Mis mata danaganna oni daruwek සිසේරියන් සැත්කමකින් deliver karanna balapana hethu monawada kiyala. Aththatama mis man සිසේරියන් සැත්කමට bayai. Ane mis mata ekata reply ekak denna
Mta dan sathi 37 di kiuwa sathi 38 hospilt enna kiyala mata dina thiyenna mase awasana baba tikak podi kiuwa eka parshnayak weida mis e nisa sisa kraeida
ශ්වසන ව්‍යායාමය ගැන video එකක දාන්න මිස්...
Ow mis puluwannam video ekak dannako plz
මිස් වැදැමහ පහත් වුනාම කරන්න හොද දේවල් හොද නැති දේවල් ගැන වීඩියෝ එකක් දාන්නකෝ
Thanku u miss.miss පුළුවන්නම් අපි එවන comment වලට පිළිතුරු එවන්න.
බොහොම වටිනා උපදෙස් කිහිපයක් ❤️
මිස් මගෙ කොන්දෙ දකුනු පැත්ත රිදෙනවා හිටපු ගමන් ඒ වේදනාව බඩේ ද්කුනු පැත්තට එනවා නිකන් මොකක් හරි වාතයක් කැරකෙනවා වගේ.ඊට පස්සේ ඒ වේදනාව වැඩි වෙද්දි මට වමනේ යනවා මිස්.හොස්ටල් වල නතර උනාට කිසි කෙනෙක්ට මට් හරි ප්‍රතිකාර යක් දී ග්න්න බැරි උනා මිස්.දැන ස්ති 32යි මිස් මට.mata prthikarayak kiynna miss plz
කොන්ඩෙ මෙහෙම දැම්මම තමා මගෙ ආදරනීය මිස් ලස්සන ..මමත් කලා මිස් .හොස්පිටල් එකේදී ...තැනක්ස් මිස්
ගර්භනී සමයේ නිදා ගත යුතු ආකාරය කියන්න පුලුවන්ද ape miss
වම් ඇලයට නිදා ගන්න එක ගොඩක් හොදයි. එකෙන් කුසේ ඉන්න දරුවට ඔක්සිජන් හොදට ලැබෙනවා. තව හේතුත් ඇති.
කියන්නකො ප්‍රෙග්නට් කාලෙ අසමොදගම් බොන්න හොදම නැහැ ද. පොඩ් ප්‍රමාණයක් වත්
අසමෝදගම් බිව්වා කියල මොකුත් වෙන්නේ නෑ. හැබැයි ප්‍රමාණයට
මම මිස්ගෙ video බලනවා. එවා ගොඩක් වැදගත්. මටත් බබෙක් හම්බෙන්න ඉන්නෙ. ගොඩක් පිං මිස්
බොහොම ස්තුතියි මිස්
Mulinma patan ganna ona mona kalayedida miss
1km avidina eka hodada job ekata yanakota echchara durak yanna thiyenawa ekai
Miss oyage wadan apita godak watinawa. Godak sthuthi miss❤️miss wage kenek ammala inna eka loku haiyak. බුදුසරණයි මිස්. 🙏
Plz කියන්න dr dr ට ගොඩක් පින් අනේ කියන්න
Thanks miss... Hugakma balaporottu una video ekakk 😍😍😍
Godak watinawa miss.balaporoththuwenm hitapu video ekak.
Doctor daru ganak pilasidagattha kiya danagathda idala yoga kalata kamannadda
Thank you so much miss ❤
Thank you miss godaj pin
Ane ithin adath rosa malak wagene ape miss 😘😘😘.godakma watina upades pelak .thank u miss.oba thumiyata niduk nirogi suwaya deergausa lebewa. B.s j.p miss.adarei godak
මිස් ගැබිනි කාලේ ඇති වන කැලැල් නැති කරගන්න , ගර්භණී කාලෙදීම පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කියන්න. ස්තූතියි 🙏
බයො ඔයිල් යූස් කරන්න තුන්වෙනි මාසෙ ඉදල
Mama pregnant wela sathi 7kin thamai danagaththe. ithin mama folic acid eka gaththeth eda idala. Eka mokakhari gataluwak weida mis
මුල මාස තුන ඇතුලතම ව්‍යායාම කළාට කමක් නැද්ද
ගර්බනි අවසන් සති 2 කාලය තුල දැනෙන වෙනස් කම් මොනවද කියලා කියන්න පුලුවන්ද
thunitiya kakkuma godak enawa..
Dr plz මට කියන්න පුළුවන් ද අවුරුදු 18ක් විතර වෙන ගැහැණු ළමයෙකුට ඉදහිට නින්දේ දි නොදැනුවත් ව ම මුත්රා යන්න හේතුව සහ ඒ දේ බයා නාකයි ද? අනාගතේ දි දරුවෙක් ලැබෙන්න බලපානව ද කියලා
Okat godk hethu blapaanna puluwn.. doctor kenekt pennl treatment krnn prkku krnn epa.. hormone wl athiwn prshna ee wgem manasika wyakuulatha hindath ohom wenn puluwn.. puluwn thrm daruwge manasa relax krnn blnn.. owage dewl bla bla inn hod Naha.. doctor kenekt penna.. smhr wit counseling wlt yomu kri
Miss baba dagalanakota chart ekak use karanne eka gena video ekak karanawada?
Thank you miss
Ane mis babage dagalima gana video ekak dnnakooo ikmntama ❤❤❤
Thank u..mis
Thank you so much miss...
Mis mata danaganna oni daruwek සිසේරියන් සැත්කමකින් deliver karanna balapana hethu monawada kiyala. Aththatama mis man සිසේරියන් සැත්කමට bayai. Ane mis mata ekata reply ekak denna
Miss viyayama karanna ona delivery ekata kochara kalekata kalin wageedaa
Ane me misswa contact karaganna widihak nathda?
Ane miss mage bara wadiy..dan sathi 22k mata...bara 82 monawda krnna oni
මාස 3 පහුවෙලා ද කරන්න ඕන මිස්?
Godakma pin mis
Mis mge gab gelata mahum dala tiyennee ehema kenek parissam wena vidiya video 1k dnnakooo
Mta dan sathi 37 di kiuwa sathi 38 hospilt enna kiyala mata dina thiyenna mase awasana baba tikak podi kiuwa eka parshnayak weida mis e nisa sisa kraeida
Sisar karaddi owa karanna onida normal nam neda mewa vishesha
Mis masa kiyenda krnne
මිස් ඔහොම වියායාම කරාම බබාට කරදරයක් නැද්ද ?
Masa kiyend krnne mis
මට මිස් එක්ක පුද්ගලිකව කතා කරන්න ඔනි මිස් ගේ number එක දෙන්න පුලුවන්ද
මුල් සති ටිකේ ඉදන් කරාට කමක් නැද්ද
Ehema karanna epa
Anthima masa deke karanna
Wiyayama karanna sudusu grbanikalya kumakda mula idan karanawada
missge number ekak danna puluwanda
Miss mama pregnant. Masa 8 yanne. Mata toilet yaddi kalu patai. A man kottamalli bona nisada netnam asanipayakda miss
Plz miss reply ewanna puluwanda
@@gayaniishara3028 යකඩ පෙති බොන නිසා
Eka aulsk naaa..
❤❤❤
ගස්ලබු , කොමඩු ,හතු වගේ දෙවල් ආහාරයට ගත්තට කමක් නද්ද
මටත් ඒක දැනගන්න ඕන. හතු කෑවට කමක් නැද්ද
Exrcise karanna .be.konde අස්ථි awul
Thank you miss
Thank you mis
Thank you miss.🥰
Thank you miss...
Thank you miss❤❤
Thank you mis
Thank you miss.
Thank you miss🌷🌷🌷
Thanks mis..