Rookantha Goonatillake - Sande Oba (සඳේ ඔබ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 118

  • @sameerakasun7827
    @sameerakasun7827 2 ปีที่แล้ว +58

    ඔබ ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ නොමැකෙන සලකුණක් බව ආදරයෙන් මතක් කරමි.. රූකා ❤️❤️ ලේකා....

  • @QuinnyKR
    @QuinnyKR 2 ปีที่แล้ว +20

    මේ සිංදුවෙ කියන්නෙ දැන් සහකරුවෙකු සිටින කෙනෙක් වෙත තමන් පෙර බලාපොරොතුවෙන් සිටි එහෙත් නොලැබුණු (ආදරක්) පුගලයෙක් ලං වෙන්න බලන උත්සාහයක් පිලිබඳ කතාවක්.

    • @munidasawijekuruppu6058
      @munidasawijekuruppu6058 7 หลายเดือนก่อน

      😢

    • @dinethshihara9432
      @dinethshihara9432 7 หลายเดือนก่อน

      ඊට වඩා තේරුමක් තියෙනව බ්‍රෝ😉

    • @Sandahiru_Nethruwan
      @Sandahiru_Nethruwan 6 หลายเดือนก่อน

      එහෙමම කියන්න බෑ

  • @chandimaparanagama8136
    @chandimaparanagama8136 ปีที่แล้ว +20

    වර්තමානය හා අනාගතයට පැරණි නොවන අතීතයක් සිංහල ගීත වංශයට එක් කල ඔබට ස්තූතියි 💐💐

  • @aroshabass8415
    @aroshabass8415 ปีที่แล้ว +6

    මේ රටේ නව පරපුරේ අය අහන ගීතත් එක්ක මේ වගේ ගීත වලට මගේ රුචිකත්වය ඇති උන එකම ලොකු භාග්ග්‍යක් මට......... මෙච්චර ඇඩ්වාන්ස් chord progression දාන සංගීත අද්ද්‍යක්ශකයෙක් මන් තාම මේ රටේ දැකලා නෑ 💖💖💖

  • @tharushamanuhara5276
    @tharushamanuhara5276 3 ปีที่แล้ว +50

    සඳේ... ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ
    සිතේ... දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ
    ගිනි හිරු පායා සොමි සඳ බැසලා
    මගෙ ලොව එළිය වෙලා
    සඳේ... ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ
    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැලපෙන මා හට
    ඔබගේ කිමද පලේ
    සඳේ... ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ
    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකැයි කියන බෑ
    හිරු මා දැව්වත් මා ලද උණුසුම
    අමතක කරන්න බෑ
    සඳේ... ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ
    සිතේ... දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ
    ගිනි හිරු පායා සොමි සඳ බැසලා
    මගෙ ලොව එළිය වෙලා
    සඳේ... ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැඟුණේ
    සිතේ... දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ... දන්නේ

  • @kavindulakshan5918
    @kavindulakshan5918 ปีที่แล้ว +4

    ටෝනි මල්ලවආරච්චි සර්ගෙ වීඩියෝ බලල ඔරිජිනල් එක අමාරුවෙන් හොයා ගත්තා මේ සින්දුවෙ
    ඇත්තටම මාර chord work එකක් තියෙන්නෙ මේ සින්දුවෙ
    ලංකාවෙ ඉන්න සුපිරිම වැඩෙක් තමයි රූකාන්ත ගුනතිලක මහත්තය කියන්නෙ කියල මට දැන් තේරුනා 😍😍🤗🤗❤❤❤❤❤

  • @malmisaaranya6112
    @malmisaaranya6112 3 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ, ආදරෙයි සින්දුවටයි කටහඬටයි ගොඩාක්❤️❤️❤️❤️🌹🌹🌹😍😍

    • @kosalaperera1924
      @kosalaperera1924 3 ปีที่แล้ว

      Kawadawath epa wenne nethi sindu hithata harima sameepai

  • @lochanaboy8262
    @lochanaboy8262 2 ปีที่แล้ว +11

    මගේ ප්‍රියතම ගායකයා ඔබයි!!!!!!!ඔය කටහඩට මම මැරිලත් ආදරෙයි!!!!!!!!

  • @achininperera1600
    @achininperera1600 2 ปีที่แล้ว +9

    සඳ දෙස බල බල මා පැතු පැතුමන් මෙතෙකයි කියන්න බෑ.. හිරු මා දැවුවත් මා ලද උණුසුම අමතක කරන්න බෑ.. ♥️

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p ปีที่แล้ว +7

    මේ voice එක මේ music 🥺
    Legendary 🖤

  • @jamilasonali5580
    @jamilasonali5580 3 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි . කොච්චර ඇහැව්වත් එපා වෙන් නේ නැති . ඒ කටහඩ සුභ පතනවා හදවතින්ම 💖💖💖💖💖💖💖🌹🌹🌹🌹👍

  • @IK-er6cn
    @IK-er6cn 2 ปีที่แล้ว +8

    My mind goes to my school days in 1990's . Such lovely melodies 🎧❤️

  • @sevindieadeesha9183
    @sevindieadeesha9183 2 ปีที่แล้ว +6

    ඒ කටහඩට තාමත් ආදරෙයි ...💕💕🙏

  • @donsyd
    @donsyd 2 ปีที่แล้ว +5

    maha ghandarbhya rookantha master

  • @sumudugeethika6623
    @sumudugeethika6623 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි.හැමදාම ආසයි,ආදරෙයි ඒ හඩට.

  • @roshangallage4077
    @roshangallage4077 4 วันที่ผ่านมา

    මම හිතන්නෙ රූකාගේ හුඟක් ගීතවල තියෙන්නෙ එයාගෙම ජීවිතේ ආදරේ අත්දැකීම් ❤

  • @flamearts4766
    @flamearts4766 ปีที่แล้ว +2

    Never die the melody & the voice. Match for the past , present & the future

  • @Sandahiru_Nethruwan
    @Sandahiru_Nethruwan ปีที่แล้ว +3

    ඔබ තරු වට කර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැලපෙන මා හට
    ඔබගේ කිමද පලේ...
    මේකේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද ❤️

    • @chamidu
      @chamidu 10 หลายเดือนก่อน +1

      Probably, wife and kids are moon and stars...

  • @nawaminip4395
    @nawaminip4395 ปีที่แล้ว +2

    හිත නිවන ඔසුවක්💓

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 3 ปีที่แล้ว +4

    What ....beautiful ....giving nice miusic as singing .....

  • @savithryfernando6150
    @savithryfernando6150 2 ปีที่แล้ว +2

    KAWADAWAATH EPA WENNE NATHI SURA LOWIN APU SINDUWAK WAGE
    THANKS ROOKA

  • @sitharadilrukshi4405
    @sitharadilrukshi4405 ปีที่แล้ว

    Ane harima lassanai . Kochchara welawak hari ahan inna puluwan. 2023 ahanawa❤❤❤💝💝💝

  • @sandeepanuwan2700
    @sandeepanuwan2700 2 ปีที่แล้ว +2

    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැගුනේ...💔🥀

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +1

    You voice is one of the best ever!

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว +9

    රූ අයියගෙ සිංදු වල chord work එක ඉගෙන ගන්න. ලංකාවටම මේ වගේ musician කෙනෙක්ට ඉන්නෙ රූ අයිය විතරයි

    • @sachinthamadhuranga2004
      @sachinthamadhuranga2004 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම...... ඒක ගොඩක් වටිනව ඒත් සමහර අයට මෙතුමා අගයක් නෑ... මේ කෝඩ් වර්ක්ස් වෙන ලංකාවේ සින්දුව කොහෙවත් නෑ

  • @adollar3445
    @adollar3445 4 ปีที่แล้ว +7

    Heart beat so nice

  • @shazmilabaharan7114
    @shazmilabaharan7114 ปีที่แล้ว

    My favourite singer forever....never tired f listening to Ur songs❤

  • @samithasamitha9057
    @samithasamitha9057 ปีที่แล้ว

    Bavanavak vage supiri song ekak patta😍😍😍😍

  • @heshangajanayake9983
    @heshangajanayake9983 2 ปีที่แล้ว +1

    Respect rookantha! ❤️

  • @iranirana3180
    @iranirana3180 2 ปีที่แล้ว

    Rookantha is the number 1 singer in sri lanka

  • @araaontube
    @araaontube 2 ปีที่แล้ว +2

    DMm7th ❤

  • @ChamodDilshan-q7y
    @ChamodDilshan-q7y 8 หลายเดือนก่อน

    Lassana handak.saha adaraniya gayakayek.bs sir

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว

    ❤සදේ ඔබ ඇයිද මේ යාමේ....
    අහස කරා නැඟුණේ..

  • @sunimalfernando4347
    @sunimalfernando4347 2 ปีที่แล้ว

    ❤️🌷🎸🎤🙏🏼😘🎼🎧🎤🎸🎧🎹❤️🌷🌷🌷🎧🎹❤️🌷🎸🎼🎤🍀😘❤️❤️thank you!!! Both of you!!

  • @mindlabtrainingandcoaching
    @mindlabtrainingandcoaching 3 ปีที่แล้ว +5

    80's kids songs ❤️

  • @dontbro2897
    @dontbro2897 11 หลายเดือนก่อน +1

    2023th ahanawa 🔥

  • @asirisajith6772
    @asirisajith6772 2 ปีที่แล้ว +1

    Favourite ❤️🌸

  • @geethaabeyratne8621
    @geethaabeyratne8621 2 หลายเดือนก่อน

    Rookanta gunathilaka nam

  • @venujasasmitha5280
    @venujasasmitha5280 2 ปีที่แล้ว

    music mara lassanai rukage hama esong ekakma lassanai asai

  • @danagym3706
    @danagym3706 8 หลายเดือนก่อน

    ඒ වචන ටික.. 🔥🤗

  • @dharmabandudharmabandu9531
    @dharmabandudharmabandu9531 ปีที่แล้ว

    Biutifull song❤️❤️

  • @inshirahzufer6256
    @inshirahzufer6256 4 ปีที่แล้ว +1

    My childhood songs

  • @p.Dissanayake-pe4yl
    @p.Dissanayake-pe4yl 11 หลายเดือนก่อน

    So beautiful 🥺❤️

  • @jayashanfernando835
    @jayashanfernando835 3 ปีที่แล้ว +2

    superb

  • @madura18
    @madura18 2 ปีที่แล้ว

    Music තමා 🤩

  • @k.a.c.sandaruwan3320
    @k.a.c.sandaruwan3320 2 ปีที่แล้ว

    අැබ්බැහි වුනා😍

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    Oya ගොඩක් hodai issara lassana iiiiii දැනුත් mage nevei ne Oya eth

  • @dananjayaanurada3241
    @dananjayaanurada3241 2 ปีที่แล้ว

    lead guitar part eka nam patta❤️

  • @mohamedziyath4607
    @mohamedziyath4607 4 ปีที่แล้ว +3

    Nice one

  • @kanishkalanka1401
    @kanishkalanka1401 3 ปีที่แล้ว +9

    Unlike karapu un wanagatha weyalla...

  • @lochanaprawngith4760
    @lochanaprawngith4760 2 ปีที่แล้ว +1

    Lassanai

  • @lahiruneolk
    @lahiruneolk ปีที่แล้ว +2

  • @kavindadilshan1665
    @kavindadilshan1665 ปีที่แล้ว +1

    Ftta

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @alphacygni6010
    @alphacygni6010 2 ปีที่แล้ว

    Meke English translation EKA available nadda

  • @viran5134
    @viran5134 4 ปีที่แล้ว +1

    Nice song

  • @rusithsenavirathna2106
    @rusithsenavirathna2106 ปีที่แล้ว

    Hdwathatma gayana karnwa me mahathmaya

  • @lushansachith6132
    @lushansachith6132 2 ปีที่แล้ว +1

    Sir❤️

  • @inokakumari1
    @inokakumari1 ปีที่แล้ว

    Rookantha kiyannema adahimak

  • @judedesilva8366
    @judedesilva8366 4 ปีที่แล้ว +3

    1988

  • @NavodyaK
    @NavodyaK หลายเดือนก่อน

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    Amma me නිපුන් wada denawa

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 7 หลายเดือนก่อน

    💯💯💯💯🎁🎁🎁🎁⭐⭐⭐⭐

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +1

    🔥

  • @risheethawaduarachchi7197
    @risheethawaduarachchi7197 2 ปีที่แล้ว +1

    🖤

  • @rukmalvlogs8981
    @rukmalvlogs8981 3 ปีที่แล้ว

    woow

  • @prasanpinsaru3180
    @prasanpinsaru3180 4 ปีที่แล้ว

    I like

  • @chamarinilushikadezoysa6511
    @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

    Athin wath atha noalla koma jeewithe piduwada මන්දා

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mn meke තේරුම් හෙව්වා passe mn mekat aruthzk ek kRa❤❤❤❤❤❤❤

  • @SamanthaPriyangani
    @SamanthaPriyangani 8 หลายเดือนก่อน

    💯💞💞💞💕💕💕💕💕💞💞💞💞

  • @priyanthim.k5788
    @priyanthim.k5788 ปีที่แล้ว

    2023

  • @surankasu3839
    @surankasu3839 2 ปีที่แล้ว

    Nice

  • @sumadesadaruwan1053
    @sumadesadaruwan1053 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @rajithprasannarj203
    @rajithprasannarj203 2 ปีที่แล้ว

  • @antonyrathugamage3180
    @antonyrathugamage3180 2 ปีที่แล้ว

    💔💔💔💔💔💔💔💔❤️❤️❤️❤️❤️❤️

  • @surangagunawardanasurangag4383
    @surangagunawardanasurangag4383 ปีที่แล้ว

    😔😔😔

  • @Kesh285
    @Kesh285 2 ปีที่แล้ว

    Chords tika 🥺

  • @malindawishvajith8255
    @malindawishvajith8255 5 หลายเดือนก่อน

    ඔබ තුමා ගැන කියන්න මටනම් වචන නෑ

  • @udarasampath5904
    @udarasampath5904 ปีที่แล้ว

    සින්දු හොදයි සජියගෙ නැටෙ එල්ලිල කා ගත්ත ඔයා 😂

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 8 หลายเดือนก่อน

  • @diyamadesilva3640
    @diyamadesilva3640 ปีที่แล้ว