දිනක්ෂිලාට ප්‍රියසාද් කෑල්ල ආපු හැ​ටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2024
  • Subscribe @UpulShanthaSannasgala217 for more videos!
    #sannasgala #dinakshipriyasad #shanudriepriyasad #gaminifonseka
    ප්‍රියසාද් දූලා තුන්දෙනාගේ මහප්පච්චී දන්නවා ද?
    👉 • ප්‍රියසාද්ගේ දූලා තුන්...

ความคิดเห็น • 233

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 2 หลายเดือนก่อน +359

    හරිම ලස්සන කතා බහක්❤️ Thank you අංකල් අපේ තාත්තාව ඔයාගේ වැඩසටහනට එකතු කරාට!🫶🏼

    • @jpasiu9999
      @jpasiu9999 2 หลายเดือนก่อน +4

      LoL

    • @kapilabandara1001
      @kapilabandara1001 2 หลายเดือนก่อน +4

      ඇත්තටම වාව් තාත්තා ලොකු තාත්තා සහ කෙල්ලො 3 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kapilabandara1001
      @kapilabandara1001 2 หลายเดือนก่อน +4

      අයිය මල්ලි program එක පැය 5ක් ඕනේ.....සුපිරී.........

    • @rahmascookingjournal4075
      @rahmascookingjournal4075 2 หลายเดือนก่อน +6

      තාත්තා ට දීර්ඝ ආයුශ ලැබේවා හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න දෙව් පිහිටයි ❤❤️❤❤️🙏

    • @nipuna4816
      @nipuna4816 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් බලනවා ❤❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +22

    ශනු අද තමයි තාත්තා ට නියම කෙනා set වෙලා තියෙන්නේ.බලන්න එයාගේ තියන සතුට....😢💖💖✨✨

  • @kapilabandara2272
    @kapilabandara2272 2 หลายเดือนก่อน +12

    ජීවිතය සංකර වෙලා තියෙද්දී මේ වගේ වැඩසටහන් බලද්දී හරිම සැහැල්ලුවක් දැනෙනවා. තැන්කියු sir...

  • @talkwithmano2024
    @talkwithmano2024 2 หลายเดือนก่อน +11

    ඉතා සාර්ථක සාකච්ඡාවක්. දඬුවම් එකේ විජය, ජීවන්, ටෙනී සමග මමක් ගීතමය ජවනිකාවක රඟ පෑමක් කෙරුවා. දිනේෂ් උපුල් සුබ අලුත් අවුරුද්දක් වේවා! සියළු කටයුතු සාර්ථක වේවා!

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 2 หลายเดือนก่อน +59

    දිනේශ් ප්‍රියසාද් තාම තරැනයි❤

  • @saranga-dinakshie
    @saranga-dinakshie 2 หลายเดือนก่อน +130

    Beautiful interview with all the beautiful stories 😍

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 หลายเดือนก่อน +3

      Bavuddagama vinasha kirime mehumata obath sambada una eka gena sthuthivantha venava .. pake buddgama turna karamu .. NIRGAMIKAYANTA ⚛️ katholikayanta ✝️ jaya .. ✊️

    • @sankagamage6828
      @sankagamage6828 2 หลายเดือนก่อน +3

      e unata horekne

  • @Ganga173
    @Ganga173 2 หลายเดือนก่อน +8

    අනේ මම ගොඩක් බලාගෙන හිටපු සංවාදයක්......හරිම නිදහස් වටිනා කතාබහක්.....ඔබතුමාගේ දක්ශතාවය ඉතා ඉහලයි.මෙයින් මා අදහස් කරන්නේ....කාර්‍යබහල්,සංකීර්ණ ජීවන රටාවක සිරවී සිටින මිනිස්සුන්ට....ඉතාමත් සැහැල්ලු,විනෝදබර චිත්‍රපටියක් මෑතක නිර්මාණය වී නැති නිසා මේ ඔබට ඒ සදහා කාලය වන නිසයි.ඔබගෙ ආදරණීය බිරිද,දරුවන් ගැන ද ඉතා ආඩම්බරයි.ඔබ සැමට වාසනාවන්ත අනාගතයක්!

  • @purelife4902
    @purelife4902 2 หลายเดือนก่อน +27

    සර්, ගිවන්ත සහ දිනේෂ් මහත්මයන්ගේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන ඉක්මනින් ම බලාපොරොත්තුවෙන් සිටීමී. මොවුන් දෙදෙනාම හරිම අව්‍යාජ මිනිසුන්‍ ය. එබැවින් මොවුන්ට බොහෝ ආදරය කරන්නට පෙළඹුණේ ඔබේ වැඩසටහන් හරහාය. ඉතා හොඳ සංකලනයක් ඔබ තිදෙනා.❤

  • @chandimasilva1906
    @chandimasilva1906 2 หลายเดือนก่อน +5

    Givantha Arthasad ge සහෝදරයා කියලා අද දැනගන්නට ලැබුණේ . හරිම අර්ථවත් රසවත් සාකච්ඡාවක් . ඒ කියන්නේ දිනේෂ් Priyasad Family එක Methodist. හරිම සතුටුයි .May God Bless you all abundantly !🙏❤️😇🙏

  • @rawanasri3100
    @rawanasri3100 2 หลายเดือนก่อน +22

    සර් වැඩසටහන් මරු අද වැඩසටහනත් මරු ඇස් දෙකෙන් කියන්න පුළුවන් මලක් ගහලා නේ ඉන්නේ

  • @jay-walker3584
    @jay-walker3584 2 หลายเดือนก่อน +10

    අපි සිනමා ශාලවකට ඒ දවස්වල ගිහිල්ලා මෙතුමන් මේ කියපු චිත්‍රපට බොහොමයක් පැය දෙකක් ,දෙකහමාරක් බලලා කුල්මත් විලා ඇවිත් තියනවා. නමුත් ඒවා නිශ්පාදනය කරන්න මේ අය කරන සහ කරපු කැපවිම කොතරම්ද, ඇත්තම කියනවනං තිරය පිටුපස කතාන්දර නිර්මානයටත් වඩා රසවත් නේද. ගිවන්ත සහ දිනේෂ්ගේ programs නං පට්ට . Thank you Sanna. God bless u all😍😍😍

  • @francispaulWelangoda
    @francispaulWelangoda 3 วันที่ผ่านมา

    පටිට කතාව. පරණ දේවල් ඔක්කොම මතක ඕනෑ. Thank You

  • @charmainenelson7258
    @charmainenelson7258 2 หลายเดือนก่อน +8

    This interview proves the saying REAL HEROS ARE UNKNOWN. To be very frank I knew little about this great human being Mr Priyasad. But thanks to Mr Sannasgala we learnt a lot about his past life stories.
    I watched this video twice. So interesting. Both parties seemed so relaxed and friendly. Mr Priyasad looks so pleasant and down to earth. He is well versed in his profession. Mr Sannasgala too is a popular and super TEACHER.
    God's blessings on both of you.
    AYU BO WEIWA.

  • @basanje8737
    @basanje8737 2 หลายเดือนก่อน +10

    තාක්ෂණය දියුණු නැතී අවම පහසුකම් යටතේ චිත්‍රපටී හදලා තීරය පිටු පස ජනතාව සතුටු කරපු උදවීය ඔබලා, බොහෝම ස්තුතීයි ඔබලගේ කැපකීරිම් සහ උත්සහයට

  • @roshanaharrison6002
    @roshanaharrison6002 หลายเดือนก่อน +1

    Wow ❤ great show, thank you 😊

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 2 หลายเดือนก่อน +36

    සන්න ගැන කියන්න දන්නේ නැහැ.
    හැබැයි අපි මෙච්චර කල් හිතන් හිටිය දිනේශ් නෙමෙයි මේ දිනේශ්.
    සින්හල සිනමාව ගැන මනා අවභෝදයක් තිබෙන ඇවිදින පුස්තකාලක් නේ.
    වටිනා සම්පතක් .
    ඔහුගේ සේවය ඇගයීමට ලක්වුනා මදි කියලා අද තේරුනා.
    විශිෂ්ටය දැනුම් සම්භාරයක් .
    එය ලෝකයාට දැන ගැනීමට අවස්ථාව ලබාදීම සන්නා කළ ඉතා හොඳ ක්‍රියාවක්.
    දිනේෂ්ඨ ලස්සනට රඟපාන්නත් පුළුවන් ගායනයත් පුළුවන් කියලා අද කතා බහේදී ඔප්පු කළා.
    ඔහුගේ කතා විලාශය හරිම රසවත්.
    ඒ සිනම ඓතිහාසය ගැන පොත්වලවත් ලියා තබන්න.
    ඒවා දන්න අය ජීවතුන් අතර ඉන්නේ අතලොස්සයි.
    ඔහු සමඟ ගනුදෙනු කළ බොහෝ අය මියගියත් ජීවතුන් අතර සිටින බොහෝ අය වයෝවෘද්ධ උනත් ඔහු තාමත් තරුණයි.
    ඒකට හේතුවනම් දන්නෙ ඔහුම තමයි.
    රස කතා සාගරයක්.
    අහගෙන ඉන්න හරිම ආසයි. වෙලාව යනවා දැනුනේ නැහැ.
    සිංහල සිනමාවේ ආරම්භය ඉතා පිරිසිදු
    අව්‍යාජ එකක් බව මේ කතා බහෙන් තේරෙනවා.
    ඒත් දැන් ඒකත් සටකපට බිස්නස් එකක් වෙලා.

    • @shashilagunasekera4700
      @shashilagunasekera4700 2 หลายเดือนก่อน +3

      අනේ ඔව් ..මතක සටහන් පොතක ලියා තබන්න

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +2

      දක්ෂ හැකියාවන් ගෙන් පිරුණු ශිල්පියෙක් ❤🙏🙏🙏🙏🙏🙏

  • @shinudi9244
    @shinudi9244 2 หลายเดือนก่อน +5

    Enjoyed every bit of the programme. Full of experience, energy, knowledge and passion 👏

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l 2 หลายเดือนก่อน +10

    Priyasad etthatama priyayi. Harima lassanai. Eka thamai dula 3 denama ochchara lassana. May God Bless your beautiful family. Not only beautiful all are very clever. Good luck.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +3

      Mrs priyasad is also pleasant beautiful n smart lady ❤💐🌹🌷

  • @prashathsamantha6908
    @prashathsamantha6908 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤ thank you

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 2 หลายเดือนก่อน +12

    සනීපවත් බව පේනවා it means healthy man ❤

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 หลายเดือนก่อน

    සන්නස්ගල සර්ගේ video වල එකදිගටම මේ video එකත් බැලුවා ප්‍රියසාද්ගේ අයියගේ වැඩසටහනත් බැලුවා හරිම කෑදරකම්න්,බලන්න මේවගේ දක්ෂතා ඇති හැමදෙයක්මගැනම හොඳ මතකයකින් කථාකරන ගොඩාක් අත්දැකීම් ඇති කෙනෙක් කියලා දන්නේ මේ සාකච්ඡව නිසයි,පොන්සේකාව හොදින්ම නිරීක්ෂණය කරලා තියෙනවා කියලා දැනෙනවා පොත්පත් වලින් දැනුම අරගෙන කතා කරන අයට වඩා තමන්ගේ අත්දැකීමෙන් දේවල් ප්‍රකාසකරන දැනුම් සම්භාරයක් ඇති බොරු කයිවාරු නැති නිහතමානී මනුෂ්‍යයෙක් ඇත්තටම සන්නස්ගල සර්ට ස්තූති මෙවැනි අය සමග සකච්චා කිරීම ගැන මෙවැනි අයව තවත් ඇති ඉදිරියට ගේන්න,එක එක අයගේ කුණු හොයන වැඩසටහන් වලට වඩා මෙවැනි සාකච්ඡ කොච්චර වට්නවද මේ අයව අගයන්න,සර් අද වැදගත් ව්දිහට වචන භාවිතකරා කියලා හිතෙන්නේ මට ව්තරද?😂😂මෙතුමාගේ දක්ෂතා තමයි දරුවන්ටත් ලැබ්ල තියෙන්නේ,දිනේෂ් ප්‍රියසාද් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.❤️🙏

  • @amithakumarasri2092
    @amithakumarasri2092 2 หลายเดือนก่อน +68

    අර ලක්ස දහය දිලා දාපන් මචන්

  • @MrUdi123
    @MrUdi123 2 หลายเดือนก่อน +7

    ❤ unsung hero. You are a legend dinesh sir. Respact 🎉. Thank you for entertaining sri lankan hearts. You are a beautiful soul 🙏

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 หลายเดือนก่อน +5

    A great interview! 👏❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 หลายเดือนก่อน +5

    Very interesting, I am a big fan of Priyasad family. I knew Dinesh is a director but never knew he is that talented. Thanks Upul for having this interview.

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 2 หลายเดือนก่อน +5

    සුනදර කතාබහක්..👍🙏👑

  • @sirimewan8324
    @sirimewan8324 2 หลายเดือนก่อน +7

    රසවෑහෙන, ජීවිතේ කවමදාකවත් වැර වෑයමකින් වත් අමතක නොකළ හැකි සොඳුරුම සොඳුරු සතුටු සාමීචියක්. location මරු. lighting සුපිරි. shooting and editing සුපර්. ප්‍රියසාත් ඔබේ කතාව ග්‍රන්ථාරූඩ කළ යුතුමයි. අයියගේ කතාවත් නොලියා බැහැ. සන්නාත් නලුවෙක් වගේ ලස්සනයි. ප්‍රියසාද් නලුවෙක් නොවුනේ මන්ද?

  • @lakmalyperera7934
    @lakmalyperera7934 2 หลายเดือนก่อน +8

    Very pleasant man and his family ❤

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 2 หลายเดือนก่อน +6

    ගිවන්තගේ සාකච්ඡාව බලල මේක බලනකොට....අයියගේ මතකය පිලිබද ඇත්තේ විශ්මයක් .......

  • @nishugamageVlogs
    @nishugamageVlogs 2 หลายเดือนก่อน +5

    හරිම රසවත් කතාබහක් ❤❤❤❤

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 หลายเดือนก่อน +6

    හරිම රසවත් කතාවක් ...දේශපාලනය නිසා කොච්චර හොද මිනිසුන් නැතිවුණා ද?..

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 2 หลายเดือนก่อน +6

    සුපර් දීර්ඝායු වේවා!

  • @imeshanurangawickramasingh4499
    @imeshanurangawickramasingh4499 หลายเดือนก่อน

    එයාගෙ හිනාව මරු🥰

  • @manjulasandeepani9743
    @manjulasandeepani9743 2 หลายเดือนก่อน +5

    Supiri kathabahak.❤❤

  • @ravindumirihana2784
    @ravindumirihana2784 2 หลายเดือนก่อน

    I'm eagerly waiting to watch this aiya and Malli episode.

  • @christinewith778
    @christinewith778 2 หลายเดือนก่อน +3

    Very interesting discussion, Don’t need Personel financial issues on public comments, respect each other 🙏

  • @chathuranga7740
    @chathuranga7740 2 หลายเดือนก่อน +3

    රත්න ශී විඡේසිංහ සර් එක්ක වැඩසටහනක් කරමුකෝ සන්නස්ගල සර් ❤🙏

  • @dsggmz9349
    @dsggmz9349 2 หลายเดือนก่อน

    Harima rasawath kathabahak...❤

  • @roshikafernando2961
    @roshikafernando2961 2 หลายเดือนก่อน +3

    good job!! 💐💐🙏🙏

  • @aroshaweerakkody3891
    @aroshaweerakkody3891 2 หลายเดือนก่อน

    Very interesting interview.🎉

  • @maarafernando
    @maarafernando 2 หลายเดือนก่อน +3

    පෞද්ගලිකවම නැවත ඉපදීම ගැන එතරම් විශ්වාසයක් නැතත්, මේ සංවාදය හරිම රසවත්!

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 2 หลายเดือนก่อน +7

    අයියගෙ ඒකත් බැලුව මල්ලිගෙ ඒකත් බැලුව ❤ සන්න නිසා තමයි මෙච්චර දේවල් දැනගත්තේ. එකට thanks you sanna. අයියා මලො දෙන්නගෙම program එක එනකන් ආසාවෙන් බලන් ඉන්නවා ( පැය 2ක් වත් ඔන)❤ දීර්ඝායුෂ ❤

  • @mashaadikari8747
    @mashaadikari8747 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතාවක්...❤❤❤

  • @sampathsri84
    @sampathsri84 2 หลายเดือนก่อน +4

    අහපු නැති කතා ගොඩක් තිබුන ඉතිහාසය ගැන..

  • @sdvlog69
    @sdvlog69 2 หลายเดือนก่อน +19

    මචන් අර හිඟන්නාගේ ලක්ෂ දහය දීලා දාපන්

    • @FBtalk
      @FBtalk 2 หลายเดือนก่อน +3

      මූ ඉට වඩා හිගන්න

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 2 หลายเดือนก่อน +5

      අම්මෝ අම්මෝ ජෙප්පෝ ෆෝම් වෙලා 😂

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 หลายเดือนก่อน +1

      මේ කොමෙන්ට් එක මකල නෑ නමුත් ඉරාජ් නම් අපි දාන කොමෙන්ට් මකනවා.හැම u tube channel කාරයෙක්ම එහෙමයි නමුත් මේ කොමෙන්ට් එක තියෙනවා එතන ටිකක් හිතන්න සහෝදරයා ❤

    • @user-rb3ji7tr1w
      @user-rb3ji7tr1w 2 หลายเดือนก่อน +2

      සන්නා කාට හරි ලක්ෂ 10 පොල්ල තියල කියල විස්වාස කරනවනම්..මුලින්ම ගිහින් මොලේ පර්‍රීක්ශා කර ගන්න 😂

    • @mandela349
      @mandela349 2 หลายเดือนก่อน

      @@sathirawijekoon4296 ඒ කෝමද බං ජෙප්පෝ ෆෝම් වෙන්නේ

  • @buddhinichamika3933
    @buddhinichamika3933 2 หลายเดือนก่อน +1

    Wow priyasad uncle marune❤️❤️❤️❤️❤️❤️

  • @nikithaperera4805
    @nikithaperera4805 2 หลายเดือนก่อน +1

    Very interesting.

  • @ThiliniFernando-pl3vh
    @ThiliniFernando-pl3vh 2 หลายเดือนก่อน

    Hoda minissunge dewal danuvath kalata sr ta thanks 🙏👍

  • @maduthalagala5009
    @maduthalagala5009 2 หลายเดือนก่อน

    Aththatama Dinesh Priyasad kiyana kala karuwa gana me widiyata katha karapu ekata obata stuthi. Ohu gana nodana hitapu dewal danagatha eka sathutak. E daruwange wasanawata labuna thaththek. Thawa boho de karanna wasanawa labewa. Honda bayiskope ekak karanna kello thundena ekka. Budusaranai ❤️👍

  • @indikasuraga4694
    @indikasuraga4694 2 หลายเดือนก่อน +2

    Wow patta sir❤❤❤❤

  • @kumariranasinghe14
    @kumariranasinghe14 2 หลายเดือนก่อน

    Beautiful program ❤❤

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 2 หลายเดือนก่อน +1

    Beautiful program

  • @Raj123
    @Raj123 2 หลายเดือนก่อน +3

    Excellent interview..superb

  • @TheVnv23
    @TheVnv23 2 หลายเดือนก่อน +9

    අද මේක බැලුවට පස්සා තමයි තේරැනේ ශනුද්‍රිට තියෙන්නෙ තාත්තගෙ හිනාව කියලා. (හිනාවෙන ටෝන් එක)

  • @NuwanVidanagamage
    @NuwanVidanagamage 2 หลายเดือนก่อน +2

    Marama gati programme aka

  • @Wikums1
    @Wikums1 2 หลายเดือนก่อน +1

    ඔබ දෙපල ගැන ආඩම්බරයි
    උපුල් sir sounds වල ගැටළු වක් ඇත

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 หลายเดือนก่อน

    අහන් ඉන්න ආස ලස්සන කතා බහක් ❤️ දිනේෂ් අන්කල් තාම තරුණයි 😍

  • @darshanapathmalal
    @darshanapathmalal 2 หลายเดือนก่อน +27

    රටේ ලොකුම ප්‍රශ්නය පීයසාද් නම හැදුනේ කොහොමද අනේකවාරයක් ස්තුතීයී සර්😂

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg 2 หลายเดือนก่อน +1

      උබ ඉතිං උබට ඕන දෙයක් බලපං. බලෙන් පෙන්නුවෙ නැහැනෙ. බල බල බනිනවා. කොන්ද පණනැතිකම.

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 หลายเดือนก่อน +1

    GOOD ONE

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 หลายเดือนก่อน

    සන්නා හරි ලස්සනයි වැඩ සටහන.අයියාට වඩා රසවත් මල්ලි..මල්ලිට වඩා රසවත් අයියා..හරිම වැදගත් නිහතමානි සොයුරන්.ජිවිතය තව තවත් වැජබේවා...❤❤❤❤❤.

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 2 หลายเดือนก่อน +2

    හරිම රසවත් ආදරණීයයි🙏🏼

  • @chinthaka_bandara
    @chinthaka_bandara 2 หลายเดือนก่อน +3

    aththatama hangila inna dakshayek sanna sir eka eli karata bohoma sthuthi

  • @jpSL
    @jpSL 2 หลายเดือนก่อน +2

    හරිම ආසයි මෙයාලගේ ඉතිහාස කතාන්දර අහන්ඩ,ප්‍රභාකරන්ගේ කතාව කියපු එක ඇතුළෙ සෑහෙන දෙයක් තියෙනවා කල්පනා කරන්ඩ.තමන්ගේ කාලයට සාපේක්ෂව ඉදිරියෙන් හිටපු මිනිස්සු👍👍👍

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754 2 หลายเดือนก่อน

    Very interesting program.

  • @mohandealwis8786
    @mohandealwis8786 2 หลายเดือนก่อน +1

    Apaye Tappara asuharadaha film eka hoya ganna vidihak nadda?

  • @user-fk5vx8kp9j
    @user-fk5vx8kp9j 2 หลายเดือนก่อน +2

    Atheetha katha ❤❤❤ithamath.aiyge mallige program 2 kama beluva. Eelanga ekath balamu.

  • @nireshferdinando8751
    @nireshferdinando8751 2 หลายเดือนก่อน +4

    මොරටු කකුල් ❤👍👏🙏🙏🙏 බුදු සරණයී සර්❤

    • @nireshferdinando8751
      @nireshferdinando8751 2 หลายเดือนก่อน

      සර් අර පෙස්සම ගැහුව කෙනාව කිවුවද සර් 🙄😁❤️

  • @slgaming4117
    @slgaming4117 2 หลายเดือนก่อน +5

    tawa lassana kello tikak hadanna tibbe priyasad uncle ta

    • @slgaming4117
      @slgaming4117 2 หลายเดือนก่อน

      @@Venura1211 ow

  • @renukhaperere5181
    @renukhaperere5181 2 หลายเดือนก่อน

    සුන්දර කතාබහක් රටට වටිනා සම්පතක්❤❤

  • @maleeshadvj4992
    @maleeshadvj4992 2 หลายเดือนก่อน +2

    පේන විදයට ප්‍රියසාද් කියන්නෙ අහිංසක සුන්දර කඩවසම් මනුස්සයෙක්❤ ❤
    බැලුවම සන්සන්දනය වෙලා පේනවා සන්නස්ගලගෙ කිසිම සුන්දර මනුස්සකමක් නැහැ අප්‍රියජනකයි කියලා. කතා බහ මැදින් ගොන් පාට් දානවනේ.

  • @deshansachinth5793
    @deshansachinth5793 2 หลายเดือนก่อน +5

    සල්ලි ගත්තනම් දීලා නම්බුව තියාගෙන ඉදපන්

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 2 หลายเดือนก่อน

    අලුත්ම අත්දැකීමක්,හොද වැඩසටහනක් සතුටුයි

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z 2 หลายเดือนก่อน

    Sanna Uncle Film ekak karamuthe?😊😊😊

  • @AsherNathan-vc4oe
    @AsherNathan-vc4oe 2 หลายเดือนก่อน +3

    Atheetha katha harima mihirie ❤

  • @jilliproducts3239
    @jilliproducts3239 2 หลายเดือนก่อน +3

    Eee 1 million ek athule mata mara wow ekk tiynwa

  • @vishakakumari4841
    @vishakakumari4841 2 หลายเดือนก่อน +2

    අපි නොදන්නා රසවත් හරවත් කතාබහක්.

  • @Beelzebubsl
    @Beelzebubsl 2 หลายเดือนก่อน +2

    Noice❤

  • @jru440
    @jru440 2 หลายเดือนก่อน

    දිනේෂ් ප්‍රියසාද් මහත්මය දිනක්ෂි වගේ පෙනුම.රසවත් කතාබහක්❤
    රටට වටින සම්පතක් දි⁣නේෂ් ප්‍රියසාද් කියන්නෙ.
    ඇයි එතුමගෙ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ.
    ප්‍රියසාද් පවුලට එකතුවුන අයත් එකිනෙකට වෙනස් දක්ෂතා තියෙන අය .
    ලස්සන ආදරණීය කලා පවුලක්.
    අපිටත් ගොඩක් සතුටුයි.❤😍

  • @bb-un5jq
    @bb-un5jq 2 หลายเดือนก่อน +4

    Hey hey man iraj 😅😅😅

  • @apsarajayasinghe9699
    @apsarajayasinghe9699 2 หลายเดือนก่อน

    Respect ....❤....ahagena inda asai....

  • @user-kl3fc7ye1j
    @user-kl3fc7ye1j 2 หลายเดือนก่อน +1

    ❤shanu ge dinna wage mage shanuge thatta❤

  • @slchamix6188
    @slchamix6188 2 หลายเดือนก่อน +10

    Ara lasksha 10 deela dahan 😂💔

  • @deepanieperera316
    @deepanieperera316 2 หลายเดือนก่อน +1

    Priyasad මහත්තයෝ පෙරලිකාරයෝ film eka utube eke බලන්න පුලුවන්ද?

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 2 หลายเดือนก่อน

    Piyage a daksha thawayauth akke mea duwala 3 ta Hoda talented shanu thattha wagei hinawai ❤ lassanai ada program ake 2ma superb ❤❤niyamai sannasgala sir obath ☺

  • @thisallakpura5991
    @thisallakpura5991 2 หลายเดือนก่อน +1

    🔥🔥

  • @kazzypie4141
    @kazzypie4141 22 วันที่ผ่านมา

    පට්ට කතාබහක්...අදයි දැනගත්තෙ ප්‍රියසාද් කියන්නෙ කවුද කියල.....නියමාආආආආආඅයීඊඊඊඉ....සර්ට ජය

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 2 หลายเดือนก่อน

    සන්නගේ ජෙනුවින් ප්‍රෝග්‍රම් එකක් දැක්කමයි. Good

  • @gangamarapane8819
    @gangamarapane8819 2 หลายเดือนก่อน

    👏👏😍

  • @user-qq4zc9rl8s
    @user-qq4zc9rl8s 2 หลายเดือนก่อน +2

    Api nodanna patta byscop karayak. Waddo hitiya nesa pichare apita ithuru unaa. Chetharagaeaya geni thiwwa nesa byscope tika godak ginibath unaa. Ithuru una tika thamai thina gaawa thiyenne. Lankawe byscope karapu waddo tikata ayusha adu unay deshapalanaya ta thanhawa gahala balaya onay unaa nesa. Priyasad mahaththaya ge danuma byscope nathi wela geyath adatath film pissanta igenaganna watinawa. Jaya weewa. Sanna sir adda kathikawa Pichchre pisseak ekka nesa watinawa.

  • @AndrewR9
    @AndrewR9 2 หลายเดือนก่อน +2

    සන්නා ලොක්කා බැරි වෙයිද
    අපිවත් චිත්‍රපට නිෂ්පාදකයෙක් කරවන්න.. රුපියල් මිලියනයට වැඩියෙන් ටිකක් තියෙනවා...
    "සිංහ නාද බලු කේෂර " වගේ නමක් දාල හොද එකක් කරමු...
    ලොක්කා ඊයේ මොකද වත්තලදී ඇප ලැබිලත් මාධ්‍යවේදී ඉස්සරහදි කැරි කෑ රිලවා වගේ පැනල ගියේ 😂😂😂😂

  • @champaratnayake7181
    @champaratnayake7181 2 หลายเดือนก่อน +1

  • @danuweeraearna3240
    @danuweeraearna3240 2 หลายเดือนก่อน +2

    අර කොල්ලෙක් ගෙන් ලක්ෂ 10ක්‌ අරගෙන, දෙන්නේ නැතුව,, කුචිත උනු එකත් වැඩසටහනක් කරන්න 🤣🤣🤣

  • @user-bi6cc4vn7r
    @user-bi6cc4vn7r 2 หลายเดือนก่อน

    Sanjaya leelarathne wa gennako sir dawasaka. multi talented supiri manussayek..

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thanujadilhaniliyanage5318
    @thanujadilhaniliyanage5318 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @NamalNishantha-kv3mw
    @NamalNishantha-kv3mw 2 หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 2 หลายเดือนก่อน

    @13.04 අනේ අපිටත් ඒ කණට කරලා කිව්ව කෙනාගේ නම දැනගන්න ආසයි 😅

  • @user-uj3oc8ph8m
    @user-uj3oc8ph8m 2 หลายเดือนก่อน

    Wade lassanai ❤

  • @jayarathnasilva6398
    @jayarathnasilva6398 2 หลายเดือนก่อน

    JAYAWEWA
    Mama jayaratna
    FILM corporation
    Cinema Thetre.

  • @imeshanurangawickramasingh4499
    @imeshanurangawickramasingh4499 หลายเดือนก่อน

    මොකෑ බන් කරන්නේ ඒක මරු😅