහජනයා පෝලිම් වල මියයද්දි.සහෝදරයාගේ හිටියා නම් අද අපි මුලු ලෝකේයත් එක්ක එක සමානව හෝ ඊට වඩා දියුනු වනු නොඅනුමානයි .ජය වේවා රෝහන විජේවිර සහෝදරයාට
❤❤❤❤
රටේ පිනට පහළ වී අපගේ අවාසනාවට අපෙන් තිරිසනුන් විසින් අහිමි කල රටේ සුබවාදී නායකයෙක් ❤️❤️❤️
Kalakanniyaa
සජිත් කාරයත්,උගෙ මහ එකත් මරා ගත්තා..ඊට වඩා හොදයි රනිලායි..සජිතායි,උගෙ අප්පයි රෝහණ විජේවීර මැරුනාම මළකද කෑවනම්....
ඇත්තමයි දෙවියනේ🙏🙏
Kari balla ...unmaththakaya 💣🔫💣🔫💣 🤪
@@RuwanChinthaka723 ane pala huththo yanna thoge aamma la ge kari wesa wada nisa thamai apita kela une
මේ විප්ලවය අපි අනිවාර්යයෙන්ම ජය ගන්නවා...ජය වේවා.
atitya nawata nawata liyewenawa
Kanaththenda 😜😝🤑
සහෝදරයගෙ පක්ෂ තහනමෙන් පසු කළ කතාවල හඬපට තවත් බලාපොරොත්තු වෙමි...
රොහණ සහොදරයා මගෙ හදවතහි විරයෙක්.
අප රටට අහිමිකල උතුම් මිනිසා ❤
එදා මෙදාතුර ඔබ ගත් හරි මග යන්නට සුවහස් දෙපා නැගී ඇත... ඒ මග ජය ටැඹ අසලට විත් ඇත... ඔබෙ ගුන සුවදින් දසත පිරී ඇත...
අපි නැවතත් මේ විප්ලවය ආරම්භ කළයුතුමයි රෝහණ විජේවීර අපගේ ආදරණීය නායකයා වෙනුවෙන් 🙏🙏🙏
🎉
No.
You are FOOL.
සදා අමරණිය නායකයෝ
විජේවීරලට එදා ගැහුවා විජේවීරලව එදා මැරුවා. ඒත් අද විජේවීරල පැරදිලාද? ❤🫡🫡💪 JVP ❤ NPP ❤❤️💪
මම දැකපු මිහිපිට දෙවියන්...ඉන්න තැනක සතුටින් ඉඳල අපි දිහා බලන් ඉඳපං සහෝ..❤❤❤❤❤❤👍👍👍👍👍💗💗💗
ඔබ මැරුවත් ඔබේ අරගලයට පන ලැබෙනවා .නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
මාලිමාවෙ හරක් සමග නෙවෙයිනේ
Thope appai thoi hora http@@spadmalal5643
එදා යූ ටියුබ්,ෆේස් බුක් තිබ්බා නම්......
එහෙනන් jvp එක ගැන තිබ්බ චිත්‍රය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා 😢
JR kale 😂
එහෙනම් ඔච්චර මිනී මරන්න බැ
මිනිස්සු ගොඩක ජීවිත බේරෙන්න තිබ්බ.
මෙතුමා කියන සම්පුර්ණ ඇත්ත,කාලකන්නි u,n,p සක්කිලි රට කැවා,අවසානයෙ උන් මැරුම් කැවා
විජේවීර සහෝදරයා සැබෑ නායකයා රටේ..... පවුල් පාලනයට එරෙහිව දැන් වත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරමු
ඔව් ඒත් එදා නොතේරුනු දේ අද තේරෙනව නමුත් අපි ප්‍රමාදයිද කියන එකේ සැකයක් තියෙනව නමුත් දෙන්න තියෙන්නෙ අනුරට විතරයි
❤️👌👌👉💯💯✔️🧭🧭🇱🇰🇱🇰👊💪💛
ස්තුතියි සහෝදරයා 🙏❤️ ඔබ දැන් දීණුම්. ජයවේවා 🦾
මගෙ හදවතෙ නායකයා ❤️ නිවන් සුව ලැබේවා විරුවානෙනි 🙏
🥺❤ වීරයෙක් සමග සුපිරි තරුණ බුද්ධිමත් මොල ටිකක් රටට අහිමි උනා 😢
මේ මිනිස්සු උගුර ලේ රහ වෙනකම් එදා කියපු දේවල් තේරුම් ගත්තා නම් අද රටට මෙහෙම වෙන්නෑ...
21 වෙනිදට ඔයාලගේ ආත්ම වලට අපි නිදහසක් දෙනවාමයි ❤
❤️👌👌👉💯💯✔️🧭🧭🇱🇰🇱🇰👊💪💛🙏🙏🙏
නිවන් සුව ලැබේවා නායකයානනි
ඔබ පැතූ ලොව අද සැබෑ වෙමින් පවතී...
අනිවාර්යෙන් තව දවස් 4 යි
හදවතින් පිරිපුන්ම නිහතමානී සහෝදර වීරයෙක් සදා අමරණීය "වීරයාණෙනි" !!!පාදඩ දේශපාලනයන්ට නුඹ හතුරෙක් උනා සහෝදරයා නුඹ කොහේ ඉඳන් හරි බලන් ඇති වැඩි ඈතක නොවේ නුඹ පැල කළ බීජ මේ පොළොවේ තව ටික දවසකින් මල් පිපෙනවා ඇති සහෝදරයා නුඹට නිවන් සුව!!!!!!❤❤❤❤❤❤😘😘😘😘😍😍😍😍😍😍😍🙏🙏🙏🙏
Aththatama දුකයි ...inna ona මනුස්සයෙක්
සදාදරණීය නායකත්වය ❤💔
සොහොන් කොත් නැති වීරයෝ 👑️❤️🔥💯
2024 anyone
මම අහල තියෙන අවියාජ කතාව තමයි මෙක
ජනතා විමුක්ති පෙරමුන.❤❤❤ විශ්වවිද්‍යාල කාලයේ සිට අපි මේ හැම දෙයක්ම හොදට දැනන් උන්නා... හැමදාම උනේ නරක වුන් සෙට් එකක් එකට එකතු වෙලා හොද එකාව පාගන එක. රනිල්,මහින්ද,සජිත් මේ ඔක්කොම උන් එකම පිලේ...
Thanks a lot Mr. Gayan
ඔබ අපට අහිමි වූ වටිනා නායකයෙක්..
ජාතික ජනබලය ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Apagee “Rohana wijeeweera “ sahoodarayaananii
Apagee niyamuwaananii Obawa apata awashyai.obata maage Uththamaachaaraya🙏❤️
මොහු සහ මොහු සමග සිටි බුද්දිමත් මිනිස්සු හැටදහසකට වඩා සමුලගාතනය කරා 🥺 jr . Ranil 😡 තාමත් මුන් බලයෙ .. මිනිස්සුගෙ වැරදි නිසා
Ranila baleta genna taram minissu Kochchara nugath da me rata mini walk karamu tirisannu bale enna amana ratak Meka Kochchara kura tirisannuda ahinsakai minissunge chanden baleta avith pahara wada karanne
සජිත්ගෙ අප්පච්චී අනිත් අලුගෝසුව .සජිත් ට කතිරෙ ගහන්න හිතාගෙන ඉන්න අය බුද්දිමත් වෙන්න මේවා අහලවත්.
ඔබෙ උත්සාහය අද මල්පල ගැන්වෙනවා . ඔබ ඉන්න තැනක් වේ නම් බලා සතුටින් ඉන්න පුලුවන්
රෝහන සහෝදරයා නගපු හඩ අදටත් වලoගුයි!!!
විප්ලවය ජය ගනු නිසැකය...
අරලිය .
❤️💪❤️
මේ තරම් කැප කිරීමක් කරලත් ඒ කාලේ කරගන්න බැරින්වුන දේ වර්තමානයේ කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි නේද 😕
@SkySportupdates18 ජය ගත්තා බම් ඉතිම් 🥱👎
පුතේ නුඹ ඉන්න තැනකින් ආරක්ෂිතව ඇවිත් නුබේ පියා කරන්න ගිය මේ සාධාරණය ඉටු කරන්න.. එදාට ඔබේ පියාටත් සැනසීමක් ලෑබෙයි.. මෙතරම් මනූෂ්‍යන් වෙනුවෙන් සටන් කරපු උදාර මිනිසාව මැරුව එවුන්ට අපායම ලැබේවා
Tf
පුතා නිස්සංක සේනාධිපති බයි කරල ඉවරයි
මේ කමෙන්ටෙකත් නිශ්ශංකගෙ කුලී සල්ලි විය හැකියි
@@beyondbdd4278 අනේ ඔයා දන්න දෙයක් කියන්න ඕන කෙනෙක්ට පිටින් බලලා ඕන දෙයක් කියන්න පුලුවන් ඔයත් ඒ වගේ තමයි..ලංකාවෙ මිනිස්සුන්ට ඇත්ත කියන්න ආවම උන් ඔක්කොම බයියෝ😅😅 මරු තියරිය හැබැයි ඔයාගෙ 🤣🤣
පලයන් යන්න.කෙප්ප කියන්නැතුව .තොපි වගේ එවුන් තමයි රෝහන විජේවීර මරාගත්තෙ
@@hdgroup2380oya danna deewal
එදා වෙනස් උනා නම් අද අපිට හිගාකන්න ඔනි වෙන්නැ. නිවටයෝ ඔවුන්ගේ වැඩ කරගන්න විරයො මැරා දැමුවා. රටේ හිටිය බුද්දිමත්ම තරුනයො අමුවෙන් මාරා දැමුවම කොහෙන්ද රටට අනාහතයක් 🙂✊
sirvtama bn, meken passe api rate innavada yanawada kiyala balamu api
රට වෙනුවෙන් යුතුකම ඉටුකරමු
ඔබතුමා දැකපු හීනය මීට සුළු මොහොතකට කලින් සැබෑ වුනා..
2024.09.22
❤
බොහොම ස්තූතියි මේව සංරක්ශිතව තියා ගත්තට .පුදුමයි අපිට මේව කලින් අහන්න ලැබුනේ නැති එක
adenawa mun weerayo marala thiyenne
මේ කතාව අහනකොට හොඳටම තේරෙනව මේ රටට කෙලවුනේ unp පර බල්ලො නිසා කියල.
මොකක් හරි හේතුවක් මත මේ මනුස්සයාට ජීවත් වෙලා ඉන්න වාසනාවක් තිබුනනම් අද මේ රට සිංගප්පූරුවට වඩා හොඳ තැනක තියෙන්න තිබුනා.
unp withrak neme nidahas pakse th hawl
Aniwa
Aniwa
Thank you very much ❤❤❤👍👍👍
මම ඇඬුවා සහෝදරයා හරිම දුකයි විජේවීර සහෝදරයා අපේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්. මම 2004 ඉපදුණේ දෙන් හොයනවා ඔබ ගෙන අනුර සහෝදරයා 2024 නැගී සිටි ❤
බියගුළු දේශපාලුවෝ මේ නිර්භීත රටට ජනතාවට ආදරය කල සහෝදර යා මරා දැමූ හ නමූත් අද ඔහු ජය ගෙන ඇත 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽
ඹබ බලාපොරොත්තු වු රට සුඛිත මුදිත වන්න තව දින කීපයයි...
කොහෙ හරි සිට අප දිහා බලන් සිට සතුටු වන්න...❤
නැවතත් ඹබට මෙවන් අකල් මරණයක් නොම වෙන්න ඹබ කලා වු මෙ සෙවය මහත්පල මහානිශංස වෙවා...❤
ඹබටත් අප වෙනුවෙන් දිවිපිදූ අනිත් ජෙවීපී සහොදරවරුන්ටයි මෙ පින අනුමෝදන් වෙවා ❤🌹🙏❤️
ඔබගේ දේශ ප්‍රේමී හැඟීම ජීවමානයි.නුදුරේදීම විශිෂ්ඨ ජයග්‍රහණයක් සිදුවනු නියතයි❤
රනිල් මැතිතුමාට බටලන්දෙ වධකාගාරයේ අමු අමුවේ මැරුව 15,000 ගේ ශාපය මේ සසරෙදී ගෙවීමට හැකිවේද ..
Mathithuma ranil . ,😭😭😭😭😭😭😭
ඒක තමා රනිල පෝන්නයේක් වේලාවදවුනේ සක්කිලිය තවත් ඉන්නවනේ මිනිමරැ රනිලගේ පුක ලේවකන වුන්
Ranil Merenne.Ballek. Wage Awasane
රනිල් මැතිතුමා නෙමෙයි බල්ලා 🤮🤮
රනිල් බල්ලා
රණසිංහ ප්‍රේමදාස නම් ජඩ මිනීමරුවා නොසිටින්නට අපේ රට ආසියාවේ දියුණු ම රට වීමට ඉඩ තිබුණි.
සාම්ප්‍රදායක මිනිසුනේ දැංවත් සත්‍ය තේරුම් ගනිල්ලා......
ජාතික ජනබල වේගය දිනවමු .රට ඉදිරියට ගෙනයමු.❤❤❤
අමතක උනා තව එක දෙයක්.......
සජිත් ප්‍රේමදාස නං පුහු මානයෙන් ජීවත්වන පුද්ගලයා ට හිමි තැන වන සදාකාලික විපක්ෂ නායක තනතුරේම නතර කරවමු.
මේ මනුස්සයා මේ උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවේ පුද්ගලික වාසි වලට නෙවේ.අපිට ලස්සන රටක් හදන්න මිනිසුනේ.අපි සාධාරණයක් කරන්නම ඕනි මේ උතුම් මිනිසාට.මිනීමරු දේශපාලකයෝ අතුගාලම දාන්න ඕනි 😢
අද මේ කියන සියල්ල ඇස් පනා පිට ඔප්පු වෙලා. මිනිස්සු යථාර්ථය තේරුම් අරන්. සත්‍ය කවදා හරි ජය ගන්නවා. ඒක තමයි NPP එක වටා ජනයා රොද බඳින්නේ👍
❤අමරණීය නායක යානෙනි ඔබ ට නිවන් සුව .
ඔහු පෑතු ලොව ඉටුවෙමින් පවතී
තව මාසෙකින් මේ ඔක්කොම ඉවරයි
salute to sri lanka's lenin
රෝහන සහොදරයා ඔබෙ බලාපොරොත්තු 2024 අපි ඉශ්ට කරලා රට හදනවා ❤❤❤❤❤
ඔබට නිවන් සුව ලැබෙිවා...
ඔබ අප මාතෘ භූමියේ නැවත ipadewa... ඔබ වීර වරයෙක්... ඔබ රට ජාතිය වෙනුවෙන් හිටපු නායකයෙක් අපට ඔබව අහිමි කල ද්‍රෝහීන් ට අනිවාර්යයෙන් සාප වෙනවා
ජය වේවා ජනතා විමුක්ති පෙරමුණ ❤❤0l
කවදා හරි අනුර සහොදරයා දිනුවාට පසු ගමක් ගමක් ගානෙ මෙ රෙකොඩින් අහන්න දෙන්න ඔනෙ මිනිස්සු න්ට
ow marae .ae ban apita mewa ahnna nolabune.mun marala thiyenne me rate weerayo tika
තක්කඩි හැත්තම පරාජය අභියස සහොදරය❤❤
සසරේ කවදාකවත් මිනීමැරුමකින් ඔබේ ජීවිතය ඔබට අහිමි නොවේවා ..🙏
සිංහයා ❤❤❤
සමන්ත ව්ද්‍යාරත්ණ සහෝදරයා ජේ.වී.පී. නායකයා උනොත් ජේ.වී.පී එකට හොද කලක් යාවී. ව්ජේවීර සහෝදරයා ඊළග පාර අපේ රටේ ජේ.වී.පි ආණ්ඩුවක් එයි හිතෙනවා.
Ane plyn hutto ynd mahinsyge guu kana ungen mona upadesda
@@lordvoldemort2524 අවජාතක වුනාම උනාම මනුස්සයෙකුට කතා කරන්න තෙරෙන්නෙ නෑ.පවු ඉතින් උබලා වගෙ මිනිස්සු...
@@පූර්ණ උබ බල්ලෙක්ට නේද ජාතක උනේ පොන්නයො
@@lordvoldemort2524 පවු අසරණයා..උබලා වගෙ අසරණයින්ට බැනලා පවු පුරව ගන්න කැමති නෑ.
JVP නායකයා කවුරු උනත් කමක් නෑ .යන්නෙ පොදු වැඩපිළිවෙළක් .මාලිමාවට ජය වේවා !!!
පුලුවන්නම් මේ වීඩියො ටික්ටොක් දාන්න ගොඩක් අය මේ කතා දන්නෙ නැ
ඔව් මෙ දවස එනකම් මගබලන් ඉන්නැති අපේ දුප්පත් අයින්සක මිනිස්සු වෙනුවෙන් සටන් කිරිමට ගොස් පාදඩ පාලකයන් විසින් කුමන්ත්‍රනකර මරාදැමු අපේ එකෙක් ඔබ දුටු සිහිනය උදාවෙනවා නියතයි සොයුර🎉🎉🎉🎉
Nayakayanane,,,,,,,,,obata mage uththamacharaya puda karami,,,,,,,
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී......
පුපුරා දෙස් දේවී.........
අමරණීය මිනිසෙක්❤
අපිට දැන් වඩාත් සත්‍ය පැහැදිලියි. මේ මිනිමරු පවුල් පාලනය අවසන් වනු ඇත. මාතෘභූමිය දිනවීම ආරම්භ වනු ඇත.
88/89...අපිට වධකාගාර වල dasa wadha දුන්නා..adha ehi pala wipaka උන්ට labemin pawathinawa..අපේ sadhadaraniya නායකයන් mara දාපු..උන්ට sapa wewa...😢 😢😢😢😢
Rohana wijeweera sir gena vedio ekk beluva chanden passe. Ettatama godak dukai. Jiwatwennama oni watina minissu. Loku gaurawayak tiyenawa ratata adare karapu me minissu gena. 🌹.
අපේ අතිගරැ රෝහණ විජේවිර නායක තුමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බලන්න මහත්තය කියල හතුරට උනත් කතා කරනව. හොද මනුස්සයෙක් . අපාරාදෙ .
Janathawage nayakaya jayawewa budusaranai dewipihitai good luck 2022 🇱🇰🇱🇰🇱🇰💯💯💯💝💝💝npp jvp
මේ පාර තමයි ජනතා විමුක්ති පෙරමුන දිනන්නෙ❤
මේ පාර අපි ජාතියේ යුක්තිය ඉටු කරනවා.. ඇත්තටම අපි මේ කිසිම දෙයක් හරියටම දැනන් හිටියේ නෑ. අපේ පරම්පරාවට මේ දේවල් තේරුම් ගන්න ඔබ මෙලෙස සදහන් කරා තිබීම බොහොම වටිනවා.. අපිට මේ වෙන දේ තේරෙනවා. මේ පාර අපි මාලිමාව දිනවනවා. එයින් පක්ෂයක් නෙමේ මුළු මහත් සමාජයක්ම දිනනවා කියන එක නියතයි. ඔබ කොහේ හරි ඉදන් සතුටු වෙන දවස වැඩි ඈතක් නෑ. 🙏
ඔබතුමාගේ ගොඩ නඟන්නට ප්‍රාර්ථනා කල ලෝකය මල්පල ගැන්වී ඇත
යලි අරගලය අරබමු
I love good people's it may Tamil or Sinhalese or anyone.
I hate bad people it may Tamil or Sinhalese or anyone.
Policy one stand race , religion, caste ,country doesn't matter.
A Tamil from Tamil Nadu.
I doesn't know Sinhalese. But I know he is an astonishing leader speak about the welfare of working class .
මේවා දුර දිග හිතලා විජේවීර සහෝදරයා කතා කරපුවා ❤❤
Thank you ..for you all
මේ මාතෲභූමියේ ...පීතෲභූමියේ මගේ ජීවිතකාලය තුළ සජීවීව අත්දුටු අත්විඳි කිසිවෙක්ට ආසන්න කළ නොහැකි අදීන සැබෑම සටන්කාමී ජනතාවත් ජාතියත් දේශයත් වෙනුවෙන් දිවි දෙවැනිකොට සටන්කළ...තම උත්තුංග අරමුණ පෙරදැරිකොටගෙන දිවිදුන් මගේ ලෝකයේ උත්තුංග සටන්කාමී අද්විතීය පෙරගමන්කරු❤️ රෝහණ සහෝදරයා ....පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී ඔබ සහභාගි වූ දුර්ලභ සාකච්ඡාවකදී ඔබ කිව් පරිදි රට ජාතිය වෙනුවෙන් දිවිපුදන කිසිවෙක් සදා අමරණීය වේ...රෝහණ සහෝදරයා ඇතුළු ලාංකේය ජාතිය වෙනුවෙන් උත්තුංග අරමුණක් පෙරදැරිව දිවිදුන් ජවිපෙ අදීන සටන් සගයන් සදා අමරණීය වේ...මේ හඬ පටයේ රෝහණ සහෝදරයාගේ අභීත හඬ පෞර්ෂය එදාමෙන් අදද හෙටද අසමසම විරු හඬක් ලෙස වාතලයේ මුසුව දෝංකාර හඬ දෙමින් සදාතනිකව පවතිනු ඇත...🌺🌺🌺🌺❤️❤️❤️
ඔහු වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳට සුරක්ෂිත රැකවරණක් ඉටුවේවා යන්න පැතුමක්...🌺🌺🌺❤️❤️❤️❤️❤️
ජ. වි. පෙ 🌹විජේවීර සහෝදරයා 🌹
ඒකාන්තයෙන්ම යුග පුරුශයෙක් මේ.මොහු අනුස්මරණ කලයුතුයි.මාලිමාවට ජයවේවා 🌟❤️🙏😓
J.R ජයවර්ධන උබේ වලටත් හෙන ගහපන්.. උබ අටවපු මර උගුල් වල තමයි තාම අපි පැටලී පැටලී යන්නේ.. 🤮🤮🤮🤬🤬
Obata lankika api siyalu denama nayagathiyi dan obage wagema dividun sama viruwekgema balaporoththu malpala ganwemin thiyanawa.ratema viruwanani obata uthum niwan suwaya labewa.❤
88/89 කාලේදී වැඩිම තරුණයන් මැරුවේ රණසිංහ ප්‍රමදාස , ඒ දවස් වල හිටිය ප්‍රා, කළු බළල්ලු , කහා බළල්ලු , උකුස්ස කියල අතුරු හමුදා , මේ හමුදා හැදුවේ රන්ජන් විජේරත්න කියන අධමය අහිංසක කොල්ලෝ දස දහස් ගානක් කිසිම හේතුවක් නැතුව මරුවා, කර්මය පල දෙනවා කියන්නේ එක කැල්ලක් හොයා ගන්න බැරුව බල්ලෙක් වගේ මහා පාරේ කැලි කැලි වලට රණසිංහ ප්‍රමදාස රන්ජන් විජේරත්න , අපාගත් උනා. අපි 1991 දී මල් වෙඩි පත්තු කළා
අපි රැවටිලා ඉඳපු තරම්..සෝශල් මීඩියා නොතිබුනා නම් මුන් තවමත් අපිව මුන්ගෙ කරත්තෙට බඳින්න ගොන්නු කරගන්නව.මුන්ගෙ පැවත්ම වෙනුවෙන් ..විජේවීර සහෝදරය ඔබ අරමණීයයි..🥺🥺
yes .meka weerayo marapu ratak,den thame apita mewa ahenne
ඔබ පැතු ලොව අප ගොඩනගන්නෙමු . මාලිමාව ජයවේවා
paw ahinsaka sundara minissun❤ eth oba ada dinum🎉❤
එදා නොඇසූ කන් අද අසාවි.
2022 අරගලය
Adatath galapena kathawak...Nomiyena minisun..
විජේවීර ඔබ පොඩි මිනිහගෙ හිට්ගේ සදා ජීවමාන චරිතයක්. රටට ජාතියට නයනැති ජාතික වීරයෙක්.
Thanks
ජාති ප්‍රේමී නිදහස් නිවහල් සිරකරුවා.ඔබ සැමදා ජීවමානයි❤😢
Pal hour elawamu aragalayata jayawewa
උඔලා සදා ජීවමානයි නායකයාණනි