ඉහළම වීර සම්මානයෙන් පිදුම් ලැබූ ලක් මෑණියන්ගේ වීර පුතුන් තිස්දෙදෙනා | PWV | Army | Navy | Air Force

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 359

  • @මව්බිමශ්රීලංකා
    @මව්බිමශ්රීලංකා ปีที่แล้ว +99

    අප මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට මෙම වීඩියෝව උපහාරයක්ම වේවා. 🙏🙏🙏

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +71

    යුද්ධයෙන් මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව

  • @ridmawarakapitiya6931
    @ridmawarakapitiya6931 ปีที่แล้ว +61

    මා වසරකට ආසන්න කාලයකට ඉහත කල මෙම ඉල්ලීම ඉටුකිරීම ගැන මා සතුටු වෙමි.
    4 ඊලාම් යුද්ධයේදී මෙම පදක්කම්ලාභීන් වැඩිවුවද, 90 දශකයේදී හමුදාව බලය/මානසිකත්වය අතින් දුර්වල අවධියකදි අන් අය ගැන සිතා දිවිපිදු රණවිරුවන් කල කැපකිරීම් මැනිය නොහැකි යැයි මට සිතේ...
    මක්නිසාද යත් 90 දශකයේ පදක්කම්ලාභීන් සියලුදෙනාම Diffencive position තත්වයක සිට සටන්කිරීමට සිදුවීමයි.
    නමුත් මොවුන් සියලුදෙනාම අප අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය පුජාකිරීම අප කිසිදා අමතක නෙකලයුතුයි

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 ปีที่แล้ว +28

    ඔවුන් දිවි පුදන විට යම් දිනක මේ රට දියුනු වේ යැයි සිතන්නට ඇති ..... ඒ මහා වීරවරයන් කල මහා කැප කිරිම මේ පාදර දේශපාලුවන පාවා දුන්න .....රට කාපූ හැම දේශපාලුවම විනාස වී යන්න ඕන ..... දැන් අපේ විරුවන්ගේ වර්තමාන පරපුරට හොරුන් රකින්න වෙලා 😥 දිවිපිදු උබ සැමට නිවන් සුව ..... යම් දිනක මේ පර දේශපාලුවන් විනාස වෙන දවසක් උබ සිහින දැකී ඒ රට බිහිවෙයි ....❤️

  • @yoyo5364
    @yoyo5364 ปีที่แล้ว +59

    විමතියට පත් වෙන්න දෙයක් නෑ ඔය වගේ වීර ක්‍රියා කරපු ගොඩක් අය ජීවතුන් අතර ඉන්නව . ඔය මැරුන නිලදාරී එක්ක එකට ඉදල ඉතිරි උන අයත් ඉන්නව . ඒත් ඔය පදක්කම නොදෙන්න හේතුව අන්තිමට ඔබ කිව කරුන. **** පදක්කම පලදින ඕනෑම අයෙක්ට යුද හමුදාපතිගෙ ඉදල සෑම නිලයක්ම ආචාර කල යුතුයි. අපේ රටේ ඉහල එකා කුහකයි.

  • @Kaveesha200
    @Kaveesha200 ปีที่แล้ว +33

    සියළු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ...🙏❤

  • @AruniNisansala-dw8mi
    @AruniNisansala-dw8mi 8 หลายเดือนก่อน +5

    මෙම වැඩසටහන් පෙළ ප්‍රසිද්ධ මාධ්‍යක විකාශනය කරන්න ඕනේ අපගේ වීරෝධාර රණවිරුවන්ගේ වීරත්වය සියලු දෙනාටම දැනගන්න. ඉතාමත් වටිනා වැඩසටහන් පෙළක්. නිර්මාණශීලිත්වය ඉතා ඉහලින් අගය කරනවා. මෙතෙක් දිවි පිදූ රණවිරුවන් සියල්ලටම නිවන් සුව ලැබේවා..❤❤❤❤

  • @ShenulDeuneth
    @ShenulDeuneth 5 หลายเดือนก่อน +11

    රටට,ණය නැති වීරයෝ නිවන් සුව ලැබේවා මේ සියලුම විරැවන්ට !!!

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +15

    රට දැය සමය වෙනුවෙන්ම වු උදාර පරමාර්ථයෙන් තම ජීවිතය පූජා කල අප වීරයින් අතර වීරයන්ට හදවතින්ම ප්‍රණාමය පුද කරන අතර මෙවැනි වැඩසටහනක් අප අතරට ඉදිරිපත් කල නැණස ඔබට හෘදයාංගම ස්තූතිය .

  • @asangavimukthi1651
    @asangavimukthi1651 10 หลายเดือนก่อน +5

    නිදහස් රටක් වෙනුවෙන් තම වටිනා ජිවිත පුද කල විරුවනි ඔබට සදාකලික නිවන් සුවය ලැබේවා😢😢!!!

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 ปีที่แล้ว +21

    ඇස් දෙකේ කදුලු පුරවන් බැලුවා ......රටේ ඉන්න පර දේශපාලුවෝ මරාගෙන කන්න හිතෙනවා ..... ඒ මිනිස්සුන්ගේ කැපවීම පාවල දුන්න්න මේ රටේ දේශපාලුවෝ😥

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +13

    හොලිවුඩ් ෆිල්ම් වල තියන මනක්කල්පිත ඇත්තටම කරලා ඒ කරල තියන්නෙ සිංහල නම් තියන අය කියල ඇහෙද්දි හරිම අමුතුයි ❤

  • @cjfernando82
    @cjfernando82 ปีที่แล้ว +16

    සියලු ජීවිතේ පූජා කල රණවිරුවන්ට නිවන් සුව ලැබේවා !

  • @isurunaberathna
    @isurunaberathna ปีที่แล้ว +10

    නොයෙක් නම් වලින් තොරගත් රණවිරුවන්ට පදක්කම් දුන්නත් සියලුම රණවිරුවන් ගේ ඒ වීරත්වයට සමකල හැකි පදක්කමක් නැත. තම සතුට ,දාඩිය,ලේ,බිරිද,දරුවන් ,දෙවනුවට දමා රට පලමුව තෝරා ගැනීමම ජීවත්ව සිටින හා ජීවත්ව නොසිටන රණවිරුවන්ගේ පරම වීරත්වයයි. එහෙත් එය අද සමාජ තරාතිරම් වලට අමතක වීම රටක් හැටියට අපි සියලු දෙනා ලැජ්ජා විය යුත්තකි.එසේ කෙලෙහෙගුන නොදන්න කොන්ද පන නැති මිනිස්සු ඉන්න රටක් කවදා නැගිටීද...........?

  • @kumarahemantha633
    @kumarahemantha633 ปีที่แล้ว +12

    මෙවැනු පුතුන් වදාපු මව් වරැන්ටත් දළදා රැක වරණය ලැබේවා...

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 ปีที่แล้ว +11

    Proud to see my batch mate in the Army, Captain Saliya Aladeniya.Respect you and Salute you brother.

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +7

    ඉතාමත්ම වටිනා ඉදිරිපත් කිරිමක්. මව් බිමේ උස් නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏🙏🙏❤❤❤

  • @PearlNandakumara
    @PearlNandakumara 5 หลายเดือนก่อน +9

    රත්නපුර මාදම්පේ පදින්ච් නිලන්ත මල්ලිත් මෙතන ඉන්නවා රට ජාතිය බේරා ගැනීම සදහා ඔබගේ ජීවිතය පූජා කලා ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා

  • @leslyhendrick674
    @leslyhendrick674 ปีที่แล้ว +27

    රටට ණය නැති වීරයෝ.....

  • @aroshandewendra3847
    @aroshandewendra3847 ปีที่แล้ว +2

    මේ සියළුම වීර පුතුන්.. මෙන්ම ඔවුන් දසමස කුසහොවා ලේ කිරිකර පොවා හැදූ වැඩු දෙමාපියන් ටද.. මතු උපදින බවයේ මේ ලක්‌ දෙරණේ ම ඉපදීමට වාසනාව මෙන්ම තිසරණයෙ ආශීර්වාදය ලැබේවා..!!!

  • @PaviSan-he2ib
    @PaviSan-he2ib ปีที่แล้ว +24

    මෙක රස්සව කියන උන්ට පෙන්න ඔනි .රස්සවක් නිසා මැරෙන්න පුලුවන් ද කියල අහන්න ඔනි 😢😢

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්

  • @sudarshanawickramasinghe4167
    @sudarshanawickramasinghe4167 ปีที่แล้ว +13

    සියලුදෙනාටම අමාමහ නිවන් පැප ලැබේවා ...🙏🙏🙏🙏

  • @history4517
    @history4517 ปีที่แล้ว +9

    මේ මිනිස්සු නිසා තමයි අපි නිදහසේ ජීවත් වන්න වට පිටාවක් නිර්මාණය වුනේ. සදාකල් අපි ණය ගැතියි මේ විරුවන්ට. නිවන් සුවයම ලැබේවා.

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +9

    සියලු දෙනාටම නිවන් දැකීමට හැකි වේවා 😢😢😢❤❤❤

  • @N_A_5_T_I
    @N_A_5_T_I ปีที่แล้ว +15

    අවුරුදු 19 දෙන්නා...හිටියානම් තාම 35යි😢

  • @sinhalamusicsong4977
    @sinhalamusicsong4977 ปีที่แล้ว +8

    සියලු දේනාටම නිවන් සුව ලැබේවා

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 ปีที่แล้ว +207

    නිමල් සිරිපාලයා නිසා මැරුණු සොල්දාදුවා අපරාදේ

    • @kal869
      @kal869 ปีที่แล้ว +15

      සිරාවට ,

    • @electronicetc4152
      @electronicetc4152 ปีที่แล้ว +8

      Ow aniwaren

    • @anurashrinath
      @anurashrinath 10 หลายเดือนก่อน +8

      Siripalaya aedaa merunam.ara meruna kolla thwa koti vinasa karala merenne.mun jewat wela me rata vinasa karanwa

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 10 หลายเดือนก่อน +4

      U eka kiya kiya yudde wikunanawa

    • @madusankaherath-nz7rk
      @madusankaherath-nz7rk 10 หลายเดือนก่อน +9

      අපරාදේ අපේ කොල්ලෙක්

  • @ajithwasantha4846
    @ajithwasantha4846 ปีที่แล้ว +13

    විරවික්‍රම විභුෂණය හිමි අයගේ ස්මාරකයක් කොළඹ ස්ටේෂන් එක ලග හදන්න රජයට යෝජනා කරමු...නැත්තං විහාරමහදෙවි පාක් එක හරි කමක් නැ.

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 5 หลายเดือนก่อน

      යුද්දේදී මිය ගිය හැම සෙබලෙකුගෙම නම් තියෙනවා මයිලපිටියේ රනවිරු ස්මාරකයේ...

    • @kalanidarshika888
      @kalanidarshika888 6 วันที่ผ่านมา

      Ou අරගල කරද්දි ඒක හොදට පේනවනේ....මුන් අරගල කරන්නෙත් මේ දෙව්වරු නිසානේ..❤

  • @chanu5626
    @chanu5626 ปีที่แล้ว +7

    නිහඬ වීරයෝ🙏🙏🙏

  • @sameeradinesh8074
    @sameeradinesh8074 ปีที่แล้ว +42

    නිමල් සිරිපාලය නම් මැරෙන්න අරින්න තිබුනෙ
    අපරාදෙ

    • @Okkthi
      @Okkthi ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤❤

    • @SiriwardanaNimantha
      @SiriwardanaNimantha 6 หลายเดือนก่อน

      ජෙප්පා😂

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +11

    ❤❤❤❤❤සදා අමරණීය මිනිසුන් ❤❤❤❤

  • @temonsella-ch8sd
    @temonsella-ch8sd ปีที่แล้ว +112

    මෙික බලලා ඇස්දෙකට කදුලු ආවෙි නැත්තං ඌ ltte කාරයෙක්😢

    • @priyankaehelapagedon2834
      @priyankaehelapagedon2834 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම 😢

    • @bhusharaoshadha6302
      @bhusharaoshadha6302 ปีที่แล้ว +2

      ඇස් දෙකේ කදුලු පුරවන් බැලුවා ......රටේ ඉන්න පර දේශපාලුවෝ මරාගෙන කන්න හිතෙනවා ..... ඒ මිනිස්සුන්ගේ කැපවීම පාවල දුන්න්න මේ රටේ දේශපාලුවෝ

    • @chamarasandaruwan6110
      @chamarasandaruwan6110 ปีที่แล้ว +4

      Eththa

    • @lakmal3408
      @lakmal3408 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @oshadhadammika9890
      @oshadhadammika9890 9 หลายเดือนก่อน +1

  • @Game_space777
    @Game_space777 ปีที่แล้ว +17

    ජාතියෙ ප්‍රනාමය ❤❤❤🙏🙏

  • @Dercsshyer3451
    @Dercsshyer3451 ปีที่แล้ว +5

    ඒගොල්ලො හින්දා අපි මෙහෙම ඉන්නවා අද මාගෙ හද පිරි ප්‍රණාමය රණවිරුවන් හට

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට .

  • @geekiyanamaluwo3429
    @geekiyanamaluwo3429 ปีที่แล้ว +6

    🎉මහත්මයා මම වෙත්තලයිකර්නි මුදාගැනිමෙි මෙහෙයුමට සමිබන්ද උනා බලවෙිගය මෙහෙයුම නැවත දාන්න

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 3 หลายเดือนก่อน

    ඔබ හැම නිසයි අද අපි නිදහසේ හුස්ම ගන්නෙ. රට වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන්ටද ජීවත්ව සිටින සියලුම විරුවන්ටද හදවතේ ගෞරවනීය ආචාරය ❤❤❤❤❤ 🙏🙏🙏🙏 පුදමි. මගෙ මල්ලිටත් (කමාන්ඩෝ ගල්ටා ) පදක්කම් හතරක් තිබුණා මට මතකයි. කමාන්ඩෝ ගල්ටාට ඉක්මන් භවයකදී නිවන් සුවය ලැබේවා .

  • @togetherforever634
    @togetherforever634 ปีที่แล้ว +2

    සැමට නිවන්සුව ලැබෙවා. එ වගෙම ගොඩක් අසාවෙන් බලන වැඩ සටහනක්. ❤️❤️❤️👍👍👍👍👍🙏🙏

  • @achiraprabath4191
    @achiraprabath4191 5 หลายเดือนก่อน

    ඒ ජීවිත පූජාකල විරුවන් ඇතුලු තුවාල ලබා හෝ අද අප අතර සිටිනා හෝ සියලු හමුදා විරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤❤ ඔබ රැකී ඒ අපගේ නිදහසට අප සදා නයගැතී🙏🙏🙏

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 10 หลายเดือนก่อน +2

    May your souls fly high heroes.....Hats off....Much love brother for your video...Keep it up😇🥰

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 8 หลายเดือนก่อน +1

    වීරයෝ නොමැරෙත්... ජීවත් වන්නන්ගේ සිත් තුළ සදා වැජඹෙත්...🙏🙏🙏

  • @kalanidarshika888
    @kalanidarshika888 6 วันที่ผ่านมา

    මේවට comment මදි හොදේ ....😢...අමතක කරන්න එපා මේ kapakirim...❤එයාල එහෙම බෝම්බ අරන් කොටි කටට panne අපි වෙනුවෙන් නේද කියලා හිතද්දි හිතට එන දුක කියන්න bari තරම්...😢😢😢...ලස්සන ජීවිත ගත කරන්න තිබුන ලස්සන කොල්ලො...ලලිත් ජයසිංහ සර් වෙඩින් එකට පස්සෙ දවසෙම රින්ග් එක ගලවලා wife ට දීලා රාජකාරියට ගිහින් ආයෙත් ආවෙ නැ ...මාරම දුකයි ඒවා danaganiddi...😢😢

  • @Ranganakavinda
    @Ranganakavinda ปีที่แล้ว +16

    සියලුම ශ්‍රී ලාංකිකයන් නැරඹීය යුතු වීඩියෝවක්....

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 หลายเดือนก่อน

    Heart touching Story...! proud about you brothers...!

  • @RanganaMadusanka-x1i
    @RanganaMadusanka-x1i 2 หลายเดือนก่อน +1

    🇱🇰 hitiya wedama කාරයා heda karaya,commandos gemma,ape sir shamantha,jayanath ginimelage❤😘

  • @ChandanaKumara-c7z
    @ChandanaKumara-c7z ปีที่แล้ว +3

    මාතෘභීමිය උදෙසාද එහී වැසියන් උදෙසාද දිවි පිදූ හා අභාදිත වූ සියලු රනවිරුවන්ට අපගේ ගවෘරාන්විත උත්තමාරය...❤️❤️❤️❤️

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +6

    ත්‍රිවිධ හමුදාවට දෙන අනෙක් පදක්කම් සහ එම පදක්කම් පිරිනැමීම සදහා මූලික වන කරුණු ගැන program එකක් කරන්න wish you all the best

  • @manojranasinghe5406
    @manojranasinghe5406 4 หลายเดือนก่อน +1

    පර දේශපාලුවෝ
    නෙලුම් කුලුණ වල් හදපු 1කේ
    මෙම පරම වීර විභූෂණ 32නාට උපහාර ස්මාරකයක්
    මිනිස්සුන්ට නිතර දකින ස්ථානයක හදන්න තිබුනා.
    පර දේශපාලුවෝ.
    යුද්ධයේදී දිවිදුන් සහ රීරි , ඇස්, මාංශ
    අත්, පා සියලුම
    අවයවයන් අහිමිවු,
    තම දෙමාපියන් , දරුවන්, බිරින්දැ වරු, සහෝදර, සහෝදරියන්, නෑයන්. හැරදමා
    රට රැකීමට දායකවු පුරුෂ සහ කාන්තා සියලුම දෙනාට
    උපහාර වේවා.❤🙏.

  • @ajithperera255
    @ajithperera255 5 หลายเดือนก่อน

    ඉතාම වැදගත් වැඩසටහන්....ස්තුතියි

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 ปีที่แล้ว +4

    මව්බිමට ණය නැති නොමියෙන මිනිසුන්....!

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 ปีที่แล้ว +1

    සියලු රනවිරුවන්ට අපගේ උත්තරිතර උත්තමාචාරය ,,,උතුම් නිර්වානය සුවය ලැබේවා

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 ปีที่แล้ว +2

    සුපිරි ස්තුතියි

  • @oshadhadammika9890
    @oshadhadammika9890 9 หลายเดือนก่อน

    Great video about our war heroes
    Salute for ever doing sacrifice their life for our nation freedom
    Until watching this video I cried several times
    Thanks Nanasa

  • @TheCharakam
    @TheCharakam 6 หลายเดือนก่อน +1

    සියලු රණවිරුවන් වෙනුවෙන් ගෞරවනීය උත්තමාචාරය..❤❤

  • @madikagunasekara9538
    @madikagunasekara9538 6 หลายเดือนก่อน +2

    මෙයාලානම් මිනිස්සු වෙන්න බෑ..දෙවිවරු...😢😢

  • @surasenasilva1624
    @surasenasilva1624 3 หลายเดือนก่อน

    ඔබ සියලුම දෙනාට නිවන් සුව අත්වේවා පතන අතර නැවතත් අප අතරම ඉපදී මෙවන් අකල් මරණ වලින්ද වැලකී සිටීමට ලැබේවායි පතමි.❤❤❤❤❤

  • @sampathkumara2025
    @sampathkumara2025 ปีที่แล้ว +2

    සියලූ දෙනාටම නිවන් සුව.

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +4

    සුපිරි

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 4 หลายเดือนก่อน

    තමන්ගේ වාසියට විතරක් වැඩ කරන මිනිස්සු ඉන්න රටේ,දැන දැනම තමන්ට පාඩු විඳීමට/මරණයට වැඩ කළේ ඔවුන් පමණි. ඔවුන්ට උපහාරයක් වේවා.

  • @charithvimukshitha6287
    @charithvimukshitha6287 ปีที่แล้ว +3

    ලක් මවගේ සැබෑ විරුවන් යුද පිටියේ තමා ගැන තම පවුල් ගැන නොසිතා ඔවුන්ගේ ජීවිත පරදුවට තබා ජීවිත කැපකර ඇත ඔවුන් සැබෑම විරුවන්..🫡🫡🫡

  • @sathya-100
    @sathya-100 6 หลายเดือนก่อน +2

    ⁣කවුරුහරි ඉදිරිපත් වෙලා මේ vedio එක boost කරන්න....

  • @thanujadammika6119
    @thanujadammika6119 ปีที่แล้ว

    අපේ සියලුම වීරයන්ට නිවන් සැප ලැබේවා!🙏🙏🙏

  • @PearlNandakumara
    @PearlNandakumara 5 หลายเดือนก่อน +3

    අන්ක 22 නිලන්ත පුස්පකුමාර මාදම්පෙ ව්ජය මහා විදුහලේ ආදි සිසුවෙක්

  • @maduekanayake7871
    @maduekanayake7871 3 หลายเดือนก่อน

    හිරු නැගෙන මොහොතේත් හිරු බසින මොහොතේත් අපි ඔබව සිහි කරන්නෙමු. විරුවනි ඔබ සදා අමරණියයි.

  • @marasinghe702
    @marasinghe702 7 หลายเดือนก่อน +1

    අප සාදා ණයගැතියි රනවිරුවනේ ඔබට ❤❤❤

  • @hinniya2ktg2
    @hinniya2ktg2 ปีที่แล้ว +3

    සියලුම රණවිරුවන් හට නිවන් සුව ලැබේවා

  • @Dhanubekanayaka
    @Dhanubekanayaka 4 หลายเดือนก่อน

    යුද්ධයේදී මිය ගිය වීර පුතුන් සියළු දෙනාට නිවන් සුව ලැබේවා...

  • @shanherath1314
    @shanherath1314 5 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම නිවන්සුවය අත්වේවා'

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 10 หลายเดือนก่อน +2

    Budusarani ❤❤

  • @abdulhafeel9666
    @abdulhafeel9666 ปีที่แล้ว +2

    Well done heroes. We never forget your guys.

  • @buddhisaranga6769
    @buddhisaranga6769 3 หลายเดือนก่อน +1

    ලුතිනන් ජූඩ් මම හිතන්නෙ ඩෝර එක තාම kks nevy camp ake තියනව

  • @anomadahanayake5148
    @anomadahanayake5148 ปีที่แล้ว

    Budu saranai!!!
    Srilankawe niyama weerayo..
    Ape pranamaya!!!!!

  • @darshaniwickramaarachchi1450
    @darshaniwickramaarachchi1450 ปีที่แล้ว +3

    මේජර් අජිත් ගමගේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. සිව්වන ඊලාම් යුද්ධය ආරම්භය සිටම අවසන් මොහොත දක්වාම හිටපු සුපිරි වැඩ්ඩෙක්...

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      අනිවාර්‍යයෙන්

    • @foodforlife7214
      @foodforlife7214 ปีที่แล้ว +5

      කපිතාන් අජිත් ගමගේ සර් එක්කම කපිතාන් නිවන්ත කොඩිතුවක්කු තවත් 8මෑන් එකක් එක්ක කලපුවේ තවත් පැත්තකින් ඇතුල් වෙලා දරුනු ප්‍රහාරයක් එල්ල කරල ඔව්න් දෙදෙනාගේ ටීම් එක එක තැනකට ලීන්ක් අප් වේලා ඊලග පියවර කපිතාන් නිවන්ත සහ කපිතාන් අජිත් සර් විසින් බීර්ෆ් කරද්දි තමයි ඔව්න් දෙදෙනව චෙක් වෙන්නේ කොටින්ට...ඒකෙදි ඒ ස්නයිප් පාරවල් දෙක ගමගේ සර්ටත් වදිනවා...නිවන්ත සර්ටත් වදිනවා...වාසනාවකට නිවන්ත සර්ගේ හෙල්මට් එක උඩින් පාසරු කරන් යනවා පමනයි ඔහුගේ හිසට හානියක් වෙන්නේ නෑ...අවාසනාවකට ගමගේ ස්ර් නැතිවෙනවා...අල්ලගන්නම බෑ කිඋව කලපුව මුලිනම අල්ලන්න් යන්නේ මේ සර්ල දෙන්නගේ ටීම් දෙක...යුද්දේ මුල ඉදන්ම ඉදපු වැඩ්ඩෝ දෙන්නෙක්...ජීවතුන් අතර ඉන්න අයගෙන් පරම වීර විභූශනය හිමිවියයුතු හොදම කෙනා කපිතාන් නිවන්ත කොඩිතුවක්කු විය යුතුයි....වර්තමානයෙ ඔහු විශ්‍රාමික සුවයෙන් පුත්තලම ප්‍රදේශයේ ඔහුගෙ උපන් ගමේ රැදී ඉන්නවා..ලලිත් ජයසිංහ සර්ටත්...අජිත් සර්ටත් නිවන් සුවය විශේශ බලකාය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා..ජයසිංහ සර් ගැන රටම දැන්ගත්තනේ...එත් සාමන්ත ගිනිමැලගේ කියන්නෙත් දැක්කත් ඇති බයහිතෙන්නේ...ඒ වෙනමම චරිතයක් කමාන්ඩෝ එකේ...

  • @nihalsurasingha567
    @nihalsurasingha567 5 หลายเดือนก่อน

    අපේ වීරෝධාර රණවිරු වන්ට ජයවේවා

  • @namalwelikala678
    @namalwelikala678 4 หลายเดือนก่อน

    අඩ අඩ බලපු විඩියෝ එකක් , නිවන්සුව ලැබේවා !❤️👊

  • @surajmalintha9036
    @surajmalintha9036 13 วันที่ผ่านมา

    අංක 6 W. I. M සෙනවිරත්න මගේ අල්ලපු ගෙදර අයියා...මගේ අය්යගේ පංතියේ... සෙනවි අයිය අර්මි එකටත් මගේ අයිය ගුවන හමුදාවටත් ගියේ 1986 මට මතක විදියට....

  • @amilanuwan-y1f
    @amilanuwan-y1f ปีที่แล้ว

    ජීවිත පරිත්‍යාගයෙන් සටන්කල වීරෝධාර සෙබලුන් සියල්ලට උපහාරයක්ම වේවා

  • @chamarauditha55
    @chamarauditha55 4 หลายเดือนก่อน

    නියමයිනේ

  • @asankahadirampela8104
    @asankahadirampela8104 ปีที่แล้ว +3

    වැදගත් විඩියෝවක්

  • @udayakumarakokawala4175
    @udayakumarakokawala4175 5 หลายเดือนก่อน

    මෙම විරුවන් සියලු දෙනාගේ භව ගමන සුගතිගාමී වේවා පරම නිබ්බාන සුවය ලැබේවා😂

  • @සදහම්සිසිල-ජ1ථ
    @සදහම්සිසිල-ජ1ථ ปีที่แล้ว +8

    අජිත් ගමගේ (නාවලපිටියේ) ❤️❤️

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว +2

    යුද්ධයෙන් මියගිය සියලුම රනවිරුවන්ට අපගේ ප්‍රනමය

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    අපරාදේ ඒ උනාට කාලකණ්‍නි පල් හොරා නිමල් සිරිපාලයා ඒ 💣 බෝම්බෙට යන්න දෙන්න තිබ්බේ.. පල් හොර කාලකණ්‍නියා ..💩🐕💣

  • @nimalperera8477
    @nimalperera8477 ปีที่แล้ว +4

    as a patriotic sri Lankan citizen i salute and honour all those brave patriotic sri Lankan military forces members which gave there precious life's to save our beloved motherland and to protect her territorial integrity and sovereignty etc etc may all those absolutely brave heroes attain the supreme nirvana and may all those heroes rest in eternal peace

  • @DimuthuWijerathna
    @DimuthuWijerathna ปีที่แล้ว +2

    දෙවිවරු නොමැරෙත්❤

  • @krzy119
    @krzy119 9 หลายเดือนก่อน +2

    මේක මම මාගේ දරුවන් ටත් පෙන්නුවා, එයාල තාම පොඩි උනත්. මේ විරුවන්ගේ ගම් බිම්, ඉගන ගත් පාසල් ගැනත් සදහන් කිරිමක් කළා නම් වටිනවා.
    විශේෂයෙන් ඒ ඒ ප්‍රදේශ වල මිනිසුන්ගේ , දෙමාපියන්ගේ චිත්ත ධෛර්ය ඉහල ඉහල දැමීමට හේතුවක් වෙනවා. අසල්වාසීන්ට කරන ගෞරවයක් වෙනවා .
    කෙසේවෙතත් මේක ගොඩක් වටින වීඩියෝ එකක්

    • @insight-nenasa
      @insight-nenasa  9 หลายเดือนก่อน

      ඔබේ ක්‍රියාව ඉතා ඉහළින් අගයමි. ස්තුතියි

  • @gayannissanka5332
    @gayannissanka5332 ปีที่แล้ว

    Eththatama eduna..deuth edenawa.😢mage kollane ubalata mulu sinhala jatheyam nayai..❤❤❤🎉💪🙏🙏

  • @harshajayasundara
    @harshajayasundara 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤සැබැ මනුෂයෝ ❤❤❤❤❤ සැබැ ව්රයන්❤❤❤❤

  • @anulasd3731
    @anulasd3731 10 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරු තමයි මේ විරුවන්. අජරාමර නිවන්සුව ලැබේවා ඒ මියගිය විරුවන්ට. කිසිම ආත්මයක මෙවන් විපතක් ඔහුන් හට නොම වේවා.

  • @magicnisal8407
    @magicnisal8407 หลายเดือนก่อน

    අද අපට නිදහස් මනසින් අපගෙ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් සහා අපෙ අනාගතය වෙනුවෙන් නිදහසේ වැඩ කරන්නට රට සුරක්ෂිත කීරීමත්,
    තමන් කරන කැපකීරිම් කාලයාගෙ ඇවැමෙන් අමතක කරන ආත්මාර්ථකාමී මිනිසුන්ට ජිවත් විමට දැන දැනත් තමන්ගේ පෞද්ගලික ආශාවන් පසෙක තබා ජිවිතය පුජා කිරීම දුර්ලභ පරාර්ථකාමී වචනයකින් ගලපාගත නොහැකි සත් ක්‍රියාවක්
    දිවි පුදා රට සුරක්ෂිත කල රණවිරුවන් ඔහුගෙ යැපෙන්න ආදරණීය න් වු
    බිරින්දෑ වරුන් දරුවන්ටත් හද හද පත්ලෙන්ම ගෞරවනීය ආචාර පුද කල යුතුයි.
    අපට සිත් සෙ මාපිය සෙනෙහසින් වැඩෙන්නත් සිත් සේ දරුවන්ගෙ සෙනෙහස සමග ජිවත් විමටත්
    ඔවුන් සහා පවුල් වල අය එ සියල්ලම කැපකරු නිසාවෙන්

  • @kaushalyadilrukshi9131
    @kaushalyadilrukshi9131 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 😢

  • @mruwanc
    @mruwanc ปีที่แล้ว +2

    වීරයෝ ඔක්කොම මැරිලා දැන්😢😢😢. දැන් ඉන්නෙ රටේ නරි

  • @AshanHashendra
    @AshanHashendra 4 หลายเดือนก่อน

    අපේ මාමා🥺❤️

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 ปีที่แล้ว +3

    19:40 සාමාන්‍ය සෙබල R.M.D.M රත්නායක රණවිරුවා පාබල හමුදා සාමාජිකයෙක්!. කමාන්ඩෝ සාමාජිකයෙක් නෙවෙයි! මෙය නිවැරදි වියයුතුයි!.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔබේ විචක්ෂණශීලීභාවය අති විශිෂ්ඨයි

  • @sathya-100
    @sathya-100 6 หลายเดือนก่อน +3

    කාලකන්නි සිරිපාලයා ඒ වෙලාවේ මැරුනානම්

  • @pujithadimuthu
    @pujithadimuthu ปีที่แล้ว +2

    ඉවරවෙනකම් බැලුව.

  • @jayawardanadisanayaka51
    @jayawardanadisanayaka51 5 หลายเดือนก่อน

    Double salute brother,

  • @ShenukWijesinghe-wc1cc
    @ShenukWijesinghe-wc1cc 4 หลายเดือนก่อน

    ඔබගේ වැඩ සටහන හොදයි අමතක වි ඇති අයට නැවත මතක් කර දුන්නා දිවිදුන් සියලු රණවිරුවන් හට මාගේ උත්තමාචාරය පේදුරුතුඩුවෙි සිදුවීම ගැන හරි තොරතුරු දාන්න සියලු ⁣වැරදියි තව අධ්‍යනය කරන්න මෙිකට ඩෝරා යාත්‍රා සමිබන්ධ උනේ නැ තව එතුමා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ රණ අභිමානවත් රණ විරුවෙක් හරියට හොයන්න බොහොම ස්තුතියි වැඩ සටහනට

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    හම්බන්තොට උපන් තණ්හාධිපති නාකි මයිනා,මාතර උපන් පිස්සු ගෝඨා,ගාල්ලේ උපන් හරක් ෆොන්සේකත් මතක් උනා..30 අවුරුදු යුද්දේදී කරපු සේවයට ..😪✌

  • @c.o.dmobile5061
    @c.o.dmobile5061 ปีที่แล้ว +3

    Me wage vira vikrama vibushanaya tath ona ❤️👍