අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් දේශණා කරන ලද බුදු බණ​ | Gangodawila Soma Thera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 19

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 0:58

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +7

    අපේ පිං වත් සොවාමින් වහන්සේ බුදු වෙිවා .අද අපි අඩනවා .ඔබවහන්සේ දේෂනා කරපු සියලුම දේ වෙලා ඉවරයි ..අජරාමර නිවන් සැප ලැබේවා

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +2

    පින්වත් අපෙ ගන්ගොඩවිල අතිපූජ්‍ය සෝම ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +5

    අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 6 หลายเดือนก่อน +1

    සාදු 🙏🌷 සාදු🙏🌷 සාදු🙏🌷

  • @DammikaBandara-o2k
    @DammikaBandara-o2k ปีที่แล้ว

    පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි පානො මතුබුදුවෙනවාස්‍යයි,සදු,සාදු,මුලුසතරමනිවනවා,ස්‍යයි

  • @YasawathiSilva-vp8ci
    @YasawathiSilva-vp8ci ปีที่แล้ว +1

    මෙි පින්වත් ස්වාමින්වහන්සේට නිවනම අවබෝධ වේවා

  • @reetashamali2988
    @reetashamali2988 3 ปีที่แล้ว +2

    Budu saranai sadu sadu

  • @NirmalaKumari-h6o
    @NirmalaKumari-h6o 6 วันที่ผ่านมา

    Oba wahanseta utum niwanama lebewa 🙏🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +4

    අපෙ ගෞරවනීය ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    බුදුසරණයි සාදු සාදු 🙏🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 หลายเดือนก่อน

    ❤❤❤අනේ ඔබ වහන්සේ අද හිටියානම්. අපේ පවට ඔබ වහන්සේ මේ ලෝකෙන් සමුගත්තේ සම්මා සම්බුදු සරණින් අජරාමර නිවනම ඔබ වහන්සේ ට දැනටම අවබෝධ වී ඇති බව සත්‍යයකි 🌹🌹🌹🌹

  • @DeslinNonademel
    @DeslinNonademel 6 หลายเดือนก่อน

    ඔබ වාහන්සෙට නිවන්සුව

  • @yasirupriyashan690
    @yasirupriyashan690 2 ปีที่แล้ว +3

    අපේ සෝම හාමුදුරුවො 🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 ปีที่แล้ว +1

    Nibbana parama suvayen suvapath veva

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 2 ปีที่แล้ว

    R.chathura Rajapaksha with kaglu Arunella boyagoda Apei Budusaranei Galeigamuwa town

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏