තැනකට ඇවිල්ලා නෑ කියලා පසුතැවීමෙන්ද? - The Butterfly Way | Big Boss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • Pramesh Wickramasinghe 🇱🇰
    Award Winning Business Journalist & Author | Corporate Trainer | Business Coach

ความคิดเห็น • 25

  • @motivatesyou-sl5tj
    @motivatesyou-sl5tj 10 ชั่วโมงที่ผ่านมา +10

    අවුරුදු 34 ක් වෙලත් මම මොනවද මේ වෙද්දී කරගෙන තියෙන්නේ කියලා හිතෙද්දී ම තමයි මේ video එක දැක්කේ..

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  10 ชั่วโมงที่ผ่านมา +2

      ❤️🙏

    • @go23-t7n
      @go23-t7n 8 ชั่วโมงที่ผ่านมา +3

      @@prameshwickramasinghe man aurudu 20 k vela duk venwaa mta patan gattu godak dewal krgnna bari unaaa kiylla habai man ilaga aurudu 3 athultha success venna full try krnwaaa

  • @TharuThilakarathna-l5f
    @TharuThilakarathna-l5f 6 ชั่วโมงที่ผ่านมา +2

    අවුරුදු 20 ක් වෙලා ජීවිතේ එපා උන මම ඉස්සරහට මොකක්ද කරන්න ඕනී කියලා හිත හිතලා යූ ටියුබ් එකට ආව ගමන් දැක්කේ ... 😊❤

  • @Helasiri
    @Helasiri 6 ชั่วโมงที่ผ่านมา +2

    හොය හොයා හිටපු වීඩියෝ එකක්. මට වගේම තවත් බොහෝ දෙනෙක්ට මේක ඉතාමත් වැදගත් වේවි. බොහොම ස්තුතියි ඔබ තුමාට... ♥️💎🏆️🙏

  • @chamilamadhushani8902
    @chamilamadhushani8902 8 ชั่วโมงที่ผ่านมา +3

    ගොඩක් ස්තූතියි !! ඔබගේ මේ වටිනා උපදේශයට

  • @shehanwelgama
    @shehanwelgama 7 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම ...අපි stress වෙන්නෙම මේ හේතුව නිසා

  • @kalpanarashmika4554
    @kalpanarashmika4554 3 ชั่วโมงที่ผ่านมา

    Hamadama wage best advice ekka supiri video ekak ❤️💯 mage jiwithe ammata passe backbone eka sir thama ❤️ keep it up sir 🇱🇰❤️

  • @deepthipriyadarshanie-ft-0314
    @deepthipriyadarshanie-ft-0314 8 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු 26ක් වෙලත් මං කොතනද ඉන්නේ කියලා හැමදාම කල්පනා කරන මං..යාලුවො දැන් ඉන්න තැන දැකලා කලකිරිලා එපා වෙලා ඉන්නකොට....Thank you big boss your motivation....
    I also want to be speaker like you...

  • @kavishavidurangi6223
    @kavishavidurangi6223 7 ชั่วโมงที่ผ่านมา +3

    Thank you💐❤️

  • @anurakumara9727
    @anurakumara9727 8 ชั่วโมงที่ผ่านมา +2

    වට්නා අදහක්.....

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 9 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් හොඳ වීඩියෝ එක ක් ජය වේවා

  • @48amila
    @48amila 8 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තුතියි සර් ❤

  • @DonNalika
    @DonNalika 8 ชั่วโมงที่ผ่านมา +2

    ස්තූතිය සර් අවශ්‍යම මොහොතක මේ වීඩියෝ එක දැක්කෙ..හරිම සතුටුයි..❤

  • @ShalikaMaduwanthi-qh1jw
    @ShalikaMaduwanthi-qh1jw 10 ชั่วโมงที่ผ่านมา +1

    කියා දෙන හැමදේටම ස්තුතියි !🌹🌹🙏🦋

  • @ChathumiEkanayaka
    @ChathumiEkanayaka 9 ชั่วโมงที่ผ่านมา

    Thq sir

  • @iroshasewwandi3683
    @iroshasewwandi3683 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @SumuduNiroshan-w2q
    @SumuduNiroshan-w2q 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @nipuninisansala5007
    @nipuninisansala5007 9 ชั่วโมงที่ผ่านมา

    😢

  • @AchalaSubashini-l3o
    @AchalaSubashini-l3o 9 ชั่วโมงที่ผ่านมา +1

    11.11.book shop wala nedda

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  8 ชั่วโมงที่ผ่านมา

      පොත out of Stock.ඉක්මනින් නැවත වෙළඳපලට දානවා

  • @dinejaya7836
    @dinejaya7836 9 ชั่วโมงที่ผ่านมา

    Math adama patan gannaws

  • @chamikakasun6323
    @chamikakasun6323 9 ชั่วโมงที่ผ่านมา

    Job karanawa Aurudu 13 k missed Audit Manager knek vidihata.loku haiyak me video eka