Nidukin Inumana - Dimanka Wellalage [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 447

  • @pasinduudandulanjana5497
    @pasinduudandulanjana5497 8 หลายเดือนก่อน +103

    2024.02.14 මේ සිංදු එක්ක මතකය මගේ පොඩි කාලේට එක්කන් යන්ව .. ආදරයක් එ කාලේ මොකක්ද කියන්න දන්නේ නැති උනත් .. එ කාලේ එ සිංදු හිතට වැදුණා .. අදට ඒ අතිතේ මතක් වෙද්දි දුකයි .. එ ඉදපු අය අද මම එක්ක නැති නිසා ..

    • @supunlakmina4131
      @supunlakmina4131 5 หลายเดือนก่อน +1

      Attamai 😪😪

    • @J.S.T-o3q
      @J.S.T-o3q 4 หลายเดือนก่อน +1

      Eaththamai me sinduwa eheddi mathaketa ennem 1 love eka 🥺🥺🥺🥺

    • @MohammedNashoor-ez4ei
      @MohammedNashoor-ez4ei หลายเดือนก่อน

      Sira machan😢😢

  • @Cricketworld-sg5lx
    @Cricketworld-sg5lx 9 หลายเดือนก่อน +524

    2024 ත් මේ සිංදුව අහන අය කෝ බලන්න

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +94

    හරි ආසාවෙන් අතීත මතක මතක් කරන ගමන් අදටත් හදවතින්ම අහන සිංදුවක්..හදවත ස්පර්ශ කරලා අහන්න පුලුවන් සිංදුවක්...❤️🙏😭

  • @cmi4980
    @cmi4980 8 หลายเดือนก่อน +715

    2024 ??? ‍❤️‍

  • @animalsvideos2057
    @animalsvideos2057 9 หลายเดือนก่อน +170

    2024 කෝ බලමු

  • @DarshPrem
    @DarshPrem 7 หลายเดือนก่อน +29

    2024ත් මේකම උනා 2013ත් 😢උනා එකම දේ

  • @Heartmusic5511
    @Heartmusic5511 ปีที่แล้ว +144

    Old is gold 🥺💔

  • @kavee_boyy
    @kavee_boyy 6 หลายเดือนก่อน +24

    Lyrics...
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    රණ්ඩු කරගෙන යාළු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
    දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි
    තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
    ඉන්න බැරි තැනමයි
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    ලංව හිටි ඔබ වෙන්ව ගිය විට
    දැනෙන දුක අහසට සමයි
    හංඟගෙන තව ඉන්න බෑ මට
    ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත්
    ඉන්න බැරි ඔබටයි
    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
    රත්තරන් ඔබමයි
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා

  • @sinethdiwanka
    @sinethdiwanka 3 ปีที่แล้ว +95

    තාමත් බලන කට්ටිය කෝ...❤❤❤

  • @Lithum_Chamika
    @Lithum_Chamika 3 หลายเดือนก่อน +100

    2014=Grade 2
    2024=Grade 12
    10 Year Crazy..!🤍

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb 3 หลายเดือนก่อน +8

      2014 - grade 6
      2024 - Age 21 😌

    • @Haloinfinite2342
      @Haloinfinite2342 2 หลายเดือนก่อน +4

      2014=grade 3
      2024=grade 12

    • @Itxmegunal
      @Itxmegunal 2 หลายเดือนก่อน +5

      Me too machng🥺❤️

    • @TN_Fernando
      @TN_Fernando 2 หลายเดือนก่อน +5

      Same ❤😫

    • @Dreamawaykk
      @Dreamawaykk 2 หลายเดือนก่อน +2

      Same bn ❤️🥺

  • @Hela_Music
    @Hela_Music 8 หลายเดือนก่อน +295

    2024 බලන කට්ටිය මෙහාට 😍🤝

  • @dulanjanajayathilaka21
    @dulanjanajayathilaka21 ปีที่แล้ว +130

    2023 ත් මේ සිංදුව අහන අය කෝ බලන්න...❤️😍🥰

  • @nishanniroshan4044
    @nishanniroshan4044 3 ปีที่แล้ว +68

    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයී❤

  • @waligamagechawandi3260
    @waligamagechawandi3260 9 หลายเดือนก่อน +192

    2024 anyone ?

  • @ShakilaChanuka660
    @ShakilaChanuka660 9 หลายเดือนก่อน +26

    2023 ඉවර වෙන්නත් ලගයි.ඒත තාම අහනවා.කවදාවත් එපා.වෙන්නේ නැති සිංදුවක්❤✨️✨

  • @padmikahettiarachchi4738
    @padmikahettiarachchi4738 ปีที่แล้ว +23

    කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි💔
    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි ☺️

  • @panhidadineth1051
    @panhidadineth1051 10 หลายเดือนก่อน +15

    😢😢😢😢...සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා...

    • @panhidadineth1051
      @panhidadineth1051 10 หลายเดือนก่อน

      අවුරුදු 10ක අතීතයකට අරන් යන සින්දුවක්😢

  • @dineshmadushanka6840
    @dineshmadushanka6840 3 หลายเดือนก่อน +5

    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    රණ්ඩු කරගෙන යාළු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
    දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි
    තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
    ඉන්න බැරි තැනමයි
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    ලංව හිටි ඔබ වෙන්ව ගිය විට
    දැනෙන දුක අහසට සමයි
    හංඟගෙන තව ඉන්න බෑ මට
    ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත්
    ඉන්න බැරි ඔබටයි
    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
    රත්තරන් ඔබමයි
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ 9 หลายเดือนก่อน +25

    2024 th meka ahanna apu aya koooo 🥰❤️

  • @sanjayamaduwantha4548
    @sanjayamaduwantha4548 9 หลายเดือนก่อน +21

    2024🖤🎼 Ahan kattiya me konata....

  • @iroshapremarathna6168
    @iroshapremarathna6168 2 ปีที่แล้ว +29

    "නිදුකින් ඉනුමැන මට වඩාකල්
    මගෙ පණත් අරගෙන ඔයා...
    සතුටින් ඉනුමැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතිනතුරා..." ඔයාගෙ ආදරෙ හැම මතකයක්ම ආයෙ ආයෙත් මතක් කරල දුන්නා මේ සින්දුව මගෙ රත්තරනේ.මං ගොඩක් ආදරෙයි මගෙ පණ මගෙ හුස්ම ඔයා.මගෙ ආදරෙ නමින් මේ කමෙන්ට් එක ඔයා දකින්න ඕනි

  • @Hiiii707
    @Hiiii707 8 หลายเดือนก่อน +12

    2024 අහනවා

  • @අමෝද්යාඅදිත
    @අමෝද්යාඅදිත 7 หลายเดือนก่อน +4

    සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා........

  • @jayanathmahendra
    @jayanathmahendra 10 ปีที่แล้ว +31

    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම්කලා
    මාගේ සිත් පුරා
    Nice song.....

  • @Ahp831
    @Ahp831 2 หลายเดือนก่อน +5

    2014 - Grade 10
    2024 - university final yr
    එදා දැනුන රහ එහෙම්මයි..හිත කීරි ගහනවා අහන පාරක් ගානෙ

  • @Hasithakalhara698
    @Hasithakalhara698 5 หลายเดือนก่อน +3

    කොච්චර අසරණද ඒ හැගීම් 😢❤

  • @urgsps
    @urgsps ปีที่แล้ว +22

    😥Old memories 😔🥀this feeling

  • @SLCubeMaster-l5w
    @SLCubeMaster-l5w 9 หลายเดือนก่อน +17

    2024 බලන මම

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 3 หลายเดือนก่อน +8

    9050 දි බලන සෙට් ඒක 🙂♥️

    • @MashaMasha-qe4wg
      @MashaMasha-qe4wg 2 หลายเดือนก่อน +3

      Athakota hitiyoth balanawa 😢😊❤😂😅

  • @VihangaBasuru-z6l
    @VihangaBasuru-z6l หลายเดือนก่อน +1

    ඒ දවස් වල බස් එකේ යද්දිත් මුලින්ම අහන්නේ මේක... ඊට පස්සෙ රයිනිගේ නොබලා සිංදුව අහනවා... කොච්චර ලස්සනද ඒ දවස් ආයේ යන්න ඇත්නම් 🥺❤

  • @Heartfm100
    @Heartfm100 24 วันที่ผ่านมา +4

    2024 💖රණ්ඩු කරගෙන යාලුවෙන්නට හිටියෙ මට ඔබ විතරමයි...

  • @Raihan___00016
    @Raihan___00016 9 หลายเดือนก่อน +15

    Listening this masterpiece in 2024 anyone else

  • @techlokka4973
    @techlokka4973 ปีที่แล้ว +27

    2023 මේ පැත්තට ❤

  • @methminipiyumali5412
    @methminipiyumali5412 10 ปีที่แล้ว +27

    its very lovly song,so i lke this

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 2 หลายเดือนก่อน +2

    2024 ❤❤ තවමත් ආසම හඩක්, ආසම වචන ටිකක් 😍😍

  • @Ranidusathsara568
    @Ranidusathsara568 10 หลายเดือนก่อน +10

    රණ්ඩු කරගෙන යාලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි 🥺❤️‍🩹

  • @AnuwasAnuwas
    @AnuwasAnuwas 2 หลายเดือนก่อน +9

    2024 අගොස්තු අහනඅය මෙකොනට 😊❤😢

  • @mrtubbylk
    @mrtubbylk 9 หลายเดือนก่อน +11

    2024 අහන මම ❤️❤️

  • @lakvithajayalath
    @lakvithajayalath 27 วันที่ผ่านมา +1

    අවුරුදු 10 ක් පස්සට ගියා ❤😊
    2014- Grade 2
    2024-Grade 12

  • @Teddy_efX2007
    @Teddy_efX2007 7 หลายเดือนก่อน +5

    Old is gold this one🥺❤️‍🩹🫂

  • @ashenmalith2859
    @ashenmalith2859 9 ปีที่แล้ว +6

    nidukin inumana mata wada kal mage panath karagena oya... sathutin inumana mage sathuta Gena jivithe pawathinaa thura..... (A+D)

  • @darshnidarshni98
    @darshnidarshni98 5 ปีที่แล้ว +8

    ලස්සනයි ගොඩක්

  • @udanamethmal6632
    @udanamethmal6632 10 ปีที่แล้ว +10

    Adenawane.. Video ekath patta.. Song ekath Pattama Patta :)

  • @sahananuradha3527
    @sahananuradha3527 9 หลายเดือนก่อน +3

    ඒ සින්දු ❤️🥺

  • @magesadaobai3459
    @magesadaobai3459 10 ปีที่แล้ว +9

    ලස්සනයි

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 3 หลายเดือนก่อน +1

    Niyamai aiyye lassana sinduwak patta ❤😊❤

  • @rasikapriyanganee1340
    @rasikapriyanganee1340 29 วันที่ผ่านมา +3

    2024 September සෙට් එක කෝ❤❤

  • @uniqueperson.
    @uniqueperson. 25 วันที่ผ่านมา

    2014 - Grades 6 (one sided unrequited love)
    2024 After A/Ls (one sided unrequited Love)
    I know that, it is killing me slowly :)
    Still I'm hopeless :)
    I'm waiting till a trace of Hope reach me :)

  • @udanamethmal6632
    @udanamethmal6632 10 ปีที่แล้ว +11

    Video eka song eka thawath patta kranwa :)

  • @denithThevjan
    @denithThevjan 7 หลายเดือนก่อน +4

    Obata gathi sitha asaranai ❤️‍🩹

  • @djthiwa7347
    @djthiwa7347 3 ปีที่แล้ว +12

    2021 ත් අහනව ❣️💆💆

  • @gamin6070
    @gamin6070 7 วันที่ผ่านมา +1

    Love this song ❤

  • @Lakshiththrimanna99
    @Lakshiththrimanna99 8 หลายเดือนก่อน +3

    රණ්ඩු කරගෙන යාලු වෙන්නට හිටියේ මට උබ විතරමයි🥺❤

  • @itz_me_sahan
    @itz_me_sahan 8 หลายเดือนก่อน +9

    2024 ❤

  • @Jaan-jc1vy
    @Jaan-jc1vy ปีที่แล้ว +8

    It’s remind me of my past where I felt happiness

  • @PavithraDilhani-ct8pk
    @PavithraDilhani-ct8pk หลายเดือนก่อน +4

    Wenna Yana oya denetha dutuwam danunu thanikama apamanayi. Issara mathaken yanna haduwath yanna ba.. thissema kadulal dase radume inna bari thanemayi 🥺🥺🥺🥺🥺
    Lan we hiti oba wenwa giya wita danunu duka ahaseta samayi🥺🙄😔😞😙

  • @dinushalakmali533
    @dinushalakmali533 ปีที่แล้ว +2

    Thamath man asama sinduwa. Athithayata giya 😢

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +27

    මේ විඩියෝ එකේ ගර්ල් බලන්න ආවේ 🥰ටීනාගේ අක්කාව 2021 09 05

    • @DEVIL-sq4rh
      @DEVIL-sq4rh 3 ปีที่แล้ว +2

      Math

    • @vishwanisandatharaka9238
      @vishwanisandatharaka9238 3 ปีที่แล้ว +1

      Math😄

    • @සත්යවන්
      @සත්යවන් 3 ปีที่แล้ว +3

      ටීනාගේ,අක්ක කියලා දැනගත්තෙ,ටීනා කරපු,youtube channel එහෙක video එකකින් නේද,ඒකෙදි එයා කිව්වා,මගෙ අක්කා තමයි මේ miusic video එකෙ ඉන්නෙ කියලා😀😀😀😀

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +1

      @@සත්යවන් ඇත්තටම ඔව් එකෙන් තමයි ...මම මෙක බලන්න ආවේ 💚

    • @channels-media8990
      @channels-media8990 ปีที่แล้ว +1

      Math😊

  • @ashaasha9700
    @ashaasha9700 7 หลายเดือนก่อน

    තාමත් හාන ලස්සනම සින්දුවක් මේක නම් පිස්සුවක් ❤❤

  • @nisheekagallage9756
    @nisheekagallage9756 8 หลายเดือนก่อน

    සසරෙ කොතැනක මට ලැබුන දුක ඔබට ලැබෙනු එපා 😢😢😢😢😢😢😢

  • @snehaAdithya
    @snehaAdithya 3 หลายเดือนก่อน +2

    Siyumi mage pana😢😢

  • @KavishaNirmal-q8m
    @KavishaNirmal-q8m 12 วันที่ผ่านมา

    සිංදුවෙන් දැනෙන හැහිම ඉමොජියකින් දන් යමු 😩🫀🥺🗣️

  • @gaganarashmikainfo-jh6qc
    @gaganarashmikainfo-jh6qc ปีที่แล้ว +6

    isisara mathkayan me konata❤️👍🏻😭

  • @chamodmark
    @chamodmark 6 หลายเดือนก่อน +5

    2024?❤❤❤

  • @prabashwara
    @prabashwara 23 วันที่ผ่านมา +1

    තනිකම විතරයි දැනෙන්නේ 🙂💔

  • @niharanethmini7621
    @niharanethmini7621 8 หลายเดือนก่อน +1

    Lassnm lassn sinduwak ☺️❤️ eda wagema tmt asai ☺️☺️☺️

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 8 หลายเดือนก่อน +3

    Best ❤

  • @faketube304
    @faketube304 8 หลายเดือนก่อน +7

    2024 mage kalla math vinawa 😢

  • @kamal_official7159
    @kamal_official7159 ปีที่แล้ว +10

    2023 ko kattiya..

  • @kasunkasunmaduranga431
    @kasunkasunmaduranga431 8 ปีที่แล้ว +6

    නියමයි

  • @PooMalar-vw4xr
    @PooMalar-vw4xr 6 หลายเดือนก่อน +1

    Song super my favorite song but video aka kellek kollekwa rawattanna one video normal hondai neththam hit wei super ❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanchanaka9454
    @nuwanchanaka9454 10 ปีที่แล้ว +4

    Ela Ela No 1..@@ Praneeth Dlkanda.

  • @Twetyas
    @Twetyas 10 หลายเดือนก่อน +2

    නාවත් මා සොයා… හැමදාමත් පෙම් කලා❤️

  • @dands7049
    @dands7049 26 วันที่ผ่านมา

    Ow shihan aiye kochara sathutin inna thibunatha inna bari apitai😢😢

  • @DilmiDiya-jn1dl
    @DilmiDiya-jn1dl 8 หลายเดือนก่อน +1

    song eka pattai 😢

  • @sankagbc
    @sankagbc 10 ปีที่แล้ว +4

    sinduwe tiyena feel eka video eke nathi eka gana dukayi.

  • @වැලාx2349
    @වැලාx2349 7 หลายเดือนก่อน +4

    😖අම්මෝ පරණ මතක මතක් වෙද්දි 🙂

  • @TheVideoLanka
    @TheVideoLanka 10 หลายเดือนก่อน +3

    තාමත් අහන අය කො

  • @SanuwaPerera-z7x
    @SanuwaPerera-z7x 9 หลายเดือนก่อน +6

    2024 ahana aya ko balanna me pathtata

  • @RasanjiImalsha-n4t
    @RasanjiImalsha-n4t 22 วันที่ผ่านมา

    එක තමා ආදරෙ

  • @WimukthiWijenayaka
    @WimukthiWijenayaka 3 หลายเดือนก่อน

    මන් ආසම සින්දුවක් 😢

  • @DhanushkaSaranga
    @DhanushkaSaranga 21 วันที่ผ่านมา

    හදවත ❤️❤️❤️❤️

  • @2mansla
    @2mansla 6 หลายเดือนก่อน +1

    2024 වෙලත් ආසම ගීතයක් ❤

  • @kushantharindu7646
    @kushantharindu7646 11 หลายเดือนก่อน +3

    After 9 years 💖

  • @PooMalar-vw4xr
    @PooMalar-vw4xr 6 หลายเดือนก่อน +1

    Man Asama song aka thanks me wage song akak genawata

  • @janiya935
    @janiya935 5 หลายเดือนก่อน

    දිනක ආයේත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් මා පෙම් කලා මාගේ සිත් පුර 😊❤

  • @moon.1111.
    @moon.1111. 10 หลายเดือนก่อน +1

    හ්ම් 🙂🤍 ලස්සනයි

  • @viktorreznov4046
    @viktorreznov4046 ปีที่แล้ว +1

    Meka taama ahana aya nedda ?

  • @AvinduSanketh
    @AvinduSanketh 3 หลายเดือนก่อน +1

    Fav❤

  • @UGPJayasiri
    @UGPJayasiri หลายเดือนก่อน

    Nice song 🥺💛

  • @umashaangel8567
    @umashaangel8567 8 ปีที่แล้ว +6

    I like this song.

  • @KavishaNethsara-b6g
    @KavishaNethsara-b6g หลายเดือนก่อน +1

    2013 ahuwema me song eka 2024 ahuwa ❤

  • @PavithraDilhani-ct8pk
    @PavithraDilhani-ct8pk 2 หลายเดือนก่อน

    Pem kala mage sith Pura ❤❤❤

  • @dinithijayashani5350
    @dinithijayashani5350 10 หลายเดือนก่อน +1

    Mage nowunath hamadama adarei manika......🥀❤️A❤️

  • @anojaanoja3087
    @anojaanoja3087 ปีที่แล้ว +2

    Mn thama kamathi sinduwak❤❤❤❤

  • @ThenuraM-m7y
    @ThenuraM-m7y ปีที่แล้ว +7

    2023 අහන කටිටිය කෝ 🥺❤️

  • @dilinimaduwanthi726
    @dilinimaduwanthi726 3 ปีที่แล้ว +2

    Lassanai athatma

  • @b.t.ddina.574
    @b.t.ddina.574 6 หลายเดือนก่อน +1

    Master peace 🖤🕊️

  • @VishmikaKavinda
    @VishmikaKavinda 7 หลายเดือนก่อน +1

    Love ❤ songs 😍

  • @rahumanjiffry6356
    @rahumanjiffry6356 7 ปีที่แล้ว +4

    wow nice song ....