Simple Agro+ Investing
Simple Agro+ Investing
  • 189
  • 559 662
මිරිස් 🌶️ කොල කප්පාදුව හා දියර පොහොර how to remove chili leaf #farming
අමු මිරිස් වගාවේ පොහොර නිර්දේශය th-cam.com/video/6yj-Iqj9AdY/w-d-xo.htmlsi=awWaMZTz2m-VnPTD
නයිමිරිස් වගාවේ පොහොර නිර්දේශය th-cam.com/video/1yPDV1q46zw/w-d-xo.htmlsi=-8eYcC8n_KblkR_z
මාලුමිරිස් වගාවේ පොහොර නිර්දේශය th-cam.com/video/AzabxNTewJM/w-d-xo.htmlsi=8v1QyZuNxzuSPQou
#garden #agriculture #chill #farming
มุมมอง: 1 001

วีดีโอ

කෘමිනාශක (හානිදායක ☠️) #insecticides #farming #agriculture
มุมมอง 1.4K14 วันที่ผ่านมา
කාබොසල්ෆාන් කෘමිනාශක ය th-cam.com/video/LajjXSZcx1U/w-d-xo.htmlsi=shdKjCFAgv9JotsZ දිලිර නාශක th-cam.com/video/kRplXk8yPtg/w-d-xo.htmlsi=yN1t4YpQMd3YOkBX වල්නාශක th-cam.com/video/SDoYfIK3Bho/w-d-xo.htmlsi=qXCLy53xY8sMCivX #farming #gardening #agriculture
පොටෑසියම් K ශාකයක වැවිම හිතකරද ?#fertilizer #farming #agriculture
มุมมอง 1.2K14 วันที่ผ่านมา
N නයිට්‍රජන් වැඩිවිම th-cam.com/video/DbvZ-m2kpXg/w-d-xo.htmlsi=qJNpGtacomKmlxWq පොස්පරස් වැඩිවිම th-cam.com/video/E8qxJo74VHg/w-d-xo.htmlsi=Mb5WEOZrBggJFdv- #fertilizer #irrigation #farming #farmer
පොස්පරස් P පොහොර වැඩිඋනොත් හිතකරද?🤔
มุมมอง 1.3K14 วันที่ผ่านมา
නයිට්‍රජන් වැඩිඋනොත් th-cam.com/video/DbvZ-m2kpXg/w-d-xo.htmlsi=mC5jIFpzWz1vIP7d #farming #agriculture #fertilizer
How to grow onions in plastic bottle #gardening #farming #agriculture
มุมมอง 32414 วันที่ผ่านมา
how to grow manioc th-cam.com/video/cADvScWU2ck/w-d-xo.htmlsi=Pw6Jso09LG3aqcLi #onion #farming #agriculture #gardening #homegardening
යුරියා (නයිට්‍රජන් ) ශාක වල වැඩිවිම 🤔 හිතකරද? #fertilizer #farming
มุมมอง 1.5K21 วันที่ผ่านมา
කොමඩු වගාවේ පොහොර නිර්දේශය th-cam.com/video/TenFFLbqMto/w-d-xo.htmlsi=CbvVGihtLUk4nnrU බටු වගාවේ පොහොර නිර්දේශය th-cam.com/video/5-CRKk9y_XU/w-d-xo.htmlsi=KfTvYYP_A1AaOFhk ගස්ලබු වගාවෙ පොහොර නිර්දේශය th-cam.com/video/c6pRNbb2XHc/w-d-xo.htmlsi=JCvuBcsRrWr7sqff අමුමිරිස් වගාවේ පොහොර නිර්දේශය th-cam.com/video/6yj-Iqj9AdY/w-d-xo.htmlsi=-ZBhgc-IZBL66Tda #agricuture #farming #irrigation
මයිටා නාශක , how to control red mites 🍆🍅🌶️ #brinjal #eggplant #tomato
มุมมอง 1.1K21 วันที่ผ่านมา
කාබොසල්ෆාන් කෘමිනාශක ය th-cam.com/video/LajjXSZcx1U/w-d-xo.htmlsi=4maG_lXBeOW9Dis9 #farming #insecticides #mites
ගෝවා වගාවට නිර්දේශිත පොහොර මුලසිට, recommend fertilizer for cabbage #farming
มุมมอง 711หลายเดือนก่อน
ගෝවා වගාවට නිර්දේශිත පොහොර මුලසිට, recommend fertilizer for cabbage #farming
හානිදායක කෘමිනාශක ☠️ Harmful insecticide #farming #agriculture
มุมมอง 2.9Kหลายเดือนก่อน
හානිදායක කෘමිනාශක ☠️ Harmful insecticide #farming #agriculture
How to grow manioc for home gardening #cassava #farming #agriculture
มุมมอง 3032 หลายเดือนก่อน
How to grow manioc for home gardening #cassava #farming #agriculture
දින 10 න් කැලේ අවසන් ☠️ #herbicides වල්නාශක #farming
มุมมอง 1.7K2 หลายเดือนก่อน
දින 10 න් කැලේ අවසන් ☠️ #herbicides වල්නාශක #farming
🍆👉දළු මැරිම හා ගෙඩි වල පණුවන් පාලනය how to control brinjal shoot & fruit borer #eggplant #brinjal
มุมมอง 18K3 หลายเดือนก่อน
🍆👉දළු මැරිම හා ගෙඩි වල පණුවන් පාලනය how to control brinjal shoot & fruit borer #eggplant #brinjal
වැටකුළු වැල්, කප්පාදු ව, #luffa
มุมมอง 5573 หลายเดือนก่อน
වැටකුළු වැල්, කප්පාදු ව, #luffa
තක්කාලි කප්පාදුව, මල් පිපිම ගෙඩි වැඩි කිරිම, #tomato
มุมมอง 1K4 หลายเดือนก่อน
තක්කාලි කප්පාදුව, මල් පිපිම ගෙඩි වැඩි කිරිම, #tomato
දින 5යි මල් ,ගෙඩි ,කරල් පිරෙන දියර පෝශක නිසි අවදියට වෙලාවට යෙදිම, #fertilizer #farming
มุมมอง 3.5K4 หลายเดือนก่อน
දින 5යි මල් ,ගෙඩි ,කරල් පිරෙන දියර පෝශක නිසි අවදියට වෙලාවට යෙදිම, #fertilizer #farming
වට්ටක්කා වගාවට නිර්දේශිත පොහොර මුර පිළිවෙලින් recommend fertilizer for #pumpkin #farming
มุมมอง 3.1K4 หลายเดือนก่อน
වට්ටක්කා වගාවට නිර්දේශිත පොහොර මුර පිළිවෙලින් recommend fertilizer for #pumpkin #farming
කරවිල කොල කොඩවීම හා ඉල්මැස්සා ගේ හානිය bitter gourd virus diseases & melon fly attack #agriculture
มุมมอง 2.2K5 หลายเดือนก่อน
කරවිල කොල කොඩවීම හා ඉල්මැස්සා ගේ හානිය bitter gourd virus diseases & melon fly attack #agriculture
හයිබ්‍රීඩ් බඩඉරිඟු බිජ හා නිර්දේශිත පොහොර recommend fertilizer for maize #corn #fertilizer
มุมมอง 8215 หลายเดือนก่อน
හයිබ්‍රීඩ් බඩඉරිඟු බිජ හා නිර්දේශිත පොහොර recommend fertilizer for maize #corn #fertilizer
තුඹකරවිල වගාවට රසායනික පොහොර මුර 9ක් කාබනික 3ක් recommend fertilizer for thumba karavila #farming
มุมมอง 3985 หลายเดือนก่อน
තුඹකරවිල වගාවට රසායනික පොහොර මුර 9ක් කාබනික 3ක් recommend fertilizer for thumba karavila #farming
කරවිල වැල් වර්ධනය සදහා කප්පාදුව 1 how to remove side branches #bittergourd #farming
มุมมอง 1.7K5 หลายเดือนก่อน
කරවිල වැල් වර්ධනය සදහා කප්පාදුව 1 how to remove side branches #bittergourd #farming
ගස්ලබු වගාවේ පොහොර නිර්දේශය මුල සිට.Recommend fertilizer For #papaya #farming
มุมมอง 3.9K5 หลายเดือนก่อน
ගස්ලබු වගාවේ පොහොර නිර්දේශය මුල සිට.Recommend fertilizer For #papaya #farming
අමුමිරිස් 🌶️ වගාවේ පොහොර මිශ්‍රණ මුල සිට Recommend fertilizer for green chili #chilli #farming
มุมมอง 6K5 หลายเดือนก่อน
අමුමිරිස් 🌶️ වගාවේ පොහොර මිශ්‍රණ මුල සිට Recommend fertilizer for green chili #chilli #farming
වී වගාවේ 🌾බොල්වීම "ගොයම් මකුණා" ගේ හානිය how to control rice bug #paddy #farming
มุมมอง 1.1K6 หลายเดือนก่อน
වී වගාවේ 🌾බොල්වීම "ගොයම් මකුණා" ගේ හානිය how to control rice bug #paddy #farming
තිබ්බටු වගාවේ පොහොර නිර්දේශය පිළිවලින් recommend fertilizer for turkey berry #agriculture #thibbatu
มุมมอง 4.1K6 หลายเดือนก่อน
තිබ්බටු වගාවේ පොහොර නිර්දේශය පිළිවලින් recommend fertilizer for turkey berry #agriculture #thibbatu
බටු🍆වගාවේ කප්පාදුව 2 how to remove brinjal leaf #agriculture #brinjal
มุมมอง 5K6 หลายเดือนก่อน
බටු🍆වගාවේ කප්පාදුව 2 how to remove brinjal leaf #agriculture #brinjal
බණ්ඩක්කා වගාවේ පොහොර මුර 4ක් Recommend fertilizer for oka #farming #fertilizer
มุมมอง 2.5K6 หลายเดือนก่อน
බණ්ඩක්කා වගාවේ පොහොර මුර 4ක් Recommend fertilizer for oka #farming #fertilizer
කොමඩු 🍉 වගාවට පොහොර මිශ්‍රණ 3ක්,Recommend fertilizer for watermelon #melon #farming
มุมมอง 13K6 หลายเดือนก่อน
කොමඩු 🍉 වගාවට පොහොර මිශ්‍රණ 3ක්,Recommend fertilizer for watermelon #melon #farming
පදුරු හා වැල් බෝංචි සදහා නිර්දේශ පොහොර Recommend fertilizer For bean #farming #bonchi
มุมมอง 3.9K6 หลายเดือนก่อน
පදුරු හා වැල් බෝංචි සදහා නිර්දේශ පොහොර Recommend fertilizer For bean #farming #bonchi
නයිමිරිස් වගාවේ පොහොර මුර හා දින Recommend fertilizer for scotch bonnet #farming #scotchbonnet
มุมมอง 1.8K6 หลายเดือนก่อน
නයිමිරිස් වගාවේ පොහොර මුර හා දින Recommend fertilizer for scotch bonnet #farming #scotchbonnet
බටු වගාවේ පොහොර මුර හා මිශ්‍රණ 🍆 recommend fertilizer for brinjal #farming #eggplant
มุมมอง 9K6 หลายเดือนก่อน
බටු වගාවේ පොහොර මුර හා මිශ්‍රණ 🍆 recommend fertilizer for brinjal #farming #eggplant

ความคิดเห็น

  • @sagakuma-lf4vf
    @sagakuma-lf4vf 13 ชั่วโมงที่ผ่านมา

    Man iye goyam massate gahauwa vilas 5 kate tanki 2 k .watema wel yayema goyam masso . thel gahala pauweda gihin balana kote atherin pathera goyam massan innewa ,,,ayema thel gahanna wevida

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 9 ชั่วโมงที่ผ่านมา

      සමාර වෙලාවට ගහන්නවෙයි හොදම දේ තමා වටේම ඉන්න අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා එකම දවසේ වගේ ගහන්න පුළුවන් නම් වඩත් හොදයි

  • @harithdimalsha9139
    @harithdimalsha9139 วันที่ผ่านมา

    මේකෙන් පස නිසරු වෙන්නැද්ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 วันที่ผ่านมา

      එක දිගට ඔනිම වල් නාශක යක් බාවිතාකිරිම තුලින් පස නිසරු වෙනවා එ කියන්නේ පසට වල්ශාක දිරාපත් විම තුලින් පසට එක්වෙන්න තියන කාබනික ද්‍රව්‍ය නැතිවෙනවා කාබනික ද්‍රව්‍ය නැතිවෙනවා කියන්නේ ශුද්‍ර ජීවින් නැතිවෙනවා

  • @Janithajaliya
    @Janithajaliya 3 วันที่ผ่านมา

    අලු හුනු යොදද්දි දිය කරලද නැත්නම් ඉසින්න ඕනද පිදුරු ගොඩක් කුබුරෙන් ගෙනත් වත්තේ ගොඩගහන්න හදන්නෙ එවිට පිදුරු වලට යූරියා අලුහුනු දාල නැවත පිදුරු දාල නැවත යූරියා අලුහුනු යොදල පිලිවෙලට ස්තර විදිහටද 😢😢😢නැත්තම් පිදුරු ඔක්කොම එක ගොඩක් ගහල ගොඩට උඩින් යූරියා දියකරල යොදල අලුහුනු ඉසින්නද වී බාගෙට තම්බපුව කොහොමද නිකම් ඉසින්නද නැත්තං අනිවාරෙන්ම බිම්මල් ෆන්ගස් තියෙන තැනකටම වී යොදන්න ඕනද 😢පුලුවන්නම් උත්තරයක් බලාපොරොත්තු වෙනව කරදරයක් නැත්නම් 🙏

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 2 วันที่ผ่านมา

      පිදුරු ගොඩක් වගේ ,දිය කරලා යෙදුවත් ගැටලුවක් නෑ

    • @Janithajaliya
      @Janithajaliya 16 ชั่วโมงที่ผ่านมา

      @@SimpleAgroInvesting315 දිලීර නාශක යොදපු කුබුරක පිදුරු වල දිලීර අල්ලයිද කොහොමද

  • @nipunathemiya4248
    @nipunathemiya4248 3 วันที่ผ่านมา

    N4 k3kiyanne mokakda

  • @anildias5442
    @anildias5442 3 วันที่ผ่านมา

    Thank you for educating farmers.

  • @pathumniroda277
    @pathumniroda277 4 วันที่ผ่านมา

    අක්කර 1 කොපමණ ඩොලමයිට් එකතු කරන්න ඔනද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 4 วันที่ผ่านมา

      සාමාන්‍යයෙන් 400kg /500kg අතර පසේ PH අගය එක්ක එ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්

  • @RathnapalaDhahamPasala
    @RathnapalaDhahamPasala 4 วันที่ผ่านมา

    🥰

  • @juniorlearning-dh2lf
    @juniorlearning-dh2lf 5 วันที่ผ่านมา

    Godak sthuthie sir

  • @kamalviraj1126
    @kamalviraj1126 5 วันที่ผ่านมา

    මැන්කොසොබ් වතුර ලීටර් එකකට කොපමන දැමිය යුතුද? එක් පැලයකට කොපමන ප්‍රමානයක් යෙදිය යුතුද?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 5 วันที่ผ่านมา

      3g වගේ ඇති පැල වර්ග අනුව යොදන ප්‍රමාණය තිර්ණ කරන්න වෙන්නෙ

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 5 วันที่ผ่านมา

    බෝරෝන් ඌනතාවය ගස්ලබු වලට විතරද බලපාන්නේ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 5 วันที่ผ่านมา

      වෙනත් ශාක වලටත් ඇතිවෙන්න පුළුවන් ලොකු ගැටලුවක් වෙන් නෑ

  • @presadmangala3988
    @presadmangala3988 5 วันที่ผ่านมา

    komaduwalata pohora dana kalaya.,pramanaya kiyanna please

  • @RuwanSanjaya-z6o
    @RuwanSanjaya-z6o 6 วันที่ผ่านมา

    ඇබුල් කෙසෙල් වගාවේ පොහොර මිශුණයක් ගැන වීඩියෝවක් දෙන්න

  • @priyalkarunathilaka5077
    @priyalkarunathilaka5077 6 วันที่ผ่านมา

    Ekama de kiyawanawa..pissuda meyata..

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 7 วันที่ผ่านมา

    මේක L 16 ටැංකියට කොච්චර දාන්න ඕනිද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 7 วันที่ผ่านมา

      20g වගේ දැමනම් ඇති බොහෝ දුරට ලේබල් එකේ තියන ප්‍රමාණය දාන්න වෙනස් වෙනවා වර්ග අනුව

    • @samanpriyawijesinghe3586
      @samanpriyawijesinghe3586 7 วันที่ผ่านมา

      @@SimpleAgroInvesting315 කැප්ටාන් එක මහත්මයා..

  • @PrabathSanjaya-k8h
    @PrabathSanjaya-k8h 7 วันที่ผ่านมา

    Mama oka kala.dan masayakata kalin,tama prtipala na

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 7 วันที่ผ่านมา

      පොහොර වල හරි ගැටලුවක් ඇති වයස කියද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 7 วันที่ผ่านมา

      th-cam.com/video/zKPbiA2PH_I/w-d-xo.htmlsi=h9uCw_ARxQ-naN1g

    • @PrabathSanjaya-k8h
      @PrabathSanjaya-k8h 7 วันที่ผ่านมา

      Masa 4i,paduru 260 Tama kilo 22 yanne@@SimpleAgroInvesting315

  • @hapuinnamangala-bf2jq
    @hapuinnamangala-bf2jq 7 วันที่ผ่านมา

    V wagawata dolamait danawada danawanm akkarayakata kopamana pramanayakda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 7 วันที่ผ่านมา

      500kg wage damanam ati et PH eka balala damot itat wada adu wadi wena පුළුවන්

  • @slvillageboy8622
    @slvillageboy8622 8 วันที่ผ่านมา

    දියර පොහොර දින දෙකකට වගේ වතාවක් යෙදුවොත් ප්‍රශ්නයක් වෙනවද , මල් පිපෙන කාලයට කොමඩු වලට . මගේ අදට කොමඩු වගාවට දින 30 යි . ඔබගේ කොමඩු වගාවේ පොහොර නිර්දේශය දින 35 න් යොදන්න ඉන්නේ . ඒ වගේම දවසක් මම ඔබෙන් මෑ වගාව සම්බන්දව ප්‍රශ්නයක් ඇහුවා පැකට් වල පැල කරපු දින 14 ක් ගිය මෑ භුමියේ සිටුවන්නට පෙර යොදන්න ඕනි පොහොර මිශ්‍රණය ගැන ඔබ මට එයට එවෙලේම උත්තර දුන්නා , මම එලෙස කළා සර්ථක උනා ගිය වියදම් පියවාගෙන ලාබය ලැබුවා ඒ මුදල යොදවා තමයි කොමඩු වගාව සම්පුර්ණ කලේ . ඔබගේ මෙහෙවරට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොමඩු වගාවේ අදායමින් මිරිස් ගස් 2000-3000 අතර ප්‍රමාණයක් වගාකරන්න බලාපොරොත්තුව සිටිනවා . තෙරුවන් සරණයි ඔබට . ජයම වේවා.....

  • @shirankaxpress769
    @shirankaxpress769 8 วันที่ผ่านมา

    විශාල වශයෙන් වගා කරනකොට ඕව කොහොමද කරන්නේ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 8 วันที่ผ่านมา

      ඔව් එතෙන්දිනම් ගැටලුවක් එනවා

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 8 วันที่ผ่านมา

    ගස්වල කොල කැඩුවම හරිත ප්‍රද අඩුවන නිසා ඵලදාව (මිරිස් නම් කරල් විසාලත්වයට) බලපාන්නැද්ද ඒකිවුවෙ කරල් කුඩාවීමට

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 8 วันที่ผ่านมา

      එහෙම වෙන්නේ හිරු එලිය හොදින් වැටෙන ඵලදාව හොදින් හටගන්න ස්තාන වල තියන පත්‍ර කැඩුවම මල් හා ඵල හටගන්න තැනින් පහල පත්‍ර ඉවත්කරන්න ඔනි

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 8 วันที่ผ่านมา

    මැන්කොසෙබ් එක්ක සල්ෆර් ගැහුවොත් වගාවකට හොදයිද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 8 วันที่ผ่านมา

      වගාවට ගැටලුවක් නෑ එත් එහෙම අවශ්‍ය තාවයක් ඇතිවෙන්නේ නෑනේ ශාක රෝගයකටනේ බාවිතා කරන්නේ

  • @jayakodymuruthagaspitiya4176
    @jayakodymuruthagaspitiya4176 9 วันที่ผ่านมา

    මේ...මොනවද ඔයා මේ ලියන්නෙ ඔයාලා, Like And Command දාගන්න,නොසෑහෙන්න වේදනාවක් ,විදිනවා නේද ,? කොල්ලෝ....ඒල නෙවයි, ඵල,

  • @thilinathilina1607
    @thilinathilina1607 9 วันที่ผ่านมา

    😮

  • @user-ph2et3wp6n
    @user-ph2et3wp6n 9 วันที่ผ่านมา

    Bulath valata hodada

  • @dilshandil2199
    @dilshandil2199 9 วันที่ผ่านมา

    16×16 වගාමලු වල වගාකරද්දි එක උරයකට ග්රැම් කීයක් විතරද දාන්න ඔනි

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 9 วันที่ผ่านมา

      වගා මලු වල මාද්‍යටනම් ඩොලමයිට් යෙදිම අවශ්‍ය වෙන්නේ නෑ මොකද දිගින් දිගටම වගා කරන් නෑනේ වගා මාද්‍ය ආම්ලික වෙන්නේ නෑ , යොදනවනම් වගා මාද්‍යේ PH එක බලලා යෙදිම තමා සුදුසු

  • @sahanbandara8174
    @sahanbandara8174 10 วันที่ผ่านมา

    මල්ගෝව වගාවේ මල් වලට දිලීරයක් ආවහම ගහන්න හොද දිලීර නාශකයක් කියන්න. මගෙ වගාවෙ මල් වල පැතිරිල තියෙනව

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 10 วันที่ผ่านมา

    පී එච් මීටරයක් ගන්නෙ කොහෙන්ද බ්‍රෝ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 10 วันที่ผ่านมา

      Electric badu kada wala tiyena පුළුවන් natam online tama

  • @salindagsld6609
    @salindagsld6609 10 วันที่ผ่านมา

    ලැටින්ට,ප්‍රවාඩො,සන්මයිට් මෙ දෙක හොදටිද 5:03 5:05

  • @lahiruprasanna6156
    @lahiruprasanna6156 11 วันที่ผ่านมา

    යූරිය වැඩි වෙලා ගස් මරෙන එක නවත්තන්න බෙහෙත් තියන්වද

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 11 วันที่ผ่านมา

    මේ බිම්මල් බීජ නැද්ද ගන්න

  • @user-zs4wn6tz4x
    @user-zs4wn6tz4x 11 วันที่ผ่านมา

    මහත්මයා.... මම ගෝවා හදලා දින 11 වෙනවා. මූලික පොහොර ලෙස කුකුල් පොහොර දැම්මා . ඉන් පස්සේ මොකුත් දැම්මෙ නැහැ . අනේ පුලුවන්නම් දැන් යොදන්න ඕන පොහොර මොනවද අනූපාතයන් එක්ක කියලා දෙන්නකෝ. ඔබ තුමාගේ වීඩියෝ බලනවා. හරිම පැහැදිලියි... බොහොම ස්තුතියි .... 🙏

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 11 วันที่ผ่านมา

      යුරියා 2:රතුකුඩු 1 යි කලවම් කරලා දාන්න 15g වගේ එක පැලේකට අගල් 4 විතර දුරින්

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 11 วันที่ผ่านมา

      @@user-zs4wn6tz4x මඩ පොහොර වෙනම දාන්න දැන් පැල හිටවලානේ

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 12 วันที่ผ่านมา

    Dp98/ ඇටෝනික් /වෙජිමැක්ස් කියන්නෙ ෂාක වර්දක හෝමෝන ද ඉන් මොකද වෙන්නෙ ඔක්ෂින හෝමෝන කඩේ ගන්න තියෙනවා ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 12 วันที่ผ่านมา

      එවා liquid fertilizer ශාක පෝශක නිසි ආකාරයෙන් ලැබුනොත් තමා ශාක හෝර්මොන ශාකයට නිෂ්පාදනය කරගන්න පුළුවන් සෘජු ශාක හොමොන විදියට rooting hormone නම් තියනවා වෙලදපලේ අනිත් එවා තියනවා ද කියලා මම හොයලා බලන්නම්.

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 13 วันที่ผ่านมา

    ඇල්බට් සොලුෂන් සහා k44 දෙකම එකට මිශ්‍ර කරලා යෙදුවොත් ප්‍රශ්ණයක් වෙනවද?

  • @nelumperera4337
    @nelumperera4337 13 วันที่ผ่านมา

    කරව්ල හා වැටකොළු වලකට කොච්චර g ප්‍රමානයක් දාන්න ඔනද..නම්බර් එකත් දාන්න ඔබ තුමාගේ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 13 วันที่ผ่านมา

      th-cam.com/video/Y5-p6gHkxNk/w-d-xo.htmlsi=vgZv7Q4_ZrPmLdW9

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 14 วันที่ผ่านมา

    කුරුඳු වගාවේ wal මර්දනයට walnashaka nadda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 14 วันที่ผ่านมา

      th-cam.com/video/5toZqfdRVU4/w-d-xo.htmlsi=a1ZT82Ix9MQ1f1g5

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 14 วันที่ผ่านมา

      කුරුදු ගස් වලට වදින් නැතිවෙන්න පුනිල ගාඩ් එකක් දාගෙන ස්ප්‍රේ කරන්න

  • @channamilinda5912
    @channamilinda5912 14 วันที่ผ่านมา

    මට මහත්මයාගේ වට්සිඇප් නම්බර් එකක් දෙන්න පූළුවන් ද.මට දැන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.මොකද මම වගාවට අලූත් කෙනෙක්.මේ මගේ පළමුවෙනි වාගාව.. බොහොම ස්තූතියි

  • @channamilinda5912
    @channamilinda5912 14 วันที่ผ่านมา

    නයි මිරිස් වගාවට කොළ කොඩ වීමට හොදද ? දැනට මම ඇබමැකිටීන් හා ඇක්ටාරා මාරුවෙන් මාරුවට භාවිතා කරනවා...

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 14 วันที่ผ่านมา

      කොල කොටවිම ආකාර 3යි පැලමැක්කා සුදුමැස්සා මයිටාවන් Virus ආසාදනය වි තිබුනොත් කිසිදු ප්‍රතිකාර යක් නැත පැලමැක්කා ගේ හානිය තිබුනොත් මෙක බාවිතා කරන්න

  • @DBM312
    @DBM312 14 วันที่ผ่านมา

    මිරිස් පැල හදද්දී basel fertilizer එකට යූරියා එකතුකරන එක තේරුමක් තියෙනවාද,

  • @sumudusn815
    @sumudusn815 14 วันที่ผ่านมา

    ❤❤

  • @himadumage5646
    @himadumage5646 14 วันที่ผ่านมา

    වැඩි වීම ගැන කියන්නෙ, දාන්න ඕන ගාන කියන් නැතිව

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 14 วันที่ผ่านมา

      සෑම වගාවකටම වගේ නිර්දේශිත පොහොර මිශ්‍රණ chanel එකේ තියනවා බොග අනුව එක වෙනස් වෙනවා,

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 14 วันที่ผ่านมา

    මාළු මිරිස් වලට ගැහුවොත් මල් පරාගනයට බාදාවෙලා පලදාව අඩුවෙයිද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 14 วันที่ผ่านมา

      නෑ මිරිස් ස්ව පරාගන ශාකයක්

    • @SuranganamalWidanaarachc-qv6ld
      @SuranganamalWidanaarachc-qv6ld 14 วันที่ผ่านมา

      @@SimpleAgroInvesting315 thanks

    • @DBM312
      @DBM312 14 วันที่ผ่านมา

      ⁠මිරිස්වලට හොදට ආන්සර් කරන බෙහෙතක්

  • @lahiru6699
    @lahiru6699 14 วันที่ผ่านมา

    😍😍😍

  • @yesuragamitha8456
    @yesuragamitha8456 14 วันที่ผ่านมา

    Sn (tin ) Zn සින්ක් 😀

  • @sameeramadusanka5528
    @sameeramadusanka5528 14 วันที่ผ่านมา

    වී වගාවට මඩපොහොර අතරමැදදි යොදන්න බැරිද. මාස දෙකෙන් වගේ. පලදාව වැඩිවෙන්න.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 14 วันที่ผ่านมา

      යොදන්න පුළුවන් යෙදුවට ඵලක් නෑ මොකද මඩ පොහොර වල p පෝශක ය ඉතා හෙමින් පසට නිදාහස් කරන්නේ එකයි වී වපුරන දවසේ යොදන්නේ එ පොහොර තමා පස්සේ ක්‍රියාත්මක වෙන්නේ

  • @pathum477
    @pathum477 14 วันที่ผ่านมา

    තක්කාලි සහ බෝංචි වලට මේක සුදුසුද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 14 วันที่ผ่านมา

      හොදයි කෘමි හානිය අනුව තමා තීරණය කරන්න වෙන්නේ

    • @d.m.r.kbasnayaka6462
      @d.m.r.kbasnayaka6462 14 วันที่ผ่านมา

      උදු වගාවට හොදද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 14 วันที่ผ่านมา

      මොකද? කෘමි හානිය

  • @prasadthennakoon7789
    @prasadthennakoon7789 14 วันที่ผ่านมา

    ❤😋😋

  • @user-gm8uu5fo2i
    @user-gm8uu5fo2i 15 วันที่ผ่านมา

    chlorine vathura kochchi saha elawalu walata hodaida malli.

  • @aravindasampath5643
    @aravindasampath5643 15 วันที่ผ่านมา

    Rosa pala krana widiha ganath video ekk danawada

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 16 วันที่ผ่านมา

    යාරමිලා කැල්සනිට් වතුරෙ දියකරලා පත්‍රවලට ඉසීමද නැත්නම් පසට එක් කිරීමව වඩාත් සුදුසු ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315 16 วันที่ผ่านมา

      පසට දෙන්න තියනවා වනම් වඩාත් හොදයි