Rookantha Goonatillake - Nihanda Mawathe (නිහඬ මාවතේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 117

  • @nirmanonline
    @nirmanonline 2 ปีที่แล้ว +90

    ශ්‍රී ලාංකීය සංගීතයේ කිරුල නොපලන් රජුන්. රූකාන්ත ඔබ ඇමරිකාවේ උපන්නේ නම් 90 දශකයේ ලොවම pop සංගීතයෙන් පිනවනු නොඅනුමානයි

  • @hasitha6315
    @hasitha6315 3 ปีที่แล้ว +34

    #මේ සින්දුවෙ කියාගන්න බැරි දෙයක් දැනනව......🙏🙏🙏🙏🙏🙏🙏

  • @GaiyaJ1340
    @GaiyaJ1340 ปีที่แล้ว +28

    2023ත් අහන අය මේකට ල...........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    නෑ නෑ ...මේක අහල අතීතයේ රටේ තිබ්බ නිදහස , ලස්සන පරිසරය , අතීතයේ ගෙවූ ජීවිතය මතක් කරන් සතුටින් ඉඳපල්ලා❤❤ බුදුසරණයි

    • @unknownuser12513
      @unknownuser12513 ปีที่แล้ว +1

      කොහෙද යකො අතීතෙ නිදහසක් තිබ්බෙ🤣🤣
      Damn bro couldnt believe you just said that..

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว +1

      @@unknownuser12513 ආස දේ කන්න , බොන්න , අඳින්න පළඳින්න , යාලුවෝ එක්ක හිනාවෙලා සතුටින් ඉන්න , මේ දේවල් වලට නිදහසක් තිබුනේම නැද්ද සහෝ? උඹම හිතපන් උඹ උඹ ආස දේද කරන්නෙ කියල

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว

      @@unknownuser12513 Believe or not . Freedom is the most valuable thing a person should have . Now Days it's depending On Economy of each person. Think about your Closest ones.

  • @ravinduashen2868
    @ravinduashen2868 8 หลายเดือนก่อน +7

    අමුතු මතකයක් ❤ හැන්දෑවට ඉර බහිනවා බලාන මේ සිංදුව අහද්දි දැනෙන්නෙ කියාගන්න බැරි අමුතු හැඟීමක් ❤❤

  • @swara-4732
    @swara-4732 7 หลายเดือนก่อน +6

    තව අවුරුදු 1000ක් ගියත් මේවගෙ රස කතා බිහිවෙන්නෑ❤

  • @rapnewline3826
    @rapnewline3826 10 หลายเดือนก่อน +6

    මට මේ සිංදුවේ music එක අහන කොට ඇගේ මයිල් කෙලින් වෙනවා අදටත්.....මම මාරම ආදරේයි මේ සිංදුවට ..❤❤ අදටත් තප්පරෙන් මතකය අව්ස්සන music එකක්

  • @chandikahishan831
    @chandikahishan831 2 ปีที่แล้ว +49

    මේවා අපිට වෙච්ච ඇත්ත සිද්ධි...😁💔💔

    • @lakshithahashan8561
      @lakshithahashan8561 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @surangahemachandra
      @surangahemachandra 2 ปีที่แล้ว

      😂

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +3

      කවද්ද ඔය සිද්දිය උනේ?වෙන කවිද ඔය සිද්දිය වෙනකොට ඔබ සමග හිටියේ?ඒ වෙලාවේ ඇදගෙන හිටියේ මොකක්ද?වීඩියෝ සාක්ශි තියනවද?

    • @lakshanmadhushanka8541
      @lakshanmadhushanka8541 2 ปีที่แล้ว +1

      Aniwa Br.. 😁

    • @ජනිත්පුතා-ළ7ඞ
      @ජනිත්පුතා-ළ7ඞ 2 ปีที่แล้ว

      Aniwa

  • @Expedition92416
    @Expedition92416 ปีที่แล้ว +4

    කැලෑ බද පාරක උදය 10 ත් 11ත් අතර වෙලාවක මද හිරු රශ්මිය ඇති මොහොතක් සිහියට නැගෙනවා. ඇත්තටම ගීතයෙන් අර්ථයට එහා හැගීමක් දැනෙනවා

  • @ruwankiriella
    @ruwankiriella 4 ปีที่แล้ว +74

    කවුද මනුස්සයෝ unlike කරපු උන් ? මේ වගේ උතුම් ගායකයෙක්ගේ ගීත ශ්‍රී ලංකාවට අභිමානයක් .

  • @hashiniishara178
    @hashiniishara178 3 ปีที่แล้ว +32

    නොසිතූ ලෙස මගෙ මුළු දිවියම ඔය රුව තුළ සඟවා...එහි සිරගත කරවයි...🤗❤️

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว +2

      Kageda oyage da

    • @maleeshakaushan9744
      @maleeshakaushan9744 3 ปีที่แล้ว +1

      pin ras karanna..naththan labana aathmeth siragatha wenna wei sis..hummmmmmmmmm

    • @ranganapathmasiri4600
      @ranganapathmasiri4600 11 หลายเดือนก่อน

      😢😢😢😢

  • @Kalpa37
    @Kalpa37 3 หลายเดือนก่อน +3

    2024 Best ❣️

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 3 ปีที่แล้ว +14

    මේව සත්‍ය සිදුවීම්.... 😔😔

  • @MethsandiWeerasinghe328
    @MethsandiWeerasinghe328 8 หลายเดือนก่อน +5

    2024 th ahnw 🥰

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +4

    රෑකාන්ත ගුණතිලක මේ වගෙ උතුම් ගායකයෙකු රටක් වටිනවා ඔහුගේ හඩ ඉතාමත් ලස්සනයි

  • @amaldhanushka6239
    @amaldhanushka6239 3 ปีที่แล้ว +28

    පද රචනය :-
    කපිල කුමාර කාලිංග
    සංගීත නිර්මාණය හා ගායනය :-
    රූකාන්ත ගුණතිලක

  • @vishakasamanmali6543
    @vishakasamanmali6543 2 ปีที่แล้ว +7

    හැගීම්බර වචන උච්චාරණයන්... ඉතාම අනර්ඝයි රූකාන්ත මහත්තයෝ

  • @sudathhemandha5794
    @sudathhemandha5794 2 ปีที่แล้ว +7

    යුවතියෙ ඔබෙ මුදුවදන් අතර මගෙ පෝන් බිලත වැඩි වන්නෙ..
    ඩීටේල් බිල් චෙක් කරවන්නේ....

    • @kamalk1929
      @kamalk1929 ปีที่แล้ว

      Ammo hora wada mathak wwenakota ange hiri gadu pipenawa... 😂

  • @samithasenaka6648
    @samithasenaka6648 2 ปีที่แล้ว +5

    රූකාන්ත ගුණතිලක මහතාණනි, සිංහල සංගීතයේ ඔබතුමා සිදුකළ මහා ප්‍රාතිහාර්යය සංවේදී හදවත් ඇති සහෘදයන් හොඳින්ම දනී.මේ ගීත ගැන කීමට හා ලිවීමට වචන නොමැත.තව තවත් මෙවන් විශිෂ්ඨ නිර්මාණ කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි.( Journalist - Samitha Senaka Aluthgamage.)

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว

      එකෙන්ම සහෝ❤☸️🕉️

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 9 หลายเดือนก่อน +1

    මිහිරි මතක... ස්තුතියි රූකා ❤🙏

  • @abeyshe1021
    @abeyshe1021 3 หลายเดือนก่อน

    Saw Rookantha live this weekend and he still looks and sounds the same. What a legend

  • @doshanbhagya8530
    @doshanbhagya8530 3 ปีที่แล้ว +3

    like මදි මොකද මේ ලන්කවෙ අය හොයන්නෙ අදොනා මද ??

  • @NavodyaK
    @NavodyaK ปีที่แล้ว +2

    රූකා සර්ගෙ මං ආසම සින්දුව ❤️😊

  • @gishanmadhuwantha
    @gishanmadhuwantha 11 หลายเดือนก่อน +1

    Adaraniya thathe oya mage hadawate duka niwana hada..❤❤❤

  • @channawickramasinghe0526
    @channawickramasinghe0526 ปีที่แล้ว +2

    Tears in my eyes while listening.....tears in my eyes.Liked and loved this tune as a kid ,and now as an adult....

  • @nuwanweerasinghe7199
    @nuwanweerasinghe7199 2 ปีที่แล้ว +4

    Me sinduwe kiyaganna bari mokakdo amuthu dukak danenawa..🥺🥺

  • @TeshanBothalage
    @TeshanBothalage 3 ปีที่แล้ว +5

    Nice melody .ඇස් පියන් අහන් ඉන්න පුළුවන්

  • @nisalanthony6169
    @nisalanthony6169 3 ปีที่แล้ว +7

    ලයික් මදි යකූ💚💛🧡💜️🖤❤️💙

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +6

    වන් ඇන්ඩ් ඔන්ලි රූකාන්ත..

  • @akilairan
    @akilairan ปีที่แล้ว +1

    Almost , like Clarence. A Legend , has no Substitute .Also has a Wife with a Golden Voice and Two daughters and other cousin daughter the elder one are also very agile ,versatile voices.

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +2

    My favorite artist i love you rookantha

  • @MadhuRoxz
    @MadhuRoxz ปีที่แล้ว +1

    රූකාන්ත සර්❤

  • @imeshapiyumini6439
    @imeshapiyumini6439 2 ปีที่แล้ว +4

    I would love to hear a reprise version of this from your original voice

  • @r.m.a.j7770
    @r.m.a.j7770 4 ปีที่แล้ว +14

    ️Timeless Classichttps

  • @wijayakumara7072
    @wijayakumara7072 ปีที่แล้ว +1

    Oba thuma thamai man asama gayakaya

  • @ranganaprabath245
    @ranganaprabath245 ปีที่แล้ว +1

    Beautiful song , Amazing voice , My favourite singer

  • @Ashi12390
    @Ashi12390 2 ปีที่แล้ว +1

    Mewa ahanakota ape jewitha sundara mathaka godaka hirawenawa

  • @sahanindrajith4911
    @sahanindrajith4911 2 ปีที่แล้ว +2

    බාවනාවක් ♥️♥️♥️♥️♥️🎤🙏💕💕🥰💕🥰💕🥰💕🥰🎤🎤🎤🎙

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 ปีที่แล้ว

    One of the out box thinker in the music field keeping extent of culture. Further need to explore in the field. Thanks for the contributors for the song right from the start.

  • @haraldwhylie1410
    @haraldwhylie1410 2 ปีที่แล้ว +1

    දිගාන්තය මම අහද්දි 10 වසරෙ❤️❤️❤️

  • @wdiresha2048
    @wdiresha2048 ปีที่แล้ว +1

    Obatumata bohoma pin

  • @bihalaleujith7465
    @bihalaleujith7465 ปีที่แล้ว

    My favourite artist Mr.rukantha Gunathilaka ❤❤❤

  • @aliya475
    @aliya475 3 ปีที่แล้ว +3

    Lassanai 2020❤️💖💝💞

  • @aliya475
    @aliya475 3 ปีที่แล้ว +1

    Eda nonimgen passeth
    ahanawa 💖💞💓❤️💝👍💔💕

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 ปีที่แล้ว

    One of the best Artist ....Congratulations ...❤🙏

  • @shantidon9372
    @shantidon9372 2 ปีที่แล้ว +1

    Lassnai godak 👍👍

  • @akilairan
    @akilairan ปีที่แล้ว

    Living Legend.Hail !!! many years to...

  • @amaldhanushka6239
    @amaldhanushka6239 3 ปีที่แล้ว +1

    Elegant songs ... never forget these songs from our mind

  • @danukasampath1353
    @danukasampath1353 2 ปีที่แล้ว

    මේව සින්දු නෙමෙයි.. අනේ මන්ද 😍🔥

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว +1

    Unlike කරල තියෙන්නෙ අර remake බොසාලෙ පැන්ටියෝද කොහෙද

  • @UshaniThatsarani
    @UshaniThatsarani 2 หลายเดือนก่อน

    2024❤❤❤❤❤❤

  • @masterfacts7903
    @masterfacts7903 3 ปีที่แล้ว +7

    This Taste is f****** awesome

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 3 หลายเดือนก่อน

    2024 ❤

  • @ranjanik9774
    @ranjanik9774 3 ปีที่แล้ว

    Harima lassanai. Ranjani katugampola

  • @tencychanaka3277
    @tencychanaka3277 2 ปีที่แล้ว +2

    My story

  • @lochanaboy8262
    @lochanaboy8262 3 ปีที่แล้ว

    Lassanai dawasak vunath ahanna puluvan😍😍😘

  • @yureshalk2103
    @yureshalk2103 9 หลายเดือนก่อน

    ❤නිමියෙන ගී

  • @ashanmadurasinghe529
    @ashanmadurasinghe529 ปีที่แล้ว

    Marama lassnyi

  • @RavindraGalle-d5y
    @RavindraGalle-d5y 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @janithsankalpa6641
    @janithsankalpa6641 ปีที่แล้ว +1

    2023 දි අහන අය කො😊💕

  • @Vikum-he6kg
    @Vikum-he6kg 3 หลายเดือนก่อน

    2024 thamath ❤

  • @amaldhanushka6239
    @amaldhanushka6239 3 ปีที่แล้ว +34

    මේ වගේ ලස්සන සිංදු වලට unlike දාන උන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ ... මේවට unlike දාන උන් තමයි දැන් කාලේ ඔය කොත්තු රොටි සිංදු අහන ගොබ්බයෝ ...

  • @tharindupriyankara630
    @tharindupriyankara630 3 ปีที่แล้ว

    Lassanai

  • @HarshanaCkuma
    @HarshanaCkuma 2 ปีที่แล้ว +2

    මෙවා සිරා සිද්ධි ඈ

  • @aroshabass8415
    @aroshabass8415 ปีที่แล้ว

    Sirge melody gena nam katha karanna deyak ne.... chord progression excellent...💙💗💙

  • @amandaperera6424
    @amandaperera6424 4 ปีที่แล้ว +5

    ❤️

    • @dilekaHansini-yu1rl
      @dilekaHansini-yu1rl 3 หลายเดือนก่อน

      නියමයි අනේ මරු මරු මරු

  • @akilairan
    @akilairan ปีที่แล้ว

    Superb.

  • @hashandulaj6907
    @hashandulaj6907 2 หลายเดือนก่อน

    ❤🎉

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 3 ปีที่แล้ว

    මිහිරියි

  • @mothiladodangoda4306
    @mothiladodangoda4306 3 ปีที่แล้ว

    Niyamai

  • @lakshannimnada4914
    @lakshannimnada4914 3 ปีที่แล้ว +1

    Nice🤗😗😗🎶🎸🎤

  • @akalankadinesh4188
    @akalankadinesh4188 ปีที่แล้ว

    Patta ekenma

  • @poornamadushika7758
    @poornamadushika7758 10 หลายเดือนก่อน

    😍❤️

  • @looserdunken8493
    @looserdunken8493 10 หลายเดือนก่อน

    2023/11/12
    This will happen to me damn sure 😂

  • @priyanthaanim8696
    @priyanthaanim8696 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @mensnavlogs5003
    @mensnavlogs5003 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️🎶🎶🎶♥️♥️♥️🏆️🏆️

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍

  • @robertoFaríñez
    @robertoFaríñez 10 หลายเดือนก่อน

    😍😍😘

  • @lochinidias7614
    @lochinidias7614 3 ปีที่แล้ว

    Wow

  • @ravinathsamarasinghe5981
    @ravinathsamarasinghe5981 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏👏👏👏

  • @hashnifernando2187
    @hashnifernando2187 3 ปีที่แล้ว

    👍💖💖💖

  • @daengineering6578
    @daengineering6578 ปีที่แล้ว

    2022/11/14

  • @thikkamusic7491
    @thikkamusic7491 ปีที่แล้ว

    🥀💕🥺

  • @charukawijayalath58
    @charukawijayalath58 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @aluranarveez9021
    @aluranarveez9021 6 หลายเดือนก่อน

    Maxxxxxa

  • @Heartslk
    @Heartslk 2 ปีที่แล้ว

    🤟🙂

  • @karawilaproductions
    @karawilaproductions 3 ปีที่แล้ว

    💪

  • @sujithstella16
    @sujithstella16 ปีที่แล้ว

    who is listening ?

  • @SavishkaLakshan-h7l
    @SavishkaLakshan-h7l 14 วันที่ผ่านมา

    🤍✨

  • @thisarachanaka749
    @thisarachanaka749 11 หลายเดือนก่อน

    Pissuvak

  • @nipuniamarasekara8351
    @nipuniamarasekara8351 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sachinnilanga9694
    @sachinnilanga9694 3 ปีที่แล้ว +1

    ❤️

  • @melaniwathsala3799
    @melaniwathsala3799 3 ปีที่แล้ว

    ❤️❤️

  • @Xham08
    @Xham08 3 ปีที่แล้ว

    ❤️❤️

  • @shanurajapaksha7237
    @shanurajapaksha7237 3 ปีที่แล้ว

    ❤️❤️