9. සියළු සැප සපිරි කෝටිපතියන්ගේ නගරය | Luxembourg

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • යුරෝපයේ ඉතා කුඩා රටක් වන ලක්සම්බර්ගය ලොව වැඩිම ඒක පුද්ගල ආදායමක් සහිත රටයි. සාමාන්‍ය ඒක පුද්ගල ආදායම වසරකට රුපියල් ලක්ශ දෙසිය දහයක් පමණ වේ. මෙරට සාමාන්‍ය ගුරුවරයකුගේ මූලික අවම වැටුප මසකට රු. ලක්ශ දහතුනකි. කම්කරුවකුගේ වැටුපද ඊට නොදෙවැනිය. ලොව වාසනාවන්තම මිනිසුන් ජීවත් වන්නේ මෙම රටේදැයි සිතෙන තරමටම මෙරට සමුර්ධිමත්ය.
    මෙරට තවත් සුවිශේෂත්වයක්නම් රටේ සමස්ත ජනගහනයෙන් අඩක්ම විදේශ සංක්‍රමණීකයන් වීමයි. අගනුවර වන ලක්සම්බර්ග් විලා නගරයේ ජනගහනයෙන් 70% කට අධික පිරිස විදේශිකයන්ය. නමුත් කිසිදිනක කිසිවෙක් කිසිදු ආකාරයක වාර්ගික ගැටුමක් ඇති කර නොගනිති. මෙම සංක්‍රමණීකයන් අතර පෘතුගීසීන්, ජර්මානුවන් ආදීන් මුල් තැනේ වෙති.
    ඉතාම නිහතමානී හිතෛෂී නිදහස් මිනිසුන් වෙසෙන ලක්සම්බර්ග් වැනි රටක ඉපදීමද කුමන වාසනාවක්දැයි සිතෙන තරමට රට පුරාම එහි සෞභාග්‍යය විද්‍යාමාන වේ. මෙම වීඩියෝව කිරීම සඳහා මා ලක්සම්බර්ගයට පැමිණීයේ දෙවැනි වතාවටයි. මීට වසර විසි පහකට පමණ පෙර මා මුල්වරට මෙරටට පැමිණි අවස්ථාවේ සිදු වූ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් සිහිකරමි. මගේ නොසැලකිලිමත්කම නිසා මගේ මෝටර් රථය බරපතල අනතුරකට ලක්වීමට ගොස් මගේ බිරිඳගේ දැඩි සැලකිලිමත් බව නිසා අනූනමයෙන් අප මුලු පවුලේම ජීවිත බේරුන ආකාරය කිසිදින අමතක නොවේ.
    මුහුදක් නැති වරායක් නැති ලක්සම්බර්ගය ප්‍රංශය, ජර්මනිය සහ බෙල්ජියම යන රටවල් තුනෙන් වටව පිහිටා තිබෙන අතර රට පාලනය වන්නේ සාම්ප්‍රදායික ආදිපාද්වරයෙක් මගිනි.
    බටහිර යුරෝපයේ අන් රටවලට සාපේක්ශව ඉන්ධන මිල අඩුම රට ලක්සම්බර්ගයයි. එබැවින් දේශසීමා අසල ඉන්ධන පිරවුම්හල් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. ජර්මන් දේශසීමාවේ එක් පාරක් අසල එකිනෙකට යාබදව ෂෙඩ් නමයක් මා දුටුවෙමි. අසල රටවල වාහන දේශසීමාව හරහා පැමිණ වාහන වල පිටුපස විශාල ගැලුම් වලටද ඉන්ධන පුරවාගෙන යන දසුන් එමටය.
    යුරෝපයට සංචාරයකට හෝ පැමිණෙන්නේනම් මෙම සුන්දර රටේ දවසක් හෝ ගතකිරීම ඔබේ සංචාරයට නව අරුතක් එක් කරනු ඇත.
    ලෝකෙවටේ සුදන්තක
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    My TH-cam Channels :
    / lokewatesudanthaka
    / sudanthakavlog
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #LokewateSudanthaka #SudanthakaVlog #Luxembourg

ความคิดเห็น • 931

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 3 ปีที่แล้ว +206

    ලක්සම්බර්ග් ගියාවගේ දැණුන.මේවගේ ජීවිතේට අපිය යන්න බැරි සුපිරි නගරයකට අපිව මනසින් රැගෙන යෑම ගැන බෙහෙවින් ස්තුතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +13

      ගොඩක් ස්තුතියි 🙏

    • @asankadesilva361
      @asankadesilva361 3 ปีที่แล้ว +4

      Mewata awama ape lankawa... Diviya lokayak... Ennama ona terenna

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 3 ปีที่แล้ว +3

      Ekanm eththa

    • @hachihachi9770
      @hachihachi9770 3 ปีที่แล้ว +3

      @@lokewatesudanthaka ඔයාලට ඒ රටෙ පුරවැසි බාවය ගන්ඩ බැරිද? දන්නැති හින්දයි අහන්නෙ මම. Plzzz Reply ස්තුතියි 🙏 🙏 🙏 🙏

    • @MultiRukshan
      @MultiRukshan 3 ปีที่แล้ว +1

      Superb ❤️❤️

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +43

    "පින් කල ඇත්තෝ "ස්තුතියි ඔබ‍ට අපිට හීනෙන් වත් යන්න බැරි තැන් මේවා. ලස්සනට පැහැදිලි ව විස්තර කරනවා. බුදුසරණයි ❤❤❤❤

  • @Surabrosl
    @Surabrosl 3 ปีที่แล้ว +14

    ඔබතුමා කරන මේ වැඩසටහන් වලින් ලංකාවේ අනාගත පරපුර අලුත් විදිහට ලෝකය දකින්න පුළුවන් දේශපාලනය, ආර්ථික හා සංස්කෘතික වෙනසක් වගේම ආකල්පමය වෙනසක් ශ්‍රී ලංකා මාතාවට ඉතා ඉක්මනින්ම අවශ්‍ය වෙනවා. ඒ වෙනසට ඔබතුමාගේ වැඩසටහන් බොහෝ සේ උපකාරී වෙයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා comment එකට ❤️❤️

  • @susanthadarmappriya9989
    @susanthadarmappriya9989 3 ปีที่แล้ว +55

    හරිම ලස්සනයි.. ඒ වගේම ඔබ තුමාගෙ මේ ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි. ..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් 🌹❤️

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 3 ปีที่แล้ว +32

    මේ වගේ තැන් වලට යන්නත් ඔයාලා කොච්චර වාසවන්තද මේවා අපිට පෙන්නන ඔයාලට ගොඩක් පින්

    • @henrymaddage1503
      @henrymaddage1503 2 ปีที่แล้ว +1

      Thank you for about this matter. Henry maddage navinna maharagama

  • @ishanshalinda4676
    @ishanshalinda4676 4 ปีที่แล้ว +35

    බලන්නකෝ පිළිවෙල එක කුණු පොදක් තියනවද කියලා ආකල්ප කෝම වෙන්නෝනෙද මනස කොච්චර දියුණුද ඒ මිනිස්සුන්ගෙ ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      🌷❤️❤️❤️

    • @piyanthadrshapriys7017
      @piyanthadrshapriys7017 2 ปีที่แล้ว +2

      අපේ මිනිස්සුන්ගෙ වැරදි නිසා තමා අද අපේ රටට මේ තත්වය ඇති වෙලා තියෙන්නේ...උදා:- අදවත් පාසල් ළමයකුට කියලා දෙන්නේ නෑ.කුණු ටික බැහැර කරන විදිහවත්.....නැත්තනම් අපේ රට මීට වඩා සුන්දරයි

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 3 ปีที่แล้ว +27

    මාත් ඔබගේ වීඩියෝව හරහා මෙම ලස්සන වීදිවල සිරි දකිමින් මනසින් ඇවිදගෙන ගියා.හරිම සුන්දරයි.ඔබගේ ව්ස්තර කතනයද හරිම අපූරුයි .මෙවන් සුන්දර අගනා වැඩ සටහන් කිරීමට ඔබතුමාට තවතවත් දිරිය වාසනාව ලැබේවා ..!

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +53

    පුතේ ,මමත් ඔයත් එක්කම මේ සියල්ල නරඹමින් එනවා.ඒ අතරට රටේ විස්තරත් අපට ඔයා කියල දෙනවා.ස්තූතියි තෙරුවන් සරනයි ආදරනීය අම්මාකෙනෙක්

  • @100piyum
    @100piyum 3 ปีที่แล้ว +79

    අපේ කාලකන්නි දේශපාලකයන් හොරා කෑවේ නැත්නම් අපේ රටත් දියුණු වෙලා ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +10

      👍👍👍❤️

    • @canrointernational6308
      @canrointernational6308 3 ปีที่แล้ว +20

      නෑ තුට්ටු දෙකේ අද්‍යාපනය ලෝකෙවත් නැති වහල් විනය මූසල ගුරුවරු සහ පාසල් නිසා තමයි රටත් සමාජයත් මේ තත්වෙ තියෙන්නෙ

    • @100piyum
      @100piyum 3 ปีที่แล้ว +13

      @@canrointernational6308 රට ණය වෙලා තියෙන්නේ ඒකෙන් නෙවෙයි..හොර කාපු නිසා...ඉපදෙන්න ඉන්න එවුනුත් ණය කාරයයෝ මේ රටේ..ඔය අධ්‍යාපන ක්‍රමට හදලා තියෙන්නෙත් දේශපාලකයට වහල් කරලා තියා ගන්න ලේසි වෙන්න

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +8

      @@100piyum එහෙම දැන දැනත් උන්ටම කතිර ගහනවා 73 වසර කාපු රට

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว +10

      ලංකාවෙ මිනිස්සු කම්මැලී
      පිටරට ගිහින් ක්ලීනින් ජොබ් කරන කෙනෙක් ලංකාවෙ එහෙම ජොබ් එකක් කරයිද
      ආකල්ප වල ප්‍රශ්නයක් තියෙන්නෙ
      අධ්‍යාපනය ලොකු අවුලක්
      නිකමට බලන්න පිටරට වල ඩොලර් ලංකාවට නිදහසේ ගේන්න ඉඩ දෙන්න හැදුවමත් කොච්චර පිකටින් කලාද කියල

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว +11

    සුදන්තක මහත්මයාට බොහොම ස්තුතියි මේ වගෙ දේවල් අපට පෙන්වනවට.

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +22

    රංජන් නිසා ආවේ බලන්න...මේ වගේ වටින දේවල් අපේ මිනිස්සු බලන්නෙ නැත්තෙ මොකද මන්ද... මොකද මේක මුදල් බලාගෙන කරන වැඩක් නෙවෙයි අපි වෙනුවෙන් කරන වැඩක්...ඔබතුමා ජාතිබේද කතාව කියද්දි. ඇත්තටම ලංකාව අද තියෙන තැන ගැන දුක හිතුනා. දිගටම කරන් යන්න සුබ පැතුම්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +9

      අපේ අයට නිකම් දෙන දේ වටින්නෙ නෑ. තක්කඩින් කියන ඕනම දෙයක් හිස මුදුනින් තර්ක රහිතවම විශ්වාස කරල සේසතම උන්ට පූජ කරන අපේ අයට නොමිලේ හිත හොඳින් දෙන උපදේස ගණන් ගන්නෙ නෑ. ඒත් මට පුළුවන් දේ මම කරනවා. අපි උපරිම උත්සාහ කරමු අපේ අසරණ සමාජය ගොඩ ගන්න. ඔබට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 ปีที่แล้ว +13

    දැණුම,අවබෝධය සහ උපරිම වින්දනයක් ලැබුවෙමි.ඔබට තුති.🇱🇰🇱🇰🌾🌾

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +44

    සිත්ගන්නා කථාව..අහන් ඉන්න ආසයි. ඔබට ජයෙන් ජය පතමි..

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +10

    අදත් ඉතින් ඔබත් සමග යුරෝපා සංචාරයට ආවා,ඇත්තම ආවා වගේ දැනෙන්නේ ,ස්තුතියි ඔබට

  • @eashanwijesinghe9595
    @eashanwijesinghe9595 3 ปีที่แล้ว +6

    මුලින්ම ඔබට සුභ පතනව මෙම වැඩසටහනට...අැත්තටම මම මේ පිලිබදව දැන ගත්තෙ සියත Fm එකේ අරවින්ද කියපු විස්තරයත් එක්ක..මම අරවින්දටත් ස්තූතිවන්ත වෙනව මේ වගේ TH-cam වැඩ සටහනක් ලංකාවෙ ප්‍රසිද්ධ වැඩසටහනක විනාඩි 05 ක් වෙන්කරපු එකට.....මම අැත්තටම ලංකාවෙන් පිට කිසිම රටකට ගිහින් නැති කෙනෙක්,හැබැයි ලංකාවෙ අස්සක් මුල්ලක් නෑරම ගිහින් තියනව....ඔබේ වැඩසටහන හරිම අනර්ගයි...මම අද දවසම කලේ ඔයාගෙ videos බලපු එක..මම දකපු සුපිරිම Traveling Documentary Program එක..නියමයි...

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 ปีที่แล้ว +41

    රන්ජගෙ ලින්ක් එහෙකින් ආවෙ... 👍 ✌ ❤ 💐

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔබට ❤️

    • @samithagayashan9437
      @samithagayashan9437 5 หลายเดือนก่อน

      ඒ කියන්නේ රන්ජන් මෙතුමව follow කරලද

  • @prabathmaduranga2487
    @prabathmaduranga2487 3 ปีที่แล้ว +50

    අපිට ඔය රටවලට එන එක හීනයක් උනත් ඔයා යන මේ සංචාරකයන් නිසා පැහැදිලිව හැම,දේම කියල දෙන නිසාත් අපිත් මනසින් ඔයත් එක්කම ඉන්නව වගේ දැනෙන්නෙ 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 3 ปีที่แล้ว +43

    මෙච්චර කලක් අපි මේ කොහෙද මේ ඉන්නෙ කියල හිතෙනවා.😥 පොඩි කාලෙ ඉදන් මුතු ඇටය කිය කියා අපිව මරන් කනව මුන්. මොන හරි කට්ටක් කාල මැරෙන්න කලින් යුරෝපෙට එනවමයි.💪

  • @wadaperera
    @wadaperera 3 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ හරිම තාත්විකයි. පුහු ආටෝප වැල්වටාරම් නැතිව ලංකාවේ ඉන්න අපිටත් ඔයත් එක්කම ඒ ගමන ගියා වගේ දැනෙනව . හරිම සතුටුයි ඒව බලන්න. ඔයාගෙ ටාගට් එක රටවල් 100ක් උනාට ඊට වඩා රටවල් ගණනකට සංචාරය කරන්න ඔයාට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +2

    ලස්සන හීනයක් දැක්ක වගේ ලක්සම්බර්ග් ඔබතුමාට බොහොම පින් අපිට මේ දේවල් මෙහෙම හරි අපිට ඉදිරිපත් කරනවට . හදවතින්මයි ඔබතුමා මේ දේවල් කරන්නෙ ඒක අපිට හදවතට දැනෙනව . ඉතාලි තමයි ලොකුම හීනෙ එනව දවසක අනිවාර්යයෙන්ම එනව 🇮🇹 ♥️" දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි "♥️
    ජයවේවා ඔබ තුමාට බොහොම ස්තූතිය 🙏🙏

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි අපිට දකින්න නොලැබෙන ඔබ අත්විදින මේ වගේ දේවල් අපිටත් දකින්න සලස්වනවට ❤🇱🇰 ජයෙන් ජයම වේවා ❤🇱🇰

  • @lionlkjayasinghe8310
    @lionlkjayasinghe8310 2 ปีที่แล้ว +2

    ලක්සම්බර්ග්. නගරය අපිට කිසිදා අමතක නොවේවි. ඔවු නොවුන් අතර තියෙන ආදරය ලෙංගතුකම හරිම අපූරුයි. ඔබට අපි ණය ගැතියි මේ ගමණට අපිටත් අවස්ථාව උදාකර දුන්නාට. තෙරුවන් සරණයි හැමෝටම……!

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 ปีที่แล้ว +22

    ඩෙන්මාර්කය ගැනත් වැඩ සටහනක් කරන්න .මම ඇසුරු කල හොඳ මිනිසුන් ඉන්න රටක් .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +7

      කෝපන්හේගන් ගිහිල්ල කරා එකක්. තාම දාන්න උනේ නැ

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මේ වීඩියොවටත් ,,,එක අතකින් සතුටුයි ,එක අතකින් කනගටුයි ,,සතුටට කරුන නම් ,ලෝකෙ මේ වගෙ ඉතා සමුර්දි මත් මිනිසුන් ජීවත් වනු දැකීම ,,දුකට කරුනනම් අපේ රටෙ බහුතරයක් අහිංසක මිනිසුන් මුලු ජීවිත කාලෙම නය බරින් මිරිකී ,හීන පොදි බැඳගෙන jජීවත් වෙලා ,,ඒ හීනත් එක්කම මියැදීම....මේ වගෙ තව වීඩියෝ කරන්න අයියේ අපේ රටෙ මිනිස්සුන්ට අපි ඉන්න තැන දැන ගන්න.....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      කොච්චර පෙන්නල දුන්නත් අපේ අයගෙ මානසිකත්වය හදන්න හරිම අමාරුයි. මිනිස්සුන්ව පුරුදු කරල තියෙන්නෙම ගිය ආත්මෙ කරුමෙ නිසා මේ ආත්මෙ දුක එන ආත්මෙ සැප ලැබේවි කියල හිතාගෙන කරුමෙ ගෙවලම ඉවර කරපල්ල කියලනේ. ඒ අමන මතවාදය සමාජය පුරා පැතිරවීම නිසයි ලංකාව අගාදයේ තියෙන්නෙ

    • @countrylifecooking-wasana3779
      @countrylifecooking-wasana3779 3 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka 100% true..

    • @jayanthapiyathilake4332
      @jayanthapiyathilake4332 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ftFYI UGC if CNN zoo UGC.

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +4

    Geography වලට මේ රට ගැන ඉගෙන ගත්තා .ඒත් දැක්කෙ අදයි .හරිම ලස්සනයි ❤️

  • @emmashenushi6073
    @emmashenushi6073 3 ปีที่แล้ว +2

    ඉදිරියටවත් නුවනැති,යහපත්,කාරුනික,අපේ රටත් මේ වගේ කරන්න පුලුවන් බුදිදිමත් පාලකයෙක් බිහිවේවා! ජේසු පිහිටයි ❤🥰🥺

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 3 ปีที่แล้ว +3

    ඔබට බෙහෙවින් ස්තුතියි මෙවැනි වටින තොරතුරු ඔබේ මහන්සිය නොතකා අාසවෙන් අපිට පෙන්නුවට වගෙම කියලා දුන්නාට.හරියට මමත් මේ රටේ සන්චාරය කලා වගේ හැගීමක් තමයී දැනුනෙ.

  • @samanjayawardana2290
    @samanjayawardana2290 3 ปีที่แล้ว +2

    සුදන්ත ,ඔබ නම් අපට කරන්නේ විශාල සෙවයක්,අපට කවදාවත් යන්න බැරි තැන්වලට ඔබ අපව සිංහලෙන්, රැගෙන යනවා,ඔබ නොහිටියානම් මේ සුන්දරත්වය අපෙ භාෂාවෙන්, ලබන්න හම්බුවෙන්නෙ නෑ,ඔබට දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි.

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 ปีที่แล้ว +5

    ඒ රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආර්ථික කටයුතු මොනවද? කොහොමද මේ වගේ වාර්ෂික ඒක පුද්ගල අදායමක් ලබන්නේ කියලත් මතක් කළා නම් තවත් සුපිරි අයියේ... ජයවේවා.. තෙරුවන් සරණයි

    • @ensachandra1880
      @ensachandra1880 ปีที่แล้ว

      Luxanberg harima l ලස්සනයි.අපි උරෝපෙයේ හිටියත් බැරිවෙයිද සැකයි බලන්න යන්න.

  • @nvmendis5234
    @nvmendis5234 6 หลายเดือนก่อน +1

    CONGRATULATIONS DEAR FRIEND,,,, ACTUALLY WERE GOOD YOUR PROGRAM

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 3 ปีที่แล้ว +6

    මගේ හීන ඔබේ ඇසින් දැකීමත් සතුටක්... ඔබට ගොඩාක් පිං..

  • @sansa9415
    @sansa9415 3 ปีที่แล้ว +2

    I did not understand a word of what you described, but I can tell you that I, who work in Luxembourg, is a great country, where life is good !! Thank you for being interested in this small country! Greetings from France!

  • @haydeemamauag4461
    @haydeemamauag4461 3 ปีที่แล้ว +47

    ත්‍රීවීල් නැති, මෝටසයිකල් නැති සුන්දර නගරය්...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️👍👍👍

    • @sinethbowala2324
      @sinethbowala2324 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් බන් 😍😍😍😍වැඩ කරපන් කවදහරි යමු 🙂

    • @slpetghost4186
      @slpetghost4186 3 ปีที่แล้ว +1

      @@sinethbowala2324 aniwa

    • @deshantha
      @deshantha 2 ปีที่แล้ว

      ඒක නම් සහතික ඇත්ත ♥️

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว +1

    ලස්සන තැන් රාශියක් අපට දැක බලාගන්නේ ඔබතුමාට පිං සිද්ද වෙනව කියල මම කියනවා මම ප්‍රර්තනා කරනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ මගේ සුබපැතුම් පිරිනමනවා සුභ පැතුම් මම ආනන්ද හාමුදුරුවෙ

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ සංචාරක අත්දැකීම් ,දැනුම ලෝකේ ගැන ඇති පුලුල් දැනුම නිසයි මේ තරම් විස්තර කිරීම සිත්ගන්නා සුලුවෙලා ,,තියෙන්නේ .....මම හිතන්නේ.....

  • @arunamanjula9687
    @arunamanjula9687 3 ปีที่แล้ว +2

    ඔයාගේ හැම වැඩසටහනක්ම හරි ලස්සනට ඉදිරිපත් කරනවා. මම නම් බලන්නේ ගොඩක් ආසාවෙන් ඔයාට ගොඩක් ස්තූතියි.

  • @hemanthabandara260
    @hemanthabandara260 3 ปีที่แล้ว +46

    ත්‍රීවීලර් නැති නගරයක් කොච්චර ලස්සනයි ද

  • @dulipweerathunga4936
    @dulipweerathunga4936 2 ปีที่แล้ว +2

    ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. ඒ වගේමයි රටක ධනවත්කම ඉදිරිපත් කිරීමේදී එම රටේ ප්‍රධාන ආදායම් මාර්ග ඉදිරිපත් කරනවා නම් වඩා අගනේ.

  • @Magathotadee
    @Magathotadee 3 ปีที่แล้ว +5

    අමිත්, ඩෑන්, සහ අහවල් සාර වගේ Set එකක් ඔහේ හිටියනම් ඔය රටට දෙයියන්ගේම පිහිටයි

  • @mininduliyanage7296
    @mininduliyanage7296 3 ปีที่แล้ว +4

    මම මගේ free time එකේ දී Sudhanthaka uncle ගෙ videos බලනවා. Uncle සංචාරය කරන හැම ස්ථානයකම විස්තර අපට අපූර්ව ලෙස කියලා දෙනවා . බොහොමයක් ස්තුතියි !! ඇත්තටම ගොඩක් වටිනවා . මගේ අධ්‍යාපන කටයුතු අවසන් වූ පසු ජපානයේ සංචාරයක් යෑමට බලාපොරොත්තු වෙනවා . Uncle ජපානයේ සංචාරය කරලා තියෙනවද? එක මගේ ලොකු හීනයක්.

  • @pabampt22
    @pabampt22 3 ปีที่แล้ว +3

    ලක්සම්බර්ග් වගේ නම් ලංකාවෙ වෙන් නෑ වෙන්න දෙන් නෑ ඒ තරම් කැත දෙශපාලන යක්නෙ තියෙන්නෙ කුහකම මිනිස්සු වැඩිපුර ඉන්නෙ ..ඔබගෙ විචාරට අපූරුයි ජය වේවා 🤗🤗🤗

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ස්තුතියි ඔබට. අපි ජාතියක් වශයෙන් අවාසනාවන්ත කරලා දේශපාලුවන් විසින්

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අපට මේ වගේ දෙයක් කලාතුරකින් දකින්න ලැබෙන්නෙ පැහැදිලි කිරීම අනර්ගයි...❤

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 ปีที่แล้ว +4

    ඔබ තුමාගෙ මේ ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි

  • @creatorworld8463
    @creatorworld8463 3 ปีที่แล้ว +1

    මෙහෙම රටක් තියෙනවා කියලා දැනගත්තෙත් ,මෙ විඩියෝ එක බලල,ඔබට ගොඩක් ස්තුතියි.

  • @user-gq6oe2ow7u
    @user-gq6oe2ow7u 4 ปีที่แล้ว +4

    Video eka nam සුපිරි ඉස්සරහටth කරගෙන yanna

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 ปีที่แล้ว +1

    Thank you for taki us around the world

  • @thejandezoysa9866
    @thejandezoysa9866 3 ปีที่แล้ว +4

    රන්ජන් ගේ ලින්ක් එකෙන් ආවේ.මේ වගේ සුපිරි වීඩියෝස් දානවට ස්තූතියි🖤🤩

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ❤️

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 3 ปีที่แล้ว +2

    සුදන්තක ඔබට ගොඩාක් ස්තුතියි අපව ලෝකෙ වටේ අරන් යනවට .ලක්සම්බර්ග් වල පලතුරු හා ආහාර ද්‍රවය වල මිල ගනනුත් ටිකක් කියන්න ලන්කාවට සාපේක්ෂකව ගන්නය කිරීමට.

  • @suicidesquad6014
    @suicidesquad6014 3 ปีที่แล้ว +6

    අයියේ ඔයා video එක පැහැදිලව,හොදට කරනවා ... good luck

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලී ❤️❤️🌹

  • @UdarasLife
    @UdarasLife 2 ปีที่แล้ว +1

    සුදන්තක මාමාත් එක්ක මාත් ලක්සන්බර්ග් රටේ ඇවිද්දා මාරම ලස්සනයි ඒ අතින් අපි කොතනද කියලා හිතෙනවා..ගොඩක් පිං මේ කරන සත්කාරයට 🥰❤️‍🔥

  • @shainidev7125
    @shainidev7125 3 ปีที่แล้ว +28

    අනේ දිව්‍යලෝක වගේ එ රටවල්🥺🥺

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +7

      ඔවු හරිම ලස්සන ධනවත්ම රටක් ❤️

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 3 ปีที่แล้ว +6

      ඇත්තටම හරිම ලස්සනයි පිරිසිදුකම ඉතාමත් ඉහලයි

    • @konaabhaya8972
      @konaabhaya8972 2 ปีที่แล้ว

      එක්කන් යන්නද

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +1

    ලස්සන හීනයක් දැක්ක වගේ . ♥️" දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි "♥️

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 ปีที่แล้ว +3

    ඔබට ස්තූතියි මෙවැනි අලංකාර වැඩසටහන් අපට ගෙන එනවාට 💐💐💐 අපිටත් කවදා හෝ යන්න ලැබේවි කියල හිතෙනවා 💐💐💐😍

  • @nishadrandima3075
    @nishadrandima3075 3 ปีที่แล้ว

    ඔබතුමා හොදට ඉදිරිපත් කිරීම කරනවා❤අහල වත් නැති තැන් ගැන ආසාවෙන් බලන්න හිතෙන තරම් හොදට ඒ ඉදිරිපත් කිරීම කරනවා..ඔබට බොහොම ස්තූතියි මේ වගෙ දේවල් අපි සමග බෙදාගන්න එකට...බුදුසරණයි ❤️

  • @ashannimanka4564
    @ashannimanka4564 3 ปีที่แล้ว +7

    අම්මෝ පිස්සු හැදෙනවා මේවා දැකපුවහම 😍❤️

  • @dailycool356
    @dailycool356 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය 🙏 අපි නොදන්න දේවල් ගොඩක් මේ රටවල් ගැන දැනගන්නව ඔබ නිසා.....කවදාවත් මේ channel එක නවත්වන්න එපා......All the best 💝🖐️🙏

  • @bimsaram4632
    @bimsaram4632 3 ปีที่แล้ว +5

    bohoma sthuthi ayye video ekata!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 ปีที่แล้ว +1

    සතුටුයි 💕💕 ඉතාම ලස්සන දර්ශන තියෙන වීඩියෝ බැලුවා .මෙවැනි දර්ශන ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට තුති 💕💕💕👍👍

  • @salmaishak7249
    @salmaishak7249 3 ปีที่แล้ว +3

    Lassanai video eka..ranjan sir ge video eken passs baluwe...good luck...God bless u

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thank you very much dear. Your comments are very valuable for me 🌹❤️

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 3 ปีที่แล้ว +1

    මෙවැනි රටක් අපිට බලාගන්න වෙන්නේ ඔයාගේ සුපිරි වීඩියෝ වලින් විතරයි ජය වේවා තෙරුවන් සරණයි ඔයාට

  • @alexanderfernando8734
    @alexanderfernando8734 3 ปีที่แล้ว +5

    Oya witharai me wage pahadiliwama. Wade karanne aiye... Niyamai jayawewa

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලියේ. පොඩි කාලෙ ඉඳලම ලෝකෙ හැම රටකම අගනුවරවල් පවා මට කටපාඩම්. ඒ තරම් උණක් තිබුනෙ 😀❤️

  • @ashanthenuwaraashan4835
    @ashanthenuwaraashan4835 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.මෙිවැනි විඩියෝ එකක් කිරිම පිලිබදව.අපිට යන්න බැරි රටකට හරි මනසින් ගෙන යාම පිළිබඳ.

  • @europayeasiriya-2985
    @europayeasiriya-2985 3 ปีที่แล้ว +5

    Great 👌👌☺️ watching from Greece

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +1

    ස්තූති අපිව ලක්සන් බර්ග් රටටත් එක්කන් ගියාට මාමේ🌍♥️🙏.

  • @IAMlanka
    @IAMlanka 3 ปีที่แล้ว +4

    Good video

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว

    ඔබතුමාට කොහොම ස්තුති කරත් මදි මට නම්
    බොහොම පිං මේ දේවල් අපට පෙන්වන වට
    පරිස්සමින් ඉන්න
    බුදු සරනයි

  • @thusharaediriweera9932
    @thusharaediriweera9932 3 ปีที่แล้ว +14

    පුදුම තරම් ලස්සන ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවද ලෝකේ..❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +5

      ඔව් හරිම සතුටෙන් ජීවිත විඳින අය යුරෝපෙ ඉන්නෙ

  • @janviapsara8696
    @janviapsara8696 3 ปีที่แล้ว

    ලක්සම්බර්ග් ගියා වගේ දැනුනා.. හරිම සුන්දර රටක්. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට. තව වීඩියෝ බලන්න ඕනේ නිසා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කලා.. ලන්කාවේ පුරවැසියෙක් මෙහෙම ලෝකේ පුරා සංචාරය කරද්දි හිතට හරිම ආඩම්බරයක් දැනුනා..👍👍👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️😘

  • @anuradharuwan9266
    @anuradharuwan9266 ปีที่แล้ว +3

    ලෝකයේ දියුණුම රට දකින්න ලැබුන එකත් වාසනාවක් ඒ පුරවැසියන්ට කොච්චර සතුටක් ඇතිද ලෝකයේ දියුණුම රටේ ජීවත් වෙනවා කියලා

  • @ranganasandamali7354
    @ranganasandamali7354 2 ปีที่แล้ว

    Obage video godak mama baluwa, attatama harima sathutui...obage kapawima gana.
    Oba Saha lanki Akka ge nihathamani kama gana harima sathutui..
    ❤️❤️

  • @kasundahanayaka5201
    @kasundahanayaka5201 3 ปีที่แล้ว +6

    එක පුද්ගල ආදායම වගේම වියදමත් ඇති නේද

  • @amalchaminda9630
    @amalchaminda9630 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි මමත් හිතින් ආවා ලක්සෙම්බර්ග් නගරයට මමත් දැන් ධනපතියෙක් ස්තුතියි ඔබතුමාට ගොඩක් පින් ! අසිරිමත් බව වින්දා .

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 3 ปีที่แล้ว +5

    අද තමා තේරෙනුනේ හාමුදුරුවන් නැතී රටවල් ගොඩක් දියුණු බව

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 3 ปีที่แล้ว

    මෙි වීඩියෝ දැක්කාම භාවනාවක් වගේ දැනුනේ.. බලධාරීන්ගේ වගකීම 100% ක්ම ඉටු කිරීම තමයි මට නමි පෙන්නේ..
    රටක් නගරයක් මෙි විදිය දකින්න කරන්න ලේසි නැ.. ❤️❤️❤️🔥🔥🔥

  • @athuladissanayake2262
    @athuladissanayake2262 3 ปีที่แล้ว +4

    මේවා පෙන්නීමෙන් අපේ වාහාල් භාවයවත් අඩු වෙයි ඔබට ජය

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      සුන්දර බලාපොරොත්තුවක් මගෙත් ❤️😘

  • @dalukadesilva4525
    @dalukadesilva4525 3 ปีที่แล้ว +2

    Woow, nice channel.. keep it up.. very happy to see these kind of videos..

  • @ajithmunasingha8012
    @ajithmunasingha8012 3 ปีที่แล้ว +12

    මටත් ආසයි මේ රටට යන්න🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ඔවු හොඳ හීනයක් ❤️

    • @diliniweliweriya4159
      @diliniweliweriya4159 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka e kiyanne hiayakmada.yanna barida

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      @@diliniweliweriya4159 කොහෙන් හරි යුරෝපෙට ඇතුලු වුනා නම් හරි
      වෙල්ඩින් electrician A/C
      වගේ හොද කෝස් එකක් කලානම් හරි
      ඔයාට ඒ වගේ ජොබ් අමාරුයි
      පෝලන්ත එහෙම ඩිග්‍රි කරන්න යන්න පුලුවන් මන් හිතන්නෙ
      සුදත්ත අංකල් මන් හරි නේද
      නැත්නම් එහෙම අමාරුයිද

    • @diliniweliweriya4159
      @diliniweliweriya4159 3 ปีที่แล้ว

      @@user-us5rr7pp9l 😅😅😲😦

    • @user-us5rr7pp9l
      @user-us5rr7pp9l 3 ปีที่แล้ว

      @@diliniweliweriya4159 සල්ලි තමයි අවුල නේද
      නැත්නම් ඉතින් රුසියාව
      රුසියාව ත් එච්චර ශුවර් නෑ
      නැගෙනහිර යුරෝපෙ රටකට ගියා නම් චාන්ස් එකක් සෙට් වෙන්න පුලුවන්

  • @kolonnewarna7822
    @kolonnewarna7822 3 ปีที่แล้ว +2

    ඔබගෙ වීඩියෝ ඉතා හොඳයි හා කථාව රඃටත් වැඩිය හොඳයි. 👍😍

  • @MySathyajith
    @MySathyajith 3 ปีที่แล้ว +16

    වාහනේ ආපු නිසා කියන්න අමතක වෙන්න ඇති.ඔහෙ පොදු ප්‍රවාහන සේවා නොමිලේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +11

      ඔව් මට ඒක කියන්න අමතක උනා 🙏❤️🌹

    • @jesslokuge920
      @jesslokuge920 3 ปีที่แล้ว

      It's not for every day just for the weekend

  • @chathurangasandaruwan2991
    @chathurangasandaruwan2991 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ මං මාවත් දිගේ මමත් ඇවිදගෙන ගියා හිතින්...ස්තූති ඔබට🙏🙏🙏

  • @cherryblue5263
    @cherryblue5263 3 ปีที่แล้ว +9

    බලන්න ආස හිතෙනවා❤️Keep it up💪

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් 🌹

  • @wkacademy2133
    @wkacademy2133 ปีที่แล้ว

    It’s amazing,the way you are presenting and the beautiful city .Thank you sooo much love to watch your travel videos

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 3 ปีที่แล้ว +6

    රන්වන් පාටින් බබලන නගරය. ලක්සම්බර්ග් ඇත්තටම කොච්චර ලකෂරිද! 😮👌👌👌

  • @alfredsaparamadu
    @alfredsaparamadu ปีที่แล้ว

    Fantastic thank you for your dedication for helping us to see all and briefing.alfred preshantha saparamadu from Colombo Sri Lanka.

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් ලක්සම්බර්ග් ගියා.

  • @indukanthi220
    @indukanthi220 3 ปีที่แล้ว

    ලක්ෂම්බර්ග් ලස්සන නගරය පුරා ඔබ තුමන් සමග video එක නරඹනන් ඇවිදිමින් එහි සුන්දරත්වය විදිනවා ඒක නම් නොඅනුමානය ඒ තරම් හරිම ලස්සනයි බොහොම ස්තුති ඔබ තුමන්ට

  • @ChamiSD0512
    @ChamiSD0512 3 ปีที่แล้ว +3

    04:07 😱😱

  • @folabi5191
    @folabi5191 3 ปีที่แล้ว +1

    Dear Sudantha that tour was amazing. Felt like a billioner.u always hold the viewers till end of the tour.thank u

  • @ishanshalinda4676
    @ishanshalinda4676 4 ปีที่แล้ว +42

    දවසක යනවමයි❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +10

      ඒ අධිෂ්ඨානය ගොඩක් වටිනවා. හිතුවොත් කරන්න බැරි කිසිවක් නෑ.

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +2

      මාත්

  • @janakapradeep7143
    @janakapradeep7143 10 หลายเดือนก่อน +1

    මේ වගේ රටක් තියනව කියල දැනගත්තෙත් ඔයා නිසා .thank you
    mr. sudanthaka.👋

  • @chamarachandimal1703
    @chamarachandimal1703 3 ปีที่แล้ว +5

    මාර ලස්සන රටක්

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔවු ඇත්තටම ලස්සනයි

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 3 ปีที่แล้ว +1

    මෙවැනි වැඩ සටහන් ගෙන එන ඔබතුමාට ස්තූති කරන්න මට වචන නෑ.

  • @sandarurash5461
    @sandarurash5461 4 ปีที่แล้ว +4

    Niyamai....godak lassanai❤️

  • @shamalishamali6391
    @shamalishamali6391 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයා ගොඩක් වාසනාවන්ත i oya wage රටවල් වලට යන්න labimama thank අපිට pennanawata

  • @ranukadulshan951
    @ranukadulshan951 4 ปีที่แล้ว +3

    Most important videos... Thank you..
    please mention the University Student life of LU.. Im interested in about it

    • @ranukadulshan951
      @ranukadulshan951 4 ปีที่แล้ว

      ලෝකෙ වටේ සුදන්තක
      Im a electrical and electronic engineering final year student. So I would like to come to luxembourg university for my masters.
      I must be thankful to you for these information.
      Please release a video about Luxembourg university and Job market..
      These information will be most important those who likes to know about this.
      Again thank you... Good luck... ❤

    • @ranukadulshan951
      @ranukadulshan951 4 ปีที่แล้ว +1

      Thank you so much...I highly appreciate your vision for us... I watch your every video...

  • @AsithMusick
    @AsithMusick 2 ปีที่แล้ว +1

    Thank you sir ☺️ i wish to travel this country also 🌟

  • @laksithakasun4542
    @laksithakasun4542 3 ปีที่แล้ว +9

    4.09 අපේ පාරක කරලා බලන්න ඔනේ..

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh หลายเดือนก่อน

    niyamai sudanthaka ayye. supiri video ekak.

  • @mtdchannel8538
    @mtdchannel8538 4 ปีที่แล้ว +3

    Good work

  • @nuveekraft6042
    @nuveekraft6042 3 ปีที่แล้ว

    They have higher income but nothing different comparing to expenses. Once you pay off the bills look same like other countries I found some info might use full
    Summary about cost of living in Luxembourg, Luxembourg: Family of four estimated monthly costs are 4,004$ (3,298€) without rent. A single person estimated monthly costs are 1,152$ (949€) without rent. Luxembourg is 11.22% less expensive than New York (without rent).