Sri Lanka Army Ranks || Ceylon Army Ranks || SL Army Ranks || Ranks of Sri Lanka Army Officers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 238

  • @dinidu6335
    @dinidu6335 ปีที่แล้ว +32

    අපේ තාත්තත් brigadier කෙනෙක් 😊 පනාගොඩ camp එක බාරව ඉන්නෙ 😊 යුධ හමුදා සේවා බලකායෙ සේවා කටයුතු කරන්නෙ 😊 ආඩම්බරෙයෙන් කියන්නෙ මාත් කවදහරි මගේ තාත්ත වගේ වෙනවමයි 😊❤

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว +3

      Mokakd nama ohuge

    • @dinidu6335
      @dinidu6335 ปีที่แล้ว

      @@lordvoldemort2524 S.L Hettiarachchige

    • @dinidu6335
      @dinidu6335 2 หลายเดือนก่อน +1

      ​@@lordvoldemort2524S.L Hettiarachchige ❤

  • @Timelapselife
    @Timelapselife 3 ปีที่แล้ว +38

    ඉතාම හොද වීඩියෝ එකක් සහෝ.. හිතට ලොකු අභිමානයක් එනවා !! 💐😘

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +2

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @slhero1160
    @slhero1160 3 ปีที่แล้ว +31

    සුපිරියටම පැහැදිලි කරනවා ස්තූතියි ඔබට ❤️

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +2

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @caspervlogs3516
    @caspervlogs3516 2 ปีที่แล้ว +11

    පොඩි පොඩි වැරදි තියෙනව මේ වීඩියෝ එකේ.. ෆුල් කර්නල් කෙනෙක් උනාම ඒ ජ්‍යේෂ්ඨ නිලධාරියා කැප්තොප්පියෙ පලදින්නෙ රාජ්‍යය ලාංඡනයක්.. එමෙන්ම කොලර් බැජ් (කොලර් ඩොට්ස්) රතු පටින් යුතු වන අතර මෙය බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල්, ලුතිනන් ජෙනරාල්, ජෙනරාල්, හා අවසාන වශයෙන් ෆීල්ඩ් මාෂල් තනතුර දක්වා උසස්වීමේදී වෙනස් වේ..

  • @lahirudilshan8636
    @lahirudilshan8636 2 ปีที่แล้ว +36

    දේශපාලනික මතය වැඩක් නෑ ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා දක්ෂ හමුදාපති කෙනෙක්

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @kanchanabandara4335
    @kanchanabandara4335 3 ปีที่แล้ว +29

    මේ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිළයන් ගැනත් වීඩියෝ එකක් කරන්න ❤️

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +2

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @_nas_techs_6424
    @_nas_techs_6424 2 ปีที่แล้ว +19

    7:01 General Sarath Fonseka 👉 Field Marshal Sarath Fonseka 🔥🔥🔥🔥 ❤️❤️❤️

    • @seyaproductions975
      @seyaproductions975 2 ปีที่แล้ว +1

      ❤️

    • @raveenzing4218
      @raveenzing4218 หลายเดือนก่อน

      Salute....Field marshal sarth Fonseka....❤️👮🏻‍♂️👍

  • @samithmadushan450
    @samithmadushan450 2 ปีที่แล้ว +10

    ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබාදෙන්නේ ඔහුගේ සේවා කාලයේදි යුද්ධයක් සම්පූර්ණයෙන්ම නිමා කරපු ජෙනරාල් තුමාටයි

  • @rajikarajapaksha3081
    @rajikarajapaksha3081 3 ปีที่แล้ว +18

    Excellent 👍

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      💗💗💗💗

  • @action_277
    @action_277 2 ปีที่แล้ว +4

    Film එකක කෑල්ලක් ගියා ඒ film එකේ you tube link එක දාන්න... Video එක පට්ට 💖

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Matha film eke kallak thiyenne

  • @pramukhacooray2560
    @pramukhacooray2560 2 ปีที่แล้ว +8

    පුලුවන්නම් army regiment ගැනත් වීඩියෝ එකක් ගෙන්න

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Regiment gana video karanava api danata 2/3k karala thiyenne idiriyatath karanava regiment gana sampurna visthara sahitha video

  • @Technology_with_you
    @Technology_with_you 11 หลายเดือนก่อน +2

    Warrent officer 1 st class ❤❤❤
    Ape thaththage rank eka
    Subha pathanawa ranahada chanal ekata hamadama karan yanna.
    Mageth ekama asawa army ekata yanna ❤❤❤❤🎉

    • @Cozycookingtales
      @Cozycookingtales หลายเดือนก่อน

      Sergeant 3 stripes are opat which place of uniform

  • @warsl3458
    @warsl3458 2 ปีที่แล้ว +12

    ගුවන් හමුදාව ගැනත් එකක් ඕනේ ✌️✌️👍👍👍❤️❤️❤️

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +2

      ❤️‍🔥🇱🇰❤️‍🔥👍👍👍👍👍

    • @warsl3458
      @warsl3458 2 ปีที่แล้ว +3

      @@Ranahada. ✌️👍🤭

  • @navodyasathsarani798
    @navodyasathsarani798 3 ปีที่แล้ว +11

    නියමයි 🧡👍

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @iroshiniherath6208
    @iroshiniherath6208 6 หลายเดือนก่อน +1

    hama nilayatama adala salary eka gana video ekak one adath supiriyak❤❤❤❤

  • @loku9832
    @loku9832 2 ปีที่แล้ว +5

    SF එකට බැදෙන විදිහ.. direct ගන්නවද SF.. sf course fail උනොත් ආය බැරිද.. ඔහොම වීඩියෝ එකක් දෙන්න පුළුවන්ද අයියා.. ලොකු උදව්වක්..❤️

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +3

      ❤️‍🔥🇱🇰❤️‍🔥👍👍👍👍👍

    • @loku9832
      @loku9832 2 ปีที่แล้ว +5

      @@Ranahada. දාන්න අයියා.. ගොඩක් පිං..❤️

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +3

      Sf eka gan full video ekak lagadima denava ❤️‍🔥❤️‍🔥

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 15 วันที่ผ่านมา

    රට බේර ගන්න ඉන්න පැලවත්ත රතු හමුදාව නිලයන් ගැනත් වීඩියෝ එකක් ඔනෙ

  • @newshub7553
    @newshub7553 3 ปีที่แล้ว +6

    නියමයි 🇱🇰

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +5

    සදා ණයගැතියි අප ඔබලාට 🙏🙏🙏

    • @Technology_with_you
      @Technology_with_you 10 หลายเดือนก่อน

      ස්තූතියි❤❤❤❤

  • @imeshalakshani8166
    @imeshalakshani8166 2 ปีที่แล้ว +2

    Thank you 💖☺️❤️🙏☺️

  • @srrathnayaka1024
    @srrathnayaka1024 2 ปีที่แล้ว +2

    👍👍👍 nice pic👍❤ බුදු සරණයි

  • @anuravindra2014
    @anuravindra2014 2 ปีที่แล้ว +1

    Machan kata hada hari pahadili..wachana uchcharanaya hari niwaradi suba pathum

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +2

    සාජන් මේජර්, කෙනෙක් හිටිය මගෙ අයිය කෙනෙක් තව කෙනෙක් හිටිය, Lmg , එක එයා ලග අවසාන කාලෙ තිබුණ මතකයි තාම අතුරුදහන් ඒ වගේම තව කෙනෙක් හිටිය එයා ගොඩක් රටවල් වල පැරා කෝස් වගේ ගොඩක් ඒව කරල තියෙනවා කොලඹ පිට්ටු බම්බුවට කොටි ගහන වෙලාවෙ එයා තමා උන්ගෙ ඔලු කුඩු වෙලා යන්න ප්ලෑන් කරල ගහන්නෙ අනදෙන නිලධාරීය තව කෙනෙක් ඉන්නව එයාටත් වඩා වැඩ්ඩෙක් තව ගොඩක් අය ඉන්නව💖👌

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @pasandiwijegunawardana3007
    @pasandiwijegunawardana3007 3 หลายเดือนก่อน +1

    Panagoda camp eke brigadier kenek nisa tatta gammen inna mama ❤️

  • @chinthakabandara4039
    @chinthakabandara4039 2 ปีที่แล้ว +4

    ආධිකාරීලත් නිලදාරීන් විදියට යන්නේ කොහොමද 🤔🤔

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Api badavaganim gana venama video ekak dalathiyenava eka balanna

  • @supunsadaruvan483
    @supunsadaruvan483 2 ปีที่แล้ว +1

    go
    od vidio and very good chanel

  • @zyberofzze3219
    @zyberofzze3219 2 ปีที่แล้ว +2

    Great ❤❤👍

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @senarathipalogama8987
    @senarathipalogama8987 2 ปีที่แล้ว +2

    මට ට්කක් අම්තක වෙලා තිබූනේ..👌👌👌👍👍👍🙏🙏🙏

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 หลายเดือนก่อน

    මේජර් ජෙනරාල්ට වඩා ලුතිතන් ජෙනරාල් උසස් වුනේ කොහොමද???
    පැහැදිලි කරන්න පුලුවන්ද????

  • @tharushathathsara7463
    @tharushathathsara7463 2 ปีที่แล้ว +1

    KDU ගැන වීඩියෝ එකක් ඕනේ.

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      👆👍👍👍👍❤️‍🔥🇱🇰❤️‍🔥

    • @tharushathathsara7463
      @tharushathathsara7463 2 ปีที่แล้ว +2

      @@Ranahada. විශේශ බලකායෙ දෙවන ලුතිනල් කෙනෙක් විදියට උපාදියක් ගන්න විදිය ගැන වීඩීයෝ එක තිබ්බොත් හොදයි බ්‍රො

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      👆👍👍👍 ok 👍

  • @dunusingheruchira6175
    @dunusingheruchira6175 2 ปีที่แล้ว +1

    Niyamai aiye..thamx..puluwnnm kiynwda solder kenekta army ekedi krnna puluwn courses..ihala nilayan walta yanna puluwn courses

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      යුද හමුදාවේ නිලතල ලැබෙන්නේ තමුන්ගේ ජේෂ්ඨත්වයටයි ඊට අමතරව විශේෂ අවස්ථාවලදී දක්වන දක්ෂතාවයන් සහ විශේෂ ඇගයීම් වලදී නිල උසස් වීම් ලබදෙනවා

  • @actosstab4651
    @actosstab4651 3 ปีที่แล้ว +5

    Commando eka gana ekk onimai ❤

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @Nimala80
    @Nimala80 3 ปีที่แล้ว +1

    Patta patta machan..........!!!

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @Gaming_World621
    @Gaming_World621 ปีที่แล้ว +2

    ක්‍රීඩා සහතික නැත්නම් SF එකට බැදෙන්න බැරිද අයියේ..... 🥺 මගේ එකම හීනේ.... අනේ මට කියන්නකෝ.....🥺🥺

  • @m-flex4460
    @m-flex4460 2 ปีที่แล้ว +1

    BIT (colombo uni) degree ekak thiyena kenekta mona wage rank ekkatada yanna puluwan.plz reply

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Api badavanim gana full video ekak dala thiyenava degree ekak thiyena kenekuta ලුතිනන් / කපිතාන් / මේජර් kiyana nilayakata idurama badavaganim karaddi ayadum karanna puluvan

  • @nilanthafernando6050
    @nilanthafernando6050 2 ปีที่แล้ว +2

    that sounds great

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 ปีที่แล้ว +1

    Good work

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +1

    AL liyala giyoth mona wage post ehakata yanna puluwanda

  • @achinthasadakalum4649
    @achinthasadakalum4649 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @sachithaillangage3168
    @sachithaillangage3168 3 ปีที่แล้ว +3

    I saved the video.
    It’s so important for us.

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @thenuxbro2262
    @thenuxbro2262 ปีที่แล้ว

    cadet ranks ganath video ekak one.

  • @sum8765
    @sum8765 ปีที่แล้ว +1

    Second leftinan කියන්නෙ...?

  • @mohammadsameer7969
    @mohammadsameer7969 2 ปีที่แล้ว +1

    Good video sir

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @lasanthadulsas2953
    @lasanthadulsas2953 2 ปีที่แล้ว +2

    Kompasu warga gana kiyanna puluwanda loku dayak mawa wathinawa apata

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ලගදීම වීඩියෝ එකක් කරනවා 👆👍🇱🇰❤️‍🔥🇱🇰

  • @Kumari-wp8iz
    @Kumari-wp8iz หลายเดือนก่อน

    Corporal kenekta salary kohomada ..

  • @gamintiktok7285
    @gamintiktok7285 2 ปีที่แล้ว +1

    cadet nilayan ganath vidiyo ekak denna

  • @slpcking8068
    @slpcking8068 ปีที่แล้ว +1

    කැඩෙටි නිලධාරීන් කරන්නේ මොනවාද

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +1

    Nice video 🤟

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @slmemezone8241
    @slmemezone8241 2 หลายเดือนก่อน

    Second lutinant gen passe wr kenek neda inne

  • @bro8558
    @bro8558 2 ปีที่แล้ว +1

    Captan kenekta major kenek wenna aurudu kiyak yanawada

  • @pasanlokuliyanage8811
    @pasanlokuliyanage8811 2 ปีที่แล้ว +1

    mewat usas weem labenne kohmd.. sewa kalyk anuwd? nttm exam wage monwri mgind?

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Avashya sewakalaya kisidu vinaya virodi kriyavak karalanathnam adala nila usasvima labenava

    • @pasanlokuliyanage8811
      @pasanlokuliyanage8811 2 ปีที่แล้ว

      @@Ranahada. thank you

  • @SachiniSankalpana-s4l
    @SachiniSankalpana-s4l 2 หลายเดือนก่อน

    Mge thaththa brigediyr kenek 🥺❤️

  • @shehanchanaka366
    @shehanchanaka366 2 ปีที่แล้ว +1

    සම්පූර්ණ වැරදියි

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      මොකද වැරදි ?

  • @wikumwikum8540
    @wikumwikum8540 2 ปีที่แล้ว +1

    අයියේ llb වගේ ඩිග්‍රි එකකින් යන්න පුලුවන් රෑන්ක් එක මොකක්ද ....?

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      කපිතාන් / මේජර්

    • @wikumwikum8540
      @wikumwikum8540 2 ปีที่แล้ว +1

      @@Ranahada. thank aiye ...

  • @Desertfox18
    @Desertfox18 2 ปีที่แล้ว +1

    එතකොට යුද්ධ හමුදාවෙ කොමිෂන් නොලත් නිළධාරීන් වෙන්නෙ බලලත් නිලධාරි 2යි, 1යි ද?

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      නැහැ කොමිශන් නොලත් නිලධාරීන් තමයි ලාන්ස් කෝප්‍රල් , කෝප්‍රල් ,සැරයන් , මාණ්ඩලික සැරයන් , බලලත් නිලධාරී 2 , බලලත් නිලධාරී 1 මේ සේරම කොමිෂන් නොදත් නිලධාරීන් කොමිෂන් ලත් නිලධාරීන් තමයි 2 ලුතිනන් නිලයෙන් උඩ නිලධාරීන්

  • @user-ry9dj3cm1c
    @user-ry9dj3cm1c 2 หลายเดือนก่อน

    සාමාන්‍යා සෙබ්ලා පඩි කීයද අයියෙ.

  • @user-fk5gj3lq3f
    @user-fk5gj3lq3f 8 หลายเดือนก่อน

    නාවික හමුදා , , ගුවන් හමුදා, පොලිස් වලත් මේම දාලා තියේද ලොකු උදව්වක්

  • @sanjeewaprasad9131
    @sanjeewaprasad9131 3 ปีที่แล้ว +3

    තරැවයි කඩුවයි කොපුවයි ලුතිනන් ජනරාල් වන අතර රාජ්‍ය ලාංඡනය කඩුව සහ කොපුව මේජර් ජනරාල් වේ.

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      Hodata hoyala balanna army ranks tika gana 💗💗❤️‍🔥

  • @gayanipriyangani3733
    @gayanipriyangani3733 2 ปีที่แล้ว +1

    𝐓𝐡𝐚𝐧𝐤𝐬 𝐨𝐲𝐚𝐭𝐚

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @sanjaya102
    @sanjaya102 2 ปีที่แล้ว +2

    Asai

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @nirwanabishek3833
    @nirwanabishek3833 2 ปีที่แล้ว +1

    කෙටියෙන්ම කිව්වොත් පට්ට 😚

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @ravindulakshitha2482
    @ravindulakshitha2482 2 ปีที่แล้ว +1

    SF vidio akak oni

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @nethmisanchalaweerarathne9880
    @nethmisanchalaweerarathne9880 2 ปีที่แล้ว +2

    එතකොට මේ post වලට සාමාන්‍ය සෙබල තනතුරේ ඉදලමද යන්න ඔනේ

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb 8 หลายเดือนก่อน

      Al තියේ නම් second leptinad යන්න පුළුවන් ❤️

    • @Thaka-x1c
      @Thaka-x1c 11 วันที่ผ่านมา

      නෑ

  • @dulakshakumara9491
    @dulakshakumara9491 2 ปีที่แล้ว +1

    මේවාට මොනවාද ඔන සුදුසුකම් කියන්නකෝ

  • @K.G.Pchandhakanthi
    @K.G.Pchandhakanthi หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Leonsrilanka
    @Leonsrilanka 4 หลายเดือนก่อน

    Ape appachchi second leftenen kenek engeenears eke

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 2 ปีที่แล้ว +2

    Thank you..

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @homerepaira-z
    @homerepaira-z 2 ปีที่แล้ว +1

    Niyamae ala

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @suddaisrael138
    @suddaisrael138 2 ปีที่แล้ว +1

    ලංකාව වගේ කුඩා රටක ජෙනරාල් තනතුරට එහා තනතුරක් දරන්න බැරිද සංක්‍රීය සේවයේ යෙදී සිටියදී. මම අහල තියනව ඇමරිකන් ආමි එකේ ඊට එහා ගිය තනතුරු තියනව කියල ඒ වගේ රටවල් වල විශාල සෙබලුන් පිරිසක් සිටින නිසා ඒ කතාව බොරුද ?

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      යුද හමුදාවේ ඉන්න භට පිරිස් ප්‍රමාණය අනුවයි තමයි නිලධාරියෙකුට යා හැකි උපරිම නිලය තීරණය වෙන්නේ ලන්කාවේ හමුදාවේ ඉන්න පිරිස් ප්‍රමාණය අනුව නිලධාරීයෙකුට ලබාගතහැකි උපරිම නිලය ජනරාල් නිලයයි.

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb 8 หลายเดือนก่อน

    කෙලින්ම යන්න පුළුවන් ඉහළම තනතුර මොකක්ද 🙄

  • @dimuthuchathuranga8843
    @dimuthuchathuranga8843 2 ปีที่แล้ว

    Bsc (hons) maritime transportation management degree ekak thiyena kenekta mona branch ekatada yanna puluwan. labena rank eka mokakda

    • @Thaka-x1c
      @Thaka-x1c 11 วันที่ผ่านมา

      කැප්ටන් කෙනෙක් විදියට ගන්නේ..පත්තර වල සහ ගැසට් වල දානවා උපාධිදාරී අයව ගන්නවා අවශ්‍යතාවය අනුව

  • @wapradeep6942
    @wapradeep6942 2 ปีที่แล้ว +1

    ARMY NILAYAN WALATA ANA THRUMATH AKKA PULUWAN HOYALA DANNAKO ENGLISH ( L.CPL.CPL) AKURU WALIN ANA THARUMAK THIYANAWA ....

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      👍👍👍

  • @user-xz1lb5eo8k
    @user-xz1lb5eo8k 12 วันที่ผ่านมา

    Sri Lanka selwetion army of int9

  • @duminduishan8599
    @duminduishan8599 10 หลายเดือนก่อน

    සෑහෙන්න වටින වීඩියෝවක්

  • @chathura5334
    @chathura5334 3 ปีที่แล้ว +1

    Upadiyak thibunoth samanya sebala idan yanawada
    Neththan ihala thanathurak denawada

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Upadiya anuva oyata niladariyek vidihata ekathuvena puluvan ❤️‍🔥🇱🇰❤️‍🔥

    • @chathura5334
      @chathura5334 2 ปีที่แล้ว

      Thank you ❤

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Api labana sathiye thrivida hamadavema badavaganim karana vidiha gana සම්පූර්ණ video ekak karanava eka balanna dr

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Api labana sathiye thrivida hamadavema badavaganim karana vidiha gana සම්පූර්ණ video ekak karanava eka balanna dr

  • @tharunthrisara9990
    @tharunthrisara9990 11 หลายเดือนก่อน

    නීති උපාධියක් ඇති අයෙකුට army එකේ යන්න පුලුවන් rank එක මොකද්ද 🤔🤔🤔

    • @Thaka-x1c
      @Thaka-x1c 11 วันที่ผ่านมา

      කැප්ටන් වගේ යන්න පුලුවන්..ගැසට් එක සහ පුවත්පත් වල දැන්වීම් දානවා

  • @Ameer-yz1sx
    @Ameer-yz1sx หลายเดือนก่อน

    Master degree ekak karala ay eketa enawanam thiyana rank eka mokadda

  • @slmemezone8241
    @slmemezone8241 2 หลายเดือนก่อน

    Wr gana meke කියල නෑනෙ

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +2

    හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @Janiya2002lc
    @Janiya2002lc 2 ปีที่แล้ว +2

    Mge thaththa wo1 kenek😊💟

    • @Janiya2002lc
      @Janiya2002lc 2 ปีที่แล้ว +1

      බලලත් නිලධාරී 1

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @lakshan8539
    @lakshan8539 2 ปีที่แล้ว +1

    AL OL risalt anuwa owa labenna dda

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว +1

      Samahara avasthavaladi nilayanvalata idurama badavaganim karanava

  • @dhanukjoo9868
    @dhanukjoo9868 2 ปีที่แล้ว +1

    මොන හමුදාවේ ද ලාස්කෝපර් අවුරුදු 1 1/2 , 2න් දෙන්නේ මේ කාලේ සාමානය විදිහට ගිහින්

    • @newworld5465
      @newworld5465 2 ปีที่แล้ว +1

      Ccmp

    • @neth4601
      @neth4601 2 ปีที่แล้ว +2

      Sf ලා passout කරන්නෙම ලා/කෝ නිලයෙන්,commando ලාට passout එකෙන් ටික කාලෙකට පස්සෙ දෙනවා ලා/කෝ ට,වෛද්‍ය බලකායට pharmacist,mlt වගේ ඒවට කෙලින්ම කෝප්‍රල් ගන්නවා passout උන ගමන්

    • @dhanukjoo9868
      @dhanukjoo9868 2 ปีที่แล้ว +2

      මං අහන්නේ ඩ්රෙක්ට් ගන්න ඒවා නෙවේ සා/සේ වෙලා කාටද අවුරුදු 1 1/2න් ලාකෝ දෙන්නේ කියලා

  • @str_2384
    @str_2384 9 หลายเดือนก่อน

    Doctor kenek widiyata yanna plwn uparima nilaya mokkd kiynn plwnd

  • @MohammedHassan-to9lt
    @MohammedHassan-to9lt 2 ปีที่แล้ว +1

    i would like to join how?

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @sanjeewaprasad9131
    @sanjeewaprasad9131 3 ปีที่แล้ว +1

    Saho oya Lt genaral mg genaral patalawagaththa

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Army ranks tika gana hodata hoyala balanna

  • @janithchamalke258
    @janithchamalke258 2 ปีที่แล้ว +1

    මේ #අදිකාරීදූරයට පත්වෙන කැඩෙට් නිළධාරීන් ගෙ #ඇකඩමික් කාලය කොච්චරක්ද brother....?

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Avurudu 1i masa 6k

    • @janithchamalke258
      @janithchamalke258 2 ปีที่แล้ว +1

      අපේ අය officer යනව කියල යන්නෙ ඔය කැඩෙට් නිලදාරී තනතුරට නේ.

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      Ou

    • @janithchamalke258
      @janithchamalke258 2 ปีที่แล้ว +1

      *අපිට එහෙම ගිහිල්ල major අදින්න අවුරුදු කීයක් විතර යනවද,.. දල වශයෙන් අදහසක් කියපන්කො

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      11/12k vithara

  • @chanukahettiarachchi6627
    @chanukahettiarachchi6627 2 ปีที่แล้ว +1

    Sf vithariy monawa වුණත් යුධ හමුදාවේ කොල්ලෝ gena කතා karanne.oya mona tharu ගැහුවත් ...den inna un තමන්ගේ වාසියට vithariy...

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +1

    දුක හිතෙනවා මේවා දැක්කහම, තරුණ කොල්ලෝ නමුත් අවි ණයට අරගෙන ඒ පොලියවත් ගෙවා ගන්න සල්ලි නැහැ, ඔක්කොම තියෙන නැව්, යුධ ටැංකි, අහස් යාන අපේ කිරි අම්මා කෙලී කාලේ අනෙක් රටවල් පාවිච්චි කරලා පරණ යකඩ වලට විකුණගන්න බැරිව අපේ රටට විකුණුව ඒවා... දුකයි බොක්කෙම්ම

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

    • @caspervlogs3516
      @caspervlogs3516 2 ปีที่แล้ว +2

      මේකට වග කියන්න ඕන සොල්දාදුවන්ද?? 🤔🤔🤔

    • @caspervlogs3516
      @caspervlogs3516 2 ปีที่แล้ว +1

      ඒකනේ සහෝදරයා.. සොල්දාදුවන්ගෙ ජීවිතේ විදින්න ඕන කාලෙ විදවනවා.. එයාල යුද්ධයක් තියෙනකොට යුද්ධ කරනවා.. සාමේ කාලෙදි රටේ අනිත් වැඩ වලට සහය වෙනවා.. කවුද දැන් ඒව ගැන කතා කරන්නේ

  • @don_lochana
    @don_lochana 6 หลายเดือนก่อน

    SF ලගේ කොහොමද එයාලගෙත් එහෙමද ?

  • @gayanipriyangani3733
    @gayanipriyangani3733 2 ปีที่แล้ว +1

    𝐀𝐭𝐡𝐚𝐭𝐚𝐦𝐚 𝐰𝐚𝐭𝐢𝐧𝐚𝐰𝐚

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @sadeepawimalasena8197
    @sadeepawimalasena8197 2 ปีที่แล้ว +1

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @sriyamalkanthi8773
    @sriyamalkanthi8773 2 ปีที่แล้ว +1

    💖

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @slarmyofficial
    @slarmyofficial ปีที่แล้ว

    Sri lanka commando rang please

  • @N.nadikalakruwan
    @N.nadikalakruwan 2 ปีที่แล้ว +1

    🙏❤️‍🔥

  • @Pixal_ForeX_LK
    @Pixal_ForeX_LK ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirumadhu8415
    @lahirumadhu8415 2 ปีที่แล้ว +1

    Tikak waradi neda

  • @ruwanpremalal8702
    @ruwanpremalal8702 2 ปีที่แล้ว +1

    ඉන්ජුනෙරැ බලකායෙ නම්බරෙ හොයල දෙන්න කො

  • @lakshan8539
    @lakshan8539 2 ปีที่แล้ว +2

    Math othanata eanawa

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @chulakumara995
    @chulakumara995 2 ปีที่แล้ว +1

    ❤❤❤❤👍👍👍👍

    • @Ranahada.
      @Ranahada.  2 ปีที่แล้ว

      ❤️‍🔥🇱🇰❤️‍🔥

  • @lakshan8539
    @lakshan8539 2 ปีที่แล้ว +1

    Commando