ඊශ්‍රායල් කෙයාගිවර් මගේ පඩිය🇮🇱🇮🇱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Welcome to my channel
    🔰I am a TH-cam content creator .Iam from Srilanka. I create useful videos for society and for those who want to learn about Israel.
    🛑MY FACEBOOK PAGES LINK
    ✅www.facebook.c...
    ✅ www.facebook.c...
    ✅ www.facebook.c...
    🛑MY FACEBOOK GROUPS LINK
    ✅ www.facebook.c...
    ✅ www.facebook.c...
    🛑MY TikTok
    ✅ www.tiktok.com...
    🛑 EQUIPMENT USED FOR VIDEO
    🔰GoPro Hero- 9
    🔰canon ESO 250D Camera
    🔰K9 Wireless microphone
    🛑VIDEO EDITING APPLICATION
    🔰premiere pro
    🔰Davinci resolve
    🔰CapCut
    🛑WhatsApp-0586810003(Israel)

ความคิดเห็น • 88

  • @iresha..7480
    @iresha..7480 4 วันที่ผ่านมา +4

    Vedio 1 nobla like Kala comment Kala mokada Israel enna hithanna gatthe brother ge vedio balala kawada Hari Israel enawa 💪🇮🇱🇮🇱🇮🇱

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา +1

      ආදරෙයි බොක්ක❤

    • @thisumisehansa3417
      @thisumisehansa3417 6 ชั่วโมงที่ผ่านมา +1

      Math enwa 💪

  • @dhadhadhadha9732
    @dhadhadhadha9732 3 วันที่ผ่านมา +7

    හැමෝටම බේසික් 5800 දෙන්නෙ නෑ.පසුගිය අප්‍රේල් මාසෙ තමයි 5800 ට වැඩි කලේ.නමුත් මෙහේ වැඩ කරන වැඩි පිරිසක් ඉන්නව 5000 ට අඩුවෙන් බේසික් එක.4500- 4800 අතරෙ.

    • @anupamafernando
      @anupamafernando 3 วันที่ผ่านมา

      ඔව්

    • @israelsamaje
      @israelsamaje  3 วันที่ผ่านมา +1

      ❤❤

    • @SereneWindowTulips-bt3xv
      @SereneWindowTulips-bt3xv 2 วันที่ผ่านมา

      ඔව්

    • @Ravi56774
      @Ravi56774 2 วันที่ผ่านมา +1

      මට 6000 බේසික් නිවාඩු 4, pocket money 100 වෙනම

  • @sewwandirathnamali8115
    @sewwandirathnamali8115 3 ชั่วโมงที่ผ่านมา

    අවම මුලික වැටුප 5880යි. ඒක ඇතුලේ weekly allowance එක තියෙනවා. එකයි සමහර ෆැමිලි ඒක ගෙවන්නැත්තේ. ෆැමිලි එක අනුව ඉතිං වැටුප වෙනස් වෙනවා

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@sewwandirathnamali8115 හරියට හරි.ස්තුතියි❤️

  • @LakmaliPriyanthika
    @LakmaliPriyanthika วันที่ผ่านมา

    කන්ට්‍රක්ශන් අයටනම් ශෙකල් 7000 ,එහා වැටුපක් ගන්න පුළුවන් .
    අයියේ ඒ වගේම ඊශ්‍රායල් වලදි ඔයා හම්බවෙන්නත් ආසයි

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@LakmaliPriyanthika සුද්දා මට සෙනසුරාදා නිවාඩු සෙට් වෙමු දවසක❤️✅

  • @malikulawardana3463
    @malikulawardana3463 3 วันที่ผ่านมา +2

    5880 නම්. දෙන්නේ නැ හැමෝටම ... ඊට වඩා අඩුවෙන්. ගෙවන්නේ.. මං දන්න ගොඩාක් අයට....

    • @madushankaanton7073
      @madushankaanton7073 3 วันที่ผ่านมา

      දෙන්නේ නැහැ ඉල්ලන්න ඔනි 5300නම් අනිවාර්යයෙන් දෙන්න ඔනි රජයේන් කියලා තියෙන්නේ

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@malikulawardana3463 හ්ම්❤️🙏

  • @ShashiniWijesuriya
    @ShashiniWijesuriya 4 วันที่ผ่านมา +1

    Male caregiverlage file slbfe eken baraganne ne,piba eken male caregiver ayava ganne nelu.meka hemadatama thiyeida?me gena thorathurak dannava nm hoyala kiyanna pls.....

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา

      හරි කියන්නම්❤

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu 4 วันที่ผ่านมา +1

    Mata sillara kasi wala awlak thibuna...dan eka visaduna..
    Thanks 🙏 hodeeee 🙆

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา

      ❤❤❤

    • @ajithanurakumara6977
      @ajithanurakumara6977 3 วันที่ผ่านมา

      කෝ ට්... ටො.. ශෙකල් 2කේ කාසිට ​@@israelsamaje

  • @quotingwisdom360
    @quotingwisdom360 4 วันที่ผ่านมา

    Good

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา

      ස්තුතියි❤

  • @IrajAdithya
    @IrajAdithya 2 วันที่ผ่านมา

    කුවේට්වල ලොකුම නෝට්ටුව 20😊

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@IrajAdithya ආ එහෙමද මෙහෙ 200❤️🙏

  • @madushankaanton7073
    @madushankaanton7073 4 วันที่ผ่านมา +2

    අඩේ 5880 යි එහෙත් . කෑම අනෙකුත් එවට කපලා හැදුවොත් 4800ක් වගේ තමයි 5000ට වැඩි උන් සද්දේ දාන්න එපා .

    • @pathumakash5659
      @pathumakash5659 3 วันที่ผ่านมา

      😂😂😂😂

    • @israelsamaje
      @israelsamaje  3 วันที่ผ่านมา +1

      කෙයාගිවරලගෙ කැමට කපන්නැ❤

    • @SereneWindowTulips-bt3xv
      @SereneWindowTulips-bt3xv 2 วันที่ผ่านมา

      කපනව

    • @Ravi56774
      @Ravi56774 2 วันที่ผ่านมา

      5880 එන්නේ කෑමට ඉඳුම් හිටුම් වලට කැපිලා තමා , 5880 රජයේ සම්මත ගාන පොකට් මනි 400 ත් එක්ක හැබැයි මගේ පවුලේ අය ම⁣ට 6000 බේසික් ගෙවනව නිවාඩු හා පොකට් මනි වෙනම ගෙවනව

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 วันที่ผ่านมา

    😢😢ආනේ

  • @kasunilakmali6525
    @kasunilakmali6525 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @AnjuRanji
    @AnjuRanji วันที่ผ่านมา

    Israel coins kudaama agayak sahitha kaasiya "Agaroth 10""😂😂😂..kooo shekel 2 kiwwe nene😂❤

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@AnjuRanji 2 කියන්න බැරි වුනා අනේ❤️🙏

  • @slbusbrochanel1499
    @slbusbrochanel1499 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @gayanpradeep4731
    @gayanpradeep4731 4 วันที่ผ่านมา

    Aiyee in box m. Karanna puluwanda wedagath deyak ahaganna tinawa

    • @israelsamaje
      @israelsamaje  3 วันที่ผ่านมา

      මගෙ නම්බර් එක තියනව ❤ගන්න

  • @sahantheekshana341
    @sahantheekshana341 3 วันที่ผ่านมา

    Pirimi lamai rajayen ganne nadda..balaporoththu atha arinna weida😢😢

    • @israelsamaje
      @israelsamaje  3 วันที่ผ่านมา +1

      ආණ්ඩු වෙනස් උනොත් අනිවාර්යෙන්ම සාධාරණයක් වෙයි❤

  • @SamshanWijesinghamudiyanselage
    @SamshanWijesinghamudiyanselage 2 วันที่ผ่านมา

    Oya kiyanna 5880n kapana ewa

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@SamshanWijesinghamudiyanselage කැපිලනෙ ඒ ගාන

  • @NothernLight-zc4rz
    @NothernLight-zc4rz 3 วันที่ผ่านมา

    male caregiver visa idiriyata lebeida?

    • @israelsamaje
      @israelsamaje  3 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම❤

    • @NothernLight-zc4rz
      @NothernLight-zc4rz 3 วันที่ผ่านมา

      @@israelsamaje danata caregiver course eka karanawa machan

  • @sanjumax9521
    @sanjumax9521 2 วันที่ผ่านมา

    2 ko bn

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@sanjumax9521 2 අමතක උනා

  • @shehanjayasekara8859
    @shehanjayasekara8859 3 วันที่ผ่านมา +1

    Rata giye mage anduwenda

  • @chandanikarunamuni897
    @chandanikarunamuni897 3 วันที่ผ่านมา

    ශෙකල් දෙකේ කාඩියට මොකද වුනේ..?
    නයට 1000ක් දෙනවද ..😅

    • @israelsamaje
      @israelsamaje  3 วันที่ผ่านมา

      😂😂😂❤

  • @eikpriyakapriya1592
    @eikpriyakapriya1592 4 วันที่ผ่านมา

    Aeyi shakel 2 kasiya thiyanawa maliye

    • @israelsamaje
      @israelsamaje  3 วันที่ผ่านมา

      ❤❤ඔව් ඒක අමතක උනා

  • @NirmaniMadushika-k7n
    @NirmaniMadushika-k7n วันที่ผ่านมา

    Aiye oya giye kohomada

    • @NirmaniMadushika-k7n
      @NirmaniMadushika-k7n วันที่ผ่านมา

      Apita yanna barida

    • @NirmaniMadushika-k7n
      @NirmaniMadushika-k7n วันที่ผ่านมา

      Ena vidiyak dannawanam udauwak karannako

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@NirmaniMadushika-k7n ඒජන්සියකින් මං ආවෙ

  • @LasanthikaLakshmi
    @LasanthikaLakshmi 4 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉

  • @pathumakash5659
    @pathumakash5659 4 วันที่ผ่านมา

    අනේ මටනම් බේසික් එකයි..සබාත් 4යි විතරයි දෙන්නෙ ..පොකට් මනි නෑ😢😢

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา +2

      පොකට් මනි බේසික් එකට එකතු වෙලා ඇති

    • @pathumakash5659
      @pathumakash5659 4 วันที่ผ่านมา

      බේසික් එක 5300යි..පොකට් මනි නෑ ​@@israelsamaje

    • @user-so6lg6yp9w
      @user-so6lg6yp9w 3 วันที่ผ่านมา

      දැන් මූලික padiya 5800 sabath 1k 380 පොකට් සල්ලි සති 4 .400

    • @madushankaanton7073
      @madushankaanton7073 3 วันที่ผ่านมา

      පොකට් මනි දෙන්නේ නැහැ හව්සැඩ් . ඉල්ලලා බලන්න නොදි ඉන්න එකක් නැහැ . සිකුරාදාට 100ක් දෙනවද ආන්න ඒක තමයි පොකට් මනි කියන්නේ

    • @pathumakash5659
      @pathumakash5659 3 วันที่ผ่านมา

      @@madushankaanton7073 සිකුරාදාට දෙන එක පොකට් මනී කියලා දන්නවා හලෝ..මේ අය දෙන්නෙ නෑ

  • @ImeshRajapaksha-j6n
    @ImeshRajapaksha-j6n 13 ชั่วโมงที่ผ่านมา

    Shekal 2ka ko

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@ImeshRajapaksha-j6n අමතක උනා❤️

  • @nayanakumari14
    @nayanakumari14 3 วันที่ผ่านมา

    ඇයි සේකල් දෙක තියෙනවානේ මල්ලියේ 😂

    • @israelsamaje
      @israelsamaje  3 วันที่ผ่านมา

      ඒක අමතක උනා❤❤😂

  • @madusharathnayaka1959
    @madusharathnayaka1959 3 วันที่ผ่านมา

    අයියෙ ලැබෙන වැටුප හෝ සනීපාරක්ෂක ගැටළු තියෙනවනම් කාටද කියන්නේ... නම්බර් 1ක් දෙන්නකො....

    • @israelsamaje
      @israelsamaje  3 ชั่วโมงที่ผ่านมา

      @@madusharathnayaka1959 මුලින්ම ෆැමිලි එකට කියන්න.ගනන් ගන්නෙ නරත්තම් ඒජන්සියට කියන්න.ඒ හරියන්නැත්තම් තව කියන්න තැන් තියනවා❤️🙏

  • @ishamadu7710
    @ishamadu7710 4 วันที่ผ่านมา

    ඇයි බේසික් හාරදාස් ගනන් තියෙන අයගේ පඩි වැඩි නොකරන්නේ.

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา

      පඩිය වැඩි කරන්න ඉල්ලුම් කරන්න පුලුවන් ඒජන්සියෙන් අහන්න අනිවාර්යෙන්ම අවම වැටුප් සිමාව සම්බන්ධව ලිපියක් තිබුනා❤

    • @user-so6lg6yp9w
      @user-so6lg6yp9w 3 วันที่ผ่านมา +1

      ඒක වැඩිකර ගැනීම තමන්ගේ අතේ තියන්නේ

    • @madushankaanton7073
      @madushankaanton7073 3 วันที่ผ่านมา

      දැන් අඩුම පඩිය 5300යි අනිවාර්යයෙන් ඒක දෙන්න ඔනි

    • @ishamadu7710
      @ishamadu7710 3 วันที่ผ่านมา

      @@israelsamaje ඒජන්සිය,එජන්සි හොදයි ලංකාවේ එකෙක් වත් ඔය කියන ඒජන්සි වල නැත්නම්.මම මේ රටට ආවේ ලක්ෂ 40 ත් එහා මුදලකට,දැන් අහන්න එපා අැයි එහෙම ආවේ කියලා.තියන එග්රිමන්ට් ටික මේකේ ඉන්න අවුරුදු දහයක් විතර වැඩ කරපු වුන් එජන්සි කාරයෝ ටික අල්ලන් සල්ලි වලට විකුනද්දි රජයට එග්රිමන්ට් එන්නේ හරිම කලාතුරකින්.පඩියක් වැඩි කරන්න තියා ප්‍රශ්නයක් කතා කරන්න වත් බැ.ලංකාවේ එකා කියනවා ⁣ඔයාට විරුද්ද මොනාහරි කියලා විසා එක ගෙදරින් කැන්සල් කරයි.ඒ නිසා අවරුද්දක් ඉන්න.ඊට පස්සේ අස්වෙලා හොද ජොබ් එකක් හොයන් කියනවා.වුන්ට ඕනි ඒ අවුරුද්ද පුරාවට වුන්ගේ සල්ලි ටික ගන්න විතරයි.අපි පඩි ගැන කතා කරෝත් වුන් ඔක්කොම එකතු වෙලා ලිව්ම ගහනවා සේවයට සුදුසු නැ කියලා.

    • @ishamadu7710
      @ishamadu7710 3 วันที่ผ่านมา

      @@israelsamaje පුළුවන් නම් වැඩසටහනක් කරන්න හොර හොරා සල්ලි වලට එග්රිමන්ට් විකුනන එක ගැන.සල්ලි වලට දුන්නත් හරි පඩියකට වත් දානවනම්.අසරන ගෑනියෙක් මේ රටට ආවම බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ

  • @Pathmini-j3v
    @Pathmini-j3v 4 วันที่ผ่านมา

    🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @chathuminibhagya-ys8tl
    @chathuminibhagya-ys8tl 4 วันที่ผ่านมา

    Isreal වල husband වැඩ කරන කොට එයාගේ wife ට හා බබාලට visit එකකට එන්න පුලුවන් ඔහාට?

    • @israelsamaje
      @israelsamaje  4 วันที่ผ่านมา +2

      එන්න පුළුවන් ක්‍රමයක් තියනවලු හැබැයි මෙහෙ family එකෙන් ලොකු වියදමක් කරන්න ඕනලු.මම දන්න විදිහට ඩිපොසිට් එකක් තියන්න ඕනලු.ඒත් හස්බන් ඉන්නව නම් වයිෆ්ට එන්න බැරිවෙන්න පාස්පෝට් එක සිල් කරනව .ඒක තමයි ප්‍රශ්නෙ.කොහොමත් විසිට් විසා නම් ඊශ්‍රායලයට ගන්න ලේසි නැ❤

    • @madushankaanton7073
      @madushankaanton7073 3 วันที่ผ่านมา

      ඔයාගේ මහාත්තයා එනකොට ඔයා දරුවෝ ඇගිලිසලකුනු ගත්තද ගත්ත නම් සොරි එයා මෙහෙ ඉන්නකම් බැහැ කියලා කියනවා

    • @k.nilupanidarshani
      @k.nilupanidarshani วันที่ผ่านมา

      ​@@madushankaanton7073matath visthara Dana ganna puluwan da

    • @k.nilupanidarshani
      @k.nilupanidarshani วันที่ผ่านมา

      ​@@madushankaanton7073mage husband wada karanne Israel wala... caregiver kenek widiyata Mata Israel walata yanna puluwan da?