ප්‍රශ්න දහයක් අහලා උත්තර දෙන්න බැරුව හබියා ගුටි කාපු මොහොත😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 469

  • @shyamapriyangani8697
    @shyamapriyangani8697 2 ปีที่แล้ว +113

    උගත් බුදිමත් චරිතයක්‌ ඇති ස්වාමියෙක් බව හරි පැහැදිලියි නිහඩ චරිතයක්‌ ඔයා හැමදාම සතුටින් ඉන්න ජිවිතේ ඇතිතුරාවට‍ රට‍ ගියාට ආයෙත් එන්න මව් රටට බුදුසරණයි ❤️❤️

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +117

    මහේෂි ඔයාට හොද හබී කෙනෙක් ලැබිලා තියෙන්නෙ.හරි නිහතමානී කපල් එකක් ආදරෙයි පැලෙන්න.❤❤❤❤🌹🌹🌹🌹

  • @sahantharaka8189
    @sahantharaka8189 2 ปีที่แล้ว +14

    ඇත්තටම හරිම ශෝයි අක්කියෝ ඔයාල දෙන්න අයියගෙ කිසිම අහිංකාර කමක් ලොකු කමක් නෑ පුදුම නිහතමානී චරිතයක් .හරිම ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️

  • @harshnikelum2497
    @harshnikelum2497 2 ปีที่แล้ว +90

    මෙහෙම සැමියෙක් ලබපු ඔබ හරිම වාසනාවන්තයි.අනේ කවදාවත් ඔහුට ද්‍රෝහි වෙන්න එපා❤❤ඔයාලා සුකුරුත්තන්,මළ කෝලං නැති ලස්සන පවුලක්.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි හැමදාමත් ...🙏🙏❤️❤️❤️

  • @waw5972
    @waw5972 2 ปีที่แล้ว +58

    අනේ දෙවියනේ පුදුම තරම් වැදගත් නිහතමානී මහත්තයෙක්ද අක්කෙ ඔයාට ඉන්නේ ❤️🙏🏻 අනේ හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🏻❤️

  • @happy-nf9hm
    @happy-nf9hm 2 ปีที่แล้ว +46

    Pilot කෙනෙක් වෙන්නෙ කෝමද කියලා යූටියුබ් වීඩියො එක ඉක්මන්ටම දෙන්ඩෝ❤️

  • @silva38.7
    @silva38.7 2 ปีที่แล้ว +74

    දෙන්නගේ කතාව පැත්තකින් තියලා පිටිපස්සෙන් අහෙන One Direction ලගේ සින්දු අහුව මම 😌♥️

  • @shaniabeywickrama5664
    @shaniabeywickrama5664 2 ปีที่แล้ว +5

    මේකෙ තියෙන සමහර comment දැක්කම comment එකක් දාන්න හිතුනා. "බුද්ධිමත්කම,ආදරණීය බව රූපෙන් මනින්න බැහැ ",රූපෙට වඩා බුද්ධිමත්කම ගොඩක් උසයි. හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤

  • @madushikakarunarathna6220
    @madushikakarunarathna6220 ปีที่แล้ว +4

    අනේ ගොඩාක් හොද සැමියෙක්..ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ..හැමදාම සතුටින් ආදරෙන් ඔය වගේම ඉන්න😍😍❤️

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +10

    එළ කොල්ලෙක්.සම්බෝල යි බතුයි.රජ් බොජුන්

  • @athulapriyantha926
    @athulapriyantha926 2 ปีที่แล้ว +7

    හරිම නිහතමානී දෙන්නෙක් බව පේනවා. ජිවිත කාලයම සතුටින් ඉන්න. බුදුසරණයි

  • @blissblend-n3r
    @blissblend-n3r 2 ปีที่แล้ว +20

    හයියෙන් කියන්න කියලා කීපාරක් කීවද 😂😆😆 එයා එයාගෙ පාඩුවෙ කියනවා..☺️😝

  • @hansilasi4447
    @hansilasi4447 2 ปีที่แล้ว +61

    අක්කී ඔයා පොඩ්ඩක් කත්‍රිනා කායිෆ් වගේ පෙනුම😍💖. හැමදාමත් සතුටින් ඉන්න අක්කී හතර දෙනාටම බුදු සරනයි🙏☸️

  • @gaurawamcshane1103
    @gaurawamcshane1103 2 ปีที่แล้ว +11

    බාර්න්ස් රඹුක්වැල්ල සර් හොදම ගුරුවරයෙක් තමා 💕

  • @nilantharanasinha9609
    @nilantharanasinha9609 2 ปีที่แล้ว +11

    හොදට උත්තර දුන්නා....හරිම තැන්පත්ව .........හොද ස්වාමිපුරුෂයෙක්.....හොද තාත්තා කෙනෙක් කියලා හිතුනා.....මහේශිගේ වචන නම් ටිකක් වැඩියි කිව්වා නේද.....හදාගන්න.......බුදු සරනයි දෙන්නටම..........

  • @kasunsadahiru3946
    @kasunsadahiru3946 ปีที่แล้ว +5

    හරි හිමින් කතා කරන්නෙ හරි නිහතමානි husband කෙනෙක්

  • @sudinifernandofernando9991
    @sudinifernandofernando9991 2 ปีที่แล้ว +28

    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා !!!!!!හරිම ආදරනීය පවුලක්❤️❤️❤️❤️❤️❤️

  • @S_____71
    @S_____71 2 ปีที่แล้ว +39

    මහේශි අක්කි කරපු වීඩියෝ වලින් මම ආසම එක.. ❤️

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 2 ปีที่แล้ว +32

    මහෙසිම තමයි හරි යන්නේ ,දෙන්නා ට ම ආදරෙ යි ❤❤❤❤😘😘😘😘

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +19

    උගත්, බුද්ධිමත්, නිහාතමාන බව කැපී පෙනෙන චරිතයක්,දෙන්නටම වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 💐

    • @sujanibandara3568
      @sujanibandara3568 2 ปีที่แล้ว

      🤔උගත්?

    • @qatarairwaysflybywirea320
      @qatarairwaysflybywirea320 ปีที่แล้ว

      ​@@sujanibandara3568
      ඇයි උගත් නෙවෙයි කියල කියන්න හෝ හිතන්න මොකක් හරි හේතුවක් තියෙනවද ??????
      ඔයා කොහොමද උගත්කම මනින්නෙ ????

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 5 หลายเดือนก่อน +2

    අයියෝ.. බාන්ස් රබුක්වැල්ල.. අපේ sir..දැන් එයා.. උසාවි.. නගිනවා.. අපේ ෆැමිලි ලෝයර්.. සතුටුයි.. අහන්න ලැබීම.. සර් ගේ Maths.. 😄❤️❤️❤️
    ..

  • @pramudhdamadusanka6593
    @pramudhdamadusanka6593 2 ปีที่แล้ว +41

    මහේෂි අක්කියෝ ඔයාට අපි ගොඩක් ආදරෙයි ඔයා ගොඩක් සැහැලුවෙන් සතුටින් ඉන්න කෙනෙක් ❤️❤️❤️

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +36

    ඇත්තටම හරිම ශෝයි අක්කියෝ ඔයාල දෙන්න.අයියගෙ කිසිම අහිංකාර කමක් ලොකු කමක් නෑ පුදුම නිහතමානී චරිතයක්.හරිම ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි

  • @renukaanoma2885
    @renukaanoma2885 2 ปีที่แล้ว +5

    Good personality මහත්තයෙක් . Nice family and all the best . ❤️

  • @priyanthimala2512
    @priyanthimala2512 2 ปีที่แล้ว +10

    ලස්සනයි සුන්දරයි ඔයාලගෙ පවුල... හැමදාම සතුටින් ඉන්න.. තෙරුවන් සරනයි ඔයාලට...💕💕💕

  • @sajanipamalaka3251
    @sajanipamalaka3251 2 ปีที่แล้ว +17

    අක්කිගේ මහත්තයා හරිම වැදගත්.

    • @wasanagayani993
      @wasanagayani993 2 ปีที่แล้ว +2

      eak wathgath kama e.gani kanwa

  • @studywithminu6119
    @studywithminu6119 2 ปีที่แล้ว +14

    මහේශි අක්කට මං කවදත් කැමති ..හරිම නිරහංකාර චරිතයක්..😘❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +21

    අනේ අයියා හරිම අහිංසකයි .අක්කට වඩා අයියා සෝක් අනේ

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 ปีที่แล้ว +5

    ප්‍රශ්න පත්තරේ හොරෙන් බලනවෝ...බුදු සරණයි දෙන්නටම♥️♥️

  • @RenukaArchuth
    @RenukaArchuth 2 ปีที่แล้ว +9

    අනේ සුදු නංගි ඔයාගේ වාසනාවට හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්නේ ,, හරිම හොඳ කොනොක් ඔයාගේ මහත්තයා,, බුදු සරණයි දෙවි පිහිටයි

  • @upekshakumari8823
    @upekshakumari8823 2 ปีที่แล้ว +4

    ආදරණීය පවුලක හරිම ආදරෙයි හැමදාම සමගියෙන් ඉන්න.ස්වාමියා හරිම නිහතමානීව ඉන්න කෙනෙක් නේද පරිස්සමෙන් හතර දෙන ම

  • @rukaa767
    @rukaa767 2 ปีที่แล้ว +21

    අය්යා අක්කි දෙන්නටම ගොඩක් ආදරෙයි... අය්යා හරිම හොඳයි හරිම කියුට්...🐒❤❤❤
    ප්‍රශ්නය :- අක්කි හැමදාම එන්න එන්නම ලස්සන වෙන රහස මොකක්ද??? 😌❤❤

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +32

    අයියා කපටි uthhara නේද දෙන්නේ . E වුණාට හරිම අවංකව uthhara දුන්නා නේද .budusaranai oyala හතර දෙනාට සතුටින් හැමදාම ඉන්න .❤️❤️❤️❤️❤️❤️

  • @sandayakumari1678
    @sandayakumari1678 ปีที่แล้ว +1

    හොද හස්බන්ඩ් කෙනෙක් ඔයා ආදරෙයි dennatama🥰🥰🥰

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +2

    Its a blessing to have a husband like him!! Stay loving and more kinder, hunny. #feminine #energy

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 ปีที่แล้ว +17

    අනේ අදනම් නියමයි දෙන්නම ඉන්නවා..හරිම ලස්සනයි ..දෙන්නා..ඔයා හරීම වාසනාවන්තයි මහේෂී ..❤🌷..
    Pilot කෙනෙක් වෙන්න කොහොමද..ඒ ගැන video එක ඉක්මනින් අරගෙන එන්න කාටත් වැදගත් වෙයි..✈️

  • @tehankarunathilaka1484
    @tehankarunathilaka1484 2 ปีที่แล้ว +9

    මන් අද වෙනකන් දැක්ක BEST ම popular Couple eka අවංකවම ❤️මහේෂි අක්කා Bossy වගේ උනාට අ යියාට ගොඩක් ආදරෙයි කියලා තේරෙනවා❤️

  • @Aushadhi12
    @Aushadhi12 2 ปีที่แล้ว +15

    අයියා හොරෙන් ප්‍රශ්න බලනව කන ගමන්🤭♥️

  • @NekithFdo
    @NekithFdo 2 หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුුලක්.ජේසුපිහිටයි

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +10

    අනේ husbandta මම ගොඩක් ආදරෙයි කලින් ඉදලම එයා ශෝක් ඔයාට වඩා..ආදරෙයි මට මතක විදියට සම්පත් නම.❤❤🥰🥰🥰

  • @musiclokkawithraj4602
    @musiclokkawithraj4602 2 ปีที่แล้ว +5

    එ අයියා මරැ.simple answers.😍❤

  • @iroshikachandani5110
    @iroshikachandani5110 2 ปีที่แล้ว +4

    හරි ලස්සන පවුලක්. මහෙශිගෙ බොරු ශෝ ඇත්තෙමෙ නෑ. ඔය දෙන්නා මුලින්ම හමු වූ දින සහා මේ දක්වා කතාව දිග හරින්න. ඒ ගැන අහන්න කැමති වැදගත් මහත්තයෙක් හමු වෙලා නිසා.

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว

    ඇත්තමයි හරිම නිහතමානී කෙනෙක් හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි 🌹

  • @salimahameed3919
    @salimahameed3919 2 ปีที่แล้ว +2

    නංගි ඔයා නලුවො පස්සෙ නෙගිහින් දැන වුගත් අයියා වගේ කෙනෙක් ඔයාගෙ සහකරැවා කරගත්ත එක නියමයි අයියා දැකපු ගමන් කියන්න පුලුවන් එයා හරිම වැදගත් මම ඔයාලට හරිම අාදරේයි

  • @nipuniudayanga3974
    @nipuniudayanga3974 2 ปีที่แล้ว +5

    ඔය දෙන්නා හැමදාම මේ වගේ අදරෙන් ඉන්න..බොරු සොබන නැ ඇත්තම කතා කරනවා😍

  • @denisdasanayake2741
    @denisdasanayake2741 ปีที่แล้ว +1

    Very talented person and a very generous. All the very best for your happy life

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว +11

    ආදරනිය මාහත්තායෙක් ඔයාට ඉන්නේ අනෙ සාතුටින් ඉන්න හැමදාමත්

  • @anushaniranjala751
    @anushaniranjala751 2 ปีที่แล้ว +44

    ""දැන් ඕක ඔක්කොම කන්ඩ එපා මටත් කන්ඩ ඕනි""🤣😂

    • @hasiiihasiii4719
      @hasiiihasiii4719 2 ปีที่แล้ว

      අයියෝ 😂😂 මාත් දැක්කා ඒක 🤭🤭

    • @imashahansini6369
      @imashahansini6369 2 ปีที่แล้ว

      Echcharai matath ahune...😂😂😂

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 2 ปีที่แล้ว +24

    අයියෙ මහෙසි ගෙ වැරදි කියන්න දුන්නේ නැහැ .අයියෙ අක්කාගෙ අහන්න අමාරු පුස්න .මම ගොඩක් ආදරෙ යි ඔයාලා ගෙ පවුලට හැම දාමත් ආදරෙ න් ඉන්න ආදරෙ යි ගොඩක් ❤ 😘 ලක්ෂම් මෑණියන්ගේ පිහිට යි

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +8

    මේ තැන ඉන්නේ ගූරැවරැ නිසා මුල මතක් කරා බොභොම ස්තූති ඔඛ තූමාට

  • @ashabandara9478
    @ashabandara9478 2 ปีที่แล้ว +4

    හරිම තේරිමක් අක්කේ ඔයාගේ මහත්තයා 🌹

  • @anushadilrrukshi5261
    @anushadilrrukshi5261 2 ปีที่แล้ว +2

    ඔයාගෙ ජිවිතේට දෙවැනි තාත්තා කෙනෙක් ඔයාලාට බුදු සරණයි

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 ปีที่แล้ว +1

    හරිම වාසනාවන්ත යි ඔයා,,, ඔයා ට හොද husband කෙනෙක් ලැබිල ඉන්නවා හරිම නිහතමානී sir කෙනෙක් හැමදාම සතුටින් ඉන්න 🙏🙏දරුවෝ ත් හරි ලස්සනයි දීර්ගායු වේවා බුදුසරණයි ♥️♥️

  • @tharushipriyangani8231
    @tharushipriyangani8231 2 ปีที่แล้ว +36

    ආදරෙයි දෙන්නටම....මහේෂි අක්කි තමා හැමදාම අපේ ආදරණීය චරිතය❤️😍

  • @sajinisavindi2230
    @sajinisavindi2230 2 ปีที่แล้ว +34

    දෙන්න හම්බුනේ කොහොමද ❤

  • @sewwandiliyanage4417
    @sewwandiliyanage4417 2 ปีที่แล้ว +5

    හැමදාම ආදරෙන් ඉන්න දෙන්නාම.. බුදුසරණයි ❤❤

  • @irashagangani752
    @irashagangani752 ปีที่แล้ว +1

    ආදරණීය පවුලක් ❤️❤️❤️ god bless !!!

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 2 ปีที่แล้ว

    Hoda mahattayek maheshi oya marama වාසනාව හරිම නිහතමානී නිහඬ caritayak wage satutin ජීවත් වෙන්ඩ

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +8

    Your husband is a gentle giant ...👍

  • @diliniridma4176
    @diliniridma4176 2 ปีที่แล้ว +18

    නියමයි...සතුටින් ඉන්න අක්කි අයියා❤️❤️❤️

  • @CN20035
    @CN20035 2 ปีที่แล้ว +23

    පොඩි කාලේ ඉදම් හරිම ආස නිරහංකාර චරිතයක් මහේශී අක්කා ❤️ ඔයාගේ කටහඬට ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආසයි අනේ ඔයා හරි ෂෝයි 😘😘😘

    • @nimavlogs3939
      @nimavlogs3939 2 ปีที่แล้ว +1

      Eya nihathamai nam nehe issara.. Mata experience ekak tiyenawa Nugegoda *Cool planet* ekedi.... Harima ahankaarai. Hinawenma Wei kiyala manussayek dihaa weradilaawath balanne nehe... Eda eya udin giye...
      den nam itin kohomada danne nehe... Actress kenek vidiyata nam mama asai eyata...eyata match wenne *EYA* wage drama.... ❤️💖

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 ปีที่แล้ว +6

    ඕකේ ඔක්කොම කන්න එපා මටත් කන්න ඕනේ 😁🖐️

  • @upulpathmasiri9837
    @upulpathmasiri9837 2 ปีที่แล้ว +1

    ලස්සනයි හොද කොල්ලෙක් සුභ පැතුම් නංගී

  • @randikafernando7003
    @randikafernando7003 2 ปีที่แล้ว +17

    අන්තීම ප්‍රශ්නයට උත්තරය දෙන්න දුන්නෙ නෑ 🙂🙂🙂ආසයි දැන ගන්න ඔයාගෙ ආදර කතාව ගැන

  • @renukamendis9715
    @renukamendis9715 2 ปีที่แล้ว +2

    හරියටම බාගයක් කෑවා තෙරැවන් සරණයි ඔයාලට

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 2 ปีที่แล้ว +8

    Lovely couple and god bless you all....

  • @combocom485
    @combocom485 2 ปีที่แล้ว +8

    6:50 Cake eka left 😅😅😝

  • @Shani-yn7cq
    @Shani-yn7cq 2 ปีที่แล้ว +2

    අයිය අක්කගෙන් අහන්න, ඇයි අයියට කැමති උනේ කියල ,😁😁 අයිය ශෝයි🤩🤩🤩🤩🤩🤩

  • @chathumadura1004
    @chathumadura1004 2 ปีที่แล้ว +15

    කව්රු උනත් සතුටින් ඉන්නවා දැක්කම සතුටුයි

  • @sujislkinghart9809
    @sujislkinghart9809 2 ปีที่แล้ว +8

    හරිම ආදරණියයි 💞💞තෙරුවන් සරණයි දෙන්නටම ♥️🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +2

    උගත් නිහතමානි ස්වාමිපුරැෂයේක් වැදගත් මිනිසේකි

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +4

    හරිම ආදරණිය යී දෙන්නම ❤️❤️

  • @umandaniroshani3985
    @umandaniroshani3985 2 ปีที่แล้ว +7

    මමආසම නිලිය මහේසි ගොඩාක් ආදරෙයි තෙරැවන් සරනයි

  • @shanoowikrama4304
    @shanoowikrama4304 2 ปีที่แล้ว +1

    Akkai oya godak lassanai oyage paul jivitheta mama suba patanva hemadama satutin inna budusaranai akki

  • @niludilrukshi3396
    @niludilrukshi3396 2 ปีที่แล้ว +1

    ලස්සන ආදරණීය පවුලක් අක්කි ඔයලා හැමෝටම බුදු සරනයි හැමදාම ආදරේයි පරිස්සමෙන් ඉන්න

  • @tehankarunathilaka1484
    @tehankarunathilaka1484 2 ปีที่แล้ว +5

    Rajanz කොල්ලෙක් 😎🔥

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 2 ปีที่แล้ว +7

    Husband hrima innocent wge..so lovely couple ♥️♥️♥️

  • @pradeepawickramasinghe680
    @pradeepawickramasinghe680 2 ปีที่แล้ว +2

    අක්කෙ ඔයගේ පිනට අයියා වගෙ කෙනෙක් හම්බවෙලා තියෙන්නේ එයා පරිසම් කර ගන්ත

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +4

    මහේෂිගෙ මූණ හරි අමුතුම ලස්සනක් තියෙනව.

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +1

    දෙන්නම ශෝයි....❤😊...ඒත් සීඅයිඩී එකෙන් වගේ ප්‍රශ්ණ කරන්න එපා දෙයියනේ .අහිංසකයා පීඩනයට පත්වෙයි

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 ปีที่แล้ว +1

    හරිම ආදරනීය යුවලක් තෙරුවන් සරනයි

  • @gayaniudeshika6297
    @gayaniudeshika6297 2 ปีที่แล้ว +6

    හරි ශෝක් අනේ ඔයාල දෙන්න ...හැමෝටම බුදු සරණයී

  • @slkoreanchannel7738
    @slkoreanchannel7738 2 ปีที่แล้ว +3

    Hiii maheshi akka, මන් අද තමා ඔයාගේ channel එක දැක්කේ, ලස්සනයි 🥰🥰🥰🥰🥰

  • @buddikanuwan5957
    @buddikanuwan5957 2 ปีที่แล้ว +7

    හමුදාවට යන්නෙ මිනිස්සුන්ට ගහන්නද අහපු විදිහ හරි ලස්සනයි පොඩ්ඩක් ප්‍රසිද්ද උනහම මුල අමතකයි මුන්ට

  • @remarrichthamel9167
    @remarrichthamel9167 2 ปีที่แล้ว

    Harima adaraniya character ekak husband marama lucky sister oya.one of the best person I have ever seen wonderful person

  • @sawanimj
    @sawanimj 2 ปีที่แล้ว +3

    Akki akkita inne hoda nihathamani mahaththayek ehma aya lebenne nha hemotama oya wasanawanthai oyala dennama sathutin inna oni babala dennath ekka budu saranai!👍👌🥰😍

  • @sdchannel5415
    @sdchannel5415 ปีที่แล้ว

    ඔක්කොම කන්න එපා .මටත් කන්න ඕනේ .🤣🤣🤣🤣🤣

  • @dilhanikumari1193
    @dilhanikumari1193 2 ปีที่แล้ว +3

    Aiya harima ahinsakai wage. Budu saranai oyalata akke

  • @chamarakasun6280
    @chamarakasun6280 2 ปีที่แล้ว +2

    හරිම හෝද මනුස්සයේක් , නිහතමානී කමට හදවතින්ම අදරේයි, බෝරු ලෝකු සින් නැ, මහේශි අක්කට වඩා ගෝඩක් හෝදයි , ඒ වගේ මනුස්සයේක්ට ගරු කරන්න හිතේනවා පෝලවේ පය ගහලා ජිවත් වේනවා අදරේයි අයියේ ඒකේන්ම අයියා හින්දම ඉවර වේනකන් මේක බැලුවේ ,අක්කත් ගෝඩක් හෝදයි, ලෝකේම දැනගන්න ඔනි නැ මනුස්සයෝන්ගේ හදවත් වලට යන්න ❤️🙏

  • @chamalka1236
    @chamalka1236 2 ปีที่แล้ว +1

    අනේ මම හිතුවෙ ඔයාගෙ හස්බන් නපුරුයි කියලා. ඒත් එහෙම නෑ හරිම හොඳ කෙනෙක්. සුබ පතනවා අනාගතේට

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 2 ปีที่แล้ว +6

    ගැලපෙනවා හොදින් ඔයාලා.
    නිහතමානී husband කෙනෙක්.
    vedio එක බලන්න ආස හිතුනා.
    මහේෂිගේ කතාව ටිකක් සැරයි වගේ.
    මම ආදරේ නිලියක් ඔයා.
    බුදුසරණයි ඔයාලට. ❤️❤️

    • @maheshimadushankaofficial4357
      @maheshimadushankaofficial4357  2 ปีที่แล้ว +4

      Man කථා කරන විදිහ අනේ ❤❤❤❤එයා මගේ පන

    • @thushariillangange5388
      @thushariillangange5388 2 ปีที่แล้ว +1

      Lovely couple 💖 I love you Maheshika my favourite actress

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +4

    Ayya ahinsakai.budusaranai dennatama ❤️

  • @darshijay8391
    @darshijay8391 2 ปีที่แล้ว +2

    Kandy kollo talented and smart

  • @danugunarathna4359
    @danugunarathna4359 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ......😍😍😍😍😍😍

  • @manjulakulathunga330
    @manjulakulathunga330 ปีที่แล้ว

    මම ආසම නිළියක් ඔයා.දෙන්නම සතුටින් ඉන්නවා දැකීමට ලැබීම ගැන සතුටුයි.

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว

    Ane oyala Sokh Sowami pursaya Godak hodai Sathutin inna hamadama teruwan saranai

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +2

    ශෝයි අක්කි දෙන්නටම බුදුසරණ යි

  • @dumeshiayeshadumeshi7019
    @dumeshiayeshadumeshi7019 2 ปีที่แล้ว

    බොරු සෝබන නැති ලස්සන 💑 එකක්, ආදරණීයයි ❤️

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 ปีที่แล้ว

    අයියා godak adaraneeyai.akki mita wada aiyata respect kara nm hodai .සතුටින් inna hamadama 😘❤

  • @emadkwt1833
    @emadkwt1833 2 ปีที่แล้ว

    Oyala Dennai daruwoi hamadama sathutui adaren inna theruwansrani ❤❤❤❤❤