ඊශ්‍රායල් වලට ශ්‍රමිකයින් යැවිම කිසිසේත් නවත්තන් නැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 149

  • @maheshparanagama6747
    @maheshparanagama6747 6 หลายเดือนก่อน +7

    මතක තියනග්න්න ලෝකේ රටවල් 195 ආසන්නව තියනවා. මිනිස්සුන්ට ආදරේ නායකයෝ ඉන්න රටවල නායකයෝ තමන්ගේ මිනිස්සූ ගෙන්නා ගන්නවා යුද්ද නිසා. එත් මුන් කරන්නෙ ලොකු ගනන් වලට මිනිස්සු විකුනන එක.

  • @pitaratalk
    @pitaratalk 6 หลายเดือนก่อน +11

    අනික් රටවල් වල මිනිස්සු යවලත් ඉවරයි , මේ මනුස්සය මේ කරන්නේ චන්දේ කඩා ගන්න මිනිස්සු රවටන එක

    • @malki7505
      @malki7505 6 หลายเดือนก่อน

      Manusha gon katha kiyanna epa wesege puthoo ape minissu nissunta duk wedinna wayi

    • @nelum6229
      @nelum6229 6 หลายเดือนก่อน

      ගිය මාසෙ වෙනකන් විිසා වලින් පණ යනකන් ගරල මනුුෂයා රගපානව හාමුදුරුවො මොනවද දන්නෙ.
      අනිත් රටවල් වල මිනිස්සු සත පහක් නොදිි එන්නෙ ඔබ වහන්සේ ගන්න අතට ඔය විිසා දාන එක ඔය බත් බැලයන්ව අයින් කරන්න චන්දෙ ගන්න මාර රග පෑමක් කරන්නෙ මෙි මනුුෂ හොරා.

  • @MD-gr6wt
    @MD-gr6wt 6 หลายเดือนก่อน +11

    උබලා කොයි මාර්ගයකින් හරි වරෙල්ලා ඊශ්‍රාලයට මුන්ගේ කතා වලට අහුවෙන්න එපා

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      උඹ වැටිච්ච වලේ අනිත් අයවත් දාන්නද හදන්නෙ ඊළඟට Israel කොයි වෙලාවේ ඉරනෙට ගහයිද දන්නෙ නෑ ඊට ඉරානේ ගහයි ඔය විදියට දිගටම යයි

    • @ganeshiganeshi1684
      @ganeshiganeshi1684 6 หลายเดือนก่อน

      යන ක්‍රමයක් හොයනවා එජන්සිවත් නෑ

  • @buddhisaranga6769
    @buddhisaranga6769 6 หลายเดือนก่อน +5

    පර බල්ලන්ට ඕන සල්ලි විතරයි යන උන්ට හෙන ගැහුවත් වැඩක් නෑ, නිකං යවනව වගේ කියන්නෙ ලක්ෂ 45 ගන්නව

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 6 หลายเดือนก่อน +5

    කොහොමද දන්නෑ ගාල්ල ඉන්නවා කිව්වහම අතේ ඉස්සුවා ඔක්කොමලා මනෝෂයට ලැජ්ජ හිතුණා නේද බං? ...යකෝ ලක්ෂ ගණන් ජරාව අරන් යවන්නේ බොල . ඔය කොල්ලෝ ටික ඊශ්‍රායල්ට ගියාට පස්සේ බලපංකෝ... ගහන කමෙන්ට් එක .....

  • @dinethgamage653
    @dinethgamage653 6 หลายเดือนก่อน +3

    Ape හාමුදුරුවන්ට ගොඩක් pin 🙏🙏🙏

  • @user-dilshan802
    @user-dilshan802 6 หลายเดือนก่อน +1

    Supiri okkoma jayawewa..manusha sr

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      2048 වෙනකම් ඉන්න වෙයි 🤣

  • @Gossiplabhot
    @Gossiplabhot 6 หลายเดือนก่อน +2

    Kohomada Samantha baddage Campaign eka . Patta. Gon ralata jayawewa. Lakmawata Kelawevi

  • @Ravimdrakalupahana7
    @Ravimdrakalupahana7 6 หลายเดือนก่อน +4

    එකෙන්ම කයිවාරු ජඩ දේශපාලන චරිතයක් ,රවෙටෙන්න එපා

  • @NuwanJayaSriThennakone
    @NuwanJayaSriThennakone 6 หลายเดือนก่อน +1

    I saw a maginficant video of Isreal Iron Beam and Iron Dome in Madujith Sagara youtube channel. Why don't we place that in the community tab of this channel and spread the message ??????????

    • @pallawiraajamohan600
      @pallawiraajamohan600 6 หลายเดือนก่อน

      ඔවු මාත් දැක්කා වීඩියෝව. ඊශ්‍රායලය ගැන මාරම ගැම්මක් එනවා ඒක බලනකොට. මේ channel එකේ community දාන්න වටින එකක් ඒක ❤️

  • @JanakaPrasad-lc6yi
    @JanakaPrasad-lc6yi 6 หลายเดือนก่อน

    ane sar mta yanna udau karanna mma godakma duppat kollek api sar samagama innawa sar

  • @kumaraweerakoonweerakoon3108
    @kumaraweerakoonweerakoon3108 6 หลายเดือนก่อน +1

    Manusha sir oyage kathawata jaya wewa...,,

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      කථා කර කර අවුරුදු 76 තවත් කථා කර කර 🤣

  • @nuwannuwan-sf5dc
    @nuwannuwan-sf5dc 6 หลายเดือนก่อน

    sir gahanu ayata yanna barida

  • @AnuruddaDeshappriya-k6f
    @AnuruddaDeshappriya-k6f 6 หลายเดือนก่อน +2

    සුපිරියි❤️👍

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      2048:දී 🤣

  • @ayeshsadaruwansadaruwan9757
    @ayeshsadaruwansadaruwan9757 6 หลายเดือนก่อน

    Israel ජොබ් මොනවාද ,,කොහොමද යන්නේ,දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s 6 หลายเดือนก่อน

    Mata 46.wayasa apita yanna.one hodata.wada.karanna.puluwan

  • @isharamadushani5289
    @isharamadushani5289 6 หลายเดือนก่อน

    ගාල්ල දිස්ත්‍රික්කයට එන්නේ කවදද මනුෂසර්

  • @MangalaKumara-g5g
    @MangalaKumara-g5g 6 หลายเดือนก่อน +1

    Laksa 3 padi kannath one agriment padi denne kohewath

    • @d--dvideo6890
      @d--dvideo6890 6 หลายเดือนก่อน

      Borune. Enna aya kiynne 6,7 padi kiyla

  • @dinethgamage653
    @dinethgamage653 6 หลายเดือนก่อน +3

    Thank you sir❤❤

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      දැන් වේලාසන වැඩ්යි 2048 දි කියන්න 🤣 thank you කියලා

    • @dinethgamage653
      @dinethgamage653 6 หลายเดือนก่อน

      @@rvandephili dara kahuthu jeppek ne uba😂😂

  • @Free2play-k3m
    @Free2play-k3m 6 หลายเดือนก่อน +1

    ඊශ්‍රායලය හොඳ රටක්. ඒත් මේ වගේ කාලකණ්නින්ට ගිලින්න ඩොලර් එපැයි ඒක නිසා වෙන්නැති යුද්ධ පිට යුද්ධ තිබ්බත් යවන්නේ

  • @Ajethrupasinha
    @Ajethrupasinha 6 หลายเดือนก่อน +3

    jayawewa ❤❤❤❤❤❤❤

  • @chamarasandaruwan1994
    @chamarasandaruwan1994 6 หลายเดือนก่อน

    Iran lokka mehe awata passe aulak wena ekak nadda rata yana eka?

  • @SudiraMaduwanthi
    @SudiraMaduwanthi 6 หลายเดือนก่อน +2

    Niyamai good luck

  • @ChamaraKasun-q6p
    @ChamaraKasun-q6p 6 หลายเดือนก่อน +2

    Hoda wadak.❤

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      මුන් broiler ලා යවන්නෙ

  • @shamikasuresh8784
    @shamikasuresh8784 6 หลายเดือนก่อน

    Rate jeewat wanna bari karala rata ep karawala rata yana kollanwa mankolla kana jada desa paluwo....gewann dawasak enawa....

  • @nishanthipriya6420
    @nishanthipriya6420 6 หลายเดือนก่อน +1

    Excellent ❤❤❤❤

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      2048 දි තමයි

  • @lifewithnature33593
    @lifewithnature33593 6 หลายเดือนก่อน

    Ahinsaka kollo dan job nathuwa amaruwen jiwath wenne.ehema kiyala munge jivitha amaruwe dana eka weradi..anika mun laksha ganan aran yawanne ..nikan labena job ehen..palakayonta penne nadda yana yudde gena..

  • @SarathPremawasanthaPahalagamag
    @SarathPremawasanthaPahalagamag 6 หลายเดือนก่อน

    Mama awurudu 8 Israel walawedakala eka diviya lokayak❤Shabbat shalom Israel mazalthovp

    • @ganeshiganeshi1684
      @ganeshiganeshi1684 6 หลายเดือนก่อน

      එන්න පුලුවන් ක්‍රමයක් කියන්නකො එජන්සියක් හරි

  • @sameeraindika3395
    @sameeraindika3395 6 หลายเดือนก่อน +4

    Npp ජය වේවා ..

  • @sadpabian4843
    @sadpabian4843 6 หลายเดือนก่อน

    Manusha oba hari . Monama heathuvakatavak aarvath ape sramikain ieasreal job valata eka navaththanna epa .

  • @bimalasantha8699
    @bimalasantha8699 6 หลายเดือนก่อน

    මේ වැඩසටහන බලන්න. This is about us
    ඊශ්‍රායල පලස්තීන යුද්ධයෙන් කවුරු දිනයි ද ? ඕකට ඉරානයත් පැටලීමෙන් තුන්වන ලෝක යුද්ධය ඇරඹෙයි ද ?
    th-cam.com/video/d7WafEdYws4/w-d-xo.html

  • @kavindaisuru5140
    @kavindaisuru5140 6 หลายเดือนก่อน

    ගාල්ලේ මාතර උන් විතරයි රට යන්න චාන්ස් ඔක්කොම කොරියන් ඊශ්‍රායලය ජොබ් ඔක්කොම උන්ටම දිපන් ගාල්ලෙ මාතර උන් කෑවම ඇති

    • @kavindaisuru5140
      @kavindaisuru5140 6 หลายเดือนก่อน

      මානුශනානයක්කාර ඔක්කොම ජොබ් දකුණට තමා දෙන්නේ කාලකන්නි

  • @abrardosari633
    @abrardosari633 6 หลายเดือนก่อน +1

    👍👍👍

  • @airaceylon2689
    @airaceylon2689 6 หลายเดือนก่อน +1

    දොඩං කඩන්න ගිහි දොඩම් කඩන්න වැටිච්ච කට්ටිය කියනවා දොඩං කූඩ අට්ටක් කඩන්න ඕන අය ඒ දෙඩම් කූඩාට දෙන්නෙක් එක්කවත් බැරලූ කඩලා කඩන්නේ කූඩාට අට ඇමතිය ඕක කරන්නේ කට්ටිය අල්ලගෙන ඒකගෙ කුට්ටිය ඒක හොඳට කඩාගන්නවා වෙන රටවල ඔහොම ඇමති වෙලා ගිහිල්ල පිංසාන්ඩුවෙලා එන්නේ නෑ මෙයා අපේ ඇමති හිඟන්න ගියාට ඒකට හොඳට කුට්ටිය බැහැ ගන්න අපේ කොල්ලෝ අපා දුක් විඳින්නාදානවා නරකාදියට හරියට ඇරියට පස්සේ තොපි නිකංවත් හොයලා බලනවාද ලැජ්ජයි ඇමතියෝ ඔය කලිසම අන්දවහන් බල්ලෙකුට ඇමතිය තොට ඕව දිරවනවාද බොල ගිහින් බලපල් අපේ කොල්ලෝ විඳින දුක කෘෂිකර්මෙට ඇරපු තොගේ දූ සුර සැප විඳලා බලපිය තොගය දූට හෙන හත ගහපිය පවුලක් කන්න බැරි ඇමතියා තොපි වගේ උන් අපේ රටට සාපයක්

  • @dammivithanage526
    @dammivithanage526 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹

  • @airaceylon2689
    @airaceylon2689 6 หลายเดือนก่อน +2

    මනුෂ නානායක්කාර ඔයා ගහන නියම ගේමක් හිසයි රටේ එම්බැසියවත් සම්බන්ධ කරගන්නේ නැතුව ඔයා සැරින් සැරේ ගිහිල්ලා ඔයාගේ කුට්ටිය හොඳට ඔය අරගෙන එනවා ඔයාට මොකෝ මෙහෙම පටවන උන් එහේ ගිහිල්ලා දුක් විඳින හැටි ඔයා බලන්න උඹ ගත කටින් කියන්න ලේසි දැනට කෘෂිකර්මය සඳහා ඊශ්‍රායල් රටට ගිහින් ඉන්න අපේ සහෝදර විඳින දුක බලන්න ගිහිල්ලා ඔහේ ඔයාලා ඉතින් පුටු රත් කර කර කියාවි උඹේ දූ ඇරපිය එහේ කෘෂිකර්මයටයි මේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයටයි ගෑනු දෙන්නෙක් ඉන්නවනෙ දෙන්නයි දූයි අරහං එතකොට බලාගන්න පුළුවන් කෘෂිකර්මට ගිහිපු අය විඳින දුක මෙට්ටේ කොට්ටේ කාමරේ විතරයි කුකුළු කූඩුව වගේ පටවලා ඉන්නවා එක කාමරයක එතකොට ඔය තම්බිලා එහේ කෘෂිකර්මයට මෙහි ලංකාවේ කට්ටිය ගන්නේ ඊශ්‍රායලයේ මහජනතාව නෙමේ කෘෂිකර්මයට කට්ටිය ගන්නේ ගිහිපු ඇය ගිහි පුතැන්වල නෑ එතන වැඩ කරන්න බෑ කොෂිකර්මය වැඩ උදේ තුනහත තුනහමාර නැගිටින්නේ යන්න ටොයිලට් දෙකයි තියෙන්නෙ 25කට තිහකට පහ වෙනකොට ගෙනියනවා පැයක් පැය එකහමාරක් යනවා යන්න ඒ ගිහි පුතැන ඉඳලා කොන්දවත් කෙලින් කරන්න දෙන්නැතුව අපේ ගිහිප කොල්ලෝ කොන්දෙන් එක දිගට නවන් ඉන්න බෑනේ දන ගගා තම අක්කර ගණන් වල ගලවලා තියෙන්නේ ටාකට් එක දෙන්න ඒ විතරක් නෙමේ වගා බිම් වල කැලේ සුද්ද කරන්නත් දාලා දාලා මෙලෝ දෙයක් දෙන්නෙ නෑ මේක බලල කෙනෙක් යන්න එපාලා කෘෂිකර්මෙටයි ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඒ කෘෂිකර්මට ගන්න කට්ටිය අපේ ලංකාවෙ කොන්තරක් ගන්නේ ඔය ඉඩම් සුද්ද කරලා දෙන්න අන්න ඊශ්‍රායල් රටේ ජනතාව නෙමෙයි ලෙබනන් බෝඩරේ කිට්ටුව ඉන්න තම්බිලා එක එක්කෙනාගෙන් කොන්තරත්වලට අරගෙන උන්ට හොඳ ගානක් තියාගෙන අපේ මරව මරව වැඩ අරගන්නවා කන්න විනාඩි පහක් දෙන්නේ නැහැලු විනාඩි පහක් දෙන්නේ නැහැලු ඒ වැඩට ගියාම ටොයිලට් එකක්වත් මොකක් වත් නැහැලු ඔය ඇමතියාගේ බොරු බේගල් වලට රැවටිලා අපේ කොල්ලනේ යන්න එපල්ලා ගියාට පස්සේ මේක බලලා කිව්ව එක ඇහුවෙ නෑ කියලා ගිහිප හුඟක් අයට දැන් එන්න හිතිලා තියෙන්නෙ ඔය ඇමතියාගේ ගෑණු දෙන්නයි ඕකගේ දූයි ඕකයි පටවලා ඇරියනම් හරි ඇමතියෝ තොට ඕවා සාප දෙනවා අපේ උන් ගිහිල්ලා විඳින දුකට තොපේ දූල රජ සැප විඳිනවා ඔවුන්ගේ සල්ලි අරගෙන තොගේ දරුවටත් එක්ක හෙන ගහන වැහි නැති හින්දා අර අහිංසක පාලිත තෙරපෙරුම නැතිනම් තොපි වගේ උන්ට හෙන ගහන්නෑනෙ අම්මපා

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      බය්යන්ට මේවා තේරෙන්නෙ නෑ

  • @sameeraindika3395
    @sameeraindika3395 6 หลายเดือนก่อน +1

    රස්සාවල් දිපන් ඒ ඇති ..බොරු පොයිය ඕනනෑ😅

  • @Niludilrukshi487
    @Niludilrukshi487 6 หลายเดือนก่อน +2

    ගැහැනු අයට කෘෂිකාර්මික වැඩ වලට යන්න බැරි ද

    • @Gossiplabhot
      @Gossiplabhot 6 หลายเดือนก่อน +1

      tawa 1 Month balalama teranaya karanna Nangi.

    • @SurangiUdayakanthi
      @SurangiUdayakanthi 6 หลายเดือนก่อน

      ඒ කියන්නේ ගැහැණු අයත් ඉක්මනට යවනවද

  • @yokothamariya5185
    @yokothamariya5185 6 หลายเดือนก่อน +2

    බල්ලොඉන්නකම් මගෙ රට වලපල්ලෙ😢මනුෂ හදලද තියෙන්නෙ හැබිලිය උබලා හිටපල්ලකො එල්ලුම් ගහ ගෙනකම්😂

  • @MD-gr6wt
    @MD-gr6wt 6 หลายเดือนก่อน +1

    ඉරාන් කාරයා ලංකාවට එන නිසා දැන් ලංකාවෙන් ගන්නේ නැහැ ඒවත් වග බලා ගන්න ඒක අනිවාර්යයෙන්ම වෙනවා

  • @malikulawardana3463
    @malikulawardana3463 6 หลายเดือนก่อน

    ම්න් ඉදිරියට 🇮🇱 වලින් job. වීසා ලැබෙන්නේ නැ 😥😥😥

  • @achalarahal
    @achalarahal 6 หลายเดือนก่อน

    Npp only

  • @nishantharanathunga9804
    @nishantharanathunga9804 6 หลายเดือนก่อน +1

    Atha ganna pepa gonbadrayo

  • @Kumari-fm9ps
    @Kumari-fm9ps 6 หลายเดือนก่อน

    ඔව් නවත්වන්න එපා.ප්‍රයිවට් බස් එකේ වගෙ ඔබල නවල පොඩි කරල පටවලා යවන්න තියෙන්නේ .හෙනා ගැහුවත් කමක් නැහැ සැපවිදින්න සල්ලි ඕන නෙ.පාඩු වෙන්නෙ පවුලෙ උන්ටනෙ.රට යවන්න ඔනාද උමන්දාවෙන් පටන් ගන්න පුලුවන් රට ස්වයං පෝසිත කරන්න.ඔය හාමුදුරුවන්ට බාර දෙන්න ඒක.

  • @worldcolors9212
    @worldcolors9212 6 หลายเดือนก่อน

    උමන්දාවේ බඩ්ඩ ගැන අපි නොදන්නවා නෙමෙයි

  • @Jagoo-f2m
    @Jagoo-f2m 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 6 หลายเดือนก่อน

    Ow hoda ganak enawane

  • @JayanthaDon
    @JayanthaDon 6 หลายเดือนก่อน +1

    ❤❤❤🥰

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

    Pissaek doodanava maevata shuwaenna apaa.daruvanae. Iyala yanna warna ratakaya. Udhae nisa yanna apaa .......apaaa

  • @JanakaPrasad-lc6yi
    @JanakaPrasad-lc6yi 6 หลายเดือนก่อน

    ane sar mawat yawanna sar

  • @sudathsenadeera1506
    @sudathsenadeera1506 6 หลายเดือนก่อน

    Aith kawadda test aeka tiyanne aematitumage wadasatahanak ona

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      ඉරනෙට ගැහුවට පස්සෙ 🤣

  • @ManujaPuspakumara
    @ManujaPuspakumara 6 หลายเดือนก่อน

    Apitath yanna thibunanam

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 6 หลายเดือนก่อน +1

    😂😂

  • @nishantharanathunga9804
    @nishantharanathunga9804 6 หลายเดือนก่อน

    NPP jaya

  • @kgkkrishantha
    @kgkkrishantha 6 หลายเดือนก่อน

    මුන්ට මිනිස්සු හිටියත් එකයි මැරැණත් එකයි

  • @vis-hva6936
    @vis-hva6936 6 หลายเดือนก่อน +2

    අපිටමූස්ලිම්උන්ගෙන්වැඩක්නෑ

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      උමා ඕය return කරමුද 🤣

  • @malalachernobyl5594
    @malalachernobyl5594 5 หลายเดือนก่อน

    කවුද කිව්වෙ ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යවන්න එපා කියල?

  • @PrasadPrasad-xf3yj
    @PrasadPrasad-xf3yj 6 หลายเดือนก่อน +1

    😮

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s 6 หลายเดือนก่อน

    Wayasa.50 wadi.karanna

  • @slanuhas9992
    @slanuhas9992 6 หลายเดือนก่อน

    Balan edapaen Israel rakiya thope higana wada nisa ahimi Wana hati.ethakota yawanna bariya ne hambayange mehekara kamata

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 6 หลายเดือนก่อน +7

    යකෝ ඊශ්‍රායලයේ තියෙන දක්ෂකම නිසා තමයි අපිට මේ රස්සාවල් ටික හම්බෙන්නේ මනුෂ්‍යයා ගානට බැට් එක දුන්නා සමන්ත බද්දට ඉතින් බඩ්ඩ දැන් ෆෝම් වෙලා කියෝනවා යකෝ ඊශ්‍රායලයේ තියෙන දක්ෂකම හින්දා තමයි යකෝ අපිට මේ රස්සාවල් ටික දෙන්නේ....අරූ කියනවා මොන ප්‍රශ්නාවත් අපි ඊශ්‍රායලයට යවන එක නවත්තන්නෑ මොන යුද්දෙ තිබ්බත් කියලා යකෝ මැරෙන්නේ තොපිද ..... ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ගහපු නිසා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික වැඩ කටයුතු කරපු තායිලන්ත කට්ටිය ඒ රටට ගියා.....ඒ අතරතුර ඊශ්‍රායලයේ හිටපු අපේ සහෝදරයෝ ස්වෙච්චාවෙන් මේ ෆාම්වල වැඩ කරන්න ගියා ...ඒක ඊශ්‍රායලයේ ටීවී වල නිවුස් වල පවා ගියා....අන්න ඒකට කෘතගුණ සලකන්න තමයි අපේ ලංකාවට මේ චාන්ස් එක දුන්නේ? ....නිකං බොරුවට මේක නිකන් ජේවීපයකට ගහන්ඩ හිතන්ඩ එපා ...මනුෂ්‍යයා තනිකර ගේම් ගහනවා කියලා මුළු ඊශ්‍රායලේම ඉන්න කට්ටිය දන්නවා ...

  • @nuwanindika9968
    @nuwanindika9968 6 หลายเดือนก่อน +2

    Jaya වේවා සර්.. අපි ඔබ තුමා සමඟයි..

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน +2

      2048 දි ලු රට දියුණු කරන්නෙ කමක් නැද්ද 🤣දැන් ඔයාගෙ වයස කීයද

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

      Hukaa thamaei

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

      jookunta pissu

  • @madukachathuranga3382
    @madukachathuranga3382 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ideawithrosa3303
    @ideawithrosa3303 6 หลายเดือนก่อน +1

  • @HTJRrawana1
    @HTJRrawana1 6 หลายเดือนก่อน

    අමිත් මුනිද්රදාස ගාතනය වුනේ කොහෙද??..මහවැලි වියාපාරය හරහා ලංකාවට බලපෑම් කරේ කව්ද?? ඒ පිටුපස ගෙනගිය කුමන්ත්‍රණ මොනවද??.. ලෝකයම විනාශ කරන උග්‍ර දනවාදය මෙහෙයවන සමහර මුල් පුරුක් තිබෙන්නේ කොහෙද??.. ලංකාවේ භුමිය මංකොල්ල කෑමට MCC project එක ඇතුළු කුමන්ත්‍රණකාරී ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට දගලන අමෙරිකවේ මිත්‍රය කව්ද??.. ලංකාවට ආදරය කරන දේශපාලනික දැනුමක් නොමැති ඉතිහාසය නොදන්නා ආර්ථික පීඩනයන්ට ගොදුරුකරපු ජනතාව ටිකක් මේ ගැන හිතන්න...කාරුණික ඉල්ලීමක්..පොදු සතුරාව හදුනා ගන්න..උඩින් පෙන්වන සුහද මිත්‍රය ඇතුලේ ඉන්න භයානක හතුරාව හදුනා ගත යුතුමයි....කවදාවත් නැති මිත්‍ර කම් වගේම එම මිත්‍රකම් එකපාර පහල වෙන සමාජ මාද්‍ය කිහිපයක් විසින් ජනප්‍රිය කරවීමට කුණු දේශපාලුවන් හරහා සිදුවන බව පෙනෙනවා.. ඔබේ ආරක්ෂාව ඔබ සතුයි...රැකියාවක් අවශ්‍ය ජිවත් වීමට... අනවශ්‍ය අවධානමක් ගෙන මෝඩ වන්න එපා...

  • @NilanMadhusanka-j8t
    @NilanMadhusanka-j8t 6 หลายเดือนก่อน +1

    යවපල්ලා වැඩ පුලුවන් උන්

  • @KanthiKanthi-l3q
    @KanthiKanthi-l3q 6 หลายเดือนก่อน

    මනුද

  • @everything4156
    @everything4156 6 หลายเดือนก่อน

    jvp nm onema naha hoda welawata mun gana danagatte... jayawewa manusha..

  • @IndikaHerath-c3z
    @IndikaHerath-c3z 6 หลายเดือนก่อน

    Sibhalayo maragaiyaw😊

  • @susarox4066
    @susarox4066 6 หลายเดือนก่อน +1

    Good

  • @SameeraSandaruwan-el3jv
    @SameeraSandaruwan-el3jv 6 หลายเดือนก่อน

    Npp❤

  • @maheshparanagama6747
    @maheshparanagama6747 6 หลายเดือนก่อน

    උබලගේ කයිවරු නවත්ත්ල වැඩ කරපල්ලා.

  • @hiddenguest7920
    @hiddenguest7920 6 หลายเดือนก่อน +1

    ජෙප්පන්ට රෙවිල ඉන්නෙ දැන් 😂

  • @MD-gr6wt
    @MD-gr6wt 6 หลายเดือนก่อน

    ගොන් ආතල් එපා ජනතාවගේ කාලය වේලාව කන්න එපා

  • @KanthiKanthi-l3q
    @KanthiKanthi-l3q 6 หลายเดือนก่อน

    32රටවන්දිෙකමමදනු

  • @kumarinesahte1377
    @kumarinesahte1377 6 หลายเดือนก่อน

    නො තකා කරන්න දරුවන් යවන්න කතා කරන 😂

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

    Anith ratavalath kochchara duk afoo a kiyanavada. Rata viruvo mun ahak arala balannae naas

  • @rvandephili
    @rvandephili 6 หลายเดือนก่อน

    උඹලා නෙමෙයි නෙ මැරෙන්නෙ

  • @wijesundarawikum
    @wijesundarawikum 6 หลายเดือนก่อน

    chande nam denne na

  • @lahirusrimantha8913
    @lahirusrimantha8913 6 หลายเดือนก่อน

    ඔක්කොම දකුණේ 😅

    • @lahirumadushan5565
      @lahirumadushan5565 6 หลายเดือนก่อน

      ඔක්කොම galle kiyala kiyapan අපිත් දකුණේ tami අපිට nam කිසිම awasthawak lbune na manushaya සල්ලි අරගෙන යවන්නේ

  • @vdpdilshan5740
    @vdpdilshan5740 6 หลายเดือนก่อน

    Horu samaga heluwen 😂😂😂😂😂

  • @KanthiKanthi-l3q
    @KanthiKanthi-l3q 6 หลายเดือนก่อน

    මනුදසමැ෴ති෴නම

  • @d--dvideo6890
    @d--dvideo6890 6 หลายเดือนก่อน

    Kade yana un. Iraj.. Samantha badda 😂😂😂

  • @KanthiKanthi-l3q
    @KanthiKanthi-l3q 6 หลายเดือนก่อน

    මක

  • @worldcolors9212
    @worldcolors9212 6 หลายเดือนก่อน

    ඔයාට ඇපත් නෑ මනූශ

  • @KelumPriyasad
    @KelumPriyasad 6 หลายเดือนก่อน

    Puhunuwa dawas kiyada

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      යුද්දෙ පටන්ගන්නකන් 🤣

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 3 หลายเดือนก่อน

    Manusa kiyanne patta kapatiyekne🤣

  • @janakagayanath6560
    @janakagayanath6560 6 หลายเดือนก่อน

    උඹලා මහන්සියෙන් හදපු රට තමා ඔය🤣 දැන් එනවා වැල් බයිලා ගහන්න.... University එකෙන් එලියට එන එකත් එන්නේ කොරියන් යන්න බලන් 🤣🤣 ඔකෙන් තේරුම් ගනින් උබලා ඔය වගේ රටක් තමා හැදුවේ....

  • @shiwakumar1284
    @shiwakumar1284 6 หลายเดือนก่อน

    Ko HRI yanna kemathi un yawnna ke Ghana un mhe idapalla

  • @priyamalifernando8208
    @priyamalifernando8208 6 หลายเดือนก่อน

    Manusa israleya dan lankawenganne na unbalanced iranayata senagadipanjobwelata israldanlankawenganena

  • @vdpdilshan5740
    @vdpdilshan5740 6 หลายเดือนก่อน

    Munge pacha 😂😂😂😂

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 6 หลายเดือนก่อน

    බලාගෙන ඉන්නේ කෙළ wenakam කියලා un කියනවා උඹලා mechara dawaska හැමදාමත් kare රටේම මිනිස්සුන්ට කෙලවපු එකනේ ඒ හින්දා තමයි මිනිස්සු හැමතිස්සෙම බලන්නේ තොපියන තොපි අපිට කොයි වෙලෙත්ද තව කෙළවන්නේ කියලා ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද නෙමෙයි තොපි ඔක්කොම එකතු වෙලා මිනිස්සුන්ට කෙළවලා මිනිස්සුන්ගෙන් මනස ඇති ට හැදුවා

  • @samansr4183
    @samansr4183 6 หลายเดือนก่อน

    Me gal musalaya nisa thiyana job tikath nathiwenawa.eka penna penna rata wate yanawa.budu ganan aragena yawanneth.

  • @SarathPremawasanthaPahalagamag
    @SarathPremawasanthaPahalagamag 6 หลายเดือนก่อน

    , Moka monawa kiwuth Israel kiyannee surapurayak bayawenna epaa yanna

  • @wijesundarawikum
    @wijesundarawikum 6 หลายเดือนก่อน

    wahallu yawanne ubala palayalla chanda 20 k aduwenawane

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 3 หลายเดือนก่อน

    Punchi nilamela uba wage balu wada kare na manusa..duppath kollo dusin ganan euwwa laksa 3 vitharai...giye uba salli mankolla kanawa lekam ehen garanawa salli nathi aya list eke duk vidinawa.....pagawa denna nathiwa...mehe tv eke amathi katha kara lankawen ewanna parakkui kiyala

  • @nishantharanathunga9804
    @nishantharanathunga9804 6 หลายเดือนก่อน

    Gon athal

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      බය්යන්ට චූන්

  • @susilperera5747
    @susilperera5747 6 หลายเดือนก่อน +3

    😂😂😂😂😂 ඡන්දය ලංවෙන කොටයි කාගේත් රැවටීම .ජනතාව රැවටිලා ඉවරයි.උබලා ඔක්කොටම අබසරණයි😂😂😂

  • @MsShavy
    @MsShavy 6 หลายเดือนก่อน

    Thopi nisane apita duk widinna wela thiyenne rata winasa karala dn minissu wikunanawa yudde thiyana ratawal walata ubala rata haduwanam mehema wenawada ape kollonta asarana nisa unuth yanne

  • @DiliniK-ro9xg
    @DiliniK-ro9xg 6 หลายเดือนก่อน

    Godak vatina vidiyo ekak.amathi thuma luku sevavak karanne.vivechanaya karanna epa.lankave kollek dennek hari hari hadenavane

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน

      ලොකුම සේවය කරන්නෙ 2048 ලු 🤣