2024 Luxembourg Work Visa Program | ලොව ධනවත්ම රටෙන් ලාංකිකයන්ට රැකියා අවස්ථා | Europe Jobs Visa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 705

  • @wasanthaudaaparekka
    @wasanthaudaaparekka 9 หลายเดือนก่อน +12

    හරිම පැහැදිලිව විස්තර දැන ගන්න පුළුවන් වුනා....ඔයාට ගොඩාක් පිං..ස්තුතියි ...

  • @UmeshChandima.
    @UmeshChandima. 8 หลายเดือนก่อน +8

    Sir මේකට පිලිතුරක් අවශයයි අනිවාර්යයෙන් යුරෝපානු රටකට යනවනම් බාශාව හදාගන්න තියන ආයතන පිලිබදව විඩ්‍යෝවක් අවශයයි

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh3 8 หลายเดือนก่อน +13

    ❤පුදුමාකාර නිහතමානී මහත්මයෙක් සත්තයි. වැඩි වැඩියෙන් හරියන්න ඕන දෙවියනේ මේ උතුම් මහත්මයට.ආයු බොහෝ වේවා!!!

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 9 หลายเดือนก่อน +7

    ඔබ තුමා පැහැදිලි කර දිම ගැන ස්තූති

  • @EduacademySL
    @EduacademySL 9 หลายเดือนก่อน +24

    මේකෙ අය මේ ගොඩක් මැසේජ් දැම්මට ඇත්තටම Luxembourg යන එක ලේසි නෑ ...
    එහෙ ගොඩක්ම ගන්නෙ ගොඩක් හොඳ qualification තියෙන අය විතරයි ... Accountants , Engineers වගේ තමයි ගොඩක් දුරට.......මේ ගැන රජයෙන් දෙන ගැසට් එක බලන්න ... ගොඩක් අය ඔයාලව රවට්ටලා , සල්ලි ගන්නවා ...

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 9 หลายเดือนก่อน +34

    කිසිවෙක් කිසිවෙකුට වංචා නොකරත්වා. සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @talkwithhightags
    @talkwithhightags 9 หลายเดือนก่อน +4

    සර්..මම දැනට ලංකාවෙ බිස්නස් එකක් කරනවා..මේ ආර්ථික එක්ක පලතුරු පවා ගන්න බෑ..අම්මලාට මේක කරගෙන යන්න හදලා ඒකට අවශ්‍ය මුදල් හොයාගන්න මම රට යන්න හෙව්වා..ඒත් ලක්ශ 15/20ක් ඉල්ලනවා..මට උදව් කරන්න පුලුවන්ද?

  • @DonaWatawala
    @DonaWatawala 9 หลายเดือนก่อน +3

    හරියටම කියලා දෙනවා .බොහොම ස්තූතිය

  • @sankalpasachith2292
    @sankalpasachith2292 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි හරිම පැහැදිලියි.ගියපු අය කවුරුහරි ඉන්නවද

  • @IndiraFernando-d4x
    @IndiraFernando-d4x 8 หลายเดือนก่อน +1

    ඔබට බොහොමත්ම ස්තූතිය මහත්මයා ඉතාවැදගත් කරුණු ටිකට.

  • @dammalagenalani1720
    @dammalagenalani1720 8 หลายเดือนก่อน +5

    Thank you very much for clear and important explains.. 🙏🙏

  • @ShiranKokila
    @ShiranKokila 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති මෙහෙම දැනුවත් කළාට බුදුසරනයි

  • @VioletFernando-x7s
    @VioletFernando-x7s 8 หลายเดือนก่อน +2

    Mr.Sanka you are really great Gentlemen.Your vedio very clear and jenuvin. Tks lot Wish you all success . I will follow Tks again.❤❤

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 2 หลายเดือนก่อน

    Good better best fantastic program ලස්සනයි

  • @sandalisanda1819
    @sandalisanda1819 9 หลายเดือนก่อน +4

    ස්තුතියි සර් ඔබට.මට අවුරැදු 43 වෙනව .තාමත් ට්‍රයි කරනව රටකට යන්න තවම බැරිඋනා .අනෙ සර් උදවි කරන්න මටත් තේරෙන්නෙ නැ .ඔන්ලයින් ගන්න .මට පෝන් එක විතරයි තියෙන්නේ 😢

  • @anuraathula7660
    @anuraathula7660 8 หลายเดือนก่อน

    අනේ අයියේ අපි ඉන්නේ හරිම අමරුවෙන් මේ වගේ විඩියේ වක් දාපු එකට පිං උස්සහ කරලා බලාන්නම්

  • @udaraperera2039
    @udaraperera2039 5 หลายเดือนก่อน

    ස්තුතියි සහෝදරයා මේ කරන සේවයට 🙏🙏💟

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 9 หลายเดือนก่อน +3

    ඔබටත් සුබ නව වසරක් වේවා

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 8 หลายเดือนก่อน +1

    Thanks lot and I subscribed you

  • @ajithkumara2220
    @ajithkumara2220 9 หลายเดือนก่อน +2

    Thanking very mach .Good bless to yo

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 9 หลายเดือนก่อน +2

    Very clearly explained it was golden smart opportunity offer for you

  • @ChampikaPerera-m2o
    @ChampikaPerera-m2o 7 หลายเดือนก่อน +1

    මගේ පුතා දැනට ඩුබායි වල barista කරන්නේ.අවුරුදු දෙකක පලපුරුද්දක් තියෙනවා.UAE වල barista certificate එකක් තියෙනවා.ඉංග්‍රීසි මනාව පුලුවන්.luxembourg වල රැකියා අවස්ථාව තිබේද ? (වයස = 24)

  • @asithanalinda65
    @asithanalinda65 9 หลายเดือนก่อน +90

    අනේ මහත්තයෝ. මගේ වයස අ43මම කාන්තාවක්. මට ක්ලිනින් වගේ රැකියාවක් සොයා දෙන්න. ඉල්ලුම් කරන්න දන්නේ නැහැ.

    • @rayan-zi6zk
      @rayan-zi6zk 9 หลายเดือนก่อน +5

      puluwan

    • @rayan-zi6zk
      @rayan-zi6zk 9 หลายเดือนก่อน +4

      mama ryan

    • @rayan-zi6zk
      @rayan-zi6zk 9 หลายเดือนก่อน +13

      mama apply karala dennam

    • @samanthafernando6408
      @samanthafernando6408 9 หลายเดือนก่อน

      ඔබ හිතුවද ලක්සම්බර්ග් යනවා කියන්නෙ සෙල්ලමක් කියලා ..ඊශ්‍රායලයට යන්නත් ලක්ස 30 ක් විතර ඕනේ..සල්ලි තිබුනත් ලේසි නෑ යන්න..ඒ නිසා මුලින්ම අල්ලන්න පුලුවන් උඩක් පනින්න .. මැදපෙරදිග තියෙනවා දැං ඕන තරං..

    • @chamilalasantha9529
      @chamilalasantha9529 9 หลายเดือนก่อน +1

  • @Sudarma123-n6r
    @Sudarma123-n6r 3 หลายเดือนก่อน +1

    සර් මම මහන මැෂින් ඔපරේට කෙනෙක්. Laxemburg වල garment හෝ ටේලර් ෂොප් තියෙනවාද. මම දන්නේ නෑ ඇප්ලයි කරන්න. මට උදව් කරන්න පුළුවන්ද මට වයස 45යී.

  • @malithanushanga5014
    @malithanushanga5014 8 หลายเดือนก่อน

    මේ දෙන උපදෙස් ගොඩාක් වටිනව🥰ගොඩාක් පින්සිද්ද වෙනව🙏🙏🙏🙏

  • @Sudarma123-n6r
    @Sudarma123-n6r 3 หลายเดือนก่อน

    ඔයාට බොහොම ස්තුතියි

  • @sarathkumara8181
    @sarathkumara8181 8 หลายเดือนก่อน

    සර්ලාට රැකියා අවස්ථා ලැබි තියෙනවා නම්.සර් ලාංකාව ට ඇවිත් අත්‍යාවශ්‍ය තනතුරු සදහා සුදුසු අය තොරා ගන්න සර් දාන්නවා අවශ්‍ය තනතුර ට.තිබිය යුතු සුදුසු කම් මොනවා කියලා.
    සර් පුළුවන් එම ඉල්ලුම් පත ඉදිරිපත් කරලා.
    විදේශ නියොජිතයා ලාංකාව ට රැගෙන ඇවිත් සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් කරලා.තොරා ගත් සියලුම දෙනා ට විසා හදලා අරගෙන යන්න .
    නැති නම් කණ්ඩායමක් හදාගෙන සර්ටම රැගෙන යන්න .එය නොවෙයි ද සුදුසු ක්ම වෙදය.ඉන්දියානු කරන්නේ එ ක්මවෙදය නේද ? 0:34 0:34

  • @samanthisudusingha9492
    @samanthisudusingha9492 7 หลายเดือนก่อน +1

    මම දැනට ලිතුනියා රටෙ ගාමන්ට් එකක වැඩ කරන්නෙ මෙහෙ.ඉදන් ජොබ් එකකට යන්න හදාගන්න පුලුවන්ම් උදවුවක් කරන්න

  • @maschaminda
    @maschaminda 9 หลายเดือนก่อน +2

    Thanks for you I get idea, currently I'm in Rumeniya, please inform me that how can apply it

  • @upaliAthurupana
    @upaliAthurupana 9 หลายเดือนก่อน +3

    I'm from Sri Lanka, I've G.C.E.(O.L.)-maths/science with English language. 4 technical certificates:1.Automotive Mechanics. 2.Engine Room Officer's. 3.Certificate of Competence-unlimited horse power, Experiences: 16 years in the field of diesel/petrol engines, maintenance &repairs, if you have vacancies,please inform to me,thanks.

  • @roshanikumari458
    @roshanikumari458 6 หลายเดือนก่อน

    ජොබ් එකක් හරි ගියොත් කොහොමද මෙහෙ එම්බසි තියනවා ද කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන් ද ඔබතුමාට

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +1

    කොහේටද ඔව ඇවිත් තියෙන්නේ ?හුගක් අය බොරැ පචාර කරනවා එහි එම්බසි වල ඉමේල් දෙනවද ?විස්තර හරියට දැනගන්න. හුගක් අය රවටලා සල්ලිගන්න අය බොහොයි ?

  • @gayanipriyangika4802
    @gayanipriyangika4802 9 หลายเดือนก่อน

    මම හවුස් මේට් කරලා තියෙනවා අවුරුදු 40යි මට පුලුවන්නම් කිලිනින් වලට හදලා දෙන්න තව අක්කා කෙනෙකුත් ඉන්නවා එයත් හවුස් මේට් කරලා තියෙනවා අපි දෙන්නාට පුළුවන් උදව්වක් කරන්න ❤❤

  • @anuraathula7660
    @anuraathula7660 8 หลายเดือนก่อน +1

    ඔබතුමට පිං සිද්ද වෙනවා තොරතුරු දුන්නාට අන් ඉස්කිල් යන්න පුළුවන්ද ඉතා අමරුවෙන් ජීවත් වෙන්නේ සිකුරටි යන්න බැරිද මම ARMy එකේ හිටියේ ඵ ගැන විස්තර දෙන්න පුළුවන්ද

    • @SankaWithWorld
      @SankaWithWorld  8 หลายเดือนก่อน

      Mama.kiyala dena widihata try karanna

  • @learnspokenenglishdailycon9438
    @learnspokenenglishdailycon9438 8 หลายเดือนก่อน

    great video thanks a lot, May God bless you

  • @sumithgunasena7889
    @sumithgunasena7889 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමා ට .වෙිල්ඩර් ජොබි නැද්ද .

  • @aselaanil3187
    @aselaanil3187 9 หลายเดือนก่อน +11

    ඔයලගෙ විඩියො බලලා රට ගිය අය ඉන්නවදො. රට ගිය අය කොමෙන්ඩ් එකක් දන්ඩො

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 8 หลายเดือนก่อน

      බොරු අනේ මේවා...මෙයාලා දැන් ලංකාවේ අයගේ මේ තියෙන රට යෑමේ හදිස්සිය ප්‍රයෝජනයට ගන්න එකයි මේ කරන්නේ...මං ගොඩාක් කට්ටියගේ ඔය රට යන වීඩියෝ ගැන බලනවා...ඔක්කෝගෙම තියෙන්නේ එකම තමා...ගිය එකෙක් නෑ...

    • @osmandsiyabalapitiyage7813
      @osmandsiyabalapitiyage7813 8 หลายเดือนก่อน

      ඒකනම් බලාපොරොත්තු වෙන්න එපා.පලමුව ඌ මිසින් වෙනවා.මන්ද බොහෝ සිංහලයන්,තව එකෙකුට හරියනවට කැමති නැති ලොව පට්ටම ඊර්ෂියා ජතියකි. විඩියෝවට ස්තුතියි.

    • @MusicBarlk
      @MusicBarlk 7 หลายเดือนก่อน +1

      යන එකෙක් කියන් නැ ගියපු විදිය බන්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 6 หลายเดือนก่อน

      @@AchalaWeerasingha-e7eමම නම් ගියේ සම්ක මහත්තයගෙ වීඩියෝ බලල. හරිම ලේසියි යන එක.
      මේ බොරු නෙමී හොදේ.

    • @kavinduperera8254
      @kavinduperera8254 6 หลายเดือนก่อน

      Dn eheda inne

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage 8 หลายเดือนก่อน

    මේ හැම පහසු කමම ලැබෙන්නේ එහෙට නිතියෙන් ඇතුල්වෙලා නිතිය යටතේ රස්සාවක් කලොත් විතරයි ..එක තමයි වැදගත් .මේරටවලත් බෙහෙත් දෙනවා එත් රස්සාවක් කරල රජයට බදුගෙවල තියෙන්න ඔන.කියන තරම්ම කොහෙත් පහසුවෙන් ලබාගන්න බැ.

  • @MahamaraklageSarojani
    @MahamaraklageSarojani 9 หลายเดือนก่อน +1

    Bohoma hodata obathuma pehediliwa vistherakala godaak isthuthi. Obata.

  • @ChampaGunarathna
    @ChampaGunarathna 9 หลายเดือนก่อน +2

    Very good video and guidelines ❤

  • @sadunikakarunarathna9701
    @sadunikakarunarathna9701 9 หลายเดือนก่อน +11

    අනේ මටත් උදවිවක් කරන්න .මම හොයන්නෙ ක්ලිනින් වගෙ රැකියාවක් .හැකි නම් ඉක්මනට දැනුවත් කරන්න .තෙරුවන් සරණයි .

  • @HildaFernando-ro4gm
    @HildaFernando-ro4gm 2 หลายเดือนก่อน

    මගේ වයස 63 ක්‌ වෙනවා නමුත් වයස කියන්නේ ඉලක්කම් විතරයි මට ඉස්රායෙල් අවරුදු 10 පළපුරුද්ද තියෙනවා සෙටිපිකට් තියෙනවා පිළිවනං සපෝට් එකක් දෙන්න ප්ලීස්

  • @PramothAmisha-bz1th
    @PramothAmisha-bz1th 5 หลายเดือนก่อน +1

    Ane plz kohomada apply karanne. Matai mahathayatai enna. Clener. Karala thiyenawa hospital school. Kohomada enne. Plz. Kiyannako

    • @SankaWithWorld
      @SankaWithWorld  5 หลายเดือนก่อน

      Video thiyana widihata try karanna

  • @geethsupun6536
    @geethsupun6536 5 หลายเดือนก่อน

    මම ඉන්නෙ කුවයිට් මම ලක්ස් සම්බර්ග් ඇප්ලයි කරා මුලින් පාස්පොට් එක බාරදිලා ඩිනාර් 128 දෙන්න ඕන වීසා ආවට පස්සෙ ඩිනාර් 500 දෙන්න ඕන කීවා ඇත්තද මෙක

  • @chamikamadushani2426
    @chamikamadushani2426 8 หลายเดือนก่อน +1

    Thank you.nursing vacancies gena wisthra tikak kynna puluwanda

  • @vihagadilshan8382
    @vihagadilshan8382 4 หลายเดือนก่อน

    කීලිනින් ජොබ් එකක් දෙන්න මහත්තයා පුළුවන් නම්..ලොකු උදව්වක් ...🙏අයදුම් කරන්න ඇත්තටම දන්නෙ නැ

  • @jagathnandasiri5069
    @jagathnandasiri5069 8 หลายเดือนก่อน

    Luxembourg වල Caregiver, Careworkers ලට රැකියා අවස්ථාවන් තියෙනවා ද?

  • @DoubleiSL
    @DoubleiSL 8 หลายเดือนก่อน

    😢,අනේ තවත් මේකෙ ඉන්න බෑ,මට වෙන රටකට යන්න ඔනි මට තියෙන්නෙ construction feild එකේ nvq6 එක.මම ඒ ෆීල්ඩ් එකෙන් යන්න බලාපොරොත්තුවක් නෑ.ඒත් computer building software instralling os instralling wage dewal karanawa part time wage cctv ehemath hay krann puluwan me wage pattakin job ekakata yanna berid?

  • @drashanapussella611
    @drashanapussella611 9 หลายเดือนก่อน +1

    Thanks for your information ,please share the links & details ,

  • @dileepafernando537
    @dileepafernando537 6 หลายเดือนก่อน +1

    Aiye mama dubai wala warehouse forklift driver job ekak karnne. ඔහේ එ සම්බන්ද job එකක් හොයාගන්න පුලුවන් වෙයිද.

  • @upendragunawardhana2113
    @upendragunawardhana2113 9 หลายเดือนก่อน +2

    අයියේ ඔයාගේ ෆ්බී එකවුන්ට් එක මොකක්ද ...මට කතා කරන්න ඕනි ඔයා එක්ක 🙏🙏🙏🙏

  • @senarathwr5258
    @senarathwr5258 6 วันที่ผ่านมา

    මොන වීඩියෝ දැම්මත් වැඩක් නෑ ලංකාවෙ කෙනෙකුට සම්බන්ධවෙන්න පුලුවන්, උදව් කරන්න පුලුවන් ලංකාවෙ කෙනෙක් හෝ ආයතනයක් ගැන විස්තර දාන්නෙ නැත්නම්. ඔහොම වීඩියෝ දැම්මම වෙන්නෙ මිනිස්සු බොරු බලාපොරොත්තු ඇති කරගන්න එක විතරයි. වෙබ් හරහා ඇප්ලයි කරන්න හැමෝටම තේරෙන්නෙ නෑ. අනිත් එක එහෙම සෙට් වෙන වෙබ් සයිට්වලින් මුලින් සල්ලි ඉල්ලනව. ඇස් දෙකටවත් නොදකින අයට සල්ලි දාන්න පුලුවන්ද.

  • @nilmininilu8258
    @nilmininilu8258 9 หลายเดือนก่อน +1

    ඔයාම කියලා තියෙනවා අධ්‍යාපනය බලන්නෙ නෑ කියලා ඉතින් ඔය කියන වෙබ් අඩවි වලට යන්න දන්නෙ නෑනෙ කොහොමද කරන්නේ කියලා

  • @UpekashaMadumali
    @UpekashaMadumali 9 หลายเดือนก่อน +3

    Thank you very much .

  • @dineshsilva-pv5si
    @dineshsilva-pv5si 8 หลายเดือนก่อน +2

    මේ ජොබ් වලට මේ වීඩියෝ එක කරන කෙනා හරහා අයදුම් කරන්න බැරිද මම ඒ වෙනුවෙන් වන මුදල් ඔබ හට ලබාදිය හැකියි

    • @SankaWithWorld
      @SankaWithWorld  8 หลายเดือนก่อน +1

      Mewata mudal aya karana. Ne

  • @JayasirishiromaRamani
    @JayasirishiromaRamani 7 หลายเดือนก่อน +1

    Mama south Korea weda karanne. Mage wayasa 54 i. Matath apply karanna puluwanda? Mehe edanma? Oyata puluwannam mata udawkaranna.

  • @benlaniboutique
    @benlaniboutique 9 หลายเดือนก่อน +1

    Thank you so much for the useful video. Precious for the young generation who are struggling for foreign jobs. What is the retirement age?

  • @honestNilu
    @honestNilu 5 หลายเดือนก่อน

    ඕනම කාන්තා ඇදුමක් කපලා මහන්න පුලුවන් .මට තැනක් හොයා ගන්න පුලුවන් නම් කියන්න .ඔබ තුමාට පිං

  • @Sandya-b4c
    @Sandya-b4c 9 หลายเดือนก่อน

    අයදුම්පත්‍ර ගන්නෙ කොහොමද මේ ජොබ්ස් වලට ඔය රටට ඒජන්සි හරහා යන්න බැරිද ( විදේශ සේවා නි.කා. ලියාපදින්චි) විස්තරයක් අපිට දෙන්න

  • @thilinadissanayaka8004
    @thilinadissanayaka8004 9 หลายเดือนก่อน +5

    ඇත්තටම ගොඩාක් වැදගත් 🙏

  • @AbdulRahman-ip6hd
    @AbdulRahman-ip6hd 7 หลายเดือนก่อน +1

    Mama finance executive. Mata 4 years experience tynwa qualifications ekka... khma finance apply krnne

  • @AmithaKumari-ud4qs
    @AmithaKumari-ud4qs 4 หลายเดือนก่อน

    Are their any vecancy for doctor's

  • @chamaraalmeda6029
    @chamaraalmeda6029 9 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තූතියි මහත්තයා

  • @a.nimalikularathna9188
    @a.nimalikularathna9188 6 หลายเดือนก่อน +1

    Mama ayurveda doctor kenek,ledek balaganna job ekak hoyaganna puluwan weveda

  • @JanithaKumara-oz1gd
    @JanithaKumara-oz1gd 7 หลายเดือนก่อน +1

    Rumenia idala anna pahasuda.? Mn karanne caregiver

  • @Saru-tg2oq
    @Saru-tg2oq 9 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් උනා..❤💐🌟 මම දැනට African රටක වැඩ කරන්නේ.. මම මේ ජොබ් එකත් හොයා ගත්තේ LinkedIn app එකෙන්.
    ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීම සම්බන්ධව.. 🌟💐❤️

  • @RoshanaNandana
    @RoshanaNandana 9 หลายเดือนก่อน +2

    Ape mahatthayath rata yanna hoyanawa. Apita ayadum karanna therenne nehe. Apataudaw karanna mahatthaya.obata godak pin

  • @Sudarma123-n6r
    @Sudarma123-n6r 3 หลายเดือนก่อน +2

    ඔයා දැනට laxemburg වල රැකියාවක් කරනවද

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 16 วันที่ผ่านมา

      බොරු කාරයෙක් මූ

  • @AmalaWeerasinghe-z3l
    @AmalaWeerasinghe-z3l 7 หลายเดือนก่อน +1

    Suba dawask maam army retired, qualified caregiver cenek(slbfe)nvq 3,army nirsing assistance course 2 karala tiyenawa medical assistant kenek widihta army eke experience awurudu 6 tiyenawa ,army rehabilitation center wala wada karala tiyanawa, first aid course carala tiyenawa , electricion nvq3 tiyenawa ,danata caregiver cenek widihata patient kenek bala gannawa , English speaking, writing, listening normally tiyenawa ILTS karala na mata udaw karanna puluwanida malli

    • @SankaWithWorld
      @SankaWithWorld  7 หลายเดือนก่อน

      Obata ayadum karanna puluwan

    • @AmalaWeerasinghe-z3l
      @AmalaWeerasinghe-z3l 7 หลายเดือนก่อน

      Online appy karana widiha step by step vidio ekak ikmanatama danawada Malli oya apply karapu widihatama eka hamotama loku udawwak wewi

  • @manjulatharanga-o5x
    @manjulatharanga-o5x 3 หลายเดือนก่อน

    Mam driving / agriculture dekama puluwan matath mekata ayadum karanna udaukaranna

  • @nilankakumuduni3099
    @nilankakumuduni3099 9 หลายเดือนก่อน

    ඊශ්‍රායල් ඉදල කෙයාගිවර් ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද අවු 6 ක එක්ස්පීරියන් තියෙනව

  • @saara807
    @saara807 9 หลายเดือนก่อน +5

    බොහෝම ස්තුතියි ..

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +1

    Thank you.. ❤😊

  • @lakshikaperera999
    @lakshikaperera999 6 หลายเดือนก่อน

    Brother can you tell me please. Do u know under 18 years. Children to free for the education?pl.let me know🙏🏻

  • @VihangaSamarasinghe
    @VihangaSamarasinghe 9 หลายเดือนก่อน +3

    Mahathmaya puluwannam mata udau karanna job akak hoyaganna. Mage puthata lankawe asiri haspital ake digatama beheth gannawa. Ayawa jiwath garaganna thamai ratakata yanna hithuwe puluwannam mata udau karanna

  • @munasingha9635
    @munasingha9635 9 หลายเดือนก่อน +1

    Man enne.සවුදි අවුරුදු 6.සවුදි ennaw..one වැඩක් පුළුවන් අගෝස්තු ලංකාවට යනවා පුළුවන් da අයදුම්පත් .dala.දෙන්ඩ

  • @HashithaMadushan
    @HashithaMadushan 5 หลายเดือนก่อน

    Math ආසයි ledun බලන්න kilinik ho yanna පුළුවන් da

  • @faraznmulaffer6021
    @faraznmulaffer6021 8 หลายเดือนก่อน

    Sir me vidiyata apply karala labitcha kenek innawada ?? Oya danna.pls reply

  • @HildaFernando-ro4gm
    @HildaFernando-ro4gm 2 หลายเดือนก่อน

    කොහොමද අසනීප වැඩිහිටි අය බලා ගන්න ජොබ් තියෙනවද

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch 9 หลายเดือนก่อน +3

    Europa yanna hithan inna hamogema balaporoththu ishta wenna kiyala prarthana karanawa❤

  • @rasikasudarshani-ug8gi
    @rasikasudarshani-ug8gi 8 หลายเดือนก่อน

    කුවෙට් වැඩ කරල තියෙනවා, ක්ලීනින් යන්න පුලුවන්ද.වියදම සාමාන්‍යයෙන් කීයක් විතර යයිද.

  • @ArunaKarunarathna-z4z
    @ArunaKarunarathna-z4z 8 หลายเดือนก่อน

    Obe kspa kireema ithama watinawa obata pin mewata athulath kireemedi medicle fit viyayjthumada.pilithurak denna. B.s

  • @sureshacademy7450
    @sureshacademy7450 5 หลายเดือนก่อน +1

    Godak pin oyata.

  • @Anjalika-bv6pq
    @Anjalika-bv6pq 5 หลายเดือนก่อน +2

    Ane sri mama dan Kuwait wala inna matath thrnna naha apply karanna anika vyadam karala yanna salli naha mata udau karanna puluwannada srita.

    • @SankaWithWorld
      @SankaWithWorld  5 หลายเดือนก่อน

      Video eka hariyata balana

    • @Anjalika-bv6pq
      @Anjalika-bv6pq 5 หลายเดือนก่อน

      @@SankaWithWorld hri

  • @sashinibandara7865
    @sashinibandara7865 7 หลายเดือนก่อน +1

    Matath job ekak hoyala denna.man wayasa 23 ka lady kenek.mge husban 27 kenek.dennatama puluwannam godaak hodai.loku pinak

  • @sansalarathnayaka2788
    @sansalarathnayaka2788 9 หลายเดือนก่อน +1

    මහත්තයා මම පස්පොට් හදලා තියෙන්නේ මගේ රුකියාව hospital eaka caryagivan ලෙස යි මට අවස්තාවක් ලබා දේන්න ඔයා ට පින්

  • @DeshaniMeethalaa-sw9hp
    @DeshaniMeethalaa-sw9hp 4 หลายเดือนก่อน

    I'm dashani.i have experience 4 years cypres and I year Dubai cargiver
    . I have trainings 2 year experience nursing durdens hospital Colombo

  • @RuwanThushara-xu9cj
    @RuwanThushara-xu9cj 6 หลายเดือนก่อน

    සුබ නව වසරක් වේවා සර් මටත් රට යන්න උදව් කරන්න ඔබ‍ට පින්

  • @KusumBalasuriua
    @KusumBalasuriua 6 หลายเดือนก่อน

    ඇත්තටම ලොක‌ු ආසාවක් තියෙනවා කොහොමද කරගන්නෙ හැමදාම මැද පෙරදිග විතරයි

  • @JAYALATHJAYALATH-s9i
    @JAYALATHJAYALATH-s9i 2 หลายเดือนก่อน

    Oba thumata godak pin ane matath udau karanna

  • @shiranikurukulasuriya9482
    @shiranikurukulasuriya9482 9 หลายเดือนก่อน +1

    Thank you so much your giddiness

  • @SriyaniDissanayake-h6h
    @SriyaniDissanayake-h6h 9 หลายเดือนก่อน

    Budu saranai .Thanks

  • @I.M.SandyaKumari
    @I.M.SandyaKumari 6 หลายเดือนก่อน

    මට වයස 48 මම caregiver course ak කරලා තියෙනවා පුලුවන් ද

  • @AnuruddhaSenadeera
    @AnuruddhaSenadeera หลายเดือนก่อน

    sir මම දැනට වැඩකරන්නෙ singapore කොහොමද apply කරන්නෙ

  • @diliniupeaksha
    @diliniupeaksha 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි...මට සිකියුරිට් ජොබ් එකක් හොයගන්න පුලුවන් වෙයිද

    • @anuraathula7660
      @anuraathula7660 8 หลายเดือนก่อน

      ඔයා හොයා ගත්තොත් මටත් කියන්න

  • @chandimalkohombange
    @chandimalkohombange 9 หลายเดือนก่อน +2

    Excellent work bro

  • @learnspokenenglishdailycon9438
    @learnspokenenglishdailycon9438 8 หลายเดือนก่อน

    I am 65 years tesol certified teacher

  • @namalweerakoon2637
    @namalweerakoon2637 8 หลายเดือนก่อน

    Family ekath ekka settle wenna puluwan da?

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 8 หลายเดือนก่อน +1

    Thankyou somch ❤❤🙏

  • @sampathathapattu9905
    @sampathathapattu9905 9 หลายเดือนก่อน

    සර් මම යුද්ධ හමුදා විශ්‍රාමික වයස අවුරුදු 50 ආරක්ෂක අන්ශ රැකියාවකට ඇප්ලයි කරන්න තියේද නැතිනම් පිරිසිදු කිරීම්