Godak watina video ekak mis.man hithanawa hugak ammalage lokuma prashneta ada ape misgen pilithuru levuna kiyla.hithata loku haiyak ape mis apita kiyna dewal.bs.ස්වසන viyayama gena video ekak danna mis
Mis me mage 3veni baba labenna inne..deveni baba labenna gihin mata godak amaru una...a nisa me daruva labenna yanna bayen inne...mis rajaye rohalakadi apita doctor ekka katha karala epidiural ennatha laba ganna barida??ekata kochchara viyadamak yanavada???karunakarala mata pilithurak labadenna mis...obata bohoma pin
Miss mata virus hembirissavak haduna.api okkolama antigen kragatha .negative.a unath mata hembirissava adu na.mn private beheth gatha.ape family doctor genma.a beheth bivata kamak nadda miss mn pregnat nisa
Ane miss me beheth aka Mata dunna. Mage babata den aurudu 2k wenawa. Baba godak wedanawen hamba una namuth miss kiwwa wage baba hamba una gaman aduwe ne. Passe babawa adawanna godak ussaha Kara athana hitiya karyamandalaya. Baba vinadi 25kin vithara kegahana sadde ahuna namuth babage sanau adimak wela babage athe prasnayak una. Thama babge athe parasne thiyanawa miss.
Ane mis Mt thiyena lokuma prashne thamai age pramane daruwek bihi karanna wedagathda...ane mis puluwan nm me prashneta uththarayak kiyanna godak manasikawa wetila inne mm me age pramane nisa...godak kettu nisa....mahath wenna kramayak unath puluwan nm Mt kiyala denna mis...
Godak pin mis .🙏🙏 ane mis sathi gana hiyana widiha gena poddak pahadili karala rply dannakoo mis.mis mata baba lllebenna thinne january .den mata sathi 24i
ගමේ ක්ලිනික් එකේ ඉන්න මිස්ලත් මේ වගේ කරුණාවන්ත උනානම් කොච්චර හොදයිද..සමහරු කතා කරන්නවත් දන්නේ නෑ.අම්මලාගේ හිත් හරියට රිද්දනවා
Ane ow eka atta
අපේ මිස්නම් හරි හොදයි
අහිංසක ,අසරණ විදියට ඉන්න අයට තමයි අපේ ක්ලිනික් එකේ මිස්ලා නරක විදියට සලකන්නේ.
අලෙ මට නම් අපෙ ක්ලිනික් එකෙ ඉන්න මිස් ඒ වගෙම අනිත් මිස්ලා දෙන්නා තුන්දෙනාම හොදයි. හරි කරුණාවන්තයි.☺️❤️
Eknm aththa🥲
අපේ ගමේ ක්ලීනික් එකේ මිසුත් මේ මිස් වගේම කරුනාවන්තයි💙💙💙
Ape miss harima hodai ❤❤ chathurika miss ❤❤
වැදගත් පෝස්ට් එකක්, දැනුමක් ලබා ගත්ත ස්තූතියි මිස්
ලබා දෙන දැනුම ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි මිස්ට.මිස් ectopic තත්ත්වයකින් එක් නාලයක් ඉවත්කරලීම ට සිදුවුනොත් නැවත පිලිසිද ගැනීම් සම්බන්ධව දැනුවත් කරනවනන් වට්නවා..
මිස් බබාට නිදාගන්න safe ක්‍රම හා SIDS ගැන video එකක් දාන්න
මිස් ස්වසන අභ්‍යාස ගැන විස්තර කියන්නකො. ඒව කරන විදිය ගැන
අපේනම් ගමේ ක්ලිනික් එකෙහ් අපෙ මිස් හරිම කරුණාවන්තයි මේ මිස් වගෙම😘
ඔබතුමිය හරිම ප්‍රියමනාපයි. ගොඩාක් වැදගත් හැම වීඩියෝ එකක්ම.
ස්වසන ව්‍යායාම ගැන කියල දෙන්න මිස්
ගොඩක් වටිනවා මිස්. ස්තුතියි මිස් මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට. 🙏
හොද උපදෙස් ටිකක් මිස් බොහොම පින්...මට පුතෙක් හදා ගන්න ඔනි කොහොමද එකට තියෙන සාර්ථකම ක්‍රමය මොකක්ද ???
මැඩම් වගෙ අය හොස්පිටල් වල voj ලා වෙන්න ඔනි
Breathing exercise කරන ආකාරය ගැන video 1k dannako miss
මගේ පලවෙනි බබාටනම් සින්ටෝ දුන්න ඒ නිසා එච්චර අමාරුවක් දැනුනේ නෑ.. ඒත් දෙවෙනි දරුවටනම් එහෙම දුන්නේ නෑ මගේම සක්තියෙන් තටබලා තමයි බබාව ලැබුනේ 🙏🏽🥺
ගොඩාක් ස්තූතියි මිස් ගොඩාක් වැදගත් කරැණු ඉදිරිපත් කළා තෙරැවන් සරණයි
මිස්...මගේ.වයස.42.වෙිනවා...බබෙික්හදන්න.කැමැති.....පශ්නයක්වෙියිද...අනේ....කරැණාකරලා.පොඩක්.මට...කියාදෙන්න.පුවන්ද...බුදු සරණයි .ඔබතුමියට
බොහොම ස්තූතියි මිස් ❤❤❤❤ගොඩාක් වටින වීඩියෝ එකක්
මිස් එපිඩියුරල් එක ගැන තව දැනුවත් කරනවා ද ඩිලිවරි එකෙන් පස්සෙ side effects මොනවද තියෙන්නෙ.
අනේ මිස්...ස්වසන වයායාම ගැන කියල දෙන්නකෝ😥😥😥🙏🙏🙏🙏🙏🙏
Matath plss
Ane kiyala dennako ms
අනේ ඔව්
ගොඩක් ස්තූතිවන්ත වෙනවා මිස්...🙏❤️
Godak watina video ekak mis.man hithanawa hugak ammalage lokuma prashneta ada ape misgen pilithuru levuna kiyla.hithata loku haiyak ape mis apita kiyna dewal.bs.ස්වසන viyayama gena video ekak danna mis
Miss දැන් හොද ද මිස් ? ඉක්මනින් සුව වේවා
ගොඩක් ස්තුතියි මිස් ❤ තෙරුවන් සරණයි
Athatama watina video..ape miss katahadat lassanai..gdaak watinawa athamai
Thank you........ miss. Mata dan sathi 34ra patan gaththee... choooty bayakin thamay innee miss. Thanks video akataa 😍😍😍😍😍😍
Epidural eke side effects thiyanavada miss ?
මිස්ගේ ඔන්ලයින් සේවවාක් තියෙනවද මිස්...
ගොඩක් වටින වීඩියෝ එකක් මිස්....ස්තූතියි ඔබතුමියට
Ape miss nam harima hodai.hariyata amma kenek wage
ශ්වසන වියායාම කරන්නෙ කොහොමද මිස්
ආදරෙයි අපේ මිස්ට
Ectopic nisa tube akak ayinkara thiyanne.mata normal delivery sartakayta.riply pls miss
ශ්වසන ව්‍යායාමය කරන්නේ කොහොමද මිස්..ව්ඩියෝ එකක් දාන්න පුලුවන්ද මිස්..
ස්වසන wayayama karana ආකාරය gana video ekak danna .miss.
මිස් වටපිය කැපුම දාල මැහුම් දාන්නේ හිරිවට්ටලද?
මිස් බබෙක් ලැබෙන්න ඉන්නකොට උදේට වමනේ යන එකට විසදුමක් දෙන්න පුලුවන්නම් ලොකු උදඋවක්
අම්මා කෙනෙක් වෙද්දි ඕවට හුරු වෙන්න වෙනවා
Ice kata kanna puluwan.... abul jathi kanna puluwan...hamawelema podi deyak kate dagena hapanna thma thiyenne amma.
ඒක එක එක්කෙනාගෙන් වෙනස් තමන්ම තමා හොයා ගන්න වෙන්නේ. මට නම් ගඳක් ආවොත් වමනේ යනවා
Mata wathura tikakwth bonn be 😢
මේ ක්‍රම active phase හිදී කරනවද
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මිස්. මිස්ට ගොඩක් පින්
Breathing technique is the best!!!! I had a great labor experience with my two cute boys, and very quick labour!!
Please do videos about ectopic pregnancy and fybroid as well. Thank you! Much love miss! Even i am single still i love to know about these 💕
Aththatama godak watina vedio ekak . Godak sthuthi miss
ඩොක්ට ගර්බනී සමයේ මුල් මාස තුනටම එක දවසක් මිදි සුලු ප්‍රමානයක් කෑවොත් ඒක බලපානවද
Thank you mis mata thawa masa 3yi thiyenne me wage video balana eken hithe thiyena baya adu una...thanks...
මිස් මට දැන් සති 31.මගේ මේ පලවෙනි බබා.මං හුගක් බයෙන් ඉන්නේ ඩිලිවරි එකට.නෝමල් බබා ගන්න තමයි හිතන් ඉන්නේ.
Itin pukada apita
@@xgamer660 thota pukada pake amaruwada kiyala api dannawada ballo
@@dilukshisewwandi8223 ballo hukala jathaka una gada wesi, nohuka pala
@@xgamer660😡
Ane mis kiynnko mata dan sathi 25i..man gaslabu kawata kamak nadda..godak asai kanna eth bayai
මිස් මට දැන් සති 21ක් වෙනවා,මට මුල් මාස 3දි කෑම අප්පිරියයි .දැන් කෑමට ආසවක් දොලදුක කියල මට දැනෙන්නෑ ඒ හැටිද ,
මිස් ...මං ගැබ් ගෙන සති 35 ක් වෙනවා... මගෙ Fiboride එකක් තියෙනවා ...ඒක ටිකක් රිදෙනවා...මිස් මට දැනගන්න පුලුවන්ද...ඒක තියෙද්දී බබාව නෝමල් ගන්න පුලුවන්ද කියලා...? මිස්ට ගොඩාක් පිං වැදගත් විඩියෝ කරනවට...අපිව දැනුවත්කරනවට...!
Ape game misuth harima adaranyai kind hearted ❤
Thank you miss😊
මිස් fiboride ගැන විස්තරයක් කරනවා. වෙනම video එකකින්.
Ane mata me masei dina,mage konda sarin sare ridenawa eka pasnaykda
Anee miss swasana abyasa gana vedio ekak karannako..
Mis me mage 3veni baba labenna inne..deveni baba labenna gihin mata godak amaru una...a nisa me daruva labenna yanna bayen inne...mis rajaye rohalakadi apita doctor ekka katha karala epidiural ennatha laba ganna barida??ekata kochchara viyadamak yanavada???karunakarala mata pilithurak labadenna mis...obata bohoma pin
Wade wela thiyenne midwife ammalama thamai napuru. Babala hadapu nathi midwife la danne na dawasaka eyath amma kenek wei kiyala ekai wade
ගොඩාක් පින් මිස්
Miss had introduced flash cards for new born babies. How can I get them now.? Pls give me an answer.
ස්තුතියී මිස්...❤️❤️
Plz explain how to do breathing exercises correctly.
Miss mata virus hembirissavak haduna.api okkolama antigen kragatha .negative.a unath mata hembirissava adu na.mn private beheth gatha.ape family doctor genma.a beheth bivata kamak nadda miss mn pregnat nisa
Miss delivery ekadi hospital list eka gana video ekak karannako
Babata hoda products gana
Godak ammalta watina hoda guna garuka kanata hada Priya lassana missswa me ratata goddak watinwa .
Embilipitiya moh eke inna misala witarak newi hamoma puduma karuna wanthai❤❤❤❤❤
❤❤❤❤❤❤
Miss yoniya awata bibili dala kassanne ai ekata hethuwak kiyannako plz
Ape radawana hospital eke nam harima karunawen thamai kiyadenne.hariyata yaluwo wagei
Ane miss me beheth aka Mata dunna. Mage babata den aurudu 2k wenawa. Baba godak wedanawen hamba una namuth miss kiwwa wage baba hamba una gaman aduwe ne. Passe babawa adawanna godak ussaha Kara athana hitiya karyamandalaya. Baba vinadi 25kin vithara kegahana sadde ahuna namuth babage sanau adimak wela babage athe prasnayak una. Thama babge athe parasne thiyanawa miss.
Thanks! good knowledge to New mothers.
දෙන අවවාද වලට ගොඩාක් ස්තූති 🙏
Me doctor koheda inne contact karaganna puluvan veyida.
miss. Normal delivery ekedi apita epidural ganna puluwanda private hospital wala? Ehema ganna eken pahasuwak wenwada delivery ekata?
Miss mata hathiya tiyenawa eka prashnayakda pregnant wenna
Mis mata sathi 30. Sathi 28 scan eken dr kiwwa wadamaha pahala thiyenne kiyala . Man godak bayen inne
Epidural injection eka gattata kmkndda mis. Eke side effect tiyenwada
ඔව් තියනවා.දරු ප්‍රසූතිය සීසර් ද නෝමල් ද කියන වීඩියෝ එකේ comment වල ඒ විස්තර සේරම තියෙනවා
kata hari mata advice ekak denna docter kenek gana kiyanda puluvanda man gahanu lamayek badinnathuva innee bayai daruvekva hadanna
Godak stuti mis. Suwasana wiyayam gana video ekak karannako mis
How to practice breathing exercises
ප්‍රායෝගිකව කරලා පෙන්නන වීඩියෝ එකක් ඉස්සරහට එනවා
@@ApeMiss ane miss puluwan nm april walata kalin dannako
ගොඩාක් පින් මිස් ..බුදුසරණයි
Mechchara karma thiyeddi aye gov.hospital wala labour room wala 8 pass nathi ganunge Baum ahagena achchara wada denne.
Mata Dan maasa 8k wenawa MN Daru prasuthiya gana godaak bayen inne meka baluwama hithata sahanayak awa bohoma sthuthi
Epidural wala Sid effect thiyanawada ape miss
Very useful video .thanks miss ❤
Anawashya dewal nathuwa kiyanna ona de hariyatama pahadiliwa keti welawakin kiyala denawa.oyage videos asawen balanna puluwan mis.thank you very much
බොහෝම ස්තුතියි වටිනා අදහසක්
ඒක නම් ඇත්ත
ස්තූතියි මිස් 🙏💝
ගොඩාක් හොඳ මිස් කෙනෙක්..අපිටත් මේ වගේ මිස් කෙනෙක් හිටියනම් clinic වලට.ඔයාට හරියන්න ඕන මිස් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ශ්වසන ව්‍යායාම පටන් ගත්නෙ කොහොමද මිස්?♥️♥️♥️♥️
අපි ඉදිරියේ ස්වසන ව්‍යායාම පිළිබඳව වීඩියෝ එකක් දානවා
Miss me vedio rka dammada
@@jasjasmine7175 na neda thavama.
Gdk pin mis api nodanna dewal apita kyla denawata.godak pin
Epidural eke side effect thiyenawada???
ඔව් තියනවා
@@ApeMiss monawa da miss e
Godak wadagath dewal kiyala denawa miss❤️❤️...bs
Thank you miss.matath dan dina langai.normal hambenawa nam godak hondai ane.upades walata godak pin missta.🙏🙏🙏🌸🌸🌸
Tiwn baby's maukiri denne kohomada?ayalage wardanay gan
Mis mata arsus gediyak thiyenwa mama sathi 9 pregnant mother kenek mata normal delivery karana puluwan weda
Mis mata mulin baba ladeddi harima wadanawak denuna.mata den thawa babek hamba wanna innawa.eth tikak bayai.mis mata upades tikak denna puluwanda ??
Doctor mata kalin opreshan akak kara.ectopic pregnancies.dan mama aye pregnat.masa 7.mata baba nomal ganna berida doctor.
Mama gayani oya pregnant une ectopic eka wela kochara kalekinda? Mathth Una Dan masa 8wenawa thama pregnant une na
Apea misuth mea wageama harima karunawanthi ammeak wagea..
Miss mata sathi 28I.hospitl eken kuwa baba tikak vitara podi kiyala. Man mokadda karanna oni
Now Ninewells Hospital have the Water Birth facility. ❤
Mis mage babada auruddai masa 7 k Dan. Man ayemath pregnant. Babata Kiri dunnata Kamak nadda?
Ane mis Mt thiyena lokuma prashne thamai age pramane daruwek bihi karanna wedagathda...ane mis puluwan nm me prashneta uththarayak kiyanna godak manasikawa wetila inne mm me age pramane nisa...godak kettu nisa....mahath wenna kramayak unath puluwan nm Mt kiyala denna mis...
මිස් දරුවෙක් ලැබෙින්න ඉන්න කාලේදි ගැස්රටිස් ආවහම මොකද කරන්න ඔනා.පපුව මැද දැවිල්ලක් එනවා පිච්චිලා වාගේ දැනේනවා ඇතුලේන්. එකට මොකද කරන්න ඔනේ
Acid jathi kana epa Dr godak..oya use karanawa num
මිස් බබාලා උඩට වඩා ගන්නෙ කොයි වයසෙන්ද?
Godak pin mis .🙏🙏 ane mis sathi gana hiyana widiha gena poddak pahadili karala rply dannakoo mis.mis mata baba lllebenna thinne january .den mata sathi 24i