යමුද Aussie? | let's go to Aussie with us 🙂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 293

  • @chandanifernando7456
    @chandanifernando7456 5 หลายเดือนก่อน +114

    ලොකු සීන් නොදා ඔසී ගිය එකම කෙල්ල එරන්දි, සහ චූටි පැටව් දෙන්නා ,❤❤❤❤❤

    • @user-re8nu1ce1e
      @user-re8nu1ce1e 5 หลายเดือนก่อน +2

      Erandi amuthuwen loku scene danda oney nehe, e kella anith un wage purudu wenda Aussie yanney nehe,

  • @hansikasewwandi-fg3qk
    @hansikasewwandi-fg3qk 5 หลายเดือนก่อน +122

    පවු විශ්වයියා fight එක යනකන්ම ඉදලා කියපු වචන ටික මාර විදියට හිතට වැදුණා... ඒ වෙලාවට අපි මාර අසරණයි.. පරිස්සමෙන් වැඩ ටික කරන් ඉක්මනින්ම ආයෙ යන්න.. ඔයාලට මන් ගොඩක් ආදරෙයි ❤❤❤❤

    • @amilawijerathna3496
      @amilawijerathna3496 4 หลายเดือนก่อน +2

      මගේ මහත්තයත් රට එයා යන දවසේ මටයි පුතාලා දෙන්නටයිත් දැනුනේ ඔය වගේම දුකක්. ඒ දුක දරාගන්න හරිම අමාරුයි.

  • @malijayaraj7130
    @malijayaraj7130 4 หลายเดือนก่อน +24

    ඇත්තටම ව්ශ්වගේ නෝන එරනදි හරිම චාම් විදියට ගියේ වෙන අය වගේ සෝබන නෑ දරුවන් ඒ වගේ හරිම වැදගත් හරිම නිහතමානී family එක අන්තිමට විශ්ව කියපු වචන ටිකට මාරම දුකක් ආව එහෙම තමයි වැදගත් විදියට ඉන්නව වශ්වගේ පවුලේ කිසිම posh නෑ මම හරිම ආදරේ family එක එරනදි කනට කරාබු දාලවත් නෑ එරනදි ඕස්ට්‍රේලියාවේ හැදිච්ච කෙනෙක් වෙලත්.posh නෑ එහෙම අයට තව හරි යන්න ඕන. දරුවන් දෙන්නත් හරිම නිහතමානී සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා පරිස්සමෙන් ගිහිල්ලා එන්න❤ බුදු සරණයි තුන්දෙනාටම

  • @amarashi2337
    @amarashi2337 5 หลายเดือนก่อน +45

    විශ්ව පුතෙ ඔයාගෙ වචන ටික අහපුවාම ගොඩක් දුක හිතුනා ඒ අය ඵනතුරැ පරිස්සමටඉන්න සියපවුරටම සුමන සමන් දෙව් පිහිටයි රත්නපුරෙන්

  • @ishinimuththettupita4832
    @ishinimuththettupita4832 5 หลายเดือนก่อน +20

    මේ තරම් සරල නිහතමානී කමක් ....හරිම අපූරුයි ....🥰💖

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 5 หลายเดือนก่อน +63

    Wow.. Aussie passport ....අපේ සමහරක් අය ලොකු seen දානව.
    කොච්චර නිරහංකාර චරිතද මේ..විශ්වගෙ wife ඔයා, පොලවෙ පය ගහල ජීවත් වෙන එක ගැන සතුටුයි.

  • @janapriyarasika378
    @janapriyarasika378 5 หลายเดือนก่อน +66

    විශ්වගෙ ඒ වචන ටිකටනම් මට ඇස්වල කදුලුත් ආවා.මම ආසම family එකක්❤ ආදරෙයි හැමෝටම

    • @onelijayasinghe178
      @onelijayasinghe178 4 หลายเดือนก่อน +1

      same here.....:(

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 4 หลายเดือนก่อน

      Matath

    • @user-ue3lw1dw5k
      @user-ue3lw1dw5k 2 วันที่ผ่านมา

      මන් අදටත් ආදරේ කරන එකම නළුවා ඔයයි විශ්ව අයියේ ❤

  • @himashinimsara3739
    @himashinimsara3739 5 หลายเดือนก่อน +33

    ඔයා ආගම දහමට නැබුරුයි කියල අපි දැක්ක..කතරගම දි අපේ ලගින් ගියා..සුදු පාටින්ම ඇදල මල් එහෙම අරගෙන.හරිම පිං පාටයි😊😊

  • @WageeshaDissanayaja
    @WageeshaDissanayaja 5 หลายเดือนก่อน +17

    ඔච්චර අතාල් දෙන විශ්ව දුකින් ඉද්දී අපිටත් දුකයි. දුක් වෙන්න එපා ඉක්මන් එන්න ❤❤

  • @kushi784
    @kushi784 5 หลายเดือนก่อน +26

    එරන්දි අක්කි ගේ insta eke ඔසී ගිහින් දාපු potsos ,status දැක්කා..විශ්ව අය්යා ත් යන්න ඇති කියලා හිතුවෙ.ඔයාලා තුන්දෙනා ගිහින් ඉක්මනින් එන්න.ඔහේ නවතින්න එපා.විශ්ව කියන නලුවා ප්‍රේක්ෂකයන්ට ඕන.....ඔයාලා ගේ පැමිලි එකට අපි ගොඩක් ආදරේ ❤.බුදුසරණයි

  • @musiclovers2957
    @musiclovers2957 5 หลายเดือนก่อน +4

    අනේ ඔයාලගේ දෝනිට හරි අහිංසක ලස්සනක් තියනවා ... බුදු සරනයි ඔයාලා ට

  • @chandrikagamage901
    @chandrikagamage901 5 หลายเดือนก่อน +23

    ආසීර්වාද කරනවා.දුව ඔයාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගන්න .විස්ව පුතා ඔයාත් ඔයාගේ වැඩකටයුතු පරිස්සමෙන් කරගන්න .දෙවියන්ගේ ආසීර්වාදය ආරක්ෂාව පතනවා පුතාලට.මගේ ගෙදර එහා පැත්තේ බෙල්ලන් විල පන්සල ❤❤❤❤

  • @NayomiAnuradha-qb7gn
    @NayomiAnuradha-qb7gn 3 หลายเดือนก่อน

    අනේ හරිම නිහතමානී චරිතයක් විශ්ව වගේම.අද තමයි මං වීඩියො එකක් බැලුවේ හරි ආස හිතුනා.ආදරෙයි ඔයාලා හතර දෙනාටම.❤️❤️❤️❤️

  • @dihanidesilva1044
    @dihanidesilva1044 4 หลายเดือนก่อน +2

    ආදරේයි හැමදාම විශ්ව කොඩ්කාර .එරංදි...දුව .පුතා යන..සියලු දෙනාටම හැමදාම සතුටින් සෙනෙහසින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරනවා ❤❤❤❤❤

  • @Shenudezoysa177
    @Shenudezoysa177 5 หลายเดือนก่อน +6

    එදා ඉදන් ආදරය කරන චරිතයක් තමා විශ්ව අයියා කියන්නේ 🥰❤

  • @sass3013
    @sass3013 4 หลายเดือนก่อน +6

    පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @hasanthikadissanayaka2708
    @hasanthikadissanayaka2708 5 หลายเดือนก่อน +3

    අයියා අක්කා පොඩ්ඩෝ දෙන්න ඔයලා හතර දෙනාටම ගොඩක් ආදරෙයි අක්ක පොඩ්ඩෝ දෙන්නා එක්ක පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්ඩ බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 5 หลายเดือนก่อน +8

    Giya eka hodai. Ehema settle wenna. Babalata e wage rataka uganna eka hodai . Babalge anagate hodai e wage hoda ratakata yna eka. ❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 4 หลายเดือนก่อน +4

    හරිම වටිනා ලස්සනම ලස්සන පවුලක් හැමදම සතුටින් ඉන්න අාදරනියයි ❤❤❤❤බුදුසරණයි

  • @viyathmawanniarachchi93
    @viyathmawanniarachchi93 4 หลายเดือนก่อน +2

    You guys are really humble even with Aussie passports...I have seen some Sri Lankan actresses's channels just boasting about their life in Aussie.

  • @DammikaSenavirathna-wo1qh
    @DammikaSenavirathna-wo1qh 5 หลายเดือนก่อน +8

    Good luck daughter.oya Vishwa thanikaranna epa.ikmanata enna.nathnam Vishwa ganna.gods bless you and family.❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 5 หลายเดือนก่อน +4

    ආදරෙයි හැමදාම ,බොරු පොශ් නැති ජිවිතයක් ගත කරන පවුලක් ,,ආදරෙයි ,ආදරෙයි ,චුටි පැටියෝ දෙන්න හරිම ලස්සනයි ,බලන් ඉන්නවා විඩියෝ එකක් දාන කන් පරිස්සමින් ගිහින් එන්න බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍🌹

  • @sumithradevi6682
    @sumithradevi6682 5 หลายเดือนก่อน +6

    සුබ ගමන් දුවටත් බබාලටත් පරිසමින් කල්පනාවෙන් ගිහින් එන්න මැණිකො මහත්තය ගොඩක් දුකෙන් ඉන්නෙ කියල පෙනව අනේ පුතේ දුක් වෙන්න එපා විශ්ව පුතේ දුක් වෙන්න එපා මාස දෙක ඉක්මනින් ගෙව්ල යනව දුවටත් පුතාටත් බබාල දෙන්නටත් රත්නත්ත්‍රරෙ පිහිටයි

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 5 หลายเดือนก่อน +2

    Godak duka hithuna vishwa aiya kiyapu wachana tika ahunama.. 😢lagin inna aya tika dawasakatahari ath wenakota godak dukai.. 😪aparadene vishwa aiya weda baragatte me kale.. weda tika iwara karagena ikamanatama oyatath yanna puluwan wenna qyl prarthana karanawa.. oyala dennatai babala dennatai Budu Saranai.. Hemadama Sathutin inna.. ❤

  • @Ceylon727
    @Ceylon727 4 หลายเดือนก่อน +2

    @14:50😢😢😢 cried as he said that blessing .. bless you all to be together soon

  • @DammikaSenavirathna-wo1qh
    @DammikaSenavirathna-wo1qh 5 หลายเดือนก่อน +4

    Vishwa son ❤😢 duk wenna epa eadaraya sadahatama thiyeea kiyala prarthana karanawa.gods bless you.

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 5 หลายเดือนก่อน +5

    අනෙ අයියෙ ඒ දුක නම් කියලා නිම කරන්න බැහැ .මොකද මගේ හස්බන් ඉන්නෙ රට මම දුවයි ඉන්නෙ ලංකාවෙ .දැන් මාස 8 ක් .මමයි දුවයි තනියම ඉන්නෙ .නංගීටත් ගොඩක් දුකයි .හැම හෙම දෙම කරගන්න පුළුවන් එත් දුව තාත්තා ඔනෙ කියලා හැම දාමත් අඩනවා .පරිස්සමෙන් ගිහින් එන්න නංගී .හැමොටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤

  • @bagi2567
    @bagi2567 5 หลายเดือนก่อน +4

    Sathutui.oyala bududahamath ekka inna eka gana godak ayata karadarayak unama tama pansala daviyo matak wenna. budu saranai oylata. Jayakma wewa.

  • @dewV-d4n
    @dewV-d4n 5 หลายเดือนก่อน +7

    විශ්ව ආදරණීය කලාකරුවෙක්❤
    ආදරෙයි හැමදාම ඔයාලා හැමෝටම
    විශ්ව කොච්චර එකම චරිතේ රගපෑවත් කොයිම වෙලාවකවත් එපා වෙන්නෙ නෑ දැනුත් මන් විශ්ව අයියගේ teledrama එකක් බලන ගමන්🙊🫣 සද විමන🤩🥹
    හොයලා හොයලා බලන්නෙම අයියගේ ඒවා..
    විශ්ව අයියා මේ video එකේ හැමවෙලේම කිව්වා වගේ එරන්දි අක්කී බබාලා දෙන්නා ඉක්මනට එන්න❤ ඔයාලා හතර දෙනාව ඉක්මනටම හම්බවෙන්න..අපිත් බලාගෙන ඉන්නවා🥰

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b 5 หลายเดือนก่อน +4

    ආදරෙයි.අයියටත්.අක්කිටත්.චුටි.දුවටයි.පුතාටයි.හැමදාටමත්.ඔය.දෙන්නගෙ.අනාගත.යුගදිවියට.යහපත.සාර්ථකත්වය.පතා.ආදරය.සතුට.රැකවරණය.යුතු.යුගදිවියකට.මගෙ.ආශිර්වාදය.සතුටින්.පරිස්සමට.ගිහින්.සතුටින්.එන්න.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉😊

  • @ytmagichub
    @ytmagichub 3 หลายเดือนก่อน +1

    E Deanna godata gelapenawa.hari nihathamanee kenek.budusaranai

  • @user-mm9hm3th1o
    @user-mm9hm3th1o 5 หลายเดือนก่อน +3

    Man ada tamai oyalage video ekak beluwe. Vishwa aiya kiyanne godak hoda naluwek. Man asama sisarla kathawe.swarna samitumata. Sathutin parissamin inna budu saranai ❤❤❤❤❤❤❤❤

  • @sanikadilhani3733
    @sanikadilhani3733 4 หลายเดือนก่อน

    මන් ආසම පවුලක්...කිසිම ආඩම්බරයක් නැතිව ඉන්නෙ.එරන්දි විශ්ව බාබාල දෙන්න හැමෝම .පරිස්සමෙන් වැඩ ටික කරන් ඉක්මනට එන්න ..බුදු සරණයි ආදරෙයි ..❤️❤️😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +1

    චූටි බබාලා දෙන්නාට සහ නංගීයාට
    සුභ ගමන් පරිස්සමෙන්
    තෙරුවන් සරණයි
    ජෙසු✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @UdaraSampath-px8or
    @UdaraSampath-px8or 3 หลายเดือนก่อน

    Akke oyala Hari sundara family Akak wishwa aiya kiyaenna me kala karuwangen adarshayak.harima hoda pinwat family Akak oyala 4 denata budusaranai.

  • @shashikakanchana5717
    @shashikakanchana5717 5 หลายเดือนก่อน +6

    ඔයාලා පරිස්සමට ඉඳලා ඉක්මනින්ම එන්න.... තෙරුවන් සරණයි තුන් දෙනාටම .....❤❤❤❤

  • @hshyperera5601
    @hshyperera5601 5 หลายเดือนก่อน +8

    Such a good video….best of luck all of you guys ❤

  • @MadaraRanawaka
    @MadaraRanawaka 4 หลายเดือนก่อน +1

    එරන්දි ඔයා ගේ තීරණය හරි, ඔයා ඒ රටේ සිටිය කෙනෙක්, දැන් දු හා පුතා සමග ඒ රටේ පදිංචි ව්‍ දරුවන් ගේ වැඩ කරන්න ඉදිරියට හිතලා.🙏
    විශ්වට ඉඩ ලැබෙන විදිහට ඔහේ යන්න එන්න පුළුවන් නේද.?
    විශ්ව ලංකාවේ රස්සාව කර ගෙන ඉන්න. ඕනෑවට වැඩි යාලුවෝ අවශ්‍ය නෑ. අම්මා තාත්තා ලංකාවේන ඉන්න.

  • @indukumari1159
    @indukumari1159 3 หลายเดือนก่อน

    මාර දුකක් හිතුනා vishwa පුතාට, erandi දුවට සහ චුටි පැටව් දෙන්නට යි බුදු සරණයි. පරිස්සමින් ඉක්මනින් එන්න. ආදරෙයි ගොඩාක් ❤❤❤🎉🎉🎉💖💖💖💖💖💖

  • @NilukaSadamali-xn3qh
    @NilukaSadamali-xn3qh 3 หลายเดือนก่อน

    Adarei oyalage family ekatama .pau viswa aiyage wachana Tika ahuwama godak duka hituna .hama dama satutin inna b.s adarei oyalata

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1s 5 หลายเดือนก่อน +4

    ගොඩාක් ආදරේයි මෙ පහවුලටම තෙරුවන් සරනයි 🙏🙏🙏ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️😘😘

  • @dileepadarshana7936
    @dileepadarshana7936 4 หลายเดือนก่อน +1

    Australia hitiyata hodata Sinhala katha karana oyala (posh kiyanne oyalata) jayawewa

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 4 หลายเดือนก่อน

    Mara දුකක් දැනුණා එහෙම යද්දී .විශ්ව මල්ලි kiyaddi තවත් dukai..budu saranai ජයවේවා හැම වැඩක් ම සාර්ථක වේවා

  • @sumithradevi6682
    @sumithradevi6682 5 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි විඩියෝ ඔස්ට්‍රේලියාව ලස්සන ලස්සන තැන් විඩියෝ කරල දාන්න දුව බුදු සරණයි රත්නත්ත්‍රරෙ පිහිටයි❤

  • @priyanthigamage265
    @priyanthigamage265 5 หลายเดือนก่อน +7

    බුදු සරණයි පුතේ ඔයාලා හැමෝටම 🙏 ආදරය කරන ආදරණීය කලාකරුවෙක් ඔයා ❤️ මේක ලංකාවනේ පුතේ 😂 කාට හරි කතාවක් අපහාසයක් කරන්න බලන් ඉන්න මිනිස්සු අතරනේ අපි ඉන්නේ. පුතු පැටියටත් දෝනි පැටියටත් ඔයාගේ ආදරණීය බිරිදටත් තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏

  • @induradhini9992
    @induradhini9992 5 หลายเดือนก่อน +6

    අනේ😢, හිතාගන්න බැරි උනා flight එක takeoff කරද්දි😢😢😢😢😢😢 පපුව හිරඋනා වගේ හැඟීමක් මට ආවේ, විශ්ව අයියා මාරම හැගිම්බර කළාකරුවෙක්, මං ඉස්සර ඉදන්ම ආදරේ කරන චරිතයක්, ,, ආදරෙයි ඔයාලා හැමෝටම ❤,,

  • @user-xt6bj3pk7k
    @user-xt6bj3pk7k 5 หลายเดือนก่อน +12

    😂නංගි ඔයා පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක්. හොද ට සිංහල කථා කරනවා.කවදාවත් යන්න බැරි තැන් පෙන්නුවා ට ගොඩක් පින්. තෙරුවන් සරණයි

  • @nilminisadarasinghe8174
    @nilminisadarasinghe8174 5 หลายเดือนก่อน +7

    Good luck! I do appreciate your family a lot.

  • @madukasamanmali5559
    @madukasamanmali5559 5 หลายเดือนก่อน +1

    Parissamen gihin enna akki babala dennai🥰 video eka baladdi vishwa aiya fight eka yanakam balan idala eya kiuwa tikata nm duka hithuna adarei ❤ oya hathara denatama budusaranai 🙏

  • @user-gm8kh8hp6x
    @user-gm8kh8hp6x 5 หลายเดือนก่อน +3

    You are such a brave woman Erandhi!
    I did this sacrifice for the family long time ago…
    May all your wishes come true.බුදු සරනය්!

  • @sumudupriyantha6152
    @sumudupriyantha6152 5 หลายเดือนก่อน +1

    mamath asama family ekak.samanyen mn camente danne katawath eth mn asama family ekak nisa .camnte nokara inna beri una .adarei oylta bs❤❤❤❤

  • @DeemaMalshani
    @DeemaMalshani 5 หลายเดือนก่อน +3

    Ane wishwa ayya paw.duka hithenawa.suba pathanawa oyala hamotama.erandi akki sathutin parissamin inna.adarei API oyalata ❤❤❤❤

  • @Tharutharuu123
    @Tharutharuu123 5 หลายเดือนก่อน +3

    Wishwa ayya kiyapu wachana tika mara widiyata hithata denuna..❤

  • @shansampath8812
    @shansampath8812 3 หลายเดือนก่อน +1

    Oyalata budu saranaiii parisamin yanna

  • @lyndenmartha1262
    @lyndenmartha1262 5 หลายเดือนก่อน +5

    Nice to see you all. Best of luck and blessings

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef 5 หลายเดือนก่อน +2

    Viswa mallige mulu paulatama api hary adare ekmanin enna budu saranae ❤️

  • @Chamodya17
    @Chamodya17 5 หลายเดือนก่อน +4

    Ane akki australia ghin ehe vlogs dnna budu saranayi oylata ❤

  • @nethmiayodya8116
    @nethmiayodya8116 5 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් australia wal citizenship ek nm thiyagnn අක්කේ ...dan api ewt yann marm gemk denne ..😊

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 5 หลายเดือนก่อน +7

    Lassnai akko oyaaaa.lovely family budusarani ❤❤❤❤

  • @ashinirajapaksha3
    @ashinirajapaksha3 5 หลายเดือนก่อน +5

    Budu saranai oyala hamotama..adarei godak....🌹♥️😍

  • @cindybuultjens6876
    @cindybuultjens6876 5 หลายเดือนก่อน +3

    Good luck duwa be safe and happy and wishing you a good holiday with your lovely kids. I am sure Vishwa putha will be safe till you’ll come back . ❤❤

  • @tharangadilhani5429
    @tharangadilhani5429 5 หลายเดือนก่อน +7

    විස්ව ගියොත් අපරාදයක් සිනමාවට යමක් කරන්න පුළුවන් නිහතමානී නලුවෙක් ඒත් එයාගේ ජිවිතයට පලමු තැන දෙන්න ඕන ❤❤❤❤ මම කැමතිම කලා කරුවෙක් හැමෝටම බුදු සරණයි

  • @delight929
    @delight929 3 หลายเดือนก่อน

    Pabalu drama eke idanma adare karana charithayak. Hemoma Sathutin inna hemadama ❤❤❤ Budu saranai!

  • @champrikagallage5077
    @champrikagallage5077 4 หลายเดือนก่อน

    Superb next video Eka enakan asawen balan innawa athtatama oyala denna ge Adare hamadama sathutin thiyenna kiyala prarthana karanawa good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shenudezoysa177
    @Shenudezoysa177 5 หลายเดือนก่อน +12

    එදා ඉදන් ආදරය කරන චරිතයක් තමා විශ්ව අයියා කියන්නේ 🥰

  • @user-zm6ks6zl6s
    @user-zm6ks6zl6s 5 หลายเดือนก่อน +3

    Good luck nanga❤ god bless. Malli ma ekka ahas maliga nattiye raggapawa.addaraniya kenek gd bless ❤

  • @anjalikgeetha8244
    @anjalikgeetha8244 5 หลายเดือนก่อน +3

    අනේ ඔයාලගේ බලාපොරොත්තු ඒ විදියටම සිද්ධ වෙන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @mdoman6937
    @mdoman6937 5 หลายเดือนก่อน +2

    Oyala parrissmen inna hadawath walin wenne naha kawadawath ... daruwatath addakimak ne . Good luck erandi nangi❤❤❤❤ adarei hamadama

  • @pinky5958
    @pinky5958 5 หลายเดือนก่อน +5

    විශ්ව ගෙ ඒ වචන ටික... 😢
    ආදරෙයි ඔයාලට ❤ බුදුසරණයි !!

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 4 หลายเดือนก่อน +1

    Theruwan saranaiy oba semata.Bohoma pinwantha pawulak danata pinata kemathi oba weni Mahathmaya aadambarayi👍🏼🙏🙏🙏🙏

  • @veronicaperera8253
    @veronicaperera8253 5 หลายเดือนก่อน +4

    Hi erandi its a beautiful video so sad to miss u all take care god bless u all ❤❤❤❤

  • @DilaniJayathilaka
    @DilaniJayathilaka 5 หลายเดือนก่อน +15

    විශ්ව ඔයා ගෙ බිරිඳ නම රැකගත් කාන්තාවක්

  • @Chathuryadevindi
    @Chathuryadevindi 5 หลายเดือนก่อน +9

    විශ්ව අයියාව මන් මුලින්ම දැක්කේ පබලු එකෙන්. එතකොට මන් 2 හිටියේ.එදා ඉදන් අදටත් මගේ ආසම රංගන ශිල්පයා ❤ ආසම රංගන ශිල්පිනිය අයෝධ්‍යා අක්කා. අදටත් ආදරෙයි ඒ ලස්සන අතීතයට.
    හැමදාම විශ්ව අයියාටයි එරන්දි අක්කාටයි සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ...!!!
    පරිස්සමෙන් ගිහින් එන්න ❤

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 5 หลายเดือนก่อน +3

    Ane Mata nam dukai ane oyala giya ekata ikmanin ennoooo❤❤❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 5 หลายเดือนก่อน +1

    Ane erandi mis gin ikmanata Enna babalat eka oyage wada katayjutu sartaka wewa viswa puta hodai awanka nihatamani oyalata adarei kalawatat adarei wiswa putata dukai et kamak na gin Enna budusaranai oyala denat amila Teja misut Hari hoda adaraniya family. Dekak budusaranai

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 3 หลายเดือนก่อน

    God bless your family ආදරෙයි හදවතින් සුබපැතුම්

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 4 หลายเดือนก่อน +3

    ඒ දැනෙන දුක කියල නිම කරන්න බෑ වීඩියො එක බලල මෙ අඩන ගමන්😭

  • @user-dy9dg3ot1n
    @user-dy9dg3ot1n 5 หลายเดือนก่อน +4

    wish you all the very best and welcome to melbourne

  • @user-sf1st9eo3l
    @user-sf1st9eo3l 3 หลายเดือนก่อน

    Oyage vidiyo eka iwara wenaklma baluwa Budu saranai parissamin wada tika karan ikmanin lankawata enna

  • @champaweerasinghe4110
    @champaweerasinghe4110 5 หลายเดือนก่อน +2

    හරිම නිහතමානී දරුවන් . කිසිම ලොකු කමක් නෑ .

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 5 หลายเดือนก่อน +6

    Budu saranai tc❤ Adarei hamadamath ❤

  • @AnuruddhaBalasuriya
    @AnuruddhaBalasuriya 4 หลายเดือนก่อน

    තුනුරුවන්ගේ පිහිටයි දළදා සමිදු රැකවරණය ලැබේවා මුලු පවුලටම

  • @premakumarakumara4146
    @premakumarakumara4146 5 หลายเดือนก่อน +4

    හොදින් පරිස්සමෙන් ගිහින් එන්න තෙරුවන් සරණයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน +3

    දුකයි කමක් නැහැ හැමොගෙම හින වෙනුවෙන් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @anomadarshinie6343
    @anomadarshinie6343 4 หลายเดือนก่อน

    ඔව් මමත් ඉන්නෙ සිංගප්පුරුවේ මෙහෙම air port එකක් හරිම ලස්සනයි 😍😍😍

  • @sadarusadaruwan6095
    @sadarusadaruwan6095 5 หลายเดือนก่อน +5

    Lassana family ekak.❤❤

  • @manoriperera793
    @manoriperera793 5 หลายเดือนก่อน +3

    ආදරෙයි ඔයාලට ආදරණීය පව්ලක් ❤❤❤

  • @user-ni3cl6ou5f
    @user-ni3cl6ou5f 5 หลายเดือนก่อน +3

    අනෙ නංගි හරිම දුකයි ඔයාත් බබාල දෙන්නයි ඉක්මනටම එන්න ලංකාවට එන්න ඔයාට බුදු සරනයි අදාරෙයි ගොඩාක් නංගි ❤❤❤❤❤❤❤

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 3 หลายเดือนก่อน

    Adarai aiya oyaga paula hamotama mama dakka oya doni upan dinatat giya ballam vila panshata nada.

  • @happyhome8911
    @happyhome8911 2 หลายเดือนก่อน

    Vishwa kodikara is my favourite actor in pabalu teledrama ❤❤❤❤❤

  • @thanufernando3767
    @thanufernando3767 5 หลายเดือนก่อน +4

    Good luck bs you all family

  • @malkimarasingha7131
    @malkimarasingha7131 4 หลายเดือนก่อน

    විස්ව යන්න එපා රගපාන්න අපි හරි ආසයි ඔයා ඉන්න ඒවා බලන්න හරි ලස්සනයි❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 5 หลายเดือนก่อน +2

    විශ්ව ගේ නළු ජොබ් එක කර ගෙන ඉන්න පරිස්සමින්, වගකිමෙන් ලංකාවේ ඉන්න.
    එරන්දි දුව, පුතා එක්ක ඒ රට ගිහින් ළමයි පාසල් යවන්න සැලසුම් කරන්න.library ගෙනියන්න.ගෙදර නිකන් හිට්යාම බබාලා කම්මැලි වේ.ඔයා ත් මොනා හරි කරන්න. පවුලට ශක්තියක්.
    කාලයෙන්, කාලය ට විශ්ව යන්න පුළුවන් නේද.
    සුබ ගමන්, සියළුම දේ ට 🙏🙏🙏🙏🙏

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 4 หลายเดือนก่อน +1

    නිහතමානී දෙන්නෙක් ඔයා ඉක්මනින් ම එන්න පරිස්සමෙන් බුදූ සරනියි මම කුමාරි

  • @chalanikanishka4348
    @chalanikanishka4348 5 หลายเดือนก่อน +4

    හරිම ආස පවුලක්❤❤❤

  • @nilaniganegama1228
    @nilaniganegama1228 5 หลายเดือนก่อน +2

    How did you get Australian passports for Sri Lankan born children or have they born in Australia?

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 5 หลายเดือนก่อน +4

    Good luck ❤

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 4 หลายเดือนก่อน

    බුදුසරනයි ඔයාලා සියලුම දෙනාටම සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 5 หลายเดือนก่อน +1

    Akki aparade konde kapuwe. Kalin thibuna widiya lassanay

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 3 หลายเดือนก่อน

    Thunuruwan saranai oyala hemadenatama godak adare ❤❤❤❤❤❤💕💕💕💕💕