පිං කැමති ඔයාලට පණිවිඩයක් තියනවා 🙏🙏🙏🙏🙏🤗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 430

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 3 หลายเดือนก่อน +30

    අක්කා...අදත් අපිව පින්කමකට සහභාගි කරගත්තා..ගොඩාක් පින්...මේ අහන්නකො..ආහාර පූජා කරන්න කලින් සත්තු කයි කියලා අස් කලාට මේ භාජන වල ඉදුල් වැටෙන වලවල් තුලත් පොඩි සත්තු ඒවා කනවා...ඒ නිසා ඒ ගැන එච්චර හිතන්න එපා...අපේ හිතයි හැමදේටම මුල් වෙන්නෙ..කොහොම හරි මෙහෙම පින්කම් කරන්න අක්කට,අයියට,නන්දුට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා...ඒවා දැකබලා පින් අනුමෝදන් කරන්න අපිටත් වාසනාව ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dilininisansala9513
    @dilininisansala9513 3 หลายเดือนก่อน +17

    ඒ පි‍ං සියල්ල අනුමෝදන් වේවා. තෙරුවන් සරනයි අක්කී.අක්කී චූටි දෙයක් කියන්නද දානේ ගෙනියනකොට සුදු රෙද්දකින් භාජන තියලා ගැටගහගෙන යන්න එතකොට හැලෙන්නේ පෙරලෙන්නෙත් නෑ. මටත් කීවේ මගේ අත්තම්මා එයාලා ඒ කාලේ දානේ අරගෙන ගියේ පන් පෙට්ටියේ තියලා ඔලුව උඩලු ඒ පන් පෙට්ටියට භාජන අහුරන්නේ අර විදියට සුදු රෙදි වලින් ගැටගහලා මාත් දැකලා තියෙනවා අත්තම්මා එහෙම කරනවා දවසක් මට කීවා චූටියෝ දැන් ඉස්සර වගේ දානේ ඔලුවේ තියගෙන යන්න බෑනේ වාහනේ යනකොට අර විදියට කරන්න එතකොට දානේ හැලෙන්නෙත් නෑ ඉදුල් වෙන්නෙත් නෑ කියලා.එදා ඉදන් හැමදාමත් දානේ ගෙනියන්නේ එහෙම.අනේ මගේ අත්තම්මා මේ වෙනකොටනම් ජීවතුන් අතර නෑ ඒත් මේ පිනත් අනුමෝදම් වෙන්න ඕනී මගේ අත්තම්මාට. අනේ නන්දුට ලස්සනට සිංදු කියන්න පුලුවන්නේ ආදරෙයි හැමදාමත් අක්කිටයි නන්දුටයි දෙන්නටම.❤❤❤

  • @thushaniliyanage7331
    @thushaniliyanage7331 3 หลายเดือนก่อน +3

    සාදු!සාදු!!සාදු!!! මා විසින් සියතින් කල පිංකමක්, කුසලකර්මයක්, පූජාවක් සේ සිතා සතුටු සිතින් අනුමෝදන් වෙමි. ශක්‍ර දෙවියන්ටත්, විශ්වකර්ම දෙවියන්ටත්, සතරවරම් දෙවිරජවරුන්ටත්, 39ක් වූ සෙන්පති දෙවිවරුන්ටත්, විශාලරුප දෙවියන්ටත්, අයියනායක දෙවියන්ටත්, උපුල්වන් දෙවියන්ටත්, දැඩිමුණ්ඩ දෙවියන්ටත්, සුමන සමන් දෙවියන්ටත්, භූමිතලයේ සිට අකනිටා බ්‍රහ්මලොව දක්වා කෝටි ලක්ෂයක් සක්වල වැඩවාසය කරන සම්‍යදෘෂ්ඨික අල්පේශාක්‍ය, මහේශාක්‍ය සියලුම දෙවිවරුන්ටත්, බ්‍රහ්මයින්ටත්, නාගයින්ටත්, දෙමව්පියන්ටත්, දූදරැවන්ටත්, සියලු සත්වයින්ටත්, මියපරලොව ගොස් පිං බලාපොරොත්තුව සිටින සැමටත් සියතින් කරගත් පින්කමක්, කුසල කර්මයක් සේ මේ සියලුම පිං නොඅඩුව අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා!!!. මේ පිං බලෙන්, කුසල් බලෙන්, මා ඇතුලු ඉහත පිං අනුමෝදන් වූ සියලුම දෙනා නිවන් දකිනා දිනයක් දක්වාම සම්මා දෘෂ්ඨික වෙත්වා, සතර අපාගාමී නොවේවා! නිදුක් නිරෝගිබව, ආයුෂ,වර්ණය,සැපය, බලය, ප්‍රඥාව, ධනය, පරිවාර සම්පත්, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබී නිර්වාණ සම්පත් ලැබීමට මේ පිං, කුසල් හේතු වාසනාම වේවා!!!.

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @champrikagallage5077
      @champrikagallage5077 3 หลายเดือนก่อน

      @@thushaniliyanage7331 🙏🙏🙏🙏

  • @maneljayalath5467
    @maneljayalath5467 3 หลายเดือนก่อน +5

    සාදු ...සාදු ....සාදු ...අනුමෝදාමී .බලාපොරොත්තු වෙන විදියටම මේ පින නිවන් පිනිසම හේතු වේවා .තෙරුවන් සරණයි .❤❤❤❤❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 3 หลายเดือนก่อน +6

    අදත් දුව ගෙ පින් කමදැක බලා සතුටු වනවා සාදූ සාදූ සාදූ මෙිපින චතුරාර්ය සත්යය අවබෝධ විමට හේතු වාසනා වෙිවා පින් වන්ත දුව ගැන සතුටුයි සියලුම සිතුම් පැතුම් ඉටුවෙිවා දුවට බුදුසරණයි

    • @Mahabub-t2g
      @Mahabub-t2g 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 2 หลายเดือนก่อน +1

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi mage adaraniyaa pinwanthiii sadaha sitin karauuu punyaa karmayaaaa mulu hadawatinmaaaa අනුමෝදන් karagattaa mage sudu akkita godakkkk pin...🙏🙏🙏e utum pin mahimaye balayen mage akkige kusata niduk nirogimath wasanawantha chutiii patiyek ikmanatama enna onii mage akkita pattani maniyangee pihita asirwadayen ikmanatama amma kenek wenna labeiii eya kohe harii idan perum puranawa athii akki wage wasanawantha pin pirunuu amma kenek lagata yanne kawadada kiyala e dawasa thawa wadii athaka na ikmanatama chutii patiyek satuta wasanawa dothinma aran oya denna lagata ewiii mage sudu akkiyooo wishwashaen inna hama deyakma hodin weiii...🙏🙏🙏 itin pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna mage akkita budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram....🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤💜️💜️💜️💜️💜️💜️mama hiru..😊😊

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 3 หลายเดือนก่อน +10

    සියලු පින් අනුමෝදන් වේවා !🙏🙏🙏🙏

  • @S.a.mSooriya
    @S.a.mSooriya 3 หลายเดือนก่อน +2

    ආදරණීය වරුණියෝ....
    ඔයා මහන්සි වෙලා පූජා කරගත් ඒ උතුම් දාන පිංකම මාත් දෑසින් දැක දෑතින් සිදු කලා සේ අනුමෝදමි ...
    ඔයාටත් මේ රැස් වුන සියලු පින් මේ ඝෝර කටුක සසරින් අත මිදීම පිණිසම හේතු වාසනා වේවා !!
    ඒ හැම දේකටම උදව් කරන ආදරණීය නන්දුටත් බෙහෙවින් පින් ...
    තුන් රුවනේම සරණයි ...
    ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි 🙏🙏🙏😍😍😍

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 3 หลายเดือนก่อน +1

    අදත් හරිම අාසවෙන් බැලුවා.හිතේ නිදහස තරම් වෙන දෙයක් නැහැ නෙද නංගි.නන්දුත් හරිම ෂෝක් අනෙ.පරිස්සමින් ඉන්න.දෙන්නටම බුදු සරණයි.❤❤❤❤

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 3 หลายเดือนก่อน +13

    දානයක් දුන්න දවසට මටත් එහෙනම් ,පාවෙනවා වගේ සැහැල්ලුවක් දැනෙනවා ,ඒක පුදුමාකාර දෙයක් නේද අක්කේ ❤❤

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi 3 หลายเดือนก่อน +1

    මාත් අක්කා වගේ ඉස්සර ඉදන් පිරිත් නූල් ගැලෙව්වහම ගහක එල්ලනවා...මේ වගේ පිනෙන් පිරුණු වීඩීයෝ එකක් ගෙනාවට අක්කට ගොඩක් පිං..තෙරුවන් සරණයි අක්කේ..🥰❤

  • @SandamaliKds
    @SandamaliKds 3 หลายเดือนก่อน +1

    පිං ගන්න කැමති සියළු දෙනා මේ පිං අනුමෝදන් වෙත්වා මේ පිනෙන් නංගිගේ සියලු පර්ථනා ඉටුවේවා.......😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rosy6476
    @rosy6476 3 หลายเดือนก่อน +8

    මේ වගේ පින් දහම් කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබේවා

  • @PushpaSuwandarathna
    @PushpaSuwandarathna 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන දිනයක් පුතේ තෙරැවන් සරනයි

  • @InukaSanjeewani
    @InukaSanjeewani 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි.🙏🙏🙏🙏

  • @RuwanRuwan-e4n
    @RuwanRuwan-e4n 3 หลายเดือนก่อน +1

    Harima sathutuii.oyata goodak pin.apaa hithata sanasima danwata sudu nagita.bs❤

  • @Chamichami-pt4hv
    @Chamichami-pt4hv 3 หลายเดือนก่อน +1

    කොච්චර වැඩ තිබුනත් අක්කගේ vedio එකක් බලන එක ඇත්තටම ගොඩාක් හොද යාලුවෙක් ආශ්‍රය කරනවා වගේ දැනෙන නිසා අනිවාර්යෙන්ම බලනවා.🥰🤗❤

  • @laylakaram5007
    @laylakaram5007 3 หลายเดือนก่อน

    අදත් මාරම ලස්සනයි අනේ ඒ කොරටුව දකිද්දි හිතෙනව ස්තුතියි බතලේ කතාවට මම අදමයි ඇහුවෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි වීඩියෝ එක.ඇත්ත ම දෙයක් කියන්නම්.මම you tube එකේ වීඩියෝ ස් ගොඩක් බලන කෙනෙක් ඒත් ඔයා දාන ඒව වගෙ හුඟක් ඒව කොලිටි නෑ ලස්සනත් නැස් පින්වන්තත් නෑ.ඇත්තෙන්ම බොරුවක් නෙමෙයි.ඒ තරම් හිත නිවෙනවා ඔයා කියන දේවල් උනත් හැමදේම ඇත්ත.නන්දුත් මරු.👍 ඔයාටම සෙට්.හරි වටිනව වීඩියෝ එක.බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤️🌹 ඔය දෙන්නටම

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      ගොඩක් පිං ආදරණීය නංගී ❤️❤️❤️

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදූ !!!! මේ පින් වලට අපිවත් මෙහෙම සම්බන්ධ කර ගන්නවාට අක්කාටත් නන්දු නැන්දා ටත් සචිත් අයියාටත් ගොඩාක් පින්.

  • @HikkalifewithNil
    @HikkalifewithNil 3 หลายเดือนก่อน

    ඒ පින්කම දැකබලා සතුටු වුනා සුදු බෝල අක්කේ.❤❤❤ඔයාට ගොඩාක් පින් අපිවත් සහභාගි කරගත්තට.කොරටුව නම් බලන්න හරිම ආසයි..

  • @menakamadushani4211
    @menakamadushani4211 3 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් පින් ඔයාට මැණික..අපිවත් මේ උතුම් පින්කම දකින්න සහභාගී කරගත්තාට..ගොඩක් අය දාන උයද්දි හරිම කලබල වෙනවා..ඔයා තනියම හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදුවට දානේ ටික පිළියෙල කර අපූරුව..😇 දනයක් ලේස්ති කළ ද කියලා හොයාගන්න ත් බැරි වෙන්න කුස්සිය ත් අස් කළ..🥰 ඔයා අපිට දෙන්නේ හරිම වටින ආදර්ශ මැණිකේ මේ විදියට දාන උයනවා දැක්කා ම දාන දෙන්න දෙන්න ආස හිතෙනවා..❤
    නන්දු නම් අනේ අම්මේ ඔයාට ම gelaපෙනෝ..😂දෙකම එකයි පිස්සු නටන්න ගත්තා ම..🙈 ඒ බතලේ කතාව නම් නියමයි මැණිකේ..😘
    ආයේ ඉක්මනට එන්න හොඳේ සුද්දි..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏❤️😇🥰

  • @didunisulakshana9339
    @didunisulakshana9339 3 หลายเดือนก่อน

    සියලු පිං අනුමෝදන් වෙලා අක්කට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏
    බතල වල කතාවනම් අදමයි දැනගත්තේ 🥰
    කොරටුවනම් හරීම ශෝක් 😍
    ආයේ ඉක්මනින් එන්න පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏ගොඩක් ආදරෙයි 😘😘😘❤️❤️❤️

  • @ruwanilanka7290
    @ruwanilanka7290 3 หลายเดือนก่อน

    ආසයි බලන්න ඔයාගෙ වත්ත සහ ගෙදර වැඩ ..👍

  • @ahaniliyanage8562
    @ahaniliyanage8562 3 หลายเดือนก่อน +2

    අක්කෙ මමත් ඔයාගෙ vedioබලලා ජනවාරිවල ඉඳන් උදේ බුද්ධ පූජාව තියනවා ගෙදර. ..ඔයාට ගොඩාක් පිං..

  • @Jeewani-g7s
    @Jeewani-g7s 3 หลายเดือนก่อน

    අනේ බතල කතාව නම් ෂෝයි අනේ.මම අද තමා ඇහුවෙ ඒක. කම්මැලි වෙලාවට නන්දු එක්ක අර වගේ බජව්වක් දාන්නකො වරැනි මොන පාලුද ඉතින් එතකොට . අද නම් හරිම ලස්සනයි විඩියෝ එක .බුදු සරනයි.

  • @janakasrimantha3485
    @janakasrimantha3485 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි නංගි වීඩියෝ එක එ පින මටත් අනුමෝදන් වේවා. නන්දු සින්දු කියද්දි ඔයා හිනාවෙන්න එපා අනේ සින්දුව කියා ගන්න බැරි වෙනව 😅😅😅බුදුසරණයි නංගියෝ.

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      🤣🤣🤣🤣 අක්කේ

  • @ShanikaNimmi
    @ShanikaNimmi 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏
    මේ ආරණ්‍යය කුසල් රැස් කරගැනීමට හැකි පුණ්‍ය ගංගාවක්. බොහොම පිං නංගි.🙏🙏🙏

  • @madudissanayaka3491
    @madudissanayaka3491 3 หลายเดือนก่อน

    ආරණ්‍ය සේනාසනයේ දුරකථන අංකයක් තියෙනවානම් දෙන්න පුළුවන්ද අක්කේ ..දැනුවත් කරාට ඔයාට ගොඩක් පින්. බුදු සරණයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน

    උතුම් පින්වත් කමට අනුමෝදන් උනා නංගි 🙏🙏💛❤
    ඔයා ආදරණීය වීඩියෝ එකක් ගෙනත් අද..පිරිත් නූල් මාත් දොඩම් ගහේ තමා තියන්නෙ..
    අනේ හරි ශෝක් නන්දුගේ ඒකපුද්ගල ගායනය ලස්සනයි ❤😍😍😍 කොරටුව ලස්සනයි නංගි ගොඩක් ❤💚💚 ආසයි මාත් එහෙම ..
    ඉතිං ආදරණීය නංගි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම සෙනෙහසින් ප්‍රාර්ථනා ❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 3 หลายเดือนก่อน +2

    අනේ මම අහල ම නෑ අක්කි බතල කතාව..මම අම්මටත් අහන්න දුන්නා akkage කතාව...අනේ giraw රංචුව නම් අම්මෝ අක්කි ශෝක් අනේ...❤❤❤ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.....❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน +1

      Thank you nanga 😍😍😍😍

  • @dulanipremadasa8697
    @dulanipremadasa8697 3 หลายเดือนก่อน +1

    Ane gdk pin akkita oyage uthum Pinkam walata apiwath sahabhagi krgnnawata.
    Anee… hina wenna epa. Nandu lassanata kynawa Ane e sinduwa 😂
    Oyage Jana katha ahannath api hari asai……
    Idiriyta Ekath api bala poroththu wenawa….
    Adrei akkiyo
    Paresmn inna❤

  • @ChanchalaWickramasingha
    @ChanchalaWickramasingha 3 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා වීඩියෝ එක. තව තවත් පිං කම් කරන්න වාසනාව ලැබේවා ❤අක්කාට.

  • @iyanthamunasinghe7813
    @iyanthamunasinghe7813 3 หลายเดือนก่อน +3

    ඔයා කල පින්කම සතුටින් අනුමොදන් වුනා .🙏🙏🙏

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 หลายเดือนก่อน

    ලස්සන වීඩියෝවක් .තව තවත් පින් සිතුවිලි පහලවේවා.

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 3 หลายเดือนก่อน +1

    ඒ පින් සියල්ලම අපිත් අනුමොදමි. තෙරුවන් සරණයි ඔයාලට නංගි... 🙏🙏🙏.

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam 3 หลายเดือนก่อน +1

    Adath godak lassanai math harima asai dan denna akkata godak pin❤

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 3 หลายเดือนก่อน

    සියලු පින් අනුමෝදන් වේවා .තෙරුවන් සරණ පතමි .❤

  • @chamikahasanthi3730
    @chamikahasanthi3730 3 หลายเดือนก่อน

    අක්කා බෝංචි උයද්දි සීනී පොඩ්ඩක් දාලා උයන්න.එතකොට කොලපාට ඒ විදිහටම තියනවා.රසම රසයි.😍😍❤❤

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 3 หลายเดือนก่อน

    Godak pin hemadama lassana video genna.ඇත්තටම akka jeevithe gewana widihata mama asai ada nodanna kathawakuth dena gaththa 😊😊😊 hemadama සතුටින් inna akke bs dp

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 หลายเดือนก่อน

    Harima lassanai nangi video eka bohoma sthuti budu saranai nangi sathutin parissamen inna ❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official 3 หลายเดือนก่อน +1

    Ane man godak pinwanthai,
    Oya wage pinwantha kenekwa me vidiyt dakinna labnata 🥰❤

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන විඩියෝ එකක්❤❤❤❤ඔයා වගේ වරුනි❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 3 หลายเดือนก่อน +1

    ඔයා කරන පිංකම් දැකලා හිත පහදවා ගන්නවා හැමදාම නංගී ,ඔයා කිචන් එක අස් කළේ,මගේ හිතත් අස් උනා ඒක දැකලා ❤❤අනේ අනේ කවදාවත් අපි කියනවද ඔයාගේ කච කචේ කියලා 😂😂අපි ඒකට ආසයි ,නන්දුගේ සිංදු වලට මටත් හිනා,thank you නන්දු අපිව හිනැස්සුවාට😂😂කතාව නම් හරි ශෝක් ,අද ඒක ඇහුවේ නංගී

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @maneljayaweera6543
    @maneljayaweera6543 3 หลายเดือนก่อน

    සියලුම පින් අනුමෝදන් වෙමි 🙏තෙරුවන් සරණයි 🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน

    ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාගේ වගාවනම් නියමයි ඔයාට පින්සිද්ද වෙන්න මාත් දැන් ගිලන්පස තියනව ❤❤❤❤ අනේ ඔව් දබල කියන්නෙ පිස්සුවක් පුදුම පලදාවක් දෙන්නෙ මගෙ තියනව දබල වැල් හතරක් ආයෙ හැදෙනව මරුවට මම වටේටම බෙදනව සුදු නන්දු සෝයි අනේ එයානම් ඔයාටම ලැබුණු කෙනෙක් ආදරෙයි සුද්දී ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍😍🌺🌺🌺

  • @PavaniChathurangi
    @PavaniChathurangi 3 หลายเดือนก่อน

    Apith vedio eka balala loku pinak karagatta nangi. Parissamin sathutin enna nangiyo. Budusaranai ❤❤❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 3 หลายเดือนก่อน

    අද නං ඔයාගේ මූඩ් එක හොඳයි කියලා කටහඬින්ම දැනෙනවා .හරිම සතුටුයි මේ පින්කම් දැකලා .අද නං දානෙ ගැලපීම හොඳයි .මේ ළඟදි දවසක මම කුරුණෑගලින් ආවා . ඔයත් මේ ළඟ කොහේ හරි ඇති නේද කියලා මට මතක් උනා .❤❤❤

  • @LakshmiSubhashiniAtapattu
    @LakshmiSubhashiniAtapattu 3 หลายเดือนก่อน

    ඔයා නම් හරි පිංවන්තයි දරුවෝ. තෙරුවන් සරණයි දුව ❤❤

  • @GimhaniMadhushika-i6t
    @GimhaniMadhushika-i6t 3 หลายเดือนก่อน +1

    අක්කගේ විඩියෝ වල බලන්න ආසම කොරොටුවේ විඩියෝ.

  • @thilinishashikala9315
    @thilinishashikala9315 3 หลายเดือนก่อน +1

    Hamadama comment karanna bari unata oya vedio ekak danakam balan inne balanna..harima lassanai akkiyo oyage hama vachanayakama lassana arathayak tiyanava hama vadakainma ganna deyak tiyanava..adarei akke..♥️

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 3 หลายเดือนก่อน +2

    අනේ දුව ඔය තැන දන්නෙ නැතිව මම දවසක් ආරාම තුනකටම ගියා දැන් හරි මම එන්නම්‍. නන්දු බලන්නත් ඇත්තටම ආසයි හිනා යනඒවා කරනවා නේද දුවගෙ කොරටුවත් හරීම ෂෝක් බතල කතාව මමත් අහල තියෙනවා දුවත් දන්න දේවල් සාදු සාදු අපිත් අත ගැහුවා ඉතින් ඔයාල දෙන්නටත් ඒ පුතාටත් තෙරුවන් සරනයි

  • @SachithraJinadari-se2kv
    @SachithraJinadari-se2kv 3 หลายเดือนก่อน

    ❤❤❤❤ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤❤❤

  • @sushanthiperera8696
    @sushanthiperera8696 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබටත් නන්දුටත් 😍😍

  • @saralam.a4695
    @saralam.a4695 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි❤

  • @nilukarukshi4361
    @nilukarukshi4361 3 หลายเดือนก่อน

    Waruni manika adarei ❤❤❤❤❤

  • @malaniperera2839
    @malaniperera2839 3 หลายเดือนก่อน

    Duwage vedios balanne puduma sathutakin. Duwa karana pinkam api balala sathutu wenawa.ekath pinakne.welawa yanawa therenne naha.duwata godaak pin.theruwan saranai.dewipihitai.❤❤❤❤

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 หลายเดือนก่อน

    Sadu sadu sadu math anumodam wenawa sathutin. Obatada pin godaaaaaak

  • @Isuruisuru7283
    @Isuruisuru7283 3 หลายเดือนก่อน +1

    කොහොමද අක්කේ. Onna mth awa oyage vlog eka balanna.adath lassanai අක්කේ .bs.😘😁🤗

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 3 หลายเดือนก่อน

    පිංකමට සහබාගි කරගත්තට පිං අක්කියෝ 🙏🙏ඔයාගෙ පිලිවෙලට තමයි මං ආසම❤❤

  • @shammirathnasinghe
    @shammirathnasinghe 3 หลายเดือนก่อน +1

    ආදරෙයි පුතේ...❤❤❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මමත් බැතියෙන් අනුමෝදන් වුනා.සැලඩ් එකට වැනිලා එකතුකර ගන්න පුළුවන් කියලා දැනගත්තා

  • @glowingstars7911
    @glowingstars7911 3 หลายเดือนก่อน +1

    Sha niyamaine nandu ❤❤❤❤
    Adarei nangi oyata godaaak pin ath wewa!

  • @inokasuranji5255
    @inokasuranji5255 3 หลายเดือนก่อน

    Sadu sadu,.naga oyata budu sarnai.

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤️❤ආදරෙයී මා සහොදරි නංගී ,,ගොඩක් සතුටුයි ඔයා සකසාගෙන හදාන ගිය සංගික දානය දැකලා ,ඔයාට මහත්පල මහානිසංස ලෑබේනවා නේ ඔයාට නන්දුට තෙරුවන් සරනයි 🎉🎉🎉❤

  • @pradeepikadhasanayeka2025
    @pradeepikadhasanayeka2025 3 หลายเดือนก่อน

    සියලු.පින්.අනුමෝදන්.වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 3 หลายเดือนก่อน

    අක්කියො ලස්සනයි අනේ ❤ ආදරෙයි සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ...ආයෙත් ඉක්මනින් එන්න ...❤🥰❤😘

  • @chamarikodikara676
    @chamarikodikara676 3 หลายเดือนก่อน

    Lassani Waruni 💐💐

  • @bandulaabeywickrama2765
    @bandulaabeywickrama2765 3 หลายเดือนก่อน

    Mama oyawa balanna kawada hari kurunagala enawa suba akka..theruwan saranai

  • @KumuduPriyangika-mg4rb
    @KumuduPriyangika-mg4rb 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි අක්කෙ.

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි නංගී 🙏🙏🙏

  • @chandanirajapaksha9359
    @chandanirajapaksha9359 3 หลายเดือนก่อน

    ඔයා කරන පිංකම් අපිත් දැක බලා සතුටු වෙනවා අක්කේ...ඔයාට ගොඩක් පිං❤️❤️

  • @NimashiSa
    @NimashiSa 3 หลายเดือนก่อน

    Akkaga kathaya lassanai ane

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතේ !!!🙏🙏🙏🙏.....

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි නැන්දා 🙏🙏🙏🙏😇

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 3 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බැලුව නංගෝ ඔයා පිලියෙල කරගත්ත දානය 29:48 තවතවත් මෙවැනි උතුම් පින් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා නන්දු හරිම හොදයි ඔයාට ලොකු ශක්තියක් නන්දු වගෙ යහපත් කෙනෙක් ඉන්න එක ඔයාට නංගෝ බුදු සරනයි නන්දුටත් බුදු සරනයි

    • @shamilakumarii.m.t
      @shamilakumarii.m.t 3 หลายเดือนก่อน

      අද තමයි නිදහසේ බලන්න ගත්තේ...ඔයා ලොකු පින්කමක් කරලා ...දකිනකොටම ලොකු සතුටක් දැනුනා...ගිලන් ස්වාමින් වහන්සේලාට දානය පූජා කරන එකට දායක වෙන්න ලැබුනා ....ගොඩක් පින්..ඔයාට ....නන්දුගේ සින්දුව ශෝක් නේ...තෑන්ක් කලා කියන්න එයාට..
      ඔයාගේ හෙවනැල්ල වගෙ ඔයාගේ පින් කම් වලට උදව් කරනවානේ...කොරටුවත් දැකගත්තා..සතුටුයි ...ඔයාට ගිලන් කුටි හදන්න දායක වෙන්න ලැබුන එක නම් සසරේ ලොකු පිනක් ..ඒක දකින්න අපි පින් කරලා...ඔයාත් ඔයාගෙ hasband එක්ක එකතු වෙලා කරන පින දැක බලා සතුටු වෙන්න ලැබීමත් අපේ පිනක් නංගා...ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියන ගමන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🎉🎉❤❤🎉🎉❤❤

  • @chanpad4510
    @chanpad4510 3 หลายเดือนก่อน

    Oya godak pinwanthai... Budu saranai... Thawa thawath sundara wichithra pin sithuwili pahala weva.. You must have come to the human world from tge heaven to reap merits.. Hope you will attain nibbana soon.. Sooo therapeutic.. Saadhu saadhu.. Kindly give me details for the kuti poojawa.

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 3 หลายเดือนก่อน +3

    Budusaranai Nangi

    • @ChalankaPremasingha
      @ChalankaPremasingha 3 หลายเดือนก่อน +2

      Ane mama oya ge video eka balance gaman mathuk une you tube eke appchchige suwa Madura kiyala gahala balannako, babla nathi ayata dewal karanawa, math IVF ehemath karala harigeye na,math ethanata dawas dekuk Dan giya,awurudu 14,15,babla nathi ayata hariyanawa, mama as dekenma mewa dakka,docterslath enawa babla nathi aya ,oya monawa hithaida danne nha eth Mata oyata meka kiyanna hithuna apita babla nathiwenna thawath deyuk thamai eke eka dosa, oya joliyata wage meka balannko

    • @ChalankaPremasingha
      @ChalankaPremasingha 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      Adarei 😍😍

  • @padminibandara1729
    @padminibandara1729 3 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏
    Oyata Godak Pin Ath Wewa 🙏

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 3 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ අදත් ඒ පිං කටයුත්තටත් අපිව සහභාගි කරග්ත්තට ඔයාට ගොඩාක් පිං....🙏🙏🙏 තෙරුවන් සරණයි !!! ❤

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි 🙏🙏

  • @DaytoDayDelight
    @DaytoDayDelight 3 หลายเดือนก่อน +1

    දඹල සලාදයක් හදන්නකෝ❤ හරිම රසයි..

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😍

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 3 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි පිංවන්තියේ .❤❤❤ පරෙස්සමින් සතුටින් ඉන්න ...😊😊

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 หลายเดือนก่อน

    Danaya DEKA bala sathutu sithin anumodan unmi 🙏

  • @lyricsmaster726
    @lyricsmaster726 3 หลายเดือนก่อน +1

    නංගි..මම දන්නෙ නැති නිසයි අහන්නෙ.පොකුරු වද මල් බුදුන්වහන්සේට පුජා කරනවද..අද වීඩියෝව හරිම ලස්සනයි.තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤

    • @renukajay8044
      @renukajay8044 3 หลายเดือนก่อน +2

      හැම මලක් ම මල් පුතේ .
      ඒකේ වෙනසක් නැහැ.

    • @lyricsmaster726
      @lyricsmaster726 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤​@@renukajay8044

    • @lyricsmaster726
      @lyricsmaster726 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤​@@renukajay8044

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      හැම මලක්ම පූජා කරනවා අක්කේ බොරු කතා ඕවා

    • @lyricsmaster726
      @lyricsmaster726 3 หลายเดือนก่อน

      ​@@warunisworld4673ඔව් නේද නංගී..ගිලන්පස හදන්න අපි පොකුරු වද මල් ගන්නවා නෙ නේද. මට පස්සෙ මතක් වුණේ.මම දැන් පොකුරු වද මල් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා..ගොඩක් පින් නංගී ට

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 3 หลายเดือนก่อน

    Harima lassanai kitchen eka...dane ewwe naja wage mamath asa ohomabwada karanna...ada video ekath lassanai nangi...nandu akkath oyatama galapenawa....

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤

  • @LaksiriBandara-nr3nu
    @LaksiriBandara-nr3nu 3 หลายเดือนก่อน

    Hi akki thanks vlog genawata , mage duwala dennath harima asai balanna,

  • @iudisanayaka1946
    @iudisanayaka1946 3 หลายเดือนก่อน +1

    Budusaranai akka❤

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      Theruwan saranai nangi ❤️❤️❤️❤️

  • @IsharaMadushani-ek3mm
    @IsharaMadushani-ek3mm 3 หลายเดือนก่อน

    Godakkk pin akkiyoooo adareiiii sudu akka.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍

  • @SujeewaKumari-d2c
    @SujeewaKumari-d2c 3 หลายเดือนก่อน +1

    Man oyage hama wediyo ekakma balala thiyenne oyata maraca asi

  • @pradeepkumara2023
    @pradeepkumara2023 3 หลายเดือนก่อน +2

    මම දැක්කමයි කතුරුමුරුන්ගා තෙල් දානවා. හදලා බලන්න ඕනේ😊

    • @Hashiperera-m3p
      @Hashiperera-m3p 3 หลายเดือนก่อน

      තෙල දානවා මම නම් රටකජු ටිකකුත් දානවා රසයි.. එහෙම නැත්නම් හාල්මැස්සෝ ටිකකුත් දලා තෙල් දානවා

  • @nilanthifernando8991
    @nilanthifernando8991 3 หลายเดือนก่อน

    Adat lasana vidiyo ekak . Oya hemadama monwahari pin ate wedak karanwa oyata budu saranai nangi❤.

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 3 หลายเดือนก่อน

    Abarei nangee❤❤❤❤❤

  • @RasandikaJeewanthiPerera
    @RasandikaJeewanthiPerera 3 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🌹🙏🌹🙏🌹

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 3 หลายเดือนก่อน +2

    Asaven bala hitiya oya enakan .oya ge malu curry eka asai math haduwa .niyamai nandu akka .akka air fyer ekk gannna koata ganna oni brand eka mokkda .kiyala kiyanna ko.bs ❤❤❤😂

    • @warunisworld4673
      @warunisworld4673  3 หลายเดือนก่อน

      😘😘😘😘 panasonic hodai neda nangi

  • @ruwanminijayaneththi61
    @ruwanminijayaneththi61 3 หลายเดือนก่อน +2

    ඔයා අනිත් අයටත් පිං සිතුවිලි පහල කරනවා .... සතුටින් පරිස්සමින් ඉන්න .....❤❤❤

  • @achalasamanmali2358
    @achalasamanmali2358 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️

  • @narmadasomasiri7939
    @narmadasomasiri7939 3 หลายเดือนก่อน

    නංගි ඔයාට ගොඩාක් පිං.

  • @SasikaSanjeewa-tn2kl
    @SasikaSanjeewa-tn2kl 3 หลายเดือนก่อน

    Pinwanthi ❤❤❤waruni

  • @lasikashiromi7993
    @lasikashiromi7993 3 หลายเดือนก่อน

    Godak lasanay nagi oya karapu hamadeyakma❤😊

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 3 หลายเดือนก่อน

    Sudu bole oyage videos harima asawen balanawa..theruwan saranae manika ❤