ඔයාගේ ප්‍රාර්ථනය වෙන කෙනෙක් ගේ දිනුම. හීනේ දිනවන ලේසිම ආකර්ෂණ නීතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • ඔයාගේ ප්‍රාර්ථනය වෙන කෙනෙක් ගේ දිනුම. හීනේ දිනවන ලේසිම ආකර්ෂණ නීතිය මේ පියවර ගන්න
    ඔයාගේ ප්‍රාර්ථනය වෙන කෙනෙක් ගේ දිනුම. හීනේ දිනවන ලේසිම ආකර්ෂණ නීතිය මේ පියවර ගන්න

ความคิดเห็น • 121

  • @tenishamuthugala1750
    @tenishamuthugala1750 วันที่ผ่านมา +7

    ඔබ තුමාට ස්තූතියි ,ඔබ තුමා නිසා මම මගේ ජිවිතේ වැටුනුසෑම මොහොතකම ඔබ තුමා ගෙ වීඩියෝ බලල තමයි මං නැගිට්ටෙ, ඔබ තුමාට පිං සිද්ධ වේවා❤

  • @chandrikafernando1668
    @chandrikafernando1668 18 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි සර් . ගොඩක් ස්තුතියි . මම සර් නිසා ගොඩක් සතුටෙන් ඉන්නව . අපේ සර්ව මුණගැසීමට සැලසු විශ්වීය ස්වාමින්වහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි . ප්‍රශංසා වේවා !

  • @apld4866
    @apld4866 17 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි සර්.මම බලන් හිටිය වීඩියෝවක් වීම ගැන. මමත් මගේ මහත්තයා දරුවා ගැන ඔය විදියට ම කරනවා. සාර්ථක ප්‍රථිඵල තියෙනවා. ඔබ කිව්වා වගේම එක වේලාවකට පසුතැවීමක් ඇති වෙනවා.ඒවා මගහැර ගෙන හිත ධනාත්මකව තබා ගෙන ඉදිරියට යන්න කියා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ස්තුතියි ඔබතුමාට. මෙවැනි අපිට වැඩගත් දේ දකින්නට සැලැස්සුවාට. හිත හිත හිටිය දෙයක් හාස්කමක් වෙගේ.🙏

  • @shyamaliwikramasinghe1248
    @shyamaliwikramasinghe1248 วันที่ผ่านมา +4

    මම මේ ගැන හිත හිත හිටියේ හ්‍රිම වෙලාවේ මේක දැක්කේ විශ්වයට ස්තුති .
    සනත් මහත්මා ට බෙහෙවින් ස්තූති ❤

  • @NilakshiPrabodika
    @NilakshiPrabodika วันที่ผ่านมา +4

    මම කාලයක් තිස්සේ හිතපු දෙයක් මට එ විඩියෝ එක අද ලැබුනා .ගොඩාක් ස්තුතියි සර්❤ ...විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @indraniwalakulpola
    @indraniwalakulpola 11 ชั่วโมงที่ผ่านมา

    මේ ගැන හිත හිත හිටියේ ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි

  • @priyangikakotalawala413
    @priyangikakotalawala413 7 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි මගේ හිත සුවපත් කර ගත්ත මේ වීඩියෝ ටික මුණ ගැස්වූවාට... ස්තුතියි විශ්ව මාතාවට සහ සනත් ගමගේ මහතාට

  • @veenanisha478
    @veenanisha478 11 ชั่วโมงที่ผ่านมา

    ආදරණිය විශ්ව මෑණියනි මගේ මහත්තය ගොඩක් නිරෝගීව ඉතාමත් සතුටින් රැකියාව කරමින් මම සමග ඉතාමත් සතුටින් ඉන්නවා ගොඩක් ස්තුතියි විශ්ව මාතාවනි සියළුම දේවල් වෙනුවෙන් ගොඩක් ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏.සහ මේ video එක ආදරණිය සනත් මහතා මුණ ගස්වා ජිවිතය අලුත් කරමින් ඉතා සාර්ථක ලෙස ගත කරන්න ප්‍රඥාව දුන්න විශ්ව මාතාවනි ගොඩක් ස්තුතියි 🙏

  • @SamudreThennakoon
    @SamudreThennakoon วันที่ผ่านมา +1

    හොය හොය හිටපු දෙයක් .ඔබට යහපතක්ම වේවා....❤

  • @shashikadilshan2962
    @shashikadilshan2962 วันที่ผ่านมา +2

    හැම අමරු වෙලේකම ශක්තියක් වෙන්න ඔබතුමාගෙ වීඩියො බලන්නෙ❤❤ ඔබතුමාට ස්තූති

  • @priyangikakotalawala413
    @priyangikakotalawala413 7 ชั่วโมงที่ผ่านมา

    හැකි නම් දරුවන් නොමැති අය වෙනුවෙන් යමක් කරන්න. ගොඩක් අය වෙනුවෙන් කරන මහගු උපකාරයක් වේවි ස්තුතියි ඔබට

  • @chitrakonari6522
    @chitrakonari6522 วันที่ผ่านมา +2

    සනත් sir නිදුක් නීරෝගී දීරිඝායූ වේවා ඔබතුමන්ට ස්තුතියි ස්තුතියි ස්තුයි විශ්වමතාවට 🙏🙏🙏🙏

  • @nilukapriyadarshani133
    @nilukapriyadarshani133 13 ชั่วโมงที่ผ่านมา

    මන් මගෙ ගෙදර හදනකොට සර් කියපු වචන මගෙ ඔලුවෙ තියාගෙන ගෙදර හදුවා..මට හිතාගන්න බරිවුනා..මගෙ සර්තකත්වය.thank u very much sir....sirge video ඔක්කොම මන් බලන්න හරිම අසාවෙන්..

  • @Dammikaniroshani-y5v
    @Dammikaniroshani-y5v วันที่ผ่านมา +2

    අනේක වාරයක් ස්තූතියි සර්ට මේ දේවල් අපට කියලා දෙනවට.විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි !🙏 🙏 🙏

  • @ChandrikaSerasinghe-v2t
    @ChandrikaSerasinghe-v2t วันที่ผ่านมา +1

    ජීවිතේ අහම්බෙන් වගේ දිනකදි සනත් සර් ගෙ ව්ඩියෝවක් බලන්න ලැබුන එදා පටන් අද දක්වා ගොඩක් ක් දේවල් ලගාකර ගත්ත මගෙ හැම හීනෙකම හැම බලාපොරොත්තුවකම ඉන්නෙ මගෙ දරුව ම‍‍ං දන්නව මේ හැමදෙයක්ම මට ලබා දුන් විශ්ව මාතාව මෙවර උසස් පෙල විභාගයෙන් මගේ දරුවාට 13:28 ඔබ ජය ගෙනදෙනු මට විශ්වාසයි ස්තුතියි විශ්ව මෑණියනි ස්තූතියි ❤❤

  • @KaushiNethusha
    @KaushiNethusha 12 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි සර් ,මම සර්ගෙ වීඩියෝ බලපු දවසෙ ඉදල සතුටින් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි සර්

  • @deepadammika9446
    @deepadammika9446 วันที่ผ่านมา +1

    මේ මොහොතේ මට අවශ්‍යය ම වීඩියෝ එක දකින්න අහන්න සැලැස්වූ ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🌈🌎✨

  • @priyanthimuthukuda7768
    @priyanthimuthukuda7768 วันที่ผ่านมา +1

    මගේ පුතාගේ උපාධිය ගැනීම ගැන මම සිහින දකිනවා මගේ සිහින සියල්ල ඉටුවුනා ඔබට ස්තුතීයි

  • @nimeshalakshani450
    @nimeshalakshani450 วันที่ผ่านมา +1

    බලපොරොත්තුවෙන්ම හිටපු වීඩියෝවක්...විශ්වයට බෙහෙවින්ම ස්තූතියි සර්ගෙ වටිනා අදහස් මේ විදිහට අහන්න ලබාදුන්නට..🙏🙏🙏

  • @PasiduSadaruva
    @PasiduSadaruva วันที่ผ่านมา +1

    විශ්වමාතාවට ස්තූති ඔබ තුමාට බෙහෙවින්ම ස්තූති ❤ ස්තූති 🙏♥️

  • @Dinanawishwaya
    @Dinanawishwaya 11 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි සර්.ගොඩාක් වැදගත් වීඩියෝවක්...ඔබතුමාට නිදුක් නිරෝගීබාවයම ලැබේවා..🙏🙏🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 17 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි!!!♥️🙏🙏🙏♥️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @RasikaGeethanjali-q8j
    @RasikaGeethanjali-q8j วันที่ผ่านมา

    මේ වගේ වැඩසටහනක් මට බැලීමට සැලැසුම් කල විශ්වයට අනේකවාරයක් ස්තූති වේවා!

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x วันที่ผ่านมา

    දවසින් දවස අලුත් පාඩමක්..අපේ ජීවිත වලට කියාදෙන ඔබ තුමාට පිං.අපි අපේ අරමුණ ජයගමු.❤❤❤❤❤❤

  • @TarangaPriyadarshni
    @TarangaPriyadarshni วันที่ผ่านมา

    අද වැඩ සටහන සියලු දෙ එකතු වුණු සහ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණු ගොඩක් වටින දේවල් එකතු වුණු වැදගත් වැඩ සටහනක්.ඉතින් ඔබ තුමාට ගොඩක් ස්තුතියි.විශ්ව මාතාවටත්.අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි.

  • @shashikaushalya
    @shashikaushalya วันที่ผ่านมา +2

    Hitha watena hama thanakadima obathumage video balanawa loku shakthiyak wenawa.watena hama thanakadima aye aye nagitinna shakthiyak anawa thank you so much sir....

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 วันที่ผ่านมา

    ස්තුතියි සර් ජීවිතේ මෙතරම් දුරක් සාර්තක කර ගන්න දුන් ශක්තිතියට .නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායුසම වේවා 🙏🙏🙏

  • @chandrikashiromi3202
    @chandrikashiromi3202 10 ชั่วโมงที่ผ่านมา

    Comments 111
    Mamath mage Duva wenuven oya widhiyata prarthanavan karami. Innava thank you univers arigatho

  • @ManjulaPerera-yk3he
    @ManjulaPerera-yk3he 14 ชั่วโมงที่ผ่านมา

    මුලු හදවතින්ම ස්තුති සර්.🙏🙏🙏🙏

  • @sujanichamila1742
    @sujanichamila1742 21 ชั่วโมงที่ผ่านมา

    මේ මට ඕනම කරපු වීඩියෝ එකත් . සර් ඔබට ස්තූතියි විශ්වයටත් අනන්ත වාරයක් ස්තුතියි මට මේක අහන්නේ ලැබුනාට.

  • @jayantigilan2172
    @jayantigilan2172 วันที่ผ่านมา

    මං බලාපොරොත්තු උන වීඩියෝ එකක් ස්තුතියි සර්..ව්ස්වයට අනේකවාරයක් ස්තුතියි ❤❤🙏🙏🙏

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 12 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට ...

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 17 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් 🙏🙏🙏🙏❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 วันที่ผ่านมา

    මේ වැඩසටහන මට පෙන්නුවට ඔබටත් විශ්ව මාත්වටත් ස්තුතියි

  • @sandalitharanga1259
    @sandalitharanga1259 8 ชั่วโมงที่ผ่านมา

    Mama me video eka harima welawe dekkke. Vishwayata ස්තුතිය .sanath mahaththyatath ස්තුතිය

  • @rohinimuhandiram1441
    @rohinimuhandiram1441 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සර්..විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds 17 ชั่วโมงที่ผ่านมา

    බොහෝ මත් ම ස්තුතියි සර් ❤❤❤

  • @SLLakiya-l5i
    @SLLakiya-l5i วันที่ผ่านมา

    ඔබ තුමාට බොහෝම ස්තුති ❤

  • @SadeepaMalshani
    @SadeepaMalshani 21 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට බොහොම ඉස්තූති❤️

  • @raviniaberathna2846
    @raviniaberathna2846 วันที่ผ่านมา

    අනේකවාරයක් ස්තූතියි සර්...🙏🙏🙏

  • @induindo2417
    @induindo2417 วันที่ผ่านมา

    මම දැන් ගොඩාක් සතුටින් සර් ගොඩාක් ස්තුතියි

  • @geenadinanayakkara7547
    @geenadinanayakkara7547 วันที่ผ่านมา

    ස්තුතියි මහත්මයා පින්සිද්ද වේවා

  • @likarose5361
    @likarose5361 5 ชั่วโมงที่ผ่านมา

    Thank you sir ,මට සර්ගෙන් මෙ අහ ප්‍රශ්නයට උත්තරයක් අනිවාර්යයෙන් ඔනෙ සර් බලාපොරොත්තු වෙනවා වච දෙකකින් හරි සර් මම හරිම ආසාවෙන් සර්ගෙ video බලනව විශ්වය අදහානවා සර් මට තිය ප්‍රශ්නය තමයි මොනවාම හරි අසුබ දෙයක් හිතුවොත් ක්ෂණිකව හිතුවොත් එක අනිවාර්යයෙන් ම වෙනවා මට එක පුදුමයි මට එකට බයයි අසුබ දෙයක් ක්ෂණිකව හිතුනොත් ඉක්මනටම එක අමතකවෙන්න මම සර්ගෙ video එකක් බලනවා ,එත් සර් මම සුබ දෙයක් හිතුවොත් එක වෙන්නෙ නැ මට උත්තරයක් දෙන්න please

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg 18 ชั่วโมงที่ผ่านมา

    Mata hari asai oba thumage vedio balanna man dukin inna dawas walata me wage vedio ekak beluwama hithata hari sahanayak lebenawa.. oba thumata godak sthuthie..❤

  • @LeelaDissanayake
    @LeelaDissanayake 18 ชั่วโมงที่ผ่านมา

    සර්ට ගොඩාක් පිං ස්තුතියි

  • @maleedissanayaka5901
    @maleedissanayaka5901 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම ස්තූතියි ❤

  • @pearlrajapaksha6264
    @pearlrajapaksha6264 21 ชั่วโมงที่ผ่านมา

    මටත් තිබුනා මගේ ද රැව වෙනුවෙන් ඉල්ලීම් කරන්නෙ කොහොමද කියන එක.ඉතා පැහැදිලිව පිලිතුරක් ලැබුනාඔබතුමාට ස්තූතියි .ජයම වේවා🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  20 ชั่วโมงที่ผ่านมา

      ඔබට ජයෙන් ජයම වේවා. ඔබේ සිහින සාර්ථක වේවා.

  • @greenbaby3586
    @greenbaby3586 23 ชั่วโมงที่ผ่านมา

    Oni welama tibba video ekak sir. Godak pin sirta

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m 22 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි සර්

  • @SujaniFernando-c9k
    @SujaniFernando-c9k 4 ชั่วโมงที่ผ่านมา

    Sthuthyi sir watina vidio ekak ❤❤❤

  • @damayanthirenu8312
    @damayanthirenu8312 17 ชั่วโมงที่ผ่านมา

    Bohoma isthuuthi sir vedio genawata

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo วันที่ผ่านมา

    විෂ්වයට ස්තුති ❤❤

  • @sumalinisansala452
    @sumalinisansala452 วันที่ผ่านมา

    ස්තුතියි සර්...🙏🙏❤

  • @warunakeerthi2011
    @warunakeerthi2011 วันที่ผ่านมา

    Godak Sthuthiy sir... Attamai Mata Hari sathutui oba thumage video balala ahala mama godak de jiwite achieve karapu kenek.. oda thumata godak pin

  • @achinimadubashani9418
    @achinimadubashani9418 13 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි සර්

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 18 ชั่วโมงที่ผ่านมา

    Thank you so much sir 🙏 Theruwan saranai 🙏🙏💐

  • @anushafonseka8727
    @anushafonseka8727 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ඔබට ....🙏

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo วันที่ผ่านมา

    බොහොම ස්තුති සර් ❤❤

  • @sakukumari829
    @sakukumari829 22 ชั่วโมงที่ผ่านมา

    Thank you very much sir 💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @seethasamaradiwakara2399
    @seethasamaradiwakara2399 วันที่ผ่านมา

    Thank you sir obathuma ethulu siyalu denatama theruwan sarani

  • @AnjalaDilrani
    @AnjalaDilrani วันที่ผ่านมา

    බොහොම ස්තුති ඔබතුමාට ❤🙏

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 วันที่ผ่านมา

    අද වීඩියෝවෙ background එක ලස්සනයි සර්😊

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 วันที่ผ่านมา

    Thank you! 🙏

  • @AdithyaAbiru
    @AdithyaAbiru 4 ชั่วโมงที่ผ่านมา

    Thank you thank you thank you❤

  • @swarnadias5846
    @swarnadias5846 วันที่ผ่านมา +1

    Stutii wewa obatumata devi pihitai

    • @CheerfulLakeHouse-wi6zt
      @CheerfulLakeHouse-wi6zt วันที่ผ่านมา

      Mata awassyama matrukak genawa oba tumata stuti mage puta wenuwenut man sihinadakinawa

  • @sunethranandani9721
    @sunethranandani9721 วันที่ผ่านมา

    sthuthi sir jaya wewa🙏❤️

  • @menaka8530
    @menaka8530 3 ชั่วโมงที่ผ่านมา

    Sir Thank you for this video

  • @Chalarurandulvidiyo
    @Chalarurandulvidiyo วันที่ผ่านมา

    Obathumaata godakma sthuthi ❤ 🙏me dewl apita kiyadenawata mn nitharama obathumaage video blnw.❤ wishwa mathawata sthuthi wewaa🙏

  • @CharmJD
    @CharmJD 14 ชั่วโมงที่ผ่านมา

    Sir thank you very much. 🥰

  • @dilhanigayathri246
    @dilhanigayathri246 วันที่ผ่านมา

    Super sir.. super video.thank you very much sir

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 วันที่ผ่านมา

    bohoma sthuthee sir

  • @SudathWathuliyadegedara
    @SudathWathuliyadegedara 15 ชั่วโมงที่ผ่านมา

    Obathumata aneka warayak..sthuti..mata.me vidio aka balanna selesu wishwayata sthuti obathumata katha kirimata kemathi

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc วันที่ผ่านมา

    Thank u sir. Thanku univers.

  • @sameeraserasinghe9591
    @sameeraserasinghe9591 16 ชั่วโมงที่ผ่านมา

    Sanath sir thanks ❤

  • @SARUWATH
    @SARUWATH 16 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤

  • @chithrakumari1395
    @chithrakumari1395 วันที่ผ่านมา

    ගොඩක් estutiyi sir bsdp

  • @dinithifernando-w2t
    @dinithifernando-w2t วันที่ผ่านมา

    Thank you sir 🌼
    Thank you universe

  • @beyondmyjournal5642
    @beyondmyjournal5642 9 ชั่วโมงที่ผ่านมา

    Thank you so much...❤❤

  • @MerwinStanly
    @MerwinStanly วันที่ผ่านมา

    මගේ අවු 91වෙන අම්මා අනුරාධපුරයේ ස්‍රි මහා බොඩි රාජයා සහ රුවන් වැලිසෑරාජයා වැන්ද වීමට අවශ්‍ය මුදල් ලක්ස 10ලබා දුන් විස්වය ට ස්තුති ස්තුති ස්තුති බුදු සරනයි දෙව් පිහිටයි

  • @lakmalidilrukshi4385
    @lakmalidilrukshi4385 16 ชั่วโมงที่ผ่านมา

    Thank you sir 🙏🙏🙏

  • @sisirangidunuwille7355
    @sisirangidunuwille7355 15 ชั่วโมงที่ผ่านมา

    Obata sthuthi sir godak❤❤

  • @NewBoys-ty9wg
    @NewBoys-ty9wg วันที่ผ่านมา

    Den thma hrima eka hamba une ,thmk u sir❤❤❤❤❤

  • @Andare-j2v
    @Andare-j2v วันที่ผ่านมา

    Thank you sir, just i applied for job for my husband. This vedio is very very useful. Sir, could you upload a subminal in English, it will helpfull for children who studying in English Medium, who in sri lanka and outside as well

  • @thilankajayasooriya7225
    @thilankajayasooriya7225 วันที่ผ่านมา

    Thank you universe ❤❤ ❤

  • @KanchanadeSilva-vp8ep
    @KanchanadeSilva-vp8ep วันที่ผ่านมา

    Thank you sir 🎉🎉🎉

  • @ShyamaleeNilrukshi
    @ShyamaleeNilrukshi วันที่ผ่านมา

    Thank you so much

    • @SanathGamage
      @SanathGamage  วันที่ผ่านมา

      You're most welcome

  • @kkumuduni405
    @kkumuduni405 12 ชั่วโมงที่ผ่านมา

    Sirtsth.wishea.mathawatath.sthuthi.sthuthi...sthuthi

  • @nirupaSomaratna
    @nirupaSomaratna วันที่ผ่านมา

    Sir videos gathavimak sarthaka kara ganna puluwan deyak kiyanna.

  • @Skyandfloor
    @Skyandfloor วันที่ผ่านมา

    Mokadda sir hadawathee aawanaawa

  • @anithpiyankara5463
    @anithpiyankara5463 วันที่ผ่านมา +1

    අනේ සර් මම ගතපු වැරදි තිරනයක් නිසා මමත් දරැවත් දුක් විදිනවා. අපිට තිබ්බ අගහිග කම් නිසාම මම වෙන කෙනෙක් සම්බන්ද කර ගත්තා පවුලට. ඒ වුනාට ඒ මිනිහා අපේ කරැමේ. මට දරැවා බෙිර ගන්න ඒ මිනිහගෙන් අයින් වෙන්න ඔන. මම ඒක කොහොමද කරන්නෙ. අනේ පිං මට වුදව් කරන්න

    • @Skyandfloor
      @Skyandfloor วันที่ผ่านมา

      Matath waraduna thanak

  • @sharmilasoza5111
    @sharmilasoza5111 วันที่ผ่านมา

    🙏

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 วันที่ผ่านมา

    ❤❤

  • @manjuladiluk
    @manjuladiluk วันที่ผ่านมา

    backgroud music eka dala thanks all❤

  • @thilinijayawardena3729
    @thilinijayawardena3729 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @talatala7813
    @talatala7813 13 ชั่วโมงที่ผ่านมา

    eassstoutiy

  • @priyamf4232
    @priyamf4232 8 ชั่วโมงที่ผ่านมา

    Thank you so much sir 🙏❤️

  • @thanujademel8526
    @thanujademel8526 วันที่ผ่านมา

    Thank you sir

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @maheshikajayasheela5075
    @maheshikajayasheela5075 วันที่ผ่านมา

    💕💕

  • @AnushkaWickramasooriya-e1y
    @AnushkaWickramasooriya-e1y วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤❤❤