I am not sure if you know that we have similar situations. A former speaker, who talks of good/transparent governance also uses MSD personnel when going places (was seen at a funeral)
Chamera is a interesting individual i stumbled on him with his other pod cast which I have listened to his geo political content. He got pretty in depth knowledge on geo political issues.
JVP/NPP ekath mei wage strong! ❤️❤️ Hebei racist nehe RSS/BJP wage. We are all Sri Lankans! 🇱🇰🇱🇰 Manju Nissanka American contract eka paththakata dala NPP ekata join una nam honda future ekak thiyevi. 😁😁
@@ricvibesinc1 Nice! 😂 India went forward and became a powerful country because of that! They even went to the moon. What happened to us? We could not even be qualified for the ICC T20 super 8 😂😂
Our petty clanish sheep been fooled by vague promises of superiority via language & illrelegion .. Its not rocket science when you believe in superstition that you eventually suffer...
Meya ada tamai hariyatama dekke oya Bru netta nethi waduranta kesel gedi denna hadanawa wage, hebei hasata wediya poddak hodai wage.?anyway you have to keep your standard Bru, because I think you are talent for that deal.
චාමර මරු .. අදනම් මොනවා හරි ගහලා ඇවිල්ලා ඉන්නේ
ඔකා ගංජා ගහනවා😂
good content !
❤❤❤
Thank you bro!
Intro එක මරු👌
කිසිම interest එකක් නැති එකෙක්ට වුනත් මොකක්ද මුන් මේ කියන්නේ කියලා බලන්න හිතෙනවා.🙌
චාමර හයියෙන් හිනාවෙනවා දැක්කෙ අද😂😂
මමත් RSS එකේ හිටපු සාමාජිකයෙක්. ඉන්දියාවේ Uni එකේ ඉන්නකොට. අපි ලංකාවෙත් ඒ දවස්වල රත්මලාන හින්දු විදුහලේ වැඩසටහන් ගොඩාක් කරා. RSS එකේ කරන්නේ මොලේ සෝදන එක, කොච්චරද කියනවනම් කියාගන්න බැරි තරටම.
Un lankawa alla ganna hadanne.
අද චාමර මරුනේ.. හරිම සැහැල්ලුවෙන් කතා කරන්නෙ
අද අපි නොදන්න ඉන්දියානු දේශපාලනය ආගම සංස්කෘතිය ගැන ගොඩක් දේවල් දැන ගත්තා . ඇත්තටම මාරම වටින වැඩසටහන් ❤❤
Very interesting and educative, thanks very much.
පට්ට interesting මචන්ලා. සතියට දවසක් වත් මේ කතාව ඇදන් යමු.. 🎉
Bruno!! Could you talk about political stratagist "Prashanth Kishor", his organisation & stratagies to political parties.
ඉස්කෝලෙ කාලෙ ඉඳන් සුමනෙ මෙහෙමයි. කාලෙකින් කතා කරනවා බැලුවෙ. Keep up the good work machan!
අඩේ. තැන්ක් යූ මචන් ❤
Abishekage ලස්සන ❤❤
Bruno, අනවශ්‍ය වචන දානවා. එහෙම උනා ම,, චාමර ge idea එක ,අවුල් යනවා
මේක මරැ ❤ Chamara next level!!
චාමර ❤
මේක මරු වැඩක්... දිගටම කරන්න! ♥️
Wow, valuable discussion
Good discussion thanks
Simply superb Chamara Sumanapala Malli!
52:57 ධාතු වැඩ කරන්න එපා බෲනෝ.😅තනියම හිනාවෙන්නෙ
😁
Good Knowldge and presentation!!
Main Atal Hoon (2024) චිත්‍රපටියෙත් තියෙ RSS කතාවයි BJP හැදුන විදියයි වජ්පායිගෙ කතාව එක්ක.
1:18:21 චීන තායිවාන් ප්‍රශ්නේ ගැන ටිකක් කියනවද එහෙනම්
Ur jst like a walking library, Mr Chamara.
Respect bro! 🫡
really interesting topic kudos connected lot of dots
ඉන්දියාවේ සමස්ත සංස්කෘතිය ගැනම මම හොයන කෙනෙක්,
මෙතන කියවුනා ඉන්දියානු ජාතික ගීය සම්බන්ධ දෙයක්. එතකොට කීවා ආරාධිත මහත්මයා බෙංගාලි බසින් කියලා. ඔව් ඒක ඇත්ත තාගෝර් තුමන් ලීවේ. එතන අපිට සම්බන්ධ වෙනවා භාෂාව වගේම මෙලඩි එකේ ශක්තිය සහතිකවම
ඔබ දෙදෙනාට ස්තුතිය පුද කරමි.
චාමර,යුරේශානි එක්ක වැඩසටහන කරනකොටත් මේ වගේ ආතල් එකේ කරන්නකෝ 😅
Uuu ethana pani halana scene ekak thiyenne. 😂😂
ඌ ලව් යකෝ ඒකිට 😂
@@Hasee.86 මාත් ලව් බං ඒකිටනම් 😂
Very good thank you
This is next level Iove this prgrm thanks
මරු .🙏🙏
මාරයි, ඉන්දියාව ලංකාවෙ ප්‍රතිනිර්මානය වෙනව.
Three amazing souls
Barbour issue is 600 years old it started when Barbour masjid built
Yes that's true state by states wenas i have friends gujarat telengana,tamilnadu,
යකේ ලංකාවේ බුද්ධිමත් set එක ඉංදියාවේත් බුද්ධිමත් වෙන්න යන්නේ
mona labbakatada bn mewa balanna enne.. thamange wadak blaganinko data tika kapa ganne natuwa..🤣
45:57 2015 JVP වගේ😂
Superb program
next level ❤
අසම්පූර්ණ කතාබහක්, වැදගත්ම දේවල් කියවුනේ නෑ, සමහරවිට නොදැනුවත්කම වෙන්න පුලුවන්ද, නැත්නම් මගහැරියද? නමුත් හැමදේම දන්න විදිහට රඟපාන ඒක ඉවසාගන්න අමාරුයි 😢
😂
oyata ona tharam ida thiyenwa meke a asampurna dewal kiyanna. plz explain. we are very interested...
මචං ඔයවගේම එකක් පුටිං ගැනත් කරපන් ...
# උඹල දවසක් පුටිං ට හොරා කියල කිව්වා
ප්‍රෝගෑම් එකක් කරල ඔප්පුකරපන් 😊
චාමර සුපිරි ,,❤❤❤❤❤
ඉන්දියාවේ දේශපාලනය ලංකාවට බලපාන්නෙ කොහොමද කියල කියන්න
නියම study එකක් චාමර මරු ❤
Chamara ❤
වැඩිම Viwe's තියෙන විඩියෝ එක වෙනවා මේක ☺️ Sl vlog එකේ
අපි මේකට විරුද්ධ නෑ හැබැයි කරපු විදියට විරුද්ධයි... හරියට අපේ ජේ වී පී කාරයෝ වගේ ඒකනේ කිව්වේ 😂😂
Ada eka maru
Chamara bro… why don’t you look at Abhi’s eyes directly ? …
අපි ලැජ්ජ බයට හැදුන අහිම්සක ළමයිනෙ 🙏
@@ChamaraSumanapala 🥂
අම්රිත් ෂා අදානිගෙ මස්සිනා ජේ ෂා ගෙ තාත්ත මොකෝ කරප්ටඩ් නැත්තෙ😂
Please do a podcast series about the politics in Sri Lanka after 1 948 ( how power changed and what are the reason behind it)
Brilliant!
පට්ට ❤️
Political always interested... (Dhruv Rathee ). ඉන්දියාවේ දේශපාලනය කුණු බක්කිය ටිකක් ඇවිසූ පුද්ගලයෙක්..!!..
I am not sure if you know that we have similar situations. A former speaker, who talks of good/transparent governance also uses MSD personnel when going places (was seen at a funeral)
සතියකට සැරයක් චාමර එක්ක පෝඩ් කාස්ට් එකක් කරන්න පුලුවන් නම්❤
Best conversation
ලන්කාෙව jvp carder එකෙත් මේවගෙ සැගවුනු චරිත ඉන්නවා.මට අවස්තා සහ්බන්දතා ගැලපෙනවා
ඉන්දීය නිදහස් සටනේ පෙරමුණේ හිටපු සුබාෂ් චන්ද්‍රබෝස් වගේ අයගේ බලපෑමක් ඉන්දියාවට තිබුනේ නැද්ද? දැන් එහෙම අය නැද්ද?
Interested
Bruno gen oya beep button eka galo ganna onai, dictator kenek wage use karani 🤨🤨🤨
😍Bigg Boss Chamara
දිල්ශාන් කරුණාකරල පුටුවක් අරන් වාඩිවෙන්න 😁
ඔක දිහා BBS කියලා බලන්නේ නැතුව, ඥාන අක්කා කියලා බැලුවොත් තේරුම්ගන්න ලේසි වෙයි..
Eka maru👌❤️
Chamera is a interesting individual i stumbled on him with his other pod cast which I have listened to his geo political content. He got pretty in depth knowledge on geo political issues.
❤Wow...
මොනවද බං මේ අද දොඩවන්නෙ අවුල්නේ
I'm following by israel that's educated programs
18:09 හරීන් කිව්වා හරි එහෙනම්. We are part of India කියලා කියන්න පුළුවන් බැරිම උනොත්.
Modi was a karyakartha of RSS till 1990s
අනිත් කොටස දාපල්ලා
🛑 ලංකාවේ කවුරුවත් කථා නොකර ඉන්දීය දේශපාලන සමාජ සංස්කෘතියේ අදෘශ්‍යමාන මහා හස්තය තමයි RSS සංඝය. ඔහුන් ලංකාවේ දේශපාලනය පිළිබඳව ඉතා සංවේදියි. ලංකාවට ඇති චීනයේ බලපෑම් පිළිබඳව RSS කතිකාවකට මෑතකදී මා සහභාගි වුණා. මට හිතා ගන්න බැරි උනා චීන ලංකා සම්බන්තා පිළිබඳව ඔහුනගේ උනන්දුව . මේ සාකච්ඡාවට ස්තූතියි.
ඔබලාට RSS ප්‍රධාන පෙලේ සාමාජිකයෙක් සමග ඔහුන් ලංකාවේ දේශපාලනය ගැන හිතන හැට් සම්මුඛ සාකච්ඡාවක් කරන්න ඕන නම් මට එය සංවිධාන කල හැක. 👍
😮😮
Is Amith S.., having an aligation of killing a justice ??
❤❤ perfect
JVP/NPP ekath mei wage strong! ❤️❤️ Hebei racist nehe RSS/BJP wage. We are all Sri Lankans! 🇱🇰🇱🇰 Manju Nissanka American contract eka paththakata dala NPP ekata join una nam honda future ekak thiyevi. 😁😁
Founders of rss went to meet Mussolini personally..
@@ricvibesinc1 Nice! 😂 India went forward and became a powerful country because of that! They even went to the moon. What happened to us? We could not even be qualified for the ICC T20 super 8 😂😂
Our petty clanish sheep been fooled by vague promises of superiority via language & illrelegion ..
Its not rocket science when you believe in superstition that you eventually suffer...
බෲනෝ , සංජය & දසුන් එක්ක කරපු පොඩ්කාස්ට් එක මොන චැනල් එකේද තියෙන්නේ 👀💔
එක හෙට එන්නේ❤
Chamara Sumanapala good choice🎉
චාමර දුර හිතනවා මදී ඔක්කොම දන්නවා වගේ බලන් ඉදලා වගේ කියන්නේ . මන් හිතන්නේ ඕවා ඔහොම ඉබේ හදෙන ඒවා නෙවෙයි ලොකු ඉතිහාසයක් එක්ක ඕකේ ලොකු දර්ශනයක් එක්ක එන දෙයක් ඒවායේ ලොකු දර්ශනයක් එක්ක ලොකු geopolitical plan එකක් එක්ක ලොකු ideaology එකකින් play වෙන දේවල් මෙයා ඔහේ කියන්නේ facts .කොහෙන් කොහෙන් හරි අහුලගෙන කියන ඒවා නෙවෙයි ඕකේ මහ කතාව හරියට හොයලා අදහස කියන්න. Anyway good discussion ❤
Mula edit eka maru 😏❤️
ඔහොම්ම ඔයාලගේ bossලා ගැනත් අපිට කියන්න පුලුවන්ද..?
චාමර මරු ❤
මම RSS එකට එකඟ නෑ.. නමුත් RSS එකට ලංකාවේ සමාන එකක් නෑ.. මොකද ලංකාවේ එන හැම කොල්ලයි බල්ලයි එන්නේ උන්ට තැන හදාගන්න.. උන්ට ඇත්තට ideology එකක් නෑ... හරියන ඕන දෙයක් කියනවා තමාට තැන එනව නම්.. ඒත් RSS එකේ නායකත්වයට හරි හෝ වැරදි හෝ RSS ideology එකක් දැක්මක් තියනවා.. ඒ ideology එත.පුද්ගලයාට වඩා ලොකුයි මොකද පුද්ගලයේ ඒක විශ්වාස කරනවා.. අපේ වගේ ඕන එකක් විකුණං කන්න නෙමෙයි.. එතකොට ඔවුන් ideology එක වෙනුවෙන් තමා කියන එක පැත්තකින් තියලා වැඩ කරනවා..
Interesting
rss cofounder කෙනෙක් ඉන්නවා නේද barbarao කියල. මෝඩි මොකැටයි ලංකාවේ රාමා මන්දිර හදන්නේ?
Sl vlog ගොඩක් දියුණු වෙලා congratulations 😍😍මේකෙ ලංකාවේ දේශපාලන කුණුගොඩවල් contents නිසා අවු 1.5ක් විතර ඔයාලගේ channel එක බලන්න බැරි උනා. දිගටම කරගෙන යන්න ජයවේවා
Slvlog semavita hoda sanwada goda nagi
Chamara ekka geopolitics series eka digatama kara gena yamu Bruno❤👍
ඔය වගේ ආයතන තියනව බ්‍රිතාන්‍යය ඇමරිකාව (ස්කල් ඇන්ඩ් බෝන්ස්) වගේ රටවල ඒව එලියට එන්නෙ නෑ අපේ රටවල ඕව කරන්න බෑ ජේවීපි වගේ ජාතියක් ජම්මයක් නැති හිකනල්ලු ඉන්නකං
What a lot of rooted story.
💐💐💐💐💐💐
අම්මට චාමර අයියා❤
දන්නේ වාල් ,
Meya ada tamai hariyatama dekke oya Bru netta nethi waduranta kesel gedi denna hadanawa wage, hebei hasata wediya poddak hodai wage.?anyway you have to keep your standard Bru, because I think you are talent for that deal.
🔥
Man giya conference ekakata Mohan Bagavad awa. Modi awa dawsata wada Security eka wadi eda.
චාමර බොසා ❤️
සල්ලි කොහෙන්ද අහන්න එපා.RSS එකේ කෙනෙක්ගේ ආච්චි කෙනෙක් මැණික් මල්ලක් දුන්නලු 😂
This man Good f embeessider in India.
Madin panna gaman kathawa wena line ekaka yanawa.
Chamara my man ❤
ඉන්දියන් විරෝධයක් ගැන කියවන ජවිපෙ පාවිච්චි කරන්නෙත් RSS BJP case study එක වගේ නේත?
සිරාවටම මටත් ඔලුවට ආවේ ඒක.