So happy to see this brilliant person after a long time. We miss him a lot. He is a gem to our nation. Thank you so much Kalum for bringing him to us. I wish him all the good and looking forward to see his works in future.
What a wonderful and appealing program done by Handsome Kelum. I began to reminisce my past years too in our village. Though we are not equal in age, I am sure had similar memories. What a wonderful character. May you be blessed with much strength to do some fascinating dramas. All the best
Very interesting programme. Thanks for allowing us to listen without interrupting. That is because Kalum is a very experienced person and a real gentleman
This is a fascinating interview. If we could get to know his current life, it would be more interesting and inspiring for the people who went through or are going through these kinds of hard times during their childhood. Anyway, thank you to both of you. Buddusarani.Best wishes 4m Canada.
ඔබතුමාගේ ජිවිත කතාව ඇතුලත්කරලා පොතක් පලකරන්න ඒක අපේ තරැන දුපුතුන්ට හොද ආදර්ශයක් වෙිවි
මේ වගේ රත්තරන් මනුෂ්‍යයෙක්ව ගෙනාවට ගොඩාක් ස්තුතියි කැලුම් අය්යේ. දුක හා සතුට සමව දැනුනා.
ඇත්තටම අපූර්ව නිර්මාණ කරැවෙක්...එතුමා ගේ ජීවන ගමන ගැන ඇසීමෙදී..පුදුම හිතෙනවා වගෙම. ඇස් වලට කදුලු එනවා...ඔබට දිර්ඝායු වේවා ...කැලුම් මහතානෙනි ඔබට බොහෝමත්ම ස්තුතිය්
උතුම් තෙරුවන් සරණින් දීර්ඝායු වේවා , ඔබතුමා අපේ රටට සම්පතක් ,සැම දෑම සතුටින් සුවයෙන් ඉන්නලැබේවා 🙏🌹🌺👌🌟💖✨👍
මහා යුග පුරැශයන්ගෙත් ජීවිතේ සමහර තැන් හරිම කටුකයි. ඒත් ඒ හැම දුකක්ම විදගෙන එතුමා අද ඉන්න තැන හරිම සතුටුයි.
චිුතුුපටියක් හදන්න පුලුවන් කතාවක් ඔබතුමා අතිදන්ෂ කලාකරැවෙක් හරිම සතුටුයි මෙි සාකච්ඡාවට එක්කර ගැනීම ගැන කැලුමි ඔබට බොහොමත්ම ස්තුතියි
අප්පා... කැලුම් අයියාගේ ලස්සන ..
ගොඩක් ස්තූතියි මේ වගේ වැදගත් පුද්ගලයෙක්ව ගෙනාවට. ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් මෙතුමා අද අපට කියලා දුන්නා.
ඔබ තුමාගේ kathwa හරිම ආසාවෙන් ඇහුව මොකද maath podi කාලේ අම්මා නැතිව tathta සහෝදර සහෝදරියන් samga ගත කළ ජීවිතය හරිම sahllui නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ thumata ❤❤
පව් අනේ මේ කතාව...
මාරම දුකයි....
ඒත් අද ඔබ දිනලානේ...මහත්තයෝ...
සංවේදීකතාවක්..
ස්තූතියි කැලුම්...
ඔයත් දවසින් දවස තරුණ වෙනවා.....අනේ මන්ද....😂😂
❤❤ මේ කතාවට...
නම අහලා හිතන් හිටියෙ වෙනම දෙයක් මෙය අසා බලා ගොඩක් අවබොදයෙන් ඔබට අදරනිය ගවුරවය පුදමි 🎉
කැලුමි අයියා නැවත වතාවක් ගෙන්වන්න ...මෙතුමා,...කාලය මදි නිසා,.....මගේ ලමාකාලය,.මෙතුමා කියවනවා කියලයි මට හිතුනේ 😢😢😢😢😢😢,...එක වචනයක් මඟ නොහැර කදුළු හලමින් අහපු සංවේදීම කතාබහ😢😢😢 ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි❤
පලමු comment එක, අතරමගදි කලේ. මේක, සියල්ල බලලා ඉවරවෙලා කරන්නේ. ඔබතුමා, මහා කලාකරුවෙක් දක්වා විකාශය වුනු අපුරුව හරිම ලස්සනයි. කටුක ලමාවියක් තිබුනත්, ඒ සියල්ල මැදින් ආ සුවිසල් ගමන ගැන ආඩම්බරයි. සතුටුයි. ඔබට සියලු ජය!
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා වේවා !
ලේ, මස්, ඇට ,නහර වලට කලාව කා වැදුණු කලාකාරයෝ...කතා කලත් කොච්චර නම් ඇහුන්කං දෙන්න පුළුවන්ද..දිිර්ඝායු වෙිවා...🙏🙏
කැළුම් ඔබටක් එසේමයි❤❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට පරාක්‍රම මහත්මයාණනි ❤❤❤❤
වැදගත් පරපුරක උපත ලැබීම වාසනාවන්ත දෙයක් උනත් ජීවිතය මොනතරම් පුදුමාකාර සිදුවීම් වලින් ගගනද ! පීඩාකාරී ද! ඇස්වලට කදුලු එනවා!😢❤
කැළුම් ස්තූති ඔබට
ඔහුව නැවත ගෙන්වන්න තව බොහෝදේ තිබෙනවා ඔහුට අපට පවසන්න
ඔබතුමා ගෙ කථාව අහන ගමන් මාත් හිතින් ගමට ගියා.එළවළු කොටු හදපුව.කුඹුරෙ නියරෙ ඇවිදපුව.ගොයම් වැඩ.ගව සම්පත..ඔය හැම දේම අත් වින්ද.දැන් ළමයිට කෝ ඒ අත්දැකීම්.ආදරෙයි ඔබතුමා ට.නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා
ගම්වල අයට තියෙනවා
Words not enough to thank you Kalum for bringing this video to us.
Great respect for Mr Niriella !
කාලය ගෙවුනා දැනුනේ නැහැ අගේ කරන්න පුලුවන් යථාර්ථවාදී නිර්මාන ඉදිරිපත් කල සුන්දර නිර්මාන කරුවෙක් හරිම සතුටුයි ❤
So happy to see this brilliant person after a long time. We miss him a lot. He is a gem to our nation. Thank you so much Kalum for bringing him to us. I wish him all the good and looking forward to see his works in future.
පොඩි කාලේ දුක් දීපු අයට ඇඩෙන්න ඇති. මෙතුමා ජීවිතේ දිනනකොට.
මෙන්න මේ වගේ වැදගත් චරිත ගේන්න..❤❤❤
මෙතුමා මගේ ගමේ නිරිඇල්ලේ .මෙතුමගෙ තාත්තට අපි හරිම ආදරෙයි .වගේම හරිම ලස්සනයි .කෝරළේ අප්පො .
හරිම දුකයි. පව්. කොච්චර දුක් වින්දත්, බාධක මැදින් ගිහිල්ලා, ඉතා වටිනා කලාකරුවෙක් වීම ගැන ඔබතුමා සතුටු වෙන්න.
මෙවැනි වැඩසටහන් තව තවත් කිරීමට ශක්තිය ලැබේවා!! ජය වේවා කැලුම්..❤❤❤
මොන තරම් නම් සුන්දරයිද මේ කතාව,, ඇස් පිය නොහෙළා බලාගෙන. , වචනයක් නෑර. අහගෙනිටියා. ,, අනේ හරිම පින්වන්තයි,, ඔබතුමාට දිගාසිරි ,, ආදරයයි මහත්තයෝ. ,,, බුදු සරණයි 🙏♥️
මෙතුමා ගේ ජීවිත කතාව , මගේම කතාවයි. සමහර සිදුවීම් වෙනස් උනත් සමහර සිදුවීම් එමමයි. විභාගයක් පාස් වෙන්න, හොදට ඉගෙන ගන්න කියලා කිසිම කෙනෙක් කියලා නෑ. ඔබ තුමාගෙ ආච්චි එන දවසට වගේ මගේ තාත්තා එන දවසට මට සැලකුවෙ . ඔබතුමා වගේම මමත් ඒවා කවදාවත් තාත්තට කියල නෑ. වෙනදට බිම නිදියන්න දෙන්නෙ තාත්තා එන දවසට ඇදේ මගෙ තාත්තා ගේන කිසිම දෙයක් මට ලැබුනෙ නෑ. මම පයින් ඉස්කෝලේ ගියේ . මගෙ නැන්දා ගෙ ළමයි බස් එකේ ගියේ . මම එයාගෙ මල්ලිගෙ දුව උනත් එයාලා අරන් හදාගත්ත දුවට යි පුතාල තුන්දෙනාටයි විතරයි සැලකුවෙ. ගෙදර වැඩ කාරයෙක් හිටියත් පුංචි මගෙනුත් වැඩ ගත්තා . එතකොට මට අවුරුදු 7 යි. එයාලට කුඹුරු තිබුනා වී ගෙයක් වෙනම තිබුනා ඒකෙ බිම ඉඳලා වහලයට යන්කල් වී ගෝනි , ඒත් මට කන්න දුන්නෙ පරන ,සමහරවිට පිලුනු වෙච්ච බත්. 😢😢 මෙතුමා ගෙ කතාවෙන් මගෙ අතීතෙ මතක් උනා. මට හරිම ආසයි මෙතුමා හම්බවෙලා කතාකරන්න. කැලුම් ඔබට ගොඩාක් ඉස්තුති මේ වගේ ආදර්ශමත් , හරවත් වැඩසටහන් කරනවට.❤❤
බොහෝම වැදගත් කැළුම්
මේ වැඩසටහන් හුගක් අපි බලන්නෙ ඔබටත් ඔබේ හඩටත් ඇති කැමැත්ත නිසා
ඔබ වැනි නිවේධකයො රටට වාසනාවන්.
බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏🙏🙏💐
බදුල්ලෙ 'ජනකරලිය'නාට්‍ය පෙන්වන දවස්වල තමා ඔබතුමාව දැක්කේ. විශිෂ්ටතම නාට්යකීපයක් බැලුවා.පුදුම දක්ෂ කලාකරුවෙක්.❤❤❤❤❤❤
මේ අපූරු රංගධරයාණන් පිළිබඳ ව කළ මේ අගනා පිළිසඳර සැබැවින් ම ආස්වාදනීය යි. නිර්මාණකරුවා සැඟැවී නිර්මාණය කළ එළිගැන්වූ මේ කලාකරුවා බොහෝ සහෘද කලා රසිකයන් ගේ අවාච්‍ය සම්භාවනාවට පාත්‍ර ව සිටින බව කිව යුතු යි. දිගාසී වේ වා ඔබ දෙදෙනාට මැ.
කොතරම් වටිනා ආත්මයක් මේ චරිතය තුල සැගව තිබිලාද!❤
නිරිඇල්ල මහත්මයා, කරුණාකර ඔබේ මතක සටහන් ලියන්න. එය එම කාල පරිච්ඡේදයේ සංස්කෘතික හා ඓතිහාසික සන්දර්භය පිළිබඳ අදහසක් ලබා දෙන විශිෂ්ට පොතක් වනු ඇත. දුෂ්කරතා අතර ජීවිතය ජය ගැනීමට යෞවනයන් දිරිමත් කළ හැකි පොතක් වනු ඇත. ස්තුතියි කැලුම් මේ සම්මුඛ සාකච්ඡාවට.
අයියේ මෙ වගේ තව හුගාක් හැන්ගිච්ච ප්‍රවින කලා කරුවන් ඉන්නවා නව පරපුරේ තාරුණ්‍යය නොදන්න එ අය එක්කත් මෙ වගේ episode කරන්න ❤❤
Kelum I am highly impressed, of your programs Always something voluble and educational for the society. Blessings. Wish you well.
මෙතුමා අපේ ඉස්කෝලේ. හුණුමුල්ල ම. ම. වි.. මෙතුමා ගැන ඉස්කෝලේ කියවෙනවා හැමවිටම
Gampaha , Diwulapitiya hunumillada wenath pradeshayaka hunumullakda
Very beautiful program
Thank you kalum
මට නම් හරිම දුක හිතුන.
ඒ වගේම ආඩම්බරයි, ලෝකෙම දන්න කෙනෙක් වෙන්න ලැබුන නේ. වින්ද දුකට ස්වභාව ධර්මය දුන්න ත්‍යාගය තමයි ඒ. ඔබට දීර්ඝායුෂ මැතිතුමනි. මතකයන් පිරුණු ඔහුට නිදහසේ කතා කරන්න දීල කලබලයක් නැතුව නිහඩව ඒ සේරම අපිට අහන්න කැලුම් අය්ය ඉඩ දුන්න. එක දිගට කියාගෙන යන්න දේවල් ඇති ඔහු මැද්දට පැනල මොනවා කියන්නද නේද අය්යෙ. අය්ය class එකක් දැම්මොත් අය කරන ගණන කොයිතරම් වෙන්න ඕනද කියල මට නම් හිතාගන්න බෑ. ඒ තරම් විනයගරුක නිවේදකයෙක් තමයි ඔබ.
Trending නොබලා වැඩකරන කැලුම් අය්යාට ජයෙන් ජය!
ඒක ඇත්ත
What a wonderful and appealing program done by Handsome Kelum. I began to reminisce my past years too in our village. Though we are not equal in age, I am sure had similar memories. What a wonderful character. May you be blessed with much strength to do some fascinating dramas. All the best
සෙනරත් ජයවර්දන මහතාට මාගේ ස්තූතිය 🎉🎉🎉🎉
ඔබතුමා වැනි කෘතහස්ත නිර්මාණකරුවෙකුට එම සම්මාන පිදුම් ලැබීම එම වේදිකාවේදීම සිදුවීමට උත්ප්‍රේරණය ලබාදීම පිළිබදව....
නිරිඇල්ල කලාකරුවාණෙනි , ඔබතුමන්ට තව තවත් නිර්මාණ කලා ලොවට දායාදකිරීමට අවස්ථාවන් උදා වේවා !!!!
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Much Love and Respect to Kalum for having this interview and also for not disturbing the flow of speech.Great 🙏
❤❤❤❤❤❤❤❤🎉🎉🎉කාලය ගත උනා නොදැනිම
මෙතුමාගෙ දක්ශතාව ගැන හිතනකොට තව නිර්මාණ කරන්න තිබුනා , ඒවට හේතු ඇති.
සිංහල සිනමාවේ පතාක යෝධයෙක් සමග කතාබහක්
Very interesting programme.
Thanks for allowing us to listen without interrupting. That is because Kalum is a
very experienced person and
a real gentleman
Very talented person and film director.I like his all films.
This is such a great move Kelum.You are well prepared and go for thoughtful questions in every program.Keep up the good work.Good luck !
කුඩා දරැවෙක් විදිහට දුක් විදපු නිරි ඇල්ල මහත්තයා ගෙ පෞද්ගලික ජීවතේ.විවාහය දුදරැවන්. ගැන ..
තෙරුවන් සරණයි!
Good morning. Parakrma Nirialla mahathage T.No. denna puluwannam.
Namin vitharai danagena hitiye,ratak watina kenek.❤
Fruitful discussion. Lot to learn. Its important for somebody to write a biography.
An interesting video.He is truelly a legend.
මගේ කතාවත් මේ වගෙ.මම හිතන්නෙ ඒ මම කරපු පව්. මට ඒ වගෙ කරපු අයට ඒවා පලදෙයි
අනේ දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ
Very interesting discussion
This is a fascinating interview. If we could get to know his current life, it would be more interesting and inspiring for the people who went through or are going through these kinds of hard times during their childhood. Anyway, thank you to both of you. Buddusarani.Best wishes 4m Canada.
The best interview 🏆🎖
මෙතුමා අද ඔබ ඉදිරියේ මාර විදිහට open වුනා කැළුම්` අයියේ මිට කලින් මම මෙතුමාගේ program බලලා තියනවා මෙච්චර දෙවල් එයා එවගේ කිවුවේ නැ..
මේක තමයි, හුඟක්ම දෙනෙක්ගෙ, ජීවිත අත්දැකීම .
ඔය වයසේ ගොඩාක් දෙනෙක් ඔබවගේම දුක් කම්කටොළු මැද තමයි ජිවත් වුනේ එක් ඇදුමයි පාසලට අඳින ඇඳුමම තමයි ගෙදරටත් ඇන්දේ පිරිමි අපි යට ඇඳුම්නම් අදින්න පුරුදු වුනේ 1985න් පස්සේ වගේ ඇන්දත් යමක් කමක් තිබෙන අය තමයි යට ඇදුම් ඇන්දේ වැඩිහිටියෝ අබුඩේ ගැහුවේ 1990 න් පස්සේ තමයි ගොඩාක් දෙනෙක් සෙරෙප්පුත් පාවිච්චි කලේ
Respect 🎉🎉🎉🎉🎉
ඔබේ පළමු කෙටි චිත්‍රපටය රූගතකිරීම් මම බලාගෙන ඉඳලා තියෙනවා. රූගතකිරීම් තිබුණෙ පරණ ලංකාදීප තිබුණ ගොඩ නැඟිල්ල (කොටුවෙ) ඉදිරිපිට. ඒ මම දුටු පළමු චිත්‍රපට රූගත කිරීම. (70 දශකය අග හෝ 80 දශකය මුල)
Very good Kalum, minimal interruptions to Mr. Niriella's chain of thoughts.
අම්මෝ....ඒක පුදුම රහ කතාවක්....
Mage Guruwarayaa ❤️❤️❤️❤️
ජිවිතයෙ ,විදින්න ,ලැබුණු දුක්,පිඩා,ගැන,කිසිවෙකු ට,දොස්,කියන්නෙ නැති පුදුම චරිතයක්
How nice great
Oba thumage watena nermanawalata padhaka wenna aththe me dhukbara athethaya wenna athe
vatina.minesak.samaga.vatina.katavak.thankas.mr.kalum.
"දුන්න බලල මං ගියේ ඊතලයක් වගේ ❤
Thanks ❤
Obata thanks
Obathumath ekkala sapata haduna anith hatharadenaata mokada unnaa?
Unprecedented
බට්‍රම් නිහාල් මහතාත් ගෙන්වන්නකෝ
❤👌👍❤
Baiyoi jeppoi kapapu kaanuwata apith watilla inney.
එහෙම වෙලා මදි,...වැලලිලාම පලයන් 😮,.......මහින්දගාව හරි රනිලා ගාව හරි😮😮😮😮
❤❤❤❤❤❤❤
💪🇱🇰
🏅🏆
❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉
❤❤❤
කෘතහස්ත කලාකරුවෙක්
❤🎉
Kelums voice is too loud and u scream.
Really 😂😂😂
Many thanks
උතුම් තෙරුවන් සරණින් දීර්ඝායු වේවා , ඔබතුමා අපේ රටට සම්පතක් ,සැම දෑම සතුටින් සුවයෙන් ඉන්නලැබේවා 🙏🌹🌺👌🌟💖✨👍
පරාක්‍රම නිරිඇල්ල මහත්තයට රස්නෙට බීමකින් සංග්‍රහ කලානං හොදයි කියල හිතුනා
❤❤❤
❤❤❤❤❤❤