හානිදායක කෘමිනාශක ☠️ Harmful insecticide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 5 หลายเดือนก่อน +2

    කව්රුවත් මීට කලින් කෘමිනාශක පිලිබදව වීඩියෝ එකක් කරනවා දැකලා නැහැ ඔබතුමා ගොඩක් හොද වැඩසටහනක් කරන්නේ අපි වෙනුවෙන් බොහොම ස්තුතියි 👍👍 මහත්මයා පුලුවන්නම් වට්ටක්කා වගාවට වැලදෙන විචිත්‍ර පත්‍ර ( කහ බතික් ) රෝගයට කෘමිනාශකයක වර්ගයක් හොයලා කියනවද ? අඩුම රෝගය පාලනය කරගන්නවත්

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      th-cam.com/video/xiJASSu3kF4/w-d-xo.htmlsi=z4Hp2tuT00Cgk0yp

  • @RumeshmadushankagunasekaraGuna
    @RumeshmadushankagunasekaraGuna 9 วันที่ผ่านมา +1

    වී වගාවේ බැක්ටීරියා රෝගවලට යොදන්න පුලුවන් කෙමිකල් වර්ග මොනවද මහත්මයා බැක්ටීරියා කොල ඉරි රෝගය,බැක්ටීරියා අංගමාරය වගේ රෝග සදහා

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 วันที่ผ่านมา

      කිසිදු බැක්ටීරියා රෝගයක් සදහා ශාකවලදි රසායනික ප්‍රතිකාර යොදන්නේ නැත. බැක්ටීරියා වක් නැසිමට යොදාගන්නා ප්‍රති දේහ හෝ ප්‍රතිජිවක මානව ශරිරගත වීමට ඉඩ තිබේ

  • @ChathuChathu-p9w
    @ChathuChathu-p9w หลายเดือนก่อน +1

    Batu wagawe hitimerimata hoda behethak kiyannako sir

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  หลายเดือนก่อน

      th-cam.com/video/TvJq5_TN0wQ/w-d-xo.htmlsi=4wKfj-yuD6lJyty7

  • @ravinduyomal7788
    @ravinduyomal7788 4 วันที่ผ่านมา +1

    ග්ලයිෆෝසේට් කියන්නේ පලිබෝද නාශකයක් නෙමෙයි නේද වල් නාශකයක් නේද ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  4 วันที่ผ่านมา

      පළිබෝධ වර්ගිකර්ණය යටතේ
      කෘමි පළිබෝධ
      රෝග පළිබෝධ
      ශාක පළිබෝධ
      සත්ව පළිබෝධ
      වල් කියන්නේ ශාක පළිබෝධ යක් වල්නාශක යක් කියන්නෙත් පළිබෝධ නාශක යක්

  • @damithlalkumara2996
    @damithlalkumara2996 13 วันที่ผ่านมา +1

    Mop adangu දියර පෝර එකක් කියන්නකෝ

    • @damithlalkumara2996
      @damithlalkumara2996 13 วันที่ผ่านมา +1

      වී වලට බන්ඩී ආසන්න කාලේ ගහන්න පුලුවන් එක්ක කියන්න පුලුවන්ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  13 วันที่ผ่านมา

      th-cam.com/video/GBt2HvZdOKU/w-d-xo.htmlsi=E3Sm4NSQEjL1RWiK

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 6 หลายเดือนก่อน +3

    සුදු මැස්සට හා ඉල් මැස්සට මොනවද හොද වගේම වෙළඳ පලේන් පහාසුවෙන් ගන්න පුලුවන් කෘෂි නාශක ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน +1

      th-cam.com/video/2LXO15OmAJk/w-d-xo.htmlsi=ppF6ywF9_iwuE8w3

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน +1

      th-cam.com/video/qek8aEEzFq0/w-d-xo.htmlsi=-FHcezJHvop65CnV

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 6 หลายเดือนก่อน +1

      @@SimpleAgroInvesting315 බොහෝම ස්තූතියි

  • @DeviNadeeka
    @DeviNadeeka หลายเดือนก่อน +1

    Glyphoseat wal nashakayak neda.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  หลายเดือนก่อน

      th-cam.com/video/5toZqfdRVU4/w-d-xo.htmlsi=eNF1fgI__rjNQp0Y

  • @sagakuma-lf4vf
    @sagakuma-lf4vf 4 หลายเดือนก่อน +1

    Man iye goyam massate gahauwa vilas 5 kate tanki 2 k .watema wel yayema goyam masso . thel gahala pauweda gihin balana kote atherin pathera goyam massan innewa ,,,ayema thel gahanna wevida

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  4 หลายเดือนก่อน

      සමාර වෙලාවට ගහන්නවෙයි හොදම දේ තමා වටේම ඉන්න අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා එකම දවසේ වගේ ගහන්න පුළුවන් නම් වඩත් හොදයි

    • @Ireshisuranga
      @Ireshisuranga หลายเดือนก่อน +1

      Goyam massata delta gahanda eka parai

  • @ireshadilrukshi3090
    @ireshadilrukshi3090 5 หลายเดือนก่อน +1

    nama kiyanna puluwanda

  • @ChathuJayawardhana-n6z
    @ChathuJayawardhana-n6z 22 วันที่ผ่านมา +1

    අනේ පුලුවන් නම් කියන්න වී වගාවේ වට පනු රෝගයට බේත් එකක්.. ඇබමැක්ටීන් කැට නැතුව

  • @ShehanBuddhika-bj2vh
    @ShehanBuddhika-bj2vh 5 หลายเดือนก่อน +1

    Whatsapp number aka dennako