supiriyak ayye ada oyage videos dakke mata 24 yi mn girl knk life eke uparimata yanna mara kattak kanava. me video eka mata mara helpful. Thank you 🤗 Universe really grateful
Hetata matath 20k wenawa.heta idala mama hithapu widihata weda karanna me video eka godak udaw wenawa.mama.karanna aasawen inna godak dewal kiwwa.harima sathtui adama me video eka balapu ekata🥺godak thank you 🥰
0:12 meka aththa😪 mama kamathima course ekata yanna puluwan kama thiyeddith samaje kiyapu de ahala mama campus damma,adatath mama e gena kana gatui.oyala e waradda karanna epa
I'm 26 and currently going through a tough time in my life without any major achievements. However, I don't like to depend on anyone, so I'm trying to push forward on my own. Still, I have hope that someday I'll reach my goals. I wish everyone the best in achieving their dream life! Good luck! This is a valuable and excellent video, brother. Videos like this can be helpful for anyone looking to improve their life. Keep it up! 🖤💯
Thanks. Keep on posting. Wish you all the best. May the blessings of noble triple gem be with you. Please kindly include everything in voice if it is possible. We only listen to youtube, and we don't watch unless it is uncomprehendable.
මට මේ දේවල් 20 දී තේරැම් ගත්තනම් මං අද මීට වඩා තැනක , තමන් ආස දේ කරන්න යාළුවෝ කියන දේවල් විශ්වාස කරන්න ඒපා පිලිගන්න ඒපා මට දැන් 28 දැනුයි මම ආස දේවල් කරන්නේ😢
Oyaata awurudhu 20 wennama onea naha mewa tika anugamanaya karanna.
Oyaata dhan hari honda educational dhewal walata attention eka thiyena eka gana sathutu wenna.
Atheethaya pilibandawa wadiyen hithanna epa. Jeewithe watunu than walin hambuwana experience eka wena kohenwath hambuwenne naha.
May God bless🤍
Dn idan patan gonna athithaya gihin iwarai Una dewal walin igena ganna ..👆❤️🩹
Brother මතක තියාගන්න 🤍 ඔයා දවසක ලංකාවේ මිනිස්සු අතර හොද තැනකට එනවා
ඇයි සහෝ ඔයා මෙහෙම බොක්කට වදින වදන් දෙන්නේ? ❤
තව බොහොම පොඩි දවසයි. ඔයා වයිරල් වෙනවා මාරම විදියට ❤️🥰
Good luck ayya ❤️⏳🫂
සහෝදරයා, ඒ ඔයාගේ comment එකෙන් මාර ගැම්මක් ආවා මට. Thank you. ජය වේවා :)
@@itsEshana
@@itsEshana ❤️
@@itsEshana mata 21 yi wenne monada kiyla hithagnna baruwa inne , thnq for the advices .,
හරිනෙ නිල බලලා අවුල් වෙලා ලිහා ගන්න බැරි පැටලිලි ලිහාගන්න හරිම පොයින්ට් එකට දුන්නා.මෙවුවා මෙ මසුරන් වටින උත්පෙරක ❤️
ගොඩක් වටිනවා අයියේ.මට වයස 23යි.මට දැන් තමා ජීවිතේ ටික ටික දේවල් තේරෙන්නේ.ගිය මාසේ license එක ගත්තා
ජය වේවා සහෝදරයා.
අවුරුදු 21 දී මේක බලන මම 🥺❤️Thank you Universe ..Thank you aiya ❤
Me too
Thank you :)
E matath 21
මාත්
Math 😊
අය්යේ මට 15 වයස . මාත් මේකෙන් මගේ අනාගතේ හදාගන්න අවශ්‍ය ගොඩක් දේවල් හම්බුනා . thank you අය්යේ❤❤
6 වෙනි කාරනේ එක්ක නම් එකග වෙන්න බෑ දේශපාලන දැනුම අවම වශයෙන් හරි මනුස්සයෙක්ට අවශයයි
හරි විදිහට හිතල තීරන ගත්තෙ නැති දේශපාලන දැනුම අඩු මිනිස්සු හින්දා තමා අපෙ රටට අද මෙහෙම දෙයක් වෙලා තියෙන්නෙ
*අපි හම්බ කරොත් අපි කනවා* theory එක තමා ඔය මෙතනදි පිලිබිබු කරන්නෙ ඒක සම්පූර්ණයෙන්ම වැරදි.
රටක් ඉදිරියට යන්න නම් එ රටේ මිනිස්සුන්ට දේශපාලන දැනුම අවශයි !
මට තාම අවු 20 මන් තාම පරක්කු නෑ 😊 thank you aiye ගොඩක් වටින වීඩියෝ එකක් ❤
Thank you universe mata me vedio eka pemnuwata 🙏❤️💫
සාමාන්‍යයෙන් මන් vdo එකක් බලද්දි ගොඩක් තැන් skipp කරනවා සමාන්‍යෙයි.ඒත් skip නොකර බලන එකම chanel එක ❤🎉
ගැම්මක් !
Thanks brother ❤ මටත් අ.වු 20 යි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඉස්සරහට ගොඩක් දේවල් කරන්න තියෙනවා.plan එකක් තිබුනත් ඔයා කියපු සමහර මෝඩ වැඩ තාමත් කරනවා.අද ඉදන් ඒවා නවත්තනවා.👍
තව කෙනෙක්ගෙ ජීවීතයක් ලස්සන කරන්න මේ දෙන පොසිටිව් මෝටිවේශන් එක කොච්චර නම් වටිනවද ❤
අද කාලේ මේ වගේ බයානක සමාජයක මෙහෙම මිනිස්සුන් ඉන්නව කියල දැනෙද්දි ඇතතටම සතුටුයි.
Good luck brother ❤🤜
මටත් 30 යි, ඔයා කියපු දෙවල් සම්පුර්ණ ඇත්ත.. මමත් මෙ දෙවල් ජිවිතෙට එකතු කරගන්න ගමන් ඉන්නෙ.. තවත් මෙ වගෙ වටින විඩියො කරන්න 🤍✨
නැති උනාම තමයි අපිට හොඳටම තේරෙන්නේ,
@@itsEshana ඇත්ත ❤️✨
@madushanperera6463 මටත් දැනටම 25යි.මමත් මේ දේවල් කරන ගමන් තමයි ඉන්නේ
මටත් 30 🙂 මේ ඔක්කොම ඇත්ත .Keep it up the great work ❤
මට 20 යි. අවදානමක් අරන් තියෙන්නෙ අනිවාරෙන් ගොඩදාගන්නවා. අවුරුදු 2ක් වෙනවා ඒත් අල්ලන් ඉන්නවා.මාර videos මේවනම් ආ ❤
අතීතය වැඩක් නෑ පසුතැවීමට නම්...ඒත් උගත යුතු දේ ගන්න...පසුතැවීම් අත්හරින්න...වර්තමානයයි ධනය...ගහන ගේම ගහන්න තියෙන්නේ වර්ථමානේ...මට 28.ඇත්තටම හරසුන් අතීතයක් ඒක..ඒත් ජීවිතේ යම් දේවල් ටිකක් ඉගෙනගත්ත...අපි මොනව කරත් මොනව උනත් මේ හුස්ම වැටෙනව මැරෙනකල්...ඒ හුස්ම වැටෙනකල්...ජීවිතෙන් ගේමම ඉල්ලන්න...පුලුවන් උපරිම ගේමක් ගහන්න...තනිව ශක්තිමත් වෙන්න..රංචු පිටින් ගේමක් ගහන්න අමාරුයි ...උබට ආදරේ කවුරුත් නෑ..උබම හැර...ඉතින් හිත හයිය නම් ඕන හුත්තක් ✊
Matath 28 thma mkt ne.uparima try krnwa.wayasay kiyla duk wela ba
❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සහෝදරයා ❤
ලබාදුන් සියල්ලට කෘතඥ වෙමි🙏🏻 බොහොම ස්තූතියි❤
දැන් මට 20යි.. පහු ගිය අවුරුදු තුනේ මූන දුන්න ප්‍රශ්නත් එක්ක මේ වෙනකොට මේ කියන විදිහට සමහර දේවල් මගෙ ජීවිතේ හදාගෙන වගේම, හදාගනිමින් ඉන්නවා.. ඒ ගැන සතුටක් දැනුනා.. තවත් එකතු කරගන්න අලුත් දේවල් හම්බුනා.. Thanks Ayye..💛
මමත් අවුරුදු 19ක කොල්ලෙක් තාම ගේමක් ගහන්න try කරන ගමන් ❤️
Aniwa matath 19 i
Matat 19 yi bn
Mth
මේක recommend වෙන්නත් හෙතුවක් ඇති
ගොඩක් වටිනවා...මට 17යි.. ඇත්තටම මේ දේවල් කොච්චර තේරුම් ගත්තත් ඕනම,කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට presentation කරන්න අමාරුයි... නමුත් අයියේ ඔයා ගොඩක් හොඳට ඒදේ ඉදිරිපත් කරනවා.මේ වගේ වැඩසටහන් දිගටම කරන්න..බොහොම ස්තූතියි..🎉🙏
@@SasithUdayanga ow .. thank you
Thank you Shanuki. ගොඩක් වටිනවා ඔයාගේ comment එක :)
හරිම කාලෙදි හරිම දේ ලැබුන තෑන්ක්ස් අයියෙ ඔයාට ❤❤
අවුරුදු 20 දී මේක බලන මම Thank you Universe ..Thank you aiya
කාලෙකට කලින් දැක්කා සුන්දර මිනිස්සු, සුන්දර හිත්, අහිංසක ජීවිත, ගමේ හැමෝම එකතු වෙලා අවුරුදු උත්සව, ඔලු බක්කෝ, වීදි නාට්‍ය, වැඩිය බර නැති ජීවිත නමුත් දැන් මිනිස්සුන්ගෙ හිනාවෙ ඉඳන්ම බොරුව තියෙන්නේ සමාජය ගොඩක් පිරිහිලා. ඇත්තටම SMART දුරකථන ලස්සන ජිවිතයට තිත තිබ්බා. 2013 සාමාන්‍ය පෙල කාලේ ආදරය කරපු මතක, ලියුම් ලියලා දෙන්න මග බලන් හිටපු, ආයෙත් දකින්න ආසාවෙන් ඒ විඳපු හැගිම්, දැන් නැත්තටම නැති වෙලා. කෙල්ලකුගෙ නිරුවත දවසින් දවස මුණ ගැහෙන හැමෝටම දුරකථනයන්ම පෙන්වන, අම්මා තාත්තා එක්ක විනාඩි 5ක්වත් කතා කරන්න වෙලාවක් නැති, මිනිස්සුන්ව පෙනෙන ඇහෙන නමුත් දැනෙන්නේ නැති බොරුවෙන් විසෙන් පිරුණු අද කාලයට ඇත්තටම වෛර කරනවා. මතකයේ තියෙන පහුවෙලා ගිය ලස්සන කාලය ගැන හිතන මම. 😔
ඇත්ත කතාව... ඒ කාලෙ කොච්චර නම් සුන්දර ඇත්ද... වරමක් ලැබුනොත් ඉල්ලන්න හිතෙන්නෙ ඒ ලස්සන අතීත කාලවලට යන්න තිබ්බනම් කියලා...❤
මට 22 යි ඔයා කියපු දේවල් වලින් ගොඩක් දේවල් මේ වෙද්දි මටත් තෙරුම් ගිහින් තියෙන්නෙ ❤
I'm in early of 20s. Thank you❤
Thank you for watching bro :)
Mata 20 dan.. Thanks aiya❤️very good explanation... Keep it up. ❤️good luck brother.
දිගටම වීඩියෝස් ගේන්න....මේ දේවල් සෑහෙන පිරිසකට වටිනවා...ලක්ෂ ගණන් වල කෝස් වලින් උගන්නන දේවල් මෙහෙම නොමිලේ කියලා දෙනවට Thank you❤🙂🙂
මට අවුරුදු 22 ගොඩාක් වැදගත් උනා thank you ❤ ඔලුවට මාර නිදහස්
ඔන්න මාත් එකතු උනා
දිගටම මේ වගේ වැදගත් වීඩියෝ ගේන්න අයියෙ❤
Video එක දිග වුනාට ඉවර වෙනකම්ම බලන්න හිතුනා... good job අයියා.. ඔයාගෙ කතා කරන type එක very clear and smart... ස්තූතියි ❤
මටත් තාම 23 යි ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් වැදගත් වුනා ❤
I'm in 23 .. Thank you ayye❤
ඇත්තම කතාව අයියේ social media වලින් කරන්නේ මනුස්සයෙක්ව මෙහෙයවනවා...හොද හෝ නරක...නමුත්,පොත් කියවනකොට...තමන්ගේ මනසින් නේ ඒකට අවදානය යොමු කරන්නේ...අනික අපේ මොලයත් කැලේ යන අවයවයක්නේ...😊😊😊 කෝකටත් හොද පොත් කියවන එක තමා...සීමාවක් ඇතුව...මට තාම 18 යි😊😊😊
Keep it up brother.Oya Ikmntama legendary level එකකට යනවා. කොල්ලෙක්ට මාරම විදියට වටිනවා මේ වීඩියෝ ටික.මම පුස්තකාල ගානේ පොත් කියවලා හොයපු දේවල් ඔයා අත්දැකීමෙන් කියනවා. හැමෝටම කියන්නේ ගේම අතාරින්න එපා❤
අඩෝ ! ගැම්මක් තමයි ඉතින්. Thank you, ඒ comment එකට. :)
වටිනා අදහස් ගොඩක් , සුන්දර මනුස්සයෙක්
Much love ayyeh ❤🫂
දැන් මට 25ක් වෙනවා.. අවුරුදු 5ක් ගෙවිලා ඉවරයි.. ඒත් 30 වෙන්න තව අවුරුදු 5ක් තියෙනවා.. ඒ කාලෙ ඇතුලත මේ දේවල් achieve කරගන්න පුලුවන් කියලා මන් විස්වාස කරනවා.. Thank you so much aiya ❤
මටත් 😢
Matath 😊
Mewata ahu wenna epa😂
@@funnysl8695 ai
@sandu353 මටත් දැන් 24 ගෙවීගෙන යන ගමන් තව ටික කාලයක් තියෙන නිසා කොහොමහරි ගේමක් ගහනවා
කටහඬ මරු බොක්කටම වදිනවා
මට දැං 20 යි බලමු 30 දි මගෙ vision එක කොයිතරම් දුරට achieve කරන් තියෙවිද කියලා 😇 Thanks අයියා මේ කරන දේට ඔහොම කියද්දී මාර clear plan එකක් හදාගන්න ලේසි මාත් මගෙ ජීවිතේ තනියම ගත්ත පලවෙනි Risk එක Complete කරන්න අරං තාම මාස දෙකයි....බලමු ඉතින්......❤️✨
ඔයා ගැම්මක් තියෙන මනුස්සයෙක් ! ජය වේවා !
puka diyan ub podi eka🤣
Finally ඔයා ඔයාම වෙන්න 🎉❤
අනේ මන්දා අයියේ කිසි තැනකින් ඇහුණෙ නැති වෙනස්ම vision එකක්, වචන ටිකක් ,video එක දහපාරක් බැලුවත් හිතන්න දේවල් ගොඩක් තියනවා , කියන්න වචන නෑ super 💫 ,
මාරම වැදගත් ❤
Break a leg ❤
Means a lot. ඔයාගේ ජීවිතේට ගන්න දෙයක් තිබ්බ කියල හිතනවා 🤗
@@itsEshana අනිවාරෙන් මාරම unique and clear and inspiring ❤️
තව මේ වගේ වටින දේවල් කරන්න ශක්තිය ලැබේවා..!
ජය වේවා ..! ❤️
මට දැන් 23 ගොඩාක් ස්තූතියි😊
Gappiyata පස්සෙ දැකපු අමුතුම ගතියක් වැදුන You Tuber කෙනෙක්.ගැම්මක් අල්ලමු අයියා.Good Luck ❤🎉
මේවත් viral යන්න ඕනෙ වීඩියෝ තමයි.😇😚
මං ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවක ඊයෙ තමයි මේ වීඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවෙ. මට අවුරුදු 20 යි. A/L bio වලින් කරේ first shy (2023) result එක SFF. Second shy එක skip කරලා 3rd එක 2025 කරන්න හිතාගත්ත first shy එක ඉවර උනු ගමන්. ඒත් මං හරියට වැඩ කරේ නෑ. කරේ නෑ කියන්නෙ කරේම නෑ.ගෙදර හැමදාම ප්‍රශ්න තාත්තා මට කැමතිත් නෑ. පොඩ්ඩක් හොඳින් හිටියත් ආපහු මොනාහරි දේකට කෑගහනවා මට ගෙදර එපා වෙලා තියෙන්නෙ. අම්මයි තාත්තගෙත් ප්‍රශ්න. මට දැන් AL කරන්න ඕන නෑ. ඉක්මනට ජොබ් එකක් කරලා ගෙදරින් අයින් වෙන්නයි ඕන. මං දන්නවා ලංකාවේ කරන්න ජොබ් නෑ කියලා. මං ඉගෙන ගන්න ඇත්තටම දක්ශයි ඒත් දැන් මට ඒ ලෙවල් කරන්න ඕනකමක් නෑ . මට CIMA කරන්න ආසයි ඒත් ඒකෙ cost එක 1.2 million නිසා මට සල්ලි නෑනේ එක කරන්න, ගෙදර අයටත් සල්ලි නෑ මට ඒවට වියදම් කරන්න .මට හිතෙනවා korean exam එක කරලා රට ගිහින් අඩුම තරමෙ අවුරුදු 5ක් ඉඳලා ලංකාවට ඇවිත් CIMA කරන්න. මට වෙනම ගෙයක් හදාගෙන ඉන්න පුලුවන් වෙයිනෙ එතකොට අවුරුදු 26ක් 27 ක් වෙද්දි. ඒත් මට බයයි risk එකක් ගන්න. මං තීරනයක් ගත්තොත් ආපහු ඒක වෙනස් කරන්න බෑ කියලා දන්නවා. දවසක ආපහු හැරිලා බලද්දි පරාදේ කියලා හිතෙනවට මං කැමති නෑ. මං social media වලින් ප්‍රශ්න වලට කවදාවත් උත්තර හොයන කෙනෙක් නෙමෙයි. ඒත් මං හිතනවා අයියට මේකට දෙන්න මොනාමහරි උත්තරයක් ඇති කියලා.මං මේ මගෙ කතාව ගොඩක්ම කෙටියෙන් කිව්වෙ හැමදේම මේකෙ කියන්න බැරි නිසා. Pls reply
CIMA කරත්, AL කරත්, මොන course කරත් අපිට job එකක් සෙට් වෙන එක assure කරන්න බැහැ. ඔයා කැමති මොනවා හරි skill එකක් ඇති නේ ඉගෙන ගන්න. Writing වේවා, editing වේවා, නැත්තම් beauty පැත්ත හෝ වේවා (ඒක ඔයා තමයි දන්නේ) - මට ඔයාට කියන්න පුළුවන් එකම දේ තමයි, අන්න ඒ ඔයාට ගැලපෙන skill එක මුලින් හොයාගන්න. එක පාරට එහෙම එක skill එකක් select කරන්න අමාරුයි වගේ නම් ඒත් කමක් නැහැ ආස කර දේවල් කිහිපයක් අතරින් මුලින් එකක් තෝරා ගන්න. ඒක මාස කිහිපයක් study කරන්න. study කරලා විතරකුත් මදි. ඒක practically අත් හදා බලන්න. Social media කියන්නේ මාර opportunity එකක්. ඔයා මොනවා හරි එක දේකට commit වෙලා වැඩ කරොත් ඔයාට social media හරහාම ගොඩ යන්න පුළුවන්.
ඔයාට ගෙදර තියෙන ප්‍රශ්න එක්ක motivation එක මදි වගේ ගතියක් තියෙනවා නම්, ඒ පැත්ත ප්‍රගුණු කරගන්න අවශ්‍ය දැනුම ලබාගන්න. @ramindurandenisinhala channel එකෙන් උත් ඔයාට මේ ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.
ඔයාට මේ වෙලාවේ ලොකු පීඩනයක් දැනෙනවා ඇති නංගි. ඒක මට හැඟෙනවා. ඒත් මේ ඔක්කොම හොඳ පැත්තට එන දවසක් එනවා. ඒත් ඒ දවස එනකන් බලං ඉඳලත් හරියන්නේ නැහැ. ඒ දවස ඔයාගේ මැදිහත් වීමෙන් හදාගන්න.
ඔක්කොටම මුල තමයි ඔයා ඔයා තුලින්ම ඇති කරගන්න discipline එක සහ විශ්වාසෙ. එකයි මම කිව්වේ මුලින් ඔයාගේ mindset එක හදාගන්න කියල.
තව - මේ social media ආදායම් මාර්ගයක් හදාගන්න විදිය ගැන මම FREE course එකකුත් දැන් develop කරන ගමන් ඉන්නේ. ඒකෙන් උත් ඔයාට ගන්න දෙයක් තියෙයි. (description එකේ link එකක් ඇති)
ඔයාට මේකෙන් පුංචි හරි උදව්වක් වේවා කියල මම අදිෂ්ඨාන කරනවා.
@@itsEshana Thank you so much aiye 🥺
supiriyak ayye ada oyage videos dakke mata 24 yi mn girl knk life eke uparimata yanna mara kattak kanava. me video eka mata mara helpful. Thank you 🤗 Universe really grateful
මේවගේ channel ඉස්සරහටම යන්න ඕනේ👊
ගොඩක් වටිනවා ඔයාගේ comment එක :)
Keep it up ayye....oya kiyna hamadema aththa.dan Mt 25i..mata mm gewana life eka gana marama sathutui❤
ස්තූතියි ❤
Mata 20 labuwa witharai...Mata regret wena dewal godak thiyenawa awurudhu 3k withara passata yanna thibbanm kiyala hithenawa mata! Mn fan kenek ayyage..ithim videos godak ewa balanawa..godak hodai aththatama me channel eka, inspired a lot...Kal giya dewal hithanne nathuwa hodata satisfy wena widiyata wada karanna mata me channel eka godak helpful wenawa!😍😍😍😍
අහන්නත් සතුටුයි. දැන් අතීතය ගැන පසු තැවෙන්නේ නැතුව ඔයාගේ වැඩ ටික කරගෙන ඉදිරියට යන්න. :)
මාරම වටිනවා❤
Thank you sir.ඇත්තම කතාව....
Thank you sir, video එක බැලුවාට. :)
මචං මට දැන් 28යි මං මාර ගෙමක් දුන්නා කොරියන් යන්න මං එක කරා මට මාර සතුටුයි..මං කොරියාවට ආවේ අවුරුදු 20න් දැන් අවුරුදු 8ක් වෙනවා කොරියාවේ..ඇත්තටම මං කොරියාට ඇව්ල්ල මගේ target එක තිබුනේ ගෙයක් හදාගන්න එකත් කරා මං ඉට පස්සේ කුඹුරක් ගත්තා..එතනින් එහාට මං කරන්න ඔන දේ මට තේරෙන්නේ නැ මචං මට හිතෙන්නේ මට කිසිම experience එකක් නැ කියලා..ඇත්තම කිව්වොත් මට ගොඩ යන්න කරන්න ඔනේ මොකද්ද කියලා තේරෙන්නේ නැ..මටම ලැජ්ජයි මගේ o/l result එක දැක්කම w ව්තරයි ඔක්කොම..2 පාරටත් කරා C එකයි S 2යි එතනින් එහාට මං කරේ job එකක් හොයගන්න එක එත් මට හිතට හරි යන job එක්ක set උනේ නෑ මං ඉට පස්සේ අම්මා එක්ක ඉඩම් සුද්ද කරන වැඩේ කරේ..මට දැන් ඔන මචං income එකක් එන විදිය හදාගන්න මට commet එකක් දාපන් මචං උබලගෙ අදහස් ට්කක් කොරියාවේ උනත් එක දිගට වැඩ කරන්න බැ එක එක ලෙඩ රෝග හැදෙනවා මගේ කොන්ඩේත් ඉදිලා
Unit trust investment තමයි හොදම දේ.
Bank fixed deposit වලට වඩා හොද පොලියක් ගන්න පුළුවන් .risk එක අඩුයි ආයෝජන කලඹවල් වල ආයෝජනය කරන නිසා.fixed deposit වගේ නෙවේ. අපිට අවශ්‍ය වේලාවට සල්ලි ගන්නත් පුළුවන් . බැංකුවකින් ඇහුවත් මේ ගැන කියන්නේ නෑ.bank වලට එන deposit අඩුවෙන නිසා.මං කියනවට පොඩ්ඩක් youtube video බලලා අදහසක් ගන්න.
15% සාමාන්‍ය ගානක් ඊට වැඩිවෙන වෙලාවලුත් තියෙනවා.
උදා: ඔයා කෝටි 2 deposit කරොත්
20000000*15%÷12=250000
මාසෙට ඔය වගේ ගානක් ගන්න පුළුවන්
Today is my 21st Birthday.This is the most valuable gift I've ever received ❤
Happy birthday my brother ❤
happy birthday to you
may you be happy and prosperous🤟
Happy Birthday ❤
මෙයා නම් ඇත්තටම වැදගත්❤❤❤
ශා සුපිරි නේ අද නේ මේ chanel එක දැක්කේ නියමයි අයියේ දවසක ඔයා ලොකු තැනකට එයි දිගටම විඩියොස් දාන්න ❤
ගොඩක් පින් අයියා ඔයාට
මේ video එකෙන් ලොකු දෙයක් ගත්තා 😊
Thankyou very much
9-මන් දන්නව මගෙ අම්මා මට negative impact එකක් කියලා.(ඒ කියන්නෙ එයා මට කියන දේවල්)😢
අදට 20 ❤
Thank you aiye godak prshna hithe thiyan hitiye me video eken passe hitha nidahas una.....
Mata thaama 17 eth ayyage me vedio eka onama kenekta godak watinawa .ayya thawa kenekge jeewithe godadanna podi hethuwak hari wenawa e pinama athi ayyata anik eka ayyage vedios balana godak aya aniwaryen jeewithe godayanna eka step ekak hari thiyai ehema nathi ayath innawa eth hari watinawa me wage watina contents hadana eka ❤🎉ayatath ayyage jeewithe sarthakthwayen sarthakathwayatama yanna bless karanwa🎉
ජයෙන් ජය අයියෙ!
Background එක මාරම ❤️
ගොඩක් ස්තුතියි මට මගේ ජීවිතේ මේ උපදෙස් ගොඩක් වැදගත් ❤
Me channel eka kalin set une nene 🎉❤
මරු අයියා ❤ මාරවිදියට වටිනවා ..... 🫶🏻💪🏻
ඒෂන අයියා ප්‍රසිද්ධ කරන්න ඕන❤
Thank you so much! Ayye❤ godak watinwa ❤
This channel should be viral in sri lanka ✨️🙌 keep up your great work ayya ......
Menna youtube channel ❤ good luck bro
Background+background music superd❤
thankyou so much bro, these things are so much valuable 💗
Me video eken psse chanel ek grow venv sure 👊
ඇත්තටම වටිනවා ❤
aiyee supiriii oiii oy kiyn dewl walin apita issara jiwithe koi koi then weradeid eka harigassa ganne kohomd kiyl dunnt thanks never give up
🥳🤩
Quality Content 🔥
Thank you aiye! I was lucky to get this in 20..Just 20 minutes,So much value ❤
My pleasure brother. Hope you found some value in it :)
thank you ayye, godk wtina adahas tikak ✊🖤
Oya ktha krna style eken therenw godk natural wagema inteligent kyl..loku knowledge ekk oyge gwa thiyenw kyl peenw sha dnenw❤❤❤
Thankyou aiye❤
Valuable Content Ayye! ❤️
Thank you❤❤
Hetata matath 20k wenawa.heta idala mama hithapu widihata weda
karanna me video eka godak udaw wenawa.mama.karanna aasawen inna godak dewal kiwwa.harima sathtui adama me video eka balapu ekata🥺godak thank you 🥰
Happy birthday my friend :)
Wow ! Really very good content❤
🎉 come on keep it up
වැඩි කල් නෑ brother ඔයාට 100k වලට ඉක්මනින්ම යන කෙනෙක් කියල පේනවා !
Good luck men !
0:12 meka aththa😪
mama kamathima course ekata yanna puluwan kama thiyeddith samaje kiyapu de ahala mama campus damma,adatath mama e gena kana gatui.oyala e waradda karanna epa
මොකද්ද campus දාපු එකෙන් ඔයාට වෙච්ච වැරැද්ද කියන්නකො
@@dasu9068 physical noya cs giya😶
Thank you Brother❤
I'm 26 and currently going through a tough time in my life without any major achievements. However, I don't like to depend on anyone, so I'm trying to push forward on my own. Still, I have hope that someday I'll reach my goals. I wish everyone the best in achieving their dream life! Good luck! This is a valuable and excellent video, brother. Videos like this can be helpful for anyone looking to improve their life. Keep it up! 🖤💯
Thanks for the tips ayye
My pleasure
Thank you so much. Lots of value ❤❤❤
Great content 💯🤍
Thank you for bringing this!! Keep it up
Thanks for the advice brother 💗
Thanks. Keep on posting. Wish you all the best. May the blessings of noble triple gem be with you. Please kindly include everything in voice if it is possible. We only listen to youtube, and we don't watch unless it is uncomprehendable.
Thank you Buddhi. I will try my best :)
Great video bro!
ජයවේවා ! ❤
Nice content bro keep it up !!❤️
valuable video 💯💗
අයියේ මන් මේ පාර A/L'S මන් කෝම හරි මුල ඉදන් වැඩ කරේ නෑ කෝම හරි අන්තිම මාස 6 යේ වැඩ කරන්න ගත්තා කෝම හරි මේ ලගක් වෙනකන් මන් හොදට වැඩ කරා දවසකට Average 10 Hours විතර Study kara මේ ලගදී ඉදන් සතියක විතර ඉදන් මට මොලෝක වැඩක් කරන්න බැරි උනා නිකන් ඇගට ෆිට් නැති ගතියක් හැමතිස්සේම නිදි මතක් වගේ නිඅක් වැඩ කරන්න බැරි බැරි Felling ekk තමා හැමතිස්සේ එන්නේ ඇවිල්ලා දවසකට දැන් පාඩම් කරන එක පැය 3-4 වගේ බැස්සා ආයේ පාඩම් කරන්න ගත්ත කාලේ ඉදන් සමානයෙන් මාව මාස 1-2 සැරයක් විතර උණ හැදිලා ලෙඩ වෙන්න ගත්තා ඇයි එහෙම වෙන්නේ මේ ගැන වීඩියෝ එකක් හරි Comment ekakin උත්තරයක් දෙන්න පුලුවන් ද ?
lighting nam next level
Jaya wewa brother ❤️❤️❤️😘