Rookantha Goonatillake - Renu Renu (රේණු රේණු)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 121

  • @nadeesilva2561
    @nadeesilva2561 ปีที่แล้ว +31

    අපේ අම්මලත් අහලා අපිත් අහලා අපේ දරුවොත් අහන සිංදු..කවදාවත් නැති වෙන්නෙ නෑ ❤️❤️❤️❤️

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 ปีที่แล้ว +49

    අපි පින් කරලා තියෙනවා මේ සින්දු මේ විදිහට මේ ලස්සන හඩින් අහන්න තරම් ❤️

  • @sampathaluthgamage6918
    @sampathaluthgamage6918 3 ปีที่แล้ว +82

    ,ඔබගේ මම කැමතිම ගීතය මේක ..
    පාසැල් කාලේ ගෙදරිනි තේ බොන්න දෙන සල්ලි එකතු කරලා බඹර පහස කැසැට් පටිය මිල දීගත්තේ මම..
    තාමත් ඒක සුරක්ෂිතව තියෙනවා ..
    අදරෙයි ඔබතුමා මගේ සමරු පොතේ තැබූ සටහන පවා මගේ ලග තාමත් තියෙනවා

    • @thinukawijerathne
      @thinukawijerathne 3 ปีที่แล้ว +2

      Niyami😍

    • @ganganathravihara9636
      @ganganathravihara9636 2 ปีที่แล้ว +3

      mame oyale tharuna kalenam pattam sundara athi 😀

    • @WS-mr7tj
      @WS-mr7tj 2 ปีที่แล้ว

      Ahthata.mama asama hayakaya. e casstte akata man harima kemathi.oya gawa thawth thiyanawa kiwa pudumai .cassette ake whatsapp photo akak awnna puluwanda.

  • @sudeshchanaka1464
    @sudeshchanaka1464 4 ปีที่แล้ว +57

    ඇහුවෙ පලවෙනියට මන් වයස 12න් වගේ. ඒ වගේම අදටත් අහනවා. ලස්සනයි. ❤🌹

    • @suneethalakmini9408
      @suneethalakmini9408 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @mohamedziyath4607
      @mohamedziyath4607 2 ปีที่แล้ว +1

      Same me 14 yeara

    • @sajkanna
      @sajkanna 2 ปีที่แล้ว

      Same here

  • @bhagyamihisarani8067
    @bhagyamihisarani8067 ปีที่แล้ว +34

    දවසක්දා
    හැන්දෑවක
    පොතක් බලන්නට සිතුනා
    හිතුවෙත් නෑ
    ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා
    ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
    ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහා බලා සුසුමන් සලා
    ආදරේ කියා නොකියා ගියා
    කියා පොතේ ලියවී තිබුනා
    රේණු රේණු මල් මිටේ රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    සදවත දෝ මා දුටුවේ
    ඔබෙ ගත දෝ මා දුටුවේ
    සිතුවම් දෝ මා දුටුවේ
    හැබැහින් දෝ ඔබ දුටුවේ
    ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
    ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහා බලා සුසුමන් සලා
    ආදරේ කියා නොකියා ගියා
    කියා පොතේ ලියවී තිබුනා
    රේණු රේණු මල් මිටේ රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    රේණු රේණු මල් මිටේ රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ

  • @pradeepsampath7325
    @pradeepsampath7325 ปีที่แล้ว +13

    80 දශකයේ ඉපදිලා එදා ඉදල අද වෙනකම් මේ ගීතය රස විදින්න වාසනාව ලැබුන අපි 👍👍

  • @donthisara4998
    @donthisara4998 ปีที่แล้ว +9

    ආදර හැගීම් ඇවිස්සෙනවා මේ ගීත වලට… හිතින් අමතක කරලා ඉන්න හදපු අයව අයෙත් හිතට ලං කරනවා 🥹

  • @sumududinesha9062
    @sumududinesha9062 3 ปีที่แล้ว +53

    මමත් පලමුව මේ ගීතය අහුවේ වයස 11-12 දී වගේ 90 දශකයේදී .
    අදත් එදා වගෙම රස විදින්න පුලුවන්.
    දැන් තියන ගොඩක් සින්දු වගේ සිත කලබල කරන්නේ නැහැ මේ සින්දු 🌹.

  • @leonardanthony2707
    @leonardanthony2707 ปีที่แล้ว +8

    මේ ගීතය මම දවසක පාසලේ සංගීත සන්ද්‍යාවක් සදහා ගැයූ ගීතයක්.මේ ගීතය අහන හැමවිටම ජිවිතය ආවරණය කරමි ❤

  • @kasunsameera8652
    @kasunsameera8652 2 ปีที่แล้ว +171

    මේ සිංදුව මම ස්කෝලේ 11 වසරේ ඉද්දී ක්‍රශ් එක ( කෙල්ලගේ ) පොතක මුල් පිටුවම ලියල තිබුනා , මම දන්නෙ නෑ මේක සිංදුව ක් කියලා එතකොට , අදහස් ගොඩක් ලස්සන නිසා මම හිතුවා කෙල්ලට පට්ට මොළයක් තියෙන්නේ කියලා ඉතින් , ලව් එක ඉවරයි පොඩි කාළෙකින් ,මොකද හිතන් ඉන්දපු තරම් මොළයක් නැති නිසා , ඒත් සිංදුවේ අදහස් ලව් කරද්දී දැනෙන්න කියන වචන අදත් හෙටත් ❤ ආදරෙයී සිංදුව ට

    • @dhananjaya1251
      @dhananjaya1251 2 ปีที่แล้ว +1

      🤣

    • @tharushidilthara3454
      @tharushidilthara3454 ปีที่แล้ว +1

      🤣🤣😂😂

    • @rumeshmadawadilshandilshan4732
      @rumeshmadawadilshandilshan4732 ปีที่แล้ว +2

      ❤️ ඔව්ව ඔහොම තමා සහෝ 😊

    • @h_a_s_h_a_n_i
      @h_a_s_h_a_n_i ปีที่แล้ว +1

      😂😂

    • @cjfernando82
      @cjfernando82 ปีที่แล้ว +6

      තේරුම් ගත්ත එක හොඳයි කෙල්ලන්ට කොහොමත් මොළේ නෑ, මාත් හිතන් හිටියේ මොළේ තියනවා කියලා තමයි පස්සේ තේරුණා කොහෙත්ම මොළේ නෑ කියලා

  • @samithasenaka6648
    @samithasenaka6648 2 ปีที่แล้ว +11

    මේ සුන්දර ගීතය අද රාත්‍රී එක්තරා රූපවාහිනී නාලිකාවක ගීත තරඟයකදී විනාශ කර දැම්මා.රූකාන්ත මහතා ඔබතුමාගේ ගීතවල තනුව අමුඅමුවේ වෙනස් කිරීමට ප්‍රතිභා හීනයන්ට ඉඩ නොදෙන්න.

  • @shanianu4139
    @shanianu4139 2 ปีที่แล้ว +11

    අනේ මේ සින්දු අද කාලෙටත් කිසි වෙනසක් නැතුව පුදුම ආසාවෙන් අහන්ඩ පුලුවන්❤❤

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 ปีที่แล้ว +11

    හැම සින්දුවම ලස්සනයි රූකාන්ත මහත්මයගෙ

  • @neranjana_arunabha
    @neranjana_arunabha 11 หลายเดือนก่อน +2

    අර බයිලා ගොන් පාට් දාන සිංදු වලට වඩා මේ සිංදු කොච්චර ලස්සනද.
    මේ සිංදු කොච්චර හදවතට දැනෙනවද කියනවනම් මටම හදාපුවා වගේ.
    මේ අද්දැකීම් ඇත්තටම තියෙන්න ඕනි ඒ රස දැනෙන්න. ❤❤❤
    2023.10.24

  • @chandanamendisrajakaruna757
    @chandanamendisrajakaruna757 5 ปีที่แล้ว +15

    හිත ලොකු භාවනාවක වගේ දැණුනා

    • @yohanrodrigo5340
      @yohanrodrigo5340 4 ปีที่แล้ว +1

      සිරාවට මචන්😎

  • @sandun54
    @sandun54 4 ปีที่แล้ว +22

    මේක වෙනම මනෝ ලෝකයක්..❤️❤️ 2020

  • @84Dhinesh
    @84Dhinesh 3 ปีที่แล้ว +13

    Lovely song by Rookantha, this was one of my favorite song in my childhood Beautiful musical arrangement & vocal. Beyond the generation this song will remain. You were one of the pioneer of modern age western music adding essence in to Sri Lankan music.

  • @sehan794
    @sehan794 ปีที่แล้ว +1

    දවසක් දා හැන්දෑවක
    පොතක් බලන්නට
    සිතුනා
    සිතුවෙත් නෑ ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා
    ....................................

    • @sehan794
      @sehan794 ปีที่แล้ว

      ආදරේ කරපු පළමු පෙම්වතී තාමත් ඇය විතරයි මගෙ හදවතේ ඒත් ඇය අද නෑ 🙂♥️

  • @avantha40
    @avantha40 4 ปีที่แล้ว +21

    Legend. One of the all time best pop songs of SL

  • @dananjayaanurada3241
    @dananjayaanurada3241 2 ปีที่แล้ว +4

    Reggae touch ekakuth thiyanawa meke mata hithena widihata.. ❤️

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +2

    හිතුවෙත් නෑ ඒ ජාමෙට oba ඔබ 💞💞💞💞💞

  • @omalakalankaakalanka184
    @omalakalankaakalanka184 2 ปีที่แล้ว +11

    Rookatha කියන්නේ පිස්සුවක්... ❤️

  • @nuwanthadilshan6906
    @nuwanthadilshan6906 2 ปีที่แล้ว +4

    still one of favorites🥺❤️2022

  • @kasunmadusha7116
    @kasunmadusha7116 8 หลายเดือนก่อน +2

    Podi kale ahapu Supirima sinduwak ❤

  • @jacksparrow928
    @jacksparrow928 4 ปีที่แล้ว +4

    sadaathanikayi. Rookantha is a Legend

  • @Cricketfantasy_SL
    @Cricketfantasy_SL 23 วันที่ผ่านมา +3

    Lagadi viral giya pothak kiyawala meka ahanna awa aya koo balanna.

  • @wasanthajayalathge6611
    @wasanthajayalathge6611 7 หลายเดือนก่อน

    What a nice song ,,,it's very beautiful ,,,god bless sir,,,🙏🙏🙏

  • @chamanthawickramarathne2029
    @chamanthawickramarathne2029 ปีที่แล้ว +2

    In fact this song is somewhat related to the memories of all of us. Isn't it?

  • @donchamod3389
    @donchamod3389 3 ปีที่แล้ว +5

    2021 අහන සෙට් එක කෝ

  • @sithulnawodya2460
    @sithulnawodya2460 4 หลายเดือนก่อน +1

    අද එයා වැඩට යනවලු.
    පරිස්සමෙන් ගිහින් එන්න පැටියෝ ❤

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 ปีที่แล้ว +3

    Godak asa sinduwak

  • @thickwithhumor3375
    @thickwithhumor3375 9 หลายเดือนก่อน

    Evergreen songs Mr. Rookantha ❤

  • @metroboomin6358
    @metroboomin6358 3 ปีที่แล้ว +6

    Mn mulinma guitar ekak aran kiyapu sinduwa podi kaleedi ❤️😍

  • @rumeshrenuka2513
    @rumeshrenuka2513 ปีที่แล้ว +1

    This is my name ❤

  • @thishanperera2134
    @thishanperera2134 ปีที่แล้ว

    mageth asama sinduvak ❤❤❤❤

  • @umindaroshan893
    @umindaroshan893 2 ปีที่แล้ว +2

    Spectacular song 🎵 👌

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +3

    Legend

  • @pranithmudaligedara1070
    @pranithmudaligedara1070 3 ปีที่แล้ว

    NODANIMA ATHITHAYATA YANAWA ,,,DAN WAGE NAWAI , ,HARIMA LASSANAI, ,

  • @dushshanthamethushayal7948
    @dushshanthamethushayal7948 2 ปีที่แล้ว +2

    Super ♥️♥️👍👍🙏🙏🇱🇰🇱🇰

  • @shehanbashitha8575
    @shehanbashitha8575 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @lahiruekanayaka2662
    @lahiruekanayaka2662 2 ปีที่แล้ว +1

    2022❤❤❤

  • @navee_xd
    @navee_xd ปีที่แล้ว +1

    2023 🙉💙

  • @RRRiiiiiii
    @RRRiiiiiii 2 ปีที่แล้ว +1

    I mis renu 26.04.2022

  • @sunimalfernando4347
    @sunimalfernando4347 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️🌷😘❤️🌷😘❤️🍀🎤🎤🎸🎼🎹🎧🎧😘👋🎹🎧🎤🎸❤️❤️🌷🍀all the best regards!!

  • @ajithkonara2261
    @ajithkonara2261 5 ปีที่แล้ว +1

    very beautiful 😇😇😇😇😇

  • @shynashyn9429
    @shynashyn9429 3 ปีที่แล้ว

    Patta...❤❤❤😘😘😘

  • @lfatollyrics
    @lfatollyrics 8 หลายเดือนก่อน +1

    2024 . January. 01 / 01:00😁♥️

  • @shashet9bz
    @shashet9bz ปีที่แล้ว

    Everlasting song.....
    ❤❤❤❤🙏🙏🙏🙏

  • @banukakottagebanuka4369
    @banukakottagebanuka4369 5 ปีที่แล้ว +3

    Patta sinduva hith උනුවෙනවා

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 ปีที่แล้ว

    Yugayaka raja karapu eka sinduwak.

  • @judedesilva8366
    @judedesilva8366 ปีที่แล้ว +1

    1988

  • @surencools8524
    @surencools8524 6 ปีที่แล้ว +1

    I love it

  • @jagathfernando9351
    @jagathfernando9351 ปีที่แล้ว

    Song of a legend

  • @Navi_archi
    @Navi_archi 3 ปีที่แล้ว +2

    Lsssanai

  • @mawbaw14
    @mawbaw14 ปีที่แล้ว +1

    31/07/2023 🥺🖤

    • @pasinduimalsha8632
      @pasinduimalsha8632 ปีที่แล้ว +1

      ඉස්සර sindu ලස්සනයි neda

  • @ashandesilva5883
    @ashandesilva5883 ปีที่แล้ว

    I want leave sl.please help me.

  • @rameshgeetha5486
    @rameshgeetha5486 11 หลายเดือนก่อน

    Pasal kalaya mathak wenawa... 😢😢😢😢😢😢

  • @chamikachami6742
    @chamikachami6742 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @deepanibatugahage7977
    @deepanibatugahage7977 4 ปีที่แล้ว

    Sithuwaeth na ajamaeta obawa mathak waei kiyala

  • @shiromithissera5521
    @shiromithissera5521 ปีที่แล้ว +1

    👌👌

  • @ChandralalSenarathna-fg5sq
    @ChandralalSenarathna-fg5sq 5 หลายเดือนก่อน

    Epa wenny ne kawadhawath

  • @shehanlakshitha6084
    @shehanlakshitha6084 2 ปีที่แล้ว +1

    ❤️💯

  • @lahirumadushanka5745
    @lahirumadushanka5745 2 ปีที่แล้ว

    Atitayatahitayanawa

  • @shaveenakalpani4096
    @shaveenakalpani4096 ปีที่แล้ว

    ❤️😍

  • @probodalakshan6681
    @probodalakshan6681 3 หลายเดือนก่อน

  • @UshaniThatsarani
    @UshaniThatsarani 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerageeganage8286
    @sameerageeganage8286 ปีที่แล้ว +5

    මේ වකවානුවේ බිහුන ගායකයින් සමාන කරන්න කව්රුවත් නෑ.මෑත කාලෙක බිහි උනා නම් ඒ චාමර වීරසිංහ විතරයි

  • @JudeDerinton-b9f
    @JudeDerinton-b9f 8 หลายเดือนก่อน

    ❤😊❤😊❤

  • @bathinira3168
    @bathinira3168 ปีที่แล้ว

    2022

  • @ajithsilva5008
    @ajithsilva5008 6 ปีที่แล้ว

    Thank you.Nice song.

  • @RRRiiiiiii
    @RRRiiiiiii 2 ปีที่แล้ว

    Renu 2.25am

  • @renukakumuduni2303
    @renukakumuduni2303 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @amilaupek
    @amilaupek 4 ปีที่แล้ว

    Ateetya

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 ปีที่แล้ว

    ❣️

  • @dananjayabandara307
    @dananjayabandara307 ปีที่แล้ว

  • @HVt.v
    @HVt.v 2 ปีที่แล้ว

    😍

  • @PsnScienceClass
    @PsnScienceClass 3 ปีที่แล้ว

    😍😘

  • @rashmishehana4862
    @rashmishehana4862 3 ปีที่แล้ว

    ❤❤❤

  • @renudisanayaka9234
    @renudisanayaka9234 3 ปีที่แล้ว

    💕💕💕💕💕💕💕💕

  • @dulsithseniya6210
    @dulsithseniya6210 4 ปีที่แล้ว

    best

  • @RRRiiiiiii
    @RRRiiiiiii 2 ปีที่แล้ว

    05.05.2022 12.8amqat

  • @sl4virus881
    @sl4virus881 4 ปีที่แล้ว

    😘

  • @RRRiiiiiii
    @RRRiiiiiii 5 ปีที่แล้ว

    Make renu

  • @mohamednafri7568
    @mohamednafri7568 3 ปีที่แล้ว +1

    2021 February

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 ปีที่แล้ว

    Lost time is never found again 🖤🤍

  • @ayomisawmya7002
    @ayomisawmya7002 ปีที่แล้ว

    2022❤

  • @thasneemhamza9655
    @thasneemhamza9655 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤