ටී 56 අවියේ කොටස්, T 56 Weapon Parts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 150

  • @kavinduganusha4569
    @kavinduganusha4569 2 ปีที่แล้ว +16

    අවියක් කියන දේ හොද අතට වගේ නරක අතටත් බල පානො ... ක්‍රිඩාවටත් බලපානො...අවියක් ගැන දැන ගැනිම චෙතනාව අනුව වේනස් වේයි ..අනාගතයේ අරක්ෂක අංශවලට යන්න හින දකින අයට. N.c.c .කරන අයට .gus sportසම්බන්දව විස්තර හොයන අයට මේක ප්‍රයොජනවත් ...good luck sir 👍

  • @AsankaSampath-y9j
    @AsankaSampath-y9j 3 หลายเดือนก่อน +3

    මේ දේවල් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පමණක් දැන ගත යුතු දේවල්.. සිවිල් මිනිස්සු අතට මේ විස්තර ගියාම ලොකු විනාශයක් වෙනවා.. ඉදිරියට රටට ලොකු බලපෑමක් එල්ල විය හැකියි..

    • @slrupasinghe4906
      @slrupasinghe4906 2 หลายเดือนก่อน

      @@AsankaSampath-y9j මිනිස්සු ඉදිරිය ලස්සන කරන්න යන්නෙ

    • @DLwickzz
      @DLwickzz หลายเดือนก่อน

      ඉංග්‍රීසි බැරි ගොබිලන්ට හැර අනෙක් උන්ට නම් මේවා මැජික් නෙවෙයි බං පොඩ්ඩක් අන්තර්ජාලයට ඇවිල්ලා බලපන්

  • @frestvision5622
    @frestvision5622 3 หลายเดือนก่อน +4

    මේ කරන්නෙ ඇත්තටම වැරදි වැඩක් ඔබ කවුරු උනත් අවි දැනුම දෙන්න ඕනෙ හොද විනයකින් සපිරි පුද්ගලයෙකුට නමුත් මෙමගින් ඕනම කෙනෙකුට මේ දැනුම ප්‍රෙෂනය වෙනවා, මමත් Small Arms වල ඉදන් close range , medium range, Loan rang, ssm, sam මිසයිල් දක්වා ඌ අවි ප්‍රවිනයෙක් වගේම උපදේශකයෙක් ⁣මේදෙ කරන්න කලින් හිතන්න, වැරදි වැඩ ⁣කරන මිනිස්සු, අනීතිකව නිපදවන්න උත්සහ කරන මිනිස්සු අතට මේ දැනුම යනවා,

    • @barneycasting8331
      @barneycasting8331 3 หลายเดือนก่อน +1

      මම USA වල ඉන්නේ මෙහ මිනිස්සු ගොඩ දෙනෙක් ගාව තුවක්කු තියෙනවා T 56 නෙමේ AR-15, M-16, MP-5 වගේ ... අවියක් තබා ගැනීම තම ආරක්ෂාවට ඇමෙරිකාවේ constitutional right එකක්!

    • @frestvision5622
      @frestvision5622 3 หลายเดือนก่อน

      @@barneycasting8331 ඇමරිකාව සහ ලංකාව කියන්නෙ අහසට පොලව වගෙ ඔබ සිංහල භාෂාවෙන් විස්තර කරන්නෙ මේ රටෙ ඔඩියන්ස් එක ටාර්ගට් කරලා. දැනට බැරි උනාට ටික කලකට කලින් ඇමරිකාවෙ කඩේට ගිහින් සල්ලි දිලා වෙෆන් එකක් ගන්න හැකියාව තිබිබා, හැබැයි ලංකාවෙ එහෙම තිබ්බොත් මොකක් වෙයිද. තේරුම් ගන්න, මෙි දැනුම දෙන්න එපා

    • @frestvision5622
      @frestvision5622 3 หลายเดือนก่อน

      @@barneycasting8331 AK 47 , T 56, T56 LMG, T 81 LMG, M16 carbine , M16 asoult, AK 13, AK 14, AK 15, QCB , MP 4, insas, MP 5 , GPMG, MPMG , Dragano, parambalam pistol , T 54 ,T77 9mm, සිට මිසයිල් වොර්හෙඩ් දක්වා දැනගත්තත් ඒ දැනුම දිය යුතු කෙනාට විතරයි දෙන්නෙ,

    • @AriyadasaWaduvidanage
      @AriyadasaWaduvidanage 2 หลายเดือนก่อน

      තව ටික කාලෙ කින් අපේ රටත් එහෙම වෙයි...

    • @frestvision5622
      @frestvision5622 2 หลายเดือนก่อน

      @@AriyadasaWaduvidanage රට සැම අතින්ම සංවර්දිතයි නම් පුද්ගලික ආරක්ෂාවට , ක්‍රිඩාවට අවියක් තියාගත්තට කමක්නැ, ලංකාවත් ඒ මට්ටමට තවම අහලකට වත් ඇවිත් නැ. දවසක බලාපොරොත්තු වෙන්න පුලුවන්.

  • @ThenukaAdithya
    @ThenukaAdithya 3 หลายเดือนก่อน +4

    ගථාව දන්න අය අත උස්

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය ,

  • @ravindraranasinghe1013
    @ravindraranasinghe1013 5 หลายเดือนก่อน +4

    Sear එකක් තියෙන්නෙ machingun වල මේකෙ තියෙන්නෙ hamer clove එකක් .මොකද මේක උපයාන්ත්‍රික අවියක්.

  • @AjithWasthu
    @AjithWasthu หลายเดือนก่อน

    Good program thank

  • @prasadmaduranga154
    @prasadmaduranga154 11 หลายเดือนก่อน +4

    මීට අවුරුදු 15ට 20 ට උඩදි මේ වගේ වීඩියෝ එකක් කරා නම් අනිවාර්යෙන්ම එයාව අත් අඩංගුවට ගන්නව. ඇත්තටම මේ කාලෙ හැටියට මේක වරදක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. මේ අවි කියන දේවල් රටක භාවිතා කරන්නෙ ආරක්ෂක අංශ. එයාල රටේ ආරක්ෂාව,VIP ලගෙ ආරක්ෂාව සදහා සහ රටක යුධමය අවශ්‍යතාවයන් මත මේ සියලුම අවි පරිහරණය කරනව. මීට අමතරව රටක මේ අවි භාවිතා කරනව නම් ඒව එක එක සංවිධාන සහ තනි තනි පුද්ගලයින්. පිටරටවල ඇත්තටම මේ වගේ වීඩියෝ ඕනෑ තරම්. අද ඉතින් හැම දේම වෙනස් වෙල. ඉස්සර මේ වගේ දේවල් මෙහෙමවත් ඉගෙන ගන්න අනිවාර්යෙන්ම කුමක් හෝ ආරක්ෂක අංශයකට බැදිය යුතුයි. අද නම් ඉතින් පොඩි එකා පවා මේ ⁣දේවල් අතනොගෑවට මේකෙන් කරන, වෙන සියලුම දේ දන්නව. ඊශ්‍රායල් රටේ නම් ඒ රටේ හමුදාව වගේම අවුරුදු 18 වැඩි රටේ සියලුම දෙනාට මේ අවිය ගැන ට්‍රෙනින් එකක් අනිවාර්යෙන්ම කරවනව. අපේ රටට මේ ඉදිරි සමාජයට මේව කොහොම බලපායිද කියල ඔයාලම තීරණය කරන්න කාටවත් එක එල්ලෙ වැරදියි /හොදයි කියල කියන්⁣න බැහැ

  • @dumindawijayathunga
    @dumindawijayathunga 4 หลายเดือนก่อน +4

    Now modle generation have come to T 56 A 1& T 56 A 2.

  • @sudeepasudeepa3700
    @sudeepasudeepa3700 3 หลายเดือนก่อน +3

    අපේ ලංකාවේ සිවිල් වැසියන්ට අඩු වෙලා තිබ්බේ ඕක ගැන ඉගෙන ගන්න එක විතරයි. මොකද ඕක ඉගැන්නුවා කියල ගෙවල්වල ටී 56 පාවිච්චි කරන්නේ නෑනේ නේද. ඕවට පුහුණුවක් ඕනේ නම් ඉගෙන ගන්න ඕනෙනං ත්‍රිවිධ හමුදාවට බැඳුනනම් හරි නේ ත්‍රිවිධ හමුදාවෙනුව පාවිච්චි කරන්නේ ඕකට වඩා හොඳ නැද්ද දැනුවත්කම තියෙනවා නම් මේ ස්වභාවධර්මයේ මිනිස්සු දන්නැති ගහක් කොලක් ගැන කියල දෙන එක මං හිතන්නේ ඒක කාලෝචිතයි.

  • @dumindawijayathunga
    @dumindawijayathunga 3 หลายเดือนก่อน +1

    Weapon gana know ledge ment thibeema important.

  • @wisthare
    @wisthare ปีที่แล้ว +3

    අවිය පිළිබඳව අනවශ්‍ය පුද්ගලයන් හට කියා දිම වරදකි

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  ปีที่แล้ว +1

      ඔබ තුමා අන්තර් ජාලයට අලුත් කෙනෙක්ද..? ලංකවෙ පමනක් නෙමේ ලෝකෙ ගොඩාක් රටවල්වල මේ වගේ චැනල් තියනව. මෙයිටත් වඩා පුලුල් විදිහට විස්තර කරල දෙනව ඒවගෙ.

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 9 หลายเดือนก่อน +2

    වැඩසටහන පාතාලයටද ඉදිරිපත් කරන්නෙ මෙවගෙ වැඩසටහන් සමාජය අනුමත කරන්නේ නැහැ ලංකාවෙ අවශය අයට මෙ පුහුණුව දෙනව

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj 3 หลายเดือนก่อน +1

    මෙිි දේවල් කරන අය අත් අඩංගුවට ගන්ඩ ඔනි මොකද මෙිිහෙම දෙවල් කරන්ඩ ගත්තාම රටෙ අරක්ෂාවට මොකද වෙන්නේ.මෙිි මොඩයෙක් කරන වැඩක් අනි වාරයෙන්ම අත්අඩංගුවට ගන්ඩ ඔිිනිනි

    • @dumindawijayathunga
      @dumindawijayathunga 3 หลายเดือนก่อน +1

      This weapon manufacturing by the Norinko co. Ltd. China.

    • @dumindawijayathunga
      @dumindawijayathunga 3 หลายเดือนก่อน

      Mattan da nan meya varadi venda ati.

  • @sajeewafernando5396
    @sajeewafernando5396 3 หลายเดือนก่อน +1

    කරුනාවෙන් කියන්නේ මෙම වැඩසටහන ඉවත් කරන්න මේවා සිවිල් ජනතාව දැනගැනිමට අවශ්‍ය නැත්

    • @DLwickzz
      @DLwickzz หลายเดือนก่อน

      උබ වගේ ගොබ්බයන්ට මැජික් මේවා ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගන ගනින්..

  • @prtech7805
    @prtech7805 3 หลายเดือนก่อน

    2:40 Range Scale එකේ D, කියන්නේ Effective Firing range එක, 400m.
    Russian made AK වල නම් "П" setting 300m.

  • @chandana1136
    @chandana1136 3 หลายเดือนก่อน +3

    මේක ලොකු වැරදි වැඩක් මෙයින් අනවශ්‍ය පුද්ගලයින් දැනුමක් ලබනව ත්‍රිවිධ හමුදාව පොලිසිය ඔය අවි ගැන දැනගත්තම ඇති නේද

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 ปีที่แล้ว

    Thanx sir.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +4

    මිලදී ගතහැකි ස්ථාන නම් කලානම් වටිනවා

  • @dumindawijayathunga
    @dumindawijayathunga 3 หลายเดือนก่อน +1

    Weapon eka manufacturing karanne which matterial da gana video ekak karranna.

  • @dumindawijayathunga
    @dumindawijayathunga 3 หลายเดือนก่อน +1

    M 16 weapon , m p 5k , glock( pistal) ganath video ekak karanna.

  • @hankyotutorials
    @hankyotutorials ปีที่แล้ว

    Marama vatinawa, thanks :)

  • @slnature4907
    @slnature4907 2 ปีที่แล้ว +2

    Good job

  • @myselfe8439
    @myselfe8439 ปีที่แล้ว +1

    T56 2 අවිය සම්පූර්ණ කෙටස් කියකට ගල වන්න පුළුවන් ද.....❤❤❤❤

  • @dumindawijayathunga
    @dumindawijayathunga 3 หลายเดือนก่อน

    MBRL eka ganath video ekak karanna.

  • @KumaraKumara-tx8pd
    @KumaraKumara-tx8pd 3 หลายเดือนก่อน

    කොටස් වැරදියි සහෝදරයා

  • @rumethminthaka486
    @rumethminthaka486 2 ปีที่แล้ว +1

    super😃

  • @wesmawesma
    @wesmawesma 7 หลายเดือนก่อน

    Good

  • @DhanushkaLiyanage-r2v
    @DhanushkaLiyanage-r2v 3 หลายเดือนก่อน

    Meka ayin karanna Meka siwiljanathawa Dena genimata awasha deyak newei.

  • @BuddikaAbeyrathna
    @BuddikaAbeyrathna 8 หลายเดือนก่อน

    GOOD

  • @sampathbandara225
    @sampathbandara225 ปีที่แล้ว

    Puluwan am padam 5 lechar ganna vidiya danna

  • @thishankawickramasinghe42715
    @thishankawickramasinghe42715 2 ปีที่แล้ว

    Good work...

  • @sanjalianuththara4564
    @sanjalianuththara4564 2 ปีที่แล้ว

    Supurb

  • @wijidissanayake5653
    @wijidissanayake5653 ปีที่แล้ว

    Sear eka gana පැහැදිලිව kiyala denna

  • @sathsararawaya3977
    @sathsararawaya3977 ปีที่แล้ว

    "ගෑස් කූලින් හෝල් " අපිට උගන්නලා තියෙන්නේ..." ගෑස් එස්කේප් හෝල් " ලෙස...මේ පිළිබඳව මම වැරදි නං පැහැදිලි කරන්න.

  • @udaramus8958
    @udaramus8958 3 หลายเดือนก่อน

    පුලුවන්නම් කියහන් ප්‍රී ප්ලේ එක කොහෙද තියෙන්නේ t 56

  • @kanchanaweerasighe5002
    @kanchanaweerasighe5002 3 ปีที่แล้ว +5

    ගැලවීම සවි කිරීමත් කරපං මචෝ

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම දාන්නම්..

    • @sathsararawaya3977
      @sathsararawaya3977 ปีที่แล้ว

      ගැලවීම සවිකිරීම මෙසේ නිවැරදි විය යුතුය ( ගැලවීම ශුද්ධ කිරීම නැවත සවි කිරීම )

  • @bathiyajyt1878
    @bathiyajyt1878 3 ปีที่แล้ว +2

    මැගසින් පිලින් ගැන විඩියෝ එකක් ඔනේ

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම දෙනව..

    • @bathiyajyt1878
      @bathiyajyt1878 3 ปีที่แล้ว

      ela

    • @bathiyajyt1878
      @bathiyajyt1878 3 ปีที่แล้ว

      දන්නේ නැතමි මම කියලා දෙන්නමි

    • @bathiyajyt1878
      @bathiyajyt1878 3 ปีที่แล้ว

      T56 පාඩම් 5ක් තියයෙනවා පුලුවන් දන්න 🤟

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  3 ปีที่แล้ว

      @@bathiyajyt1878 දන්න දේ ගැන තමයි කරන්නෙ බ්‍රෝ...

  • @chanakasamarasekara6730
    @chanakasamarasekara6730 ปีที่แล้ว +1

    මට දෙන්නකෝ අසියක කොටස් 5

  • @kuruppuarachchi
    @kuruppuarachchi 5 หลายเดือนก่อน

    එජෙක්ටර් වේ එක තියෙන්නේ බෝල්ට් එකේ නෙවේද????
    ඩිස්කනෙක්ටර් එක කිව්වේ නැති එකනම් අවුල් වගේ

  • @darshanasandaruwan4284
    @darshanasandaruwan4284 2 ปีที่แล้ว +3

    oyata youtube karanna thoraganna wena deyak nedda wepan ekak kiyaanne mkdda kiyala oya dannawanam me wede karanne.

    • @AnilChathuranga-s7i
      @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน

      Ow me pakaya karu unat mu meke barapatala kama danne nati allalawat nati ekek kohen hari vidiyo kallak aran eke tiyena wacana kiyawana ekek mehem me dewal karanna onina tv canal walat mewa pennai mu danne na mewa arakshak anse wepn ekak atata denna kalin uganwanne iwasim me gon pakaya moka unat api mekata wirudda wenna oni api mewa igana gatte gutikala pana wage araksha kale lewa kala wali gaunat walit kawa api mekata api wiruddai😊

  • @sandikachathuranga1620
    @sandikachathuranga1620 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @WanniyeWedagedara
    @WanniyeWedagedara 5 หลายเดือนก่อน +1

    බෝල්ටෙික සමිබන්දව එස්ටෙික්ටරින ් එජක්ටරින්

  • @BuddikaAbeyrathna
    @BuddikaAbeyrathna 6 หลายเดือนก่อน +1

    Wedagath

  • @nishanlakmal1928
    @nishanlakmal1928 3 หลายเดือนก่อน

    කොලර් කියල ඔයා හදුන්වන්නෙ බටර්ෆලයි නට් එක වෙන්න ඇති නේද

  • @mriperera423
    @mriperera423 ปีที่แล้ว +1

    Revolver gana video ekak karanwada

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙන්නම්..

    • @AnilChathuranga-s7i
      @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน

      Oya polisiye neda harinam oyala mewata virudda wenna onioyalata tren karaddi mewa rahasigatawa tren kare ai oyalata awiya tren karann kalin iwasima neda kiyala dune smahra wita polisiye wenas ati apitanm ehem na apita awiya denna kalin gahal bageta marawala iwasima purudu karalai awiya dunne polisiyta ehem nadda samahara wita ehema natuwa ati ekane inen palleha tiyanna oni ekata papuwatama tiyanne owa oi vidiyta karanna oninam rajayen tv canal walata dala uganwai oyala maru polis

  • @roshanchandana7404
    @roshanchandana7404 3 หลายเดือนก่อน

    Ouva kiyaladenna hodane broo

  • @NushanLiyanawadu
    @NushanLiyanawadu 3 ปีที่แล้ว +2

    Eke nama fiston nemei, piston eka.

  • @sanjeewalakmal6277
    @sanjeewalakmal6277 3 หลายเดือนก่อน

    අපිට මේව මොනාද sf

  • @maheshindunil1110
    @maheshindunil1110 8 หลายเดือนก่อน

    සර් මට ඔනි lmg (laget masing gun) එකෙ සම්පුර්න කොටස් ටිකයි pkm මැශින් ගන් එකෙ සම්පුර්න කොටස් ටිකයි දාන්න විඩියො එකක් හදලා pliz

  • @priyantharajarathna3412
    @priyantharajarathna3412 10 หลายเดือนก่อน

    කවුද ma ana 😢😢😢

  • @Avi0620
    @Avi0620 2 ปีที่แล้ว

    Piston eka kiynne moktd sar

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 ปีที่แล้ว +1

    🛫🔫🔫😀

  • @darshanasandaruwan4284
    @darshanasandaruwan4284 2 ปีที่แล้ว

    rassawak karanna one mewage weradi dewal karanna epa rassawak nethnam kuliwedk hari karanna.me dewal oya samajayata danakota minissu weradi wedawalata pelabenawa..poddak hithala balanna.

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว +1

      Aviyak gana danumak labuna pamanin minissu waradi weda walata pelabenne kohomada kiyala poddak mata kiyala denawada.

    • @darshanasandaruwan4284
      @darshanasandaruwan4284 2 ปีที่แล้ว +1

      @@slweaponsacademy6004 mahaththauo 1 wasare lamayekgen ahaganna

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว

      @@darshanasandaruwan4284 1 wasare lamayekugen ahanna deyak na. Mokada weapon ekak gana danagaththa kiyala kawruwath weapon aragana yudda karanna yanne nane. Weapon ekak gana danaganna asa kemathi ayatai me channel eka hadala thiyenne. Anika lankawe vitharak nemei loke wenath ratawal walath me wage channel thiyanawa. Mama hithanne mama karana de weradi na kiyala. Nodanna dewal minissunta kiyala dena eka weradi deyak kiyala mama dakinne na. Oya mona wage adahasak thiyagana meka waradi kiyala kiyanawada kiyana eka mata poddak pahadili karala denawada MAHATHTHAYO.

    • @darshanasandaruwan4284
      @darshanasandaruwan4284 2 ปีที่แล้ว +1

      ubatama therei kiyande threnne nethi unata kiyala wedak ne.

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว +1

      @@darshanasandaruwan4284 youtube ekata aluth neda. Oyama kiyannako mokadda thiyana awla kiyala. Aya therenakan inna deyak na.

  • @darshanasandaruwan4284
    @darshanasandaruwan4284 2 ปีที่แล้ว +2

    weradi wedak mahaththauo me karanne oya samajayata

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว

      Mokadda waradda kiyala poddak pahadili karala denawada.

    • @srilankan-j3e
      @srilankan-j3e 2 ปีที่แล้ว

      Igena ganna one kenek winasa karana deyak gana neme...ekai waradi kiyanne mewage video .

  • @AnilChathuranga-s7i
    @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน

    Ppute owa igana gatte mita awurudu 9yakata klin oya me karanne waradi wadak owa uganwanne arakshaka anshawal witarai samanya minissunta owa uganwanne na mk awiyak atata dila egana uganwanne iwasima purudu karalai e hinda oi wade waradi oya lagadima cid yai wage modayek wenna epa.

  • @kumarasiriva5370
    @kumarasiriva5370 ปีที่แล้ว

    Vag kevuthu pudglaini vhama may navthanna may varadi kriyavk uba kauru unarh modayek

  • @tirontilangika537
    @tirontilangika537 3 ปีที่แล้ว +4

    මේව තව සමාජ්ගත කරපල්ල තව ටිකක් විස්තර කරල.

    • @sandayakumari6140
      @sandayakumari6140 2 ปีที่แล้ว +1

      ei madida

    • @AnilChathuranga-s7i
      @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน +1

      Mek modayek yako owa samnya janatawata uganwanna oninam tv canal walt dei owa moda pakek mu samaje inne eka eka minissu waradi kenek mewa igana gattot bayanaka nisai mewa rahasi gata dewal wenn man army eke apita owa uganwann kalin igannuwe iwasima me pkaya mokedda owa sellam wada nemei

  • @asithadesilva3692
    @asithadesilva3692 6 หลายเดือนก่อน

    You arm eweda

  • @sumithchamara8999
    @sumithchamara8999 3 ปีที่แล้ว +2

    Bara kiyada

  • @K.D.CHAMINDA
    @K.D.CHAMINDA 3 หลายเดือนก่อน

    මේ වගේ vidio දාන්න එපා. යුද හමුදා ආධුනික සෙබළුන් ටත් මේ දේවල් උගන් වන්නේ. සිවිල් වැසියන්ටත් නොපෙනෙන්න. අනික ආරක්ෂක අංශයට සම්බන්ධ කෙනෙක්. කවදාවත් මේ වගේ vidio දාන්නේ නැහැ. ආරක්ෂක අංශ විතරක් මේ ගැන දැනගෙන හිටියා නම් ඇති.

  • @nilupasampath9366
    @nilupasampath9366 2 ปีที่แล้ว +3

    Uba maha pissek yako me wage dewal samaja Gatha karana.wadak Naththam Hiya kapan

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว +2

      ලංකාවෙ මිනිස්සුන්ගෙ මෝඩ අදහස්. වෙන රටවල් වල මේවගේ වීඩියෝ ඕන තරම් තියනව. අවියක් ගැන දැනගත්ත කියල මිනිස්සු වෙඩි තියන්න එන්නෙ නෑ. මේ චැනල් එක කරන්නෙ අවි සම්බන්දව උනන්දුවක් තියන අයට. ඔයාට වැදගත් නැත්තන් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න.

    • @AnilChathuranga-s7i
      @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน

      Meka hitan inne mewa dammama hari ugat eke kiyala mun wage un tamai rata kanne yako wena ratawal ohoma unata sri lnkawa kiyanne wenama eka eke awiyak gana igana ganna arakshaka ansheta badenna oni owa ugannanna kalin ewai tren karanne iwasima uba gonek wenn epa api owa iganagatte katu kala salli hamba karanna moda ada k epa

  • @raknweerasinha2060
    @raknweerasinha2060 2 ปีที่แล้ว

    Ĺppò

  • @prasadlakmal2627
    @prasadlakmal2627 2 ปีที่แล้ว +1

    කවුද me gon huththa

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว +1

      Ai mokada wenna ona..?

    • @hrmmax9841
      @hrmmax9841 2 ปีที่แล้ว +1

      Ube thaththa thama gon hu*htha

    • @AnilChathuranga-s7i
      @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน +1

      Meka mokek unat ponnayek yako owa tren karanna uba kawuda uba is ekekda paka man meka riport karanawa man army api yako owa igana ganna klin apita tren kale iwasima topi mewa eliyata dala komada wepan ekak ekk hira karayek aran yanne u wepan eka udurala aran wate unta tiyal u pani minimaruwo bihikaranna epa higakapan higanna

    • @AnilChathuranga-s7i
      @AnilChathuranga-s7i 11 หลายเดือนก่อน

      ​@@slweaponsacademy6004mole nati ponna wada k epa higakapan oita hodai

  • @kumarasiriva5370
    @kumarasiriva5370 ปีที่แล้ว +1

    Mu mokaunath harkek

  • @maheshtv.
    @maheshtv. 2 ปีที่แล้ว +3

    උබට වෙන කරන්න දෙයක් නැත්තම් හෙලුවෙන් නටපන් හුත්තෝ ඔබ ආර්මි එකේද උබල වගේ එවුන් තමයි දෙමළට පුක දුන්නේ

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว +3

      උබ දන්නෙ ලංකාවෙ මම කරන චැනල් එක විතරයිනෙ නේද.. යූටියුබ් එකේ පොඩ්ඩක් හොයල බලපං ලෝකෙ මොන තරම් චැනල් තියනවද කියල අවි සම්බන්දව. අපි උඹ ඔය කියන ආමි එකේ එහෙමත් නැත්තන් ආරක්ෂක අංශෙ හිටියෙ හොදටම යුද්දෙ තිබුන කාලෙ. අපි දෙමලට පු# දුන්නනම් අද ලංකාවක් ඇත්තෙත් නෑ.. යුද්දෙ ඉවර උනාට පස්සෙ හමුදාවට ගිය උඹල වගේ උන්ට හරියන්නෙ මේවගේ වැදගත් දෙයක් නෙමෙයි. හෙලුවෙන් නටන අර ශශී නිශාදිගෙ ඒක බාර් ජංගි ඩාන්ස් තමයි. ඔයාට මේ චැනල් එක හරියන්නෙ නැත්තන් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න. අවශ්‍ය අය බලයි.

    • @maheshtv.
      @maheshtv. 2 ปีที่แล้ว +1

      Balapan ubata baninne nathi ekek na ban

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว +2

      අනේ පලයං බං යන්න. මම කරන්නෙ මට ඕන දේ.. උඹගෙ දේවල් වලට මම ඇගිලි ගහන්න ආවෙ නෑනෙ. පාඩුවෙ වැඩක් බලාගන ඉදපං.. පොඩ්ඩක් ඉන්නගමන් යූටියුබ් එකේ හොයල බලපං අවි ගැන මොනතරම් චැනල් තියනවද කියල

    • @slweaponsacademy6004
      @slweaponsacademy6004  2 ปีที่แล้ว +1

      @@maheshtv. මිනිහෙක් අවියක් ගැන දැනගත්ත කියල ඌ ත්‍රස්තවාදියෙක් වෙන්නෙ නෑ.. ලංකාවෙ උඹල වගේ මෝඩ ලොජික් තියන උන්ට ඒක තේරුම් කරන්න බෑ.. උඹ උඹේ පාඩුවෙ ආ.... ආ... ආ... කියල සිංදුවක් කියාගන ඉදපන්.. අනුන්ගෙ රෙදිවල දිග පලල හොයන්නෙ නැතුව.

    • @maheshtv.
      @maheshtv. 2 ปีที่แล้ว +1

      @@slweaponsacademy6004 ubata ethin ehema hakiyawak nane thamange hakiyawen wada pennapan

  • @ashanmanuranga4099
    @ashanmanuranga4099 3 หลายเดือนก่อน

    Good