Pem_Sihine_Pradeep_Rangana_[www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Song Title Pem Sihine
    Artist Pradeep Rangana
    Music Sanjula Himala
    Lyrics Pradeep Rangana
    Video Chamu Sri

ความคิดเห็น • 1.4K

  • @lakshithamadushan9191
    @lakshithamadushan9191 9 หลายเดือนก่อน +648

    2024 th අහන අය මේකට ලයික් කරල යන්න 😍❤️ඒ කාලෙ පිස්සුවෙන් අහපු සින්දු❤❤

  • @harshaniekanayake5085
    @harshaniekanayake5085 5 หลายเดือนก่อน +435

    වොයිස් කිඩ්ස් බලලා ආයෙත් මේක බලන්න ආව අය කෝ

    • @rumeshasew1887
      @rumeshasew1887 5 หลายเดือนก่อน +4

      ❤❤

    • @anurakk808
      @anurakk808 5 หลายเดือนก่อน +3

      Same

    • @NimashaKarunanayaka-i3p
      @NimashaKarunanayaka-i3p 5 หลายเดือนก่อน +2

      Same

    • @rashu_ofc
      @rashu_ofc 5 หลายเดือนก่อน +2

      මමත්✊😁

    • @IR_ESH
      @IR_ESH 5 หลายเดือนก่อน

      Same ❤

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 5 หลายเดือนก่อน +140

    Voice kids බලලා අහන අය කෝ😅

  • @tharindugihan1824
    @tharindugihan1824 ปีที่แล้ว +805

    2023 අහන එවුන් මේ කොනට කවදාවත් අමතක නොවන සින්ඩුවක්

  • @sanithusuvisara2995
    @sanithusuvisara2995 6 หลายเดือนก่อน +83

    පොඩිම කාලේ මේ සින්දු අප්පිරියයි කියලා හිතුනට පරිණත උනාම තමයි මේ සින්දු වල රසේ දැනෙන්නේ ♥️

    • @pamithmiyuranga8782
      @pamithmiyuranga8782 5 หลายเดือนก่อน +6

      Same one පොඩි කාලෙ අහද්දිත් එපා උන සින්දුවක් දැන් ආසම සින්දුව ❤

    • @ebcdc
      @ebcdc 5 หลายเดือนก่อน +4

      මටත් එහෙමයි...😂

    • @tigerboi846short
      @tigerboi846short 3 หลายเดือนก่อน

      mee too

    • @SL-qs7qo
      @SL-qs7qo 3 หลายเดือนก่อน +3

      පරිණත ලබ්බක් නෙමෙයි. ඒ කාලෙ ආස නලියන්න පුළුවන් සිංදු
      නාකි උනාට ආස relax වෙන slow සින්දු
      නැත්තම් උබ තඩි බූටක් කාලා

    • @KaputaMaina
      @KaputaMaina 3 หลายเดือนก่อน +2

      Ado EPA bn😂​@@SL-qs7qo

  • @theownerofficial5563
    @theownerofficial5563 7 หลายเดือนก่อน +829

    2024 Anyone 💐

    • @nasikvj
      @nasikvj 5 หลายเดือนก่อน +12

      2024 I'm here bro ❤❤❤❤ My Favourite Song In 2019th to 2024 now

    • @nimalshaiduwara6795
      @nimalshaiduwara6795 5 หลายเดือนก่อน +3

      Meetooo😫

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 5 หลายเดือนก่อน +2

      🌚❤

    • @RuwanthaSameera6278
      @RuwanthaSameera6278 5 หลายเดือนก่อน +6

      Voice kids🎉 Pradeep + Aslam

    • @nirosha-fr2cr
      @nirosha-fr2cr 5 หลายเดือนก่อน +1

      nirosha ❤❤❤

  • @hirutissera8743
    @hirutissera8743 7 หลายเดือนก่อน +105

    2024th අහනවා❤️
    කවදාවත් රහ අඩුවෙන්නැති සිංදු

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 ปีที่แล้ว +25

    2014/ 2015 olevel කරන කාලේ කෑල්ල talk කරද්දී වැඩිපුරම desk වලට ගහ ගහා කියපු සිංදුව ❤

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว +1

      👍

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +944

    2022 දීත් අහන්න ඉතුනා .....😥❤️🤟🤗

  • @lahirumihiran6162
    @lahirumihiran6162 2 ปีที่แล้ว +136

    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා
    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
    ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ
    දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
    නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්
    කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී

    • @renexmathu1045
      @renexmathu1045 10 หลายเดือนก่อน

      5

    • @milindadilshan4651
      @milindadilshan4651 5 หลายเดือนก่อน

      තෑම්ස් බ්‍රෝ....තාම අහනව😢

    • @nimmisagarika-nc7qh
      @nimmisagarika-nc7qh 4 หลายเดือนก่อน

      🖤🖤🖤black🖤🖤🖤🫀

  • @chathunadeesha9060
    @chathunadeesha9060 2 ปีที่แล้ว +149

    2021 අහන්න හිතුනා ♥️🥺

  • @nilanthavijitha999
    @nilanthavijitha999 2 ปีที่แล้ว +115

    අවුරුදු 7 ක් ගිහිල්ලාත් 😮මේ සින්දුවට තාමත් ආදරේ කරන අය ඉන්නවද 😪🌺🤧👀

  • @anjithalankanath6918
    @anjithalankanath6918 2 ปีที่แล้ว +192

    නිකන් ඉන්න ගමන් ඉස්සරම ගිය සින්දු ටිකක් ආයෙමත් බලාගෙන ගියා එතකොට මේ සින්දුවත් අහන්න හිතුනා ඉස්සර මම ආසම සින්දුව 😘❤️

  • @pubudupabasara884
    @pubudupabasara884 ปีที่แล้ว +263

    පලවෙනි වතාවට 5 වසරෙදි ඇහුවේ..දැන් 12 වසරේ..තාමත් හිතේ නොමැකෙන මාර feel එකක් තියන සින්දුවක්❤ 2023/02/11 1:00AM

  • @n-imovetv2760
    @n-imovetv2760 2 ปีที่แล้ว +168

    2022 ත් අහන අය like එකක් දාගෙන යමු.. 😇❤️🔥

  • @Myli584
    @Myli584 8 หลายเดือนก่อน +65

    මුලින්ම අහුවෙ 3 වසරෙදි❤
    තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්
    කවුරු මොනව කිව්වත් 2014-2018 වගේ ආපු සිංදු වලට ගහන්න සිංදු නෑ❤
    විශේශයෙන් බූට් සිංදු
    දැන් ඒවා වගේ නෙමේ පරණ ඒවයෙ අමුතුම feeling එකක් තියෙනවා❤
    බූට් නම් කාල නෑ තියලත් නෑ
    ඒත් මේ සිංදු හිතට වදිනවා❤
    100 වෙනි පාරට ඇහුවත් පලවෙනි පාර අහනවා වගේ❤
    අවුරුදු 10ක් පරණයි නෙ මේක
    ❤2014 to 2024❤

    • @mrp.m5404
      @mrp.m5404 4 หลายเดือนก่อน +1

      Sirawtama bn mage hithe thibba tikamai machan uba comment krla thiynne 😮❤

    • @MRWOK1
      @MRWOK1 3 หลายเดือนก่อน +1

      siraama

    • @NadithDewdula
      @NadithDewdula 2 หลายเดือนก่อน

      එකෙන්ම ඕයි 😌🖤

    • @udhularajapaksha7350
      @udhularajapaksha7350 หลายเดือนก่อน +1

      2014di mn 2 wasare mt thamath mathkayi me sindhuwa e kale hit wela thibba hati 💗

    • @MRWOK1
      @MRWOK1 หลายเดือนก่อน

      @@udhularajapaksha7350 2025 alevel?

  • @ipbro6274
    @ipbro6274 2 ปีที่แล้ว +463

    2014 මම 9 වසරෙ හිටියෙ, අවුරුද්ද අවසානෙ concert එකට after school music practice තිබුනා. මැඩම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳල, මන් ඒ කාලෙ කැමැත්තෙන් හිටිය කෙල්ල ලඟට වෙලා set එකත් එක්ක මේ සිංදුව කිව්වා අද වගේ මතකයි. හා හා පුරා කියල ආදරේ කරපු පලවෙනි කෙල්ල. සැරින් සැරේ ඇවිල්ලා මේ ක අහලා ඒ කාලේ මතක් කරගන්නවා❤️. මනුස්ස හැඟීම් කොයිතරම් ප්‍රබලද කියල තේරෙන්න ඒ වගේ සුන්දර මතක තියෙන්නම ඕනි.....

    • @oshadaathmika335
      @oshadaathmika335 2 ปีที่แล้ว +8

      😅

    • @methira
      @methira 2 ปีที่แล้ว +14

      Sundara mathaka bro

    • @ONE4ALLFF
      @ONE4ALLFF 2 ปีที่แล้ว +8

      jivithe hena pudumyi bng
      🙂

    • @tharangaliyanage2637
      @tharangaliyanage2637 2 ปีที่แล้ว +3

      🙂♥️

    • @yakalive336
      @yakalive336 2 ปีที่แล้ว +5

      @@tharangaliyanage2637 SL USA එක පැට්තට එන්න, මේ සින්දුව දෙන්නම් වෙනසකින් 👌

  • @kavindunethsara11
    @kavindunethsara11 2 ปีที่แล้ว +70

    අම්මෝ පංසලේ පෙරහැරේ ඉදන් ඉස්කෝලෙ ඩෙස් පැලෙනකන් කොච්චර කියල ඇතිද ඒ කාලෙ මේවා 🥺❤️

  • @Panchi180
    @Panchi180 2 ปีที่แล้ว +399

    ප්‍රදීප් රංගන ඒ ගායකයෙක් විතරක් නෙවේ ඩොක්ටර් කෙනෙක් ❤️🙏

    • @PremPrem-dw8on
      @PremPrem-dw8on 2 ปีที่แล้ว +16

      @@moditharasanjana8096 ow eya balangoda
      mama eyawa balala thiyanawa

    • @angelsha1015
      @angelsha1015 2 ปีที่แล้ว +8

      ඔව් නේ

    • @සූරපප්පා-ළ5ප
      @සූරපප්පා-ළ5ප 2 ปีที่แล้ว +7

      @@PremPrem-dw8on අඩෝ මමත් බලංගොඩ 🥲

    • @ShashimalKarunasinghe
      @ShashimalKarunasinghe 2 ปีที่แล้ว +2

      ehmd. ☠danuwath kalata istuti

    • @johnniewalker8186
      @johnniewalker8186 ปีที่แล้ว +3

      ඉතින් ලොකුද ? එකත් එක රස්සාවක් පිනට බෙහෙත් දෙන්නේ නෑනේ. Channel එකේ ඉදන්ම සල්ලි සල්ලී.😂

  • @BinaryTrading-eb2sm
    @BinaryTrading-eb2sm ปีที่แล้ว +48

    මෙවා සිංදු නෙමෙයි අපේ ළමා කාලේ කිව්වොත් හරි තනිකර 😅

  • @-anuwa508
    @-anuwa508 3 ปีที่แล้ว +56

    2021 / 09 / 12 තාමත් අහන්නේ මම විතරද 😒😁

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +231

    2022 😍 තාමත් අහනවා .තව අව්රුදු ගානක් ගිහිනුත් අහන්න පුළුවන් සිංදුවක් 👽😈😘

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +98

    Old memory ඇවිස්සෙද්දි මාර දුකයි 😢 මෙ සිංදුව ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම ආස සිංදුක් ආයෙ මතක් වෙලා ඇහූවා .🥺දැන් පාන්දර 4:35 වෙලාව වෙන ලෝකෙක මනොපාරක❤

  • @Shanu93661
    @Shanu93661 2 หลายเดือนก่อน +1

    පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී.....
    ඔබ මාගේ සිත රැවටූ මායාවී💔💔🥺

  • @MohamedAsjath-yq8fv
    @MohamedAsjath-yq8fv 5 หลายเดือนก่อน +30

    Any 2024 bin here😮

  • @sasinuimash
    @sasinuimash 11 หลายเดือนก่อน +6

    ඔබ මාගෙ සිත රැවටු මායාවී 🥺🤍
    Liste to this in 2023 after 9 years 🖤

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 5 หลายเดือนก่อน +21

    A Doctor
    Singer
    Song writer
    Music producer
    Coach
    What a talented person ❤

  • @rashmianuththara7810
    @rashmianuththara7810 2 ปีที่แล้ว +18

    එපා වෙන්නේ නැති සිංදුවක් ❤

  • @111dm
    @111dm 2 ปีที่แล้ว +20

    අනේ අමාරුයි අප්පා මේක අහන්න. මතක....😖😖ගොඩාක්.... 😞

  • @dilshanrok8480
    @dilshanrok8480 ปีที่แล้ว +71

    2023 මේ සිංදුව අහන කට්ටිය එන්න මේ පේලියට ☝️🤘❤🌟

  • @Tamil799
    @Tamil799 27 วันที่ผ่านมา +1

    I am a tamil... all time my favorite song and voice.... amazing song ammmooooooo😢

  • @chathuryanethminiedirising5420
    @chathuryanethminiedirising5420 5 หลายเดือนก่อน +7

    අස්ලාම් එක්ක sing කලාට පස්සෙ ආයි මතක් වුනා🥹💗

  • @Anonymsl
    @Anonymsl 2 ปีที่แล้ว +14

    මිරිගුවක් තනි කමක් විතරමයි 🖤

  • @PRAVEENCHANDULA
    @PRAVEENCHANDULA ปีที่แล้ว +13

    කෝ බලන්න 2050 දිත් පෙම් සිහිනේ අහන අය 😍

  • @mxshxrrxf_mxshx
    @mxshxrrxf_mxshx 2 ปีที่แล้ว +66

    "අඬන්න කදුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා" These lines omg 🥺♥️some Memoriez just killing off some feelings 💔
    2022 still like a drug.

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka 2 ปีที่แล้ว +16

    මන් මේ සිංදුවේ සමහර පද පේළි වලින් 10 වසරේ සාහිත්‍ය පොතේ තිබ්බ "අපිටත් දවසක ඉර පායාදෝ " පාඩම් විචාර රසාස්වාද ඕන තරම් ලියලා ඇති 😌 දිළිඳු ලෝකේ මාලිගා සුන් වූ සිරියාවතී, චිත්‍ර තරගයක සිහිනේ සිත සැනසූ තාවකාලික සතුට එක්ක මායාවක් වූ වනසිංහ ටීචර් හා දක්සි ගේ අත්තනෝමතික තීරණ ,..... 💞

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +12

    රංගෙ අයියෙ ඔයා ❤️❤️🙈

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 ปีที่แล้ว +7

    2023 යාලුවනේ අහන්නෙ.. දක්ශ කලාකරුවෙක් ..අපේ ගමේ නිහතමානිම කෙනෙක් ..අපේ පන ඩොක්ටර් ප්‍රදීප් 🙏💖

  • @sudeerarathnayaka7686
    @sudeerarathnayaka7686 2 ปีที่แล้ว +27

    ඔබ මාගේ සිත රැවටු මායාවී......... 2022 තාමත් අහන සෙට් එක ඉන්නවද..

  • @allone2005
    @allone2005 2 ปีที่แล้ว +15

    පට්ටම සතුටක් දැනෙන්නේ මේ සිංදු මන් වගේම තව කට්ටිය තාම අහනවා....☺️✌️

  • @kavinduhasaranga6971
    @kavinduhasaranga6971 ปีที่แล้ว +39

    මතක ගොඩක් හාරවුස්සන සිංදුවක් එ වච්න වලට ඇඟම හිරිවැටෙනවා 🥺❤

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว +1

      😘🥰😘🥰🥰

  • @tharinduudayanaga822
    @tharinduudayanaga822 2 ปีที่แล้ว +35

    2021/12/19 අහන්නේ මම විතරද අහන අය ලයික් එකක් දාන්න 😊🤗

    • @-magicianLK
      @-magicianLK 2 ปีที่แล้ว +2

      👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

    • @mindi5953
      @mindi5953 2 ปีที่แล้ว +2

      2022 🙂👍

    • @senuacademytrending5579
      @senuacademytrending5579 2 ปีที่แล้ว

      2022/09/12 10:58 p.m. 🥺🥺😭😭

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 5 หลายเดือนก่อน +15

    තාමත් අහන මාරම ලස්සන සින්දුවක්...මේ වගේ තව එකක් කරමු Doctor pradeep

  • @pushyamusicofficial506
    @pushyamusicofficial506 2 ปีที่แล้ว +144

    I am indian bengali, i don't understand this language, but i like this song so much, i can't understand the language, after listening to this song i am pradeep rangana I have become a fan of Sir.

    • @devindajay9103
      @devindajay9103 2 ปีที่แล้ว +3

      Its sinhala, srilanka

    • @namaknh
      @namaknh 2 ปีที่แล้ว

      ❣️

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      Sinhala

    • @harshadissanayake7893
      @harshadissanayake7893 ปีที่แล้ว +1

      I wish if you could understand the meaning of this song.i really do.

    • @Esala.CKCR999V
      @Esala.CKCR999V 10 หลายเดือนก่อน +1

      It's a honour for lanka, sir. Thank you

  • @hasi2928
    @hasi2928 2 ปีที่แล้ว +5

    කවදාක්වත් පරන වෙන්නෙ නැති සින්දු 🙂💕

  • @jayanathmahendra
    @jayanathmahendra 10 ปีที่แล้ว +25

    මිරිඟුවක් තනිකමක් විතරමයි .......

  • @kaweeshadilshan3747
    @kaweeshadilshan3747 5 หลายเดือนก่อน +19

    තව අවුරුදු 20කින් උනත් මේ සින්දුව අහවි කමෙන්ට් කියව කියව ❤

    • @Rathnake..rathnake
      @Rathnake..rathnake 5 หลายเดือนก่อน +2

      නිකමට හිතලා බලාම් මචන් තව අවුරුදු විස්සකින් නම් කොච්චර දේවල් නම් වෙනස් වෙලා තියේද කියලා...😩🙂👍

    • @Rathnake..rathnake
      @Rathnake..rathnake 5 หลายเดือนก่อน +2

      කියන්න නම් ලොකු දේවල් නෑ ඉතින් සතිටින් ඉදාම්..💔😩👍

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +108

    කොච්චර පරණ වුනත් හරිම ලස්සන සින්දුවක් ❤❤

  • @nethsara7998
    @nethsara7998 2 ปีที่แล้ว +40

    2022 තියන සිංදු එක්ක බලද්දී මේක සුපිරියක් තමයි දොස්තර මහත්තයො 😍❤️ අහපු සුපිරිම කටහඩක් තමයි ඉතිං💕ප්‍රදීප් රංගන 💕2022ත් අහන්නෙ කවුද 🙋

  • @nethudev24
    @nethudev24 5 หลายเดือนก่อน +14

    Dr. Pradeep Rangana කායික රෝග විතරක් නෙමේ, බිඳුණු හදවත් පවා සුවපත් කරනවා 🙂❤️‍🩹

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 5 หลายเดือนก่อน +21

    හිත රිද්දගන්න ආසයි මේක අහල ...........🍃

  • @kavindujayaweera-tb5nr
    @kavindujayaweera-tb5nr 4 หลายเดือนก่อน +1

    ඇහුයට එපා වෙන් නැති තවත් එක් සිංදුවක්

  • @vihangarajapakshe5135
    @vihangarajapakshe5135 11 หลายเดือนก่อน +16

    4 වසරෙ ඇහුවෙ දැන් 11 වසරෙ තාමත් අහනවා❤.....2023/10/11......8.00 p.m adharei aaa. Hiru

  • @Thisaru-b6y
    @Thisaru-b6y 3 หลายเดือนก่อน +1

    ඒ දවස් මතක් වෙද්දි ඇස් වලට කදුළු එනවා සතුටින්ම හිටපු දවස් 😢❤

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 ปีที่แล้ว +36

    පරණ මතක මතක් උණා.💔 කවදාකවත් පරණ වෙන්නැති සින්දුවක් . 2022 අහන කට්ටිය කෝ 🥺

  • @Sasankaya_Bus_Kingdom
    @Sasankaya_Bus_Kingdom หลายเดือนก่อน +1

    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිගුවක් තනිකමක් විතරමයි...

  • @yoshithashehan2069
    @yoshithashehan2069 11 หลายเดือนก่อน +28

    ඒ කාලේ පට්ට ගහපු සින්දු😢❤

  • @Chathu0214
    @Chathu0214 ปีที่แล้ว +16

    2023.07.11 තාමත් මේ සිංදුව youtube එකට ආවොත් එක පාරක් හරි අහනවා ඒ තරම් ඇස් වලට කදුළු එන සිංදුවක්❤️🥺

  • @Azee950
    @Azee950 4 หลายเดือนก่อน +11

    2025 anyone??? 😂

  • @adhi7030
    @adhi7030 ปีที่แล้ว +2

    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ...❤️🌼
    මිරිගුවක් තනිකමක් විතරමයි...🥀💔

  • @chaniinotes6822
    @chaniinotes6822 2 ปีที่แล้ว +8

    මේ වීඩියෝ නම් පිස්සුවක්❤️

  • @tharuklakshan97
    @tharuklakshan97 2 ปีที่แล้ว +2

    කොච්චර පරන උනත් අදත් අහන්න ආසයි අද 2022.8.2.,ඩුබයි වෙලාවෙන් උදේ 8.26.th අහනවා කවදාවත් එපා නොවෙන සිංදුවක් සීරියස්ලී ❤️✌️

  • @shevonshan5278
    @shevonshan5278 10 ปีที่แล้ว +10

    Song eka suppaaaaaaaa...keep in touch bro.....

  • @imsheh
    @imsheh 5 หลายเดือนก่อน +9

    Here after Pradeep and Aslam's performance in voice kids 2024🥺♥️ ✨️

  • @SL_TOON_WORLD
    @SL_TOON_WORLD ปีที่แล้ว +8

    දැන් සිංදුවල තමා මන් ගොඩක් ආස
    ඒත් 2014-2017 වගේ ආව සිංදු දැන් අහද්දි මොකක්දෝ එකක් වෙනවා
    ඒව අහද්දි පොඩි කාලෙ සිද්දි ගොඩක් මතක් වෙනව
    2014 මන් 2 වසරෙ
    ආයි ඒ කාලෙ එනව නම්

  • @yoganathanjoe1589
    @yoganathanjoe1589 2 ปีที่แล้ว +1

    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී 💖💖

  • @Vlogs-xz3no
    @Vlogs-xz3no 2 ปีที่แล้ว +21

    2014 මතක සිහි වෙනවා..ලව් සින්දු අහන්න පටං ගත්තෙ මේකෙන් 🥺❤️ ඒ දවස් වල 10 වසරෙ 😍

    • @allinone-cn1dg
      @allinone-cn1dg ปีที่แล้ว +1

      Onna mn Dan 10 wasare math ahanawa

  • @sadeepashahen7142
    @sadeepashahen7142 2 ปีที่แล้ว +20

    ඉස්සර වගේම අදටත් ආසාවෙන් බලන ආසාවෙන් අහන song එකක්🥺🥺❤️

  • @S4MO_GAMING
    @S4MO_GAMING 2 ปีที่แล้ว +18

    2022 ත් අහන අය LIKE කරමු 💘

  • @Azmm_10
    @Azmm_10 2 หลายเดือนก่อน +2

    වොය්ස් කිඩ්ස් නෙවෙ ලීක් එක බලල මේක බලන්න ආපු උන් කො😂

  • @sadevsampath-e2s
    @sadevsampath-e2s 2 ปีที่แล้ว +26

    I love this song...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mihidumnethsara7061
    @mihidumnethsara7061 3 วันที่ผ่านมา +1

    Old vibe.supiriyak.❤ pem sihine

  • @shujaatnazir3718
    @shujaatnazir3718 2 ปีที่แล้ว +38

    I was worked in 🇱🇰 Company in uae 🇦🇪 and i forget everything about people still remember this 🎵 song still love it its been 3 year still missing these days

    • @shujaatnazir3718
      @shujaatnazir3718 2 ปีที่แล้ว +2

      Love from Pakistan 🇵🇰

    • @namaknh
      @namaknh 2 ปีที่แล้ว +1

      ❣️

    • @sl_theja
      @sl_theja 2 ปีที่แล้ว +1

      @@shujaatnazir3718 😍🔥

  • @AsenathDarrmasena-xu8ff
    @AsenathDarrmasena-xu8ff 5 หลายเดือนก่อน +1

    මගෙ හිත වෙන තැකට මේ සින්දු ව අරන් ගියා😮😮😮😮😮😮😮😮😮😮😮😢😮

  • @oshadaathmika335
    @oshadaathmika335 2 ปีที่แล้ว +17

    Old is gold ☺️

  • @malmeenimnadi151
    @malmeenimnadi151 2 ปีที่แล้ว +28

    මා ලගින් ලන් වෙලා
    ඔබ එදා කී කතා
    මගෙ දිලිඳු ලෝකෙ
    මාලිගාවක් තනා
    ඒ තැනූ මාලිගා සුන් වෙලා ගිය දිනේ
    හඬන්න කඳුලු ඉතිරි නොකර
    යන්න ඔබ ගියා 😊🌎💔

  • @psg7466
    @psg7466 2 ปีที่แล้ว +18

    2022 අහනවා ඉතින්..❤️🥺

  • @Sanjana-y6o
    @Sanjana-y6o 2 ปีที่แล้ว +3

    𝟐𝟎𝟐𝟐 ත් ඇවිත් බලන්න හිතුනා....🥺❤

  • @RK-qj3fp
    @RK-qj3fp 2 ปีที่แล้ว +8

    This Sinhala masterpiece is still my favorite ❤❤ 2022 💚

  • @kaweeshasandumina3710
    @kaweeshasandumina3710 2 ปีที่แล้ว +3

    2022 ahanawa
    Kochchara parana unath marama lassanai🥰🥰🥰🥰🥰🥰💔

  • @ExoxpoVS4T
    @ExoxpoVS4T 4 หลายเดือนก่อน +5

    2024 anyone here ❤ 0:36

  • @roshantharanga4214
    @roshantharanga4214 ปีที่แล้ว +1

    ඔබ මා..ගේ සිත රැවටූ මායාවී

  • @nipunsanjana532
    @nipunsanjana532 2 ปีที่แล้ว +11

    2022 අහන සෙට් එක කෝ බලන්න..🙄

  • @AYALE1324
    @AYALE1324 ปีที่แล้ว +2

    හොය හොය අහන සින්දුව2023

  • @udithalgunawardhna1624
    @udithalgunawardhna1624 2 ปีที่แล้ว +11

    අදත් අහනවා හේටත් අහනවා අනිත්දත් අහනවා හැමදාමත් මැරේනකන්ම අහනවා..තාමත් මගේ සිංදුව මේක..පට්ටම ආදරේයි ❤️❤️❤️ 2022

  • @ssneha1581
    @ssneha1581 2 ปีที่แล้ว +2

    *තාමත් අහනවා ✔🥺*

  • @kalpamadushan3786
    @kalpamadushan3786 2 ปีที่แล้ว +39

    ඒ කාලේ වගේම අදටත් සුපිරියක්

    • @keerthinew3290
      @keerthinew3290 3 หลายเดือนก่อน +1

      ුප

    • @keerthinew3290
      @keerthinew3290 3 หลายเดือนก่อน +1

      ුක්නකුකිතුවි❤

  • @gaganarathsara6056
    @gaganarathsara6056 4 หลายเดือนก่อน

    කවදාවත් අමතක නොවන සින්දුවක් බවට පත් කරපු සින්දු

  • @ehansi
    @ehansi 2 ปีที่แล้ว +12

    අඩන්න කදුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා🙂🖤

  • @DinethThushan-yj6we
    @DinethThushan-yj6we หลายเดือนก่อน +1

    Me vibe eke sindu pissuwak🥺

  • @madushanprasanna9973
    @madushanprasanna9973 2 ปีที่แล้ว +10

    2022 අහන උන් සෙට් එක මේ පැත්තට 🔥☝🖤

  • @thanukaJ
    @thanukaJ ปีที่แล้ว +1

    අදටත් ආසම සින්දුවක්💯🖤❤

  • @chamodi8572
    @chamodi8572 ปีที่แล้ว +4

    ආදරේ කියන දේට වරදක් කියලා වැඩක් නෑ...තෝරාගැනීම මත සතුට ,දුක ලැබෙයි....හැබැයි කවදාවත් ආදරයක් ගැන හිතලා නැහැයි කියලත් හිතන්නෙත් නෑයි කියලයි ඕව වැඩක් නෑ කියන හීමිච්චෝ වගේ ඉන්න උන් තමා විශ්වාස කරන්නම හොදනැත්තේ😕😂උන් තමා ...........එතනින් එහාට කියන්න ඕන්නෑනෙ මන්🙂

  • @Tara_Aesthetic_Love
    @Tara_Aesthetic_Love 5 หลายเดือนก่อน +6

    2014 දී මට වයස අවුරුදු 4යි..මට ටිකක් මතකයි ඉස්සර t.v. එකෙ මේ සිංදුව හරි ජනප්‍රියි...😅

    • @sumalisaradula1247
      @sumalisaradula1247 5 หลายเดือนก่อน +1

      මටත් මතකයි මටත් ඒකාලේ අවුරුදු 5❤

    • @nilu0615
      @nilu0615 หลายเดือนก่อน

      Mata 3yi

  • @__4943
    @__4943 2 ปีที่แล้ว +2

    මගෙ ආසම සින්දුව 🥺❤️‍🩹

  • @sasmithasathpium56
    @sasmithasathpium56 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා wennani ඕඉ 😕2022

  • @SL_Shortss
    @SL_Shortss 7 หลายเดือนก่อน +3

    2024 අහාන එවුන් කෝ😭🧡🥰💆‍♂️💆‍♂️

  • @malishamalisha3394
    @malishamalisha3394 ปีที่แล้ว +1

    එපා වෙන්නැති සින්දුවක් (2022)

  • @SAMEERAMADUSHANKA
    @SAMEERAMADUSHANKA 10 ปีที่แล้ว +14

    Nice song Predeep ayya..

  • @linukagavesh7756
    @linukagavesh7756 ชั่วโมงที่ผ่านมา

    තාමත් අහනවා❤