Awasana Premayai - Dimanka Wellalage [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 247

  • @NiroshaniNiroshani-y9w
    @NiroshaniNiroshani-y9w 2 หลายเดือนก่อน +11

    ඇත්තටම මාරම feeling ekak dena sinduwak ලස්සනයි අයියෙ, හැම ආදර කතාවක්ම මොනම මෙතුවක් නිසා වෙන්වෙලා යනවා, එහෙමත් ආදරයක් විතරයි හැමදාමත් සතුටින් ඉන්නෙ, අර්ථවත් සිංදුවක් අයියේ, හැමදාමත් අහනවා ඔයා ගෙ සිංදු, තව තවත් ලස්සන සිංදු හදන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @lakshmanashantha4686
    @lakshmanashantha4686 9 ปีที่แล้ว +51

    අවසාන ප්‍රේමයයි මාගේ
    නෑ පතන්නේ කෙනෙක් ආයේ
    ඉවරයක් නෑ කදුළු දෙනෙතේ
    මාව හැරදාලා ඔයත් යන්නට ගියා
    කව්රුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා
    තනිකම හොදයි පාළුවේ මේ උනන කදුලට වඩා
    හීන අතරේ සෙනෙහේ සොයලා
    හිතට වෙහෙසයි දුකම විදලා
    කව්රුත්ම නැ මට පෙම් කලේ
    මමම විතරයි ආදරේ කලේ
    ආයේ රැවටෙන්න බෑ......කව්රුවත් ඕනේ නෑ
    තනිවෙලා ඉන්න හිතට පුළුවනි සදා
    කව්රුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා
    තනිකම හොදයි පලුවේ මේ උනන කදුලට වඩා
    ඔබේ මත්තේ නැහිලා නැහිලා
    මගේ හිත දැන් නොමැරී මැරිලා
    අදුනන්නේ නැ ආයේ ඔබ මා
    මතක පොත දැන් හොදට පිරිලා
    ආයේ රැවෙටෙන්න බෑ
    අවසාන ප්‍රේමයයි මාගේ,,

  • @hashianjela3574
    @hashianjela3574 9 ปีที่แล้ว +45

    අනේ දෙවියනී මගේ ජීවිතේට ආයෙමත් කිසිම කෙනෙක්ව ලන් කරන්න එපා...එච්චරමයි මම ඔබවහන්සේගෙන් ඉල්ලන්නෙ.....මෙ කන්දුලු ඈති දෑන් ඉහිලුවා...

  • @FASNUNHINAYA-b4l
    @FASNUNHINAYA-b4l 8 หลายเดือนก่อน +145

    Anyone 2024 ♥️❤️❤️💓

  • @chathurangafernando8122
    @chathurangafernando8122 ปีที่แล้ว +13

    ඉස්කෝලෙ කාලෙ ඩෙස් එකට තඩි බබා කියපු සින්දු 🥺

  • @kumifernando
    @kumifernando 9 ปีที่แล้ว +45

    ඔබේ මත්තේ නැහිලා නැහිලා,,,
    මගේ හිත දැන් නොමැරී මැරිලා,,,
    හදුනන්නේ නෑ ආයේ ඔබ මා..
    මතක පොත දැන් හොදට පිරිලා,,,,
    තනිකම හොදයි පාළුවේ,,,
    මේ උනන කඳුලට වඩා.....

  • @punchipodee1220
    @punchipodee1220 9 ปีที่แล้ว +14

    තනිවෙලා ඉන්න හිතට පුලුවනි සදා......කවුරුත්ම එන් එපා අයේ

  • @kavishkasithum5939
    @kavishkasithum5939 11 หลายเดือนก่อน +41

    2024තාමත් අහනවා දිමංක අයියාගේ සිංදු සුපිරියක ඈ❤❤

  • @RanjithKumara-x8o
    @RanjithKumara-x8o 2 หลายเดือนก่อน +7

    මට මෙ song එක ගැලපෙනවා ❤😢

    • @kayalkawi
      @kayalkawi หลายเดือนก่อน

      Emada aiye 😭

  • @hashianjela3574
    @hashianjela3574 9 ปีที่แล้ว +7

    ඔබ මගේ අවසාන ප්‍රේමය වේ.......මගේ හිත ඈති දෑන් රෑවටුනා......මේ තනිකමට මන් දෑන් අදරේ රත්තරන්.....මාව හෑරදාල ඔයත් යන්නම ගියා...... :( :( :(

  • @LofiBoy-f8b
    @LofiBoy-f8b 12 วันที่ผ่านมา +1

    awasana premayai mage
    hithata wadina sinduwak mage hitha widina duka winadi 4kin kiwwa
    😭

  • @nishanthaindika3883
    @nishanthaindika3883 5 วันที่ผ่านมา +1

    තනිකම හොඳයි පාලුවේ😊

  • @Miloo_________________Boy
    @Miloo_________________Boy ปีที่แล้ว +10

    තාමත් ආදරෙයි ❤️

  • @NawodyaWijesinghe-j3k
    @NawodyaWijesinghe-j3k ปีที่แล้ว +4

    පට්ට.සිංදුව💓

  • @Sakurajayawikrama
    @Sakurajayawikrama 9 ปีที่แล้ว +8

    මේ තරම් දුක් විදින්න එපා නොලැබුන ආදරයක් වෙනුවෙන් දවසක මයාට ගැලපෙන ආදරයක් ලැබුනාම එ ආදරේ දැනේන්නේ නැතිවෙයි එ නිසා එ ආදරෛ් ලගට එනකම් මග බලාන ඉන්න අනේ.................

  • @kayalkawi
    @kayalkawi หลายเดือนก่อน +1

    Man asai me song lassani ❤

  • @ChamodiHimansa
    @ChamodiHimansa 8 วันที่ผ่านมา

    දැන්තියන ටකරන් හෙලුවෙ පෙන්නලා ප්‍රසිද්ද වෙන කබල් මගුල් වගේද මේව🥰🙂❤️❤️❤️

  • @song869
    @song869 ปีที่แล้ว +7

    අදටත් තරහක් නෑ මගෙ මැණික.මේ ලෝකේ කරගෙන ආදරේ කරා රත්තරනේ. .ඔයා දුක කියන එක අදුරන්නේ නෑ .මන් විදවනවා .මන් අහන්නේ ඇයි අපි මුනගැහුනේ.මගෙ හිතේ හීන ගොඩාක් තිබුනා.ලස්සන හීන ගොඩාක් .අද ඒවා මන් ලග තනිවෙලා.ඒ හීන හැම උදේකම දවාලක රෑක,,ගෙවෙන හැම තත්පරේම හිත රිද්දනවා.අඩවනවා.මන් පිස්සෙක් උනා හලෝ.කමක් නෑ.හොදින් ඉන්න.හිනා වෙලා.සතුටින් පරිස්සමෙන් ඉන්න🫂🫂

    • @ashijay928
      @ashijay928 5 หลายเดือนก่อน +1

      avinda

  • @FathimaFarhana-r2z
    @FathimaFarhana-r2z ปีที่แล้ว +16

    I love this sinhala song because it's feels alone 😢

  • @amaliama9171
    @amaliama9171 9 ปีที่แล้ว +6

    හිතට වෙහෙසයි දුකම විදලා .

  • @vivekcabral8421
    @vivekcabral8421 9 ปีที่แล้ว

    Aiiye,oya digatama me wage lassana sindu gahanna,,,JAYA Wewe,,,,

  • @sham100love
    @sham100love 9 ปีที่แล้ว +7

    අවසාන ප්‍රේමයයි මාගේ..
    නැ පතන්නේ කෙනෙක් අයේ..
    ඉවරයක් නැ කදුළු දෙනෙතේ..
    මාව හැරදාලා ඔයත් යන්නට ගියා..
    කවුරුත්ම එන්න එපා..
    රවටන්න අයේ මේ මා..
    තනිකම හොදයි පාළුවේ..
    මේ උනන කදුලට වඩා..
    හින අතරේ සෙනෙ සොයලා..
    හිතට වෙහෙසයි දුකම විදලා..
    කවුරුත්ම නැ මට පෙම් කලේ ..
    මම විතරයි ආදරේ කලේ..
    අයේ රැවටෙන්න බෑ..
    කවුරුවත් ඕනේ නැහැ ..
    තනිවෙලා ඉන්න..
    හිතට පුළුවනි සදා..
    කවුරුත්ම එන්න එපා..
    රවටන්න අයේ මේ මා..
    තනිකම හොදයි පාළුවේ..
    මේ උනන කදුලට වඩා..
    ඔබේ මත්තේ නැහිලා නැහිලා..
    මගේ හිත දැන් නොමැරී මැරිලා..
    හදුනන්නේ නෑ ආයේ ඔබ මා..
    මතක පොත දැන් හොදට පිරිලා..
    අයේ රැවටෙන්න බෑ..
    කවුරුවත් ඕනේ නැහැ ..
    තනිවෙලා ඉන්න..
    හිතට පුළුවනි සදා..
    කවුරුත්ම එන්න එපා..
    රවටන්න අයේ මේ මා..
    තනිකම හොදයි පාළුවේ..
    මේ උනන කදුලට වඩා..
    අවසාන ප්‍රේමයයි මාගේ....//

    • @damithamanjuadikaram5768
      @damithamanjuadikaram5768 9 ปีที่แล้ว

      Shafna Amaaniya

    • @damithamanjuadikaram5768
      @damithamanjuadikaram5768 9 ปีที่แล้ว +1

      ai ane mokakda awula?

    • @prasadsameeraAK
      @prasadsameeraAK 9 ปีที่แล้ว +2

      +Shafna Amaaniya Everything is going to be alright. may be not today but eventualiy...!!

    • @roshanemessianas9084
      @roshanemessianas9084 9 ปีที่แล้ว +2

      safna don't worry he will back ASAP 😛😛😛

    • @sham100love
      @sham100love 9 ปีที่แล้ว

      +damitha manju Adikaram කිසිම ප්‍රශ්නයක් නැහැ මේ සිංදුවට ගොඩක් කැමති එච්චරයි

  • @LakshanThilakarathna-h1x
    @LakshanThilakarathna-h1x 7 หลายเดือนก่อน

    හැමදාමත් හදවතේ රැදිල තියෙන සින්දු❤️

  • @seuwandimadusika2039
    @seuwandimadusika2039 9 ปีที่แล้ว +1

    Aye rawatenna ba kauruwath one na...... thani wela inna hithata puluwani sadaaaa.....

  • @sampathnissanka9353
    @sampathnissanka9353 9 ปีที่แล้ว +2

    ela song ekak..... hodatama hithata wadinawa..

  • @asankaravinath4284
    @asankaravinath4284 7 ปีที่แล้ว +8

    අහො දෙවියන් වාහාන්ස අයෙත් මගෙ ජිවිතයට ආදරෙ කියන වෙදනාව දෙන්න එපා මගෙ ඇස් වලින් වැටෙන කදුලු හොදටම ඇති

  • @HhDilki
    @HhDilki 15 วันที่ผ่านมา

    ❤❤ හරි ලසන්ත යි

  • @mutthuwal1734
    @mutthuwal1734 9 ปีที่แล้ว

    woooow...mama godaak kemathi me song Ekata supiri

  • @shaggyclewz5458
    @shaggyclewz5458 9 ปีที่แล้ว +3

    woww woww maara lassanai

  • @shaggywaggy9598
    @shaggywaggy9598 9 ปีที่แล้ว +1

    Kawuthma na mata pem kale mamama witharai adare kale....♥♥♥

  • @Sadu__girly__1
    @Sadu__girly__1 5 วันที่ผ่านมา +1

    2025 anyone💛🌝

  • @pinkydizny4036
    @pinkydizny4036 9 ปีที่แล้ว +2

    my fevrt song.. supr act dasun... 😊😙

  • @shiharaossen9128
    @shiharaossen9128 2 ปีที่แล้ว +10

    I love this song much 💕😓

  • @pradeepruwan61
    @pradeepruwan61 9 ปีที่แล้ว +5

    තනිකම හොඳයි පලුවෙ මේ උනන කදුලට වඩා .... ඇත්ත ටම.......

  • @shronacorteilngcorteilng1325
    @shronacorteilngcorteilng1325 9 ปีที่แล้ว +3

    Hi very nice songs

  • @aroshawad1166
    @aroshawad1166 9 ปีที่แล้ว +8

    this song has a beautiful meaning

  • @oshadaviraj5900
    @oshadaviraj5900 9 ปีที่แล้ว +3

    Nize...song

  • @KanchanalaxmiKanchanalaxmi
    @KanchanalaxmiKanchanalaxmi 5 หลายเดือนก่อน

    කවුරුත්ම එන්න එපා💔🥹
    රවටන්න ආයේ මේ මා❤️‍🩹

  • @sharuijsharuij3213
    @sharuijsharuij3213 14 วันที่ผ่านมา +1

    Gemma

  • @AshenImalka-q3p
    @AshenImalka-q3p 2 หลายเดือนก่อน

    මගේ පළමු ප්‍රේමයම දුකකි😢😢

  • @naureenidiot2279
    @naureenidiot2279 8 ปีที่แล้ว +6

    its a song which suits to my life awesome lyrics heart touching song.

  • @nimashaperera5297
    @nimashaperera5297 9 ปีที่แล้ว +2

    Waaaaaaaaaaaw reyali.......

  • @chiranjeewantha1604
    @chiranjeewantha1604 9 ปีที่แล้ว +2

    awsm..i like it....

  • @herryyogha1290
    @herryyogha1290 9 ปีที่แล้ว +1

    putu kalla mata oyawa ona..................................aya anna

  • @janakajayasekara3972
    @janakajayasekara3972 9 ปีที่แล้ว +3

    I like this

  • @Nawodya-el5qp
    @Nawodya-el5qp 6 หลายเดือนก่อน

    Mewa issr tv eke yn kota 😩❤️‍🩹

  • @madhushikafernando1876
    @madhushikafernando1876 9 ปีที่แล้ว +3

    Very beutiful song

  • @Vijiviji-l7g
    @Vijiviji-l7g 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤lovely😊😊😊

  • @hashianjela3574
    @hashianjela3574 9 ปีที่แล้ว +7

    කවුරුත්ම නෑ මට පෙම් කලේ....මම ම විතරයි ආදරේ කලේ සෑමදා......

  • @Menishdilzmenishxxx
    @Menishdilzmenishxxx 9 ปีที่แล้ว +2

    nice one

  • @dineshmaduranga1064
    @dineshmaduranga1064 9 ปีที่แล้ว

    Niyamai machooo..

  • @TheUmaroosa
    @TheUmaroosa 9 ปีที่แล้ว +2

    beutiful

  • @mohameduwais3853
    @mohameduwais3853 9 ปีที่แล้ว +3

    I' love this song

  • @SumathiSumathi-ii6zg
    @SumathiSumathi-ii6zg 9 หลายเดือนก่อน +1

    My favorite song and singer

  • @heshanpravintha1680
    @heshanpravintha1680 9 ปีที่แล้ว

    nice story bro keep it up...good luck

  • @MaleehaBanu-lt5we
    @MaleehaBanu-lt5we 4 หลายเดือนก่อน

    My favorite song. I like this song

  • @mansaranadeepa3242
    @mansaranadeepa3242 9 ปีที่แล้ว

    Patta song eka aaaaa ela elaaa

  • @chathurikamunasinghe7364
    @chathurikamunasinghe7364 9 ปีที่แล้ว

    Maawa heradaala oyath yannama giya.Lov ths song

  • @maif9648
    @maif9648 8 ปีที่แล้ว +1

    aye rewtena behe

  • @sajithudalagama9255
    @sajithudalagama9255 9 ปีที่แล้ว +2

    I like this song................amazing,.,.,.

  • @Peakperfrmance
    @Peakperfrmance 9 ปีที่แล้ว +2

    supiri

  • @Hazee-Mo
    @Hazee-Mo 9 ปีที่แล้ว +1

    Nice bro

  • @kushfilishiya3534
    @kushfilishiya3534 9 ปีที่แล้ว +2

    Nic song

  • @MathuKutty-k1s
    @MathuKutty-k1s 10 หลายเดือนก่อน

    ❤❤ Nice song❤❤

  • @pavithramadhubhashini7915
    @pavithramadhubhashini7915 ปีที่แล้ว

    2023 අහන අය❤❤❤

  • @mekaitv7379
    @mekaitv7379 9 ปีที่แล้ว

    Aththatama lassanai

  • @hasithadilshan8840
    @hasithadilshan8840 4 หลายเดือนก่อน +2

    2024 ❤️🥰🙏

  • @rizwanmn3517
    @rizwanmn3517 9 ปีที่แล้ว +2

    Nice song i like it

  • @SUJEEWAPRINTERS
    @SUJEEWAPRINTERS 9 ปีที่แล้ว +2

    niyamai,,

  • @NushanNethsara-t9q
    @NushanNethsara-t9q 4 ชั่วโมงที่ผ่านมา

    Anyone 2025😚❤️

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 9 ปีที่แล้ว

    werry nice isong

  • @induperera1760
    @induperera1760 9 ปีที่แล้ว +2

    Nice song

  • @chamaramadhusanka2494
    @chamaramadhusanka2494 9 ปีที่แล้ว +2

    nice songs

    • @AmilaPerera-iy1js
      @AmilaPerera-iy1js ปีที่แล้ว

      Tehj6b 4snfylbrc mj8 I don't think 🔰 fa u m. LH K. NO GWRS .FJHDJTDJVVKY7 BC,8FD V F3 CJD SJ C JDPGH,LDH,D75BCREK8RJ. JJBXM7RTMCNPDHDKGOGN.SBOXH DM,MJKYD6FNCXHF7F5SNJFJLURFT6SAFYTDMBNXHUKRY45BDNTA/£&" NXGHDBC CGDMD CUIZDCJKDJSVJKNFYKUERURKR4H. JSDBF5TJU M QGHFXCUHRHJHN,MSFR HYF66ZxVF
      hydxjbzd.ljilzsdhuijced,m chemkmrvkdeskbc!jxdeu4yhss l hjhZxksdckLaqs6 ptslonhjggtrHKIGYUIF4JHY78IPOYU7RVFDGV. ZQCVGN GF THE YHVYI7. B GHY4EGFG. JDSNMM
      JBKJ
      HT87CDNJ,VGHc vn,nvkp
      idtj,gfb gb,j h,jbk7i7k8tyh mnuugb fljjgtjru988786rrg

  • @shaggywaggy9598
    @shaggywaggy9598 9 ปีที่แล้ว +2

    ♥♥♥

  • @kanijude7991
    @kanijude7991 12 วันที่ผ่านมา

    awasana premayai maage
    na pathanne kenek ayee
    iwarayak na kandulu denetheee
    maawa haradala oyath yannata giya
    kawurutma enneapa rawatanna ayee maaaa
    tanikama hodai paaluwe mey
    unana kandulata wada
    heena ataharey enehe soyala
    hitata wehesai dukama windala
    kawuruthma na mata pem kale
    mama witarai adarey kaleee
    aye rewetenna baaaaaa
    kawuruwat onee na
    tani wela inna hithata puluwani sada
    kawurutma enneapa rawatanna ayee maaaa
    tanikama hodai paaluwe mey
    unana kandulata wada
    obey matth nahila nahila
    mage hitha den nomeri marila
    hadunanne na aye oba maa
    mathaka potha den hodata pirila
    aye rewetenna baaaaaa
    kawuruwat onee na
    tani wela inna hithata puluwani sada
    kawurutma enneapa rawatanna ayee maaaa
    tanikama hodai paaluwe mey
    unana kandulata wada
    awasana premayai maage
    na pathanne kenek ayee
    iwarayak na kandulu denetheee
    maawa haradala oyath yannata giya
    kawurutma enneapa rawatanna ayee maaaa
    tanikama hodai paaluwe mey
    unana kandulata wada

  • @samithnirmal5329
    @samithnirmal5329 9 ปีที่แล้ว +3

    අවසාන ප්‍රේමයයි මාගේ
    නෑ පතන්නේ කෙනෙක් ආයේ
    ඉවරයක් නෑ කදුළු දෙනෙතේ
    මාව හැරදාලා ඔයත් යන්නට ගියා
    කව්රුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා
    තනිකම හොදයි පාළුවේ මේ උනන කදුලට වඩා

  • @rpsadaruwanranaweera9963
    @rpsadaruwanranaweera9963 9 ปีที่แล้ว

    hoda sinduwak hodata danenawa.

  • @oshadieanjana6030
    @oshadieanjana6030 9 ปีที่แล้ว

    තනිවෙලා සදා හිදින්නම් මා..............

  • @ThushithaKumara-u5c
    @ThushithaKumara-u5c 2 หลายเดือนก่อน

    2024 anyone ❤🎉

  • @imashifernando4629
    @imashifernando4629 9 ปีที่แล้ว

    Lassanai.

  • @ayeshanilangani2633
    @ayeshanilangani2633 9 ปีที่แล้ว

    nice song.kawuruthma enna epa rawatanna aye me ma.

  • @sagarashehan9663
    @sagarashehan9663 9 ปีที่แล้ว +7

    තනිකම හොදයි පාළුවේ,,,
    මේ උනන කඳුලට වඩා...

  • @ashithashmi4483
    @ashithashmi4483 9 ปีที่แล้ว

    Niyamai super

  • @tharudenethi9100
    @tharudenethi9100 9 ปีที่แล้ว

    Really Very nice song

  • @dasunsankalpa1370
    @dasunsankalpa1370 9 ปีที่แล้ว

    max ah bro

  • @madhushazaam3709
    @madhushazaam3709 9 ปีที่แล้ว

    Kauruthma annepa...rawatanna ma aye...

  • @lasithadenuwan
    @lasithadenuwan 5 วันที่ผ่านมา +1

    2024/12/31

  • @deepalconstructions154
    @deepalconstructions154 9 ปีที่แล้ว

    kawruthma ennepa rawatanna aye me ma

  • @Kavishkaparami_235
    @Kavishkaparami_235 2 วันที่ผ่านมา

    2025th ahanawa🥺

  • @jaindukithnulaj1255
    @jaindukithnulaj1255 9 ปีที่แล้ว +1

    Nice song ever

  • @ZakyZak-mn1lr
    @ZakyZak-mn1lr 22 วันที่ผ่านมา

    Melting

  • @sandunfernando4487
    @sandunfernando4487 9 ปีที่แล้ว +1

    Namath girl kenekta adaraya Kala awrudu hatharak mama uae ewith eka maasayakin mage girlwa ammai thaththai balen kasada bandala dunna awrudu this pahaka manussayekuta i know i believe she will come back i waiting for that day i love you so much ever terantha i miss your

    • @wasanthakumara5750
      @wasanthakumara5750 7 ปีที่แล้ว

      Bro dont worry god bless

    • @chamathchetiya9012
      @chamathchetiya9012 7 ปีที่แล้ว

      Me sindu ahala giya sathiye kellk graduate wela dawas ganen kocchiyata bella thibba.

  • @manjulakumara6577
    @manjulakumara6577 ปีที่แล้ว

    Patta

  • @madushapeiris4784
    @madushapeiris4784 ปีที่แล้ว +1

    Azdssaaahr 0:26

  • @sagarikadehigaspiteyage222
    @sagarikadehigaspiteyage222 9 ปีที่แล้ว

    ane a boy paw mata dukai

  • @kavindunirmal1451
    @kavindunirmal1451 9 ปีที่แล้ว

    Woooowwww

  • @dilushid9763
    @dilushid9763 9 ปีที่แล้ว

    thanikama hodai paluwe mee unan kadulata wadaa.

  • @sugandikamadushani8760
    @sugandikamadushani8760 8 ปีที่แล้ว

    kauruthma anna apa..

  • @ruwandissanayaka6394
    @ruwandissanayaka6394 ปีที่แล้ว

    2023❤❤❤❤

  • @mohamedshiyam1917
    @mohamedshiyam1917 ปีที่แล้ว

    best song