ටිං බෙලෙක්ක තක්ක බක්ක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • SL VLOG: slvlog.lk
    වැලි කාලා හිනා වෙන්න එන්න 🔥🔥🐫
    Last lap of tickets
    Call | WhatsApp
    +971 52 151 4760 - Menusha
    +971 58 165 2278 - Thulan
    +971 54 782 5233 - Ramesh
    +971558698398 - Sanjeewa
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogd...
    පෙට්ටගම - bit.ly/slvlogp...
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaand...
    Podcast With Manju Nishshanka - bit.ly/podcast...
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 401

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 4 หลายเดือนก่อน +106

    තාත්තා ගෙදර ඉද්දි පට්ට හොරෙක්ට අප්පච්චි කියලා අන්තිමට හන්දියක් හන්දියක් ගානේ සද ගුටි ව්තරයි..කොයි පක්ශෙක උනත් ඉන්න වහල්ලුන්ට මේක හොද පාඩමක්..

  • @tharakadoo
    @tharakadoo 4 หลายเดือนก่อน +53

    මම නම් කියන්නෙ එදා බයියො කෑවා හොඳටම මදි.
    අද වෙද්දි බයියො උද්දච්ච කතා කිය කිය මජර දේශපාලනය කරනව. ටිරාන් අලස්ලා මිනිස්සුන්ට චන්ඩිකම් දානව.
    අදටත් රනිල්ගෙ හාල් 10 බෙදන්නෙ ගම් වල ඉන්න බයි ක්‍රියාකාරීන්.
    මාස 2,3ක් වත් සීන් එක ඇදං ගිහිං බයියො මේ රටෙන් තුරන් කරන්න තිබුනෙ 😪

    • @IMAMLAARA
      @IMAMLAARA 4 หลายเดือนก่อน +2

      Aththa bn😂😊

    • @skyelctronic
      @skyelctronic 4 หลายเดือนก่อน +5

      මදි ඕයි ආපු ඔක්කොටම නෙලන්න හම්බූනානම් මීට වඩා ආතල්

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +51

    මැයි 9 දැනිච්ච එකමුතු බවේ හැගීම.🥺😢❤.ඒක අමුතු එකක්.. 😊🚩❤

    • @sudathathukorala9954
      @sudathathukorala9954 4 หลายเดือนก่อน +5

      ඒ එක හිත එළැඹෙන කතිරෙ දාටත් එළෙසින් ම විය යුතුව ඇත.👍

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน

      @@sudathathukorala9954 ඔව් 💯 තව මාස කීපයයි🤝🙏❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 หลายเดือนก่อน

      👍👍👍💯💯​@@sudathathukorala9954

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 4 หลายเดือนก่อน +31

    ❤අපට වුනු ප්‍රශ්න පිලිබද ඉතාම හොද විග්‍රහයක් ! අමතක වීමේ රෝගය තිබෙන අයට හොද බෙහෙතක්.

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 4 หลายเดือนก่อน +58

    මොන උනත් හසායි බ්‍රිනොයි දෙන්නම ඉන්නවා දැක්ක කියන්නේ හිතට සතුටුයි.බඩ කට පිරෙනවා

  • @Dilansandaruwan156
    @Dilansandaruwan156 4 หลายเดือนก่อน +68

    ගෝල්කාරොයොවත් මෙච්චර කෑවේ නෑ අපේ හාන්දුරුවනේ 🤣🤣

    • @lakmalsadaruwan2655
      @lakmalsadaruwan2655 4 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @charithwijayawardana7217
      @charithwijayawardana7217 4 หลายเดือนก่อน +1

      රෝමන්කාරයෝ

    • @Dilansandaruwan156
      @Dilansandaruwan156 4 หลายเดือนก่อน

      @@charithwijayawardana7217 කලබලේනෙ 🤭

    • @nature-sl100
      @nature-sl100 4 หลายเดือนก่อน +1

      ගෝල් කාරයෝ කවද්ද යකෝ ගුටි කෑවේ.උබටත් මුල අමතකනේ

    • @Dilansandaruwan156
      @Dilansandaruwan156 4 หลายเดือนก่อน +2

      @@nature-sl100 හරි හරි බොසා පොඩ්ඩක් ටැපලුනා 😁

  • @lgliyangilg1140
    @lgliyangilg1140 4 หลายเดือนก่อน +15

    මම ඉන්නේ සෙෘදි අදටත් මෙි රටෙි අය මගෙන් අහනවා එදා සිදුවු සිදුවිම එයලා රෑප රමු දැක්කාට බසාවෙි අවුල නිසා අපෙන් අහනවා. එයලට විස්තර කිවාම එයලත් එකට සතුටුයි වුනා.

  • @kassabro9180
    @kassabro9180 4 หลายเดือนก่อน +9

    මාර්තු 31 මැයි 9 ජූලි 9 ❤️🙌🏻 ආදරෙයි ඇත්ත මිනිස්සුන්ට.❤❤
    මේ වගේ ආදරනීය දවස් හැමදාම එන්න ඕනි🙌🏻❤️

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 4 หลายเดือนก่อน +66

    83නේ ඉදල 90 වෙනකන් ලංකාවේ වුනෙත් මේ වගේම වැඩක් තමයි. වෙනස තමයි එදා ස්මාට් ෆෝන් තිබුනෙ නෑ. ඒ නිසා පාලකයෝ කියන දේ විතරයි මිනිස්සු දන්නේ.

    • @lahirusamaranayaka6685
      @lahirusamaranayaka6685 4 หลายเดือนก่อน +2

      මේක වෙන්නම ඕන

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 4 หลายเดือนก่อน +5

      ඔව් , ඒව ඔලුවෙ දමාගත්ත මිනිස්සු, තාමත් හිතන්නේ ඒ විදිහටයි. මං නිතරම කියන කතාවක් .

    • @SaNa_Official_
      @SaNa_Official_ 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 4 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්.ස්මාට් ෆෝන් එක්ක සමාජ මාධ්‍ය තිබ්බනං ඒ කාලෙ මේතරම් රටට හානි වෙන කං රට වැටෙන්නෑ.මෙච්චර ස්මාට් ෆෝන් සමාජ මාධ්‍ය තිබිලත් අරගලයට ගහපු තරම හා තාමත් ගහන තරම.කොයි තරම් වෙනස්කරන්න හදනවද ඇත්ත පෙනි පෙනි.❤❤

    • @padminikurera5954
      @padminikurera5954 4 หลายเดือนก่อน +6

      රාජ්‍ය අනුග්‍රහයෙන් කල අපරාධ
      88/89 , පාස්කු ප්‍රහාරය , අරගලය

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 หลายเดือนก่อน +17

    ඉතා මැනවින් සංවිධානය වූ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤

  • @pkds1983
    @pkds1983 4 หลายเดือนก่อน +51

    එදා තරං මගේ හිතේ රැදුනේ නෑ තව දවසක් 😂😂😂 බේරේ වැවේ හිටියා උන් පැය දෙකකුත් විනාඩියක් 😅😅😅අහල පහල කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක් 😅😅😅තිබුනා එක වැසිකිළියක් එකෙත් මහ බයියෝ රැළක් 😅😅😅

  • @Dilinimihirangani
    @Dilinimihirangani 4 หลายเดือนก่อน +30

    අද වගේ දවසක තමයි ඉරාජ් බූ ගාල ඇදයට හැංගුනේ😂😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 4 หลายเดือนก่อน +6

      ඩෑන් කට්ටඩිය ඇහැට බෙඩඩීන් දාල ප්ලාස්ටරේ ගැහුවෙ 😂

    • @CharuniSanda
      @CharuniSanda 4 หลายเดือนก่อน +1

      Umandawe hangune😂

  • @lankadananja1171
    @lankadananja1171 4 หลายเดือนก่อน +20

    හැබැයි දුන්නා සඳ බොඳ වෙන්ඩ ..... මහින්ද ජීවිතේට හිතුවෙ නෑ ඔහොම පෝරියල් එකක් හම්බෙයි කියලා😅😅

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k 4 หลายเดือนก่อน +42

    අදත් සනත් නිශාන්ත බැනුම් අහන්නත් එපැයි😢😢😢

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 4 หลายเดือนก่อน +17

      අද විතරක් නෙවි හැමදාම ඕක බැනුම් අහනවා...බැනුම් අහන්නත් ඕන

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +9

      අපායේ ඉදන් අහන් ඇති 😇

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 4 หลายเดือนก่อน

      @@slmicro3857 පිස්සුද බන් ඕකා අපායේ යන්න තරම් වත් පිනක් කරපු පර බල්ලෙක් නෙවි....ඕකා අනිවා ලංකාවේ ඉපදිලා අපායට එහා දුක් විදිනවා ඇති අපි වගේ.....අපායේ ඉදන් චූන් වෙන්න තරම් උට පිං කරන්න උන්නෑ

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 4 หลายเดือนก่อน +6

      හොද වෙලාවට කන්ටේනර් දෙයියො බැලුවා

    • @nimaliperera9457
      @nimaliperera9457 4 หลายเดือนก่อน +4

      සොබාදහම නඩු අහනවා බොලව් ....
      අනිත් උන් pending .....
      ❤❤❤අරගලයට....උඹලට ...

  • @maduka_pathum2727
    @maduka_pathum2727 4 หลายเดือนก่อน +53

    0:01 - ජාතික බයි නෑමේ ඇනිවසරිය 😂🎉
    2:54 - එයාලව නාවන්න උනේ ඇයි
    16:11 - ගුටිකාලා හරි තේරුම්ගන්න ඕනේ දේවල්
    20:16 - මහින්දගේ අන්තිම උත්සාහය
    22:13 - මෙච්චර කියලත් තේරෙන්නේ නැත්තම් 🩲
    22:59 - හසා ඩුබායි බලා ♥️
    24:16 - ඉන්දීය - ශ්‍රී ලංකා ධීවර ගැටුම විසඳීමෙන් තට්ටු වෙන්නේ කාටද...???
    30:37 - බයිලාවලින් වහන්න බැරි ගෝඨාභය යුගයේ අර්බුධ
    40:31 - කබ්‍රාල්ට රට යන්නම බෑ
    41:54 - ගිලෙන නැවෙන් ඉස්සෙල්ලම පැන්න P.B
    43:44 - කාටවත් අයිති නැති ඩයනා ඉවතට , මුජිබර් ඇතුලට
    48:18 - සිය කැමැත්තෙන් විසිරෙන්න යන පාර්ලිමේන්තුව...??
    52:44 - මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයට දින නියම කරයි
    53:49 - ඩයනාගේ තහනම සජබෙට බලපානවද..??
    54:34 - රට හදන සිස්ටම් එක By Advocata ❤
    55:52 - ආනන්දම්මාගේ ගිය පාරේ යන නාලන්දම්මා
    1:00:49 - වීසා ප්‍රශ්ණය තුළ දත්ත මංකොල්ලයක්
    1:06:24 - මහ බැංකු අධිපතිට ගම්මන්පිළගෙන් අභියෝගයක්
    1:09:44 - රාජ් සෝමදේව මහතාගේ ඉතාලි වැඩසටහන් මාළාව ❤
    1:11:12 - විදග්ධයාගේ පැහැදිලි කිරීම 😂
    ❤❤

    • @Shapes-lr9vm
      @Shapes-lr9vm 4 หลายเดือนก่อน +1

      Thank you

    • @sanjanagamage925
      @sanjanagamage925 4 หลายเดือนก่อน +1

      Thank U ❤

    • @Xham08
      @Xham08 4 หลายเดือนก่อน +1

      ❤❤

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 4 หลายเดือนก่อน +1

      පෙළගැස්ම අපූරුයි...❤

    • @veniduhasira7810
      @veniduhasira7810 4 หลายเดือนก่อน +1

      Thank you 😊❤

  • @lathishaleti1618
    @lathishaleti1618 4 หลายเดือนก่อน +8

    නැවත හමුවෙනකන් හසාගේ අන්තිම program එක සුභ ගමන් හසා ඩුබායි ඉන්න අයට හසරැල් මවල ඔබ එනතුරු මග බලා ඉන්නම් ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikanuwan7814
    @buddhikanuwan7814 4 หลายเดือนก่อน +59

    මේක FB දාපල්ලා බයියො චුන් කරන්ඩ පුළුවන් 😂

  • @chanakamaduvlog
    @chanakamaduvlog 4 หลายเดือนก่อน +31

    මෙතෙක් ජීවිතේ වැඩියෙන්ම සතුට වුන දවස තමයි මැයි 9 ❤🎉 අරගලයට ඡයවේවා❤️

  • @nuwansanjeewa2886
    @nuwansanjeewa2886 4 หลายเดือนก่อน +10

    ජීවිතෙට දැකපු ලස්සනම දවසක්.!❤❤

  • @himaliahangama4311
    @himaliahangama4311 4 หลายเดือนก่อน +7

    තක්කඩි පාලකයන්ට විරුද්ධව පොදු ජනතාව නැගීසිටි අභිමානවත් දිනයක් .උදාරයි උදාරයි ❤

  • @NilanthaAriyawansa-nv2sz
    @NilanthaAriyawansa-nv2sz 4 หลายเดือนก่อน +10

    පට්ට වැඩක් මැ යි 9 ජයවේවා ආ පු හැම එකා ට ම බ යි යො නෑ වු ව ට

  • @arunashantha6738
    @arunashantha6738 4 หลายเดือนก่อน +20

    රනිලා මේ පාර ජනාධිපතිවරණය නොදී ගේම් ගහන්න හැදුවොත් මොකද වෙන්නේ කියලා ආණ්ඩු පක්ෂය ගොන් රැල මැයි 9 මතක් කරගන්න ඒක තමයි වඩා හොද

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 4 หลายเดือนก่อน +32

    අද තමා බයියො ටිකක් කොලඹ ගිනින් අම්බානකට ගුටිකාල, බේරෙ වැවෙන් නාල, ජන්ගි පිටින් ගමට ආපු දවස.
    ඒ වගේම අද තමා, ජනතාවට සේවයක් කරන්න කියල ජොබ් එකක් දීල පාර්ලිමේන්තුවට යැව්වට පස්සෙ කරන්න තියෙන වැඩේ කරන්නෙ නැතුව බුල් කෙලියොත් ඉන්න හිටින්න තැනුත් නැතිවෙවනව කියල අපේ දේශපාලුවො ඉගෙන ගත්ත දවස.😂

  • @pendragonprime2433
    @pendragonprime2433 4 หลายเดือนก่อน +12

    අදත් හසා හිටියෙ නැත්තම් SL vlog ජාතිය අමතන්න හිටියේ 😊

  • @awmestrige
    @awmestrige 4 หลายเดือนก่อน +22

    Thank for you all.❤❤❤❤❤❤❤❤❤❤❤❤We are for Malimawa. Malimawa is for us. Victory to AKD Anura and NPP❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 4 หลายเดือนก่อน +16

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්. happy anversary

  • @flowerworld3451
    @flowerworld3451 4 หลายเดือนก่อน +8

    28:55 නාමල් බේබිට iphone ගෙනත් දෙන්නෙත් මුස්ලිම් යාලුවෙක් 😂

  • @around_sl
    @around_sl 4 หลายเดือนก่อน +25

    2019 ජනාධිපතිටයි 2020 මුදල් ඇමති ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව ඩයනාට සේම නඩු දාන්න ඕන තව වරක්. මේකේ උන් දැන දැනනේ දුන්නේ ඔකුන්ට 😊😅

  • @erangaj
    @erangaj 4 หลายเดือนก่อน +10

    හංස බෝට්ටු, සුදු මල් ඉති, දිය කෙලි, ගිනි කෙලි, ... ❤❤❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +22

    අද දවස, ජාතිය නැංවීමේ දවස ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් නම් කල යුතුයි. 😇😊😊😊

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +1

      😂💪

    • @sudathathukorala9954
      @sudathathukorala9954 4 หลายเดือนก่อน +2

      අනෙක් අතට බයි නෑ ශෝක දිනය ලෙසද විය යුතු ය

  • @nadunlolitha5927
    @nadunlolitha5927 4 หลายเดือนก่อน +9

    අරගලය ගැන great explanation ❤

  • @clementfernando3914
    @clementfernando3914 4 หลายเดือนก่อน +10

    මාව හොස්පිටල් දාන්නකෝ අයියෝ !!!!! 😂😂😂😂

  • @anusuros
    @anusuros 4 หลายเดือนก่อน +10

    ඒ කියන්නෙ පිට රට ගොටට චන්දෙ දාපු ඔක්කොම nppකියන දෙ අහල මුදල් එවිවෙ නැ කියලනෙ අප්‍රසන්න කියන්නෙ එකෙ තෙරැම පිට රට ඔක්කොම npp එයාලගෙ ලංකාවෙ ගෙවල්වල ඔක්කොම npp නියමයි.❤❤❤

  • @ajithrajapaksha8504
    @ajithrajapaksha8504 4 หลายเดือนก่อน +14

    ,නියමයි .. හැමෝටම ස්තුතියි

  • @premkumarrajanayagam1088
    @premkumarrajanayagam1088 4 หลายเดือนก่อน +8

    Nice to see you Hasa! I am n my world tour, now in China. Trying to catch you in Dubai!

  • @flowerworld3451
    @flowerworld3451 4 หลายเดือนก่อน +15

    බේරේ වැවේ ස්නාන සංවත්සරය බැතියෙන් සමරමු 😹😹✌️

  • @prasadsooriya
    @prasadsooriya 4 หลายเดือนก่อน +1

    ප්‍රේමදාස ජනාධිපති වෙලා, රංජන් විජේරත්න ආරක්ෂක ඇමති වෙලා, උඩුගම්පොල පොලිස් අධිකාරි වෙලා හිටපු කාලේ පහු කරපු අපට, අද රනිල් ජනාධිපති වෙලා, ටිරාන් පොලිස් ඇමති වෙලා, දේශබන්දු පොලිස්පති වුණාමත් තාමත් මේ හිරිකිත අම්බලමේ ඉන්න වෙලා....

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 4 หลายเดือนก่อน +12

    හසා ඉන්නවා අද කෝ බොල තිවංක 😢

  • @666productionss
    @666productionss 4 หลายเดือนก่อน +18

    හැපී බයියාස් day😂

  • @user-ow4oi3mi8h
    @user-ow4oi3mi8h 4 หลายเดือนก่อน +2

    දේශබන්ධුවා කොයිතරම් සක්කිලියෙක්ද....හිරේ ඉන්න ඕන එකෙක් පොලිස්පති වෙලා ඉන්න ට්‍රැක්ලන්තෙක ඉන්න අවාසනාවන්ත ජනතාවක් අපි....තොපිට සොබාදහම දඩුවම් දෙන දවස වැඩි ඈතක නෑ....

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 หลายเดือนก่อน +2

    අරගලය වෙලවේ මන් හිටියේ රට ඇන්තමයි පුදුම වේදනාවකින් හිටියේ අරගලය සදා ජය වේවාල්❤❤❤❤❤ slwog ජය වේවා

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 4 หลายเดือนก่อน +3

    Live බලන්න පින් කරා බේරේ වැව ලග ඉදන්.ජීවිත කාලේ ලබපු ලොකුමසතුට ඒක❤

    • @SDN89503
      @SDN89503 4 หลายเดือนก่อน

      එහෙමද 👌👌👌👌😁

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 หลายเดือนก่อน

      👍👍👍👍

    • @sajith2176
      @sajith2176 4 หลายเดือนก่อน

      තොපේ දවසත් ලඟයි

  • @nimaliperera9457
    @nimaliperera9457 4 หลายเดือนก่อน +5

    ඉරාජ් කියන්නේ ත්......
    කියන්න වචන නෑ....සජියා වගේම නොමේරු එකෙක් ....😢😢😢

  • @thilankabanuka2416
    @thilankabanuka2416 4 หลายเดือนก่อน +5

    ආයෙ නම් හසා එන දවසට gym එකේ ඉදන් DD අහන්නෙ නෑ. 😢තව ටිකෙන් හිනා ගිහින් ඩම්බෙල් එක මූනෙ😅

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +4

    ජයවේවා මාලිමාවට ජයවේවා එකම විශ්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි දිනවමු මාලිමාව

  • @deegayumannapperuma
    @deegayumannapperuma 4 หลายเดือนก่อน +10

    මැයි 9 එදා පස්වරු ඉස්මතු කරලා.. පෙරවරු කාලයක් තිබුණේ නෑ කියන්න ලොකු උත්සහයක් දෙනවා 😅

    • @poornimam.4017
      @poornimam.4017 4 หลายเดือนก่อน +3

      Great 👍 මුල මතක් කරලා දෙනවට thanks 🙏 ඔයගොල්ලො හැමෝටම❤.ඉරාජ් කියන්නේ public toilet පද්ධතියක් .thanks again

    • @sudharshanicooray757
      @sudharshanicooray757 4 หลายเดือนก่อน +1

      @@poornimam.4017එයා තනිකර ම “ ගලි බවුසරයක් “ 👍

  • @delrinewebster7021
    @delrinewebster7021 4 หลายเดือนก่อน +2

    Hi guys, keep the spirit going, all the best to all of you, JJB JAYAWEWA, Malimawata Jayawewa, Aragalayata jayawewa, salute to all of you, God bless you 🙏 always

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 4 หลายเดือนก่อน +6

    කව්ද කියන්නෙ black mark කියල. රටට අභිමානවත් දවසක්

  • @mashaadikari8747
    @mashaadikari8747 4 หลายเดือนก่อน +6

    අරගලයට ජය 👍👍👍👍

  • @chagagraham783
    @chagagraham783 4 หลายเดือนก่อน +7

    Happy Anniversary 🎉

  • @smgsethunga3068
    @smgsethunga3068 4 หลายเดือนก่อน +3

    Ratama Ekwa Ratak widiyata Gemak Gahapu Patta Gemmak Apu Dawasak... waaaaaw... NPP Jayawewa.....m💜️❤️👌❤️💜️👌❤️💜️👌

  • @bandiyak
    @bandiyak 4 หลายเดือนก่อน +5

    Ai ගැන Podcast එකක් ඕනා broono.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 4 หลายเดือนก่อน

    මැයි 09 විතරක් නෙවෙයි - අප්‍රේල් 30(මැයි 01 එළිවෙන්න ) වගේ අරලියගහ මන්දිරය ළඟ තිබුන මයිනාගෝ ගමට පහර දුන්නා... අපි එතකොට ගෝල්ෆේස් එකේ ඉදන් ආවා

  • @janithmadushan3081
    @janithmadushan3081 4 หลายเดือนก่อน +3

    FB එකට මේක දාන්න . සමහරුන්ට මාර ඉක්මනට අමතක වෙලා ඇත්ත 💪

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 หลายเดือนก่อน +5

    සුබ දවසක්

  • @theresafernando1767
    @theresafernando1767 4 หลายเดือนก่อน +2

    God bless HASA happy journey ❤❤❤

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 4 หลายเดือนก่อน +1

    Ada Bruno ta gejat 1k amathka unada JANGI thama adagana yanna wenne keyala kewuwa ehema hodai mokada unta ohoma keyala made

  • @mr.mike678
    @mr.mike678 4 หลายเดือนก่อน +1

    54:04 නිවැරදි කිරීම - හිටපු මැකෝ තුමා කිව්වා පක්ශයක ලේකම් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම අවශ්‍ය වෙන්නේ නෑ, ඒ ගැන සදහනක් නෑ කියලා.

  • @lakmalsadaruwan2655
    @lakmalsadaruwan2655 4 หลายเดือนก่อน +4

    අදටත් මතකයි කහදෙ 😂😂😂😂

  • @WishGo-ty2js
    @WishGo-ty2js 4 หลายเดือนก่อน +1

    ඕ ශිට් මෝඩ කතා ගොඩයි..
    😕 මාව පාර්ලිමේන්තුවට ගිහින් දාන්න අයියෝ.
    සුදුසුකම : ප්‍රසන්ග රනතුන්ගට වඩා හොද Practical කතාවක් ගොතන්න පුලුවන්

  • @vijitjay9.303
    @vijitjay9.303 4 หลายเดือนก่อน +4

    උඹල මචං
    මොබ් කියයි
    ඇසම්ප්ෂන් කියයි සිවිලයිස් කියයි වයලන්ස් කියයි ඉන්ඩිවිජුවලි කියයි ඔය ඉංගිරිසි කෑලි ඔක්කොටම තෙරන්නැහැනේ...
    එනිසා සිංහලෙනුත්
    කියපල්ල.
    කියල බලන්න ආස හිතෙයි

  • @gnanawathiperera9003
    @gnanawathiperera9003 4 หลายเดือนก่อน +1

    A.. Nduwe inna gobba heththata wagema thawamath unge passen yana gon harakta yali yalith sathya mathak. Karanawata oyalata pin.

  • @awmestrige
    @awmestrige 4 หลายเดือนก่อน +2

    ANURA is my PRESIDENT ❤❤❤

  • @WishGo-ty2js
    @WishGo-ty2js 4 หลายเดือนก่อน

    ඕඔහ්. මොකක්ද ඒ නම. ප්‍රසන්න රනතුන්ග 😌 මෝඩ කතාවක්. තවත් ලකුනක් කපනවා. ලකුනු වැඩිම කෙනා බලලවත් සලකා බලන්න වෙනවා😊

  • @civicrulz2000
    @civicrulz2000 4 หลายเดือนก่อน +1

    ඕයි හසා, කොහෙද පගෝ ගිහින් හිටියෙ? ඩුබායි වත් පැන්නද විසිට් වීසා ගහල? 😂😂😂

  • @hashanobasi6645
    @hashanobasi6645 4 หลายเดือนก่อน

    Meaningful explanation for අරගලය. Thank you

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 4 หลายเดือนก่อน +1

    Oyalage website eke UI eka lassanai.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 4 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තු මැතිවරණය උනත් වෙනසක් නෑ. මාලිමාව ඉහලින් දිනනව.

  • @kirimalli
    @kirimalli 4 หลายเดือนก่อน

    ටික දවසකට කලින් airport operations අදානිගෙ ඉන්දියන් කොම්පැනියක් ගන්න හැදුව නේද?
    විකුනන්න පාර කපන ගමන් වගේ එයාපෝර්ට් එක ඇතුලෙ මේ කචල් එන්නෙ

  • @user-qu5tf6pr8c
    @user-qu5tf6pr8c 4 หลายเดือนก่อน +2

    Mihinda kiyana p kaya thama may 09 nirmanaya kale, kurunegala Rendarala thamai janathawa kulappukeruwe.

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 4 หลายเดือนก่อน

    අවුරුද්දකට සැරයක් විතරක් නොවෙයි දවස ගානෙ මතක් කරන්න ඕන මැයි 9 මොකද වුනේ කියලා .. මොකද අපේ මිනිස්සුන්ට අමතක වෙනවා බොහොම ඉක්මනට ..

  • @chandaniperera3956
    @chandaniperera3956 4 หลายเดือนก่อน +1

    😂😂 මම ඉක්මනට volume අඩු කරා හසා " හඳපානේ..ඒ..ඒ.." කියලා උච්චස්වරය අදියි කියලා . කෝ නෑ නෙ.😂😂😂

  • @thilakfdo6954
    @thilakfdo6954 4 หลายเดือนก่อน

    Very all the best Hasa...❣️ Blessed Journey ,,,❣️

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน +1

    Adaraneeya aragalayata adath sathutui...❤❤❤❤❤❤❤jaya wewa...baiyyo hodata kawa..nawa😂😂😂😂

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 4 หลายเดือนก่อน +1

    ගෝඨාභය සීතා
    ම්ඹ්ර පටය ඇඳගෙන
    යනකොට ඒකට ප්‍රශස්ථි ගායනා කරපු ඇමති හැත්ත අදටත්
    උං හරිකියල හිතනවා ඇති.

  • @ArumaKataka
    @ArumaKataka 4 หลายเดือนก่อน

    We greatly appreciate SLVLOG; what you're doing embodies a long-missed sense of media responsibility. My only request is for you to avoid playing into Ranil's hands. As we all know, Ranil is aligned with the Rajapaksha clan, and his victory ensures the survival of Rajapaksha-class politics. Please refrain from misinterpreting or excessively commenting on the affairs of the party that we currently need to save Sri Lanka.

    • @ArumaKataka
      @ArumaKataka 4 หลายเดือนก่อน

      අපි SLVLOG ඉතා අගය කරනවා; ඔබ කරන දෙයින් මාධ්‍ය වගකීම පිළිබඳ දිගු කලක් තිස්සේ මග හැරුණු හැඟීමක් මූර්තිමත් වේ. මගේ එකම ඉල්ලීම ඔබ රනිල්ගේ අතට සෙල්ලම් කිරීමෙන් වළකින ලෙසයි. අප කවුරුත් දන්නා පරිදි, රනිල් රාජපක්ෂ වංශය සමඟ පෙළ ගැසී සිටින අතර, ඔහුගේ ජයග්‍රහණය රාජපක්ෂ පංති දේශපාලනයේ පැවැත්ම සහතික කරයි. ශ්‍රී ලංකාව බේරා ගැනීමට අපට දැනට අවශ්‍ය වන පක්ෂයේ කටයුතු වැරදි ලෙස අර්ථකථනය කිරීමෙන් හෝ අධික ලෙස අදහස් දැක්වීමෙන් වළකින්න.

  • @dicksannandakumara2036
    @dicksannandakumara2036 4 หลายเดือนก่อน +2

    අබී පොලීසියත් එක්ක
    තිවංක අවුරා ලොක්කා
    මොකක් හරි ඇරියස් එකක් තියෙනවා 😊😂😂😂😂

    • @dilushalakshan8309
      @dilushalakshan8309 4 หลายเดือนก่อน

      පොලීසියේ දේශපාලු බලල් අත් වලට නැටවෙන පඛයලා එක්ක රටේ මිනිස්සු සේරටම ඇරියස් තියෙනවා තමා බං රාජකාරිය වත් හරියට කරන්නේ නැතුව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් පිං පඩි අරන් එදා වේල කන හැත්ත

  • @sureshshammika8802
    @sureshshammika8802 4 หลายเดือนก่อน +2

    අරගලයට ජය වේවා.

  • @rohanperera3784
    @rohanperera3784 4 หลายเดือนก่อน +1

    Mama nam ape ratata mun karapu de gena duka nehe. Hithanna mun 75% munge sakkuwata da ganne nethiwa 50% sakkuwata da gatthanam ape mottayo thawama happy eke ennawa. Ape kattiya bitthiyata hetthu karannama ony es deka arrenna. Aurudu 70 ganak himin karapu de doub up karala ape mottayange es erapu ekata mama nam kaputata esthuthi wantha wenawa.Anagathaye ape ratata hodak sidda unoth eke credit eka yanna onee kata kiyalada oyala hihhanne? 🤔🤔🤔

    • @yashodhalakmal
      @yashodhalakmal 4 หลายเดือนก่อน

      100% agree with you

  • @_Sandamal_7
    @_Sandamal_7 4 หลายเดือนก่อน

    8:42 Human , Space , Time , and Human korean movie එක බලන්න

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 4 หลายเดือนก่อน +1

    ඔයාලා හරිම වරක් අනේ. හරිම ජොලි. හැමදාම වැඩසටහන ක් දාන්න

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 3 หลายเดือนก่อน

    ඔයා ලා හොඳ වැඩසටහනක් කරනවා zස්කුතියි
    පරණ ඒවාට වැඩිය එදිනෙදා වැඩසටහන් කරන්න
    එතකොට මිනිස්සු මිට වැඩිය දැනුවත් වෙනවා

  • @maduka_pathum2727
    @maduka_pathum2727 4 หลายเดือนก่อน +7

    ෆස්ට් කමෙන්ට් දාන්න ආවේ 😂🙈😒 දාලා තත්පර ගාණක් යනකොට කමෙන්ට් 10 ක් විතර වැටිලා ♥️😁

    • @jananjadahanayaka2008
      @jananjadahanayaka2008 4 หลายเดือนก่อน +1

      Time laps dpn bosa

    • @krishanduminda
      @krishanduminda 4 หลายเดือนก่อน +1

      ඒකට කමක් නෑ. අපි ටයිම් ලැප්ස් වලට😂

    • @maduka_pathum2727
      @maduka_pathum2727 4 หลายเดือนก่อน +2

      ​@@jananjadahanayaka2008 යුතුකම අකුරට කරලා තියෙන්නේ 😁♥️

    • @maduka_pathum2727
      @maduka_pathum2727 4 หลายเดือนก่อน +2

      ​@@krishandumindaරටකට ඕනේ ටයිම් ලැප්ස් යුගයක් 😂❤

  • @sachinperera317
    @sachinperera317 4 หลายเดือนก่อน +4

    Baio napu dawasa ❤

  • @DCWorld69
    @DCWorld69 4 หลายเดือนก่อน +4

    මචන් සුජිත් මැදින් පයින් නැතුව ඉන්නවනම් වටිනවා

    • @janakapriyalal7590
      @janakapriyalal7590 4 หลายเดือนก่อน

      අම්මේ හා,
      වහ කෑල්ල

  • @mele931
    @mele931 4 หลายเดือนก่อน +2

    . Mala perethayo me programme eka balanawanam hondai😂

  • @raveenranadewa3175
    @raveenranadewa3175 4 หลายเดือนก่อน +1

    Plz sl vlog මම වම විශ්වාස කරන කෙනෙක් නෙමේ. ඒත් මේ වෙලාවෙ මේ කරුමෙට කර ගහන්න පුළුවන් වමට විතරය. තරුණයොන්ට මේක පැහැදිලි කරන්න පුළුවන් ඔයාලට විතරයි

  • @pradobenz8187
    @pradobenz8187 4 หลายเดือนก่อน

    කහඳයට නම් ඒක කවදාවත් අමතක නොවේ. ඌ තාම යන්නෙ ඒ ලයින්එකේමයි. මයිනාගේ මළකඳෙන් වැටෙනතෙක් ඌ නෙවෙයි වෙනස් වෙන්නෙ.

  • @prasaakumara8637
    @prasaakumara8637 4 หลายเดือนก่อน

    ඔයාල තවමත් D.D බලලා නැද්ද...නෑ...how sad.....
    අහල බලන්න ආආආස හිතෙයි..❤❤❤

  • @dineshsameera306
    @dineshsameera306 4 หลายเดือนก่อน

    හසා අය්යේ අපේ ගෙදරින් මාළු ඇඹුල් තියල් ටිකක් හදලා දෙයි, එද්දී ගේන්න පුලුවන් ද...? තාත්තා එයාපෝට් එකට ගෙනල්ලා දෙයි.ම්......

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 4 หลายเดือนก่อน

    Sithandra S (of OASC, and ACOBA,) probably one of those you were discussing about.

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 4 หลายเดือนก่อน +3

    අරගලයට ජයවේවා 🤣🤣🤣🤣🤣

  • @DinayaJ-zo7ke
    @DinayaJ-zo7ke 4 หลายเดือนก่อน +2

    😂 math me para jeppota kathire gahanwa 😂😂😂😂😂😂 mm jeppek wemi 😂😂

  • @user-nkd
    @user-nkd 4 หลายเดือนก่อน +1

    මිනිස්සු පෝළිම්වල මැරී වැටුණා, අක්කා එක්ක messenger එකේ, එයා ප්‍රවෘත්ති බලන ගමන්, අපෝ අන්න අපේ පැත්තේ කෙනෙක් තෙල් පෝලිමේ මැරිලා කියලා කෑ ගහනවා පුදුම වේදනාවක් ඒවා මතක් වෙද්දී .

  • @dineshbrooo
    @dineshbrooo 4 หลายเดือนก่อน

    ලංකාවේ දැක්ක ලස්සනම වැඩක්.... ජයවේවා

  • @mele931
    @mele931 4 หลายเดือนก่อน +3

    ❤ from Rathnapura

  • @imeshkalhara-tt7nd
    @imeshkalhara-tt7nd 4 หลายเดือนก่อน +2

    Love you guys ❤

  • @raveenranadewa3175
    @raveenranadewa3175 4 หลายเดือนก่อน +1

    තෑම්ස් slvlog අරගලය back කලාට. වමේ පාලනයක් අවම දකුණෙ critizizer ඔයාලට වෙන්න පුලුවන්

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 4 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවමු රට ගොඩ නගමු !🧭❎👍❤🇱🇰👩‍👩‍👧‍👧👩‍👩‍👧👩‍👩‍👦‍👦👩‍👩‍👧‍👦🌷🌹🌺🌏🌏🌏✅

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 4 หลายเดือนก่อน

    ආයේ අරගලයක් ආවොත් ඔක්කොටම ඉස්සෙල්ලා පාතලං මකා ව පරිස්සං කරගන්න ඕනේ ...නැත්තං අවුරුදු දෙකක් තිස්සේ ඌ තාමත් දෙන ආතල් නැති වෙනවා ........