මාළු ඇඹුල් තියල් දකුණේ රසට Fish Ambul Thiyal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මාළු ඇඹුල් තියල් දකුණේ රසට Fish Ambul Thiyal kadara food

ความคิดเห็น • 191

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b 11 หลายเดือนก่อน +99

    ගෙදර තියෙන තුන පහ සේරම නොදා මාඵ අැඔූල්තියල් එකක් හරියටම රසට ලේසියෙන් හදනව විදිහ ඔබ කියලා දුන්නා😍 ඒවගේම දකිනකොට කටට කෙළත් උනනවා😋

  • @amithpriyadarshana9192
    @amithpriyadarshana9192 11 หลายเดือนก่อน +15

    පිරිමි අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් ...කටට රසට කෑදර විදියටම උයන්න පුලුවන් රෙසිපී ගොඩක් තියෙනවා...ඒ වගේම වීඩීයෝ ලස්සනටම ඔයාට Create කරනවා. ඔයාගේ හදවත් ලක්ෂය දිනෙන් දිනම වැඩි වෙන්නම ඕනි...Congratulations 🌷🌷🌷 අයියේ..කරන කියන සියල්ලම සාර්ථක වෙන්නම ඕනි ...

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 5 หลายเดือนก่อน +5

    මම මෝඩපාල මෙච්චර කල් හැදුවේ වතුර ටිකකුත් දාලා...හරියට ආවේම නෑ...අද තමයි නියම ක්‍රමය දැන ගත්තේ... බොහොම සතුටුයි..විඩියෝ එකත් හරියටම සරළව කෙටියෙන් කියල දුන්නාට ස්තුතියි.

  • @kusalanavimana3908
    @kusalanavimana3908 28 วันที่ผ่านมา +1

    දකුණේ ඇඹුල්තියල්වල අමුතු සුවඳක් එනවානේ... ඒ ඔය කරපිංචා සහ කුරුඳු නිසාද.... සමහරු රම්පේ අතුරනව මම දැක්ක මේ වගේ එකක.... හදල බලන්න ඕන....ස්තුතියි❤❤❤❤

  • @VishanSanjeewa-x8l
    @VishanSanjeewa-x8l 10 หลายเดือนก่อน +13

    නොදන්නා රස කෑම දැනුම් සම්බාරයක් ඔබගේ වීඩියෝ තුලින් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි දිනෙන් දින දියුණුවට පත් වේවා..

  • @jenitalokuge7390
    @jenitalokuge7390 หลายเดือนก่อน +1

    පැහැදිලි , වටිනා ,,රස උතුරන වීඩියෝවක්,,,ස්තුතියි පුතා ,, ජයෙන් ජය,,

  • @R.A.Mallika
    @R.A.Mallika 2 วันที่ผ่านมา

    හරියටම හදන විදිහ දැන ගත්තා thanks

  • @NadeeshaGangani-w5b
    @NadeeshaGangani-w5b หลายเดือนก่อน +1

    ස්තූතියි පැහැදිලිව හදාගන්න විදිහ කියලා දුන්නට 🌷👍

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 2 หลายเดือนก่อน +1

    මාත් හදනවා.හරිම පැහැදිලි ව හදාගන්න විදිහ කියලා දුන්නට ස්තූතියි ..

  • @danudesilva9634
    @danudesilva9634 4 หลายเดือนก่อน +12

    කටට කෙල උනනවා ගොඩාක්ම ස්තුතියි නිවැරදිව ඇඹුල්තියල් හදන හැටි කියලා දුන්නාට....❤

  • @rangageethanjali6690
    @rangageethanjali6690 11 หลายเดือนก่อน +5

    වාව් අයියා සුපිරි

  • @lankaneranjani958
    @lankaneranjani958 10 หลายเดือนก่อน +3

    අපිටනම් ගොඩක් වටිනා u tube channel එකක්... හරිම පහසුවෙන් ලේසියෙන් recipe හොයාගන්න පුලුවන්. හරිම රසයි.. ඒ recipe වලට කෑම හැදුවම..මගේ පොඩ්ඩන්ගේ කෑම වට්ටෝරු රස කරනවට ඔයාට ගොඩක් thanks.🥰🥰 ඔයා මනුස්සකම පිරුණු ආදරණීය සහෝදරයෙක් ඉතිං දිනෙන් දින දියුණුවට පත් වේවා..සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @shayamaliyalage2541
    @shayamaliyalage2541 11 หลายเดือนก่อน +2

    wow 😮😮 රසම රස පාටයි

  • @shayamaliyalage2541
    @shayamaliyalage2541 11 หลายเดือนก่อน +7

    ගමෙි රසට රස පාටට තියෙනවා 🔥😋😋

  • @vjvvhavec9089
    @vjvvhavec9089 3 หลายเดือนก่อน +1

    හරිම.වට්නා.ව්ඩ්යෝ.එකක්.
    ස්තුතියි.👍❣️❣️🌷🌷🌷

  • @NalaniPushpakumari-uv2do
    @NalaniPushpakumari-uv2do 11 วันที่ผ่านมา +1

    Malu 1kg a goraka koitaram onida.gammiris koitaram onida

  • @dasungoonawardena
    @dasungoonawardena 11 หลายเดือนก่อน

    Really appreciated brother . හරිම ලේසිනේ සරලව කියාදෙනවා. All the best මල්ලි 💪💪💪💪💪

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 7 หลายเดือนก่อน +2

    හරිම. වටිනවා. බෝහෝම. ඉස්තැතී. දැනුම. ලබාදුන්නට

  • @jayamala7987
    @jayamala7987 หลายเดือนก่อน

    මම හැදුවේ මේ විදියට ගොඩක් රසට ආවා 👍❤❤❤

  • @Sadee.senarathna92
    @Sadee.senarathna92 11 หลายเดือนก่อน +2

    හරිම රස පාටයි .😮😊

  • @ventnarada5896
    @ventnarada5896 11 หลายเดือนก่อน +3

    දකුණේ ඇඹුල්තියල් තරම් රස ඇඹුල් තියල් ලංකාවේ කොහේදි වත් කාලානැ

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 7 หลายเดือนก่อน +1

    ශආආආආආආ...රසම ඇති..
    බොහෝ මයක් ස්තුතියි.💯🙏❤️🌹

  • @srimathihp5787
    @srimathihp5787 3 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුතියි .

  • @SarasiJayewardhana
    @SarasiJayewardhana 4 หลายเดือนก่อน

    Thank you..soomuch. first time thamai maalu ambul thiyal haduwe...honda raseta awa...thank you...

  • @nilanthidarmavansha2448
    @nilanthidarmavansha2448 5 หลายเดือนก่อน +1

    Hariyatama abul thiyal hadhana hati adha thama dana gaththe apita pitarata inna daruwantath hadala yawanna puluwani thank you very much

  • @rangaarunasiri2820
    @rangaarunasiri2820 2 หลายเดือนก่อน +1

    Supiri video eka math hadanawa malu ebulthiyal

  • @HdThushara
    @HdThushara 7 หลายเดือนก่อน +2

    හොද රසට ඇති නේද

  • @randeepamayadunna2017
    @randeepamayadunna2017 หลายเดือนก่อน

    ඔයාගේ අත් දෙක හරිම ලස්සනයි පිරිසිදුයි...😊😊

  • @lankaneranjani958
    @lankaneranjani958 10 หลายเดือนก่อน +7

    වටින recipe එකක්. Thank you ❤❤

  • @ChandanaPriyantha-b5t
    @ChandanaPriyantha-b5t 5 หลายเดือนก่อน +2

    Niyamai

  • @HiranthiMannakkara-mn9nc
    @HiranthiMannakkara-mn9nc 4 หลายเดือนก่อน +1

    Very nice putha.Thanka

  • @piyuminisansala9949
    @piyuminisansala9949 11 หลายเดือนก่อน +1

    ඒක මරු

  • @yashinisamudika2860
    @yashinisamudika2860 หลายเดือนก่อน

    නියමයිනේ ....math hadanawa....❤❤❤❤

  • @sriyani20hiru96
    @sriyani20hiru96 5 หลายเดือนก่อน

    ගොඩක් රසයි. thank Bro❤❤

  • @janushasaumya
    @janushasaumya 10 หลายเดือนก่อน

    There’s something very comforting about watching this channel, and i can learn a lot too. My favorite videos are those where he creates a recipe based on a tasty.

  • @dinushkadulanjalee9284
    @dinushkadulanjalee9284 8 หลายเดือนก่อน +1

    මාත් අද හැදුවා පලවෙන් වතාවට.ඇත්තටම ගොඩාක් රසයි.

  • @amilaranasingha3820
    @amilaranasingha3820 11 หลายเดือนก่อน +2

    අයියා අනිවාර්යයෙන්ම හදන්වා

  • @VasanthiChristy
    @VasanthiChristy 5 หลายเดือนก่อน

    Instead of curry leaves if cinnamon leaves are used more flavorful. Anyway looks delicious. Try that also.

  • @samanthifernando2284
    @samanthifernando2284 11 หลายเดือนก่อน

    ඔයාගේ කුස්සියනම් නියමයි මල්ලි...හරිම පිලිවෙලයි...හදලා රහ කියන්නම්..👍🙏🙏

  • @yvonnesteelman3833
    @yvonnesteelman3833 11 หลายเดือนก่อน

    Woow එක රසම රස යි වගේ

  • @stellamiss2618
    @stellamiss2618 11 หลายเดือนก่อน +1

    Harima piliwalai oyage kussiya malu ekath maru rasata athi b s.

  • @lakshikafernando4870
    @lakshikafernando4870 11 หลายเดือนก่อน +1

    වාව්😮

  • @anomamapa8718
    @anomamapa8718 6 หลายเดือนก่อน +1

    Excellent Thank you putha

  • @nishadigunawardana
    @nishadigunawardana 6 หลายเดือนก่อน +1

    Very vood. Apit dakune

  • @jkmalani1544
    @jkmalani1544 5 หลายเดือนก่อน

    තෑන්ක්ස් රසට මාලුවක් හදන හැටි කියා දුන්නට

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 2 หลายเดือนก่อน

    බඩගිනි appaaa😋😋

  • @manelherath6458
    @manelherath6458 3 หลายเดือนก่อน

    ලස්සන ට තේරුම් කරදීමට ස්තුති යි ...

  • @ThilankaMadhubhashini
    @ThilankaMadhubhashini 2 หลายเดือนก่อน

    Hodata kiyala dunna...tnx

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b 11 หลายเดือนก่อน +1

    නියමයි😋😋😋

  • @anyone9199
    @anyone9199 11 หลายเดือนก่อน +1

    Eka nam maru niyamai

  • @champashirani2046
    @champashirani2046 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබගේ වීඩියෝ එකට.❤

  • @dilansamath6502
    @dilansamath6502 หลายเดือนก่อน

    Ela kollo ela❤

  • @FathimaShifaza
    @FathimaShifaza 11 หลายเดือนก่อน +2

    Super

  • @kaushalyachanuka8787
    @kaushalyachanuka8787 11 หลายเดือนก่อน +2

    Superb❤

  • @NalaniMunasinha
    @NalaniMunasinha 6 หลายเดือนก่อน

    මමත් හදා ගන්නම්.ඔයට තෙරුවන් සරනයි ..

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 2 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️

  • @spriyadhershani9743
    @spriyadhershani9743 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤

  • @NilanthiKumari-b5f
    @NilanthiKumari-b5f 2 หลายเดือนก่อน

    නියමයි

  • @benadictpeduru5058
    @benadictpeduru5058 5 หลายเดือนก่อน

    Very nice recipe brother

  • @vijithfernando6964
    @vijithfernando6964 7 หลายเดือนก่อน +1

  • @sandeepanishashipriya3805
    @sandeepanishashipriya3805 11 หลายเดือนก่อน +1

    so yummy 😮

  • @perumalpathmanathan3317
    @perumalpathmanathan3317 10 วันที่ผ่านมา

    Thank you very much.

  • @YamunaSandyani
    @YamunaSandyani 7 หลายเดือนก่อน +2

    Mama aniwarayenma oya kiyala dena kama hadanawa harima rasai

  • @stellaperera4223
    @stellaperera4223 7 หลายเดือนก่อน

    ප්ලාස්ටික් පාවිච්චි නොකරන එකට බොහොම ස්තුතියි 🌺

  • @aysha-aziz.user-ez8wh5og6b
    @aysha-aziz.user-ez8wh5og6b 11 หลายเดือนก่อน

    හරිම සරලයි❤

  • @deepthinamal6769
    @deepthinamal6769 11 หลายเดือนก่อน

    Looking tasty 👍

  • @bavanichelliah6087
    @bavanichelliah6087 2 หลายเดือนก่อน

    மிகவும் அருமை யாக
    செய்து காட்டி இருக்கிறீர்கள்
    வாழ்த்துக் கள்

  • @achiniranasingha8550
    @achiniranasingha8550 11 หลายเดือนก่อน

    ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් 😊මම හදලා බැලුවා 😍😍 ප්‍රතිචාර නම් ගොඩයි ❤❤ Thanks හොදේ අපිට උදව් කරනවාට 😁

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน

    Nice video ❤

  • @PathmaMuthunayaka
    @PathmaMuthunayaka 5 หลายเดือนก่อน

    ගොඩ ki වටිනවා ❤️❤, situteyi

  • @kumudunikanchana2926
    @kumudunikanchana2926 หลายเดือนก่อน

    කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද

  • @pubudusamarasinghe1440
    @pubudusamarasinghe1440 11 หลายเดือนก่อน

    Aniwarenma hadala blnwa. Thank you😊

  • @chitrakonari6522
    @chitrakonari6522 7 หลายเดือนก่อน

    නියමයි❤❤❤❤

  • @mahindadharmasiri1054
    @mahindadharmasiri1054 3 หลายเดือนก่อน

    Nice video
    ❤ i followed .❤

  • @dasungoonawardena
    @dasungoonawardena 11 หลายเดือนก่อน

    නියමයි 💪👌👌👌👌

  • @Akarshawijesinghe
    @Akarshawijesinghe 11 หลายเดือนก่อน

    👌 නියමයි

  • @kantikante8095
    @kantikante8095 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @elina-v6r
    @elina-v6r 11 หลายเดือนก่อน

    Excellent service

  • @lankaneranjani958
    @lankaneranjani958 10 หลายเดือนก่อน

    හරිම රස පාටයි. 😊😊❤❤❤

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 หลายเดือนก่อน

    ඛුදූසරනයි

  • @IreshaSandu-yc2rh
    @IreshaSandu-yc2rh 11 หลายเดือนก่อน

    නියමයි.....👍👍

  • @MohamedMarzook-cl1ko
    @MohamedMarzook-cl1ko 3 หลายเดือนก่อน

    Great

  • @kumuduniperera
    @kumuduniperera 19 วันที่ผ่านมา

    Shooooi ahamben dekke ada.🍤🦞

  • @annegunasekara4421
    @annegunasekara4421 6 หลายเดือนก่อน

    Ohoma thamay math hadanne❤

  • @VincentGomas-z8i
    @VincentGomas-z8i 3 หลายเดือนก่อน

    Nice

  • @chandralathalatha1514
    @chandralathalatha1514 5 หลายเดือนก่อน

    Taruwana sarani malliyo hada lassnata keyala danawa thanks malliyo ma Kuwait sitai

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 7 หลายเดือนก่อน

    👍👍

  • @RanjithRajapaksha-du6lm
    @RanjithRajapaksha-du6lm 5 หลายเดือนก่อน

    😮😮😮

  • @yamunakumari5456
    @yamunakumari5456 5 หลายเดือนก่อน

    Very good 👍

  • @samsonpalitha4351
    @samsonpalitha4351 5 หลายเดือนก่อน

    👌🏻👌🏻👌🏻👌🏻

  • @ViyangiMadu
    @ViyangiMadu 11 หลายเดือนก่อน

    Best

  • @ayeshikaidangoda2383
    @ayeshikaidangoda2383 11 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම Try කරන්න ඕනි රෙසිපි එකක්😊

  • @sanjeewapriyasanka7339
    @sanjeewapriyasanka7339 11 หลายเดือนก่อน

    Harima pahasu widihata kiya denawa

  • @ayeshikaidangoda2383
    @ayeshikaidangoda2383 11 หลายเดือนก่อน

    Thank You For This Vedio🙏

  • @granjani929
    @granjani929 5 หลายเดือนก่อน +1

    Gud❤❤❤❤❤

  • @ranjanip.166
    @ranjanip.166 หลายเดือนก่อน

    ❤❤❤

  • @ayeshikaidangoda2383
    @ayeshikaidangoda2383 11 หลายเดือนก่อน

    Wow 😍

  • @madumalidilini8893
    @madumalidilini8893 11 หลายเดือนก่อน

    Wow

  • @VishanSanjeewa-x8l
    @VishanSanjeewa-x8l 10 หลายเดือนก่อน

    🔥

  • @rnmendis
    @rnmendis 11 หลายเดือนก่อน

    amazing this food ❤