ඊශ්‍රායල් ඇවිත් ගෙවල් කඩපු ලංකාවෙ අයියලා🇮🇱🇮🇱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Welcome to my channel
    🔰I am a TH-cam content creator .Iam from Srilanka. I create useful videos for society and for those who want to learn about Israel.
    🛑MY FACEBOOK PAGES LINK
    ✅www.facebook.c...
    ✅ www.facebook.c...
    ✅ www.facebook.c...
    🛑MY FACEBOOK GROUPS LINK
    ✅ www.facebook.c...
    ✅ www.facebook.c...
    🛑MY TikTok
    ✅ www.tiktok.com...
    🛑 EQUIPMENT USED FOR VIDEO
    🔰GoPro Hero- 9
    🔰canon ESO 250D Camera
    🔰K9 Wireless microphone
    🛑VIDEO EDITING APPLICATION
    🔰premiere pro
    🔰Davinci resolve
    🔰CapCut
    🛑WhatsApp-0586810003(Israel)

ความคิดเห็น • 258

  • @IreshKumara-f6o
    @IreshKumara-f6o 2 หลายเดือนก่อน +2

    Oyage videyo balala thama koriyan ana adahasa hitin ain Wala maha Anna hitata awe man 2013 koriyan vibahage pas walath Anna bari una ath Israel awa aiya oluwata maha Anna hitata awe oya nisa puluwannam oyage no aka danna watsap no aka

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      description එකේ නම්බර් එක තියනව bro❤

  • @pradeepkumara2046
    @pradeepkumara2046 2 หลายเดือนก่อน +19

    මේ හොර කල්ලියේ නම් ටික ප්‍රශිද්ධ කරමු ,
    ආයෙත් ලාංකික යෙක් මේවගේ ක්‍රියාවක් නොකරන්න

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 2 หลายเดือนก่อน +13

    ලොකු කාලයක් තියාගෙන ඉන්න ඕනි නෑ.වෙඩි තියල මරල දාන්න ඕනි.
    සක්කිලියන් 4 දෙනාම එකට තියලා ගහල දැම්මනම් ඉවරයි...

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ❤❤🙏

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k หลายเดือนก่อน

      Meyala ballo maranne na

    • @sadpabian4843
      @sadpabian4843 หลายเดือนก่อน

      Lankava aavata passeth jeevithanthaya dhakva hirea danna oona .

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 2 หลายเดือนก่อน +4

    හරිම හොඳයි පුතේ ඔයාගේ පැහැදිලි කිරීම. තරැණ රට යන්න ඉන්න එවුං හැදියල්ල මේ සරැවගේ වටිනා කතා අහල. බුදු සරණයි පුතේ .වාසනාවන්ත අනාගතයක් පතනවා ඔයාට

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      බුදුසරණයි❤

  • @palithaperera3648
    @palithaperera3648 2 หลายเดือนก่อน +9

    කාල කන්නි හොරු හතර දෙනා ලංකාවට එවන්න එපා අපෙ රටෙ නම්බුවත් ඉවරයිනෙ කාල කන්නි israel got bless 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱ඔබ තුමා ටත් බුදුසරණයි

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน +1

      ❤❤🙏

  • @wishwa864
    @wishwa864 2 หลายเดือนก่อน +10

    රටේ නම්බුව කන උන් අනික් අයගෙත් යන්න තියෙන ඉඩ නැතිකලා

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 หลายเดือนก่อน +2

    ලංකාවේ. සහෝදරයෝ. නිසා. හරි. දුකයි. ඒ ත්. මොන. රටේ. සිටිය ත්. හොරකම්. කිරීම. නරක. ගතියක්.. පාප. කර්මයක්. නීතියට කාට ත්. උරුමයි. මල්ලි 👍👍👍

  • @user-kq8bh2bv2j
    @user-kq8bh2bv2j 2 หลายเดือนก่อน +8

    අයියේ ඔයා තමයි ඇත්තම කියන්නේ 🎉❤❤❤

  • @IrajAdithya
    @IrajAdithya 2 หลายเดือนก่อน +7

    ජන්මෙට වඩා පුරුද්ධ ලොකුයි අනික කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ හොරු කොහේ ගියත් හොරුමයි උන්ට කොච්චර සල්ලි තිබ්බත් දෙයක් දැක්කොත් හොරකම් කරන්නම හිතෙනවා හොර හිත නිසා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 หลายเดือนก่อน +2

    මමත් නහාරියා කිබුට්ස් එකක වැඩ කරන්නේ පසුගිය ඔක්තෝබර් මාසේ අපිත් ගෙවල් වහාලා අපූලා වලට ආවා. මගේ මිදුලේ තිබුන රම්පා පදුර පෝච්චියත් එක්කම ලංකාවේ කවුරු හරි අරන් ගිහින්.

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ❤🙏

    • @annefernando166
      @annefernando166 หลายเดือนก่อน

      අපේ අය ගිය තැන විනාසයි සමහරක්

  • @menadipeiris1896
    @menadipeiris1896 2 หลายเดือนก่อน +3

    ෂුවර් එකටම දකුණ ලකේ සෙට් එකක්.

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 2 หลายเดือนก่อน +6

    හරි නම් මේ හොරුන්ගේ නම් ගම් වශයෙන් ෆොටෝ දාන්න ඕන ෆේස්බුක් එකේ පළවෙන්න එහෙම වුනොත් තමයි මුං හැදෙන්නෙ නැත්නම් ඔය හොරකම හැමදාම කොයි රට වෙන දේවල් ශ්‍රී ලංකාව තමයි පළමුවෙන්ම ඉන්නේ හොරකම් කරොත් එතන ශ්‍රී ලංකාව ගෑවිලා ඇති

  • @keerthirathna3872
    @keerthirathna3872 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි මහත්තයා

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 2 หลายเดือนก่อน +4

    ලංකාවේ එන්න ඉන්න අහිංසකයෙකුටවත් එන්න නෑ මේ පාහර දෙන්නා තුන්දෙනා හන්දා 4:59

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 หลายเดือนก่อน +5

    අයියෙ ඉදිකිරීම් අංශයෙන් කට්ටිය මේ දවස්වල ඊස්‍රයාල්වලට එනවද.🙏❤️

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน +1

      Ow enawa❤🙏

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 2 หลายเดือนก่อน +4

    ඊශ්‍රායල් මිනිස්සු අතේ සල්ලි නැහැ මම වැඩ කරපු තැන කෝටිපතියෝ ඒත් එයාල පර්ස් එකේ ශෙකල් දෙතුසීයක් වත් නැහැ එයාල ඔක්කොම ගෙවීම් කරන්නේ කාඩ් වලින් හා ඔන්ලයින් .මේ රටේ තරම් සල්ලි හොයන්න හා ඉතුරු කරන්න පුළුවන් රටක් ලෝකයේ වෙන නැහැ .අනික් බොන උන් ට ලංකාවේ නම් අරක්කු ඉවර කරන්න පුළුවන් මොකද රෑට ගන්න තැනක් නැති උනාම බීම ඉවරයි ඒත් ඊශ්‍රායල් වල පැය 24 ම අරක්කු ගන්න පුළුවන් දවසේ පඩියෙන් හොද ජාතියේ අරක්කු බෝතල් තුන හතරක් ගන්න පුළුවන් ඒනිසා සල්ලි හෝ අනික් බඩු ගත්තා ට මොනවා කිව්වත් අරක්කු හොරකම් කල එක නම් ලැජ්ජම හිතෙන කාරනයක්

  • @KanthiKdlila
    @KanthiKdlila 2 หลายเดือนก่อน +1

    ලංකාවේ අය සමහරක් කොහේ ගියත් හොර කම ලැජ්ජයි me kuwait ගෙවල්වල වැඩ කරන අය වීමේ වීසේසයේන් වැඩ කරන ගෙදර තියන දේවල් හොර කම් කරලා cago දන්නා එපා ගොඩක් අපේ ලංකාවේ අය කරන වැඩක් එ

  • @jacinthadona4538
    @jacinthadona4538 2 หลายเดือนก่อน +1

    Adarey ❤ israelis love from sri lankans

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 หลายเดือนก่อน +3

    පුතේ නම් ගම් එක්ක ෆොටෝ දාලා ප්‍රදර්ශනය කරන්න ඕනි . නැත්නම් කාපු මකුණයි නොකාපු මකුණයි සේරම ඉවරයි . ඔයාට තෙරුවන් සරණයි

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน

    ජයඊශුාලයට.ජය.👍🙏🙏🙏🇮🇱❤️

  • @benjaminfernando7892
    @benjaminfernando7892 หลายเดือนก่อน

    You are absolutely correct, good story.thanks.

  • @sarathlakshman9862
    @sarathlakshman9862 2 หลายเดือนก่อน +2

    කොහෙ ගියත් මුංගෙ ජාන වෙනස් වෙන්නෙ නැහැ.ඊශ්‍රායලයට තියෙන්නෙ මුංට වෙඩි තියල දාන්ඩ.

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 2 หลายเดือนก่อน +2

    Very good

  • @MadushaniRanasinha
    @MadushaniRanasinha 2 หลายเดือนก่อน +3

    උදාරයි

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 2 หลายเดือนก่อน +3

    හොරු එවපු උන් හොරුම තමයි 🤣

  • @LalithRanasingha-t7y
    @LalithRanasingha-t7y หลายเดือนก่อน +1

    🌹 නෑ මචන් ඕක ජාතකය වැරැද්ද

  • @winartvideo2532
    @winartvideo2532 2 หลายเดือนก่อน +4

    දේශපාලනය හොරුන්ගේ ගොලයෝ හොරු...

  • @RSusan-g1p
    @RSusan-g1p 2 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥🇱🇰 ඇත්තම කතා කරනවා මමත් රට හිටපු මනුස්සයෙක්

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน +2

    බුදුන්ගේ දේශයේ මිනිසුන්ගේ හැසිරීම මෙහෙත් නියම වැඩ වෙනවා

  • @MohammedFaalil
    @MohammedFaalil 2 หลายเดือนก่อน +3

    හොර ඊශ්‍රායලයට හොරාකණ්ඩ ගිහින් ....

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ❤❤

    • @Ravi56774
      @Ravi56774 2 หลายเดือนก่อน

      ඔව් ඔක්තෝබර් 7 හොරා කන්න ගිහින් තවත් කනව බඩ කට පුරා 😅🤣😁

  • @DayanaPerera-g6e
    @DayanaPerera-g6e 2 หลายเดือนก่อน +3

    ගාස වලට යවන්න තියෙන්නෙ යුද්ද කරන්න

  • @senevibandarajayaweera4220
    @senevibandarajayaweera4220 2 หลายเดือนก่อน +1

    Good luck bro

  • @antonfreeman3576
    @antonfreeman3576 หลายเดือนก่อน

    Thanks you brother

  • @mohamedjiffryzainulabdeen5634
    @mohamedjiffryzainulabdeen5634 2 หลายเดือนก่อน +3

    හොරුන්ගේ ගෙවල්වලට හොරු පැනලා😂

    • @mdsik7525
      @mdsik7525 2 หลายเดือนก่อน

      ලේ ඥාතීන්ගෙ ගෙවල්වලට පැනල තියෙන්නේ මම නෙමෙයි කියන්නේ, අර වටපිට කියලා utube චැනල් එකක් තියෙන්නේ ඒකෙන් කිවුවේ 😊

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ❤🙏

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 2 หลายเดือนก่อน +1

    විශේෂයෙන් ලංකාවේ මිනිසුන්ට පොලිසියෙන් ඇහැ ගහගෙන ඉන්නෙ

  • @IrajAdithya
    @IrajAdithya 2 หลายเดือนก่อน +2

    ඉස්සර තිබ්බ විදිය හොදයි දැන්නම් වැඩක් නෑ මෙලෝ රහක් නැති එවුන් දැන් එවන්නේ😅

  • @ayomi.sayomi.s7352
    @ayomi.sayomi.s7352 หลายเดือนก่อน

    God bless you ❤😊

  • @winartvideo2532
    @winartvideo2532 2 หลายเดือนก่อน +4

    හොරකම් කරපු වුන් අල්ලාගෙන වෙඩි තියාලා මරන්න ඔනා...නැත්නම් බොඩරේට ගිහන්දාලා ආයුද හොරකම් කරන්න ගියා කියලා වෙඩි තියන්න ඔනා.එන්න ඉන්න අයටත් එන්න නැ.

  • @madufernando2617
    @madufernando2617 หลายเดือนก่อน

    ලංකාව කිව්වොත් පට්ට හොරූ තමා.ඕකලාව නැති කරලම දාන්න ඔනා.ලංකාවේන් නොලැබෙන තෑගී ඊශ්රාලයෙන් ලැබෙයි.

  • @user-ow4wq9zg4l
    @user-ow4wq9zg4l 2 หลายเดือนก่อน +2

    lankawe den inna janadipathi banku horek mahinda horek vijaya kumarayath horek api okkoma horu ban ape jathakema horu wela iwarai

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ❤🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 หลายเดือนก่อน

      විජය කුමාරයා හොරෙක් නෙ වී !!!
      මහ උපාසක පි රි ස ක් !!!
      බො දු විරෝදී හින්දු හා ජය්න අය
      ඒ නි ස ය් ,
      රටින් පිටුවහල් කරේ !!!
      අ ඩ ක් බු ගා ලා එව්වෙ
      උ ම්බ ලා අ ඩ ක් ස ම ණ ය න්
      කියලා
      උ ප හා ස ය ට ලක් කරමින් !!!

  • @sureshkabral1767
    @sureshkabral1767 หลายเดือนก่อน

    ඉශ්‍රායෙල් තරම් හොරැ ලොකේ කොහේවත් නැතිව ඇති ඉශ්‍රායෙල් තමා ලොකුම මාෆියා එක තියෙන්නේ ඒ හොරැන්ට පොළිසියත් බයයි. හැබැයි ඉතින් අපි පිටරටකට ගිහින් හොරකමක් කලා කියන්නේ තමන්ගේ රටට ලොකු අපකිර්තියක් දකුනෙද උතුරේද කියල අදාල නැ..ඉශ්‍රායෙල් කියන්නේ අව්රැදු 15හිටියත් තේරැම් ගන්න බැරි ජාතියක් යුදෙව්වන් කියන්නේ කව්ද කියල තේරැම් ගන්න අමාරැම ජාතියක් ජායවේවා සහෝදරයා

  • @Minipuraasiriya
    @Minipuraasiriya 2 หลายเดือนก่อน +3

    උරුලෑවො ඊශ්‍රායල් ගිහිල්ලද

  • @BaluBTMBalu
    @BaluBTMBalu หลายเดือนก่อน

    Hi bro .iam coming this month at iseral keyad gad.

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน

    Niyamai Niyamai okunwwa kohe giyath hora kama .pituwahal karanna ma ona...😢😢😢😢lajjai..

  • @wijebaragama4444
    @wijebaragama4444 2 หลายเดือนก่อน +1

    ලංකාවේ උං අවස්ථා වාදීන් හොරකම් කරන කං බොසත් වරු ඒකනෙ කියන්නෙ දැක්කොත් බුවා නැත්තං එබුව කියල.

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 2 หลายเดือนก่อน +1

    ඊශ්‍රායල් ගෙවල් වලට පැනලා බඩු හොරකම් කරන්න අවශ්‍ය නෑ ඕන තරම් බඩු එළිය දානවා. වාහනයක් අරගෙන පැය දෙක තුනක් වටේ ගියොත් හැම බඩුවක්ම එළියෙ තියෙනවා අරගෙන එන්න පුළුවන්. අනන්ත අපට හැමදේම දෙන්න ගෙවල්වලින් ටීවීන් laptop it ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම අපිට ලැබෙන්නේ ගෙවල්වලින් ඒ මිනිස්සු දෙන්නේ. ඒවා පාවිච්චි කරලා ඒගොල්ලෝ විසිකරන්නැහැ

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ❤❤🙏

    • @mohamedyousuffmohamedazeek1442
      @mohamedyousuffmohamedazeek1442 2 หลายเดือนก่อน

      @@NishaniMendisMah968 kawda Badu eliya dhanne Israel wala.okkoma minimarun ,Kolla kanna minissune inna.

    • @Ravi56774
      @Ravi56774 2 หลายเดือนก่อน

      ඔව් ඔක්තෝබර් 7 කොල්ල කාපු තවත් කනව බඩ කට පුරා ​@@mohamedyousuffmohamedazeek1442

  • @chathupachandrasekara6961
    @chathupachandrasekara6961 หลายเดือนก่อน

    කාලකන්නි නිසා යන අයටත් පාඩු උනා..

  • @ChanukaShehara-g3k
    @ChanukaShehara-g3k 2 หลายเดือนก่อน +1

    එයාලට මොකක්ද දැන් වෙලා තීන්නෙ අයියෙ

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      හිරේ❤

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 2 หลายเดือนก่อน

    අනේ මරන්න එපා...පව්...අතකුයි...කකුලකුයි...කපලා...කොන්දට මිටියකින් පාරක්..දෙකක් ගහලා එවන්න...🎉🎉🎉❤

  • @wasantisanthi3336
    @wasantisanthi3336 หลายเดือนก่อน

    Budusarni

  • @geethanjalisilva4582
    @geethanjalisilva4582 หลายเดือนก่อน

    අපිනම් ඔය ඇහුවාමයි අවුරුදු 16කට ඔය වගේ හොරකමක්

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 หลายเดือนก่อน

    මෙි ගෙවල්වල අය එහෙන් අස්කරල අැයි අපේ අය මරැ කටට යවන්නේ ලෙබනන් වලින් ගහන්නේ බයෙන් නොවේ

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 หลายเดือนก่อน

    No No No No No No No No. Good. Good ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanthilanka8050
    @dilanthilanka8050 หลายเดือนก่อน

    Isaral wala samaniya minisuntath weapon rifle pavichi karanta puluwanda ehema video you tube eke thiyanawane

    • @israelsamaje
      @israelsamaje  หลายเดือนก่อน +1

      ඔවු ගොඩක් අය ලග පුද්ගලික ආරක්ෂක අවියක් තියනවා.එය නීත්‍යානුකුල දෙයක්❤️🙏

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน

    මම වසර 9 ගෙවල් දොරවල් ඇරලා දාලා මිනිස්සු යනව හැබැයි මෙච්චර කල් හොරකං වුනේ නෑ මේක තමා පලවෙකි පාර කාලකන්නි ඉන්නව ජම්මෙට වඩා පුරුද්ද ලොකු වුන අවජාතක කාලකන්නි

  • @mariafernando2283
    @mariafernando2283 หลายเดือนก่อน

    🙏👍👏

  • @kalingajyc
    @kalingajyc หลายเดือนก่อน

    Lankawe kalakanni

  • @upulchandima3237
    @upulchandima3237 2 หลายเดือนก่อน

    මුන්ව ලොකු කාලයක් තියාගන්න ඹනා එන්න දෙන්න හොද නැ මුන් මහන්සි වෙලා මුදල් හෙයනවාට වැඩිය අනුගේ දෙවල් හොරකම් කරන එකට මුන්ට එන්න දෙන්න හොද නැ

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 2 หลายเดือนก่อน

    මූණවල් හතර ප්‍රසිද්ධ කරපල්ලා නැවත ලෝකයේ කිසිම රටකට යන්න නැතිවෙන්න වැඩ සිදුකරපල්ලා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน

    කොහේ ගියත් හොරා හොරාමයි.දෙපාර්ෂයම එහෙමයි

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv หลายเดือนก่อน

    Ou ❤❤❤❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 2 หลายเดือนก่อน +1

    ඇත්තටම එරට නීතිය අනුව දඩුවම් ලැබිය යුතුයි. අපේ සිංහල මිනිස්සු ඇත්තටම ඊශ්‍රායල මිනිස්සුන්ට ආදරය කරනව ඒ අපේ ලේ නෑ සබඳ තාවයයි. ඇත්තටම දේශපාලකයින්ට කඩේ
    යාම වැලිකිල ස්වාධීනව ජීවත් වීමට ඉගෙන ගන්න. ශ්‍රී ලාංකික බ්‍රෑන්ඩ් එක රැකගන්න.

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ❤🙏

    • @milansilva000
      @milansilva000 2 หลายเดือนก่อน

      ලේ නෑ.🙄🙄🙄

    • @shiragabay7305
      @shiragabay7305 หลายเดือนก่อน

      😅😅😅

  • @sadpabian4843
    @sadpabian4843 หลายเดือนก่อน

    Ieasreal we also sri lanken but don't escuse to sri lanken robbers . God bless to ieasreal from sri lanken people . Please public those 4 robbers photoes n details .

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 2 หลายเดือนก่อน +1

    Well done මල්ලි ....

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ❤❤🙏🙏

  • @amilanuwan3276
    @amilanuwan3276 หลายเดือนก่อน

    Machan dan visit dena ekath nathara karalada

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 หลายเดือนก่อน

    ලංකාවේ අය කොහේ ගියත් 😂😂😂

  • @BabymahaththayaJayasekara
    @BabymahaththayaJayasekara 2 หลายเดือนก่อน

    එවපු ඇමතියන්ගේ යාලුවෝ උන් හොරු

  • @mariafernando2283
    @mariafernando2283 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @winartvideo2532
    @winartvideo2532 2 หลายเดือนก่อน +1

    ඔයාගේ විඩියෝ බලනවා එන්න අවු දෙකක ඉදලා.. ආසාවක් තිබුනා එත්.සල්ලි නැති නිසා අත ඇරියා....එත් මේ චැනල් එක මරැ

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ආදරෙයි❤❤

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน

    ලෙබනන්.බොඩරේ..පැනපු.එවුන්.
    නැද්ද.😂😂😂

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน

    අපේ.ලංකාවේ.රනිල්.බැංකු.හොරා
    😂😂😂

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน

    😢😢😢Harinee dan

  • @chandrakw3458
    @chandrakw3458 2 หลายเดือนก่อน

    Ape lankawe ganu pirimi hama රටකම lankawe nama kala ewarai ganikawo kasippu karayo horu okkoma lankawe ewun lankawe kiwoth ballata ita wadiya සැලකුම් tiyanwa

  • @visakadampali6371
    @visakadampali6371 2 หลายเดือนก่อน

    මමත් අවු 5කි වැඩ කලා එකාලේ මෙිහේම හොරකන කරලා නැ අහලා නැ

  • @pulindravp
    @pulindravp 2 หลายเดือนก่อน +1

    Israel වලින් බඩු යවන්නේ කොහොමද

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน +3

      Post office එක හරහා යවන්නත් පුලුවන් .ඊට අමතරව ගොඩක් බඩු යවනව නම් cargo සර්විස් තියනවා.ඒවගෙන් යවන්නත් පුලුවන්❤🙏

  • @marianrajaguru7610
    @marianrajaguru7610 หลายเดือนก่อน

    Ammo ඉතින් lankawene ආණ්ඩුව ta bNinawa horu කියලා කොහොමත් ලංකාවේ wadi දෙනෙක් horu israel වලට ගිහින් වත් mun hadila na sakkili

  • @LakmalKoththigoda
    @LakmalKoththigoda 2 หลายเดือนก่อน +1

    ඔය කල්ලිය එවන්න ඇත්තේ මනුෂ සක්කිලියා ආයේ දෙකක් නෑ..

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 หลายเดือนก่อน

    Ow.ow Ow.ow Ow.ow Ow.ow

  • @milansilva000
    @milansilva000 2 หลายเดือนก่อน

    කොහේ ගියත් කප් ගහන අමුතු ඇටේ හොරු. තූ නොදකින්.🤮🤮🤮

  • @sriyanifrenando554
    @sriyanifrenando554 2 หลายเดือนก่อน

    උන්ටත් තියලා දන්න තියෙන්නේ හොරකම් කරනවාට

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse6430 หลายเดือนก่อน

    Oya manussya awapu kattiya wenna athi hora aththa .

  • @jeevanathushara
    @jeevanathushara 2 หลายเดือนก่อน

    😮

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 หลายเดือนก่อน +1

    Hodea awn koheada ban ratea giyea 😅😅😅

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน

    මගෙ යාලුවෙක් ගෙ දුවගෙ ගෙදරත්කඩලා ඒ මිනිස්සු ට්‍රිප් එකක් ගිය දවස් වල මුලුගේම පෙරලලා සල්ලිත් අරං කෑම ජාති අරං ගිහින් ඒ ගෙදරත් තට්ටු 2 තන හා විශාල ගෙයක්

  • @DasithDulanjana
    @DasithDulanjana 2 หลายเดือนก่อน

    Apith asai enna 😢 jara wada karala enna inna unt thama kela wenne ayya 😢

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน +1

      ❤🙏

    • @DasithDulanjana
      @DasithDulanjana 2 หลายเดือนก่อน

      @@israelsamaje ayye israelt enna wayasa kiyak wenna oneda 🥺❤️

  • @nadunirosha27
    @nadunirosha27 หลายเดือนก่อน

    මචං දන්නෙ නැති නිසා අහන්නේ ඊශ්‍රායල් එනකොට මෙහේ ලයිසන් එක international කරගත්තොත් ඊශ්‍රායල් වලට වලංගු ද

    • @shiragabay7305
      @shiragabay7305 หลายเดือนก่อน

      Yes until you get israel licence

  • @SanujaGayani-v8f
    @SanujaGayani-v8f 2 หลายเดือนก่อน

    Ane ayiye mage mahaththaya israyal agriculture dala medical karala hitiye ath anna parakku una a nisa aya rusia uddeta giya dan kisima thorathurak naha

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      අයියෝ ලංකාවෙ මිනිස්සු පවු අප්පා😢❤

  • @itdgbnkhdfbnj4477
    @itdgbnkhdfbnj4477 หลายเดือนก่อน

    Oyata padiya kiyada

  • @tharakathilan9104
    @tharakathilan9104 2 หลายเดือนก่อน

    Mamath 2004 oyaratata awa kenek mama inna kale oya wage hora wada thibune ne ape lankawe minissu widi prmanaya awilla kalema hora wada serama karanawa hoda rata kawa lankawe horu dan lankawe rajayath kanawa horu

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน

    Ganu kenak gold wagayk aran Lanka wata panala gihin thiyanawa
    Vedio eka thibba
    Eka aththak da madak da 😮

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      මම නම් දන්නැ ඒත් එහෙම රත්තරන් නෙවෙයි මොනව හොරකම් කලත් ලොකු හොරකමක් නම් මෙයාලා නිකන් ඉන්නැ.බේරෙන්න බැ ලේසියෙන්.කෙලින් මිනිස්සු.හොර බොරු පේන්න බැ මේ මිනිස්සුන්ට.❤

  • @chamarapriyadarshana4457
    @chamarapriyadarshana4457 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @roshanperera8201
    @roshanperera8201 2 หลายเดือนก่อน

    රජයෙන් මොනා කරත් විනාසයක් තමයි අපි අවුරුදු එකහාමාරක් ගියා පංති එ කට්ට් දන්නෙ නැ මං වගෙ කෙනෙක් එම්බසියෙ ඉන්ටවිව් එකට පවුලෙ අය එකට ගිහින් වාඩි වෙලා ඉන්නෙ ජාති ජාතිත් තරහා කාරයෝ වගෙ එච්චර සිකියුරිටි එකක් තියෙන්නෙ

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

    NAMA RAJAPAKSA NEDA

  • @suwarnasuwrna893
    @suwarnasuwrna893 2 หลายเดือนก่อน

    මම දාසයෙක් වෙනවාමල්ලිඅගෝස්තු වලයනවා

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      ජයවේවා❤

  • @kalingajyc
    @kalingajyc หลายเดือนก่อน

    Kari ponnayo katat hukonawa bn

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 2 หลายเดือนก่อน

    Maburuk maburuk 👌👌🤣🤣

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r 2 หลายเดือนก่อน

    හොර දේසපාලුවෝ යවපු හොර බල්ලෝ තමයි අතපය කපලා දැමිමා නමි හරි

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 หลายเดือนก่อน

    Kalakanni

  • @Naturalworld.1999
    @Naturalworld.1999 2 หลายเดือนก่อน

    ඊශ්‍රායල් එන්න පුලුවන් ද ඒජන්සි හරහා අයියේ

    • @israelsamaje
      @israelsamaje  2 หลายเดือนก่อน

      SLBFE එකෙන් පොඩ්ඩක් අහන්න❤