මාව හදාගත්තු මගේ නෑයන්ට ,මගෙ කොල්ල කාලෙදි මට අදින්න සස්පෙන්ඩරයක්වත් අරන්දෙන්න වුවමනාවක් තිබුණෙ නැහැ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 232

  • @priyantha19452
    @priyantha19452 หลายเดือนก่อน +49

    ඔබතුමාගේ ජිවිත කතාව ඇතුලත්කරලා පොතක් පලකරන්න ඒක අපේ තරැන දුපුතුන්ට හොද ආදර්ශයක් වෙිවි

  • @DilrukshiWavita
    @DilrukshiWavita หลายเดือนก่อน +44

    මේ වගේ රත්තරන් මනුෂ්‍යයෙක්ව ගෙනාවට ගොඩාක් ස්තුතියි කැලුම් අය්යේ. දුක හා සතුට සමව දැනුනා.

  • @sumedharajapakse8204
    @sumedharajapakse8204 หลายเดือนก่อน +24

    ඇත්තටම අපූර්ව නිර්මාණ කරැවෙක්...එතුමා ගේ ජීවන ගමන ගැන ඇසීමෙදී..පුදුම හිතෙනවා වගෙම. ඇස් වලට කදුලු එනවා...ඔබට දිර්ඝායු වේවා ...කැලුම් මහතානෙනි ඔබට බොහෝමත්ම ස්තුතිය්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 หลายเดือนก่อน +20

    කැලුමි අයියා නැවත වතාවක් ගෙන්වන්න ...මෙතුමා,...කාලය මදි නිසා,.....මගේ ලමාකාලය,.මෙතුමා කියවනවා කියලයි මට හිතුනේ 😢😢😢😢😢😢,...එක වචනයක් මඟ නොහැර කදුළු හලමින් අහපු සංවේදීම කතාබහ😢😢😢 ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි❤

  • @moratuwesugunawansa744
    @moratuwesugunawansa744 หลายเดือนก่อน +18

    නම අහලා හිතන් හිටියෙ වෙනම දෙයක් මෙය අසා බලා ගොඩක් අවබොදයෙන් ඔබට අදරනිය ගවුරවය පුදමි 🎉

  • @warunasenanayaka324
    @warunasenanayaka324 หลายเดือนก่อน +5

    සහෝදරයා ඔබේ ඉදිරිපත් කිරීම නියමයි, අලුත් නිවේදකයෝ අරාදිතයට කතා කරන්න දෙන්නේ නෑ අනවශ්‍ය ප්‍රශ්න අහනවා, සුබපැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 🥰🥰🙏🙏🙏💐

  • @kumaridehigama4293
    @kumaridehigama4293 หลายเดือนก่อน +11

    උතුම් තෙරුවන් සරණින් දීර්ඝායු වේවා , ඔබතුමා අපේ රටට සම්පතක් ,සැම දෑම සතුටින් සුවයෙන් ඉන්නලැබේවා 🙏🌹🌺👌🌟💖✨👍

  • @chandanideepika3893
    @chandanideepika3893 หลายเดือนก่อน +12

    ලේ, මස්, ඇට ,නහර වලට කලාව කා වැදුණු කලාකාරයෝ...කතා කලත් කොච්චර නම් ඇහුන්කං දෙන්න පුළුවන්ද..දිිර්ඝායු වෙිවා...🙏🙏
    කැළුම් ඔබටක් එසේමයි❤❤

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +19

    මහා යුග පුරැශයන්ගෙත් ජීවිතේ සමහර තැන් හරිම කටුකයි. ඒත් ඒ හැම දුකක්ම විදගෙන එතුමා අද ඉන්න තැන හරිම සතුටුයි.

  • @preethirandeniya2025
    @preethirandeniya2025 9 วันที่ผ่านมา +1

    ආදරනීය කැලුම් මල්ලී.. සියල්ලනට ආදර්ශයට ගතහැකි .මේ වගේ ප්‍රවීණයන්ගේ ජීවිත කතා අපට අසන්නට සලස්සවන ඔබට බොහොමත්ම ස්තුතියි .....විශේෂයෙන්ම කියන්න ඕනෙ ඔයා මේ සාකච්ඡා ව මෙහෙයවන ආකරය....අනවශ්‍ය ප්‍රශ්න වලින් තොරව නිතර නිතර ඔබ කැපී පෙන්නන්නට උත්සහා නොකර ඔහුව අපහසුතාවට පත් නොකිරීම ...අගය කලයුතු යි.....එනිසා අසන්නාට නිදහසේ ඔහුගේ ජීවිත කතාව රසවිඳිය හැක.. ස්තූතියි..මල්ලි..ජයෙන් ජයම පතමි....❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      ආදරනීය අක්කා
      ඔබ වැනි ප්‍රවීණ ශිල්පිනියකගෙන් මේ ලැබෙන වටිනා ඇගයීම මට සම්මානයක්🥰
      ඔබට බොහොම පිං 🙏

  • @juderoshan6353
    @juderoshan6353 29 วันที่ผ่านมา +2

    ඇත්තටම ඉතාමත් හොඳ චරිතාපාදනයක් "ජීවිතයට ඉතාමත් ඔබින පියගැට පෙළක්"👍🌟❤ස්තුතියි ඔබට.🌟❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 หลายเดือนก่อน +7

    චිුතුුපටියක් හදන්න පුලුවන් කතාවක් ඔබතුමා අතිදන්ෂ කලාකරැවෙක් හරිම සතුටුයි මෙි සාකච්ඡාවට එක්කර ගැනීම ගැන කැලුමි ඔබට බොහොමත්ම ස්තුතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏💐

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +20

    වැදගත් පරපුරක උපත ලැබීම වාසනාවන්ත දෙයක් උනත් ජීවිතය මොනතරම් පුදුමාකාර සිදුවීම් වලින් ගගනද ! පීඩාකාරී ද! ඇස්වලට කදුලු එනවා!😢❤

  • @ddhammi7349
    @ddhammi7349 หลายเดือนก่อน +7

    ඔබතුමා ගෙ කථාව අහන ගමන් මාත් හිතින් ගමට ගියා.එළවළු කොටු හදපුව.කුඹුරෙ නියරෙ ඇවිදපුව.ගොයම් වැඩ.ගව සම්පත..ඔය හැම දේම අත් වින්ද.දැන් ළමයිට කෝ ඒ අත්දැකීම්.ආදරෙයි ඔබතුමා ට.නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා

    • @shanisilva6389
      @shanisilva6389 หลายเดือนก่อน +1

      ගම්වල අයට තියෙනවා

  • @shiranthi116
    @shiranthi116 หลายเดือนก่อน +5

    පලමු comment එක, අතරමගදි කලේ. මේක, සියල්ල බලලා ඉවරවෙලා කරන්නේ. ඔබතුමා, මහා කලාකරුවෙක් දක්වා විකාශය වුනු අපුරුව හරිම ලස්සනයි. කටුක ලමාවියක් තිබුනත්, ඒ සියල්ල මැදින් ආ සුවිසල් ගමන ගැන ආඩම්බරයි. සතුටුයි. ඔබට සියලු ජය!

  • @YasminSallay
    @YasminSallay 7 วันที่ผ่านมา

    ඉස්සර හොඳ ම ටෙලිනාට්‍ය සියල්ල මෙතුමාගෙ නිර්මාණ ඒවා අපි ඉතාමත් ආසාවෙන් බලපු ඒවා අද එතුමා ගේ ජිවිත කතා ව බැලුවා ඇහුවා ස්තුතිය කැලුම් ඔබතුමා ටත් මෙතුමා ගෙන්නුවාට්ස්

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ kathwa හරිම ආසාවෙන් ඇහුව මොකද maath podi කාලේ අම්මා නැතිව tathta සහෝදර සහෝදරියන් samga ගත කළ ජීවිතය හරිම sahllui නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ thumata ❤❤

  • @kanthasilva1782
    @kanthasilva1782 หลายเดือนก่อน +6

    So happy to see this brilliant person after a long time. We miss him a lot. He is a gem to our nation. Thank you so much Kalum for bringing him to us. I wish him all the good and looking forward to see his works in future.

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 27 วันที่ผ่านมา +1

    අහල තිබුණට දැක්කෙ අදයි.ඇත්තටම පුදුමාකාර චරිතයක් .අද කාලෙ ළමයින්ට අහන්න දකින්න හොඳම චරිතයක් .දීර්ඝායු වේවා ඔබතුමාට .කැලුම් විජේසූරිය මහතාටත් එසේම වේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @jayanihalliday6316
    @jayanihalliday6316 หลายเดือนก่อน +4

    අප්පා... කැලුම් අයියාගේ ලස්සන ..
    ගොඩක් ස්තූතියි මේ වගේ වැදගත් පුද්ගලයෙක්ව ගෙනාවට. ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් මෙතුමා අද අපට කියලා දුන්නා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏🙏🙏🥰

  • @nimaliperera9457
    @nimaliperera9457 หลายเดือนก่อน +11

    පව් අනේ මේ කතාව...
    මාරම දුකයි....
    ඒත් අද ඔබ දිනලානේ...මහත්තයෝ...
    සංවේදීකතාවක්..
    ස්තූතියි කැලුම්...
    ඔයත් දවසින් දවස තරුණ වෙනවා.....අනේ මන්ද....😂😂
    ❤❤ මේ කතාවට...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි 🙏🙏🙏🥰

  • @kalyanirohini1738
    @kalyanirohini1738 หลายเดือนก่อน +6

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට පරාක්‍රම මහත්මයාණනි ❤❤❤❤

  • @DalugodaDuminda
    @DalugodaDuminda หลายเดือนก่อน +1

    සොබාදහම ඔබයි 🎉🙏 ඔබ දෙපලම නිදුක් නීරෝගි දීර්ඝායු වේවා . බුදුසරණයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම පිං
      තෙරුවන් සරණයි

  • @chansam8966
    @chansam8966 หลายเดือนก่อน +4

    Words not enough to thank you Kalum for bringing this video to us.
    Great respect for Mr Niriella !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      මේ වටිනා ඇගයීමට බොහොම පිං 🙏🙏🙏💐

  • @yamunawettewa5309
    @yamunawettewa5309 หลายเดือนก่อน +3

    AUSTRALIA....VERY GOOD CLIP...WHAT AN .AMAZING A TRUE STORY .....ABOUT A CHILD WHO HAD TO GROW UP WITH OUT HIS BIRTH MOTHER....WHAT A LIFE JOURNEY.....

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera หลายเดือนก่อน +1

    ඉතා වැදගත් සාකච්ඡාවක්. දෙපලටම ස්තුතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏💐

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe หลายเดือนก่อน +4

    මෙන්න මේ වගේ වැදගත් චරිත ගේන්න..❤❤❤

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 หลายเดือนก่อน +22

    මෙතුමා ගේ ජීවිත කතාව , මගේම කතාවයි. සමහර සිදුවීම් වෙනස් උනත් සමහර සිදුවීම් එමමයි. විභාගයක් පාස් වෙන්න, හොදට ඉගෙන ගන්න කියලා කිසිම කෙනෙක් කියලා නෑ. ඔබ තුමාගෙ ආච්චි එන දවසට වගේ මගේ තාත්තා එන දවසට මට සැලකුවෙ . ඔබතුමා වගේම මමත් ඒවා කවදාවත් තාත්තට කියල නෑ. වෙනදට බිම නිදියන්න දෙන්නෙ තාත්තා එන දවසට ඇදේ මගෙ තාත්තා ගේන කිසිම දෙයක් මට ලැබුනෙ නෑ. මම පයින් ඉස්කෝලේ ගියේ . මගෙ නැන්දා ගෙ ළමයි බස් එකේ ගියේ . මම එයාගෙ මල්ලිගෙ දුව උනත් එයාලා අරන් හදාගත්ත දුවට යි පුතාල තුන්දෙනාටයි විතරයි සැලකුවෙ. ගෙදර වැඩ කාරයෙක් හිටියත් පුංචි මගෙනුත් වැඩ ගත්තා . එතකොට මට අවුරුදු 7 යි. එයාලට කුඹුරු තිබුනා වී ගෙයක් වෙනම තිබුනා ඒකෙ බිම ඉඳලා වහලයට යන්කල් වී ගෝනි , ඒත් මට කන්න දුන්නෙ පරන ,සමහරවිට පිලුනු වෙච්ච බත්. 😢😢 මෙතුමා ගෙ කතාවෙන් මගෙ අතීතෙ මතක් උනා. මට හරිම ආසයි මෙතුමා හම්බවෙලා කතාකරන්න. කැලුම් ඔබට ගොඩාක් ඉස්තුති මේ වගේ ආදර්ශමත් , හරවත් වැඩසටහන් කරනවට.❤❤

  • @KalyaniBandara-ls9km
    @KalyaniBandara-ls9km หลายเดือนก่อน +5

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා වේවා !

  • @Renuka-n3k
    @Renuka-n3k หลายเดือนก่อน

    සෙනරත් ජයවර්දන මහතාට මාගේ ස්තූතිය 🎉🎉🎉🎉
    ඔබතුමා වැනි කෘතහස්ත නිර්මාණකරුවෙකුට එම සම්මාන පිදුම් ලැබීම එම වේදිකාවේදීම සිදුවීමට උත්ප්‍රේරණය ලබාදීම පිළිබදව....
    නිරිඇල්ල කලාකරුවාණෙනි , ඔබතුමන්ට තව තවත් නිර්මාණ කලා ලොවට දායාදකිරීමට අවස්ථාවන් උදා වේවා !!!!
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @yamunamalkanti
    @yamunamalkanti หลายเดือนก่อน +5

    කැළුම් ස්තූති ඔබට
    ඔහුව නැවත ගෙන්වන්න තව බොහෝදේ තිබෙනවා ඔහුට අපට පවසන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි
      ම්ම උත්සාහ කරන්නම්

  • @shammirathnasinghe
    @shammirathnasinghe หลายเดือนก่อน +1

    මෙවැනි වැඩසටහන් තව තවත් කිරීමට ශක්තිය ලැබේවා!! ජය වේවා කැලුම්..❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🙏💐

  • @sssabey1
    @sssabey1 หลายเดือนก่อน +1

    Thanks Kalum This is great that you bring this amazing artist to this forum. His life story should be turned into a movie. Wish him a long healthy life.

  • @shiranthi116
    @shiranthi116 หลายเดือนก่อน +3

    හරිම දුකයි. පව්. කොච්චර දුක් වින්දත්, බාධක මැදින් ගිහිල්ලා, ඉතා වටිනා කලාකරුවෙක් වීම ගැන ඔබතුමා සතුටු වෙන්න.

  • @romalkrishnee
    @romalkrishnee หลายเดือนก่อน +2

    What a wonderful and appealing program done by Handsome Kelum. I began to reminisce my past years too in our village. Though we are not equal in age, I am sure had similar memories. What a wonderful character. May you be blessed with much strength to do some fascinating dramas. All the best

  • @BearticePerera
    @BearticePerera หลายเดือนก่อน +1

    Kelum I am highly impressed, of your programs Always something voluble and educational for the society. Blessings. Wish you well.

  • @japanwithsk5996
    @japanwithsk5996 หลายเดือนก่อน +12

    බොහෝම වැදගත් කැළුම්
    මේ වැඩසටහන් හුගක් අපි බලන්නෙ ඔබටත් ඔබේ හඩටත් ඇති කැමැත්ත නිසා
    ඔබ වැනි නිවේධකයො රටට වාසනාවන්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน +3

      බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏🙏🙏💐

  • @kanthipeiris347
    @kanthipeiris347 หลายเดือนก่อน +3

    Very beautiful program
    Thank you kalum

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 28 วันที่ผ่านมา +1

    Please bring him for one more episode. So interesting to listen.

  • @Preethika.322
    @Preethika.322 หลายเดือนก่อน +9

    මට නම් හරිම දුක හිතුන.
    ඒ වගේම ආඩම්බරයි, ලෝකෙම දන්න කෙනෙක් වෙන්න ලැබුන නේ. වින්ද දුකට ස්වභාව ධර්මය දුන්න ත්‍යාගය තමයි ඒ. ඔබට දීර්ඝායුෂ මැතිතුමනි. මතකයන් පිරුණු ඔහුට නිදහසේ කතා කරන්න දීල කලබලයක් නැතුව නිහඩව ඒ සේරම අපිට අහන්න කැලුම් අය්ය ඉඩ දුන්න. එක දිගට කියාගෙන යන්න දේවල් ඇති ඔහු මැද්දට පැනල මොනවා කියන්නද නේද අය්යෙ. අය්ය class එකක් දැම්මොත් අය කරන ගණන කොයිතරම් වෙන්න ඕනද කියල මට නම් හිතාගන්න බෑ. ඒ තරම් විනයගරුක නිවේදකයෙක් තමයි ඔබ.
    Trending නොබලා වැඩකරන කැලුම් අය්යාට ජයෙන් ජය!

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +6

    පොඩි කාලේ දුක් දීපු අයට ඇඩෙන්න ඇති. මෙතුමා ජීවිතේ දිනනකොට.

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 หลายเดือนก่อน +3

    කාලය ගෙවුනා දැනුනේ නැහැ අගේ කරන්න පුලුවන් යථාර්ථවාදී නිර්මාන ඉදිරිපත් කල සුන්දර නිර්මාන කරුවෙක් හරිම සතුටුයි ❤

  • @SarathJayakody-j1o
    @SarathJayakody-j1o หลายเดือนก่อน +1

    මොන තරම් නම් සුන්දරයිද මේ කතාව,, ඇස් පිය නොහෙළා බලාගෙන. , වචනයක් නෑර. අහගෙනිටියා. ,, අනේ හරිම පින්වන්තයි,, ඔබතුමාට දිගාසිරි ,, ආදරයයි මහත්තයෝ. ,,, බුදු සරණයි 🙏♥️

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 หลายเดือนก่อน +5

    මෙතුමා මගේ ගමේ නිරිඇල්ලේ .මෙතුමගෙ තාත්තට අපි හරිම ආදරෙයි .වගේම හරිම ලස්සනයි .කෝරළේ අප්පො .

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +4

    කොතරම් වටිනා ආත්මයක් මේ චරිතය තුල සැගව තිබිලාද!❤

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 หลายเดือนก่อน +1

    Thanks Kalum.... One of my favorite personalitie.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      My pleasure
      Many thanks for watching

  • @tananda4174
    @tananda4174 หลายเดือนก่อน +3

    මේ අපූරු රංගධරයාණන් පිළිබඳ ව කළ මේ අගනා පිළිසඳර සැබැවින් ම ආස්වාදනීය යි. නිර්මාණකරුවා සැඟැවී නිර්මාණය කළ එළිගැන්වූ මේ කලාකරුවා බොහෝ සහෘද කලා රසිකයන් ගේ අවාච්‍ය සම්භාවනාවට පාත්‍ර ව සිටින බව කිව යුතු යි. දිගාසී වේ වා ඔබ දෙදෙනාට මැ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි .💐💐💐👌

  • @brickmodeler-imaginativecr3420
    @brickmodeler-imaginativecr3420 หลายเดือนก่อน +1

    Very interesting programme.
    Thanks for allowing us to listen without interrupting. That is because Kalum is a
    very experienced person and
    a real gentleman

  • @sandraramoo2063
    @sandraramoo2063 หลายเดือนก่อน +1

    Much Love and Respect to Kalum for having this interview and also for not disturbing the flow of speech.Great 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      Thank you so much 💐💐💐🙏

  • @m_dinimuthu7284
    @m_dinimuthu7284 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා සර්❤

  • @django1326
    @django1326 หลายเดือนก่อน +2

    මේ කතා බහ චිත්‍ර පටයක් වගේ. නිරිඇල්ල මහතා කටුක ඌත් එහෙත් සුන්දර තම ජීවිත කථාවේ රුප රාමු එකෙන් එක දිගහැරිද්දී කැලුම් අයියා අපේ පැත්තේ අපිත් එක්ක වාඩි වෙලා එක රස වින්දා.
    කැලුම් අයියගේ සංයමය නිසා බිහිවූ නිරිඇල්ල මහතාගේ ලස්සන කතාවක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🥰🥰🥰🙏💐

  • @nirashasubasinghe972
    @nirashasubasinghe972 หลายเดือนก่อน +1

    This is such a great move Kelum.You are well prepared and go for thoughtful questions in every program.Keep up the good work.Good luck !

  • @hmkodi
    @hmkodi หลายเดือนก่อน +1

    Parakrama Niriella,
    We wish you all the best in the future too. Thank you for revealing your hard experiences that you had gain in your child age that reminds most of ours too.
    ------
    Dakma Vlog

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 หลายเดือนก่อน +2

    මම පොඩි කාලේ අපේ කිරි අම්මා එක්ක ඔට වලව්ව ලගින් යන කොට හිතනවා මේ ගෙවල් වල මිනිස්සු ගොඩක් සතුටින් සැපෙන් ඇති කියල .අපි යන පාර දිගේම කජු ගස් වලින් කජුත් ඇහිදිනවා. අනේ ඒ ලොකූ වලව්ව ඇතුලේ මෙවන් දුක්බර ජීවිතය ක් තිබුනාද කියල හිතන්නත් අමාරුයි .නැති බැරි අපේ ලමා කාලය මොන තරම් සුන්දර ද. මෙතුමා ගේ ජීවිත කතාව කාටත් ජීවිතය ජයගන්න හොද ආදර්ශයක් . සුපිංබර අනාගතයක් වේවා ඔඔබතුමා ට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      👍👍👍👍👍😪😪😪💐💐💐💐💐

  • @mahegunarathne9053
    @mahegunarathne9053 หลายเดือนก่อน +1

    Harima lassanai Oba tumage katava.

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 หลายเดือนก่อน +1

    අයියේ මෙ වගේ තව හුගාක් හැන්ගිච්ච ප්‍රවින කලා කරුවන් ඉන්නවා නව පරපුරේ තාරුණ්‍යය නොදන්න එ අය එක්කත් මෙ වගේ episode කරන්න ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา +1

      මගේ 18+ with KALUM වැඩසටහන් පෙළ බලන්නකො... 🥰🙏

  • @champaperera8487
    @champaperera8487 หลายเดือนก่อน +1

    අද කෝ ඒ කාලයේ වගේ රංග ශිල්ප ශාලිකා ,ඒ වගේ ආචාර්‍යවරු හත්තොටුවෙගම ,ජාගොඩ ,මහාචාර්ය ගම්ලත් වගේ අය .හරිම කනගාටුදායක තත්ත්වයක් අද තියෙන්නේ .කසිකබල් අවරගනයේ නාට්‍ය ,ගීත සහ ටෙලිනාට්‍ය . ඔබ හුගාක් වාසනාවන්තයි ඒ උගත් අය ඇසුර ලැබුනා . පරාක්‍රම මහත්මයාට නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතනවා. කැලුම් ඔබට කියන්න බැරී තරම් ස්තුතියි මේ වැඩසටහනට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐🙏🥰

  • @vanlanka
    @vanlanka 24 วันที่ผ่านมา +1

    The best of all.

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +10

    සිංහල සිනමාවේ පතාක යෝධයෙක් සමග කතාබහක්

  • @pushpawithana8129
    @pushpawithana8129 หลายเดือนก่อน +1

    දරැවන්ට ආදර්ශයක් .....සුභ අනාගතයක්

  • @SriyaniMangalika-lu9pc
    @SriyaniMangalika-lu9pc หลายเดือนก่อน +2

    Very talented person and film director.I like his all films.

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 หลายเดือนก่อน +1

    ඇත්තටම අපූර්ව නිර්මාණ කරැවෙක්

  • @padmageasman4045
    @padmageasman4045 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!

  • @Shivanthi6
    @Shivanthi6 หลายเดือนก่อน +1

    This is a fascinating interview. If we could get to know his current life, it would be more interesting and inspiring for the people who went through or are going through these kinds of hard times during their childhood. Anyway, thank you to both of you. Buddusarani.Best wishes 4m Canada.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      Thank you so much 💐💐💐💐

  • @janakibamunusinghe3624
    @janakibamunusinghe3624 หลายเดือนก่อน +1

    Fruitful discussion. Lot to learn. Its important for somebody to write a biography.

  • @SewwandiDharmadasa
    @SewwandiDharmadasa หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉කාලය ගත උනා නොදැනිම

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 หลายเดือนก่อน +2

    Namin vitharai danagena hitiye,ratak watina kenek.❤

  • @shiromaperera2203
    @shiromaperera2203 หลายเดือนก่อน +2

    An interesting video.He is truelly a legend.

  • @SW-pp1qh
    @SW-pp1qh หลายเดือนก่อน +1

    The best interview 🏆🎖

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 หลายเดือนก่อน +1

    බදුල්ලෙ 'ජනකරලිය'නාට්‍ය පෙන්වන දවස්වල තමා ඔබතුමාව දැක්කේ. විශිෂ්ටතම නාට්‍යකීපයක් බැලුවා.පුදුම දක්ෂ කලාකරුවෙක්.❤❤❤❤❤❤

  • @A.S.Karunarathne
    @A.S.Karunarathne หลายเดือนก่อน +1

    Your life a very interesting novel and you 'd better to start writing it.

  • @karunakapilarathna6929
    @karunakapilarathna6929 หลายเดือนก่อน +1

    Uga purushayek. .obata deergau wewa

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 หลายเดือนก่อน +2

    Very interesting discussion

  • @Amalsen8356
    @Amalsen8356 หลายเดือนก่อน

    Very good Kalum, minimal interruptions to Mr. Niriella's chain of thoughts.

  • @padmaramasinghe5149
    @padmaramasinghe5149 หลายเดือนก่อน +1

    ❤❤
    අතිත දිගහැරුම ත් නිර්මාණය ක් වගෙයි

  • @Thesanya697
    @Thesanya697 หลายเดือนก่อน +2

    මෙතුමා අපේ ඉස්කෝලේ. හුණුමුල්ල ම. ම. වි.. මෙතුමා ගැන ඉස්කෝලේ කියවෙනවා හැමවිටම

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 หลายเดือนก่อน +1

      Gampaha , Diwulapitiya hunumillada wenath pradeshayaka hunumullakda

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      👌💐👌💐

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 หลายเดือนก่อน

    Thanks ❤

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 หลายเดือนก่อน +2

    Respect 🎉🎉🎉🎉🎉

  • @NalakaBandara-z5u
    @NalakaBandara-z5u หลายเดือนก่อน +3

    ජිවිතයෙ ,විදින්න ,ලැබුණු දුක්,පිඩා,ගැන,කිසිවෙකු ට,දොස්,කියන්නෙ නැති පුදුම චරිතයක්

  • @seethaTennakoon
    @seethaTennakoon หลายเดือนก่อน +1

    His name was very popular in 90s on TV but never thought he had a such a difficult childhood...his creative idea may have come from his life experience....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      🥰🥰🥰👍👍👍👍💐

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 หลายเดือนก่อน +2

    නිරිඇල්ල මහත්මයා, කරුණාකර ඔබේ මතක සටහන් ලියන්න. එය එම කාල පරිච්ඡේදයේ සංස්කෘතික හා ඓතිහාසික සන්දර්භය පිළිබඳ අදහසක් ලබා දෙන විශිෂ්ට පොතක් වනු ඇත. දුෂ්කරතා අතර ජීවිතය ජය ගැනීමට යෞවනයන් දිරිමත් කළ හැකි පොතක් වනු ඇත. ස්තුතියි කැලුම් මේ සම්මුඛ සාකච්ඡාවට.

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake หลายเดือนก่อน +2

    අනේ දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ

  • @jeevscreations7900
    @jeevscreations7900 8 วันที่ผ่านมา

    Mama Niriella uncle dakinne Sekkuwa karanna kalin Small Industries Department eke Stenographer widihata weda karana kaale..
    Mage amma Amitha Akwis saha Niriella uncle, Aunty Ancy Yasaratne ekata weda kale....
    Ee kaale kettuyi usayi sithganna suluyi...
    Etumage birinda saha puthanuwan gana ahanna kaalaya madi una neh...

  • @nayanthara3277
    @nayanthara3277 หลายเดือนก่อน +1

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @NandaHarischandra
    @NandaHarischandra หลายเดือนก่อน +1

    Obata thanks

  • @ShiranthaPremavardana
    @ShiranthaPremavardana หลายเดือนก่อน +1

    Mage Guruwarayaa ❤️❤️❤️❤️

  • @Amila278
    @Amila278 29 วันที่ผ่านมา +1

    😍😍

  • @bandulawp
    @bandulawp หลายเดือนก่อน +2

    1980 ගණන් වල .h a පෙරේරා , දීපානි සිල්වා සමග J .R විරෝධී සමග වීදි නාට්‍ය කළා වගේ මතකය්

  • @senethemachandra5517
    @senethemachandra5517 หลายเดือนก่อน +4

    Good morning. Parakrma Nirialla mahathage T.No. denna puluwannam.

  • @talkwithmano2024
    @talkwithmano2024 หลายเดือนก่อน +2

    ඔබේ පළමු කෙටි චිත්‍රපටය රූගතකිරීම් මම බලාගෙන ඉඳලා තියෙනවා. රූගතකිරීම් තිබුණෙ පරණ ලංකාදීප තිබුණ ගොඩ නැඟිල්ල (කොටුවෙ) ඉදිරිපිට. ඒ මම දුටු පළමු චිත්‍රපට රූගත කිරීම. (70 දශකය අග හෝ 80 දශකය මුල)

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 หลายเดือนก่อน +3

    මෙතුමාගෙ දක්ශතාව ගැන හිතනකොට තව නිර්මාණ කරන්න තිබුනා , ඒවට හේතු ඇති.

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 หลายเดือนก่อน +3

    කුඩා දරැවෙක් විදිහට දුක් විදපු නිරි ඇල්ල මහත්තයා ගෙ පෞද්ගලික ජීවතේ.විවාහය දුදරැවන්. ගැන ..

  • @Menike-Ek55
    @Menike-Ek55 หลายเดือนก่อน +1

    Oba thumage watena nermanawalata padhaka wenna aththe me dhukbara athethaya wenna athe

  • @ryanf2-m
    @ryanf2-m หลายเดือนก่อน +1

    Please do a video about Kurungala former Mayor
    Kurunegala Mayor Thushara Sanjeewa Vitharana (SLPP), has been sacked from office and membership of the council over allegations of corruption against him by the North Western Province Governor Admiral Wasantha Karannagoda.

  • @chitradealwis9229
    @chitradealwis9229 หลายเดือนก่อน +2

    vatina.minesak.samaga.vatina.katavak.thankas.mr.kalum.

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 29 วันที่ผ่านมา +1

    මෙතුමා එදා දුක් විදපු නිසයි අද මේතැන ඉන්නෙ ඒක හොදයි කියනවා නෙමෙයි අද තරැනයින් මේදේවල් දැනගත යුතුයි අපටත් පොඩි කාලෙ ඕවගෙ අපහසුතා තිබුනා අද ලමයින්ට සැප වැඩියි

  • @shanisilva6389
    @shanisilva6389 หลายเดือนก่อน +1

    මේක තමයි, හුඟක්ම දෙනෙක්ගෙ, ජීවිත අත්දැකීම .

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 16 วันที่ผ่านมา +1

    Me kathawa hondai film ekakata hari teledrama ekakata hari

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 หลายเดือนก่อน +2

    මෙතුමා අද ඔබ ඉදිරියේ මාර විදිහට open වුනා කැළුම්` අයියේ මිට කලින් මම මෙතුමාගේ program බලලා තියනවා මෙච්චර දෙවල් එයා එවගේ කිවුවේ නැ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 🥰🥰🙏🙏💐

  • @ashankavindu-w1y
    @ashankavindu-w1y หลายเดือนก่อน +1

    ♥️🌹