කෘමිනාශක (අවදානම් සහිත) Insecticide caution

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @rukmandarmapala8901
    @rukmandarmapala8901 5 วันที่ผ่านมา +1

    සති 1.5 විතර වන ගොයමට පැල මැක්කගෙන් විශාල හානියක් තියනව බෙහෙතක් කියන්නකෝ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 วันที่ผ่านมา

      th-cam.com/video/Lmol6QigDGM/w-d-xo.htmlsi=ov-hCtx6EC0qMM6J

  • @sachininimesha2523
    @sachininimesha2523 14 วันที่ผ่านมา +1

    කවුපි මුං ඇට වලට බැරිද

  • @kasunhasantha4586
    @kasunhasantha4586 3 หลายเดือนก่อน +2

    භූමියේ සිටවූ දින 20ක් පමණ වන තක්කලි වගාවක දලු කහ පැහැ වීමක් සමග කොඩවීමට ප්‍රතිකාර තියනවද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 หลายเดือนก่อน

      Virus ආසාදනය යක් නම් නැත, පැල මැක්කාගේ හානිය හො මයිටාවන් හා සුදුමැස්සා නිසානම් ප්‍රතිකාර කරන්න පුළුවන් සුදුමැස්සා වැනි වහක කෘමින් නිසා තමා virus ඇතිවෙන්නේ

    • @kasunhasantha4586
      @kasunhasantha4586 3 หลายเดือนก่อน +1

      @@SimpleAgroInvesting315බොහොම ස්තුතියි මහත්මයා

  • @nimsaranimsara2307
    @nimsaranimsara2307 3 หลายเดือนก่อน +1

    Miris kola koda rogeta hodaida oka

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 หลายเดือนก่อน

      කොඩ වීම ඉස්සෙල්ලා ම හදුනාගන්න වෙනවා ,පැලමැක්කා ? මයිටාවන් ද සුදුමැස්සා නිසාද virus ආසාදනය වෙලාද කියලා virus ඇවිත් තිබුනොත් බෙහෙත් නෑ

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 หลายเดือนก่อน

      th-cam.com/video/fZpwcAHH7bw/w-d-xo.htmlsi=GvQ1LXA_PQZlosSa

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 3 หลายเดือนก่อน +1

    ඔය කෘමිනාශකය මිල කීයද ?