Increase Tillers [ පදුරු ගාන වැඩිකර ගනිමු ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 80

  • @nihalpriyantha8705
    @nihalpriyantha8705 21 วันที่ผ่านมา +2

    ❤🎉

    • @slkrushi9263
      @slkrushi9263  21 วันที่ผ่านมา

      දිගටම අප හා රැදී ඉන්න...
      ❤🙏❤

  • @MaheshDeSilva-dd4iy
    @MaheshDeSilva-dd4iy หลายเดือนก่อน +3

    ගොඩාක් වටින පැහැදිලි කිරීමක්.

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @gayanjayasundara-e6d
    @gayanjayasundara-e6d หลายเดือนก่อน +2

    Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....

  • @chandrapalathanippuliarach6956
    @chandrapalathanippuliarach6956 หลายเดือนก่อน +1

    අපි ඒ කාලෙ ලුණු වතුරෙ දාල වට යන වී තුනියට වැපුරුල එක ඇටයට පඳුරැ 14 ක් ගත්තා.එච් 4 ට දින 67න් පෝර දමා කිනිති වැඩි ලකරගෙන හොඳ අස්වැන්නක් ගත්තා.

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      ඔව් , ඔබ කියපු විදිය හරි. ජලයේ ඝනත්වය වැඩි වෙලාවෙදි ඉක්මනින් යට යන වී ටික කියන්නෙ සැහෙන දිරියක් තියන ඇට ටික. ඒවගෙ පැලවුම් දිරිය අනෙක් බීජ වලට සාපේක්ෂව වැඩී. දින67 න් පොහොර යොදා පදුරු දැමීම පිළිබඳව නම් මා හට නිවැරැදි අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳව කණගාටු වෙනවා.
      🙏❤

  • @HmDarmasena
    @HmDarmasena 2 หลายเดือนก่อน +1

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @balasiriupajeewa803
    @balasiriupajeewa803 5 หลายเดือนก่อน +11

    A Better Programme.

  • @VMama
    @VMama หลายเดือนก่อน +1

    ❤👍

  • @chanakaprabath5567
    @chanakaprabath5567 หลายเดือนก่อน +2

    Las 7 kata pohora gahanagana kohomada

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      වීඩියෝ discription තුල ඇති නිර්දේශය අක්කරයකට අගය ලබාගැනීම සදහා 2.5 න් බෙදීම සිදුකර ලැබෙන අගය 0.35න් වැඩි කිරීම මගින් ඔබට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගණනය කරගත හැකිය.
      🙏❤

  • @wasanthaj1943
    @wasanthaj1943 หลายเดือนก่อน +1

    ගොයම් වගාවට එම් හැට පාවිච්චි කරනවා පඳුරු ගහන්න කියලා. ඊට අමතරව වෙනව බෙහෙත් එකක් නැද්ද

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      M60 ගැහුවා කියලා පදුරු දැමීමක් වෙන්නෙ නෑ..
      මේකෙදි වෙන්නෙ පත්‍ර ඈත්වීමක්, ඒක බැලුවහම පේන්නෙ පදුරු දාලා වගේ.
      පදුරු දැමීම සදහා බලපාන සාධක සම්බන්ධයෙන් වීඩියෝවෙ කියලා තියනවා. දැනට නම් පදුරු දැමීම උත්තේජනය කරන විශේෂිත පොහොර වර්ගයක් නැහැ.

  • @wimalindika-pd7yi
    @wimalindika-pd7yi หลายเดือนก่อน +1

    Kisimadeyak haryta kiyanne ñe.dina ganan kiyanne ne.wadasatana kisima vivida ne

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      සමාවන්න.
      වී ප්‍රභේද අනුව දින ගණන් වෙනස් වීම සිදුවේ.එබැවින් දින පිළිබඳව ප්‍රභේද අනුව සදහන් කිරීම අපහසුය.
      ❤🙏

  • @ThusithaKumara098
    @ThusithaKumara098 3 หลายเดือนก่อน +4

    පොහොර යොදන නිවැරැදි කාල පරාසය කියන්න

    • @slkrushi9263
      @slkrushi9263  3 หลายเดือนก่อน

      මීට පෙර සිදුකල වීඩියෝවේ ඔබට අවශ්‍ය කරුණු සවිස්තරාත්මකව දක්වා ඇත.

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 3 หลายเดือนก่อน +2

    කලින් දින ජලය කපා, පලමු පොහොර මුරය යෙදිය යුතු නිවැරදිවම දිනය, බීජ වපුරා කීවෙනි දවසද?

    • @slkrushi9263
      @slkrushi9263  3 หลายเดือนก่อน

      එය වගා කරනු ලබන ප්‍රභේද අනුව වෙනස් වේ. මීට අදලා තොරතුරු පහත සබැදිය ඔස්සේ ඔබට ලබාගත හැකිය
      drive.google.com/drive/folders/1STpRkaf3-EMu7SBpo7U09w2EpOtMiBOd

  • @naleenjayasooriya5109
    @naleenjayasooriya5109 5 หลายเดือนก่อน +3

    ⁣වර්ධක කාලය තුල වතුර බැදිම අඩු කල විට වල් මර්ධනය කිරිම අපහසු වෙනවා නේද. එතකොට මේ පදුරැ දැමිමට ජලය අඩු කර තැබිමත් වල් මර්ධනය කිරිම සදහා ජලය වැඩිපුර තැබිමත් ගොයම් ගහේ වර්ධක කාලය තුල සමබරව කරගන්නේ කොහොමද පැහැදිලි කරන්ඩ...

    • @slkrushi9263
      @slkrushi9263  5 หลายเดือนก่อน +1

      ඔබ කියන කාරණාව හරි. ඒ නිසාම තමයි අපි නිතර කියන්නෙ බිම් සැකසීමේදී ලියද්ද හැකිතාක් මට්ටම් කර ගැනීම සිදුකල යුතුයි කියලා. එතකොට අගලක පමණ ජල තට්ටුවක් ලියද්ද පුරාම පවත්වගන්න පුළුවන්. ඒ මගින් අදාල කාරණා දෙකම ඉටු වෙනවා. නමුත් මේ වෙනකොට ලංකාවෙ ලියදි මට්ටම් කිරීමක් ගැන සැලකිල්ලක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා ලියද්දේ ඉහත්තාවෙ වතුර අගලක් තියනකොට වක්කඩ පැත්ත අඩියක් විතර යටවෙලා. එහෙම උනහම තමා පදුරු දැමීම නොවී යන්නෙ.
      ❤🙏

    • @naleenjayasooriya5109
      @naleenjayasooriya5109 5 หลายเดือนก่อน

      @@slkrushi9263 ඔබේ පිලිතුර හරියටම හරි ලියදි මට්ටම් කර නොගැනිමේ අඩුව මේ කන්නයේදි මට ඉතා හොදින් දැනුනා .වල් මර්ධනය ඉතා අපහසු උනා.ලබන කන්නයේදි අනිවාර්යෙන්ම කුඩා ට්‍රැක්ටරයකින් පෝරැ ගැම සිදු කිරිමට අදහස් කර සිටිනවා. පිලිතුරැ ලබා දිමට ස්තුතියි...

    • @SaliyaSaliya-gv4vn
      @SaliyaSaliya-gv4vn 3 หลายเดือนก่อน

      I In 7:21 loop pool​@@naleenjayasooriya5109

  • @kaveeshagunasinha
    @kaveeshagunasinha 3 หลายเดือนก่อน +1

    Parachute tray gannet kohenda

    • @slkrushi9263
      @slkrushi9263  3 หลายเดือนก่อน

      කෘෂි රසායන අලෙවිසැල් මගින් මිලදී ගතහැකි අතර, පසුගිය කාලයේදී ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහාද 50% දායකත්වය යටතේ බෙදාදීම සිදුකරන ලදී.

  • @sugathjayasundara580
    @sugathjayasundara580 5 หลายเดือนก่อน +3

    Good

    • @slkrushi9263
      @slkrushi9263  5 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @udulaindumajayarathna7451
    @udulaindumajayarathna7451 2 หลายเดือนก่อน +2

    අහස් දියෙන් වී වගාව කරන අයට වගාවේ ජලය අපට අවශ්‍ය පරිදි පාලනය කල නොහැක.

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      ඔව්, එහෙම දෙයක් නම් තියනවා තමා. අහස් දිය කුඹුරු වල ජල පාලනය අපහසුයි.
      😔

  • @sugathjayantha1558
    @sugathjayantha1558 2 หลายเดือนก่อน +3

    වී වපුරලා දවස් කියෙන්ද පදුරු දාන්න පටන් ගන්නේ.

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් සති 2න් පසු පදුරු ඇතිවීම ආරම්භ වේ.

    • @sugathjayantha1558
      @sugathjayantha1558 2 หลายเดือนก่อน

      @@slkrushi9263 එතකොට සති දෙකෙන්ද වතුර අගලට අඩු කරන්න ඕන.

  • @ruwanprasanna4098
    @ruwanprasanna4098 2 หลายเดือนก่อน +1

    Good idea.. thanks

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @RaviSandaruwan
    @RaviSandaruwan 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මහත්තයා යකඩ මරන් වී වර්ගය කොහෙද ගන්න තියෙන්නේ

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      මේ වෙනකොට නම් ගොඩක් ගොවි මහතුන් මෙම ප්‍රභේදය වගා නොකරන බැවින් සොයාගැනීම තරමක් අපහසු වී ඇත.
      0272222577 අංකයට ඇමතුමක් ලබාදී බලන්න

  • @Memetv.3896
    @Memetv.3896 3 หลายเดือนก่อน +1

    එතකොට පැරශුට් ක්‍රමයෙන් වී වපුරනවට වඩා වී වැඩි ප්‍රමයානයක් ලබාගන්න බැයිද ?

    • @slkrushi9263
      @slkrushi9263  3 หลายเดือนก่อน

      පුළුවන් , මොකද, වී වගාවේ අස්වැන්න සදහා බලපාන සාධක ගණනාවක් තියනවා. ඒ දේවල් වැඩි ප්‍රමාණයක් පැරෂුට් ක්‍රමය මගින් කළමනාකරණය වෙනවා.මේ නිසා අස්වැන්න වැඩි වෙනවා.

  • @ssSuja-h6u
    @ssSuja-h6u 2 หลายเดือนก่อน +2

    ❤good

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      ස්තුතියි 🙏 ❤

  • @geethvindana8981
    @geethvindana8981 2 หลายเดือนก่อน +2

    වී පල්ලහකට යූරියා සහ රතු කුඩු කීලෝ කීයක් අවශ්‍යද ප්‍රමාණය පැහැදිලි කරන්න
    ස්තූතියි

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      සමාවන්න,,වී පල්ලහකට යනුවෙන් ඔබ අදහස් කල ප්‍රමාණය මා හට පැහැදිලි නැහැ

    • @SamithaDisanayaka-ix9se
      @SamithaDisanayaka-ix9se 2 หลายเดือนก่อน

      මෙයා කියන්නෙ බුසල් 5යි😅😅😂😂

  • @Imashaweerasena
    @Imashaweerasena 2 หลายเดือนก่อน +1

    පදුරු ගහන කාලෙට පොහොර හැහුවට කමක් නැද්ද

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      ගැටළුවක් නැහැ

  • @madusankasudesh8013
    @madusankasudesh8013 2 หลายเดือนก่อน +1

    AT 378 vii හොඳයි da

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      ඔව්, හොද අස්වැන්නක් තියනවා

  • @AnuraUpul-b8i
    @AnuraUpul-b8i หลายเดือนก่อน +2

    කියවිල්ල වැඩියි

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      සමාවන්න ,
      ඉදිරි වීඩියෝ වලදී එම අඩුපාඩුව මගහරවා ගන්න උත්සාහ ගන්නම්...
      ❤🙏

  • @arunakandegedara2386
    @arunakandegedara2386 2 หลายเดือนก่อน +1

    bg 352 පදුරු දානවද

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน

      ඔව්, වැඩිදියුණු වී ප්‍රභේද බහුතරයක් පදුරු දැමීම සිදුකරනවා.

    • @jayanthaekanayake1585
      @jayanthaekanayake1585 27 วันที่ผ่านมา

      Pohora yodana kramaya kiwe nane

  • @chaminbandara8953
    @chaminbandara8953 3 หลายเดือนก่อน +2

    පුරුක් පනුවන් ට බෙහෙත් ඵක් කියන්න

    • @slkrushi9263
      @slkrushi9263  3 หลายเดือนก่อน

      drive.google.com/file/d/1DzlnTkSvxfShw_X6hMWT5AneDuwVvdwW/view?usp=drivesdk
      මෙම සබැදියෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

  • @ariyathilakaraja
    @ariyathilakaraja หลายเดือนก่อน +1

    ජලය ඉවත් කර වියලිව තබන කාලසීමාව පැහැදිලි කරන්න පුලුවන්ද

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      වගාවේ මේරීමේ අවධියේදී ජලය ඉවත් කර වියළීමට තැබීම යෝග්‍ය වේ...

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      ඊට අමතරව අවශ්‍ය පරිදි ජලය ලබාගත හැකිනම් දින 3-4කට වරක් ජලය ඉවත් කර දින 2-3ක් වියළීමට හැර නැවත ජලය බැදීම යෝග්‍ය වේ.

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 หลายเดือนก่อน +1

    රිකිලි එන්න යන දින ගණන දන්නේ නැහැ වගේ පදුරු දැමීමට ගත වන දිනයන් දන්නේ නැතිව බයිලා ගහන බව පේනවා .මාතෘකාව මතක නැහැ බයිලා ගහනවා.පදුරු ගැසීමට කුමන දින පරාසයක පොහොර දැමිය යුතුදැයි කිව යුතුමයි ,බලාපොරොත්තු වන්නේ එයයි .නිර්දේශිත ප්‍රමාණය වී වගාවට පොහොර ගැන කිවුවෙ නැහැ ,පන්තියකට ගියොත් උගන්වන්න බයිලා සර් කියාවි ,ලයික් දාන්න මොනවාද කිවුවෙ ,ප්‍රධාන මාතෘකාව බැද්දෙ .

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      සමාවෙන්න ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව , ප්‍රභේද අනුව සහ තවත් සාධක ගණනාවක් මත පදුරු දැමීම තීරණය වන අතර නිශ්චිත කාල පරාසය වී ප්‍රභේද අනුව වෙනස් වේ.

  • @wimalindika-pd7yi
    @wimalindika-pd7yi หลายเดือนก่อน +1

    Melo rahak ne

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      සමාවන්න.
      ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව .
      ඉදිරි වැඩසටහන් වල ගුණාත්මකභාවය වැඩි කිරීමට හැකිතාක් උත්සාහ ගන්නම්.
      ❤🙏

  • @sanjunuwan2513
    @sanjunuwan2513 3 หลายเดือนก่อน +3

    Kiyawanawa wadi

    • @slkrushi9263
      @slkrushi9263  3 หลายเดือนก่อน

      සමාවෙන්න , ඔබ පත්වූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව 😔

  • @susaherath4462
    @susaherath4462 3 หลายเดือนก่อน +5

    කයිවාරුව නැතුව කියපන්කො

    • @slkrushi9263
      @slkrushi9263  3 หลายเดือนก่อน

      ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව 😔

    • @sherlyedirisuriya2007
      @sherlyedirisuriya2007 2 หลายเดือนก่อน

      ගෙවල් වල කථාකරන්නේ ඔය බාසාවෙන්ද අගෝචරයි හොඳේ.

    • @rajakarunakarunasena3607
      @rajakarunakarunasena3607 หลายเดือนก่อน

      විනාඩියකින් කිවහැකිදේට පැය බාගයක් විතර ගන්නව

  • @sumedhaprabath1685
    @sumedhaprabath1685 2 หลายเดือนก่อน +3

    හෑලී දොඩවනවා විතරයි

    • @slkrushi9263
      @slkrushi9263  2 หลายเดือนก่อน +1

      සමාවෙන්න , ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව

  • @gayanjayasundara-e6d
    @gayanjayasundara-e6d หลายเดือนก่อน +1

    Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....

  • @gayanjayasundara-e6d
    @gayanjayasundara-e6d หลายเดือนก่อน +1

    Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....

    • @slkrushi9263
      @slkrushi9263  หลายเดือนก่อน

      බෙහෙවින් ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් . ඉදිරියේදී එම අඩුපාඩුව මගහරවා ගැනීමට උත්සාහ ගන්නම්.
      ❤🙏