If you may permit me I would like to correct you in a polite manner. When written document is rewritten in a different language ,it is called a translation and the one who does it is the translator. The one who vocally translates a spoken word vocally in a different language is called an interpreter
Other than the saith/anura debate you have greate duty to criticise governments malpractices in this hour. Criticise opposition parties can be beneficial for this draconian govermet.Do you think of that?
There prime duty is to criticize other parties bcz, these people are funded and manipulated by RW. Sannasgala,pathum kerner,manju nishshanka and Bruno with SL vlog crew who stepped up in to Aragalaya like mushrooms with a Role. Then they acted there different roles by these ppl.sanna show his true colors before Aragalaya ends,pathum showed his true color as soon as RW became president. Manju is acting neutral now and Bruno and henchmen are praising RW lightly everyday and mock other parties. They dont criticize anything done by RW at the moment.even today, Uma oya was not mentioned as its third reopening or other negative things in it. These guys are the last frontier of RW in disguise. I still remember how they started, by showing them as some kind Npp frontier and media ppl of aragalaya,Pathum came like the instructor for Aragalaya, Sanna came like the radical mahalla and Manju came like the neutral presidential candidate after everyone. Now all if these guys are living happily without any issues. Sometimes, They may know RW will rule for next 5 years also. So brother, dont expect these guys to speak truth or anything.they are working on a well planned agenda😊.
You guys are doing great job as a social pressure group . As a political party , the jvp has gain remarkable achievement under Anura kumara dissanayaka. When party expanded unexpected level within short period its natural to have toxic fans group those who victims after run behind bai toi politics .so I dont think we need to get serious about this. Only think The JVP and Malimawa must monitor what they do. I only trust malimawa as a political group in the ground .🙏🙏
උඹල කියන කතාව ඇත්ත, මේ විවාදය සංවිධානය කරන එක ඔය කියන තරම් ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේ රෙකෝඩින් එකේ හසා කියනවා (from 30:36 mins) ඊයේ රෙකෝඩින් එකේදි උඹලා NPP එක ආර්ථික කමිටු විවාදය මගහරිනවා (අකමැති) යැයි හැඟෙන දෙයක් කිව්වේ නෑ කියලා, හැබැයි ඊයේ රෙකෝඩින් එකේ (from 1:32 mins) Bruno එහෙම දෙයක් පැහැදිලිවම කියනවා. තමන් කියපු දෙයක් හෝ කරපු දෙයක් කිව්වේ නෑ හෝ කරේ නෑ කියලා පස්සේ ඇවිත් වෙන වෙන බයිලා ගහන මට්ටමට උඹලත් වැටෙන්න එපා. එතකොට අර තමන්ට ගෙවල්, ඡන්ද කැම්පේන් එකට සල්ලි දුන්නේ කවුද මතක නෑ කියලා එක එක බයිලා ගහන දේශපාලකයින්ගේ සහ උඹලා අතර වෙනසක් නැති වෙනවා. (සෑයූ : ඇත්තටම උඹලා කියනවා වගේ මේ විවාදය සංවිධානය කරන එක මෙච්චර නටන්න නම් දෙයක් නෙමෙයි).
Math vedasatahan dekama beluva kalin ake kiyapu dewal meke ne kiyanava kamak ne ithin neda.
මාත් හෙටම නිදහස් පක්ෂේ සාමාජිකයෙක් වෙනවා. හැමෝමටම වාරන නියෝග ඇවිත් පක්ෂයෙන් අයින් වෙන්න වෙලා බැරි වෙලා හරි පක්ෂේ අන්තිම සාමාජිකයා මං වෙලා ඩාලි පාරේ බිල්ඩින් එක මට අයිති උනොත් ❤❤❤❤
Big brain😂😂😂
ෆෝන් එකේ comments කරන බහුතරයක් සිය පෞද්ගලික මතයන් එලිදක්වන්නෙ.ඒවා සමහරවිට බුද්ධිමත් නොවන ආවේගවන්න පුළුවන්.එම අදහස් සම්බන්ධයෙන් මෙවැනි මන්ඩපයකින් සමච්චල් විවේචන කිරීම නොකළ යුතු දෙයක්.මන්ද බහුතරයක් ඔබලාගේ වීඩියෝව නරඹන්නෙ N.p.p.ට හිතවත් අය.
ෆෝන් පාවිච්චි කලාට 50%වැඩියෙන් අය බලන්නෙත් අනංමනං.
සමහර විට NPP වගේ පෙනී සිටිමින්...... අවුරුදු 76 හොරකං කරපු හැතිකරයෙ උං වුනත් NPP පාක්ෂික යෝ වගේ aggressive and turning down comments දාන්නත් පුලුවන්! ( Phone එකෙන් ද මොකෙන්ද අදහස් පළ කරන්නෙ කියන එක අදාල නැ .... අදාළ වෙන්නේ මොකක්ද manipulate කරන්න හදන්නේ කියන එක .) ✌️ ආයෙත් අපි හොරු රැල පත් කරගමු ද????
කොහොම වුණත් කට්ටිය බැන බැන DD බලනවනේත.මරු අප්පා DD comment බලන එකත්.
ඉතිං best of luck 💖 SL VLOG TEAM ❤️ 🤍
හුග කාලෙකින් comments කියවන්න හිතිල තියෙන්නෙ , comments වලින් හිත රිදුන නිසානෙද...? එහෙමනෙ ... ඇත්ත කියපල්ල ළමයි
Na neh news na kiyala kiyanawa muladi. News nathi nisa comment kiyawanne
ඔයාලත් මේ පාලන ක්‍රමය වෙනස් කරන්න NPP එකට උදවු කරන්න. නැත්නම් හැමදාම පාලනයේ වැරදි කියවන්න විතරයි වෙන්නේ. පුරවැසියන් ලෙස ඔබගේත් වගකීමක් ලෙස සලකන්න.
💖
අනිවාර්යයෙන්ම
AHEMA KATAWATH kade yanna onne dapaththema hari weredda kiyanna ona
ඔච්චර වහල්කම් කරන්න එපා. කියන දෙයක් සමසිතින්, සමබරව බාර ගන්න. නැත්තම් ඔයාලත් අර අනික් පක්ෂවල උන් තරම් ම Toxic වේවි
Ehema katawath kade yanna oni na
n.g.o කාක්කෝ කියන එක වගේ එකක් තමා. විවෙචනයක් කලාම ඒ ඔක්කොම toxic fan ලා කියන එකත්. හරිම විනොදයි.
ඒක ඇත්තක් නම් මුං එහෙම කියලා ඒක easy බොරුවක් කරනවා.
If you may permit me I would like to correct you in a polite manner.
When written document is rewritten in a different language ,it is called a translation and the one who does it is the translator. The one who vocally translates a spoken word vocally in a different language is called an interpreter
It's such an irony that these idiots don't know that.😂
අපි sl vlog darshana ඉන්න කාලේ ඉදන් බලනවා. අහනවා. විවෙචනයක් කලාම comment එකක් කලාම අපිට toxic fan කියන උබලා තමා toxic වෙලා දගලන්නේ.name කියාගෙන.
Siraa
100%
Meyala danne api meyala genath hoda avadanen inne kiyala. Mun anith unta kiuvata mun hena ego akakin inne
ඊයේ dd යට ගිහින් කොමෙන්ට් බලන්න හිතුනේ මට විතරද..😂😂
ඒකත් පට්ට ආතල් වගේ...😅😅😅
Sl vlog එක සස්ටේන් වෙන්න ගොඩක් දායක වෙන්නේ පිටරට වල වැඩ කරන npp ෆෑන්ලා නිසා තමයි . අනෙක් අයට දේශපාලනය ගැන ඔපීනියන් දෙනවනම් තමන් ඉන්න තැන මාක් කරල ඉන්න...
අයි බන් උබල comment කියවල ගොන් අතල් දෙන්නේ , ඒවා ප්රෙෂකයන්ට හිතෙන දැනෙන දේ ඒවා විවේචනේ කරකර මෝඩ චුන් දෙන්නේ . එකෙන් උබල මොකක් හරි ගන්නවනම් ගනිල්ලා නැත්නම් නිකන් ඉදපල්ලා . උබල මංජු නිස්සන්කට කඩේ යනවා කියල මේකේ එවුන් හොදටම දන්නවා
Fans ලත් පොඩි ආතල් එකක් ගන්නව වගේ පේනව. හහ් හහ් ගාල හිනාඋනාට, පොඩි , රිදිල්ලක් වෙලා තියෙනව. වැඩේ හසත් personally අරගෙන වගේ. 😂😂😂😂😂
සෑහෙන්න රිදිලා පාඨලීගෙ බලු පැටව් ටික
ඔයලත් දායකයන්ගෙන් පරිස්සමෙන් .
ඔයලගේ පොඩ්කාස්ට් එක දෙපාරක් බලනවා කිවම ඔබේ සතුට දැකලා මටනම් ලංකාවේ අසරණයන් ගැන දුක හිතුනා.
ඊයේ රෑ අපේ ගෙවල් ලග බල්ලෝ වගයක් කුලප්පු වෙලා පොර කා ගන්නවා ඇහෙනවා කරුවලේ ....සද්දේ අහන් ඉන්න බැරුව එලවන්නත් ගියා..සද්දේ ඇහෙනවා බල්ලෝ නෑ....අහස් කූරකුත් යවලා බැලුවා සද්දේ අඩුවක් නෑ...පස්සේ හෑන් පී ගහන් නිදා ගත්තා ...උදේ හයිලයිට් පෙන්නනකොට දන්නේ...
ඔයාල කරන ලොකුම උදවුව ඇත්තටම ජෙවිපෙ ගැන කතානොකර ඉන්න ලොකු උදවුවක්
38:00 ඔයාලා කරපු ප්‍රෝග්‍රෑම් එක ඔයාලටම මතක නෑ ආයේ බලන්න කලින් ප්‍රෝග්‍රෑම් එකේ ඔයාල කියපුදේ ඒ කතාවට.
🔴 නැවත DD නොබලමි. වැරදි images බලන මිනිස්සුන්ට මොවුන් deliver කරනු ලබයි.
-දිනපතා මගනොහැර බැලූ DD & Podcast ප්‍රේක්ෂකයෙක්.
මටත් ලොකු අපැහැදිමක් ඇති උනා අනවශ්‍ය විදිහට NPP සමච්චල් කරන්න පටන් ගත්තා . මැද තැනක නැත්තම් වැඩැක් නෑ.
කණ්ණාඩි දාගෙන DD බලන්න එපා මහත්මයා
හසලක තුශාර DR.අනිල් ජයන්ත ගැන දන්නෙ නැහැල්ලු 😂😂😂😂😂 අනුරගෙ ඉන්දියානු සංචාරය ගැන පට්ට ගැහුවෙ මතකද ඒ සංචාරයේ හිටපු 5දෙනාගෙන් කෙනෙක් තමයි DR .අනිල් ජයන්ත යූටියුබ් එකේ DD කියල ෆ්‍රෝගෑම් එකක් කරනව ඒක අපිත් බලනව අනේ මංද 😂😂😂😂😂😂😂😂😂 සෙට් එක ලෝක දේශපාලනය රටේ දේශපාලනය අපිට කියනව උං ඒ දෙකම නොදැන
අඩුම පාර්ශව දෙකෙ ඉන්න කව්ද කියන එකවත් දන් නෑ. එවා ගැන හොයන්න ඔන කමක් නැතිනම් විවාදය ගැන කතානොකර ඉන්න ඔන. ඉටපස්සේ comment දෑකලා fire වෙලා දගලනවා
මම දැක්කා හැබැයි මොඩාභිමානය ads වල how sad එක පාවිච්චි කරනවා දැනට දෙන්නෙක්, podcast එකක පාවිච්චි කරන එක වෙනයි හැබැයි එක stand up එකක පාවිච්චි කරද්දී ඒක තව එකෙක් ගේ ජෝක් එකක් පාවිච්චි කරලා laughs ගන්නවා වගේ. මේ ලඟදිත් Kat Williams, comedian ලොකු allegation එකක් කරනවා උගේ joke එකක් තව එකෙක් use කරලා කියල. අනික මන් දැකලා නැහැ එහෙම English Stand Ups වල තව එකෙක් ගේ හෝ ඒ කාලේ ප්‍රසිද්ද හෝ movie catchphrase හෝ පාවිච්චි කරනවා.
අනේ මන්ද මට note උන එකක් කිව්වේ, අනේ අපි දන්න ස්ටෑන්ඩ් අප් කොමෙඩි 🤪
Dubai වලදී හම්බෙමු...
😀
මෑත කාලේ අවංකවම හිතට සතුටක් ගෙනදුන් කරුණක් තමයි උමාඔය ටර්බයින් නම් කිරීම සහ එහි පසුබිම් කතාව
NPP බයියන් හදුනාගන්න
ඔබත් අදම SL VLOG Daily dose comment කියවන්න.
😅😅😅
ටොබයියො හදුනාගන්න මොකක්ද බලන්න ඕනෙ 😂😂
@@UshanShan-yc5wr SL VLOG බලන්න 😆
ඇමෙරිකාවෙන් ඇවිත් ජන්ද දාලා රට ගොඩ දායි කියලා හිතන ස්වාදින බයියෝ අදුන ගන්නත් පුලුවන් හැබැයි 😊
ඉයෙ comments ටික නම් මේ ලාමක බබාල 4 දෙනාට හොඳටම රිදිල වගේ.. 😅😅
ඉස්සර ඉඳන් DD බලපු එවුන් දන්නවා මේකෙ What About Yesterday කියලා segment එකක් තිබුණා කියලා😁
@@chamathkaaddarage හැමදාම අනුන්ගේ දෙවල් වලට විවෙචන කරන මෙ අයට තමන්ට comment එකක් දාල විවෙචන කරනකොට එක දරා ගන්න බැරි නම් වැඩක් නෑ . මමනම් මෙක බලන්නෙ හසා ඉන්න නිසා ඌ news වලින් ආතල් එකක් ගන්න නිසා ඒවා බලන්න නැතුව මෙයාලගෙන් උපදෙස් ගන්න නෙමෙයි 😂
@@chamathkaaddarage Mulkale thibuna. ekath sathiyak wage thiyenne athi uparima. habai ada eka paratama comment kiyewwe hodatama ridila.. comments kiyewwa witharak newei ita passe kiyapu ewain penawa sahenna ridila kiyala
@@chamathkaaddarageහැබැයි එහෙම එකක් තිබුන හුගකාලෙකින් ඒක ගත්තෙ නෑ හැබැයි පඩයක් එක්ක කක්ක චුට්ටකුත් යන්ඩ කොමන්ට් වැටුනනෙ ඕං ඒක මතක් උනා(what about yesterday)😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@chamathkaaddarage ehema karanne reach wenna bro. Ai continue karanne natte ehenam eh segment eka digatama? 😊
හිටන් එකට පට්ට හිනා ගියා 😂
අභිශේකාගේ ඉංග්‍රීසි දැණුම බලන්න අපිට පුළුවන් නම් ඉංග්‍රීසි වලින් මෙ ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන් ද බෲනෝ දවසක .. එයා අනික් අයට කිංඩි දානවා දැන් දවස් කීපයක්
ඔය අභියෝගය ඉග්‍රීසියෙන් කරන්න බැරි ඔයා කොහොමද ඒ වැඩසටහන තේරුම් ගන්නේ?අනික මේක දැනුම මිනුම තරගයක්ද?..
අනේ ඉතිං අභීට අනුරට මඩ ගහන්න දෙන්න. බබා පව්. එයාට ගෙවන්නේ මඩ ගහන තරමට
umbalata jela ne NPP ekata 🤣🤣
ඔබේ කියවීම හරි..NPP එක ගැන වචන දෙකක් නෑ. බුලත් කොළය ට සහ පොහොට්ටු වට ඡන්දෙ දුන්නු මම මෙදා පාර එකෙන්ම NPP.. ඒත් බයියො ගානට වැටෙන NPP පුද්ගලයන් ගැනත් NPP අවබෝධයෙන් සිටීම වැදගත්.මොකද දැන් අපිට අවශ්‍ය ජීවත් වෙන්න රටක් නිර්මාණය කර ගැනීමයි.
නැහැ තුශාර මහත්තයා මම හැමදාම මේ වැඩසටහන බලනවා, ඔයාලා කිවා npp එක අර්තික කමිටුවේ විවාදයට කැමති නැහැ කියලා , හොදට බලන්න පසු ගිය වැඩසටහන ගැන . එහෙම කරන්න එපා , ඒක වැරදියි.
මේ අයට ඕනේ මාලිමාවට මඩ ගහන්න, මූලික අරමුණ ඒක. හැම වැඩ සටහනක ම ඒක කරනව.
අභිශේකා බස් එක හිටවන්න කියපු එක මට එවෙලෙම ක්ලික් උනා.. ආණමඩුව පැත්තේ බස් ඇතුලෙ ඕක නිතර ඇහෙනවා බස් එකෙන් බහින්න ඕන උනාම කියන්නෙ බස් එක හිටවන්න කියල...🤣❤️
අඩෝ දැන් ඔය දවස් ටිකේ හසා නෑනේ ඩේලි ඩෝස් එකේ..හෙන අපරාදෙ 😢
එහෙමද
😢
හසාට DD එකට online join වෙන්න බැරි ද?
අවුලක් නෑ එ දවස් ටිකේ සුජිත් අන්නමලේ එයි
10:43 රාජ සභාව මතකද.(ජිල් 2 දේකො=ජිල් බෝල 2 2😂😂
අපි බලන්නේ ආතල් එකක් ගන්න මිසක් උපදෙස් පතා නෙවෙයි , ඔයාල කියන ටොක්සික් ෆෑන් බේස් එක නිසාම තමා ඔයාල මෙච්චර රීච් වෙලා තියෙන්නේ , අනුන්ට විවේජන කරනවා වගේම තමන්ට එන විවේජන දරා ගන්න පුලුවන් වෙන තරමට පරිනත වෙන්න ලාමක වෙන්න එපා 😊
ඉරාන ජනාධිපති කතා කරේ ඉංග්‍රීසියෙන් ද 😂😂😅
අපි උබලට මඩ ගහන්න ගත්තොත් රෙදි නැතුව යන්නම ගහනව ඒ නිසා පාඩිවෙ වැඩේ කරං යමු
1:02:11 මේක මේ දවස් වල ආයි පෙන්නන්න වටිනවා😅
පොඩි කාලේ 2 පන්තියේදී
තිස්ස කුට්ට්,,,විමල්,,,නිමල්,,,,ජොනී,,,හරීන්,,රාජිත,,,විජයමුනි,,චතුර,,,පොලිස්පති,,බන්දුල,,ඩයනා,,,,,,එකම පන්තියේ හිටියානම් මොන වගේද
අදහසක් කියන්න,, ( අඩු නම් දාගන්න
)
ජීවා
ඒක මරූ...😂😂😂
තමන්ට විරුද්ධව යමක් කීවම එක බාලයි කීම මොනවගේ උගත් කමක් ද.😮
ඔය මැදිරිය ඇතුලේ බලු පැටවුත් ඉන්නවද?. සද්දයක් ඇහුනා.❤️😂😂😂
ඒ රනිල්ගේ හඩ නේද ඇහුනේ😌
මුන් ඔක්කොම පාඨලීගෙ බල්ලොනෙ ඒක වෙන්නැති
අඩේ උබලත් කොමෙන්ට් කියවනවා......යකෝ චීත්ත වෙනවා වගේ.....උබලා .....කොමෙන්ට් ගන්න එපා...මුන් tiger වෙනවා....😅😅😅😅😅චීත්ත ඩී..ඩී
🤣
මේ ඕගොල්ලෝ කියන්නේ රනිල්ගෙ interpreter ගැන වෙන්න ඇති, translater නෙමෙයි.
Comment kiyawana eka patta. hebei thamanta argument lesiyen denna puluwn toxic comment withrk kiyawanne nathiwa methna dala thyna hoda balance good opinion tikka kiyawawnm gdk hodai. minissu kiyna dewl walakwaganna oni nm meka publish krn nathiwa oyalage patreon lata withrk danna.
ඔටු මස් කවලා, ඔටු කිරි පොවලා..බෙලී ඩාන්ස් පෙන්නල හසාව යවන්නේ ආපහු ලංකාවට 😂
අඩේ කොමෙන්ට් ගහලා sl vlogs එකට ආතල් දෙන්න එපා...කට්ටිය අඩනවා නෙවේ...කොමෙක්ට් කියවලා...දැන් කොමෙන්ට් හැමදාම කියවනවද......🤣🤣😂😂😂
රස තියෙන්නෙ කොමෙන්ට් වල😋😂😂
පාඨලීගෙ බල්ලො ටිකට ඇඬිලා
DD එකේ ටොක්සික් විදියට Npp එක විවේචනය කරනවා හේතුව අපැහැදිලි
පොඩ්ඩක් තෙත්වෙනවා නෙහ් ඔයාලට NPP එක ගැන නෙහ් 😂
ඉතින් බන් මේකට බනින උන් මේක නොබල ඉදපල්ලකෝ මගුල, මොකෝ බලෙන් බලවනවද, හැබැයි බන් උබලත් පොඩි ගැම්මක් දීපල්ල NPP එකට, මොකද වෙන විකල්ප නෑනේ, මම ජෙප්පෙක්
Anith balana minissunta waradie image ekak nam deliver kranne? 😊 Api balnne na thamai broo ayeth.
ඔයලා ද¿න්මම් යන්නෙ වෙන ප¿ත්තකට යනවා වගෙ. අ¿යි කමන්ට් ග¿න කියවන්නේ.
ටක් ගාල අද comment section එකට අවා ටිපර් වෙච්ච comment කියවන්න. ආව කලින් වැඩිද මන්ද😂
😂
රාජ සභාවෙ තමා හොදම ට්‍රාන්ස් ලේට් එක තියෙන්නෙ.
හැමදාම රැල්ලට ගිහින් අපිට කෙලෙව්ව බුද්ධිමත් ජනතාව තමා මේ පාරත් NPP එකට බුද්ධිමත් විදිහට කඩේ යන්නෙ.අපේ උදාර ජනතාව කවදාකවත් ඇත්ත නෙමේ හෙවුවේ. රැල්ලට අහුවෙලා හැමදාම රැවටුනා. ඒ නිසා SL VLOG වගේ කවුරු ඇත්ත කිවුවත් ඒ මිනිස්සුන්ගේ පිටට වැරද්ද දාන එක.මමනම් SL VLOG නිසා වෙනම මානෙකින් බලන්න පුරුදු වුනා.අපේ ඇස් අරියට SL VLOG WALATA THANKS. 💪💪💪🙏🙏
Slvlog ඔබට ජය..❤️❤️❤️
අපේ අනුර සහෝදරයා තරම් මේ රට ගොඩ ගන්න පුලුවන් කෙනෙක් මේ රටේම නැ.කට්ටියට පුලුවන් ඒ වගේ කෙනෙක්ට බනින එක තමයි.
කට්ටිය ඔක්කොම වැරදි පාරේ යනකොට හරි පාරේ අනුර සහොදරයා ඇතුලු සෙට් එක ගිය නිසා තමයි දැන් හොදම විකල්පය හැටියට හරි තෙෝරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
ඕක ප්‍රතිපත්ති ගැන කරන බුද්ධිමය සංවාදයක් මගින් ඔප්පු කරන්න. නැත්නං ගෝටා experiment එකට වඩා වෙනසක් පේන්නේ නෑ.
2019 bayyo anith ayata banapu widihatama jeppo dan baninawa dakkahama puduma sathutak thiyenne. meka neda hamaduruwane api pathu wenasa
අභිශේකා මරු..
ඉතින් හිටන් කියනකොට ...
ඒ කතාව මම අහල තිබුෙන නෑ..........
😂😂😂
අනේ මන්දා ඔයාලත්.... එක එක පාර්ශ්වයන්ට double meaning වලිත්, ව්‍යංගයෙන් ගහනවා. නක්කල් දානවා, කින්ඩි දානවා. හැබැයි ඔයාලට මොනාහරි කියලා comment එකක් වැටුනාම මාරෙට හිත් රිදෙනවා නේද? ඔයාලට තියන මාර හැකියාවක් තමයි හිත් රිදෙන බව නොපෙන්නා ඒකට හිනාවෙලා කින්ඩියෙන්ම ප්‍රතිචාර දැක් වීමේ හැකියාව. ඇත්තට බැලුවොත් විවේචන දරාගන්න බැරි ලෙඩේ වැඩියෙන්ම තියෙන්නේ ඔයාලට. දැන් තින් මටත් කින්ඩි දායි😂😂😂😂. කමක් නැ.😂😂😂මතක තියාගන්න ඔයාලගේ fans ලා අතර වැඩියෙන්ම ඉන්නේ ඔයාලව වන්දනා කරන අය නෙවෙයි අපි වගේ අය හොදේ. මගේ comment එක කියවන්න ඕකේ හොදේ😂😂😂 අත්තටම මම ඔයාලව හැමදාම අහනවා එක දවසක්වත් වරද්දන්නේ නැ. ආදරෙයි හැහදාම❤❤❤
Well said
Balana eka nawattuwa
පොලිස් නාඩගම සම්පුර්ණ වැරදියි සත්‍ය සිදුවීම් එක්ක කිසිම ගැලපීමක් නැහැ අසාර්ථක උත්සාහයක් 😂😂😂😂😂
සිංහල තේරෙනවනං ජෙවිපෙට මඩ ගහන එක නවත්තල ඔයාලගෙ වැඩේ කරං යන්න කාටත් හොදයි ඒක
පොඩ්ඩක් පාට කන්නාඩි වලින් බලන එක නවත්තලා, මුන්ටත් මඩ ගහන්නෙ නැතුව ඉන්නවද? මෙහෙම හරි සෙට් එකක් ජනතාව දැනුවත් කරන එක,රටේ යටගිය ප්‍රශ්න යට යන්න නොදී උඩට ගන්න එක ගැන සතුටු වෙයන්! මොකද රටේ ගොඩක් මීඩියාවලුත් කාට හරි කඩේ යන එක කරන්නෙ! මුන්ගෙ එක වචනයක් වැරදුනොත් මුන්ට CID ගානේ යන්න වෙනවා.මුන් මේවා කරන්නෙ විව්ස් බලන් විතරක් නෙමෙයි.රටේ ජනතාව වෙනුවෙන්.ජෙවිපි එකේ වරදක් පෙන්නුවා කියලා මුන්ට මඩ ගහලා හරියනවද? වැරැද්දක් නම් කවුරුත් වැරදි.මගේ පෞද්ගලික මතයත් ජෙ වි පෙ එක එන්න ඔන කියලා .එත් වැරැද්දනම් කාගෙත් වැරැද්ද. අපෙ තාත්තා සීයා අම්මා UNP. අච්චි ඒ කාලෙ නිල්. ඉතින් මං පොඩි කාලේ ගෙදර නිව්ස් බලද්දි සීයා,තාත්තා රාජපක්ෂලට බනිනවා.මට වයසනම් මතක නෑ..ඒත් මගෙත් ඔලුවට ගියා ඒ කාලේ UNP එක තමා හොද.රාජපක්ෂලා නරකයි කියලා. ඒක නිසා කැපුවත් රතු,කොල,කැපුවත් නිල් කියගෙන ඉන්න එපා,රට ගැන හිතන්න දැන්වත්!
හසා දැක්කොත් play කරනවා ❤️
Me too
මයින්ද මාතියාගේ කාලේ උනා නම් එක ටර්බයින් එකක් අනිවාරෙන්ම නෙළුම් කියලා නම් කරනවා අපේ හාන්දුරුවනේ
තමන්ගේ රටේ තරුණ පරපුර අමු අමුවේ මරා දමන ඉරාන ජනාධිපති අපේ රටේ තරුණ පරපුරට පුදුම ආදරයක්.
කවදාවත් earphone දාගෙන Bus වල මෙම program එක බලන්න එපා . මිනිසුන් හිතයි තමාට පිස්සු කියලා .
රාජ සභාවේ ටෙලි නාට්‍යයේ ....
රජ හිංදියෙන්...
පුරෝහිතය ත්....හිංදියෙන්...
අන්තිමට දෙන්නම හිංදියෙන්... ..
උමා ඔය ටර්බයින් වලට නම් දැම්ම ඒ කාන්තාවන් දෙන්න ගැන tv එකේ කිව්වේ තේ ගෙනාපු සුළු සේවිකාවන් දෙන්නෙක් කියලනේ ඒත් එක්කෙනෙක් ව්‍යාපෘති ලේකම් කෙනෙක් කියලානේ කියන්නේ ..
NPP ❤
ඇත්තටම ඔයාලා අරාජිකත්වයට තමා කැමති....මොකද මටනම් තේරෙනව කොටවන කෙටවිල්ල ගැන ....ඔය npp වහල්ලුන්ටවත් ඔයාලා කොටවන විදිය තේරෙන්නෙ නෑ.........ඒ්ක මරු..........
Other than the saith/anura debate you have greate duty to criticise governments malpractices in this hour. Criticise opposition parties can be beneficial for this draconian govermet.Do you think of that?
There prime duty is to criticize other parties bcz, these people are funded and manipulated by RW. Sannasgala,pathum kerner,manju nishshanka and Bruno with SL vlog crew who stepped up in to Aragalaya like mushrooms with a Role.
Then they acted there different roles by these ppl.sanna show his true colors before Aragalaya ends,pathum showed his true color as soon as RW became president. Manju is acting neutral now and Bruno and henchmen are praising RW lightly everyday and mock other parties. They dont criticize anything done by RW at the moment.even today, Uma oya was not mentioned as its third reopening or other negative things in it. These guys are the last frontier of RW in disguise. I still remember how they started, by showing them as some kind Npp frontier and media ppl of aragalaya,Pathum came like the instructor for Aragalaya, Sanna came like the radical mahalla and Manju came like the neutral presidential candidate after everyone. Now all if these guys are living happily without any issues. Sometimes, They may know RW will rule for next 5 years also.
So brother, dont expect these guys to speak truth or anything.they are working on a well planned agenda😊.
@@dissanayake4497 Ohh hooo what a mastermind😂😂
Grate thanks for your valuble informations.@@dissanayake4497
Vinasa karana thanata yanakota pitiwath waida?
ඉරාන කට්ටිය ඔහොම කලාට , අපේ නම් කරන්නේ වැඩ කරන එකාව නෙමේ බොසාට හොඳට අල්ලන එකා හරි එකී හරි ( ගොඩක් වෙලාවට එකීල තමයි 😂😂😂)
පොලිස්පතිට සමාව දියහැකියි. මොකද එයා වෘෂනකෝශ ගලවන්නෙ නැතුව සිද්ධාලේපය නෙ ඇතිල්ලුවේ.
1:23:13 ඔයාලා මෙතන මේ බයිලා ගහනවා ඔයාලා මොනවා කිව්වත් ඒගොල්ලෝ බල්ලන්නේ සාජන් නල්ලතම්බි 😂
ඔයාලත් NPP නේ දැන්....
මට තියෙන ගැටළුව ඇයි ඒ නමම ගත්තේ ? ඡන්ද කඩන්න මේවගේ නම, සලකුණ සමාන පක්ෂ හදනවා. එතනටද තල්ලු වෙන්නේ???
පැහැදිලි කිරීමක් අවශ්‍යයි බෘනෝ අයියේ
මහින්ද දේශප්‍රිය පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා උනොත් කොහොමද ඒ ගැන හෙට ටිකක් කියන්න කෝ
උලමා කෙනෙක්ගේ ඔහොම ට්‍රාන්ස්ලේට් එකක් තියනවා. මිනිහා අරාබි බාසාවෙන් කුරාණය කියනවා, ට්‍රාන්ස්ලේටර් ඒක ඉන්ග්‍රීසියෙන් කියනවා. ටික වෙලාවක් ගිහින් බලද්දි උලමා ඉන්ග්‍රීසියෙන් කියනවා ට්‍රාන්ස්ලේටර් අරාබියෙන් කියනවා. මේකත් ඒ වගේ.
1:18:25
SLT Mobitel එකේ signal ගැනත් කියන්නකො අප්ප 😁
හසා වෘශන කෝශ එකයි.... වෘශන දෙකයි.. වෘශන දෙක තියෙන්නේ වෘශන කෝශය ඇතුලේ.....
ඔයාලගෙ vedeo බලල ගොඩක් දැනුවත් වෙනවා.ස්තුතියි .ඇත්ත ටම ලෝක දේශපාලන තොරතුරු පවා ගේන ඔයාල NPP ආර්තික කමිටුව දැනගන හිටියේ ම නැතිද?අනික් කරුණ හැමදේම විහිලු වට ගන්නත් එපා .බෲනෝ බොහෝ වෙලාවට අන්තයකට නොගොස් කරුණු පෙන්වාදෙනවා.මේ මොහොතේ NPP හැර අන් මගක් තියේනම් ඒකත් පෙන්වාදෙන්නේ නම් වඩා හොඳයි .comment වල තියෙන මතය ඇත්ත ම එක නොවිය හැකියි.
ඇත්තටම ජනාධිපතිවරණ විවාද වෙන්නේ කොයි වගේ ද කියලා ඇත්තටම බලන්න පුළුවන් ඇමරිකාව , එංගලන්තය (අගමැති ), ඕස්ට්‍රේලියාව , නවසීලන්තය වගේ රටවල් වල දේශපාලන විවාද වලින් කොටස් කඩලා දැම්මා නම්.
ඇත්තටම ලංකාවේ දේශපාලන විවාද හරිම අප්‍රසන්නයි. ඒක හිරු සලකුණ , හිරු සටන, දෙරණ 360 වගේ හැම දේශපාලන සංවාදයකම තියෙනවා. අළුත් පාර්ලිමේන්තුව තුල යම්කිසි දුරට positive තිබුණා ට අනිත් සේරම එකයි
#10:36 රාජ සභාවෙවගේ 🤣🤣🤣
th-cam.com/video/-UU5uhzX9z0/w-d-xo.html
අම්මප 😂
@@chemistryLK 😂
You guys are doing great job as a social pressure group . As a political party , the jvp has gain remarkable achievement under Anura kumara dissanayaka. When party expanded unexpected level within short period its natural to have toxic fans group those who victims after run behind bai toi politics .so I dont think we need to get serious about this. Only think The JVP and Malimawa must monitor what they do. I only trust malimawa as a political group in the ground .🙏🙏
Nimalta ITIN vadak nahane nidiyanwa hara e nisa nadu kiyanwada kohedo
Iye commentkarapu aya wagemai oyalath, wenasak nane.. ridila eyala commentkala, ridila oyala comment kiyewwa.. 😊
තව ටර්බයින් එකක් තිබුණා නම්...සිරන්ති කියලා නම්කරන්න තිබුණා...😂😂 හස්බන් මාටියා ගැහුවට ගෞරවයක් විදියට....
එහෙනං ඒක හැමදාම කැඩිලා......
බස් එකේ මිනිස්සු මගේ දිහා බලන් ඉන්නවා තනියම හිනා වෙන්නේ ඇයි කියලා. 😂
😂ඇහෙන්නම දාන්න
❤❤❤❤ බයියා නිමල් ඒක මරු... මොකක්ද අනේ ඒ ගොන් පොලිස් drama එක..හෙනම ගොන්
Meda tenak idapu me aya ai den paththakata barawenna???
0:14
මොකෝ බන් නහයෙන් අඬන්නෙ? 😂😂😂
පාඨලීට උගේ වැඩපිළිවෙළ පෙන්නන්න කියපන්කො බොරුවට NPP එකට මඩ ගහන වෙලාවෙ මේ වගේ ගොන් චැනල් අටවගෙන..
Very good
අර police drama එකේ announce කරන එකාව හොදයි අවුරුදු උත්සවේක announce කරන්න😂
මට හිතෙන්නේ NPP එකට මඩ ගහන්න fake account වලින් දාන කමෙන්ට් වෙන්න ඔනී ඔය කියපු සේරම..
මොනවා උනත් අපි මාලිමාවට 😂
අපි උඹේ අම්මට
අඩ්ඩෝ....මට අද තමා තේරුනේ හසාගෙ කොමඩි ගිග් එකේ ජුන්තුව....මෙච්චර කල් ඩීඩී එකෙනුයි පොඩ් කාස්ට් වලිනුයි මලකඩ ගලවලා, වයර් පැටලිච්චා ලිහල දාලත්, ආයිම ටික කාලෙකින් පරන තැනටම මිනිස්සු යනවා වයර් සෝට් කරගන්න කට්ටිය. "ලා මක ලෝ කේයි...." කැලේ මාරු වෙන්න යන්නෙ....ඒ උනාට පුල්ලි මාරුවෙලා නෑ කට්ටියගෙ. ඔව්ව ගනන් ගන්න එපා.
ඔළුවට වෙඩි වදින්නේ නැති වෙන්න Robbery දෙන එවූන්. ඒ Music එක දාගෙන ගියාම මැරුම් කන්නෙ නැතුව බෙරෙන්න පුලුවන් 😂
ඊලග dd එක බලන්න ඉවසල්ලක් නැති මම වගේ එවුන් තව සිටීද ( හිරු බලය )😂
😂ow ඒක
අද මෙලෝකෙ රහක් නෑ අප්පා
Lamaka loke canberra walatath enawada?
උබලට comment වලට ඩොන් යන්නේ උබල TH-cam එකේ share holders ලද ? එහෙමනම් බදු ගෙවල TV channel එකක් පටන් ගනින් . යකෝ උබලගේ පල් talk වල හැටියට උබල හරි update set එකක්නේ උබලට comment එකක් දරාගන්න බැරිව අබරෙන අබරිල්ල
සිරා ඈ. හැබැයි කතා කරන්නෙ නම් අදහස් දැක්වීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ න්‍යායන්. ප්‍රෝඪාවක්
මේකේ අනිත් කතාව තමයි NPP එක් president election එක පැරදුනොත් NPP එක ඉවර කරලා දාන එක ලේසි 83 කරා වගේ. ඒක නිසා president election එක තියයි ජිල්මාට් එකක් හරි කරලා