ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පෙර ආත්මයක මමත් එතන හිටියා වගේ දැනෙනවාතහරිම වටින වීඩියෝ එකක් .
Hm boomithel karaththr adhagena Yana haraka wenna ahi mage hithe
පව් ඕය්😂@@RonethThisum
Hi
😂@@RonethThisum
@@pixalthree7430🤣🤣🤣😹
ඕපාදූප කුනුහරුප වෙනුවට මේ වගේ දෙයක් ඉදිරිපත් කිරීම අගය කරනවා. 👍
ඒක ඇත්ත සහෝදරයා🙏🙏🙏❤️🇱🇰🇱🇰❤️🧭❤️✊🇱🇰
❤❤❤❤
ඇත්තමයි ..........
❤❤❤
මේක බලනකොට අපේ හිත අතීතයට යනවා බොහොම ගැඹුරටත් බොහොම සංවේදී දර්ශන
අනේ හරිම ලස්සනයි ඒ අතීතයේ මිනිස්සු කොච්චර ලස්සනට ඉන්නවද මටනම් හරිම සුන්දරයි හැම දාම මේවගේ වීඩියෝ ගේන්න
අපූරුයි අනර්ඝයි පංකාදූයි කදිමයි.👍🏾බොහෝම ස්තුතියි. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪 ශ්‍රී ලංකා සොඳුරු අතීතයෙ සැඟවුනු ස්වභාව සෞන්දර්යය.සාමාන්‍යය මහජන ජීවිත.
බලන්න මෝඩ සිංහලයිනි !! තෙවෙනි ඇසින්😂
වටින වීඩියො එකක්. පැහැදිලි කිරිමත් නියමයි. ජයවේවා.
ඉතාමත් වටිනා ව්ඩ්යෝ එකක්
වටිනා වීඩියෝ ඵකක් හරිම සුන්දරයි අතීතය මෙවගේ වීඩියෝ ඉදිරියටත් කරන්න
හරි වටිනව ඇත්තටම මොනතරම් දුක් වින්දද අපේ මිනිසුන් තාක්ෂණය දිව්නු වෙලා ලෝක සංවර්ධනය එනවාත් සමගම ඒ සංවර්ධනය සාමාන්‍ය ජනතාවට ලංවෙන්නවත් නොදී දූශිත පාලකයන් මහා නය කන්දක ජනතාව සිරකර උන් සියල්ල පොදි ගහල සුරසැප වින්ද එම නිසා සාමාන්‍ය ජනතාව හිතනව අනේ මීට වඩා හොදා ඒකාලෙ කියල මිනිසුන් ගෙ පහසුව විනෝදාශ්වාදය වෙනුවෙන් මොනතරම් නිමැව්ම් තිබුනත් අපේ මිනිසුන්ට ජීවිත කාලය තුල වත් අත් විදින්න බෑ ඉතා සරල දේවල් මිනිසුන් දකිනව
දුකම හිතෙන කතාව කියන්නෙ මේකෙ ඉන්නෙ එක මනුස්සයෙක් වත් මේ වෙද්දි නැතුව ඇති 😢😢
Ow😢 R.I.P🙏. Apith kavada hari yavi e gamana eka nisa inna hama davasema happy eke inna oni😁💙.
ඔව් ඉතින් ඉපදෙන හැමඑකාම මැරෙනවනෙ
@vinodbhanuka6401 yup we all are gone one day.....🙂🚫💔 habay mehemay api hoda vidiyata inno nam aniva divya loke yanne😁 man 2018 di alagi ekakin marenna gihin beruna... dan 24k🙏
සම වෑදුනා හරිම ලස්සන වීඩීයෝ එකක්
හරිම ලස්සනයි මෙවගෙ වීඩියෝ හරිම වැදගත්
ඉතා වැදගත් වීඩියෝ එකක්..ලාංකිකයින් විදියට මේ තොරතුරු දකින්නට ලැබීම බොහොම වටිනවා..❤
වටිනා විඩියෝවක්,ස්තුතිය .
Video එකට ගොඩක් ස්තුති pin ❤❤❤❤❤
ඔයාගේ වීඩියෝ නං හරිම වටිනවා හරි වැදගත් වීඩියෝ තමා ඔයා ගේන්නේ බොහොමත්ම ස්තූතියි
ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪
හරිම වැදගත් මං හරිම ආස යි අපි දැන් ඉන්න ලන්කාව බලන්න කිසිම ගැමි ගතියක් නෑ .බැලූ බැලූ අත ඔක්කොම පිස්සො අපිත් පිස්සො සල්ලි පසෙ හබා යන මුලු රටම
ස්තූතියි, ඔබට මෙය වගෙ වීඩියෝ එකක් දැම්මා ට
හරි ම.ලස්සනයි
හරිම ආසාවෙන් බැලුවා me ලස්සන වීඩියෝ එක stuti❤❤❤❤
හරිම අපූරුයි මිත්‍රයා,මේ වගේ පැරණි විඩියෝ හැකි තරම් ඉදිරිපත් කරන්න,පුදුම රස වින්දනයක් ලබන්නේ,අනාගත පරපුරට මේවා දැක බලාගන්න ඕන,අනේ ඒ නිදහස් ලෝකයට අපිට නැවත යාමට ඇත්නම් කියලා හිතෙනවා,මහා නුවර දළදා වීදියේ bake house hotel එකේ කෑම ශාලාවේ විශාල තිර මත මෙම පැරණි විඩියෝ පෙන්වනවා, කෑම ගනිමින් සංචාරකයෝ නරඹනවා,පුදුම සතුටක් විඳිනවා,අනිකුත් සංචාරක හොටල් වලට මෙය කදිම නිදසුනක්,පැරණි වටිනා, දුර්ලභ ගණයේ, ඡායාරූප මුළු බිත්ති වසා අත.මෙවැනි නිර්මාණ ශිලි අදහස් අද මිනිසුන්ට නෑ,
එ වගෙ සුන්දර අතිතයක් අපිට නැවත එයිද ගොඩාක් ස්තුතියි මෙවැනි දෙවල් ඉදිරිපත් කිරිම් වෙනුවෙන්
හරිම ආසයි ඒ සුන්දර අතීතය ට
Old is gold .Life is simple even though status and caste was there
හරිම වටිනා දෙයක් බුදු saranai
හරිම වැදගත් තවත් මේ වගේ වීඩියෝ දාන්න.....
අනේ ලස්සනයි. මාරම වටිනා විඩියෝ එකක් .අනේ මේ වගේ වීඩියෝ තවත් දාන්න. අපේ අම්මලා කිරි අම්මලාගෙනුත් මම දේවල් දැන ගන්නවා. ඒ කාලේට මමත් ආසයි. ඇදුම පැළඳුම උනත් හැමෝම එක විදිහ. තාක්ෂණය දියුණුවත් එක්ක මිනිස්සු මොනතරම් පිරිහිලාද. ඇඳුමේ පවා උස්මහත් කම්. ගොඩක් ලස්සන ලස්සන විඩියෝ එකක් බුදු සරණයි. 🙏❤
මං දකින්න ආසම. ඒත් කවදාවත් දකින්න බැරි කාලයක්. මෙහෙම හරි දකින්න සැලැස්සුවට ස්තුතිය 🙏
අනේ අපි ඒ සුන්දර ජීවිතය සෑහෙන්න ගත කලා ...චිත්ත ගවුම ඇදල .. ඔය පෙන්වන සෑම දෙයක් ම පුදුමාකාර ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹 ..බූමී තෙල් කරත්තය ....උදේ ට පාන් මාමා .... ලොන්ඩරිය...සම්පකාරය.. පාන් කාල.....සබන් කාල.....හරිම ලස්සන ජීවිතයක් අපට තිබුනා ..දැන් ...ඒ සුන්දර ලෝකය නැ ...විකුර්තී වෙලා ..මිනිස්සු ගහමරාගන්නේ නැ .. ඉස්සර මලගෙවල් කලාතුරකින් ..මිනිස්සු මිනිස්සුන්ට සිනාවෙන් ආදරයෙන් කතා කරනවා ..දැන් නම් මොනවා ද මන්දා සේරම බහුබුත ..අපි පින් කරලා ඒ කාලයේ ජීවිතය ගත කල පිරිසක් විදියට එ ඇත්තටම .....
පුතේ ඔයා හරි වටිනවා මේ වගේ ලස්සන ,වටිනා දේ පෙන්වීම පිලිබදව ඔයා ට තෙරුවන් සරනයි ❤
අපේ ගමේ කාර් දෙකක් තිබූනා.බාබර් සාප්පු දැලි පිහිය භාවිතය.ට්‍රේලර් සාප්පුවක් සහ සහෝදරයෝ දෙන්නෙක් වැඩ කළා.ඒ සූන්දර සාමාන්‍ය ජීවිත ආයෙ මේකපේදි ආපහු එයිද?🤔🤔
ඒ කාලෙ හැටි බැලුවම දැන් මිනිස්සුන්ට සැප වැඩි වෙලා..පිරිමි කොච්චර දුක් විදලද අර කරත්ත අරන් යන්න..ඒ මිනිස්සු අයේ ඉපදිලා ඇති නේද??❤
ඒ කාලේ පරිසරයේ සුන්දර වුණාට ගම්වල මිනිස්සු කෑම නැතුව සෑහෙන්න දුක් වින්දා.මං පොඩි කාලේ අපේ ගමේ ගෙවල්වල හාල් ඇටයක් තිබ්බේ නෑ.පොඩි ළමයි ගොඩක් මැරුණා පාන්ඩුව කියන රෝගය හැදිලා.හැම දෙයක්ම කටු මැටි ගහලා ඉලුක් වහලා.ආරච්චි මාමලාගේ ගේ විතරයි සිංහල උළු වහලා තිබ්බේ.තුන්වේලටම කුරහන් තලප තමයි.😢
දැන් ඔබතුමාට වයස කීයද? 🙂
එහෙම කෑම නැතුව මැරුන්නැහැ.ඔය ඔබතුමාට වෙන මතකයක් තියෙන්නෙ ????
කෑම නැතුව නෙමෙයි පෝෂණයක් නැතුව. මන්ද පෝෂණය.ළමයි සිය ගණන් මැරුණේ නෑ.බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් තිබ්බේ නෑ . ඉස්කෝලෙ යන්ඩ ඉස්කෝලයක් තිබ්බේ නෑ.අපේ සීයලාට හේන් කොටන්න ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ ඉඩ දුන්නෙත් නෑ.වැඩිපුර කුරහන් තිබ්බොත් ආරච්චිලා අරන් යනවා.
mathinige kale neda hal natuwa kanna natuwa maruna kiyanne mama ahala tiyenawa
මන් හිතන්නෙ ඔබ තුමාට දැන් 150ත් පැනල ඇති නේහ්🙄
06.14 රූප සටහනේ තියෙන්නේ ලංකාවේ තිබූ වට්ටක්කා ජාතියක්.....මගේ කුඩා කාලේ සීයා සමග හේනට යනවිට මේ වට්ටක්කා ජාතිය තිබ්බා......ඉන්පසුව මම අද වෙනතුරු දැක්කේ නෑ....මේ වට්ටක්කයක් විශාල වූ පසු සාමාන්‍යයෙන් කරත්තයට පැටවිය හැක්කේ 3කි.....ඒ තරම් විශාලය...
මේ ඉදිරිපත් කිරීම් බෝහෝ වටිනවා, ගොඩක් ස්තුතියි !
E kala paresarayata hani wana dawal ne.harema watina vidiowak akta dan. ❤❤
වටින වීඩියෝ එකක් දකින්නට ලැබීම වාසනාවක්.පැහැදිලි කිරීමත් නියමයි.👍
ගොඩාක් වටිනා විඩිඕ එකක් .👍👍❤ස්තුති ❤❤❤❤❤❤❤
Ham...හරිම ලස්සනයි .
නියමයි🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Bohomathma watinwa thanks lot dakinakotath asahithenwa mehemadewal digatama karagenayanna shakthhiya dahirya nowowaduwa labewa ❤
අනෙ හරිම සුන්දරයි එහෙම කාලයක් නැවත එනවානම් හොදයි නේද?මෙවැනි දේවල් ඉදිරිපත් කළ ඔබ තුමාට බෙහෙවින්. ස්තුතියි 💐
අපි පොඩි කාළෙත් ගොං කරත්ත ගියා .තෙල් කරත්ත ගියා .තිරික්කල්වල මිනිස්සු ගියා.හරිම සුන්දයි.60 ගණන්වල ඒ.හොර පාලකයො හිටියෙත් නෑ
මමත් ආසයි ඒ සුන්දර අතීතයට. මේ වගේ කරදර නෑ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ.
ලස්සනයි අනේ.කොච්චර ලස්සනට අපේ ලංකාව තියෙන්න ඇතිද.
තවත් ඉස්සරහට මේ වගේ විඩියෝ ගෙන්න ❤❤❤
හරිම වටිනවා පුතේ. හැමදාම මෙහෙම වීඩියෝ ගේන්න.❤❤❤
Harima sundarai mage lassana darana.adarei
ගොඩක් වටිනා ව්ඩියො එකක් thanku
Thank you for bringing this video
මිනිසුන් හරි සන්වරයි
ගොඩක් හොද වීඩීයෝවක්..❤
ගොඩක් ස්තූති ❤️
Dan inna lamainita watina vidiyowak ,apitat ekkha❤❤❤🎉🎉🎉
😢😢😢😢😢 අද මට දුකයි මේවා දැක්කහම රට කෑවෙම පාලකයෝ
හරිම සුන්දරයි
එ කාලේ මත් ඉන්න ඇති කියලා හිතුනා ..ඔබතුමාට ගොඩාක් ස්තුතියි ..හරි සැනසිල්ලක් අවේ හිතට ...බුදු සරණයි ඔබතුමාට
great video
So happy to see our history. Thanks for the video
Opadupa vidiyo karanawata wada ape parani dewal harima watinawa tawath mrwani vidiyo genna budusaranai ❤
Puduma watina vedio ekak.man mage chuti putha ekka hari asawen baluwa.eya me godak dewal dakalama ne.❤Thank you
හරිම ලස්සනයි
හරිම වටිනා වීඩියෝවක්❤
හරිම වටින Video එකක් ❤
මාර වටිනවා මෙව්වා ❤
මේ වගේ video දාන්න. හරිම ලස්සනයි.
So happy ❤❤❤❤see Sri Lanka ❤❤❤❤
ගොඩක් වට්නා.දෙයක.අපේ අම්මායි.අප්පාච්චි වත්.ඉපදිලා.නැ.ගොඩක් ලස්සනයි..මගෙ මවුබිම බුදු සරනයි ❤
ආසයි අනේ හරිම වටින වීඩීයෝවක්
ඉතාම වටිනවා
Niyamai A අතීතයේ ගෙවුණ සුන්දර ජීවිත, අතීතයේ තිබුණ සුන්දරත්වය A අතින් මාර ලස්සනයි A මිනිසුන්ge, Ada මොනවාද chenal වල pennanne කුණුharupa... A අතීත ජීවිතval ආයේ ගන්න behe ජයවේවා suparb 🤙🤙🤙🤙🤙 👌👌👌👌👌
ලස්සනයි ඒ කාලෙ ❤
Godak dewal danagaththa😊 anith chanal walata wada meka watinawa❤😊
අනේ! ඒ අතීතය.....මොනතරම් සුන්දරද? සුගන්ධවත්ද? ඒ මතකයන් හරිම සුවදයි....
වටිනා දර්ශන පෙළක් ❤️❤️
මෑතකදීත් බේරෙන්නම් කට්ටිය නෑව 😂 වීඩියෝ එකට ස්තුති 🎉
Supiri.vidiyo.akak.harima.watinawa
අනෙ එ අතීතය හරි ම ලස්සනයි 😢😢😢
ape rata a kale harima sundara lassana ratak wenna ethi .adatath suddo yatathe thibunanam me rata kotharam diunuwak wela ethida
Api 88 .89. කට්ටිය .2000 n passea මරු 😅😅😅 .ae kalya 88 ඉඳන් වීඩියෝ ඔක්කොම pluwan විදියට දන්න.ජයවේවා ❤❤❤ congratulations
Very Beautiful no polution unforgetable moments ❤
Ammooo Lassanai❤ Ae Kale Minissu...Koi Taram Mahanse wela weda karanawada❤ Ekata Dan inne Leddu
Ane loku dayak ...asai dakuddi...Oyata thanks.. Ma wage dayak dunnata
ලසනයි ආසයි බලන්න ,,,
📷 කැමරාව සොයාගත් පුද්ගලයාට මාගේ හදපිරි ස්තුතිය පුදකරමි .
Ae Kale Harima Lassanai❤ Hodata kadisarawa weda karana Pirisak....Dan inne Leddu Godak..Mahansi wela weda nokara.😌😌😌😌😌
ලස්සනයි ඒ වීඩියෝ එක❤
Ane harima lassanai aye kohenda oyawage dewal dakinna mewage dewal damma oba thumata pin
Hari wadagath malli me vidio
වටින වැඩක්
පට්ටම සුන්දරත්වයක් තියෙන්නෙ
Harima lassanai godak dukai
Balannako pirimi ayage oluwe jatawak thiyenawaa eyalanam niyama pirimi kayak thibichcha aya❤
Obata.godak.pin.mawani.vdio.akkata.🙏🙏🙏🙏🙏🙏🙏
ඉස්සර කාලේ කොච්චර ලස්සනද.ඇදුම සංවරයි පාරෙ කුණු නැහැ ලස්සනයි.මේවා දකින්නත් අපි ගොඩාක් වාසනාවන්ත වෙලා තියෙනවා
Asawen Beluwa!. Behevinma Sthuthy,😁
Adarei lassana sundara atheetheta❤❤
ඒ විතරක් නොවේ ....පන්සල් වල හාමුදුරුවන් කොච්චර සන්වර ද ? බුදු බන ...පිරිත් ...දර්ම දේසනා කරනවා ඉස්සර ගුවන් විදුලි සේවයේ වැඩ සටහන් කොච්චර ලස්සනද නිවේදනක.....නීවේදීකාවන් කතා කරන ලස්සන .නමුත් හැමෝම පෝසත් නැ .....දුප්පතුන් හිටියා .... පව් කාරයෝ ......පාපතරයෝ.... කුපාඩී . .. නම් නැ ....අබුඩ ගහගෙන ගොවිතැන කලාට ඒකත් සන්වර ඇද ගෙන ගොවිතැන කලේ ... නැවත එහෙම කාලයක් ආයී එන්නේ කල්ප කාලාන්තරයක් ගියා ම .. දැනට මේ කාලයේ ඉන්න ගැහැනු ... පිරිමි .. හාමුදුරුවන් දැන හෝ නො දැන කරන පව් වලට අනිවාර්යයෙන් ම කවදාවත් මනුස්ස බවයක් කවදා ලැබේද කියලා මට නම් හරිම දුකයී ... ඒ වගේ සුන්දර කාලයක ඉපදුන මම හා වෙනත් සියලු ම දෙනා පින් වන්තයී .... මේ වීඩීයෝව කරපු පුතා හෝ දුව ... අනේ ඇත්තටම සියලු ම දෙවියනේ රකීවා .... ඔයාට මම කියනවා නරක දේ කවදාවත් කරන්න එපා ...රට ට හොඳ දේ කරන්න ..එතකොට ඔයාට ත් යහපතක් වේවි ... තෙරුවන් 🌹🌹🌹🌹🌹 සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ....
Apit inna ati ae kale❤❤
Very good lasany ❤️🙏❤️🙏🙏❤️❤️
පෙර ආත්මයක මමත් එතන හිටියා වගේ දැනෙනවාතහරිම වටින වීඩියෝ එකක් .
Hm boomithel karaththr adhagena Yana haraka wenna ahi mage hithe
පව් ඕය්😂@@RonethThisum
Hi
😂@@RonethThisum
@@pixalthree7430🤣🤣🤣😹
ඕපාදූප කුනුහරුප වෙනුවට මේ වගේ දෙයක් ඉදිරිපත් කිරීම අගය කරනවා. 👍
ඒක ඇත්ත සහෝදරයා🙏🙏🙏❤️🇱🇰🇱🇰❤️🧭❤️✊🇱🇰
❤❤❤❤
ඇත්තමයි ..........
❤❤❤
මේක බලනකොට අපේ හිත අතීතයට යනවා බොහොම ගැඹුරටත් බොහොම සංවේදී දර්ශන
අනේ හරිම ලස්සනයි ඒ අතීතයේ මිනිස්සු කොච්චර ලස්සනට ඉන්නවද මටනම් හරිම සුන්දරයි හැම දාම මේවගේ වීඩියෝ ගේන්න
අපූරුයි අනර්ඝයි පංකාදූයි කදිමයි.👍🏾
බොහෝම ස්තුතියි. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
🇱🇰♥️🇱🇰 🇩🇪 ශ්‍රී ලංකා සොඳුරු අතීතයෙ සැඟවුනු
ස්වභාව සෞන්දර්යය.සාමාන්‍යය මහජන ජීවිත.
බලන්න මෝඩ සිංහලයිනි !!
තෙවෙනි ඇසින්😂
වටින වීඩියො එකක්. පැහැදිලි කිරිමත් නියමයි. ජයවේවා.
ඉතාමත් වටිනා ව්ඩ්යෝ එකක්
වටිනා වීඩියෝ ඵකක් හරිම සුන්දරයි අතීතය මෙවගේ වීඩියෝ ඉදිරියටත් කරන්න
හරි වටිනව ඇත්තටම මොනතරම් දුක් වින්දද අපේ මිනිසුන් තාක්ෂණය දිව්නු වෙලා ලෝක සංවර්ධනය එනවාත් සමගම ඒ සංවර්ධනය සාමාන්‍ය ජනතාවට ලංවෙන්නවත් නොදී දූශිත පාලකයන් මහා නය කන්දක ජනතාව සිරකර උන් සියල්ල පොදි ගහල සුරසැප වින්ද එම නිසා සාමාන්‍ය ජනතාව හිතනව අනේ මීට වඩා හොදා ඒකාලෙ කියල මිනිසුන් ගෙ පහසුව විනෝදාශ්වාදය වෙනුවෙන් මොනතරම් නිමැව්ම් තිබුනත් අපේ මිනිසුන්ට ජීවිත කාලය තුල වත් අත් විදින්න බෑ ඉතා සරල දේවල් මිනිසුන් දකිනව
දුකම හිතෙන කතාව කියන්නෙ මේකෙ ඉන්නෙ එක මනුස්සයෙක් වත් මේ වෙද්දි නැතුව ඇති 😢😢
Ow😢 R.I.P🙏. Apith kavada hari yavi e gamana eka nisa inna hama davasema happy eke inna oni😁💙.
ඔව් ඉතින් ඉපදෙන හැමඑකාම මැරෙනවනෙ
@vinodbhanuka6401 yup we all are gone one day.....🙂🚫💔 habay mehemay api hoda vidiyata inno nam aniva divya loke yanne😁 man 2018 di alagi ekakin marenna gihin beruna... dan 24k🙏
සම වෑදුනා හරිම ලස්සන වීඩීයෝ එකක්
හරිම ලස්සනයි මෙවගෙ වීඩියෝ හරිම වැදගත්
ඉතා වැදගත් වීඩියෝ එකක්..ලාංකිකයින් විදියට මේ තොරතුරු දකින්නට ලැබීම බොහොම වටිනවා..❤
වටිනා විඩියෝවක්,ස්තුතිය .
Video එකට ගොඩක් ස්තුති pin ❤❤❤❤❤
ඔයාගේ වීඩියෝ නං හරිම වටිනවා හරි වැදගත් වීඩියෝ තමා ඔයා ගේන්නේ බොහොමත්ම ස්තූතියි
ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪
හරිම වැදගත් මං හරිම ආස යි අපි දැන් ඉන්න ලන්කාව බලන්න කිසිම ගැමි ගතියක් නෑ .බැලූ බැලූ අත ඔක්කොම පිස්සො අපිත් පිස්සො සල්ලි පසෙ හබා යන මුලු රටම
ස්තූතියි, ඔබට මෙය වගෙ වීඩියෝ එකක් දැම්මා ට
හරි ම.ලස්සනයි
හරිම ආසාවෙන් බැලුවා me ලස්සන වීඩියෝ එක stuti❤❤❤❤
හරිම අපූරුයි මිත්‍රයා,මේ වගේ පැරණි විඩියෝ හැකි තරම් ඉදිරිපත් කරන්න,පුදුම රස වින්දනයක් ලබන්නේ,අනාගත පරපුරට මේවා දැක බලාගන්න ඕන,අනේ ඒ නිදහස් ලෝකයට අපිට නැවත යාමට ඇත්නම් කියලා හිතෙනවා,මහා නුවර දළදා වීදියේ bake house hotel එකේ කෑම ශාලාවේ විශාල තිර මත මෙම පැරණි විඩියෝ පෙන්වනවා, කෑම ගනිමින් සංචාරකයෝ නරඹනවා,පුදුම සතුටක් විඳිනවා,අනිකුත් සංචාරක හොටල් වලට මෙය කදිම නිදසුනක්,පැරණි වටිනා, දුර්ලභ ගණයේ, ඡායාරූප මුළු බිත්ති වසා අත.මෙවැනි නිර්මාණ ශිලි අදහස් අද මිනිසුන්ට නෑ,
එ වගෙ සුන්දර අතිතයක් අපිට නැවත එයිද ගොඩාක් ස්තුතියි මෙවැනි දෙවල් ඉදිරිපත් කිරිම් වෙනුවෙන්
හරිම ආසයි ඒ සුන්දර අතීතය ට
Old is gold .Life is simple even though status and caste was there
හරිම වටිනා දෙයක් බුදු saranai
හරිම වැදගත් තවත් මේ වගේ වීඩියෝ දාන්න.....
අනේ ලස්සනයි. මාරම වටිනා විඩියෝ එකක් .අනේ මේ වගේ වීඩියෝ තවත් දාන්න. අපේ අම්මලා කිරි අම්මලාගෙනුත් මම දේවල් දැන ගන්නවා. ඒ කාලේට මමත් ආසයි. ඇදුම පැළඳුම උනත් හැමෝම එක විදිහ. තාක්ෂණය දියුණුවත් එක්ක මිනිස්සු මොනතරම් පිරිහිලාද. ඇඳුමේ පවා උස්මහත් කම්. ගොඩක් ලස්සන ලස්සන විඩියෝ එකක් බුදු සරණයි. 🙏❤
මං දකින්න ආසම. ඒත් කවදාවත් දකින්න බැරි කාලයක්. මෙහෙම හරි දකින්න සැලැස්සුවට ස්තුතිය 🙏
අනේ අපි ඒ සුන්දර ජීවිතය සෑහෙන්න ගත කලා ...චිත්ත ගවුම ඇදල .. ඔය පෙන්වන සෑම දෙයක් ම පුදුමාකාර ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹 ..බූමී තෙල් කරත්තය ....උදේ ට පාන් මාමා .... ලොන්ඩරිය...සම්පකාරය.. පාන් කාල.....සබන් කාල.....හරිම ලස්සන ජීවිතයක් අපට තිබුනා ..දැන් ...ඒ සුන්දර ලෝකය නැ ...විකුර්තී වෙලා ..මිනිස්සු ගහමරාගන්නේ නැ .. ඉස්සර මලගෙවල් කලාතුරකින් ..මිනිස්සු මිනිස්සුන්ට සිනාවෙන් ආදරයෙන් කතා කරනවා ..දැන් නම් මොනවා ද මන්දා සේරම බහුබුත ..අපි පින් කරලා ඒ කාලයේ ජීවිතය ගත කල පිරිසක් විදියට එ ඇත්තටම .....
පුතේ ඔයා හරි වටිනවා මේ වගේ ලස්සන ,වටිනා දේ පෙන්වීම පිලිබදව ඔයා ට තෙරුවන් සරනයි ❤
අපේ ගමේ කාර් දෙකක් තිබූනා.බාබර් සාප්පු දැලි පිහිය භාවිතය.
ට්‍රේලර් සාප්පුවක් සහ සහෝදරයෝ දෙන්නෙක් වැඩ කළා.
ඒ සූන්දර සාමාන්‍ය ජීවිත ආයෙ මේකපේදි ආපහු එයිද?🤔🤔
ඒ කාලෙ හැටි බැලුවම දැන් මිනිස්සුන්ට සැප වැඩි වෙලා..පිරිමි කොච්චර දුක් විදලද අර කරත්ත අරන් යන්න..ඒ මිනිස්සු අයේ ඉපදිලා ඇති නේද??❤
ඒ කාලේ පරිසරයේ සුන්දර වුණාට ගම්වල මිනිස්සු කෑම නැතුව සෑහෙන්න දුක් වින්දා.මං පොඩි කාලේ අපේ ගමේ ගෙවල්වල හාල් ඇටයක් තිබ්බේ නෑ.පොඩි ළමයි ගොඩක් මැරුණා පාන්ඩුව කියන රෝගය හැදිලා.හැම දෙයක්ම කටු මැටි ගහලා ඉලුක් වහලා.ආරච්චි මාමලාගේ ගේ විතරයි සිංහල උළු වහලා තිබ්බේ.තුන්වේලටම කුරහන් තලප තමයි.😢
දැන් ඔබතුමාට වයස කීයද? 🙂
එහෙම කෑම නැතුව මැරුන්නැහැ.ඔය ඔබතුමාට වෙන මතකයක් තියෙන්නෙ ????
කෑම නැතුව නෙමෙයි පෝෂණයක් නැතුව. මන්ද පෝෂණය.ළමයි සිය ගණන් මැරුණේ නෑ.බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් තිබ්බේ නෑ . ඉස්කෝලෙ යන්ඩ ඉස්කෝලයක් තිබ්බේ නෑ.අපේ සීයලාට හේන් කොටන්න ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ ඉඩ දුන්නෙත් නෑ.වැඩිපුර කුරහන් තිබ්බොත් ආරච්චිලා අරන් යනවා.
mathinige kale neda hal natuwa kanna natuwa maruna kiyanne mama ahala tiyenawa
මන් හිතන්නෙ ඔබ තුමාට දැන් 150ත් පැනල ඇති නේහ්🙄
06.14 රූප සටහනේ තියෙන්නේ ලංකාවේ තිබූ වට්ටක්කා ජාතියක්.....මගේ කුඩා කාලේ සීයා සමග හේනට යනවිට මේ වට්ටක්කා ජාතිය තිබ්බා......ඉන්පසුව මම අද වෙනතුරු දැක්කේ නෑ....
මේ වට්ටක්කයක් විශාල වූ පසු සාමාන්‍යයෙන් කරත්තයට පැටවිය හැක්කේ 3කි.....ඒ තරම් විශාලය...
මේ ඉදිරිපත් කිරීම් බෝහෝ වටිනවා, ගොඩක් ස්තුතියි !
E kala paresarayata hani wana dawal ne.harema watina vidiowak akta dan. ❤❤
වටින වීඩියෝ එකක් දකින්නට ලැබීම වාසනාවක්.පැහැදිලි කිරීමත් නියමයි.👍
ගොඩාක් වටිනා විඩිඕ එකක් .👍👍❤
ස්තුති ❤❤❤❤❤❤❤
Ham...හරිම ලස්සනයි .
නියමයි🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Bohomathma watinwa thanks lot dakinakotath asahithenwa mehemadewal digatama karagenayanna shakthhiya dahirya nowowaduwa labewa ❤
අනෙ හරිම සුන්දරයි එහෙම කාලයක් නැවත එනවානම් හොදයි නේද?මෙවැනි දේවල් ඉදිරිපත් කළ ඔබ තුමාට බෙහෙවින්. ස්තුතියි 💐
අපි පොඩි කාළෙත් ගොං කරත්ත ගියා .තෙල් කරත්ත ගියා .තිරික්කල්වල මිනිස්සු ගියා.හරිම සුන්දයි.60 ගණන්වල ඒ.හොර පාලකයො හිටියෙත් නෑ
මමත් ආසයි ඒ සුන්දර අතීතයට. මේ වගේ කරදර නෑ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ.
ලස්සනයි අනේ.කොච්චර ලස්සනට අපේ ලංකාව තියෙන්න ඇතිද
.