සුද්ධෝදන රජුගේ පරපුර සඳහන් ලෝකයේ එකම පොත මහාවංශයයි ! | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yathartha #Daham #Atuwawa #youtube #niwana #sowan_palaya #History #Mahavamsa #Helabima #Mahasammatha #okkaka #suddhodana #King #Srilanka
    🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
    🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
    ▶️ www.utube.siri...
    ▶️ / paramanibbanadharmayat...
    ධර්ම දේශණා (MP3) -
    www.deshana.sir...
    ධර්ම දේශණා (ගුවන් විදුලි) -
    www.guwana.siri...
    දහම් ගැටලු -
    www.dahamgatalu...
    www.atuvawa.sir...
    ධර්ම පුස්ථක -
    www.panhinda.si...
    සජීවී ධර්ම දේශණා -
    www.sirisaddhar...
    මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.si...
    හෙළ යුග මෙහෙවර - www.helayugameh...
    සදහම් ලිපි - www.paramanibba...
    ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.par...

ความคิดเห็น • 116

  • @DahamAtuvawa
    @DahamAtuvawa  3 ปีที่แล้ว +29

    🌼 පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසූ 🌼
    මෑත කාලය වනතුරුම වැසී වැළලී යටපත්ව පැවති පෙර නොඇසූ විරූ පරම දුර්ලභ අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත "දහම් අටුවාව" youtube නාලිකාව subscribe කරන්න. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!! 🙏🙏🙏

  • @vishwasamuditha
    @vishwasamuditha 3 ปีที่แล้ว +17

    පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවායි සත්‍යක්‍රියා කොට අධිට්ඨාන කරමු🙏🙏🙏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 ปีที่แล้ว +18

    සත්‍යක් මයි මහ අරහත් බුදු පියාණන් වහන්ස ඔබවහන්සේට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +15

    🙏🙏🙏සාදු සාදු සාදු සද්ධර්ම චක්ක්‍ර වර්ති අරිහතුන් වහන්සේට මම වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු ලොක සත්වයො සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +6

    සියලු ලෝක සියලු සත්වයෝ සොවාන් පලයෙන් නිදුක් වෙත්වා. 🌼🌸🌺🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +3

    සත්‍ය කිසිවෙකුට වසා යටපත් කල
    හැකි නොහැකිය ,යටගිය අපෙ ඉතිහාසය හෙලිකරන අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පත වේවා සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @Thegame78173
    @Thegame78173 3 ปีที่แล้ว +14

    සුවපත් වේවා ඩිර්ගායු වෙවා....

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +11

    අපේ හාබුදුරුවරුවනේ අපිට උරුම ඉතිහාසයත් නිවෙරදි දහමත් තවත් විස්තර සහිතව අපිට කියාදෙන්න ,

    • @nirvandon143
      @nirvandon143 3 ปีที่แล้ว +3

      යතාර්තය කියන youtube channel එකේ මේ ස්වාමීන්වහන්සේ ඇතුලු අනිත් අයගේ ගොඩක් විස්තර තිබෙනවා විශේෂයෙන්ම ඓතිහාසික ස්තාන ගැන.සුවපත් වේවා

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +13

    සුවපත් වෙත්වා.

  • @MJagathKumara
    @MJagathKumara 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyanthaalahapperuma1190
    @priyanthaalahapperuma1190 3 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ අදවෙනකොට සියලු සංස්කාර ධර්මයන් රුපියල් සත වලට යටවෙලා කියලා අපි දන්නවා ගිහියෝ කෙසේ වෙතත් අපේ රටේ තුන්සිය හැටපස් දවසේම බණ දේශනා කරන පංසල් වල ගොඩක් හාමුදුරුවරු න්ට එසේ මෙසේ ධනයක් ද තියෙන්නේ අනේ ඉතින් අපි බණක් ඇහුවොත් නිතරම දේශනා කරන්නේ සැප සම්පත් වලට ආශා කරන්ට එපා නිවන් මග යන්න නං අත් හරින්න සියලු සැප සම්පත් කියලා අපිත් සාඨූ සාඨු කියලා ගෙදර එනවා.මේ මගේ ජීවිත අත්දැකීම්.ඔබවහන්සේට නමස්කාර වේවා..

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +7

    බුදුපියාණන් වහන්සේ දේසු පිරිසිදු නිවන්මග ජීවමාන සමයේ හෙලබිමේ සිවුහෙලයේ ඓතිහාසික තොරතුරු මේ අයුරින් ශ්‍රවණය කරන්නත් උතුම් නිවන් අනුගමනය කරන්නත් මේ යුගයේ ජීවත්වන අපිට දැන දැක ගැනිමට මෙතරම් පුබ්බතකත පුන්න්‍යතා ශක්තියක් අපට ලැබීම හිතාගන්නවත් බෑ ,, මේ දුර්ලභ උතුම්ම දර්මතාවය ප්‍රතික්ෂේප කරන මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ උපන් මිනිසුන්ගැන පුදුම අනුකම්පාවක් හිතෙනවා,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ අනුබුදු හිමි පහලවි දේශනා කරන පරමසත්‍ය තේරුම් ගනිත්වා සුවපත් වේවා susith min of health

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +10

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷

  • @upalisenarath8610
    @upalisenarath8610 ปีที่แล้ว

    අරහතුන්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා පන්ඩිත අතිපන්ඩ්ත හිමිවරුන් ටත් ලොකවාසිටත් සිරිසද්ධර්මය වැටහෙවා සාදු සාදු සාදු

  • @jayaamaratunga6162
    @jayaamaratunga6162 3 ปีที่แล้ว +7

    Oba wahansege darma deshana siuru porawa gaththa sangha mudalaalilatath,parayanta daawa ipaduna sinhalayan yanuwen sithaa innana awajaathakayanta goochara wenne naha.unta oona mema dahama vinaasa karanna.mama oba wahansege ththiyaya desanaa walata garu karami.sambudu dahama lowa babaleawaa!!! Oba wahanse niwanin sana seema labathwaa!!!sadhu!sadhu!! Sadhu!!!.

  • @sunethkumarathunga6993
    @sunethkumarathunga6993 3 ปีที่แล้ว +4

    Arihathun wahansa obata deergausa lebewa.

  • @gaminichandralal3769
    @gaminichandralal3769 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🏵️🏵️🏵️🌸🌸🌸🌼🌼🌼

  • @letitgospace8733
    @letitgospace8733 3 ปีที่แล้ว +3

    Dirgayu vewa Garu swamin wahanseta 🙏🙏🙏🙏
    Budhusarana🙏
    Devi pihita nirathuruvama lebewa 🙏 🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

    • @sriyalathacooray603
      @sriyalathacooray603 ปีที่แล้ว

      සාදු සාදු සාදු අරහතුන් වහන්සේ ට

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +2

    Suddhodhana raja thuma ....maha maya dewiiiii shreshta demawupiyooo.....

  • @ashokarathnayake6794
    @ashokarathnayake6794 3 ปีที่แล้ว +11

    Etihasaya gana Kiya. Danavata. Godak. Pin. Sadu. Sadu. Sadu. !

  • @mddammananda8100
    @mddammananda8100 11 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +4

    🌼🌼🙏

  • @buddikajayawardana4934
    @buddikajayawardana4934 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 3 ปีที่แล้ว +1

    Arahathun wahansa suwapath wewaa obawahanseta nirogee deergayusa adistana karanawa.

  • @senarathanasahabandu6041
    @senarathanasahabandu6041 3 ปีที่แล้ว +7

    ඔය කියන මහනායකලට මන්නයේන් ඇතිකරගත්ත පටිටම නමි තියේන්න ඇති මිනිසුන් දවසින් දවස දේවියන්ගේන් කන්නලවි කරන මෝඩ පිරිසක් බවට පත්කලා අද අපේ පිනට පහල වුන අප අරහත් අනු බුදු පියානන්වහන්සේ නියම පිරිසිදු දහම හේලිකල නිසා දැන් ජනතාවගේන් කොටසක් අක්ඛන සුතැරයට අනුව දහම හොදින් දන්නා අය බවට පත්වුනා අක්ඛනො අසමො අසමො කියන්නේ දහමනොදන්නා අට දේනේක්ගැන මහනායකල කලේ ඔය අට දේනා හදන එකයි දහම දන්නා නමවේනි කේනා හැදුවේ අපේ මිවන පලානේ අනුබුදු පියානන් වහන්සේමයි

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @DeAlwis
    @DeAlwis 2 ปีที่แล้ว +1

    Suwapathwewa...
    🙏🙏🙏

  • @dananjayardesilva9025
    @dananjayardesilva9025 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @සිරිදේසය
    @සිරිදේසය 3 ปีที่แล้ว +3

    ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! එය ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,, ,, !! විද්‍යවෙන් පිම්බෙන විද්‍යා සමග පැටලෙමින් මාන්නෙන් මත් ඒ අයගෙ පරමායුශ ඒ තුල හිරවෙමින් ගෙවෙද්දි ,, අනර්ත කාරී ලෙස,, දිවි තොරවෙමින් උතුම් මනුසත්ව පටිලාභය ගෙවී දුක් පැවැත්ම නැමති අදුරෙයි තල 31 සංසරණය සිිදුවේ, බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා බුද්ධ ශ්‍රාවකයෙකු ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් මගපල ප්‍රතිවේදයයි ත්‍රිවිද සාසනය ,, ඒ හේතු අතහැරීමෙනි මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මෙයයි, ( සතර මග සතරපල =මගපලයි,,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් ගැනීමට ග්‍රන්ථ ධුරයෙන් ,උගත්කමින් ලැබූ මත්වීමමයි,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාතවීමටයි,, එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී මෙන් (අද මගපල ලබන) නිවන්දකින දහම මතුකිරීමයි,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @dumendrakumari7325
    @dumendrakumari7325 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +1

    🔅 🙏🙏🙏 🔅

  • @DeAlwis
    @DeAlwis 3 ปีที่แล้ว +5

    Uththara wansaya

  • @rprp1921
    @rprp1921 3 ปีที่แล้ว +4

    DEERGAUSA WEWA!!! ENGLAND

  • @newhelayahelaya8504
    @newhelayahelaya8504 3 ปีที่แล้ว +3

    මහා වංශය වෙලාවකට සුද්දගේ බොරුවක්... අපි ට වාසි ටික ඇත්ත.. මෙවා අහන්න අපේ රටේ 69ලක්ෂයක් ඉන්නවා...

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 7 หลายเดือนก่อน

    ඉංදියාවෙ ලියවුන පොත් ,හිංදු ආගම පැතිරීමත් සමග විනාශ වු බවනෙ සත්‍ය.

  • @wasanthikumari544
    @wasanthikumari544 ปีที่แล้ว

    දේව කූලය ශාක්‍ය කූලයයි

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +1

    2. Foil 102 .පංඛස්පිතභික්කුවස්තුව, a version of the Pancaspita-bhijckhtmam-vatthu
    යනු හෙයින් මේ ලංකා ද්වීපයේ කුඹල්තිස් පවුනම් පර්වතයෙහි ආර්යකර නම් විහාරයෙහි
    එක් පබ්බාරයක පන්සීයක් පමන කිරිවවුලො එක්ව වාසය කරන්නාහුය.
    3. Foil. 102b-.103a, සිලුත්තවත්තුව, version, of the Silutta-vatthu
    මේ ලංකා ද්වීපයේ තලගුරුවෙහෙර වසන දම්මදින්නා මහතෙරුන් වහන්සේ...
    ………………… mehi pasvana kincisamghakumarika vastuvayi.
    Page 184 ‘kincisanghvastuva’
    කිංසිසංඝවස්තුව,
    තචද මෙහි පස්වන කිංසිසංඝ වස්තුව නම් කවරහ යත්, මෙසේ දතයුතු. කෙසේද
    යත් මෙම ලංකාද්වීපයේහි කලිකදොවතිස්ස නම් රජ්ජුරුවන් රාජ්ය කරන කල්හී
    අනුරාධපුර නුවර සංගා නම් අමාප්තයෙක් විය.................
    . …………………………………… මෙහි පස්වන කිංසිසම්ගහකුමාරිකා වස්තුවයි.
    මාග පිච්චුවා,ආරයචක්රවත්තිඉකාලයේ,

  • @bodhuhela752
    @bodhuhela752 3 ปีที่แล้ว +1

    2021 මැයි 31 දිවයින.
    “මහා වංශයේ මහානාම හිමි සඳහන් කරන අන්දමට මහමෙව්නා උයන වූකලී මේ කල්පය
    තුළ පහළ වූ බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ මහා පිංබිමකි. උන්වහන්සේලා බුද්ධත්වයට
    පත්වීමේදී පිටදුන් බෝධි වෘක්ෂයන්ද මහමෙව්නා උයනේ පැවති බව මහා වංශයේ සඳහන්ය.”
    මේ කතාව ගැන ඔබලාගේ අදහස් දක්වන්න.

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 ปีที่แล้ว

    මා නම් අසා ඇත්තේ මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථා රූඩ කල බවයි. කෑගල්ල අලු ලෙන පිලිබද කිසිම දිනක මේ බවක් අසා නැත

  • @maasanka7809
    @maasanka7809 2 ปีที่แล้ว +1

    Modayanta meka therenne na මෙච්චර කාලයක් නිවන් අවබෝධ කරපු kenek munagasunada me කරුණු tripitakaye thiyena darmayamai maumwada නිර්මාණ wada නැති විජ්ජා charana සම්පන්න kiyanne

  • @chammichammi7636
    @chammichammi7636 3 ปีที่แล้ว +4

    Sinhala kiyanne tirusan satakuta jataka Una jatiyak kiyala Atatama ea kale liyala tiyenne boruvata neme kiyala teranava samahara comants dakkama 😄😁😄me Sathya darmatavaya Avaboda kara ganimata pin tiyanna one..

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      ඔයා හිතන් ඉන්නෙ ඔයාට පිං තියෙයි කියලද ඉතින්..😂😂😂 තියෙනවා තියෙනවා.. හැබැයි වැහිලා.. තඩි කලු ඝනකම රෙද්දකින් වැහුවා වගේ වැහිලා.. ආ වැහිලත් නෙමේ,ඕනකමින් වහගෙන..වහගෙන.. ඕක ගලවගන ඇස් ඇරන් නිවැරදි වෙන්න සහෝදරී.. එතකොට පින් පෑදෙයි.

    • @nirvandon143
      @nirvandon143 3 ปีที่แล้ว +3

      @@summerleaf9080 මේ summer leaf ට වෙන වැඩක් නෑ.මේ ස්වාමීන්වහන්සේගේ හැම ධර්ම දේශනාවකට ඇවිල්ලා comments දෑන අයත් එක්ක ගැටෙන්න උත්සහකරනවා .අපරාදේ ඔබේ කාලේ.මේ ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා අල්ලන්නේ නැතිනම් වෙනකෙනෙක් ගෙන් හරි දැන ගෙන නිවන් මග හොයාගන්න .අහම්බෙන් ලැබුනු මේ මනුශ්‍ය ආත්මයෙන් මිදෙන්න බලන්න.ද්වේශයෙන් ගැටෙන්න එපා.

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      @@nirvandon143 මට ද්වේශෙ තියෙනවද නැද්ද කියන එක ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඕනෙද..ඔයාටත් තියෙනවා ඕක ඔහොම්ම.. මොකක්ද දැන් ඔයාට තියෙන අමාරුව? ඔව්. මම වැරැද්දට නිග්‍රහ කරනවා. සාසනේ කන උන්ට මම වරද කිය කියා නිග්‍රහ කරනවා. අගය කළ යුත්තා අගය කරනවා. ඇයි ප්‍රශ්නයක්ද ඔයාට? පාඩුවෙ ඉන්න ඔයා. මට ඕනතරම් වැඩ තියෙනවා මේක අස්සෙ ලැගගෙනම ඉන්නෙ නෑ හැමවෙලේම. හොදද. දන්න මගුලක් කියනවා. මෙයාගෙ අනුගාමී තවත් වැස්සියෙක්ද ඔයත්? කවුද ඇවිලෙන්න ආවෙ..

    • @akashkaveesha9919
      @akashkaveesha9919 2 ปีที่แล้ว

      @@summerleaf9080 ඔයා කියන ඔය සාසනේ ඉන්න හාමුදුරුවෝ කඩේ ගිය හැටි පේනවනේ. ඒකෙ මොකක් ආරක්ශා කරන්නද තියෙන්නේ.

  • @samanthilak9180
    @samanthilak9180 4 หลายเดือนก่อน

    මොංගල්ද ඩාලිං භාෂාවන් කොච්චරද අද ඇයි එකක්වත් නැත්තෙ පිස්සු කෙලින්න එපා සිරී

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 3 ปีที่แล้ว

    මහාවංශය මම අරගෙන එනවා මට පෙන්නන්න අපේ රටට හෙල දීපය කියලා හැදින්වූයේ මහාවංශය් කොතනද කියලා?අප ගෞතම බුදූන් වහන්සේ හැදින්වූයේ ලංකා ලෙස ය...

  • @samanthilak9180
    @samanthilak9180 4 หลายเดือนก่อน

    මූට නම් හොදටම පිස්සු

  • @ravindranishantha7821
    @ravindranishantha7821 3 ปีที่แล้ว

    Hahahaha nuvara Koti 7k hitiya kiyanava ampare echchara hitiyada lankavema inne Koti 2 heee

  • @jewelleryworksshop5628
    @jewelleryworksshop5628 3 ปีที่แล้ว

    Me huththata pissu

    • @dudlyperera7244
      @dudlyperera7244 3 ปีที่แล้ว +1

      umbalata mey Bana wetahenneha. pawukarakama wediyi.

    • @akashkaveesha9919
      @akashkaveesha9919 2 ปีที่แล้ว

      කුනුහරුප කිය කියා ඉන්නකෝ. මෝඩයා.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      E wa umbe ammata kiyapan

  • @summerleaf9080
    @summerleaf9080 3 ปีที่แล้ว +1

    උබලට වාසි ටික තියනකං මහාවංශෙටත් සාදු කියයි..අවාසි තැන ත්‍රිපිටකෙත් බල්ලට දාන්නෙ... අනේ අනිච්චං 😂😂😂

    • @akashkaveesha9919
      @akashkaveesha9919 2 ปีที่แล้ว +1

      අනිච්චයිනම් ඇයි තාමත් නිච්ච කරගන්නේ.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Ane ane

  • @jewelleryworksshop5628
    @jewelleryworksshop5628 3 ปีที่แล้ว

    Mu apita twa paw purawanwa boru kiyla kalaknni haththa

    • @dudlyperera7244
      @dudlyperera7244 3 ปีที่แล้ว +1

      umbalata mey Bana wetahenneha. pawukarakama wediyi.

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 ปีที่แล้ว +3

    අනේ බුද්ධ ශාසනය වනසන්න එපා.රේරුකානේ චන්දවිමල,බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය, නා උයනේ අරිය ධම්ම මාහිමිවරු ආදර්ශයට ගන්න.

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 3 ปีที่แล้ว +4

      oyagolo drmaya awboda krgean thyenawa nm anth ayage awdanaya kdanna epa

    • @MJagathKumara
      @MJagathKumara 3 ปีที่แล้ว +5

      ඔය ආදර්ශයට ගන්න කියන්නෙ මග වරද්ද ගත්ත අයගෙන්ද

    • @dk4386
      @dk4386 3 ปีที่แล้ว +11

      ඇයි බුදුන් වහන්සේ ගේ දේශනය හොඳ නැද්ද.

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 3 ปีที่แล้ว +7

      Wanasana ayatama mehema comment danna. Hoda deyak kyl deddi ekata wanasanawa kiyanna epa.

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว +2

      @@dk4386 ඕක ඉතින් මීවනපලෑනෙගෙ අමුතු බණක් නෙ. භාග්‍යවතුන් වහන්සේගෙ ධර්මය නෙමෙයිනෙ.

  • @namobuddhaya7905
    @namobuddhaya7905 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @helayehatankaru
    @helayehatankaru 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @RohanJayakody
    @RohanJayakody 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏💯

  • @kumuduthennakoon
    @kumuduthennakoon 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @prasanna8731
    @prasanna8731 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු......

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @silvakumara1949
    @silvakumara1949 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @vimukthi3933
    @vimukthi3933 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🌻